ලෝකය සන්සුන් කරන්න යන්නට එපා තමන් සන්සුන් කරගන්න.1275Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 201

  • @SumithWickramarathn-ud1hj
    @SumithWickramarathn-ud1hj 7 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට නිවන් මාර්ගයම සැලසේවා, සාදු,,,සාදු,,,සාදු.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 9 หลายเดือนก่อน +6

    ඔබවහන්සෙට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @subhashiniedirisooriya9519
    @subhashiniedirisooriya9519 7 หลายเดือนก่อน +7

    අති පූජනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @suranganegamage1676
    @suranganegamage1676 11 หลายเดือนก่อน +13

    අනේ ස්වාමීන් වහන්ස මම ගුරුවරියක් පාසලේ වැඩ නැති හැම වෙලාවකම මේ දේශනා අහනවා. මමත් මේ දේශනා අහලා සන් සුන් පාසලේ දෙරුවන්ට මේ දේශනා වල සාරය ම තුලින් ගලා යනවා 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @laksirisuranga7508
    @laksirisuranga7508 ปีที่แล้ว +11

    පින්වත් දේශකයාණන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය වහවහා අවබෝධ වේවා...!ඔබවහන්සේගේ උතුම් වූ දේශනාවෙන් බිඳක් හෝ ජීවිතයට එකතු කර ගනිමි...

  • @sithalalani9409
    @sithalalani9409 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට ඉක්මන් භවයකදිම නිවනම හමුවේවා

  • @DamayanthiSiriwardana-e1b
    @DamayanthiSiriwardana-e1b ปีที่แล้ว +8

    ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 ปีที่แล้ว +37

    පින්වත් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට ලැබීම පෙර කුසල කර්මයක ආනිසංශ මයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා ඉතා ඉක්මන් භවයක උතුම් නිවනින් සැනසෙත්වා ඔබවහන්සේ සම්බුද්ධ ශාසනයට පුජාකොට අපට ලබාදුන් ඔබවහන්සේගේ පින්වත් දෙමාපියන් වහන්සේලාද නිදුක් නිරෝගි වෙත්වා. උතුම් නිවනින් සැනසංත්වා.

    • @nalikagamage5229
      @nalikagamage5229 8 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @anomaliyanaarachchi5423
      @anomaliyanaarachchi5423 7 หลายเดือนก่อน +1

      උතුම් ස්වාමීන් whanseta mage namaskaraya wewa උතුම් chathurarya sathyama awabhoda wewa .sadu sadu sadu

    • @poornimaranasinghe7122
      @poornimaranasinghe7122 5 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ මාගේ ප්‍රාර්ථනා වද එසෙමයිඋන් වහන්සේ මෙලොවට දායාද කල දෙමාපියන් දෙපලටද උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වෙවා

    • @renukasriyanisriyani1599
      @renukasriyanisriyani1599 3 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @SansalaMadhuwanthi-g1n
    @SansalaMadhuwanthi-g1n 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🌸

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @monicakanthi6831
    @monicakanthi6831 ปีที่แล้ว +9

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා සාදු සාදු සාදු .........

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා

  • @gjlperera343
    @gjlperera343 ปีที่แล้ว +10

    මම ධර්ම ය
    ශ්‍රවණය කරන
    ගුරුතුමියක්.නිසි අවබෝධය
    ලැබෙන දේශනා .
    නමස්කාර කරමි🎉🎉

  • @priya83621
    @priya83621 10 หลายเดือนก่อน +3

    පින්වත් ගුනවත් අපේ හාමුදුරුවන්ට හාමුදුරුවන් නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 6 หลายเดือนก่อน +3

    දීර්ගායුස ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනෙන් නිවී සැනසේවා.

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි!!! 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !

  • @kamaniguruge3800
    @kamaniguruge3800 ปีที่แล้ว +16

    ජාතියේ පිනට පහල වුන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ සමග තවත් සුවමින් වහන්සේලා කිපනමකගෙ ධර්මය මා විසින් අසනව ඔබ වහන්සෙලා දෙසනා ඉතාමත් පෙහෙළි🙏🙏🙏 සාදු සාදු සාදු

  • @RassagalaEmalin
    @RassagalaEmalin 9 หลายเดือนก่อน +2

    පින්වත් පුජනීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරන සාඩු

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න මාත් සසරේ ගොඩක් පින් කරන්න ඇති.උතුම් නිර්වාණසුවයම වේවා හාමුදුරුවනේ !!!තෙරුවන් සරණයි!!!

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ඉක්මණින් ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය නිර්වාණාවබෝධය ලැබේවා

  • @sonitasonita6030
    @sonitasonita6030 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා නිවනම අරමුනු කරගෙන සිදුකරන මෙි උතුම් දේසනා ඉතාම ගෙෘරවයන් අසා අවබෝධය කරගන්න උත්සාහ කරමි

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 6 หลายเดือนก่อน +3

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @AbesiriMunasinghe-ez2oq
    @AbesiriMunasinghe-ez2oq ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

    • @lalwijesiri8722
      @lalwijesiri8722 ปีที่แล้ว

      උතුම් දේශනාවට නමස්කාර වේව

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ..
    තෙරුවන් සරණයි .... 🏔️🏔️🏔️⛰️⛰️⛰️🇱🇰🇱🇰🇱🇰⛰️⛰️⛰️🏔️🏔️🏔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

  • @nuwanshantha8675
    @nuwanshantha8675 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌼🌺🏵️🌸🌻🌻🌹💐🏵️🌺🌼🏵️💐🌸🌻🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 6 หลายเดือนก่อน +2

    උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 ปีที่แล้ว +8

    නැවත නැවත ඇසිය යුතු නෑසූ දේශනාවක් 🙏 ජීවිතයට ගලපා ගැනීමට අධිෂ්ඨානය කරගත යුතුමය. 🙏🙏🙏🙏

  • @niroshapriya1501
    @niroshapriya1501 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා ... සියල්ල මාගේ යයි සිතා මුලාවී සිටින අප සසර දුකින් මුදවා ගැනීමට අපට දහම් මග කියා දෙන පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා ......

  • @honeybunnypanny
    @honeybunnypanny ปีที่แล้ว +17

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. සියලුම දෙනාටම අසන්නට සිත් පහල වේවා. තෙරුවන් සරනය්.

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 5 หลายเดือนก่อน +2

    ,🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස!සමථ විදර්ශනා වශයෙන් දේශනා ශ්‍රවණය කර ප්‍රායෝගිකව ප්‍රතිපදාවේ යෙදෙමි.ඒ සදහා ඔබ වහන්සේ ලබාදුන් මාර්ගෝපදේශය අනූව මේ භවයේදීම නිර්වාණාවබෝධය ඔබ වහන්සේට ශාක්ෂාත් වේවායි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

  • @bandaranawin5427
    @bandaranawin5427 6 หลายเดือนก่อน +2

    තථාගතයන් වහන්සේගේ මේ උතුම් බුද්ධ දේශණාවට මම නමස්කාර කරම්.අපේ පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා.සාදු🙏🙏

  • @maliniabeywickrama7878
    @maliniabeywickrama7878 ปีที่แล้ว +16

    සාදූ. සාදූ. සාදූ. අපේ. පිනට. පහලවූ. ඔබ. වහන්සේ ට. මාගේ. නමස්කාර. වෙවා

    • @SleepyGlaciers-ur4cr
      @SleepyGlaciers-ur4cr 5 หลายเดือนก่อน

      සත්‍යයක්මයි🙏🙏🙏

  • @anomanarangoda6505
    @anomanarangoda6505 ปีที่แล้ว +4

    නමස්කාර වේවා 🙏 බුදු පුතුන වහන්ස..​ නිමල වූ බුද්ධ දර්ශනය ඔස්සේ ☸️ හේතු ඵල දහම මත පිහිටා... ඔබ වහන්සේ දෙසුම් වදාළ මැන.....​ 🙏🙏🙏 එවිට අසරණ සත හට 🌺🌼🌼 උතුම් නිවන ම සාක්ෂාත් කරගත හැකි වනු ඇත... කමා මි 🙏🙏🙏

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 ปีที่แล้ว +10

    උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා! දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando6640 ปีที่แล้ว +5

    අපට බුදු රජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා ඇ පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 ปีที่แล้ว +19

    හිමිදිරි උදෑසන මේ දේශනාව ශ්‍රවණය කලේ භාවනාවට සම වැදුන වගේ .සැහැල්ලු ජීවිතය නිදහස් සිතක ඇති සුවය ජීවිතයට මොන තරම් සැනසීමක් ගෙන දෙනවාද .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝායු සම්පත්තියම වේවා 🙏🙏🙏

    • @ZooView-eo7xs
      @ZooView-eo7xs ปีที่แล้ว

      Oba wa
      wahanseta pinsidu wewa.

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 หลายเดือนก่อน

    අති පූජනීය සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට, මාගෙ නමස්කාරයම වෙවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @malikawanniarachchi8399
    @malikawanniarachchi8399 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ත් අපටත් නිර්වාණය අවබෝධය වේවා

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි,

    • @anuladissanayake7783
      @anuladissanayake7783 10 หลายเดือนก่อน

      🙏🙏🙏. pinwt. Swmin wahans. Deergayusa. Lbwa niwan Awaboda wewa

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +4

    අපිත් විදේශ ගතව සිට ඉඩක් ලද ව්ටක ධර්මය ශ්‍රවණය කරන්නේ .අපේ දුර්වලතා හදුනා ගැනීමට මේ ධර්ම දේශණා තුළින් ලැබෙන්නේ ලොකු පිහිටක්. ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා ! සාදූ ! සාදූ !!සාදූ !!! 🙏🙏🙏
    ලෝකයේ විසිරී සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැමට මේ ධර්මය ශ්‍රවණය කිරීමට දායකත්වය දැරෑ පින්වතුන්ටද බොහෝ පින් 🙏

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm ปีที่แล้ว +4

    ස්වමිනි මෙ දර්මදෙශනා අහන්න අප මොනතරම් පින්වත් ද සාදු සාදු ඔබවහන්සේට නිරොගිව ඩීර්ගායුශ ලබා නිවනින් සන්සෙවා.

  • @pushpaperera4430
    @pushpaperera4430 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ ගේ සෑම ධර්ම දේශනාවක්ම ඉතාම වටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ ලැබේවා ! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා ปีที่แล้ว +1

    සාදු ... සාදු .... සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariSamarakoon-f6i
    @KumariSamarakoon-f6i ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිරෝගී බාවය දීර්ගාu ලැබේ වා

  • @thurunuheshan1926
    @thurunuheshan1926 3 หลายเดือนก่อน +1

    💧💧💧නිවනින් නි වි සනසෙවා❤❤❤💐💐💐🏔️🏔️🏔

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu !!!

  • @AruniJayaweera
    @AruniJayaweera 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේශනා වේ වදන්ක් වදනක් පාසා සත්‍යයකි .ප්‍රායොගික කරගන්න අපේ හිත තව කොපමන ක් නම් වඩන්න ඕනද හිතේ ධෛර්යය තමා අඩු .
    තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස .බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy ปีที่แล้ว +1

    සාදූ .සාදූ .සාදූ .අපේ .පින්වත්
    ස්වාමීන් .වහන්ස .ඔබ .වහන්සේට
    මාගේ .නමස්කාරය .වේවා
    🙏🙏🙏

  • @janithmunasinghe5388
    @janithmunasinghe5388 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ කට හඩ ගොඩක් පැහැදිලිව අහෙනවා හොඳට ගොඩක් පින් හාමුදුරුවනේ

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swami wahanse

  • @menikswarnathilake5326
    @menikswarnathilake5326 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +4

    ආරියරත්න හසලක සීලරතන වහන්සේගේ සියලුම නිබ්බාන පටිපදා ධර්ම දේශනා හොදටොම අවබෝධයි විමර්ශනය විභංග ප්‍රගුණ කරමින් චිත්ත/ දිට්ඨි විසූද්ධියෙන් ස්කන්ධ ධාතු ආයතන උදය වය දකිමින් ප්‍රඥාවෙන් ත්‍රීලක්ෂනයවිදර්ශනා කරමින් භව නිරෝධය ඉලක්ක කර ගෙන සක්ඛාය දිට්ඨිය වනසා දමමින් සිටිනවා අති විශිෂ්ටයි, අධික ප්‍රතිලාභයක් පිළිසරණක් ලබා ගත්තා පින්වත් හසලක සීලරතන ආර්යයන් වහන්සේ ට නිදූක් නීරෝගී සුවය ලැබ නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +2

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏

    • @nalinileelaratne8652
      @nalinileelaratne8652 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබොෆ්ඩ වේවා

  • @swarnaattanayake6624
    @swarnaattanayake6624 ปีที่แล้ว +1

    Sadu Sadu pinwath swaminwahansa

  • @chandimarasangani9351
    @chandimarasangani9351 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ඔබ් වහන්සේට.උතුම් වූ නිවනින් සැනසේවා

  • @walawelahemanandathero7912
    @walawelahemanandathero7912 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @tgvvxvb5454
    @tgvvxvb5454 ปีที่แล้ว +13

    ඔබ වහන්සෙට මේ ජීවිතය තුලදීම උතුම් චතුරාර්‍ය ශක්තිය ධර්ම ය අවබෝධ වේවා .🙏🙏🙏

  • @piyasenamala3445
    @piyasenamala3445 ปีที่แล้ว +3

    Ape hamuduruwane obawhanse ta mage namaskarawewa

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว +1

    උතුමන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු බොහොම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබේවා
    ස නිවන් අවබෝධය ම මට ලැබේවා

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 ปีที่แล้ว

    Theruwan saranai pinwath swaminwahansa 🙏🙏🙏

  • @chenu4555
    @chenu4555 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ . 🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +2

    මේ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවාපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට සියලු දෙවි රැකවරණයි 🌺🌺🌺🌺

