මතක රැසක් ඉතිරි කරමින් ප්‍රියයන්ගෙන් සදහටම වෙන් වී ගිය ප්‍රියා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dineshshanaka7380
    @dineshshanaka7380 วันที่ผ่านมา +288

    අපේ තාරුණ්‍යය පුදුම විදිහට සුන්දර කරා... ඒ ගීත අපි පිස්සුවෙන් ඇහුවා... පිස්සුවෙන් මිමිනුවා... සුදු පරවි රෑන අපිව උන්මන්තකයන් බවට පත් කරා... රේඩියෝ එකෙන් තේ කහට බිබී සින්දු අහපු අපිව පියවි ලෝකයෙන් මුදවලා අපි අපි මවා ගත්ත ලෝකවල තනි වෙන්න අත් වැල් දුන්නේ ඔයා.... ආදරෙයි ප්‍රියා..... හැමදාම හැම දෙයක් වෙනුවෙන් ම ආදරෙයි ❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ...❤❤❤

    • @premjaya9225
      @premjaya9225 วันที่ผ่านมา +6

      ane mage adaraneeya gayakaya harima lassanai sindu

    • @leyoniyogaraj2693
      @leyoniyogaraj2693 วันที่ผ่านมา +3

      My favorite singer in my teenage.May he attain the supreme bliss of nirvana 😢😢😢😢😢

    • @samaniwarakapitiya2920
      @samaniwarakapitiya2920 วันที่ผ่านมา +3

      Jeevithe mage oya kiyala sinduvata asa nadda? Oya.

    • @SujeewaAbeykoan
      @SujeewaAbeykoan วันที่ผ่านมา +8

      😢 යහපත් ආත්මයක් ලැබේ වා 🙏🏼🙏🏼😢

    • @dineshshanaka7380
      @dineshshanaka7380 วันที่ผ่านมา +6

      @@samaniwarakapitiya2920 සුපිරි සුන්දර සින්දු නේද ? ආදරණීයයි ඔයාල වගේ රසවතුන් 🌹🌹🌹🌹

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok วันที่ผ่านมา +129

    ඒ මධුර හඬ ආයිමත් අහන්න බැ. එතරම් මිහිරි😢 ඔබට නිවන් සුව ගායකයානනි😢😢😢😢

    • @AmilaMadushan-d1n
      @AmilaMadushan-d1n 23 ชั่วโมงที่ผ่านมา +1

      සුහ ගමන්

  • @NipunNavodya
    @NipunNavodya วันที่ผ่านมา +73

    2000න් පස්සේ අපිත් හරිම ආසාවෙන් මෙතුමාගෙ සිංදු අහනවා. අපේ Music industry එකට Legend එකක් වෙච්ච එතුමා අද අපිව දාලා ගියත් අපේ හදවත් වල හැමදාමත් ඉන්නවා, තවත් එක් අමරණීය කලාකරුවෙක් විදිහට. ඔබතුමාට නිවන් සුව ලැබේවා ❤🙏

    • @moon.1111.
      @moon.1111. วันที่ผ่านมา

      😢❤

  • @BihanduBandaraherath-p7o
    @BihanduBandaraherath-p7o วันที่ผ่านมา +54

    මෙතුමාගේ හඬ අතිශයින් මිහිරියි ❤
    හරිම ලස්සන සිංදු තියෙන්නෙ
    නිවන් සුව ❤😣

  • @SamGoodDie
    @SamGoodDie วันที่ผ่านมา +39

    දරුවන්ටත් පොතපත වගේම මනුස්සකමත් හොඳට උගන්නලා බිරිඳටත් පණ වගේ ආදරය කරපු මනුෂ්‍යයෙක්. නිවන් සුව පතනවා!

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 วันที่ผ่านมา +52

    ඔබ මිය ගියත් ඕබේ හඩ අමරණීයයි ගායකයාණනි...

