Pattana Ansansa | පට්ඨාන ආනිසංස | Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 257

  • @KrishanthaGamage-z1l
    @KrishanthaGamage-z1l 7 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 8 หลายเดือนก่อน +13

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,පටිඨාන ධර්මය දේශනා කරන අපට පැහැදිලි කරන ස්වාමීන් වහන්සේට බෝහෝම පින්,,,සාදු,සාදු,සාදු,,,නමෝ බුද්ධාය,,,

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 3 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉උතුමි පට්ඨාන දේශනාවන්ට මාගේ නමස්කාරය වේවා....පින්වත් ස්වාමින් වහන්සේ නිවනින් නිවේවා🎉🎉🎉🎉

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน +85

    ඉතාමත් මෑතකදී සිට මම pattana desana srawanaya කරමින් ,දිනපතා sathgayanaya කරමින් සියලුම desana කීප වතාවක් srawanya කරන්නම් . දෙණියායේ upasama ස්වාමීන් වහන්සේට ha obawahanselata මෙම කරන මෙහෙවර ta උතුම් nirwanabodaya labewai පතමි ,thruwan saranai swaminwahansa .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @LORD.MALAKAR
      @LORD.MALAKAR 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @lalithaadipola4922
      @lalithaadipola4922 6 หลายเดือนก่อน +1

      77

    • @KaruHE
      @KaruHE 6 หลายเดือนก่อน +4

      Uthum pattana deshana potha laba ganne kesedha? Swamin wahansa theruwan saranai.

    • @SudarmaDepWewage
      @SudarmaDepWewage 6 หลายเดือนก่อน +2

      Sadu sadu sadu 0ba vahanseta nivanama labeva.

    • @pathmakalyani5697
      @pathmakalyani5697 6 หลายเดือนก่อน

      ​ංංන්😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්ඩ්😮ඩ්න්‍ර්😮‍ර් උ🎉ංඩ් 😮ර්ඩ්ඩ්න.😮ඩ්😮ඩ්න්😮@@LORD.MALAKAR

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 9 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි ඔබවහන්සේට , මමත් උදේ සවස පට්ඨාන සජ්ඣායනාව කියවනවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @SuneethaThalangalla-ps6bz
    @SuneethaThalangalla-ps6bz 12 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා!

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 หลายเดือนก่อน +8

    සාධූ සාධූ සාධු 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද, පරම ගම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලසූ ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින්කම පාරමිතාවක් වේවා. 🙏🙏🙏

  • @sljanuschool7379
    @sljanuschool7379 21 วันที่ผ่านมา +1

    සාදු සාදු බුදු සරනයි ස්වමීන් වහන්ස.

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 9 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස me උතුම් pattana වන්දනාව gana මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා අද මට අහන්න ලැබුණේ මගේ pera kusal බලයක් නිසාමයි එකට pinkam කළාද මගේ ළඟින් හිටිය aya මට මේක ඇහෙන්න කතා කරන්න කැමති une නැහැ මම දෙවියන්ගේ ආශිර්වාදය අනුභවයෙ බලයෙන් ලෝකේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා kiya නිතර බුදු ගුණ මෙනෙහි kale me උතුම් වස්තුව මට පැහැදිලිව අහන්න ලැබේවා කියලා ඉතින් අද මට ලැබුණා me pin බලයෙන් ඔබ වහන්සේට උතුම් දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා sadu sadu sadu

    • @MMM-ux5ne
      @MMM-ux5ne 4 หลายเดือนก่อน +1

      අපට මේ පොත ලබාගැනීමට ඉල්ලීම් කලයුතු ලිපිනය ලබා දෙනමෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  หลายเดือนก่อน

      නිර්වාන ද්වාර යූටියුබ් නාලිකාව
      27/3/C රඹුක්කන පාර.
      ගලගෙදර

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 2 หลายเดือนก่อน +2

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ධර්ම දේශනා කරන්නට අවැසි ශක්තියත් ධර්‍යත් නිරතුරුවම ලැබේවා🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏තෙරුවන් සරණයි🙏

  • @chandranidesilva9488
    @chandranidesilva9488 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaraya wewa.utum nivaning senasewa

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +25

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පට්ඨාන දේශනා ශ්‍රවණය කිරීම ඇතුළු සියලුම කරන කියන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භවයේදී ම
    සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡
    සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    බුදු පසේ බුදු මහරහතන් උතුමන්ගේ ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම දහම් අවවාද අනුශාසනා ලැබේවා !!!
    පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !!!
    නිවන් දක්නා ජාති පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම සසර දුකින් අතමිදීම පිණිසම සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

    • @anushatulaksi5664
      @anushatulaksi5664 หลายเดือนก่อน

      අපේ මෙ ගෞරව හාමුදුරුවන්ගේ පොන් නොම්බරේ දන්නවා මට දෙන්න පුළුවන් ද ඔබට ගොඩක් පිං 🙏🙏🙏

  • @HevaLakshi
    @HevaLakshi 3 หลายเดือนก่อน +3

    සාදු සාදු,මේ බන ඇසීමට සැලැස්සූ ආදරනීය ගුනා හේවා පුන්ච් අම්මාට නිදුක් නිරොගී සුවය ලැබේවා

  • @shanthidesilva4605
    @shanthidesilva4605 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. අපගේ ස්වාමීන් වහන්සේට මෙි kuseleye ඔබ වහන්සේට නිවනින් නවී සැනසෙන්නට හේතු වෙිවා .

  • @menikerathnayake1211
    @menikerathnayake1211 8 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lokuht2082
    @lokuht2082 4 หลายเดือนก่อน +4

    Sadu sadu anumodami.

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්. සේට. නීවන්සුවය. අත්වේවා. සාදු. සාදු. සාදු. 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @KtgKtg-bs4ww
    @KtgKtg-bs4ww 4 หลายเดือนก่อน +4

    Me deshanawe watinakama lokawasi siyalu denata awaboda wewa. Puluwan hamadenama meya ahanna . Kiyawanna. Igena ganna daruwanta godak hodai. Ape swamin wahanselata deergayu sampattiya labewa.

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 3 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි නිදුක් නීරෝගී වෙිවා ඔබ වහන්සේ

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 4 หลายเดือนก่อน +2

    Gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
    ...prarthaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu

  • @PathiminiPathimini-s9z
    @PathiminiPathimini-s9z 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏

  • @yasantharajapaksa8825
    @yasantharajapaksa8825 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏
    Niwan margaya awabodawima pinisa me darma deshanawa hethu wasana wewa,🙏🙏🙏

  • @wasanthiariyarathna3649
    @wasanthiariyarathna3649 4 หลายเดือนก่อน +8

    මෙි දෙශනාව ශුවනයකිරිමට අවස්තාව ලඛාදුන් ඒ පිංවන්ත මහත්මයාට තෙරැවන්සරණයි

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 6 หลายเดือนก่อน +10

    ගරුස්වාමින් වහන්සේට බොහෝම පින් නිදුක් නිරෝගි භාවය ලැබී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වීම පිණිසම හේතුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @AsankaOpanayake
      @AsankaOpanayake 6 หลายเดือนก่อน

      ​@@Nirwana_Dwarayahapatakma. Veva

  • @dipadipa4252
    @dipadipa4252 27 วันที่ผ่านมา

    උතුම් ape හාමුදුරුවනේ mama godak asai bana ahanna පිරිත් ahanna . Pattana deshana ahanna gatthe tika kalayaka idala dan thawath ආසයි ධර්මය ahanna eth suwamin wahansa mata mokuth මතක නැහැ a ai .. theruwan saranai

