Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @h.chamindanihalkumara
    @h.chamindanihalkumara 2 วันที่ผ่านมา +1

    හදවතට දැනෙන ගීත තමයි මේවා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤ 👍

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr วันที่ผ่านมา

    කොච්චර ඇහුවත්. ඇති වෙන් නෙති සින්දු. තාම මේවා. සුපිරි 👍👍👍. චන්දනaiya.. ජේසු පිහිටයි. මම ඔයා ගේ ගීතවලට ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️🎉🎉🎉🎉

  • @Derangh
    @Derangh 3 หลายเดือนก่อน +11

    Recorded version එකටත් වඩා ලස්සනට live සිංදු කියන්ඩ පුළුවන් අතිදක්ෂ ගායකයෙක්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +51

    තරැණ සේවා සභාවෙි තවත් විශිෂ්ට සොයා ගැනීමක්

  • @A.D.C477
    @A.D.C477 8 หลายเดือนก่อน +19

    අපේ කාලයේ ගායකයෙක්..❤❤ ඒ හඩවල් මොන ස්ටාර්ලා ආවාත්, අහන්න ලැබෙන්නේත් නැහැ, ඒ ජනප්‍රියකම ගන්න කාටවත් බැහැ..ඒ ගීත මාරයි..හදවතට ගායානා කරන්නේ ❤..තෙරුවණ් සරණයි 👏🌻

  • @nishanisandamali1471
    @nishanisandamali1471 8 หลายเดือนก่อน +73

    කොයි තරම් ඇහුවත් මෙ ගිත එපා වෙන්නැ........දැන් අවුරුදු 30 පමණ ගිහින්........❤❤❤

    • @sandundilanka6732
      @sandundilanka6732 8 หลายเดือนก่อน +19

      Eka aththa❤..Ratawal wala thani wela inna apita hitha hadaganna tiyena ekaka de🇱🇰❤️🇳🇿

    • @ConfusedAirboat-sm3lr
      @ConfusedAirboat-sm3lr 6 หลายเดือนก่อน +3

      ❤​

    • @PalinguTheekshana
      @PalinguTheekshana 6 หลายเดือนก่อน

      ​@@sandundilanka6732😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊

    • @WaasGunawardana
      @WaasGunawardana 4 หลายเดือนก่อน +2

      😊

    • @laksithalexander8375
      @laksithalexander8375 4 หลายเดือนก่อน

      😮​@ConfusedAirboat-9😢s😢😢🎉🎉😢😢😢😢😢😢😢j😢uoh🎉g 0:29🎉🎉 mgih🎉 0:01 😅😅h 0:20 0:21 😅😢😢😢😢😅ĝ😢 0:33 😢😮😅😅😅j😢jk 0:34 0:35 😮😅😢😢i😮😅😢8oi😢😅😢i😢k😢😢😢😢😮😮😮

  • @tharindulakmal874
    @tharindulakmal874 3 หลายเดือนก่อน +3

    මේ කටහඩ නම් අනේ මංදා කියන්න තේරෙන්නේ නෑ මොන තරම් දැනෙනවද කියලා කියාගන්න තේරෙන්නේ නෑ ඒ තරන් මේ කටහඩ මායාවක් ❤😍🥰

  • @anushanirathnapriya491
    @anushanirathnapriya491 4 หลายเดือนก่อน +7

    මම ආසම.ගායකයන් අතරි එක්කෙනෙක් ඔබ ❤❤❤

  • @aselashyaman3931
    @aselashyaman3931 7 หลายเดือนก่อน +5

    ජෝතිපාලලා වෙගේ අපි අතරෙව් නැති උනාම ඇගයීම් ලැබෙන ගායකයෙක් ❤

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 หลายเดือนก่อน +1

    මේ සිංදු නම් පරණ වෙන්නෙම නැහැ ❤❤❤❤ ඒ තරම් ලස්සන අපේ ජීවිතත් එක්ක බැඳුණු ගීත ❤❤❤❤❤❤ කොයි වෙගේ ඇහුවත් සිත නිවන ගීත ❤❤❤❤❤❤

