ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Pattana Suthraya - Samantha Pattana Suthraya - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2023
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp.com/KtZJY8HRAFT...
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    share/qEG7Cf...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    Salon Snjeewa,
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    සනත් - 077 2 659 233
    #pattana #banadeshana #pattanasajayna
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

ความคิดเห็น • 188

  • @user-ok9kv1gm5f
    @user-ok9kv1gm5f 12 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු

  • @padminiwithanarachchi
    @padminiwithanarachchi 18 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු නිරොගි සුව අත් වේවා

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  18 วันที่ผ่านมา

      සාධු සාධූ අනුමෝදයාමී!!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 13 วันที่ผ่านมา +15

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ ඇසට අහම්බෙන් වගේ මේ ධර්ම වන්දනා ව මුණ ගැසුණා මම දිනපතා ම ශ්‍රවනය කලා පොතක සම්පුර්ණ වන්දනා ව ම සටහන් කරලා අද තමයි අවසන් කලේ මට ඒ වන්දනා ව අහලම ගොඩක් දුරට පාඩම් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා!!!පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි!!!

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  12 วันที่ผ่านมา +2

      පට්ඨාන ධර්ම වන්දනා පොත ලබා ගැනීම සඳහා වීඩියෝ පහලින් ඇති description එක බලන්න.

    • @pushpakanthilokugamage9418
      @pushpakanthilokugamage9418 12 วันที่ผ่านมา +1

      මම පොත හොදට හදා ගත්තා මම කැමති යි පොත් දහයක දායකත්වය ලබා ගන්න ඒ ගැන විස්තර දාන්න

    • @sumanagunawardena7658
      @sumanagunawardena7658 9 วันที่ผ่านมา +1

      Lill

    • @madhupeiris1541
      @madhupeiris1541 8 วันที่ผ่านมา

      ​@@ZERO-dq8kd required a book

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම පිරිත් සජ්ජායනය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 2 วันที่ผ่านมา +1

    පින්වත්ස්වාමින්වහන්සේට.මාගේ.නමස්කාරය.වෙවා

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 หลายเดือนก่อน +18

    🌹🌹🌹සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 24 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 12 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස .

  • @sachinthanasamaradiwakara9166
    @sachinthanasamaradiwakara9166 20 ชั่วโมงที่ผ่านมา +1

    ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අභිප්‍රායයන් ඉටු වේවා!!!
    සාධු!! සාධු!! සාධු!!

  • @jayasundaraonline
    @jayasundaraonline 8 ชั่วโมงที่ผ่านมา

    සාදු🙏සාදු🙏සාදු🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🌹🌹🌹ත්‍රිවිධ රත්නයේ අනන්තානුභාවයෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා!!!සියලු ප්‍රාර්ථනා සඵල වේවා!!!සාදු 🙏සාදු 🙏සාදු 🙏🎉🎉🎉🎉

  • @ajantharajapakshe8933
    @ajantharajapakshe8933 12 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .......!හැකි සෑම දිනකම අති ගම්භීර සමන්ත පට්ටානය මමද ඔබ වහන්සේ සමග සජ්ජායනා කරමි.සාදු සාදු සාදු ......!

  • @leetawijesundara7742
    @leetawijesundara7742 หลายเดือนก่อน +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ,මා ඇසූ මිහිරිම පට්ඨාන සජ්ජායනය ...ස්වාමීන්වහන්සේට නිදුක් ,නිරෝගි චිරජීවනය ලැබේවා !!!🙏🙏🙏

  • @ranjaniindralathabimbamoho126
    @ranjaniindralathabimbamoho126 4 หลายเดือนก่อน +19

    සාධු සාධු සාධු අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව මමද ඔබ වහන්⁣⁣සේගේ සජ්ජායනයට එක්ව සජ්ජායනය කරමි . සාධු සාධු සාධු

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 หลายเดือนก่อน +9

    🙏🙏🙏අපේ,ස්වාමීන්වහන්සේට උතුම්ම නිවන,බොහෝ දුර නොවේවා.

  • @amarakumarihami3258
    @amarakumarihami3258 หลายเดือนก่อน +9

    උතුම් ගම්භීර පට්ඨාන දේශනාව මෙන්ම ඔබවහන්සේගේ මිහිරි දේශානා ශයිලීයද හඩද දේශනාවට ඉතාම ගැලපෙනවා පින්වත් ස්වාමින්වහන්ස. දිනකට යටත් පිරිසෙන් වතාවක් හෝ සජ්ජායනා කරමි
    ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන් සම්පත් ලබත්වා
    සාධු සාධු සාධු

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 6 หลายเดือนก่อน +11

    සාදු ! සාදු !! සාදු !!!
    මාගේ නමස්කාරය වේවා !!
    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 11 วันที่ผ่านมา +3

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස පතනා බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබීම සදහාම මේ උතුම් දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @shyamamrss3958
    @shyamamrss3958 3 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කිරීමේ ආනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තිය ලැබේවා.,👌🙏🌷👌🙏🌷🌷👌🙏🌷🌷🌷

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 หลายเดือนก่อน +5

    ශ්‍රාවක සිත් පහන් කරම්න් මේ උතුම් අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම සජ්ජායනයේ ආනුභායෙන් ඔබ වහන්සේට උතුම් වු නිර්වාන ධර්මය අවබෝධ වේවා !
    තෙරුවන් සරණයි
    සාදු !සාදු ! සාදු !
    🌼🌼🌼🌼🌼🌼

  • @ednadesilva3649
    @ednadesilva3649 8 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව මෙන් ම ඔබවහන්සේගේ සජ්ජායනා වි විලාසය අතිගම්භීරයි.
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේව!!!

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු , අපේ ස්වාමින් වහන්සේට නිරෝගී සැප ,නිවන් සැප ලැබේවා!!!

  • @ednadesilva3649
    @ednadesilva3649 8 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු
    ඔබවහන්සේට නිවනින් සැනසුම පිණිසම මේ කුසලය හේතු වේවා
    පට්ඨාන ධර්මයේ පිහිටයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට.

  • @nandaseeta3248
    @nandaseeta3248 11 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු..!!!

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 หลายเดือนก่อน +4

    ! සාදු සාදු! බුදු සරණයි

  • @chethanadilhani
    @chethanadilhani 23 วันที่ผ่านมา +3

    මම ඔබ වහන්සේ සමගම වන්දනා කලා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!!

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 หลายเดือนก่อน +13

    🙏🙏🙏සාධු සාධු සාධු
    මේ අති ගම්භීර පට්ඨාන පිරිත් දේශනය ශ්‍රවණය කරන කුසල් බලයෙන් ,,,
    නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨියම පහළ වේවා !!!
    ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ, ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
    පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා!!!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් මුණගැසෙන පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    ඉක්මන් භවයකදී උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම !!!
    සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    පාරමිතාවක් වේවා !!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @user-yh6fj9uw2m
    @user-yh6fj9uw2m หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cr8qk9mm4l
    @user-cr8qk9mm4l 3 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමින් වහන්ස මම දිනපතාම මෙම් සජ්ජායනය ශ්‍රවණය කරමි. ඔබ වහන්සෙට නිදුක් නීරෝගිමත් දීර්ඝයුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @kumuduweerasinghe4837
    @kumuduweerasinghe4837 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු ........

  • @SirimaDissanayake
    @SirimaDissanayake 26 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බුද්ධ ශාසනං චිරං තිට්ඨතු 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ඔබ වහන්සේ නිරෝගී වේවා උතුම් බුදුසරණ වේවා

  • @SirimaDissanayake
    @SirimaDissanayake 27 วันที่ผ่านมา +3

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @RaniJohn-t8i
    @RaniJohn-t8i 16 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  15 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු,,,,!!!! උතුම් දේශනය දේශනා කළ ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @laljayawardana3010
    @laljayawardana3010 4 หลายเดือนก่อน +4

    සදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eq4yf5ej4b
    @user-eq4yf5ej4b 2 วันที่ผ่านมา +1

    Budusaranai obawahahanseta

  • @madushananjana7756
    @madushananjana7756 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින්වහන්ස මම දිනපතා මෙයෙ ශ්‍රවනය කරනවා
    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
    තෙරුවන් සරනයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු සියලු ලෝකවාශීන්ට පට්ඨානයේ ආශිර්වාදයම වේවා පින්වත් ස්වාමීන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @Chathuranga-ok
    @Chathuranga-ok หลายเดือนก่อน +2

    මහා සඟරත්නයට නමස්කාර වේවා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 4 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය, සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @madhupeiris1541
    @madhupeiris1541 9 วันที่ผ่านมา +1

    Theruwansaranai swaminwahansa 🙏

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw หลายเดือนก่อน +2

    සාදු 🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🎉

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @ManelHerath-sz9vw
    @ManelHerath-sz9vw หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @nandaseeta3248
    @nandaseeta3248 หลายเดือนก่อน +2

    Ssdu sadu dadu !!!
    .