  • @kumaKsmk
    @kumaKsmk วันที่ผ่านมา +24

    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
    Thank you for lovely music sir 🙏 😢

  • @a.r5510
    @a.r5510 วันที่ผ่านมา +62

    හදවතට දැනෙන වේදනාව කියන්න වචන නෑ . මේ වගේ විශිෂ්ට ගායකයෙක් අපේන් සමුගැනිම හරිම වේදනා කාරියි . ඔහු ගී ගැයුවේ අපේ අත්දැකිම් සහ අපේ හදවත් වලටයි . ඒ හඬ කොතරම් හදවත ඇදබැඳ ගන්නවාද . මටනම් දරාගන්න බෑ . කලා කරුවානනී ඔබට නිවන් සුවයම අත්වේවා . මම කැමතිම ගායකයෙක් .🙏🙏🙏❤️❤️❤️

  • @SamodNethsara
    @SamodNethsara วันที่ผ่านมา +40

    මනුෂ්‍යයන්ගේ රසවින්දනය පුළුල් කර...ආතතිය දුරු කර සතුටු කළ පිනම ඇති ඔබතුමාට මෝක්ෂ සුවය ලැබෙන්න....❤🙏🙏🙏🙏

  • @Jayani-R
    @Jayani-R วันที่ผ่านมา +54

    නිවන් සුව ලැබේවා.. අති විශිෂ්ට කලාකරුවනි.. ❤️

  • @rukmaleedassanayake5929
    @rukmaleedassanayake5929 วันที่ผ่านมา +14

    කිසිවකුට නොතිබුනු අමුතුම විශේෂ කටහඬක් තිබූ ගායකයෙක්. 70 දශකයේ ඇසූ ඒ රසවත් ගී අදටත් ඒ වගේම අඩුවක් නැතිව රසවිඳිය හැකියි. අඳුර අඳුර මගේ ගීතය කිසිදා එහි රසය අඩු නොවේ. ඔහුට නිවන් සුව අත්වේවා!

  • @rawanajeewandara421
    @rawanajeewandara421 18 ชั่วโมงที่ผ่านมา +4

    අපේ උත්තමාචාරය ප්‍රියා සූරියසේන ගාන්ධර්වයාණෙනි,,ඔබතුමාට නිවන් සුව පතමු,,!!!.🙏

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 22 ชั่วโมงที่ผ่านมา +11

    සුභ ගමන් ගාන්ධර්වයානෙනි...
    නිවන්සුව ලැබේවා.......😢😢❤❤

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d วันที่ผ่านมา +57

    පිස්සුවක් වගේ දැනුනා 🌹🌹🌹ආදරණිය ගාන්ධර්වයාණෙනි ඔබ‍ට නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 วันที่ผ่านมา +35

    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ. අමතක නොවෙන ගිතය ❤😢😢😢❤ මගෙ ජිවිතෙ

    • @moon.1111.
      @moon.1111. วันที่ผ่านมา +1

      😢❤

  • @dewshangayanka4855
    @dewshangayanka4855 20 ชั่วโมงที่ผ่านมา +3

    අපි අදටත් රසවිඳින ගීත ගොඩක් ගායනා කල ඔබ තුමාට ගොඩක් පින්....නිවන්සුව ලැබේවා..

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya5585 วันที่ผ่านมา +21

    මෙතුමාගේ ඇත රන් විමන් ගීතය හරිම ලස්සයි. අපි අදටත් අහනවා..ඔබතුමාට නිවන් සුව 😥😥😥🙏🙏🙏

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 วันที่ผ่านมา +34

    සෑම ප්‍රිය සාදයකම අත් නොහැරෙන , නොමැකෙන මියුරු ස්වර මවන සැම පිනවූ ...හෘදයාංගම කළාකරුවාණෙනී .. ඔබ ස්වරය මේ ලක්දිව තව බොහෝ කල් අප කුල්මත් කරාවී... සුභ ගමන් ඔබට .....

  • @kusumltr2034
    @kusumltr2034 วันที่ผ่านมา +24

    හොද ගායකයෙක් .මිහිරි හඩක්.නිවන්සුව ලැබේවා !

