Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sanda Tharu Mal (සඳ තරු මල්) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
    අපේ ආදරය දිනූ අතුල හා සමිතාගේ කුළුදුල් දියණිය කාවින්ද්‍යා උපදින්නට ඔන්න මෙන්න තිබියදී ගරුතර පූජ්‍ය ‍රඹුකණ සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලදුව මා අතට පත්වූ මේ සුවිශේෂ ආශීර්වාදාත්මක පදපෙළ වෙනුවෙන් මා නිර්මාණය කළ තනුව එදා සිට අද දක්වාම මා මුලු හදවතින්ම ඇලුම් කරන්නක්. දෙමාපියන් තුල පවතින මෙත්තා,මුදිතා,කරුණා,උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරනයන් මනාව කැටිකර රචිත මේ වදන් පෙලෙහි අන්තර්ගත භාවයන් වඩාත් තීව්‍ර කරන්නට මා ගත් උත්සාහහය ඉතා සාර්ථක වූ බව ඊට ලැබුනු ප්‍රේක්ෂක හා විචාරක දෙපාර්ශවයේම ප්‍රතිචාරයන් සාක්ෂි දරනවා.
    Vocals: Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana (1996)
    Lyrics: Rambukkana Siddhartha Thero
    Music: Dr. Rohana Weerasinghe

ความคิดเห็น • 488

  • @sdh7585
    @sdh7585 10 หลายเดือนก่อน +260

    අතුලගෙ සිංදු කවුරු කොච්චර කිව්වත් අතුල කියනකොට තියන ලස්සන, ඒ හඬ, ෆීලින් එක කාටවත් දෙන්න බැ.මාරයි අතුලගෙ වොයිස් එක.ඇත්තටම

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 4 หลายเดือนก่อน +67

    රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව චිරාත් කාලයක් මේ වගේ ලස්සන පදමාලා රචනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි!🙏🙏

  • @upulfonseka7417
    @upulfonseka7417 10 หลายเดือนก่อน +384

    හැඟීම් වලට අවනත නොවී , සිහි නුවනින් කටයුතු කළා නම් ,
    අද මේ ගීතයේ අර්ථය මහා පොලොවෙහි යථාර්ථයක් කරනට මොවුන් දෙපලට හැකියාව තිබිණි , 😢😢😢❤🎉

    • @usansew782
      @usansew782 10 หลายเดือนก่อน +5

      pathini mawun ... 😒😒

    • @osandadunuvila2718
      @osandadunuvila2718 7 หลายเดือนก่อน +9

      දෙපලට නෙවෙයි සමිතා ට ජොනී එක්ක නොගිය නම් මෙහෙම නොවෙන්න තිබ්බ අතුල කියන්නේ next level චරිතයක් ලිංගික කුහක කමක් නැති පිරිමියෙක්

    • @niroshlakmal
      @niroshlakmal 7 หลายเดือนก่อน

      ලස්සන කමෙන්ට් එකක්

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 3 หลายเดือนก่อน +8

      අනුන්ගෙ ඕපාදූප කියවන් නැතුව රසවින්දනය කලාන්ම් හරි,ගම්වල ඉන්නගොන් ගෑනු වගෙ කියවන් නැතුව.මිනිස්සු පුද්ගලික ජීවිතෙ කරන්නෙ තමන්ට හොදයි කියලා හිතෙනදෙ ඒක එ මිනිස්සුන්ගෙ අයිතිය.

  • @Bhashi159
    @Bhashi159 10 หลายเดือนก่อน +135

    මේ සෝන් එක බලද්දි මට හිතුනෙ එක දෙයයි ... ලස්සනට තිබුන පවුලක් කුඩුවෙල විසිරිල ගිහින් තියෙන්නෙ 😢😢🥺❤️❤️

    • @Rashithmagisha4011
      @Rashithmagisha4011 10 หลายเดือนก่อน

      ake diwaya ake wanas wanne nh kawadawat

  • @madushaniwasala2531
    @madushaniwasala2531 10 หลายเดือนก่อน +151

    පපුව කඩාගෙන යන දුකක් ඇති වෙනවා, සංගීතය, තනුව,වචන, අතුල සමිතා මේ හැමදෙයකම දුකක් 😢

  • @nishanthaherath4716
    @nishanthaherath4716 10 หลายเดือนก่อน +179

    දූවරු සිටින දෙමව්පියන්ට ඇස අගට සංවේදීනිය ආදරයක් උපදවන ගිතයකි හැමදාමත් ❤️

    • @thusarasumeda4833
      @thusarasumeda4833 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 😢😢😢