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 3 หลายเดือนก่อน +12

    ස්තුතියි චන්දන මහත්මයානනේ මෙවැනි ගිත අපට **** දාායාද කලාට ස්තුතියි ඔබට ස්තුතියි විශ්වමාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @irusharuwan
      @irusharuwan 3 หลายเดือนก่อน +3

      චන්දන මහත්තයාට මේවා ලියල දුන්නේ රෝහණ වීරසිංහ මහතා...චන්දන මහත්යාගේ ගැයුම් තමයි අපිව වෙනම ලෝකෙක ට අරන් ගියේ...විරහව වේදනාව..ආදරය සුන්දර බව හැම දෙකම අපිව වෙනම ලෝකෙක ඉන්න ඉගැන්නුව

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 16 วันที่ผ่านมา

      ලියාල නෙවෙ සංගීතය හදලා දුන්නෙ එයා

  • @JCN_
    @JCN_ 8 หลายเดือนก่อน +8

    සුවඳ මට දී... මගෙ ප්‍රියතම melody එකක්.. sooooo melodious ❤

  • @chamikacooray827
    @chamikacooray827 5 หลายเดือนก่อน +11

    පොල් රුප්පාවේ සිංදුව තිබ්බානම්❤

  • @nilumudalige23
    @nilumudalige23 8 หลายเดือนก่อน +14

    එදත් අදත් නොවෙනස් ආදරණීය හඩ චන්දන අයියා ❤❤ දෙවි පිහිටයි ඔබට .

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน +1

    සිරිලංකවේ ඇති සම්පත් 2 ක් , හරිම ලස්සනයි, 🙏🏿 පිට රටවල් වල ඉන්න අපිට, අපේ කමට දැහැන් ගත වන්න නැත්නම් මනසින් සිරිලංකාවේ යන්න 😍

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +7

    රෝහන මැතිදුනි ඔබට තවත් ලස්සන නිර්මාණ කිරීමට ආශීර්වාද වෙිවා

  • @thiwankakanapaddalagamage3238
    @thiwankakanapaddalagamage3238 7 หลายเดือนก่อน +4

    සුවඳ මට දී පාට තැවරූ.... එදා මෙදා පමණක් නොව මැරෙනතුරාවටම මා ආදරය කරන ගීතය! 💛🌻

  • @anuradhibandara8485
    @anuradhibandara8485 2 หลายเดือนก่อน +2

    මේ ගීත අහන්න මම පින් කරල තියෙනවා

  • @thilinaprabath2910
    @thilinaprabath2910 หลายเดือนก่อน +3

    ❤ ආසම ගායකයින් අතර උඩම ඉන්න කෙනෙක්

  • @DanushkaLakmal2001
    @DanushkaLakmal2001 3 หลายเดือนก่อน +2

    රෝහණ සර්ගෙ මියුසික් නම් කියන්න වචන නෑ සුපිරියක් තමයි ❤️❤️

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 6 หลายเดือนก่อน +7

    That music director, that singer, and that marvellous orchestra. Hatz off to all of them...

  • @kaveeshakavinda1861
    @kaveeshakavinda1861 8 หลายเดือนก่อน +4

    Asam gayakayek chandana sr e hadata pana dun සංගීතය rohana srge ape rate සංගීත කලාව thawath ශක්තිමත් kirimat shakthiya ලැබේවා ❤

  • @skoswaththa8459
    @skoswaththa8459 8 หลายเดือนก่อน +6

    සියල්ල අපූරුවට සංයෝජනය වූ නිර්මාණයක් ❤

  • @ThiliniThathsarani-k2g
    @ThiliniThathsarani-k2g 6 หลายเดือนก่อน +9

    දිව්‍යමය කටහඬ ♥️

  • @ashokakumudini8266
    @ashokakumudini8266 8 หลายเดือนก่อน +6

    Dear Rohana Sir you are the king melody in Sri Lanka.you are a. legend.May you live long.

  • @deshikahansani8076
    @deshikahansani8076 7 หลายเดือนก่อน +6

    සුවඳ මට දි... ❤❤

  • @NERGYStudios
    @NERGYStudios 6 หลายเดือนก่อน +6

    ඒ වාද්‍ය වෘන්දය...

  • @prasadnalaka8038
    @prasadnalaka8038 4 หลายเดือนก่อน +3

    නියම ගිතය

  • @isharaperera5799
    @isharaperera5799 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන සිංදු ටික

  • @ayeshaabesiri7440
    @ayeshaabesiri7440 2 หลายเดือนก่อน

    ඇත්තටම අදටත් අහන්න හරිම ආස සිංදු. හරිම මිහිරියි ❤

  • @kesh2032
    @kesh2032 7 หลายเดือนก่อน +4

    Incredible voice and music, a truly timeless masterpiece.

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 21 วันที่ผ่านมา +1

    Kochi ra..aehuat..aep.
    Ven nh. Lassanai super 👌 👍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +5

    😀😃😄නියමයි😄😄😍මරුනේ😍😍😍😍😍

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 7 หลายเดือนก่อน +3

    Suwanda mata dee
    All time favorite

  • @sudanthabandara
    @sudanthabandara 5 หลายเดือนก่อน +4

    මහින්ද බන්ඩාර❤

  • @lakminaproductions6657
    @lakminaproductions6657 8 หลายเดือนก่อน +4

    චන්දන ලියනාඅරච්චි ❤

  • @nilanthikumari5327
    @nilanthikumari5327 4 หลายเดือนก่อน +3

    Chandana Ayie oyata deegayu🌹🌹🌹

  • @sajithashrinath
    @sajithashrinath 7 หลายเดือนก่อน +11

    අපේ ගායකයෙක් කුලියාපිටියේ ❤

  • @niluilukgoda8092
    @niluilukgoda8092 27 วันที่ผ่านมา

    Marama ලස්සනයි 😢

  • @WageethAyeshmanka
    @WageethAyeshmanka 2 หลายเดือนก่อน +2

    Avurudu 17 inna mama vage ayath mevage sindu ahanavada 💝😌🥀

  • @sadeepmadushan7504
    @sadeepmadushan7504 8 หลายเดือนก่อน +3

    Beautiful voice..👌👌

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok 6 หลายเดือนก่อน +3

    Mage hadawathe gayakaya sada amaraneeya

  • @kaveeshshehara7252
    @kaveeshshehara7252 2 หลายเดือนก่อน

    නන් පල පුබුදන මුත් යස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි. ❤

  • @chamidusandamal6727
    @chamidusandamal6727 7 หลายเดือนก่อน +4

    Nadeeka aiyage bass line eka ❤❤

  • @kmjfernando4740
    @kmjfernando4740 6 หลายเดือนก่อน +2

    Amaraniya hada...❤️❤️❤️

  • @Dinethrathnayaka41-b4m
    @Dinethrathnayaka41-b4m 2 หลายเดือนก่อน +2

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 วันที่ผ่านมา

    Very nice

  • @ashokfonseka6062
    @ashokfonseka6062 หลายเดือนก่อน

    This time he has got the best backing band setup

  • @Cloudyy-hm3qh
    @Cloudyy-hm3qh หลายเดือนก่อน

    ආදරෙයි aiye

  • @rohanabandara2974
    @rohanabandara2974 หลายเดือนก่อน

    Chandana aiya niyamai

  • @ماريعيسى-ث5ق
    @ماريعيسى-ث5ق 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා หลายเดือนก่อน

    Chandana Aiya . adarei ....

  • @ManjuSumanasiri
    @ManjuSumanasiri 2 หลายเดือนก่อน

    Excellent program perfect

  • @DinushanerangaHakkini-vv6cf
    @DinushanerangaHakkini-vv6cf 2 หลายเดือนก่อน +1

    Kawuda e lead gahanne 😮superb

    • @Derangh
      @Derangh 2 หลายเดือนก่อน

      Mahinda Bandara

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 8 หลายเดือนก่อน +3

    Gayakayo hitha hoda minissu

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 4 หลายเดือนก่อน

    Timeless creations. Bravo 🎊

  • @Gdinush
    @Gdinush 7 หลายเดือนก่อน +1

    Beautiful 🎉😊❤❤

  • @rohanabandara2974
    @rohanabandara2974 หลายเดือนก่อน

    Niyamai music

  • @DanuDanu-y3z
    @DanuDanu-y3z 5 หลายเดือนก่อน +1

    Hemada adarei

  • @musiciansvlogkushansiriwar3414
    @musiciansvlogkushansiriwar3414 2 หลายเดือนก่อน

    අම්මෝ ඒවනම් ❤❤❤❤

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage 22 วันที่ผ่านมา

    Ever loveing romantic voice

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana หลายเดือนก่อน

    Hama athinma perfect ❤

  • @thilankaparanagama158
    @thilankaparanagama158 4 หลายเดือนก่อน +1

    ❤️😍

  • @Dan-acadamy
    @Dan-acadamy 29 วันที่ผ่านมา

    🎉❤

  • @janithherath8409
    @janithherath8409 6 หลายเดือนก่อน +1

    🥰

  • @praneethgayashan6179
    @praneethgayashan6179 4 หลายเดือนก่อน

    Maru a

  • @kavindudeshan1957
    @kavindudeshan1957 2 หลายเดือนก่อน

    Lasssana gee😊❤

  • @dimithrifernando8183
    @dimithrifernando8183 8 หลายเดือนก่อน

    ❤🙈Only the Feelings

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 6 หลายเดือนก่อน

    Wooooooow ...

  • @achiniweerakoon
    @achiniweerakoon 2 หลายเดือนก่อน

    ❣️💞

  • @harshanifernando7640
    @harshanifernando7640 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @KidVogue-vs5nx
    @KidVogue-vs5nx 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PeterXerxes
    @PeterXerxes 7 หลายเดือนก่อน

    Tempo 💛

  • @waruniekanayake2227
    @waruniekanayake2227 3 หลายเดือนก่อน

    ප්‍රිය කරන කටහඩක්

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 หลายเดือนก่อน

    ✝️💝🙏🎤🎧🎼

  • @anujahaslin304
    @anujahaslin304 5 หลายเดือนก่อน

    Amathuma feelin ekak enawa mewa aheddi

  • @MuRu1801
    @MuRu1801 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasithasampath7689
    @hasithasampath7689 8 หลายเดือนก่อน

    Honey ❤❤❤🙏🙏🙏

  • @tharukabimsara1606
    @tharukabimsara1606 6 หลายเดือนก่อน

    😮😮

  • @shanilkasenesh7903
    @shanilkasenesh7903 4 หลายเดือนก่อน

  • @VishakaKarunathilaka
    @VishakaKarunathilaka 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 5 หลายเดือนก่อน

    Kiyanna a.

  • @PathumMaduranga-y5e
    @PathumMaduranga-y5e 18 วันที่ผ่านมา

    Hb

  • @DanuDanu-y3z
    @DanuDanu-y3z 5 หลายเดือนก่อน

    Podi kale api loku unamath api vayasata giyamath hemadama ahanva.godaak adaraniyayi

  • @NandanaWarnakulasuriya
    @NandanaWarnakulasuriya 3 หลายเดือนก่อน

    Good 😅😅😅😅😅

  • @chamithable
    @chamithable 2 หลายเดือนก่อน

    Lplplllpllppplpp

  • @pandularajapaksha983
    @pandularajapaksha983 6 หลายเดือนก่อน

    😂😂, ගූඩ්

  • @samadhiharshani375
    @samadhiharshani375 3 หลายเดือนก่อน +2

  • @pubuduakalanka6178
    @pubuduakalanka6178 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @naveenprathap8075
    @naveenprathap8075 3 หลายเดือนก่อน

    ❤🥰

  • @manomigamage7448
    @manomigamage7448 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ManeeshadilshanMendis
    @ManeeshadilshanMendis หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @maheshekanayaka2146
    @maheshekanayaka2146 5 วันที่ผ่านมา

  • @kelumwarnakulasooriya645
    @kelumwarnakulasooriya645 6 หลายเดือนก่อน +1

  • @SurangaPerera-u6v
    @SurangaPerera-u6v 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @viduraratiyala6092
    @viduraratiyala6092 4 หลายเดือนก่อน +1

  • @shehanjayarathne7054
    @shehanjayarathne7054 หลายเดือนก่อน

    ❤❤❤

  • @dulanjimadushani354
    @dulanjimadushani354 2 หลายเดือนก่อน

    💖💖💖

  • @TaniyaJayakody-m2l
    @TaniyaJayakody-m2l 2 หลายเดือนก่อน

    ❤❤❤