  • @Dhammika2828z9
    @Dhammika2828z9 วันที่ผ่านมา +23

    45 වසරකට වඩා මගේ හිත සුවපත් කරපු තවත් අති විශ්ශ්ට සුමිහිරි හඩක් නිහඩ වෙලා. නිවන් සුව ලැබේවා !!😢😢😢

  • @ashan725
    @ashan725 วันที่ผ่านมา +22

    ඈත රන් විමන් තුලින් තමා මම මෙච්චර කාලෙකට අහලා තියෙන ලස්සනම වගේම හිතට වැඩියෙන්ම වැදුන සින්දුව . ලෝකේ වටේම ගායකයන්ගේ සින්දු අහල තිබ්බට , එක සින්දුවක් එච්චර හිතට වැදුනේ කොහමද කියලා හිතා ගන්න බෑ . කොහම උනත් ඔබ තුමාව සජීවී බලන්න නම් මම පින් කරලා තිබ්බේ නැ . ඊලග ආත්මෙක වත් ඔබ තුමාගේ ගීතයක් ලස්සන හැන්දෑවක ඔබ තුමගේම කටහඩින් සජීවී අහන්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා . ඔබ තුමාට බොහම පින් අපිව සංගීතෙන් මුසපත් කලාට .

    • @nethusworldsl5339
      @nethusworldsl5339 20 ชั่วโมงที่ผ่านมา

      ❤🥺 මගෙත් 😢

  • @sanjayafernando7778
    @sanjayafernando7778 วันที่ผ่านมา +16

    විශාල හිඩසක් ඇතිකරන සමුගැනීමක්. නිවන් සුව ලැබේවා 😢

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom วันที่ผ่านมา +18

    අමරණීය ගීත ගැයූ ආදරණීය කලාකරුවනි නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukapathirana5159
    @nilukapathirana5159 วันที่ผ่านมา +11

    මෙම පරපුරේ ගීත අසමින් අපේ කුඩා කළ ගත විය.. අවසාන පුරුක්.. සදාතනික තාරුණ්‍යය හඬක්.. The legendary singer.. Always remember ..

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb วันที่ผ่านมา +16

    කලාකරුවාණනි ඔබට සුබ ගමන් 🙏🥲

  • @sunethrasauri7940
    @sunethrasauri7940 วันที่ผ่านมา +12

    අනේ.... ඉක්මන් ආත්ම බවයක් ලබා උතුම් වු නිර්වානය ලැබේවා! 🙏😢😢

  • @nuwan7477
    @nuwan7477 วันที่ผ่านมา +10

    සදාඅමරණීයයි ඔබ. ඔබට නිවන් සුව ලැබෙවා ❤ ප්‍රීයා

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 วันที่ผ่านมา +13

    Trip එකක් යද්දි ප්‍රියා සූරියසේන මහත්මයගෙ සිංදුවක් අනිවාර්යයෙන්ම කියවෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา +1

      ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් මා ආපසු එනවා

  • @sarathnandasiri3779
    @sarathnandasiri3779 วันที่ผ่านมา +9

    රසික හදවත්තුල සදා නොමැකෙන සිහිවටනයක් එක්කර ජිවිත ගමනෙන් සමුගත් එ සදාදරනිය ගායන ශිල්පයාට නිවන් සුව අත්වෙිවායි රසික අප ප්‍රර්තනා කරනවා