  • @gamingwithishanka
    @gamingwithishanka 10 หลายเดือนก่อน +150

    ඒ හඩවල් කොයිතරම් කල් ගියත් වයසට යන්නෙ නෑ ❤ එදා වගේම ඒ ගීතයෙ රස හැමදාම තියෙනවා 😍

  • @thusharifernando8387
    @thusharifernando8387 10 หลายเดือนก่อน +59

    අනේ ඒ දෙන්නා එහෙම සින්දු කියද්දි මගේ හිතට අමාරැයි ඒ දෙන්නට ඒ අවස්තාව කොහොම දැනෙන්න ඇද්ද ❤❤❤❤❤

  • @amarathnayake
    @amarathnayake 10 หลายเดือนก่อน +861

    කවින්ද්‍යා කියන්නෙ අපමණ දරාගැනීමක් තියෙන දරුවෙක්. එයාගෙ ජීවිතේ කොයිතරම් දේවල් දරාගෙන තියෙනවද එයා. ❤

    • @anuruddaanu9453
      @anuruddaanu9453 10 หลายเดือนก่อน +24

      Sirawatama e katawa eththa.....eekenma ❤❤❤

    • @Oscarmaniac
      @Oscarmaniac 10 หลายเดือนก่อน +17

      එයත් අම්මා වගේම බඩුවක්

    • @amarathnayake
      @amarathnayake 10 หลายเดือนก่อน

      @@Oscarmaniac ඒක මගේ කමෙන්ට් එක යටින් නොදා ඔයාගෙ තනි කමෙන්ට් එකක් විදිහට දාගත්තා නම් හොදයි. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා චරිත සහතික දෙන්නෙ නැතුව.

    • @liyanagamageshriyani7288
      @liyanagamageshriyani7288 10 หลายเดือนก่อน +4

      🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

    • @PraneethLakshitha
      @PraneethLakshitha 10 หลายเดือนก่อน

      ​@@Oscarmaniac😅😅🥲

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 10 หลายเดือนก่อน +168

    Feel එක හොදටම ගන්න නම් අනිවා handfree ගහන් අහන්න...ඒ හඩ මුසුව කියන්නට වචන නැත..අඩවන්න උනත් සමත්❤💫

  • @pt3000
    @pt3000 10 หลายเดือนก่อน +112

    සඳ තරු මල් මට දන් දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙද වන් මට දන් දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ
    ගණ දෙවිඳුන් මට දන් දුන්
    මගේ නුවණ නුඹ අරගන්
    පතිනි මවුන් මට රැක දුන්
    පතිනි බලය නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ
    ඇල දොළ ගං මට දන් දුන්
    හදේ සිසිල නුඹ අරගන්
    මහ වන විල් මට දන් දුන්
    හිතේ සිසිල නුඹ අරගන්
    දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 หลายเดือนก่อน +224

    ඒකනම් අමුතුම විදියෙ හැගීමක් තියෙන්නෙ වෙනමම ලෝකෙකෙට යනව ඔයාල දෙන්නගෙම voice 2 fantastic &magical voice ❤️🔥

    • @rathnasekera9246
      @rathnasekera9246 10 หลายเดือนก่อน +1

      🎉❤️❤️

    • @liyanagamageshriyani7288
      @liyanagamageshriyani7288 10 หลายเดือนก่อน

      ​@@rathnasekera9246🎉🎉❤❤❤❤❤😅😂❤❤🎉🎉🎉🎉🎉❤

    • @SakuSaku-j5f
      @SakuSaku-j5f 9 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl 10 หลายเดือนก่อน +265

    ඉවසීමෙන් වැඩ කරලා ජීවිතය ගෙන ගියානම් මොන තරම් ලස්සන පවුලක්ද​? දෙන්නගේ කටහඬ එකතු වුනාම භාවනාවක් වගේ. හරිම ලස්සන ගීතයක්. දෛවයේ සරදමින් මේ විදියට වුනත් තරහක් නැතුව මේ විදියට ගීත ගායනා කරන්න තරම් මනුස්සකමින් පිරුණු හදවත් ඇති දෙන්නෙක්.

