සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • About this video = -සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව
    අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම වන්දනාව අඩංගු pdf පිටපත ලබා ගැනීමට
    drive.google.c...
    අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම වන්දනාවේ ආනිසංස බිඳක්
    drive.google.c...
    සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනා (buddhist tv) - • Samantha Pattanaya | 2...
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    #samanthapattanadharmadesana #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​ #pattanasajjayana

ความคิดเห็น • 341

  • @kamalaperera7874
    @kamalaperera7874 ปีที่แล้ว +31

    අපේ ගරුතර මහ සඟරුවන ට නමස්කාරයි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 11 หลายเดือนก่อน +36

    සම්මාසම්බුද්ද ශාසන යේ චිර පැවැත්ම සදහා දේශනා කරන්නාවු පට්ටාන සූත්‍ර ය මේ මුලු ව්ශ්වයේ ම කනක ම්නක් මෙන් ප්‍රදීපාලෝකයක් මෙන් දිදුලත්වා සාදු සාදු සාදු දේශනා කල ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @kamaniranwala9615
    @kamaniranwala9615 11 หลายเดือนก่อน +57

    උතුම් අභිධර්මය දේශනා කරන උතුම් සංග රත්නයට නිවන් සාක්ෂාත් කර ගැනීමට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 7 หลายเดือนก่อน +5

    මම ගොඩක් දවස්වල හෙවිවා පටිඨාන දේශණා ව .සියලු ස්වාමින්වහන්සසේලාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා .🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera ปีที่แล้ว +57

    අතිගාම්බීර සමන්ත පට්ටාන දර්ම සජ්ජායනයට අපගේ නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේලාට

    • @sriyaprathapage2388
      @sriyaprathapage2388 9 หลายเดือนก่อน +1

      පින්වත් ස්වාමින් වහන්සේ ලා ට මගේ නමස්කාර වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 11 หลายเดือนก่อน +11

    🙏🙏🙏සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 ปีที่แล้ว +32

    සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු

  • @ThulsiEdirisinhe-kr9ml
    @ThulsiEdirisinhe-kr9ml 11 หลายเดือนก่อน +29

    බුදු සසුන ආරක්ෂා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා!🙏🙏🙏සාදූ ....සාදූ.....සාදූ...

    • @user-mj3wn6sg6o
      @user-mj3wn6sg6o หลายเดือนก่อน +1

      Ma. utum buduguna..desanakaana pinwat gauawaniya.suwamin wahansaltha budusasuna thawathawat babalawannata uthum dahame shakthiya lebewa.mage budu piyananwahansege pihitha hama shatwayakuthama lebewa sadu sadu sadu.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 11 หลายเดือนก่อน +17

    ඒ උතුම් සද්දර්මයට මාගේ නමස්කාර වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @shenimutu3283
    @shenimutu3283 3 หลายเดือนก่อน +3

    සෑම උදෑසනකම අසා සිත නිවා ගත්තාම දවසේ කටයුතු කරගැනීමට අවශ්‍ය ශක්තියත් ධෛර්යත් අනිවාර්යයෙන්ම ලැබෙන වා. සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 18 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මට නිවන්සුව පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ලාට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️

  • @champikarathnayaka6364
    @champikarathnayaka6364 11 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පවතින පවතිවා

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 24 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    මෙම පට්ඨාන ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලාට තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා! ලොව පව්තින තාක් කල් උතුම් පට්ඨාන ධර්මය බැබලේවා! මුලු තුන් ලෝකයේම බැබලේවා!සැම සිත් සැනසේවා!සැමට නිවන් අවබෝධ වේවා!,
    🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @cwijesinghe5718
    @cwijesinghe5718 11 หลายเดือนก่อน +9

    ස්වාමීන් වහන්සේ ලාට තෙරුවන් සරණයි .

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว +26

    තෙරුවන් පින්වත් ස්වාමින් වහන්සේලාට. නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා. නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @sirimoratuwage3418
    @sirimoratuwage3418 11 หลายเดือนก่อน +57

    මම මේ පට්ඨාණ ධර්මය සොයා ගන්නේ කොහොමදැයි සිත සිතා සිටියේ ස්වාමින් වහන්ස මෙය දේසනා කල ඔබ වහන්සේලාට උතුම් නිවණ වහ වහා අවබෝධ වේවා තෙරුවන් සරණයි!!!සාදු සාදු සාදු!!!!