  • @ravanking9865
    @ravanking9865 วันที่ผ่านมา +2

    ආයෙත් මේ ලංකාවේ බිහිනොවන තවත් තරුවක් නිවි ගියා. නිවන් සුව ඔබට

  • @roycearthur8060
    @roycearthur8060 12 ชั่วโมงที่ผ่านมา +1

    You are Absolutely Legend in our our SriLanka . Rest in peace Sir 🙏💝💐💯🇱🇰

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g วันที่ผ่านมา +3

    සමහර ගායකයන්ගේ සිංදු 500ක් කියලා තිබුනත් ජනප්‍රිය සිංදු තියෙන්නෙ එකක්,දෙකක් විතරයි එත් මෙතුමගේ හැම ගිතයක්ම එක වගේ ජනප්රියයි..හදවත ඉල්ලා,සිහින විජිතේ,ඇසුරින් මිදලා,රටකින් එහා,සද තාරකා හඩාවි..ඒ සිංදු ලිස්ට් එක ටයිප් කරන්නත් බෑ ඒ තරම් සිංදු..ඔබතුමාට නිවන් සුව ලැබේවා!! ඔබතුමා අපි හැර ගියද ඔබගේ ගීත අදත්,හෙටත් අපේ සවන් පිනවාවි..❤

  • @NimeshPriyanakara
    @NimeshPriyanakara วันที่ผ่านมา +2

    ඔබත් ඔබේ ගීතත් සදා අමරණීයයි. නිවන්සුව ප්‍රියා Sir....

  • @-dharana1112
    @-dharana1112 วันที่ผ่านมา +2

    අමරණීය ගායකයෙක්...ඔබට නිවන් සුව ලැබේවා

  • @JeewaniEgodawaththa-jr8gm
    @JeewaniEgodawaththa-jr8gm วันที่ผ่านมา +1

    ඒ හඬ හදවතටම දැනෙනවා.
    මගේ පාසැල් කාලේ අහපු ආදරනීය ගීත.
    ඔබට නිවන් සුව! 🙏

  • @supunrangana100
    @supunrangana100 21 ชั่วโมงที่ผ่านมา

    හිතට දැනුනු ගායන ශිල්පීන්ගෙන් එක්කෙනෙක්. ඔබේ ගීත තවත් පරම්පරා ගණනාවක් ගැයේවි. අපගේ හදවත් ගීතවයෙන් සුවපත් කළ ගාන්ධර්වයානෙණි ඔබට නිවන් සුව.

  • @KanishkaMaduwanthi
    @KanishkaMaduwanthi วันที่ผ่านมา +2

    ඔබගේ හඩ අමරණීයයි කලාකරුවාණෙනි...

  • @weerarathnasajith6507
    @weerarathnasajith6507 วันที่ผ่านมา +2

    ආදරණීය කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්. ඔබගේ අඩුව පිරවීමට කාටවත් බැරි වේවි.

  • @pradeeplg8894
    @pradeeplg8894 วันที่ผ่านมา +8

    නිවන් සුව ලැබේවා ආදරනිය කලාකරුවානණි 😢😢😢😢

  • @NadeekaPerera-n9t
    @NadeekaPerera-n9t วันที่ผ่านมา +6

    ඔබතුමාට නිවන් සුවඅත් වේවා.

  • @lalithekanayaka1216
    @lalithekanayaka1216 วันที่ผ่านมา +3

    කවදාවත් නොමැකෙන හඬක් නිවන්සුව ලැබේවා🙏🙏🙏

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 21 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට නිවන්සුව ප්‍රිය ගායකයානනී,❤️❤️❤️❤️
    මගේ ලමැද සුයාහනක් ඔබට තනාදෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා 🙏🙏🙏🙏💟💟💟💟💟

  • @tharushiimaya7938
    @tharushiimaya7938 วันที่ผ่านมา +6

    කලාකරුවානෙණි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @Janith_rajakaruna
    @Janith_rajakaruna วันที่ผ่านมา +2

    මගේ ගමේ මගේ පාසලේ ආසම චරිතයක් ..❤ නිවන් සුව ආදරණීය ප්‍රියා

  • @Kumari-j3d
    @Kumari-j3d วันที่ผ่านมา +7

    ඔබට නිවන් සුව...

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 วันที่ผ่านมา +4

    කලාකරුවාණෙනි ඔබට නිවන් සුවය .....!!!