    • @dayanidipani447
      @dayanidipani447 10 หลายเดือนก่อน +5

      Hmm ehema unanam mona tharam hodada

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 10 หลายเดือนก่อน +210

    මගෙ දෝණිට අපි දන්නාගේ...ගායනා කරන කොට දෙන්නට දෙන්නා මූණට මූණ බලා ගන්නකොට පුදුම ලස්සනක්...මොකක්දෝ දෙයක් අපිට කියා දෙනවා ඔබලා දෙදෙනා

    • @sashi489
      @sashi489 6 หลายเดือนก่อน +1

      😢

    • @dgsports4359
      @dgsports4359 2 หลายเดือนก่อน +1

      හෑලි එපා මචං

  • @yamunamalkanti
    @yamunamalkanti 10 หลายเดือนก่อน +27

    අතුල කියන්නේ මනුස්සකම උපරිම
    ආදරණීය හරිම අහිංසක මනුස්සයෙක් හැමදාම සතුටින් ඉන්න

    • @lillyd4628
      @lillyd4628 10 หลายเดือนก่อน

      දරුවො දාල ගිය මනුස්සයෙක්ගෙ මොන හොන්දක්ද?

  • @eshanchristophers3968
    @eshanchristophers3968 10 หลายเดือนก่อน +67

    අදටත් අතුල සමිතා.. ඒ මුහුනු වලින් හැම දෙයක්ම හුවමාරු කරන් එදා වගේම ගායනා කරනව❤

  • @viki513
    @viki513 10 หลายเดือนก่อน +104

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්❤🎉

  • @malithikaushalya9384
    @malithikaushalya9384 10 หลายเดือนก่อน +37

    සමහර ප්‍රශ්න නිසා දරුවො හරි අසරණයි.මන් කියන්නේ 🥺දරුවෙල් ඉද්දි කවදාවත් වෙන් වෙන්නෙපා.නොපෙන්නුවාට හැම දරුවෙක්ම ඒ ප්‍රශ්න නිසා හැමදාම දුක් වෙනවා✍️

  • @dayanimendis502
    @dayanimendis502 10 หลายเดือนก่อน +77

    ආදරණියම ගිතයක් ඔබදෙපලගේ හඩ වගේම දියණියගේ හඩත් හරිම මිහිරි ස්තුති රෝහණ සර් ඔබතුමාගේ මිහිරි සංගිතයට

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 10 หลายเดือนก่อน +26

    ජීවිතය අනියතයි...කොහේ හෝ කවුරුන් සමග හෝ සතුටින්ම ජීවිතේ විඳින්න...මොනව උනත් ඔබ දරුවන් රැක ගත් මවක්....මගේ උත්තමාවාරය.❤

  • @srimathikumari2584
    @srimathikumari2584 10 หลายเดือนก่อน +44

    මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇගිලි දික් කරන්න බැහැ .හේතුව , මේ වරදම නොවෙන්න පුලුවන් මීට වඩා භයානක පාප අපතුල තිඛෙන්නට පුලුවන් මගේ දරුවනී .අපි අපේ ගැන අපේ අඩුපාඩු දිහා බලමු
    ස්තූතියි . ජේසුතුමාගේ පිහිටයි .

  • @dharagothami4323
    @dharagothami4323 10 หลายเดือนก่อน +122

    ආදරණීය රෝහණ සර් ගේ ලස්සනම තනුවක් එක්ක හැඩ වුණු කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැති හරිම ලස්සන ගීයක්... සමිතා මැඩම් සහ අතුල සර්ගේ හඬ.. කියන්න වචන නැති තරම් මිහිරියී.. අපේ රෝහණ සර්ට හැමදාමත් නිදුක් නිරෝගී සුව ලැබේවා!!!🙏🙏🙏💐💐💐

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial 10 หลายเดือนก่อน +84

    අම්මගෙ පතිනි බලය හැර අනිත් හැමදේම දුවට තියෙනව ♥️😍

    • @ggwp3105
      @ggwp3105 10 หลายเดือนก่อน +1

      ඒක 🤔 ඇත්ත

  • @dileepaperera666
    @dileepaperera666 10 หลายเดือนก่อน +79

    අතුල, එදා වගේම අදත් පට්ට voice & personality. පුද්ගලික ජීවිතේ මොනවා උනත් තමන්ගේ ජීවිතේ උපරිමෙන් විදින පොරක්. එදා වගේම අදත් ආදරේ කරන චරිතයක්. Comment section එකේ personal life වල එක එක ඇරියස් තියෙන එවුන් බන කියනවා හරියට උන්ගේ ජීවිතේ සුපිරි වගේ🤷🏽‍♂️😂