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 29 วันที่ผ่านมา +2

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏
    බුද්ධ සාසනං චිරං තිට්ටතු!

  • @madushananjana7756
    @madushananjana7756 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    තෙරුවන් ව්

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @wasanthakumari3574
    @wasanthakumari3574 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් ගාම්භීර පට්ඨාන දේශනා කිරීමේ අනුභා වයෙන් නිදුක් නිරෝගී බව ලැබේවා.උතුම් නිර්වාණ ය ලැබේවා

    • @lakmalikelum3205
      @lakmalikelum3205 หลายเดือนก่อน +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝💝🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝🌹🌹🌹💝🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💝🌹🌹🌹💝🌹💝💝🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹

    • @lakmalikelum3205
      @lakmalikelum3205 หลายเดือนก่อน

      🌹

  • @indranijayalath8236
    @indranijayalath8236 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌼🌼🌼

  • @user-qo5yg8kg2r
    @user-qo5yg8kg2r หลายเดือนก่อน +1

    සාදු ,සාදු සාදු ඔබ වහන්සේට නීරෝගි සුවය ලැබේවා .

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @siriyawathigamage1343
    @siriyawathigamage1343 3 หลายเดือนก่อน +3

    සාදූ සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @sheanlogs7219
      @sheanlogs7219 3 หลายเดือนก่อน

      Sadu sadu sadu mage namaskaraya wewa sadu sadu sadu

  • @user-sl2vv2zq9b
    @user-sl2vv2zq9b 3 หลายเดือนก่อน +3

    Sadu !sadu !sadu !🙏 🙏 🙏 samantha pattana dharma wandanawa oba wahansa samaga mamada sajjayana kalemi. Theruwan sararanai !

  • @cwijesinghe5718
    @cwijesinghe5718 8 หลายเดือนก่อน +4

    සමන්ත පට්ටාන සූත්‍රය සජ්ජායනා පිහිට ලැබේවා .

  • @jcghewage5480
    @jcghewage5480 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ගරු ස්වාමින් වහන්ස මමත් මේ සමගම සජ්ජායනා කලා. සාදු සාදු සාදු

  • @user-sv9nq9ij5i
    @user-sv9nq9ij5i หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sadu 🎉🎉🙏💐🙏💐🌻🌹💐🙏💐🙏🙏

  • @RohiniKandapahala
    @RohiniKandapahala 2 หลายเดือนก่อน +3

    Gourawaneeya swamin wahansa sambudu desanawo suraksha katana obawahanseta athulu siyaluma Buddha puthrayan wahanselata nuduredeema amamaha niwana sakht keremata lebewa

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @ajantharajapakshe8933
    @ajantharajapakshe8933 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 26 วันที่ผ่านมา +2

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-nb9te7dy2n
    @user-nb9te7dy2n 6 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට ධර්මාවබෝධයම ලැබේවා.

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 5 หลายเดือนก่อน +2

    Budusaranayi ස්වාමීන් වහන්ස

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 14 วันที่ผ่านมา

    ගරු පින්වත් ස්වාම්න්වහන්ස සුවපත් වේවා .!!"🎉

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  14 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @nandaliyanage3066
    @nandaliyanage3066 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithpali3684
    @sumithpali3684 4 หลายเดือนก่อน +3

    🙏🙏

  • @MARK_7
    @MARK_7 8 หลายเดือนก่อน +3

    සාදු,සාදු
    ඔබ වහන්සේට පට්ඨාන ධර්මයෙ පිහිට ලැබේවා🙏🙏

  • @dilangirihagama564
    @dilangirihagama564 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ 👏🏿👏🏿👏🏿

  • @kethakigangadari8527
    @kethakigangadari8527 9 หลายเดือนก่อน +4

    චතුර්‍ය සත්‍යාවභෝදය උදෙසා .....සමන්ත පට්ඨාන ධර්මයෙ පිහිට ලැබේවා..

  • @udeshikasampath9781
    @udeshikasampath9781 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @g.skankanamge5957
    @g.skankanamge5957 9 หลายเดือนก่อน +4

    සාධූ සාධු සාධු..චතූවීසති අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා...!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @upekhapeiris4159
    @upekhapeiris4159 3 หลายเดือนก่อน +2

    Saadhu...Saadhu...Saadhu...