  • @sanjeewasampath6454
    @sanjeewasampath6454 4 หลายเดือนก่อน +2

    Oba wahanselage ekayana prarthanaya ituwewa.
    Mage lowuthura budu rajanan wahansege me pirisidu pattana darmaya lowa pura pathirewa
    Sadu sadu sadu!!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  4 หลายเดือนก่อน

      ඔබට බොහොම පින්... පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 7 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu

  • @jaliyarathnayaka234
    @jaliyarathnayaka234 2 หลายเดือนก่อน +2

    Sadu sadu godak hodai wadasathana

  • @Anuruddhika.M
    @Anuruddhika.M 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @PurnaKaushalya
    @PurnaKaushalya 3 หลายเดือนก่อน +2

    Ane sadu sadu sadu pattana darma desanawa ahanna tharam man wasanawantha una apa pinwath sawamin wahansetath bohoma pin sadu sadu sadu

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏
    බොහෝම පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼
    සාදු!සාදු!!සාදු!!!

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mayakaduwagesunila5233
    @mayakaduwagesunila5233 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @indrahettihewa9207
    @indrahettihewa9207 6 หลายเดือนก่อน +11

    🙏🙏🙏
    ස්වාමින්වහන්සේ ඇතුළු සියළු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා

  • @menikeediriweera8726
    @menikeediriweera8726 8 หลายเดือนก่อน +8

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අපි ට ඉතාමත් සරලව මේ ගම්භීර ධර්මය දේශනාකිරීමට,ඔබ වහන්සේ නිදුක් නීරෝගී වබොහෝ කල් මේ ධර්ම දේසනාකිරීමට හැකිවේවා 🙏🙏🙏

    • @diuldeniya1260
      @diuldeniya1260 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 4 หลายเดือนก่อน +3

    සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺 පාද නමස්කාර වේවා පින්වහ් සවාමින් වහන්ස ඔබ වහන්සේට...

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @premaabeysekara9614
    @premaabeysekara9614 6 หลายเดือนก่อน +8

    අපේ ස්වාමින් වහන්සචිරජිවනයලැබෙිවා,කනිර්වාන අවබෝදයටමෙි පිං හේතු වාසනා වේවා

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට බොහෝ පින් ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය වැහිලා තිබ්බම බබළන්නේ නෑ විවුත්‍ර වුණාම තමා බබළන්නේ මොන තරම් ඇත්තද ඉර හඳ බබළනවා වගේ වසාගන්න ඕනේ ගෑණිය ගේ ශරීරය දැන් බැබළෙන්නේ ඒ වා බලන්න අපේ හාමුදුරුවනේ අපේ මිනිසුන් දේවාල ගානේ යනවා ධර්මය තුල අපට පිරිත් දේශනා තීද්දී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 4 หลายเดือนก่อน +3

    පින්වත් shwmin wahansa bana ahuwath me wage sitata දැනෙන විදිහට ahuwamai hita පිරිසිදු wenawa බුදුරජාණන් වහන්සේ appramana budu guna මෙනෙහි වෙනවා oba වහන්සේට me kusal බලෙන් ඔබ prartana karana yam දෙයක් wenam e prartanawa e aurinma ista වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා sadu sadu sadu

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe 5 หลายเดือนก่อน +7

    ගෞරවණීය ස්වාමීන්වහන්ස පට්ඨාන ⁣දේශනා පොත් කීපයක් ලබාගත හැකි ආකාරය පැහැදිලි කර⁣දෙන මෙන් මාවෙත අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නෙමි.තෙරුවන් සරණයි

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      Description එකේ විස්තර පල කර ඇත

    • @udeninawarathna7101
      @udeninawarathna7101 4 หลายเดือนก่อน

      😅
      2​@@Nirwana_Dwara❤

  • @ashokakumarasinghe8344
    @ashokakumarasinghe8344 4 หลายเดือนก่อน +5

    ගරු ස්වාම්න්වහන්සෙට නිදුක් නිරොගි සුව ප්‍රාර්ථනා කරම් 🙏🙏🙏

  • @ajantharajapakshe8933
    @ajantharajapakshe8933 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු .........!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ......!

