Hethu Prathya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Theo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻🪷
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 45

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 2 หลายเดือนก่อน +18

    පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේ පට්ටානය අන් අයට පැහැදිලි කර දිමෙන් ලබන්නාවු කුසල් සම්භාරය නිවන ටමහෙතුවෙවා සම්මාසම්බුදු සරනයි .සාධු සාධු සාධු !!!🎉🎉

  • @rohiniperera9426
    @rohiniperera9426 2 หลายเดือนก่อน +7

    ඔබවහන්සෙට තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙවගේ ක්ල්‍යනමිත්‍රයන් වහන්සේ ටනමස්කාරවේවාසාදු සාදු සාදු

  • @ogkranjani4754
    @ogkranjani4754 หลายเดือนก่อน +3

    පින්වත් වත් සුවාමින් වහනිසේ ඔබ වහන්සේට මගෙ නමස්කාර වෙිවා තේරුවන්සරණයි

  • @GallagamageGannathilaka
    @GallagamageGannathilaka 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ට මෙම අත් භවයේ දී ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @indranijayalath8236
    @indranijayalath8236 2 หลายเดือนก่อน +3

    මැරෙන්න කලින් පට්ඨාන ප්‍රකරණ දේශනාව මෙච්චර පැහැදිලිව අහන්න ලැබුනේ පෙර සංසාරේ කරපු පිනක් නිසා.. හිත සාමදියකට සමවැදිලා කීප වතාවක් ඇහුවා... තෙරුවන් සරණින් .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහා වහා අවබෝධ වේවා ....නිර්වානබෝධය ශාක්සාත් වේවා...🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  17 วันที่ผ่านมา +1

      🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mapakumarihami5727
    @mapakumarihami5727 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @pdmavij1531
    @pdmavij1531 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 2 หลายเดือนก่อน +3

    අපගේ පින්වත් ස්වාමින්වහන්ස ,
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪷

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 2 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගි චිර ජි්වනය ලැබේවා

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 2 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniyasarathne1940
    @chulaniyasarathne1940 2 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබ වහන්සේට අපගේ නමස්කාරය .,🙏🙏🙏🙏🙏🙏🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 11 วันที่ผ่านมา +1

    Budu saranai.

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandiadipaththu4314
    @chandiadipaththu4314 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @ramaniadikari4394
    @ramaniadikari4394 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏 Sadu Sadu Sadu

  • @jayanthimallika6057
    @jayanthimallika6057 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌸

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 2 หลายเดือนก่อน +2

    සාවුසාධුසාධුඊඅපෙහාමුදුරූවනෙමෙපිණින්ඔබ වහන්සේටඋතුමිණිවනමඅවබෝධ වෙවා සාධුසාධුසාධු

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 2 หลายเดือนก่อน +2

    Budu sasuna babalawannata oba wahanseta sakthiya labewa

  • @kumarimunasingha4225
    @kumarimunasingha4225 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සම්බුදු සරණයි

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu swamini

  • @jayanthiperera8008
    @jayanthiperera8008 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 หลายเดือนก่อน +2

    වචන පමණක් කියවූ මට හේතු pachchaya පැහැදිලි ලෙස කියලා දෙන්නට සමත් woo ස්වාමීන් වහන්සේට namaskara wewa tharuwan saranai swaminwahansa .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 2 หลายเดือนก่อน +1

    සාදු,සාදු,සාදු,,

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 2 หลายเดือนก่อน +1

    Oba wahanseta me gambira darmaya awaboda wewa

  • @indrapadmini8773
    @indrapadmini8773 2 หลายเดือนก่อน +2

    Pàttana wandanawa kiyaweemenkalayak tissemakisiadahasak hithata noweduna mata obawahansege deshana srawanaya kireemen loku awabodayak lebuna nirwanaya ethaekmaninma lebewaa

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු පුජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  16 วันที่ผ่านมา

      සාදු සාදු සාදු.... බොහොම පින් ඔබට... පට්ඨාන ශ්‍රී සද්ධර්මය පිහිටයි

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน +1

    මම මගේ කියලා රාගයක ද්වේශයක් අල්ලාගන,මෝහයෙන් මුලාවෙලා මේ මොහොත,දක්වා ගමනේ ඇවිත් දුක ,ගින්දරක පිච්චී පිච්චී විදපු හැටි.නිවුනේ මම ගෙන් ඉවත් වීමමය.සොබාදහමේ ක්‍රියාවට ,ප්‍රාණ වායුව .ආපෝ තේජෝ වායෝ ,වර්න ඝන්ධ රස ඕජා එකතු වීමය...............

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 2 หลายเดือนก่อน

    🌷🙏🌷🙏🌷🙏🌷

  • @mallikahettiarachchi5817
    @mallikahettiarachchi5817 2 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @seelagunandawaduge65
    @seelagunandawaduge65 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺

  • @dasanayakadasanayaka4578
    @dasanayakadasanayaka4578 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස අවසරයි. මෙපමනකල් ශ්‍රද්ධාව දියුනු කරා මිසක් නිවන්දකින්න ඕන සුදුසුමදේ කරේනෑ. ඔබ වහන්සේ කියන්නා වගේ අතුරු පාරවල්වල ගියා. මටම තේරුනා මං මේ දේවල් කරාට මං හොයන නිවන මේ තුල තියෙනවද කියලා. ඊට පස්සෙ හසලක පිංවත් සීලවිමල ස්වාමීන් වහන්සේ ගේ දේශනා අහන්න පටන්ගත්තා. මට ඉන් මාර්ගය ලැබුනා කියලා හිතුනා. ඔබවහන්සේගේ කියන විදියට මුලින්ම අතුරුදහන් වෙන පට්ටානදේශනය සත්‍යයක් දැනුයි එහෙම දෙයක් අහන්න ලැබුනේ. මං ඔබවහන්සේගේ පට්ටාන දේශනා අහන්න පටන්ගත්තා. ජුලි 13න දීගවාපි ගියා මට උනේ අලාබයක් 14ර ගියානම් ඔබවහන්සේගේ දේශනය ඔබ වහන්සේ ඉදිරියේ දීම අහන්න තිබුනා. යූ ටියුබ් නාලිකාවෙන් අහලා බොහෝ පැහැදීමක් උනා ඔබ වහන්සේට නිර්වානයම ශාක්ෂාත් වේවා !!!

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      සාදු සාදු අනුමෝදයාමි🙏🙏🙏

  • @hemamalideseram3615
    @hemamalideseram3615 2 หลายเดือนก่อน +6

    මම පට්ටාන දේශනාව ගැන අවබෝධයෙන් නෙමෙයි හිටියේ. නමුත් ඔබ වහන්සේ ඒ ගැන විස්තර කරද්දී පුදුම විදිහට ධර්මය කෙරෙහි ශ්‍රර්ධාව ක්‌ ඇති වෙනවා. 🙏🙏🙏පින් සිදු වේවා 🙏🌹🙏

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 2 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @WasanthaPiyaseeli
    @WasanthaPiyaseeli 2 หลายเดือนก่อน +1

    Obawahnsatamaganamaskarayawewa

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @duneerasumanasekera2877
    @duneerasumanasekera2877 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