  • @nethmininawodya5472
    @nethmininawodya5472 10 หลายเดือนก่อน +35

    හැම හදවතක් එක්කම කතා කරන්න පුලුවන් නිවිච්ච මිහිරී හඩවල් දෙකක් ❤🎉

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ
    @සදීපලක්ෂාන්-ඥ8ඥ 10 หลายเดือนก่อน +31

    ගායක දෙපළ රෝහන සර් වදක මන්ඩලය ඇතුලු ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී චිර ඡීවනය ලැබේවා

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 10 หลายเดือนก่อน +52

    බොහෝම ලස්සන සින්දුව. එදාවගේම අදත් අපිව කුල්මත් කරවනවා
    ඒත් ලොකු අඩුවක් දැනෙන්වා
    සමිතගෙ මූන දිහා බලාගෙන සිංදුව අහන්න.
    ලොකු අපහසුවකින්, හිතේ මවාගත් ලොකු ශක්තිය යකින් ඇය ගායනා කරනවා.
    අතුලනං ගානක් නෑවගේ ..
    සින්දුව ලස්සනයි අනිත් දේවල් අපිට වැඩක් නෑ..❤

  • @konara261
    @konara261 10 หลายเดือนก่อน +41

    එදත් අදත් මම හුගක් ආස කරන සිංදුවක් සහ කටහඬ මුසුවක්....!!! මොකක් හින්දාදෝ මන්දා ඇත්තටම ඒ සින්දුවට පට්ට ආදරෙයි. එදා ඉදන්ම හදවත පතුලෙන්ම එන අමුතු හැඟීමක් තියනවා ඒ රිදම් එක ඇතුලෙ.

  • @Deshaa_R
    @Deshaa_R 10 หลายเดือนก่อน +10

    මේ සිංදුව ඇහෙන දකින වාරයක් ගානේ මට මාර දුකක් දැනෙන්නේ ඒක මාරම හැගීමක් 🥺 අතුල සමිතා කවදාවත් වයසට නොයන හඩවල් දෙකක් 🥺❤

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 10 หลายเดือนก่อน +62

    අහන දකින වාරයක් පාසා මේ සිංදුව සතුට වගේම දුකත් මට දැනෙනවා 😢😊..මගේ ජීවිතේත් මේ වගේ..සද තරු මල් ටික මගේ ළග තියාගෙන මම තනියම ජීවිතේට මූණ දෙනවා..😢

  • @NisankaMandara
    @NisankaMandara 10 หลายเดือนก่อน +56

    බොහොම හැඟීම් දනවන ගීතයක්.. 🙂

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 หลายเดือนก่อน +35

    ඔබ දෙපල ගායනා කරද්දී හරිම ලස්සනයි ❤️❤️❤️

  • @champikagomes9434
    @champikagomes9434 10 หลายเดือนก่อน +8

    අතුල කොච්චර ආසාවෙන් ද ඒ සින්දුව කියන්නේ , හරියට නිකන් අම්මාගේ ලග දග කරන දරුවෙක් වගේ. හරිම ලස්සනයි. කොච්චර ගායිකාවන් හිටියත් අතුල සමිතා එක්කම විතරනේ සින්දුව ක් උනත් කියන්නේ. බුදුසරණයි, දෙවිපිහිටයි දෙන්නටම

  • @DayanaKalhari
    @DayanaKalhari 6 หลายเดือนก่อน +6

    ආදරණීය රෝහණ sir ඔයාගෙ දෙමාපියන් depalata budu saranai ඔයා wage උතුම් මිනිසෙක් මේ ලෝකයට දායාද කළාට

  • @gayanineranji6274
    @gayanineranji6274 10 หลายเดือนก่อน +32

    මෙ දෙන්නා දරැවො වෙනුවෙන් එකට හිටියනමි අද එ දරැවො කොචිචර ආඩමිබර වෙයිද

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 10 หลายเดือนก่อน +16

    අනේ ඇත්තටම ...ඔයාලට වෙන්..වෙන්න තරමට මොකද උනේ ....😢...ආදරෙයි දෙන්නාටම❤❤ ගොඩාක් ...දරුවන්ට කරන කැප කිරීම් ...වලට ...සතුටුයි ...අපිට මොනතරම් හොද ගතිගුණ තිබුනත්..,ගිය ආත්මයක...කරපු පවකට ...ඇත්තටම ඔහොම වෙන්න ඇති ...දුකයි ...වැරැදි නැති කෙනෙක් ...මේ ලෝකයේ ..නැති තරම් ...ඔයාලා දෙන්නා ගේ ගීත ..වලටත් එදා වගේම ආසයි .
    හැමදාම සතුටින් හොඳින් ඉන්න .🥰
    බුදු සරනයි ...❤❤