  • @chandrasenaakmeemana6921
    @chandrasenaakmeemana6921 8 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.

  • @ChinthaRabukwella-ne6cj
    @ChinthaRabukwella-ne6cj 7 หลายเดือนก่อน +2

    🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼🌹🌷🌹🌷🌹🌷🌹🌷sadu sadu sadu.ape hamuduruwane oba wahanseta uthum nirwanaya awabodha wewa.samma sambudu saranai.

  • @JayanthalalJayarathna
    @JayanthalalJayarathna หลายเดือนก่อน +2

    Sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน +1

    Sadoo sadoo sadoo

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 5 หลายเดือนก่อน +3

    සඳු සඳු සඳු 🙏🙏🙏🪷

  • @SL_GOSSIP_STUDIO
    @SL_GOSSIP_STUDIO หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

  • @user-tz2np1qt9y
    @user-tz2np1qt9y 5 หลายเดือนก่อน +2

    Sadu sadu.oba wahanseta mama namaskara karami

    • @siriyawathekg
      @siriyawathekg 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌼🌼🌼🌷🌹🌺❄

  • @SinduParthana
    @SinduParthana 9 หลายเดือนก่อน +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ලෝකවාසි සියලුම දෙව් මිනිසුන් හට අනන්ත නය සමන්වාගත සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා🙏

    • @SirimaDissanayake
      @SirimaDissanayake หลายเดือนก่อน

      🙏🙏🙏සාධු සාධු සාධු

  • @LalaniChandrika-xq3xm
    @LalaniChandrika-xq3xm 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu oba wahanseta me pin balan nirwana suwayama awaboda wewa!!!!!

  • @ThanujaAmpavila-uw3dp
    @ThanujaAmpavila-uw3dp 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.. Pinwath suwamin wahanseta sasara purawatama boho pin.mama hemadama me uthum deshanawa ahanawa.

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-mn1vw9iu8z
    @user-mn1vw9iu8z 4 หลายเดือนก่อน +2

    ගරු ස්වාමීන් වහන්ස ස්‍රවනය කලෙමි ස්ඣායනය කලෙමි සමන්ත පට්ඨාන ධර්ම වන්දනා පොත් වහන්සේ ලබාදෙන මෙන් කරුණා පෙරදැරිව ඉල්ලා සිටිමු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
      ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
      Link - www.youtube.com/@ZERO-dq8kd
      Mail - nirwanadwara@gmail.com
      Whatsapp Chat -
      +94716999004
      ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
      chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko
      ✔නිර්වාණ ද්වාර Facebook Page -
      facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg
      #pattana #banadeshana #pattanasajayana

    • @kethakigangadari8527
      @kethakigangadari8527 2 หลายเดือนก่อน

      මෙහි ඇති වට්සැප් අංකයට ලිපිනය ලබා දෙන්න

    • @leelaperera4023
      @leelaperera4023 หลายเดือนก่อน

      පට්ඨාන ධර්ම වන්දනා පොතක් අවශ්‍යයි.ලබාගන්නේ කෙසේද

  • @dineshrajakaruna
    @dineshrajakaruna หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshachandramali9025
    @niroshachandramali9025 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 6 หลายเดือนก่อน +41

    පින්වත් ස්වාමීන් වහන්ස ,මම srawanaya kala ,obawahanse සමගම sathgayanaya කළෙමි .obawahanseta namaskara wewa deergau labewai පතමි . ,අපි සැමටම pattana දේශනා පිහිට labewai පතමි .

    • @suneethaweerasinghe1186
      @suneethaweerasinghe1186 3 หลายเดือนก่อน +3

      Nermala Sath darmaya....pilipadenna darmayen surakiyi....oba wahanetada newan maga salasewa.....samma sabudu saranyi.....sadu sadu sadu ....!

    • @slHIRU1
      @slHIRU1 หลายเดือนก่อน +1

      .....

    • @PadminiChandralatha
      @PadminiChandralatha หลายเดือนก่อน

      ,,

    • @PadminiChandralatha
      @PadminiChandralatha หลายเดือนก่อน

      P

    • @lasanthigamage3303
      @lasanthigamage3303 หลายเดือนก่อน

      Jim see

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 8 หลายเดือนก่อน +3

    🙏සාදු!🙏🙏සාදු!!🙏🙏🙏සාදු!!!

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi 5 หลายเดือนก่อน +2

    Siyalu sathwayo suwapath wewa

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏 උතුම් සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලොව බැබලේවා 🌹🌹🌹🙏🙏