    • @gnanaranathunga4062
      @gnanaranathunga4062 2 หลายเดือนก่อน +7

      ජීවිතේ කිසිදිනෙක නොඇසු ගාම්භීර පට්ඨාන සජ්ඣායනය ඇසීමට සැලසූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට වන්දනා කරමි ඔබවහන්සේලාට ධර්මය අවබෝධ වේවා ශ්‍රවණය කරන අපට ද ධර්මය අවබෝධ වේවා !

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 หลายเดือนก่อน +2

      මේ සජ්ජානාව අකුරෙන් ලියපු එකක් ගන්නේ කොහොමද

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 ปีที่แล้ว +131

    ගාම්භීර පට්ඨාන දේශනාව සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!! , සාදු... සාදු.... සාදු

    • @iduwaradenuwan5080
      @iduwaradenuwan5080 7 หลายเดือนก่อน +11

      දෙනුවන් නුඹේ පැතුම ඔබ මේ වගේ දේවල් වලට තවමත් අනුමත කරන්න

    • @SriyalathaSamarakkodi
      @SriyalathaSamarakkodi หลายเดือนก่อน +3

      Sa du.......sadu........sadu😊

    • @lalitharanjani2823
      @lalitharanjani2823 หลายเดือนก่อน

      ​@@iduwaradenuwan5080😊😅o😊

    • @0suranganijayasinghe835
      @0suranganijayasinghe835 27 วันที่ผ่านมา

      Sadu sadu sadu

  • @RamaniDolle
    @RamaniDolle หลายเดือนก่อน

    සාදු!සාදු!සාදු! බුදු සසුන බැබලේවා!

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 ปีที่แล้ว +18

    නිරතුරුවම ශ්‍රවණය වේවා.
    අති උත්තම ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනා ව🙏🙏🙏..
    අති උත්තම ගම්භීර දේශනාව සජ්ඣායනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලා සියලුම දෙනාට නමස්කාර වේවා.🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 11 หลายเดือนก่อน +25

    අප සම්මාසම්බුද්ද ශසනය ද ආර්‍යමහා සගරුවනද සක්‍රදෙවියනේ තිස්තුන්කෝටියක් දෙවියනේ සතරවරම් දෙවියනේ සදා කල් ආරක්ශා කරත්වා ආර්‍යමහා සගරුවනටද සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි අප සියලු දෙනටම සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු

    • @sudharmachandrasiri5113
      @sudharmachandrasiri5113 9 วันที่ผ่านมา

      ඔබ වහන්සේ la මුණ ගැසීම sasare ma ලැබූ pera pink ඔබ වහන්සේ lata me සම්බුද්ධ sasanedima නිවන් sapa ලැබේවා

  • @chandrakanthibiyatris5123
    @chandrakanthibiyatris5123 9 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 หลายเดือนก่อน

    සාදු .......සාදු .......සාදු !!

  • @rizmylantra6367
    @rizmylantra6367 หลายเดือนก่อน

    මාගේ මරන මංචකයේදී උතුම් සද් ධර්මය සිහිපත් වේවා 🙏 🙏 🙏

  • @Nimnahimantha
    @Nimnahimantha 11 หลายเดือนก่อน +40

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සසුන ආරක්ෂා කරන සක් දෙවි රජිදුනි🪷සතර වරම් දෙව් රජුනි සියළු🪷🪷🪷🪷 දෙවි දේවතාවුනි🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    තව බොහෝ කාලයක් ලෝක සත්වයාට හිත සුව පිණිස බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා!!!
    ☸️🪷🌼🌸🙏🙏🙏🌸🌼🪷☸️

    • @emalinjayasuriya4746
      @emalinjayasuriya4746 10 หลายเดือนก่อน

      සා

    • @emalinjayasuriya4746
      @emalinjayasuriya4746 10 หลายเดือนก่อน +2

      සාදු ! සාදු!! සාදු!!! තව බොහෝ කලක් සම්බුද්ධ ශාසනය ලොව පවතීවා!!!

    • @pinisadisiperera5302
      @pinisadisiperera5302 8 หลายเดือนก่อน

      Y​@@emalinjayasuriya4746

    • @jayanthapriyalal8427
      @jayanthapriyalal8427 8 หลายเดือนก่อน

      ​@@emalinjayasuriya4746
      සාධු,සාධු,සාධු
      දේශක ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා.
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SuranjiKariyawasam
      @SuranjiKariyawasam 7 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RoshanChaminda-p8b
    @RoshanChaminda-p8b 21 วันที่ผ่านมา

    ගාම්භීර පට්ඨාන සූත්‍රය සජ්ඣායනය කරන හැම කෙනෙක්ටම දීර්ඝායුෂ සහ නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා

  • @kumarapga5493
    @kumarapga5493 11 หลายเดือนก่อน +2

    🌷🌷🌷🌷🙏🙏🙏 සාදු සාදු සාදු ...!!!