  • @meththaka
    @meththaka 10 หลายเดือนก่อน +14

    ඒ දෙන්නා එකතු උනහම වෙනමම රහක්. දෙන්නටම බුදු සරනයි

  • @samankumari9801
    @samankumari9801 10 หลายเดือนก่อน +19

    හැඩුම් ස්වරය ඇහුණා.ඒ හැමොටම සතුටින් ඉන්න ලැබේවා

  • @salikaruwani2679
    @salikaruwani2679 9 หลายเดือนก่อน +7

    මගේ.පලමු.දරැවා.ලැබෙන්න.ඉන්න.කොට.මම.මෙ.සින්දුව.ගොඩක්.ඇහුවා.තනියෙන්.කිවුවා..ඉස්පිරිතාලෙන්.පුතෙක්.කිවුවත්.එතී.ලැබුනේ.දුවක්😂

  • @SriLankanStuff
    @SriLankanStuff 10 หลายเดือนก่อน +18

    The glance they take everytime they sing the words "අප දෙන්නාගේ"

  • @janudithimethya1318
    @janudithimethya1318 10 หลายเดือนก่อน +22

    අතුල සමිතා දෙපලගෙ හඩ භාවනාවක් වගේ ❤️

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 10 หลายเดือนก่อน +26

    කවදාවත් ලැබෙන්නෙ නැති දුවෙක් ගැන ආදරයක් දැනෙනව මේ සිංදුව අහද්දි ❤

    • @gayanimenaka9354
      @gayanimenaka9354 10 หลายเดือนก่อน

    • @lakmi393
      @lakmi393 10 หลายเดือนก่อน +1

      ඇයි එහෙම කියන්නෙ.

  • @TiranYapa
    @TiranYapa 10 หลายเดือนก่อน +20

    මේ තනු නිර්මාණ නම් ආශ්චර්යයක්

  • @dulminichampika2358
    @dulminichampika2358 10 หลายเดือนก่อน +11

    මෙයාල හොදට ඉන්නවනෙ......හැමදාමත් ඔය සතුට තියාගත්ත ❤️

  • @kt643
    @kt643 10 หลายเดือนก่อน +4

    ඒ Magical Voice දෙක... එදා වගේම අදත් ඇහෙනකොට හිරිගඩු පිපෙනව.❤️❤️❤️.

  • @duvinihimandi6901
    @duvinihimandi6901 10 หลายเดือนก่อน +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතට වදින ගීතයක් 🥺🥺 වොයිස් දෙකම හරිම ලස්සනයි 🥰🥰🥰❤️❤️🥺🥺🥺🥺✨️✨️✨️

  • @isuriisuri7298
    @isuriisuri7298 10 หลายเดือนก่อน +2

    හිතට මාරම විදියට දැනෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා ඇති වෙන්නෙ නැ අනෙ .

  • @rithmisilva3239
    @rithmisilva3239 4 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ නිර්මාණයක් ❤ මගේ දෙමව්පියන් නිතරම වගේ මුමුණන සිංදුවක් ❤️❤️

  • @human9597
    @human9597 10 หลายเดือนก่อน +16

    Kavindya is a great kid as she has got both of your talents and your good hearts ❤

  • @senshadil2893
    @senshadil2893 9 หลายเดือนก่อน +2

    මේ සින්දුව අහද්දී හිතට පුදුම වේදනාවක් දැනෙන්නෙ.. මේ දෙපළ තාමත් ඉස්සර වගේම හිටියටනම් දුවටත් කොච්චර සතුටක් දැනෙනවද.. 😢

  • @ASDYZfd
    @ASDYZfd 8 หลายเดือนก่อน +1

    සමිතා අක්කාගේ මුනේ දුක හොදට පෙනවා.....හිනාවට යටින් ඒ දුක හොදටම පෙනවා....අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න දෙවියනේ

  • @PunsaraIshini
    @PunsaraIshini 10 หลายเดือนก่อน +10

    ඇත්තටම හරිම ලස්සනයි

  • @rishnruhi6166
    @rishnruhi6166 28 วันที่ผ่านมา

    මට අහන්න ම බැරි ගිත අතරින් එකක් කියාගන්නවත් බැරි තරමට ම මං ඉමෝශනල් වෙනවා ❤️

  • @IreshaMadhuwanthi-l1l
    @IreshaMadhuwanthi-l1l 9 หลายเดือนก่อน +1

    දැන් මෙච්චර හොදට ඉන්න එකේ මොකට වෙන් උනාද මන්දා...😢 හරිම ලස්සන සින්දුවක් ❤🎉

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉදන් පිස්සියක් වගෙ ආසාවෙන් අහපු සින්දුවක්❤❤2024ටත් ආසාවෙන් හැම නිතරම අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤

  • @shiromanipriyanka1572
    @shiromanipriyanka1572 10 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහන සැම වෙලේම පුදුම හැගිමක් එන්නේ මොනවා වුනත් ආදරෙයි. ඔය. දෙන්නාටම ❤❤❤ කවිටත් ❤❤❤❤ ගොඩක් ❤

  • @kasunlakshan
    @kasunlakshan 10 หลายเดือนก่อน +7

    වෙනම ලෝකයකට ගියා වගේ!!! 😍❤

  • @niroshapriyangani7722
    @niroshapriyangani7722 10 หลายเดือนก่อน +10

    අහන දකින හැම මොහොතෙම සතුටක් වගේම දුකක් දැනෙනවා.

  • @panduladilani7346
    @panduladilani7346 10 หลายเดือนก่อน +11

    ප්‍රේමය නම් කොතැනක තිබුණද, අතිශය මනරම්ය.❤

  • @dhamsikarathnayaka335
    @dhamsikarathnayaka335 2 หลายเดือนก่อน

    සිතම සනසාලන සතපාලන
    නුබේ මියුරු හඬ.....❤
    I'm just addicted to it...❤
    I love to hear this song in your voice..it's supperb❤

  • @dileekaranasingha6107
    @dileekaranasingha6107 10 หลายเดือนก่อน

    මට අවුරුදු 19 දීත් මේ සින්දුව ආදරයෙන්, ආසාවෙන් අහුවා...😍😍😍අදත් අහනවා... My favorite couple ...😍😍 and my lovely kid .. Kavi❤️❤️❤️ love you all…❤️❤️❤️

  • @chinthakamihiran4871
    @chinthakamihiran4871 10 หลายเดือนก่อน +8

    පිස්සුවෙන් වගේ ආස දෙන්නෙක්. මේ සිංදුව ආයේ ආයේ අලුත් වෙනවා.

  • @ravindrasrinath
    @ravindrasrinath 10 หลายเดือนก่อน +6

    I’m still thinking how these music pieces came to sir Rohana’s mind. Amazing music. ❤❤

  • @dhammikathero3863
    @dhammikathero3863 8 หลายเดือนก่อน

    Lyrics ,music and voices තුනේ combination එකෙන් දෙන්නේ මාරම feeling එකක්..❤🥺🥰

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 10 หลายเดือนก่อน +1

    හැමදාම අහනවා..මගේ දුව මතක් වෙනවා❤❤

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 2 หลายเดือนก่อน

    ඇත්තටම ඒ හඩවල් දෙකට තුන්දෙනාගේ රංගනය එකතු උනාම සුපිරි. පඋ දිනක්ෂි. ඇස්වලට කදුළු ආව 🌹🌹🌹🌹❤.

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน

    ආදරෙයි සම්තා අතුල ගොඩක් පිහිටයි දෙවියෝ දෙන්නටම

  • @amilaprabath4950
    @amilaprabath4950 9 หลายเดือนก่อน

    ඇත්තටම හැගීම් වලට වහල් නොවී හිටියනම් මේ දෙන්නටම මේ සින්දුවට ලොකු අර්තයක් දෙන්න තිබුන අද

  • @jayaniuddika4864
    @jayaniuddika4864 8 หลายเดือนก่อน

    එදත් අදත් හෙටත් මේ ගීතය අහද්දි ඇස් දෙකේ කදුලු පිරෙනව.😢❤❤❤❤❤❤

  • @rashmisound2848
    @rashmisound2848 10 หลายเดือนก่อน +2

    එ කටහඬ නම් භාවනාවක් ❤

  • @pzan49
    @pzan49 7 หลายเดือนก่อน +1

    නූතන ලාංකේය සංගීතයේ සුන්දරම සළකුනක්!