  • @hmkherathmanike
    @hmkherathmanike 6 หลายเดือนก่อน +7

    අපේ .පින් වත්.ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ..
    දහම් දෙසනාව ක්.අද..ස්‍රවනය .කලෙ...මම...දහම් .කරුණු අවබෝධ ..කර.ගතා...ඔබ වහන්සේ ට පින් .චතුර්‍ය්ය සත්‍ය ම.ඔබ වහන්සේ ට .අවබෝධය ..වෙවා සාදු සාදු සාදු

  • @ChampiChandrasiri
    @ChampiChandrasiri 2 หลายเดือนก่อน +2

    බුදුපුතුනිබොහොමපිංඅපේඇස්පාදනවාට 5:51

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 5 หลายเดือนก่อน +3

    🌻🌻🌻🌻🌻🌻අනේ සාදු සාදු සාදු ඔබවහසේ මේ පිං බෙලෙන් තබන තබන පියවරක් පාසා දීර්ඝයු ලැබේවා ධර්මය අවබෝධ වේවා ධර්මය මතක හිටීවා🌻🌻 ච්තුරාර්‍ය් සත්‍යය ඉක්මනින් අවබෝධ වේවා ....🌻🌻🌻🌻🌻

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      සාධූ 🙏🙏🙏 අනුමෝදන් වෙමි

  • @siriyakanthi5520
    @siriyakanthi5520 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @NERANJANAJAYASINGHE
    @NERANJANAJAYASINGHE 2 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 3 หลายเดือนก่อน +1

    ඔබ වසන්සේට පතනා බෝධියකින් මේ සන්සාර සාගරයෙන් අත මිදීමට මේ ධර්මානුසාසනා කුසලමය පින හේතූ වේවා..සාදූ සාදූ සාදූ...බන ඇසූ පිනෙන් මටද මේ සසරින් අත මිදීමට මේ ධර්මය පාරමිතාවක්ම වේවා..සාදූ සාදූ සාදූ..🌹🌹🙏🙏

  • @NandhavathiNandhavathi-n5j
    @NandhavathiNandhavathi-n5j 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.ithamathma pahadili lesa obawahase mema deshanawa sidu kala.uthumwu sanasema labewa oba wahanseta.

  • @amarasamarasinghe
    @amarasamarasinghe 3 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 4 หลายเดือนก่อน +3

    ධම්මස්වන කාලෝ🎉🎉🎉වැදගත්ම වන දේශණා මාලාවක් අන්නට ලබන්නට වාසනාවත් වු පිරිස අතර මාද පින් ඇති වුවා සාසනයට දායාදය වු ඔබ වහන්සේ සම්පතක්

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 9 หลายเดือนก่อน +3

    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @bosalem3727
    @bosalem3727 5 หลายเดือนก่อน +7

    අනේ ස්වාමීන් වහන්ස මේ උතුම් පත්තාන දේශනා මටත් මතකයේ රැදේවා! සාදු සාදු සාදු

  • @madhupeiris1541
    @madhupeiris1541 4 หลายเดือนก่อน +3

    Theruwansaranai swaminwahansa 🙏

  • @iranganierajakaruna2873
    @iranganierajakaruna2873 5 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @RohiniPerera-g8y
    @RohiniPerera-g8y 6 หลายเดือนก่อน +3

    Oba wahanseta dirgau wewa

  • @hemasaparamadu
    @hemasaparamadu 5 หลายเดือนก่อน +1

    ගරැ ස්වාමින්වහන්ස ඉතාම කැමැත්තෙන් පටිටාන දේසනය අහනවා තෙරැවන්සරනයි

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      බොහොම පිංසිදුවේවා ඔබට.🙏🙏🙏

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @NERANJANAJAYASINGHE
    @NERANJANAJAYASINGHE 2 หลายเดือนก่อน +1

    🙏🏼

  • @chandragamage5669
    @chandragamage5669 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chandranidesilva9488
    @chandranidesilva9488 หลายเดือนก่อน

    Oba wahanseta uthum nivima pasak wewa🙏🙏🙏

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸

  • @disnakumari6013
    @disnakumari6013 3 หลายเดือนก่อน +2

    💐♥️🙏

  • @Lilymarabage
    @Lilymarabage 2 หลายเดือนก่อน +2

    ❤❤😂❤

  • @RavindraDayarathna-vq6ob
    @RavindraDayarathna-vq6ob 8 วันที่ผ่านมา

    Samantha pattaana suutraya ahanna,maat pin karala......oba wahanseeta apramaana pin sidu weewa..... ..man hemootatama mee dahama gena kiyaa denawa......

  • @Shanis-d8s
    @Shanis-d8s 3 หลายเดือนก่อน +2

    🙏

  • @nirmalawijesinghe1996
    @nirmalawijesinghe1996 5 หลายเดือนก่อน +1

    Oba wahanseta nirwananaya awabodhawewa!!!!!🙏🙏🙏

  • @SomaKuruppu-b9u
    @SomaKuruppu-b9u 3 หลายเดือนก่อน +2

    Sad sadu sadu

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්ස

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 3 หลายเดือนก่อน +2

    Sadu. Sadu. Sadu. Oba. Wahanseta. Niwan. Suwa. Labewa

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 5 หลายเดือนก่อน +2

    සාදු!සාදු!!සාදු!!!

  • @ChamariKariyawasam
    @ChamariKariyawasam 6 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ පුාර්ථනා බෝධියකින් උතුම් නිවනින්ම සැනසේවා .

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේ
    උතුම් නිවනින් නිවේවා!!!

  • @WasanthaSarojani-z2v
    @WasanthaSarojani-z2v 6 หลายเดือนก่อน +4

    ඔබවහන්සේ ට මේ ආත්මයේදීම නිවන් අවබෝධ වේවා .

  • @ChandraWeerakon
    @ChandraWeerakon 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @tharangajayamali3920
    @tharangajayamali3920 7 หลายเดือนก่อน +3

    Ape suwamin wahanseta niwana dura nowewa . Mama
    Iye idan thamai Pattanaya ahanne. Danneth a gana iye thamai . Oba wahanseta godak pin. 🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 2 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @Muthu-s3r
    @Muthu-s3r 4 หลายเดือนก่อน +3

    Sadu.saduu

  • @jayanthimallika6057
    @jayanthimallika6057 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌼

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !

  • @kusumawm278
    @kusumawm278 6 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා

  • @dinesharuna1094
    @dinesharuna1094 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !🙏🙏🙏🙏🙏🙏

  • @sepalikagalagedara9463
    @sepalikagalagedara9463 6 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින්වන්ස ඔබ වහන්සේට බොහොම පින්

  • @juwandanasilva9723
    @juwandanasilva9723 4 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🪷🌹💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @aroshanahome9658
    @aroshanahome9658 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @mangalanawinna5495
    @mangalanawinna5495 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 6 หลายเดือนก่อน +2

    Me athi gambira darmaya lowa pura pathurawannata oba wahanseta sakthiya labewa 🙏🙏🙏

  • @SusilaWijerathna
    @SusilaWijerathna 6 หลายเดือนก่อน +3

    Sadu sadu sadu maga nmaskaraya wawa

  • @NandaniJayathilaka
    @NandaniJayathilaka 7 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බුදු සරණයි 10:08

  • @sriyanivithanage6279
    @sriyanivithanage6279 4 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 5 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @PulithWimalasooriya
    @PulithWimalasooriya 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @pathmasiriweerasinghe8010
    @pathmasiriweerasinghe8010 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 6 หลายเดือนก่อน +2

    Gaurawaniya suwamen wahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස