pattana gatha sawistharathmakawa උතුම් පට්ඨාන දේශනාවේ අඩංගු එක් එක් ගාථාවන්ගේ අර්ථයෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp.com/KtZJY8HRAFT...
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    share/qEG7Cf...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    Salon Snjeewa,
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    සනත් - 077 2 659 233
    #pattana #banadeshana #pattanasajayna
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

ความคิดเห็น • 184

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 10 วันที่ผ่านมา +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ramanigamage7393
    @ramanigamage7393 8 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නදින් පිණිස හෙතුව වෙවා.බොහොමයක් අවබොධය වුණා.

  • @kisagothami2084
    @kisagothami2084 24 วันที่ผ่านมา +8

    සාදු ! සාදු ! සාදු ! කාලයක් තිස්සේ සොයමින් සිටි පට්ටාන දර්ම අරුත් අද දින හොඳින් තේරුම් ගත්තා . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalsenarathna6734
    @nimalsenarathna6734 3 หลายเดือนก่อน +16

    මෙපිනෙන්ම ඔබ වහන්සේට නිවන් සුවය ම ලැබේවා

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 9 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu anumodan wemi. Theruwansaranai ape hamuduruwanta

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 10 วันที่ผ่านมา +1

    🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 2 หลายเดือนก่อน +8

    උතුම් දේශණාව අර්ථ සහිත දේශණා කල obawahanseta මාගෙ නමස්කාරය වේවා!!!

  • @user-vs8uz6ni5n
    @user-vs8uz6ni5n 2 หลายเดือนก่อน +8

    මෙම ගැඹුරු ධර්මය අපහට කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 2 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 2 หลายเดือนก่อน +19

    මෙම උතුම් ශ්‍රී සද්ධර්මය පට්ටාන දේශනාවන් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි මනාව දේශනා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම අමා නිවන් සුව සාක්ෂාත් වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @diuldeniya1260
      @diuldeniya1260 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @swarnaadikaram5189
    @swarnaadikaram5189 15 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  14 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @KHLalitha
    @KHLalitha หลายเดือนก่อน +1

    Gambeera mema desanawa. Apata avaboda kala Garu svameen wahanseta mage namaskaraya weva. Sadu....sadu....
    Sadu....
    27:15

  • @gangajayakodi2071
    @gangajayakodi2071 5 หลายเดือนก่อน +48

    පට්ටාන දර්මය වටහා ගනීමට උපකාර කල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාදු සාදු ..සාදු ...

    • @ranjaniindralathabimbamoho126
      @ranjaniindralathabimbamoho126 5 หลายเดือนก่อน +12

      පට්ඨාහ ධර්ම දේශණ⁣ාව පිලිබඳ සිංහල අ.වබෝධය ලබා ගන්න උපකාර කරන ඔබ වහන්සේ ට මාගේ පාද නමස්කාර ස්තුතිය පුද කරමි
      ඔබ වහන්සේ ට මෙම සත්කාරය නර්වාණ අවබෝධය පණිසම හේතු වේවා .

    • @chandrasrikumara2649
      @chandrasrikumara2649 4 หลายเดือนก่อน +1

      මාගේ නමස්කාරය වේවා

    • @siriyawathekg
      @siriyawathekg 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷💐💐💐💐🌺🌺🌻🌻⭐⭐⭐⭐⭐

    • @Chintha-jf7lr
      @Chintha-jf7lr หลายเดือนก่อน

      😢😢and

    • @malithjayawardena9591
      @malithjayawardena9591 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ta උතුම් වූ නිවන් අවබෝධ වේවා !!! 🙏🙏🙏​@@ranjaniindralathabimbamoho126

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 2 หลายเดือนก่อน +5

    මේ ගැඹුරු දහම ලිහිල් කර අපට තේරෙන ලෙස දේශනා කරන ඔබ වහ්හන්සේට ඒ කුසලය පතන්නාවු භෝදියකින් නිවන් අවභෝධයට උපනිශ්‍රය වේවා !
    🙏🙏🙏
    මෙහිදී
    "සුභා චබ්බන්න රන්සීයෝ "
    යන්නේ තේරුම නැවත තේරුම් කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමි. ප්‍රග්නා tv හරහා දේශනාවේත් මේ කොටස නැත.
    🙏🙏🙏

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 2 หลายเดือนก่อน +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 27 วันที่ผ่านมา +2

    මාද නිවනින් සැනසීම සදහා වීර්‍යය කරමි.