  • @sanjuthilakarathna5888
    @sanjuthilakarathna5888 7 หลายเดือนก่อน

    මං පුංචිම කාලෙ ඉදන් ආසම සිංදුවක්...මේක ඇහෙද්දි අම්මයි තාත්තයි ගැන දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ..ඒ ප්‍රාර්ථනාවන් හැම අම්මෙක් තාත්තෙක්ම කරනවා ඇති..☺❤️

  • @BrYAn_99___
    @BrYAn_99___ 4 หลายเดือนก่อน

    වයසට යන්නෙ නැති සිංදු ❤
    වයසට යන්නෙ නැති හඩවල් දෙකක්❤
    ඉස්සරහාට කවදාවත් අපිට මේ වගේ
    වචන/ මේ වගේ Melody අලුතෙන් ඇහෙන්නෙ නැතිවෙලා යන එකට දුකයි ❤

  • @InDuniLH
    @InDuniLH 9 หลายเดือนก่อน +1

    එයාල ඉස්සර මුල් දවස් වල ඉදලම හිතන් ඉන්න ඇති “දායාද එයයි මගෙ දෝනිට අපි දෙන්නාගේ” කොටස කියද්දි දෙන්නගෙ මූන බලන්න. හොදට බලන්න. ඒ කොටස යන හැම වෙලාවෙම එයාල දෙන්න එයාලගෙ මූන බලනව. ❤

  • @Anula-t2b
    @Anula-t2b 9 หลายเดือนก่อน

    ඉවසිමෙින් හිටියානමි කොචිචරලස්සන පවුලක්ද ඇත්තමයි හරිමදුකායි මමආසාම දෙපලක්..තෙරැවන්සරණායි

  • @harshanisandamali2539
    @harshanisandamali2539 10 หลายเดือนก่อน +9

    හරිම ආදරණීය ගීතයක්.❤️

  • @Poorni0317
    @Poorni0317 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයී❤❤

  • @storeceylon9977
    @storeceylon9977 10 หลายเดือนก่อน +7

    One of the best female vocalists.

  • @janakasameera7190
    @janakasameera7190 10 หลายเดือนก่อน +4

    අතුල-සමිතා කියන්නේ, ඔවුන්ගේ අත්දැකීම් ගැයූ දෙපලක්..
    "සඳපානක් සේ ඇවිඳින්" පටන් මේ දක්වා..

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දෙන්නගෙ සින්දුව මං ඒ සින්දු හැමවෙලේම අහසට මම ආසම සින්දුවක් ඒක

  • @ASDYZfd
    @ASDYZfd 9 หลายเดือนก่อน

    කවි කියන්නේ මාරම දරාගැනිමක් තියෙන ලස්සන කෙලි පොඩිික්කියක්....ඔයාට වරදින්නේ නැහැ බුදු සරනයි දෙවි පිහිටයි❤

  • @dreamfreezer3556
    @dreamfreezer3556 9 หลายเดือนก่อน +1

    Masterpiece !
    Music , Lyrics & vocals are outstanding
    The keyboard part in the beginning & middle kills...
    our ears are so lucky to listen from musician like Dr,.Rohana weerasinghe

  • @mujitasadaruwan2356
    @mujitasadaruwan2356 11 วันที่ผ่านมา

    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් පැතුවා...🙏🙏🙏🙏🙏🙏

  • @commenter1111
    @commenter1111 9 หลายเดือนก่อน

    මන් හරිම ආස ගීතයක් මේ..❤
    කොයි වෙලේවත් දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ් ට්‍රැක් ගියොත් සම්බන්දයක්වත් විවාහයක්වත් සුන්දර වන්නේ නෑ...ඉතින් ඒ වගකීම දෙන්නටම තියෙනවා.....

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 10 หลายเดือนก่อน +1

    අතුල අදිකාරී මහතාණෙනි ඉතාමත් ලස්සනයි ගීතයක් 🙏🙏🙏 අපටත් ⁣දරු පැටියකුට ආසයි ♥️♥️ පුංචි දෝණිට

    • @SLR__VISHU
      @SLR__VISHU 5 หลายเดือนก่อน

      Ikmaninma ea kemeththa itu wei.budu saranai 💛💆‍♂‍🤗🤝

  • @yohanarjuna6137
    @yohanarjuna6137 9 หลายเดือนก่อน +1

    ආදරණීය හදවත් එකතු කරන්න මෙයාලා දෙන්නා එක්ක concert එකක් කරනවා..❤

  • @dilkakalupahana
    @dilkakalupahana 2 หลายเดือนก่อน

    අනේ ඇත්තටම එකට දුක හිතෙනවා එයාලා අදත් සතුටින් හිටියා නම් කොච්චර ලස්සනයි ද🥹🥹

  • @nadunithathsara8397
    @nadunithathsara8397 หลายเดือนก่อน

    දූල ගැන උනාට සිංදුව,මට මේක ඇහුවම මතක් වෙන්නෙ තාත්‍තව 🥺❤

  • @gangahansamali9480
    @gangahansamali9480 10 หลายเดือนก่อน

    කිසිදා වෙන් නොවී සිටියා කොච්චර වටිනවද . හරිම දුකක් දැනෙන්නේ .

  • @anjanawahalathantri7891
    @anjanawahalathantri7891 10 หลายเดือนก่อน +2

    කී පාරක් මේක ඇහුවද කියන්න මතක නෑ.. පුදුම හැගීමක් දැනෙන්නෙ... මගෙ චූටි දෝනිව දොයි කරවන්නෙ මේ සින්දුව අහන ගමන්.. ඒ හැම පාරකම මන් අඩනව.. ආදරේ උපරිමෙන්ම දැනෙන ගීතයක්...
    ආදරනීය කවී... ඔයා හරිම වාසනාවන්තයි .
    .❤❤❤

  • @thehidden4478
    @thehidden4478 8 หลายเดือนก่อน

    මගේ ජීවිතේ මම ආසම සිංදු ලිස්ට් එකේ පොඩි කාලේ ඉදන් වෙනසක් නැතුව අදටත් උඩින්ම තියෙන එකක් ❤❤❤

  • @chandimaliyanage983
    @chandimaliyanage983 10 หลายเดือนก่อน +1

    ආපසු හැරෙන්න බැරි දුරක් ගිය සමිතා..කොතනද ඔයාලට වැරදුනෙ...

  • @DinanJanidu
    @DinanJanidu 10 หลายเดือนก่อน +28

    ගැහැණු ළමයින් ඉන්නා අම්මලා දීගය ඇරුණත් නැවත විවාහයකට යන්න එපා. කොහොම හරි දුක් විදලා දරුවො හදා ගන්න. නැත්නම් දරුවෝ දුක් විදිනවා. තාවකාලික සතුටට යට වෙන්න එපා. ජීවිතය කෙටියි.වයසට ගියාම සැනසීමෙන් මැරෙන්න පුලුවන්.තම යුතුකම් හරියට කරන්න.

    • @dilsdil7949
      @dilsdil7949 10 หลายเดือนก่อน

      මෝඩ comment දාන්න එපා

    • @Ranadeshkumar-cr8bv
      @Ranadeshkumar-cr8bv 10 หลายเดือนก่อน +1

      අවංකවම අම්මලා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. නැත්නම් දූලගෙ අනාගතය විනාසයි .

    • @LahiruJayalal
      @LahiruJayalal 10 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 10 หลายเดือนก่อน

      ගෑනු දරුවෝ විතරද දරුවො...පිරිමි දරුවෝ දරුවො නෙවෙයිද.එයාලටත් එවා රිද්දනව ලොකෙට පෙන්නනේ නැති උනාට.ලමයි හැමෝම ලමයි.කිසිම භේදයක් නෑ.everyone deserves the best❤

    • @dahamianuradha5678
      @dahamianuradha5678 10 หลายเดือนก่อน

      😂

  • @geethanigunasena7753
    @geethanigunasena7753 10 หลายเดือนก่อน +7

    I was waiting to listen to a new recording. So beautiful! Wish we are in SL to watch this show. So beautiful! ❤❤❤

  • @harshiEdirisingha
    @harshiEdirisingha 10 หลายเดือนก่อน +5

    හැමදාම ලස්සනයි ....❤❤❤

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 9 หลายเดือนก่อน

    Rojer.aiya.harima.lassanai.oyage.katahanda.ranganayath.ewageemai.aiyata.buduxsaranai.devipihitai

  • @ChahuriBuddika
    @ChahuriBuddika 2 หลายเดือนก่อน

    ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොව දින්න පුළුවන් ලස්සන රන් මැනිකක් ❤❤. ඇස් වහක් වදින්න එපා සුදු නෝනාට. ලස්සන අනාගතයක් මැනික .. ඔයා අ කියන දවසේ ඉදලා ඔයා ට ලස්සන අනාගතයක් මැනික ..

  • @asunthamanelfernando9093
    @asunthamanelfernando9093 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සිංදුවනම්

  • @dmsdissa8682
    @dmsdissa8682 10 หลายเดือนก่อน +1

    Ane hemadamath sathutin enna dewiyan pihita wewa api semadena asaranai ❤❤❤❤❤❤❤ budu saranai oyalata

  • @beautygirl3129
    @beautygirl3129 7 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺💖