සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 276

  • @malmilehansa9576
    @malmilehansa9576 วันที่ผ่านมา +2

    Me darmaya asu balayen mage wishadaya athulu kaika , manasika roga ikamanin suwa wewaaa!!! 🙏🏻🙏🏻🙏🏻sathuta senasima maa hata uruma wewaa!!! Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @pdmavij1531
    @pdmavij1531 7 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සියලුම දෙනාට තෙරුවන් සරණ වේවා

  • @ArunaSamarajeewa-wu5dl
    @ArunaSamarajeewa-wu5dl 15 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ හැමදාම අපි පට්ටාන ධර්මය දේශනා ව ශ්‍රවණය කරනව අපිට ඒ නිසාම ලෙඩදුක් කරදර අඩු වෙලා පවලේ හැමෝම සතුටින් සමගියෙන් ඉන්නවා.ඔබ වහන්සේට ගොඩක් පිං මේ ධර්මය දේශනා කරමින් නොදන්න බොහෝ දේවල් කියාදෙනවට තෙරුවන් සරණයි

  • @indranih.p9013
    @indranih.p9013 10 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි නිදුක් නීරෝගි සුවය ලැබෙන වාසනාවකට ❤

  • @lalanijayakodige7899
    @lalanijayakodige7899 5 หลายเดือนก่อน +19

    අපේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනාකල සියලුම ධර්මය අවබෝධ වී අසරණ අපට දේශනා කිරීමට ශක්තිය නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏මෙවන් පින්වන්ත බුද්ධ පුත්‍රයෙක් මෙලොවට බිහිකල දෙමවුපියන්ගේ පෙර කල අකුසලයක් ඇත්නම් දුරු වී නිර්වාන අවබෝධයම ලැබේවා🙏🙏🙏🙏

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 3 หลายเดือนก่อน +19

    පින්වත් ස්වාමීන් වහන්සේට,දෙපා නැමැද මම නමස්කාර කරමි 🙏🙏🙏පට්ටාන ධර්ම දේශනාවේ,ආනිසංස බලයෙන්,ස්වාමීන් වහන්සේටත්,සියලු ලෝක සත්ත්වයන්ටම,යහපතක්ම වේවා 🙏🙏🙏

  • @wijayanandana1890
    @wijayanandana1890 หลายเดือนก่อน +3

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .🙏 මාස 10ට වැඩි කාලයක් මම පට්ටාන පිරිත බාවිතා කරනවා ප්‍රතිඵල අනන්තයි සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏🙏🌷

  • @shitashit5523
    @shitashit5523 หลายเดือนก่อน +9

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @exam-wadda
    @exam-wadda 3 หลายเดือนก่อน +20

    සියලු ලෝක සත්ත්වයන් වෙනුවෙන්,සමන්තපට්ටහාන ධර්ම දේශනාව,දේශනා කරනු ලබන,මෙම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව හා,දීර්ඝායුෂ ලැබේවා!ඉතාම ඉක්මනින්චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!...
    සාදු! 🙏සාදු!🙏 සාදු! 🙏

    • @exam-wadda
      @exam-wadda 3 หลายเดือนก่อน

      🙏

    • @exam-wadda
      @exam-wadda 3 หลายเดือนก่อน

    • @exam-wadda
      @exam-wadda 3 หลายเดือนก่อน

      🙏

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 7 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සසුන බැබලේවා🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +39

    🙏🙏🙏සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @DhilaniRathnayake-er6zf
    @DhilaniRathnayake-er6zf 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සන්සාර ගමන කෙටි කරගන්න අපහට මග පෙන්වා දුන්නට❤❤

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน +85

    🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු

    • @PriyankaSandamali-n3x
      @PriyankaSandamali-n3x 5 หลายเดือนก่อน +8

      Sadu sadu sadu mage namaskaraya wewa

    • @MalaniVimalawathi
      @MalaniVimalawathi 4 หลายเดือนก่อน

      Can't ​@@PriyankaSandamali-n3x

    • @premaabeysekara9614
      @premaabeysekara9614 4 หลายเดือนก่อน +3

      අපේස්වාමින්වහන්සේසතරමගසතර පලයලබානිවන් අවබෝද වෙිවා.😢පෙ

    • @HSwarnalatha-xj7wp
      @HSwarnalatha-xj7wp 2 หลายเดือนก่อน

      Aw 31:36 t yyyyytttt t 😢 31:36 ​@@PriyankaSandamali-n3x wrd

    • @somalathajayatissa8047
      @somalathajayatissa8047 2 หลายเดือนก่อน +2

      🎉😅❤😂

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන්සුව පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික පීඩානැත්තෝ වෙත්වා සියලු සත්වයෝ පීඩා නැත්තෝ වෙත්වා

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 4 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්සේට උත්තම චතුරාර්ය ත්ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l หลายเดือนก่อน +3

    🌻🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌹
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 9 หลายเดือนก่อน +6

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 6 หลายเดือนก่อน +19

    Mage namaskaraya wewa ape hamudurhuwane sadu sadu sadu Sadu budusaranai .

  • @user-fm4lw5hw7r
    @user-fm4lw5hw7r หลายเดือนก่อน +5

    මෙ පිරිතෙ බලයන් අප සියලු ංද්නා ගෙම සියලු ම අපල දෘරු වෙවා.

  • @sriyalatha3946
    @sriyalatha3946 4 วันที่ผ่านมา

    සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ මේ උතුම් වූ පඨිඨාන ධර්ම දේශණාව මහට ඉතාම හොඳින් අවබෝධ වේවා🏵️ ඊට මාගේ වීරිය වැඩේවා 🌹🙏🙏🙏🌹

  • @premajayalath7856
    @premajayalath7856 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ උතුම් ස්වාමීන් වහන්සේට ..සියලු සමිබුදු රජානන් වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinushikaKelum
    @DinushikaKelum 5 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ බලයෙන් මගේ අම්මා,තාත්තා, මම,මගේ මහත්තයා ඇතුළු සියලුම ලෝවැසියන් රැකේවා. අපගේ සියලු ව්‍යාපාර කටයුතු දියුනු වේවා 🙏🙏රැකියා කටයුතු වලින් ආරක්ෂා කරලා දේවා 🙏🙏 දියුණු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 หลายเดือนก่อน +26

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!පින්වත් ස්වාමීන් වහන්ස මට ලගදි තමයි මේ ධර්ම වන්දනා ව ඇස ගැසුනේ එදා ඉදලා දිනපතා ශ්‍රවනය කලා පොතක සම්පුර්ණ වන්දනා ව ම සටහන් කරලා අද තමයි අවසන් කලේ මට ඒ වන්දනාව ඒ ටිකට ගොඩක් දුරට පාඩම් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා!!!ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි!!!

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 4 หลายเดือนก่อน +4

    සාධු! සාධු! සාධු! සම්පූර්ණ සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව ශ්‍රවණය කළෙමි.
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා! තෙරුවන් සරණයි!!!

  • @anulaadicaram2467
    @anulaadicaram2467 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වල ලැබේවා

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m หลายเดือนก่อน +3

    Saadu Saadu Saadu maage namaskaarya wewa pinwath obawahansete samma sambudu sarany deergaausha wewa!!!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 หลายเดือนก่อน +12

    Niduk nirogi wewa pinwath hamudurhuwane sadu sadu Sadu

  • @PremaDissanayake-u1k
    @PremaDissanayake-u1k 2 หลายเดือนก่อน +2

    සාදු! සාදු! සාදු! ස්වාමීනි! මේ පිරිත් සඣාජායනාව දවසට උදේ සවස අසමි.සාදු !!!.