  • @lahirujeewaka649
    @lahirujeewaka649 16 ชั่วโมงที่ผ่านมา

    මම ආසම ගායකයෙක් ඔබගේ වෙන්වයාම හරිම වේදනාකාරී 😥😥😥 ඔබට නිවන් සුව ලැබේවා ❤️❤️❤️😥😥😥

  • @sameerakiri
    @sameerakiri วันที่ผ่านมา +4

    අති විශිෂ්ට කලාකරුවනි, නිවන් සුව ලැබේවා

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql วันที่ผ่านมา +5

    නිවන් සුව ලැබේවා ප්‍රිය ගායකයානෙනි සදතාරකා හඩාවී ඔබේ මතකයන් සමග

  • @KelaniThissa
    @KelaniThissa วันที่ผ่านมา +3

    ඔබට නිවන්සුව අත්වේවා සහුර්දායාණනි..

  • @VijithaPadmini-o9k
    @VijithaPadmini-o9k วันที่ผ่านมา +4

    නිවන්සුව අත්වේවා ගායකයාණෙනි,මරණය අප කාටත් පොදුයි.ඒත් හරිම කණගාටුයි.කොහොම වුනත් ආදරණීය පුතෙකු සහ දියණියක් අපට දායාද කළ ඔබට ස්තුතියි.ඔබට මොක් සුව පතමි.

  • @trcoperation
    @trcoperation วันที่ผ่านมา +4

    නිවන් සුව ලයාන්විත ගායකයා නනි

  • @SaharaHerath-i3e
    @SaharaHerath-i3e 11 ชั่วโมงที่ผ่านมา

    මේ හඬ සදා අමරණීයයි ...ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🥺

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 วันที่ผ่านมา +1

    මෙතුමා ඉතා දක්ෂ ගායන ශිල්පයෙක් නිවන් සුව ලැබෙිවා

  • @Saman-b6k
    @Saman-b6k วันที่ผ่านมา +2

    මගේ ප්‍රියතම ගායකයා 🎉🎉 ඔබට නිවන් සුව ලැබේවා.....!

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 19 ชั่วโมงที่ผ่านมา

    රසික සිත් සුමිහිරි ගීත රාශියකින් මෙන්ම ලයාන්විත හඬකින් සිත් තුල නිධන් වූ ඔබට නිවන් සුව ගාන්ධර්වයාණනී... සුභ ගමන්❤❤

  • @KanchiBandara
    @KanchiBandara วันที่ผ่านมา +1

    අමරනීයයි !!!සදා මතකයේ රැදි ගායකයෙක්,ගුරුවරයකු ,පියෙකි ඔබට නිවන් සුව!!

  • @Anything.95331
    @Anything.95331 23 ชั่วโมงที่ผ่านมา

    පොඩි කාලේ ඉදන්ම මන් ආසම කටහඩක්.ප්‍රියා සර් ගේ සමහර සින්දු ඇහෙනකොට ජීවිතේ එක එක කාලවල මතක ආයිමත් මතක් වෙනවා .නිවන්සුව ලැබේවා

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 วันที่ผ่านมา +2

    ආදර නේය ප්‍රියා ...ඔබට නිවන් සුව අත්වේවා...😢😢😢😢❤❤❤❤

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 23 ชั่วโมงที่ผ่านมา

    වෙනම හඩක් .... ඔබ ව්ශිස්ටයි .... සමුගැනීම දරාගන්න බැරි වේදනාවක් .. කිසිදිනක නොම්‍ යෙන මිහිරි හඩ ප්‍රියා....... ඔබට මොක් සුව ....!!!

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 13 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා සදා අමරණීයයි. සිංදු අහද්දි, කොල්ලො ටික සෙට් වෙලා සිංදු ගායනා කරද්දී ඔබ තුමාගේ සිංදු අනිවාර්යෙන් තියෙනවා.

  • @prasannanissanka1712
    @prasannanissanka1712 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිවන් සුවය ලැබේවා....!!!!

  • @p.j.osegamanasingha3708
    @p.j.osegamanasingha3708 วันที่ผ่านมา +1

    සදා අමරණීයයි.නිවන් සුව ලැබේවා.