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏

  • @S.kRamya
    @S.kRamya 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UBPERERA
    @UBPERERA 8 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනින් බුදුසසුන බැබලේවා

  • @ADissanayake-f8j
    @ADissanayake-f8j 8 หลายเดือนก่อน +3

    Apage pinwath maha ssnga rathnayata niduk nirogi dirgayu wewa !!! Mage pada namaskaraya wewa 🙏🙏🙏

  • @somasenanayake1394
    @somasenanayake1394 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @somaperera5575
    @somaperera5575 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 ปีที่แล้ว +29

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්ම ලැබේවා!!! මේ භවයේම උතුම් චතුරාර්‍ය සත්‍යය් අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @xavatarx8635
    @xavatarx8635 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

  • @InduKumudini
    @InduKumudini หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ChandraRohini-j6e
    @ChandraRohini-j6e 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 11 หลายเดือนก่อน +11

    උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. බුදු සසුන රකින යතිවරයාණන් වහන්සේලාහට උතුම් නිවනම පුර්ණය වෙත්වා!!!

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +23

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඒ උතුම් වූ පට්ඨාන ශ්‍රී සද්ධර්ම රත්නය උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

    • @dananjayabandara7240
      @dananjayabandara7240 ปีที่แล้ว +1

      Sadu sadu sadu me uthum saddarma rathnaye anubawayen mage leda-duk duru wewa..!! Mage dar7wange suka viwaranaya..selasewa..!!

    • @PramudMadusanka-gv2hm
      @PramudMadusanka-gv2hm 2 วันที่ผ่านมา

      L

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Theruwan saranai ape suwamin wahanseta sadu sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +15

    🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය වේවා !!!🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 8 หลายเดือนก่อน +6

    අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා👌🙏👌🙏👌🙏👌🙏👌🙏👌🙏👌🙏

  • @anomakumari233
    @anomakumari233 3 หลายเดือนก่อน +5

    මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @chandrakanthism7725
    @chandrakanthism7725 11 หลายเดือนก่อน +9

    🙏🙏🙏අනන්ත නය සමන්ත පඨඨාන සජ්ජායනය,සහම්‍පති බ්‍රහ්ම රජානන්ට මගේ නමස්කාරය🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m หลายเดือนก่อน

    Sadu sadu sadu gambhera pattana deasanawa sajgayana karana gaurawaneeya pinwath pujaneeya swamin wahanseala niduk nierogie suwapath weawa. Uthum sanga Rathnaya samada surakeawa sadu sadu sadu.

  • @sanjew78
    @sanjew78 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 සාදූ 🙏🙏🙏🙏සාදූ සාදූ
    සියලු සත්වයෝ
    ♥️නිදුක් වෙත්වා
    ♥️නීරෝගී වෙත්වා
    ♥️සුවපත් වෙත්වා
    ♥️දුකින් මිදෙත්වා
    ♥️නිවන් දකිත්වා

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 ปีที่แล้ว +10

    🙏🌹🌹🙏🌹🌹🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @hodeSamarathunga
    @hodeSamarathunga 11 หลายเดือนก่อน +3

    Sadu ,sadu sadu .

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว +4

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmagunathilaka7339
    @padmagunathilaka7339 23 วันที่ผ่านมา

    Sadu sadu sadu anumodami .🙏🙏🙏

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 11 หลายเดือนก่อน +9

    සාධු සාධු සාධු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @ImashiApsara
    @ImashiApsara 9 วันที่ผ่านมา +2

    මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ සත්‍යානුභාව බලයෙන් සැමට සෙත යහපත සැලසේවා....
    නමෝ බුද්ධාය ❤

  • @eranganuwan8415
    @eranganuwan8415 8 หลายเดือนก่อน +2

    Oba wahanselata theruwansaranai

  • @kihansavinuthi8795
    @kihansavinuthi8795 ปีที่แล้ว +3

    Sadu !sadu!🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සම්බුදු ශිරැරින් අනන්ත රශ්මීධාරා විහිදුවන්නට තරම්බ බලවත් වූ අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව මුලු විශ්වයේම බැබලේවා.විහිදේවා. තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.සාදු සාදු සාදු ❤