  • @kumariherath7874
    @kumariherath7874 ปีที่แล้ว +1

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa 🌹🌹🌹🌹🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්ස මමත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා,,

  • @avanthijanaki9
    @avanthijanaki9 6 หลายเดือนก่อน

    මේ දර්මය ඇසීමට ලැබීම පිනක්

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +21

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සම්මා සම්බුදු සරණයි ඇත්තටම ඔබ වහන්සේ කරන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුලම කෙතරම් නිවෙනවාද ඇත්තටම සමහර මිනිස්සු අපෙන් ඈත්වෙන්නෙත් ලංවෙන්නෙත් කුශල අකුශල කර්මයන්ට අනුවයි කුශලය මතූවෙනකොට අපිට නොගැලපෙන මිනිස්සු අපෙන් ඈත්වෙනව ඇත්තටම මට අද අවංක සිතින් සතුටු වෙන්න පුළුවන් මෛත්‍රී කරන්න පුළුවන් හැමොටම ගෞරවනීය ඔබ වහන්සෙ මුණ ගැසීම අප්‍රමාණ භාග්‍යයක් කොට සලකමි පින්වත් ඔබ වහන්සේ සැමදා නිදුක් නීරෝගීව සුවසේ වැඩ වෙසෙවා

    • @champikamalkanthi1472
      @champikamalkanthi1472 ปีที่แล้ว

      😂😮😅🎉😊😂😅😢😢😂😢😮🎉😂😅😢😅😮😂😅🎉😂😮😅😂😅😂😢😂😮😅😮❤😅😮😂❤😊❤❤😅😮 2:16 ❤😅😂😅😂😊😢😅❤😅?😅❤😅😢😅😮😂?😢❤😢😂😮😅😮😅😅😮😂😂😅😮❤😂😅😅😂😅😅😢😮😢😅😂😂😂😅😅😂😮😢😅 5:04 ❤😮🎉😊😅🎉😅😅😢😮😢😮😅😢😮🎉😮😮😂😅😊❤😅😢😊😊😢😊😂😊😮😮😅 6:😅😅28 😂😮🎉😅😮😅😂

    • @champikamalkanthi1472
      @champikamalkanthi1472 ปีที่แล้ว +1

      17 19:35 :35 17:55

    • @champikamalkanthi1472
      @champikamalkanthi1472 ปีที่แล้ว +3

      ❤😊😮:49

    • @SudharmaJayasooriya
      @SudharmaJayasooriya 11 หลายเดือนก่อน +3

      The😅😅😅😅

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 ปีที่แล้ว

    🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎‍♂️🧎🧎🧎🧎🧎🧎🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු....

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @MayaWeerakoon-br1mv
    @MayaWeerakoon-br1mv 5 หลายเดือนก่อน

    Asiya youthu saththiyarva bordayen desu dahamak obavahanseata digasiri pathami sadu sadu sadu namadimi

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹💐🌼

  • @surangigamage8088
    @surangigamage8088 ปีที่แล้ว +1

    Sadu sadu🙏🙏🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 ปีที่แล้ว +1

    🌼🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖💫🌸🌸🌸

  • @mithilawickramasinghe
    @mithilawickramasinghe 6 หลายเดือนก่อน

    ඉක්මන් .බව යකදිමනිවන්..අවබොද.වෙවා

  • @SarathKumara-w6c
    @SarathKumara-w6c 8 หลายเดือนก่อน

    Oba wahansege sasara gamana Keti wewaa. Apatada daham maga heli wewaa. Saadu saadu saadu.

  • @sriyaniwimala797
    @sriyaniwimala797 5 หลายเดือนก่อน

    Minisun kerene mode wade menehi kerela dene eke swamin wahansge depa namas namas kareye keremi ssdu sadu sadu

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ලෞකික සම්මා දිට්ඨිය නම් අර්බුදයක් ම තමයි බුද්ධාගම කියන්නේ ඒකම තමයි

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว

    සාදූ සාදූ නිවන් සුවය සාක්සාත කරගත හැකි දර්ම දේසනා කරන

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 7 หลายเดือนก่อน

    නමදීමී,නමදීමී සමිදුන්. නමදිමී සැරියුත් මුගලන් හීමි වරැ පිරුවා සේ

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 ปีที่แล้ว

    Sadhu sadhu Sadhu theruwan saranai!!! Pinwath ape swamindrayanan wahanseeta Sadhu Sadhu

  • @kusumpeiris7107
    @kusumpeiris7107 9 หลายเดือนก่อน

    PINVATH SVAMEEN VAHANSETA MAGE NAMASKARAYA VEVA.SADU..SADU...SADU.....

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @22asanga
    @22asanga ปีที่แล้ว +1

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