  • @sriyaniwimala797
    @sriyaniwimala797 19 วันที่ผ่านมา

    Sadu sadu sadu pineteme asanne labunasadu sadu sadu

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  18 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 5 หลายเดือนก่อน +4

    සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා

  • @Peace-mx1rz
    @Peace-mx1rz หลายเดือนก่อน +3

    මටත් නිවනින් සැනසීමට වසනාව ලැබේවා 🙏🙏🙏

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf หลายเดือนก่อน +2

    පැහැදිලි ව පිරිසිදු ව තේරුම් ගත් තා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏

  • @user-dz7vw9cv9r
    @user-dz7vw9cv9r 2 หลายเดือนก่อน +3

    සාදු ....සාදු ...සාදු

  • @amithauyangoda9490
    @amithauyangoda9490 หลายเดือนก่อน +3

    මාගේ තථාගත්යන් වහන්සේ ගේ ගැබුරු ධර්මය තේරුම් ගත හැකි අයුරින් ඉතා පැහැදිලිව තේරුම් කර දෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ,, නිදුක් නිරෝගී වේවා,, උතුම් නිවන බොහෝ දුර නොවේවා,, 🙏🙏🙏🙏🙏🙏🙏,, මගේ වන්දනාව වේවා

  • @jayanthiabeykoon5750
    @jayanthiabeykoon5750 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @suranjithperera5721
    @suranjithperera5721 6 หลายเดือนก่อน +4

    සාදු ,සාදු සාදු අනුමෝදාමි .🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිට පෙර ඉගෙන ගෙන තිබුනද අමතක වෙමින් යන එම පැහැදිලි කිරීම් මටද බලවත් උපකාරයක්(උපනිශ්‍රය )උනා මාගේ දහම් දැනුම නැවත වර්ධනය කර ගැනීමට.අභිධර්මය අසා සිට් කිරි වවුලන් (තිරිසන් සතුන් )පවා සුගතිගාමී වී පසුව නිවන අවබෝධ කලාසේ මමද මේ පිනෙන් ගෞතම සසුන තුළදීම නිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරමි. ඔබවහන්සේට මේ දේශනා කුසලය උතුම් නිවන පිණිසම උපනිශ්‍රය වේවා. මට ධර්මය කියා දුන් සියළුම ගිහි පැවිදි ගුරුවරුද මේ පින් අනුමෝදන් වෙත්වා.ඒ සියලු දෙනාද ගෞතම සසුනේදීම නිවන් දකිත්වා යි පින් දෙමින්ම ප්‍රර්ථනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 5 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokamedhankari1012
    @ashokamedhankari1012 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @somamalani4457
    @somamalani4457 5 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ...ඔබ වහන්සේට නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා,..

  • @manelwijesiri3769
    @manelwijesiri3769 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට උතුම් වු නිර්වානව⁣බෝධය ලැබේවා

  • @amodayamanjali3402
    @amodayamanjali3402 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු harima ආසාවක් mae dasn ahanna harima satiui maga jivitta maya sawan danna labunatA taruwan සරණයි අපේ හාමුදුරුවනේ

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 5 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරොිගී චිරජීවනය සැලසේවා ...සාදූ ....සාදු ...සාදු ..🌹🙏🌹🙏🌹🙏🌹

  • @emilatukorala3720
    @emilatukorala3720 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මහත් ගෞරවයෙන් නමස්කාර කරමි ධර්ම මාර්ගය ගමන් කරන සියලුම දෙනාට උපකාරය වේවා sadu sadu sadu

  • @kusumkanthi7575
    @kusumkanthi7575 3 หลายเดือนก่อน +2

    Oba වහන්සේට meweni desana prwatwemata නිදුක් nirogi suwaya ලැබේවා

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 หลายเดือนก่อน +1

    🙏🏾🙏🏾🙏🏾🌹

  • @jayanthiabeykoon5750
    @jayanthiabeykoon5750 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @dinushimadurangi4966
    @dinushimadurangi4966 หลายเดือนก่อน +2

    Mae pattan potak matah awassai puluwannam matah potak labadaenna godak pin

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      ඔබගේ ලිපිනය මෙම අංකයට whatsapp කරන්න 0716999004

  • @sahan81
    @sahan81 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @SomawathiSoma-wp2rk
    @SomawathiSoma-wp2rk 5 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.swamin.wahansa.oba.wahanseta.namaskara.wewa

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 หลายเดือนก่อน +2

    ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @lasithasupunna878
    @lasithasupunna878 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @daddyaah4437
    @daddyaah4437 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි !!

  • @user-kv5ym5nl6y
    @user-kv5ym5nl6y หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු .සියලු ම.සත්වයෝ .පටිටාන.දර්මය .අවබෝද .කර .ගනිත්වා .ස්වාමින් .වහන්සේ .පැතු.යම් .බෝදි යකින්.සිතු.යමි.අයරැකින්.සැන.සේවා.🙏🙏🙏🌷🌼

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 6 หลายเดือนก่อน +3

    පළමුව obawahansege depanamada namaskara karanawa ස්වාමීන් වහන්ස ,මෙවැනි වටිනා දේශනාවක් ලබාදීමට කාරුණික වීම පිළිබඳව . නැවත නැවතත් srawanaya කිරීමෙන් වටහා ගැනීමට උපරිම උත්සාහ ගන්නවා .පතන bodiyakin obawahanseta amaniwanama labewai pathami .tharuwan saranai swaminwahansa .

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @nemalibandar6406
    @nemalibandar6406 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා..... 🙏🙏🙏🙏🙏

  • @noblevision2024
    @noblevision2024 หลายเดือนก่อน +1

    මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවන ම අත් වේවා!!! තෙරුවන්සරණයි නමො බුද්ධාය

  • @kanthiweerarathna500
    @kanthiweerarathna500 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @ratjaya1328
    @ratjaya1328 หลายเดือนก่อน +1

    🌼🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 หลายเดือนก่อน +1

    Saadu Saadu Saadu 🙏 Swamin wahanseta mage Namaskaraya weewaa!

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 5 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට mage namaskaraya වේවා

  • @applebanana6057
    @applebanana6057 หลายเดือนก่อน +1

    💐🙏🙏🙏.

  • @premaabeysekara9614
    @premaabeysekara9614 2 หลายเดือนก่อน +1

    පටිටාන වැනි දර්මයඅඅපටඅනුකම්පා වෙන් දේසනා කරනස්වාමින් වහන්සේනිර්වානඅවබෝදය මේආත්ම බවයේදිම ලැබේවා එම දේසනා අසන්නට අපිත් පුන්ය වන්තයෝ වෙමු. සාදු සාදු සාදු

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන්සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 หลายเดือนก่อน

    🍀🌹🍀🌹🍀🌹🍀🙏🙏🙏

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sriwarnasingheparamadige
    @sriwarnasingheparamadige 3 หลายเดือนก่อน +1

    සාදු සදු සාදු

  • @leelakonara4882
    @leelakonara4882 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 5 หลายเดือนก่อน +1

    Pinwath swaminwahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 5 วันที่ผ่านมา +1

    මම නිවන්සුව ලබා ගැනීම වීර්‍ය්කරන කෙනෙක් ..පින් වත් ස්වාම්න් වහන්සේ ට පාදවන්දනා කරම්න් පින් දෙම් . දැන් මාස යක් ව්තර යි මේක ලැබුනේ .. පුදුම කැමැත්ත කින් ඉගෙන ගනේ .🙏🙏🙏🙏♥️ ..කිරිවත් තුඩුවේ අරියදස්සන ස්වාම්න් වහන්සේ 2024 මේ වසරේ අගෝස්තු මාසයේ සිට ඉදිරියට දර්ම දේශනා වලට වඩ්න ස්තානය කවුරු හරි දන්න කෙනෙකු දාන්නකො පින්සිදුවෙනවා .♥️තෙරුවන් සරණයි .

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 วันที่ผ่านมา

      ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකාරක අරුණ මහතා අමතන්න 0776812049

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 หลายเดือนก่อน +1

    🙏

  • @indranichandralatha4737
    @indranichandralatha4737 2 หลายเดือนก่อน +2

    මේ විස්තරය ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරදෙන්නේ නම් අතිශය අගයමි.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 หลายเดือนก่อน +1

    Theruwan saranayi swaminwahansa..🙏🙏🙏🙏🙏🙏

  • @chinthakakumara5841
    @chinthakakumara5841 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..❤🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
    උතුම් කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    ඔබ් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @srimaabeykoon511
    @srimaabeykoon511 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏🙏🙏

  • @user-pt8qd7zv3e
    @user-pt8qd7zv3e 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සෙ මගේ නමස්කාරය වේවා෴෴෴ 🎉🎉🎉🎉

  • @AriPerera-sn7eb
    @AriPerera-sn7eb หลายเดือนก่อน

  • @user-mn1vw9iu8z
    @user-mn1vw9iu8z 5 หลายเดือนก่อน

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස .....

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sahananssd1619
    @sahananssd1619 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @Amadahara645
    @Amadahara645 6 หลายเดือนก่อน

    🔘 තෙරුවන් සරණයි ...!!! අපේ ලොකු ස්වමින්වහන්ස ...☸️🙏🙏🙏☸️
    🔘උතුම් වු ශ්‍රී සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා ..!!!☸️🙏🙏🙏☸️
    🔘 බුද්ධසාසනං චිරං තිට්ඨතු ...!!! ☸️🙏🙏🙏☸️

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @prasangaabeysekara9156
    @prasangaabeysekara9156 5 หลายเดือนก่อน

    Oba vahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo

  • @indranijayalath8236
    @indranijayalath8236 2 หลายเดือนก่อน

    මෙම උතුම් පට්ඨාන ධර්ම දේශනයේ අර්ථයන් පැහැදිලිවම තේරුම් කරදුන් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය මේ බවයේදීම අවබෝධ වී මේ බුද්ධ සාසනයේදීම උතුම් නිර්වානය සාක්ශාත් කරත්වා....🙏🙏🙏 තෙරුවන් සරණින් නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @thilaka6795
    @thilaka6795 2 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @user-lx1ym2po9u
    @user-lx1ym2po9u 2 หลายเดือนก่อน

    Sadu sadu sadu nrwan sampaththiyama labaywa

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sampathtech4577
    @sampathtech4577 2 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

    • @SirimaDissanayake
      @SirimaDissanayake 2 หลายเดือนก่อน

      🙏🙏🙏සාධු සාධු සාධු
      පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!
      නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!:උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ❤❤❤❤❤

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @SusilaWijerathna
    @SusilaWijerathna 2 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskaraya wawa

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 4 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට බුදු සරණයි..

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 5 หลายเดือนก่อน

    උතුම් අමා නිවන සාදූ

  • @dasarathdassanayake2398
    @dasarathdassanayake2398 6 หลายเดือนก่อน

    සාධු! සාධු! සාධු! 🙏🙏🙏🌹🌹

  • @niroshachandramali9025
    @niroshachandramali9025 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 2 หลายเดือนก่อน

    Sadu sadu sadu!!

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. හොදින් පැහැදිලි වුණා පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින්.

  • @padminijayasundare5221
    @padminijayasundare5221 5 หลายเดือนก่อน

    Oba wahanseta uthum chathurarya sathya awa boda weva

  • @somatennakoon2638
    @somatennakoon2638 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anushipeiris140
    @anushipeiris140 หลายเดือนก่อน +1

    පසුබිම් සංගීත යොදන්න එපා.🙏

  • @wimalaranjani6136
    @wimalaranjani6136 2 หลายเดือนก่อน

    Ape,hamuduruwanta,,daadasamidu pihitay

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @2wije3sm
    @2wije3sm 2 หลายเดือนก่อน +1

    Garu swaminwahansa bohoma pinsiduwewa. Mano Dathu kiyanne Panchadwarawajanayai Saha Sampatichchana Dekalb neda?

  • @monikadamayanthi1713
    @monikadamayanthi1713 หลายเดือนก่อน +2

    අවසරයි අපේ ස්වාමින් වහන්ස පට්ටාන දර්මයේ ගාතා ඇතුලත් පොත බුක් සොප් වලින් ගන්න පුලුවනිද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      මෙම අංකයට ඔබගේ ලිපිනය whatsapp කරන්න. 0716999004

  • @kethakigangadari8527
    @kethakigangadari8527 6 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 หลายเดือนก่อน +2

    පින්වත,, ස්වාමින් වහන්සේ නමක් දෙසනාවක් පවත් වන විට ඇඩ්ස් දමන්න එපා,, ඇයි පින බාල කර ගන්නේ ධර්මයට ගරු කරන්න

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      ඇඩ් පලවීම සිදුවන්නේ යූටියුබ් ආයතනය මගිනි. එය අපට වැළැක්විය නොහැක.