  • @jagathpradeep562
    @jagathpradeep562 5 ชั่วโมงที่ผ่านมา

    මෙතුමාගේ ගීත මගේ ජීවිතයෙ කොටසක්. ඒතරම් මම මෙ ගීත වලට ආදරෙයි .ඔබතුමා නැවතත් අපි අතරෙම ඉපදේවා .

  • @Roshan-f5o
    @Roshan-f5o วันที่ผ่านมา +1

    Man dakka සුපිරි gayakayek.නිවන් සුවය obathumata

  • @sldream6194
    @sldream6194 6 ชั่วโมงที่ผ่านมา

    සංසාරේ ඔහොම තමයි ප්‍රිය දේවල් වලට සමුදෙන්න වෙනවාමයි ..සුභ ගමන් කළාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා ❤❤❤😢

  • @shashikalakshan4965
    @shashikalakshan4965 20 ชั่วโมงที่ผ่านมา

    "හදවත ඉල්ලා නොලැබුනු විටදී...දහසක් සිතිවිලි මා හද තුළ කැලඹී...." ඇය සමුගත් ලෙසින් ම ඔබත් සමුගත්තා ප්‍රියා......සුභ ගමන්.

  • @sriyaniperera6811
    @sriyaniperera6811 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිවන් සුව අත්වේවා!❤❤❤

  • @ShanI-x2e
    @ShanI-x2e วันที่ผ่านมา +3

    නිවන් සුව ඇදුරුතුමනි❤❤😢😢😢

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya วันที่ผ่านมา +2

    ඉතිං මොනවා කියන්නද 😢 සොදුරු ගායකාණනි ඔබට සුබ ගමන් සසර ගමන ඉක්මණින් කෙටි වි නිවන් මග යන්න හැකි වෙවා 🙏

  • @slmaduproduction4403
    @slmaduproduction4403 วันที่ผ่านมา +1

    ආදරනීය අපේ කාලේ කලාකරුවානනේ ඔබට නිවන්සුව😢

  • @RaviRajapaksha-f3n
    @RaviRajapaksha-f3n 19 ชั่วโมงที่ผ่านมา

    පිස්සුවෙන් වගෙ සින්දු ඇහුවා ප්‍රියගේ ආදරෙයි පැලෙන්න ඔබට නිවන් සුව

  • @malshaherath4438
    @malshaherath4438 วันที่ผ่านมา +2

    නිවන්සුව ලබේවා මහත්මයාණෙනි ඔබ තුමාට ,

  • @vinodchandika7932
    @vinodchandika7932 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානනේ...

  • @anuruddhapgn
    @anuruddhapgn วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා🙏

  • @NextLevel-w9c
    @NextLevel-w9c วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා.. අති විශිෂ්ට කලාකරුවනි.. ❤

  • @shalikanamal1998
    @shalikanamal1998 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිවන් සුව ලැබේ වා!

  • @udaralalith4036
    @udaralalith4036 3 ชั่วโมงที่ผ่านมา

    ඔබ නැති අඩු පාඩුව පුරවන්න කෙනෙකු නැවත බිහි නොවේ.... අපේ සංගීත ක්ෂේත්‍රයට සිදු වූයේ ඉමහත් පාඩුවකි... කුඩා කල සිටම අපේ ජීවිත වර්ණවත් කරමින් අපිව සැනසූ ඒ හඩ සදා අමරණීයයි.... ආදරනීය කලාකරුවානෙනි.... ඔබට නිවන් සුව පතමි.... (ආදරනීය ප්‍රියා සර්.. 😓😓❤❤❤ ඒ හඩ සදා ඇසේවා...

  • @sunandagunawardane9301
    @sunandagunawardane9301 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිවන් සුව අත්වෙිවා.

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 วันที่ผ่านมา +1

    නුබට නිවන් සුව! අපගේ තාරුණ්‍ය නුබ අපේ ආදර කතා වල ගායකයා විය.නුබගේ මරණය වේදනවක් ලෙආ හදවතට දැනුනේ නුබ අපගේ හදවත් දිනා ගත් ගායකයෙක් මෙන්ම අප නිවු ගායකයෙකි.