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 5 หลายเดือนก่อน +6

    🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @IndraniHewanayake
    @IndraniHewanayake 16 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏

  • @dinushkakumari9198
    @dinushkakumari9198 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සමන්ත පට්ටාන සූත්‍රය ඇසීමෙන් මම ඇතුළු මගේ පවුලේ සියළු දෙනාට r රටවාසී ලෝකවාසීන් සියලු දෙනාටමත් සියලු බලාපොරොත්තු ඉටුවේවා!!!!!බුදුසරණ ලැබේවා !!!

  • @PadmaJayakodi-k3f
    @PadmaJayakodi-k3f 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි මම නමස්කාර වේවා.

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට පින්සිදුවේවා🙏🙏🙏

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු, සීලවන්තං ගුණවන්තම් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරන්

  • @ghpremasiri9449
    @ghpremasiri9449 18 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏Namo Buddhaya🙏🙏🙏Namo Dhammaaya🙏🙏🙏Namo Sanghaaya🙏🙏🙏Siyalu denatama athi uthum wu shri Samantha pattana dharmaye pihita arkshawa labewa...!!!🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 4 หลายเดือนก่อน +3

    සාදු! සාදු!සාදු!අපගේගවුරවනීය ස්වාමින් වහන්සේ විසින් ඉතාමත් පැහැදිලිවත්, මනා රිද්මයකිනුත්,කාටත් සව්වන් දෙමින් සජ්ජායනයකිරීමටත් හැකිවන පර්‍රිදි යති ,විරාම නිසිසේ හසුරුවමින් කර්ණ රසායන ලෙස,ශ්‍රද්ධා පෙරදැරිව ඉදිරිපත් කළ පට්ටාන ධර්මවන්දනාව නිවන් පතනබොහෝ දෙනෙකුට මහෝපකාරී වෙනබව තාම පැහැදිලියි.මා සැමදාම උදෑසන සම්බුද්ද පූජාව අවසන් කොට ආහාර ගැනීමෙන් පසුව විවේකීව මෙමෙ දේශනාව අසමින්සජ්ජායනා කරනවා. හර්ද රෝගියෙක් වන මා කොපමන අපහසුතා තිබුනත්. ඉතා හෙමින් නමුත් මෙම දේශනාව සජ්ජායනා කරනවා. එහි ප්‍රතිපලයක් නිසාදෝ නින්ද නොයානවාට බෙහෙත් ගත්තත් සුවයක් තිබුනෙ නැහැ. නමුත් මෙම මහානුභාව සම්පන්න පට්ටාන දේශනාව් අසමින් සජ්ජායනය කරමින් ඉතාම ගවුරව සම්මානයෙන් ස්වාමින් වහන්සෙට නිවසේ සිට පින් අනුමෝදන් කරමින් දහමේ හැසිරීම නිසාදැන් හොදින් නින්ද යනවා.කම්මැලිගතිය නැතිවගියා හිතට ප්‍රබෝධමත් බවක් ඇති උනා. කිරිවත්තුඩුවේ අරියදස්සන අපේ හාමුදුරුවන් ඇතුලු සියලුම මහා සන්ඝ රත්නයට මාගේ හදපිරි නමස්කාරය වේවා! සාදු!සාදු!සාදු!❤❤❤

    • @NimeshaNiduka
      @NimeshaNiduka 4 หลายเดือนก่อน

      ෂ්ස්බ

    • @NimeshaNiduka
      @NimeshaNiduka 4 หลายเดือนก่อน

      ,
      Sab u sabiu 4:59

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 6 หลายเดือนก่อน +9

    Budusaranai pinwath hamudurhuwane suki digau sadu Sadu sadu

  • @kalanisooriyaarach4314
    @kalanisooriyaarach4314 หลายเดือนก่อน +4

    සාදු සාදු ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!

  • @peirism5642
    @peirism5642 5 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වෙිවා.

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra1458 7 หลายเดือนก่อน +5

    සාදු !සාදු !!සාදු !!!

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 3 หลายเดือนก่อน +2

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා නිදුක් වේවා නීරෝගී වේවා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 หลายเดือนก่อน +6

    Mage namaskaraya wewa sadu Sadu sadu Sadu .

  • @ednadesilva3649
    @ednadesilva3649 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @shanthidesilva4605
    @shanthidesilva4605 หลายเดือนก่อน

    සාදුසාදු සාදු මම දිනපතාම උදැසනම මෙම දර්ම වන්දනාව අසමි.රාත්‍රි නිදන්නට පෙර සද්ඣාගායනා කරන්නෙමි

  • @HemakumariRathnayaka
    @HemakumariRathnayaka 6 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu ,uthum theruwan saranai pinwath numba වහන්සේට

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 6 หลายเดือนก่อน +5

    Budu sasuna babelewa. Sadu sadu sadu sadu Sadu budusaranai swaminwahanse.

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m หลายเดือนก่อน

    Saadu Saadu Saadu 🎉🎉🎉🎉🎉maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany!!!

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 6 หลายเดือนก่อน +5

    Sadu sadu Sadu sadu suki digau .mage namaskaraya wewa .obawahanseta .

  • @ashokadissanayake7893
    @ashokadissanayake7893 3 หลายเดือนก่อน +1

    Oba wahanseta uthumm arahath boiye. Parinirwanaya lebethwa

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 8 หลายเดือนก่อน +2

    සාධු සාධු ...
    සාධු ....🌻🌻🌻🙏🙏🙏

  • @ransirujayawardhane8847
    @ransirujayawardhane8847 10 หลายเดือนก่อน +3

    Sadhu sadhu sadhu sadhu..🙏🏻🙏🏾

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 6 หลายเดือนก่อน +6

    Mage namaskaraya wewa budusaranai swamin wahanseta .sadu Sadu sadu .

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 หลายเดือนก่อน +5

    Niduk nirogi wewa oba wahenese sadu sadu sadu .

  • @tanisaranga1166
    @tanisaranga1166 3 หลายเดือนก่อน +1

    Apata mema durlabha saddharama Rathnaya deshana karana lada me Swamin wahansets niduk nirogi chira jeewana suwaya balaya lebethwa Sambudu Sasuna bebalaweemata.

  • @KrishaanUkwatta
    @KrishaanUkwatta 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු..❤️🙏❤️✍️

  • @ChamaraPriyasanka
    @ChamaraPriyasanka 2 หลายเดือนก่อน +1

    Pinwath swamin wahanseta apage namaskaraya wewa...

  • @badraabeywardana3527
    @badraabeywardana3527 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටුවේවා.

  • @erandadilshan8039
    @erandadilshan8039 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @utedirisinghe3946
    @utedirisinghe3946 4 หลายเดือนก่อน +5

    සාධු! සාධු! සාධු!

  • @WimalaDassanayake-hu8yv
    @WimalaDassanayake-hu8yv 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 theruwam saranai.

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏Anumodami namobuddaya sadu

  • @dpadwickrama569
    @dpadwickrama569 5 หลายเดือนก่อน +2

    සාදු !!!සාදු !!!සාදු !!!🙏🌷🙏🌷🙏🌷

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 2 หลายเดือนก่อน +2

    සාදු🌹 සාදු🌹 ස⁣දු 🌹🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 5 หลายเดือนก่อน +1

    A
    Mage namaskaraya wewa sadu Sadu sadu teruwansaranai pinwath swaminwahanse .

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 5 หลายเดือนก่อน +4

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน

    Uthum.teruvan sarani pinwath swaminwahanseta mage namaskaraya weva🙏🌸🌸🌸🌸🌸🌷🌸🌸🌷🙏🌸🌸🌸🌷🌷🌸🌸🌸🌸🙏🙏🌸🙏🌸🙏🙏🌸🌸🙏🌷🌷🌷🌷🙏🌸🌷🙏🌸🌸🙏🌸🌷🌷🌷🌸🌸🙏

  • @kksprasathprasath
    @kksprasathprasath 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu. Mage mahathyada daruwanda araksha karathwa budiya pragngnwa pahalawewa manasika sanya kayika suwaya labewa siyalu sathwayo niduk weethwa neeroggi weethwa namo budaya🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @yohanmax1984
    @yohanmax1984 6 หลายเดือนก่อน +3

    sadu sadu sadu mage namas karya wewa

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805 6 หลายเดือนก่อน +4

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @lbjayasiri8179
    @lbjayasiri8179 29 วันที่ผ่านมา

    Obawahanseta nirogi suwayama lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthiFernando-n4e
    @JayanthiFernando-n4e 3 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර ය වෙිවා . 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 3 หลายเดือนก่อน

    සාදු සදහමි සාදු සදහමි සාදු සදහමි පහනේ එලිය ලබත්වා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පට්ඨාන ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 4 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai swamin wahansa,

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namaskara weva

  • @SaduniPemarathna
    @SaduniPemarathna 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු නිර් වාන,සුව ලැබේවා

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r 15 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 4 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya wewa.

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 5 หลายเดือนก่อน +2

    Theruwansaranai sawaminwahansa.ta. Sadu sadu sadu.

  • @KarananandaRanaweera
    @KarananandaRanaweera 2 หลายเดือนก่อน +1

    ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතා පට්පාටියා සද්ධා ශීල දයාවාසං බුද්දපුත්තං නමා මහං

  • @Sisira7421
    @Sisira7421 3 หลายเดือนก่อน

    Mema darmaye nisansayen hemadama veda lebewa,wedata akkan yanna Aya lebewa,agahigakam duruEwa,daruwan dadanawa ledaroga wlin araksha wewa! Budu sarana!

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 5 หลายเดือนก่อน +1

    Mage namaskaraya oba wahanseta

  • @Naturewithsujee
    @Naturewithsujee 27 วันที่ผ่านมา

    🎉🎉🎉❤sadu sadu sadu

  • @NandaniKothalawala-e3y
    @NandaniKothalawala-e3y 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ව

  • @chani5751
    @chani5751 7 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .⁣.ඔබවහන්සේට තෙරුවන් සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 4 หลายเดือนก่อน

    Mage namaskaraya wewa sawaminwahansa.

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ShriyaniDissanayake
    @ShriyaniDissanayake 9 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu🎉🎉🎉🎉

  • @nuwanbandara5179
    @nuwanbandara5179 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaSamarwicrama
    @RamyaSamarwicrama 6 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @blwickramasinghe4592
    @blwickramasinghe4592 หลายเดือนก่อน

    සාදු

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 7 หลายเดือนก่อน +2

    Sadu sadu Sadu sadu sadu

  • @exam-wadda
    @exam-wadda 3 หลายเดือนก่อน +11

    මට ගොඩක් සතුටුයි.අද සබ්ලා පන්සිය ගානක තිබුණු මේ චැනල් එකේ සමන්තපට්ඨාන ධර්ම දේශනාව දැකලා මම ඒක ගොඩකට ශෙයා කරා අද බලනකොට 1100..මේ වගේ උතුම් දෙයක් කරන හැම කෙනෙකුටම සෙතක්ම වෙන්න ඕන.හැමෝම මේ සමන්තපට්ඨාන ධර්ම දේශනාව උදේ සවස ශ්‍රවණය කරන්න.හැමෝටම යහපතක්ම වේවා.ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.ඒ සඳහා යහපතේම හැම සිත් යොමු වේවා!බුදු සරණයි!.

    • @KusumJayaratne
      @KusumJayaratne 3 หลายเดือนก่อน +1

      Sadu sadu sadu