Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • Kavikariye Sindu Kiyana Lande ( කවි කාරියේ සිංදු කියනා ලඳේ ) | Keerthi Pasquel with @NAADA ​
    © 2022 by Charana TV
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
    Follow on:
    Official Music Channel - / charanabeats
    Official TH-cam Channel - / charanatvofficial
    Official website - www.charanatv.lk
    Official Facebook Page - / charanatvofficial
    Official Instagram Page - / charanatv.official
    #CharanaBeats #CharanaTV #CharanaMusic
  • เพลง

ความคิดเห็น • 28

  • @anupamawelegoda5102
    @anupamawelegoda5102 ปีที่แล้ว +16

    අසූව දශකයේ නිකුත් වුන නීල අහසේ කෑසට් පටයේ ගීයක් තමයි කවිකාරියේ ගීතය,එහිම තව ලස්සන යුග ගී දෙකක් තිබුනා සුජාතා අත්‍තනායක මහත්මිය සමගත් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග.

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 วันที่ผ่านมา +1

    මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ආසම සින්දුවක්❤❤❤❤

  • @pasindupromax9474
    @pasindupromax9474 ปีที่แล้ว +7

    ආසම සිංදුව.භාවනාවක්

  • @DamayanthiRajini
    @DamayanthiRajini วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว +4

    සිත නිවන සිංදුවක් 💖💖💖💖

  • @salindhasampathsalindasamp9169
    @salindhasampathsalindasamp9169 ปีที่แล้ว +5

    සිත සනසන සිංදුවක්

  • @UdeniPushpakumari-cv9ut
    @UdeniPushpakumari-cv9ut หลายเดือนก่อน +3

    Patta lassani

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 5 วันที่ผ่านมา

    ලස්සනයි......💚

  • @vicdesigns
    @vicdesigns ปีที่แล้ว +3

    Nadee ge hada ahuwama mathak wenne sinduwe mul aithikariya hasini sashikala wa ❤❤

  • @monsurmonsur3607
    @monsurmonsur3607 ปีที่แล้ว +3

    Me tharam lassana sindu thibune sinhala samajaye
    Ekata dan

  • @jaliyayapabandara7153
    @jaliyayapabandara7153 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @chanakachathuranga6050
    @chanakachathuranga6050 ปีที่แล้ว +1

    ආසම ඒවා

  • @nawoddil2918
    @nawoddil2918 ปีที่แล้ว +1

    Dan kale thiyena sindu wala hetiyata me sindu ithamath arthawath daha ewai thiyena alankara lassanai..

  • @kumarapradeep5444
    @kumarapradeep5444 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nawoddil2918
    @nawoddil2918 ปีที่แล้ว +1

    My favourite song and very beauty full song..

  • @janithapiyushan9065
    @janithapiyushan9065 ปีที่แล้ว +3

    Nidahase ahanna inna puluwan. Man asama sinduwak. Asama 2ma kiynawa

  • @nimalaranayaka5757
    @nimalaranayaka5757 24 วันที่ผ่านมา

    ගිතාත්ම.ජයවෙිවා

  • @user-ci4bd2ko9l
    @user-ci4bd2ko9l หลายเดือนก่อน +1

    අසංක මහත්තයගෙ කටහඩ බාවනාවක් ...❤❤.
    වැඩසටහනට ඔයවගේම ප්‍රවීනයන් ගෙන්නුවනම් හරි අරවගේ කට්ටිය නැතුව ..

  • @IsuruWaralath
    @IsuruWaralath 15 วันที่ผ่านมา

    Nadee ❤

  • @SanjiwaRajamuni
    @SanjiwaRajamuni 13 วันที่ผ่านมา

    Asama asa sinduwak.

  • @kanishkanuwan4835
    @kanishkanuwan4835 ปีที่แล้ว +1

    👌👌👌

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 ปีที่แล้ว +1

    🤘👍🔥🇱🇰🇱🇰

  • @deepaliboralassa9268
    @deepaliboralassa9268 ปีที่แล้ว +2

    🌹🌹

  • @srimal971
    @srimal971 ปีที่แล้ว +1

    ❤❤❤

  • @anuwanasanjeewa9502
    @anuwanasanjeewa9502 7 วันที่ผ่านมา

  • @ashangasandeepa7882
    @ashangasandeepa7882 ปีที่แล้ว +1

    🥺

  • @gihanparanavithana365
    @gihanparanavithana365 9 วันที่ผ่านมา +2

    කවි කාරියේ සිංදු කියනා ලඳේ
    නුබ දෝ රැහේ කෝකිලා ..
    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ..
    අනේ ස්වාමි සැන්දෑ වෙලා
    කවි කාරියේ සිංදු කියනා ලඳේ
    නුබ දෝ රැහේ කෝකිලා ..
    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
    අනේ ස්වාමි සැන්දෑ වෙලා ..
    දෙකනේ රිදී තොඩුලා..
    නළලේ කුකුම් පාටලා ....
    විණා වයා තාලේටා ...
    ගැයූ ගී අසා ආවේ මා...
    විණා වයා ...කවි ගී ගයා..
    අපි යන්නේ රුපියල් සොයා ...
    @_niroshkonara_
    කවි කාරියේ සිංදු කියනා ලඳේ
    නුබ දෝ රැහේ කෝකිලා ..
    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
    අනේ ස්වාමි සැන්දෑ වෙලා ..
    @_niroshkonara_
    සිඟමන් නොයා මාවතේ ..
    මහදේ රැදෙන් රූපිකා...
    සසරේ ගෙනා ආදරේ ....
    අඳුරයි ඔබේ දෝතටා..
    දෙවි ස්වාමිනේ..මන්දා අනේ..
    සිත මාගේ චන්චල් වෙලා ...
    @_niroshkonara_
    කවි කාරියේ සිංදු කියනා ලඳේ ..
    නුබ දෝ රැහේ කෝකිලා ..
    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
    අනේ ස්වාමි සැන්දෑ වෙලා ...
    කවි කාරියේ සිංදු කියනා ලඳේ
    නුබ දෝ රැහේ කෝකිලා ...
    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ
    අනේ ස්වාමි සැන්දෑ වෙලා....