  • @sangeethmadu511
    @sangeethmadu511 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේ

  • @S4MO_GAMING
    @S4MO_GAMING 22 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුති ඔබ ලබා දුන් සෑම සුන්දර ගායනකටම ආදරණීය ප්‍රියා මාමේ ❤😢 නිවන් සුව ලැබේවා ඔබට බුදු සරණයි ☸️

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w วันที่ผ่านมา +1

    ඔබ‍ට නිවන් සුව ලැබේවා සහෝරදයාණනි.....😢😢😢

  • @PannasaraWelipitiye
    @PannasaraWelipitiye วันที่ผ่านมา +1

    උතුම් නිවන් සුව ලැබේවා...කලාකරුවානෙනි...❤❤❤

  • @OscarWijewickrama
    @OscarWijewickrama วันที่ผ่านมา

    මගේ ප්‍රියතම ගායකයෙක්
    කලාකරුවාණෙනි ඔබට සුභ ගමන් ...!!!

  • @GKCricketPisso
    @GKCricketPisso วันที่ผ่านมา +11

    නිවන් සුව ලැබේවා!😢😢

  • @දසුන්හෙට්ටිආරච්චි
    @දසුන්හෙට්ටිආරච්චි วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා,🙏 ,ළයාන්විත කලාකරුවාණනි🙏

  • @lahiya2109
    @lahiya2109 19 ชั่วโมงที่ผ่านมา +1

    god bless you. good luck.

  • @IroshaDilhan-q2i
    @IroshaDilhan-q2i วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා, සදා අමරණීය ගාන්ධර්වයානණි.

  • @gayankodithuwakku9828
    @gayankodithuwakku9828 วันที่ผ่านมา +1

    අමා මහා නිවන් සුව ලැබේවා 😢🙏❤

  • @udithadananjaya2700
    @udithadananjaya2700 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා...

  • @mohomadsamras5814
    @mohomadsamras5814 วันที่ผ่านมา +2

    සන්ප්ලවර් සමග ප්‍රියා නැමැති කැසට් පටයෙන් ඉමහත් ජනප්‍රසාදයට පත් priya සූරියසේන මහතානි ඔබට නිවන් සුව

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 21 ชั่วโมงที่ผ่านมา

    අපගේ බලවත් ශෝකය
    කලා කරුවානනි
    ඔබට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි

  • @nethusworldsl5339
    @nethusworldsl5339 20 ชั่วโมงที่ผ่านมา

    මේ අවුරුදු 28 මතක ඇති කාලෙ ඉදන් මගේ ආසම ගායකයා.. ❤🥺😢 ඈත රන් විමන් සින්දුව කී පාරක් අහලා ඇතිද කියලා ගණන් කරන්න බෑ.. 😢 අදටත් play list එකෙ වැඩිපුරම තියෙන්නෙ ඔබතුමාගෙ සින්දු 😢❤ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි ❤🙏✨😭

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 วันที่ผ่านมา +3

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි

  • @sih1985
    @sih1985 วันที่ผ่านมา +1

    ඔබට නිවන් සුව ගායකයානනි🙏🙏🙏🙏🙏

  • @samithagayashan9437
    @samithagayashan9437 20 ชั่วโมงที่ผ่านมา

    අමරණීයයි ඔබේ ගී❤.
    සුභ ගමන් කලාකරුවාණනි 🙏

  • @randikadayan2112
    @randikadayan2112 วันที่ผ่านมา +1

    නිවන් සුවය පතමි🙏

  • @AGGRAofficial
    @AGGRAofficial วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා.. විශිෂ්ට කලාකරුවනි..

  • @chanakaudayakumara7249
    @chanakaudayakumara7249 วันที่ผ่านมา +3

    Niwan suwa labewa obath hadawathe gayakayek❤❤❤❤❤❤