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 6 วันที่ผ่านมา

    Saadu Saadu Saadu maage namaskaarya wewa pinwath obawahanselata

  • @NandaAlahakoon
    @NandaAlahakoon 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිවන් මඟ වැඩිදුර නොවේවා !!!🎉🎉🎉🎉🎉

  • @geethanjaliherath4538
    @geethanjaliherath4538 7 หลายเดือนก่อน +2

    Thriwidha rathnayata namaskaraya weva

  • @Chalefer
    @Chalefer 9 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +26

    සාදු සාදු මාගේ සාස්තෲන් වහන්සේගේ සද්ධර්මය තුල ඇති අතිශය ගාම්භීර ධර්ම පරියාය වනාහී මෙම පඨඨාන දේශනාවයි.... නවලෝකෝත්තර සපරියප්තික ශ්‍රී සද්ධර්මරත්නයට මම නමස්කාර කරමි මාගේ උත්තමාංග නමස්කාරය වේවා ..!!!

    • @DsgdhEgssg
      @DsgdhEgssg 3 หลายเดือนก่อน

      Saud sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +16

    🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය වේවා !!! නිදුක් නිරෝගි සුඛී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏

    • @udeshikasampath9781
      @udeshikasampath9781 11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි !!

    • @wvy9809
      @wvy9809 9 วันที่ผ่านมา

      ByBio
      No no mJKMP​@@udeshikasampath9781

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 3 ปีที่แล้ว +9

    Koo meke swaminwahanse desanakala darmaviggrahaya.apata e tika wadagath.karunakara e darma arthaya labadenna teruwansaranai🙏

  • @SamanmaliGamage-lv1pe
    @SamanmaliGamage-lv1pe ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 සාදූ ...සාදූ ...සාදූ ....🙏🙏🙏🙏🙏

  • @champikarathnayaka6364
    @champikarathnayaka6364 11 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පවතිවා

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว +24

    සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼බුදු සසුන බැබලේවා!!!!

    • @LahiruMadushnka-h4j
      @LahiruMadushnka-h4j หลายเดือนก่อน

      🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🔥

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 10 หลายเดือนก่อน +4

    ඔබ.වහන්සේලා.අති.උතුම්.පතනා.බෝධියක්.සාර්ථක.වේවා

  • @ThisendidiyathmaRupasing-vp3en
    @ThisendidiyathmaRupasing-vp3en หลายเดือนก่อน +3

    මෙම අති ගම්භිර පට්ඨාන දේශනා ව දේශනා කරන ස්වමින් වහන්සේලා ට දර්මාව බෝදයම ලැබේවා !!!!!සාදු ,,,,සාදු ,,,සාදු ,,,,

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ සත්‍යයි සත්‍යයි සත්‍යයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට නිර්වාණ සුවය පිණිස ම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺💐🌷🌺🌺🌺🙏🌺♥️❤❤❤❤❤❤❤❤

  • @champikakothalawala9572
    @champikakothalawala9572 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏💐💐💐 සාදූ සාදූ සාදූ

  • @jdjddjjd6639
    @jdjddjjd6639 ปีที่แล้ว +4

    အဘိဓမ်မ၊၇၊ကျမ်းအားမူယင်းပါဠိအသံဖိုင်လိုချင်ပါသည်၊ပူဇော် ရန်၊မျှဝေပေးရန်ဖြစ်ပါတယ်၊ရ

  • @AnuAnuDeshani
    @AnuAnuDeshani 2 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤ 🎉

  • @chamilarathnayake7278
    @chamilarathnayake7278 11 หลายเดือนก่อน +9

    මේ භවයේම මම ධර්මය අවබෝධ කරමි.🙏🏻🙏🏻🙏🏻

  • @SudumanikeSudumanike-oc1dd
    @SudumanikeSudumanike-oc1dd 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු.සාදු.සදූ පින්වත් ස්වාමීන්වහන්සේලාට.නිදුක් නිරෝගී.සම්පත්ම.ලැබේවා. දීර්ගායුවේවා

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 3 หลายเดือนก่อน

    නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @KaveeshaLakshan-bh7ly
    @KaveeshaLakshan-bh7ly 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 10 หลายเดือนก่อน +4

    සාදු.සාදු.සාදු.අති.ගාම්බීර.පට්ටාන.දර්මවන්දනාව.දේසනාකල.මාහා.සංගරත්නයට..උතුම්.නිවන්.පිනිසම.හේතුවේවා

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 2 หลายเดือนก่อน +2

    උතුම් බුද්ධ පුතුියන් එහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhammamuditha
    @dhammamuditha 9 หลายเดือนก่อน +3

    බොහෝ ම පීන් මගෙපීංවත් ස්වාමීන් වහන්සේලා ට මමත් මෙම දෙදෙනාය දිගටම කරගෙන යනවා බොහෝ ම පීන් සාධු සාධු සාධු

  • @inokaanuradhi6930
    @inokaanuradhi6930 7 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏❤💜️💚සාදු සාදු සාදු

  • @sandyakumudini3945
    @sandyakumudini3945 7 หลายเดือนก่อน +7

    උතුම් වූ ,ඝමිභිර වු පටිඨාන දේශනාව බොහෝකල් ආරක්ෂා වෙිවා..................
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @IndumathieGamage
      @IndumathieGamage 8 วันที่ผ่านมา

      මේ අති ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව සිංහල තේරුම දැන ගනම ශ්‍රවණය කරන්න හැකි නම් කොපමණ හොඳ ද කියල හිතෙනවා දේශකයාණන් වහන්සේලා ට තෙරුවන් සරණයි

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 8 หลายเดือนก่อน +1

    මෙම උතුම් පට්ඨාන ග්‍රන්ථය ලබාගත හැක්කේ කෙසේද. එසේ නොහැකි නම් pdf ලෙස u tube නාලිකාවකට එක්කල හැකිද. අනන්ත පින් . 🙏🙏🙏. බොහෝ ආනිසංස ගෙනදෙන මෙම පට්ඨාන සජ්ඣායනාවට ඉතාමත් කැමැත්තෙමි. ඔබවහන්සේලා උතුම් නිවනින් සැනසෙත්වා!!!🙏🙏🙏

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 10 หลายเดือนก่อน +3

    උතුම් බුද්ධ පුත්‍රයාණන්වභන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේලාගේ සජ්ඣායනය මා ඇසූ ආශ්චර්යමත්ම සහ මිහිරිතම සජ්ඣායනය යි. එහි අර්ථය තේරුම්ගැනීම සාමාන්‍ය කෙනෙකුට පහසුදෙයක් නොවේ.අති ගම්භීර ධර්මය ක් වුවත් අසා සිටීමෙන් පවා සිත සමාධිගත වනවා.
    ස්වාමින්වහන්ස මට පොත් දෙකක් පමණ ලබාගත හැකි මගක් දන්වන්නේ නම් මහත් පිනකි.දිගු කලක සිට සොයන්නේ.

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේලාට ඉක්මන් බව එක දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @padmavithana5319
    @padmavithana5319 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි !! පින්වත් ස්වාමීන්වහන්සේලාට 🙏🙏🙏🙏🏵️🏵️🏵️

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 11 หลายเดือนก่อน +1

    Sambudusasanaya chirath kalayak babaleewa Samantha pattana darma prakaranaya Jane janata athara pathirewa maha gamblers daramayata namaskara wewa

  • @janakiesenarathna2136
    @janakiesenarathna2136 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏 උතුම් වූ සමන්ත පට්ඨානය සජ්ඣායනා කරන පූජනීය සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +7

    Sadu.sadu..sadu...sambudu sasanaya 5000 dahasak kal dinewa...

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 10 หลายเดือนก่อน +3

    බුදු.සසුන.අරක්සා.කරන.මාහාසංග.රත්නයටමාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු.සාදු

  • @sgmaduranga6340
    @sgmaduranga6340 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +5

    සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏

  • @iduwaradenuwan5080
    @iduwaradenuwan5080 7 หลายเดือนก่อน +1

    චන්ද කොමසාරිස් කාර්යාලය සහ මම ගෙදරට වෙලා ඉන්න බැරි උනා ඔන්න මමදනුවන්

  • @S.Arunadeepa
    @S.Arunadeepa 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanichandima1958
    @gayanichandima1958 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @hopemickaelson1177
      @hopemickaelson1177 ปีที่แล้ว +1

      සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻

    • @chandanirathanayaka5646
      @chandanirathanayaka5646 ปีที่แล้ว +2

      සාදු සාදු මෙ දේසනාව ඇසු නත් ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ගේ මෙන්
      මහානුවන ලැබේ වා ඔබ වහන්සේ ලාටද අසන අපටත් උතුම් නිර්වානය සාක්ෂාත් වෙිවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sriyanigamage6835
      @sriyanigamage6835 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