Dharma Karunu - Pattana Desana - සුවිශේෂී ධර්ම කරුනු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2023
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp.com/KtZJY8HRAFT...
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    share/qEG7Cf...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    Salon Snjeewa,
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    සනත් - 077 2 659 233
    #pattana #banadeshana #pattanasajayna
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

ความคิดเห็น • 96

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 6 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +19

    ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස අදුරේ අතපත ග ගා හිටපු අපට පහන් එලියක් දල්වා අදුර නිවෙව්ව්වා වගෙ හරිම ආස්චර්‍යයි ඔබවහන්සේට ගොඩක් පින් ස්වාමීන්වහන්ස

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน +5

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 9 วันที่ผ่านมา +1

    පින්වත් මහ සඟරුවනට නමස්කාර වේවා 🙏🙏🙏

  • @SurendraRanasingha
    @SurendraRanasingha หลายเดือนก่อน +3

    ප්‍රවේශමෙන් බන අහන්න වෙනව..අපි නොමගට යන දේසනාවලින් ..ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝද පිනිසම මේ කුසල් හේතුවේවා පාරම්තාවක් වේවා ..තෙරුවන් සරනයි ..

  • @jofg48
    @jofg48 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු බුදු රජානන් වහන්සේ ගේ ධර්මය හොදින් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට මේ අත්භවයේදි සසර දුක කෙලවර කර උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @lalithagamage9827
    @lalithagamage9827 23 วันที่ผ่านมา +2

    පසුබිම වාදනය -----අනවස්‍යයි

  • @anushipeiris140
    @anushipeiris140 26 วันที่ผ่านมา +4

    පසුබිම් සංගීතය ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් පින්

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  25 วันที่ผ่านมา +1

      ඉදිරි දේශනාවල එම වාදනය සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පසුපස දේශනාවල එම වාදනය ඇති නමුත් එය ඉවත් කළ නොහැක. සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව.

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @renukanpathirana
    @renukanpathirana 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ! ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍රයාණන් වහන්ස නිදුක් වේවා නිරොගී වේවා 🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරනයි පින්වත් සුවාමින්ව්වහන්ස

  • @sarathkumara6150
    @sarathkumara6150 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා

  • @premaabeysekara9614
    @premaabeysekara9614 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සනියම මගකියාදුන්නාටපිං සිදු වේවානිවන අවබෝදයටහේතු වෙිවා

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 3 หลายเดือนก่อน +3

    ඔබවහන්සෙට බොහෝ ම පින් සාධු සාධු සාධු ඔබවහන්සෙ ට තෙරුවන් සරනයි සුවපත් වේවා !!!

  • @reginadesilva8152
    @reginadesilva8152 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා තෙරුවන් සරනයි

  • @MalaniPerera-dt3xh
    @MalaniPerera-dt3xh หลายเดือนก่อน +1

    Apita oba wahanse godak karunu kiyan dunna.sadu sadu sadu.theruwan saranai oba wahanseta

  • @lalithagamage9827
    @lalithagamage9827 23 วันที่ผ่านมา +1

    ගව්රවනිය ස්වමින්වහන්සෙට බොහොම පින් තෙරුවන් සරනයි!

  • @ranathungak.g9710
    @ranathungak.g9710 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු.....

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන ධර්ම වර්ෂාව ඉතාමත්ම පැහැදිලියි හොදටම තෙරෙනවා අති විශිෂ්ඨයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏🙏

  • @leetawijesundara7742
    @leetawijesundara7742 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 29 วันที่ผ่านมา +2

    Sadu sadu sadu magae namas karaya waewa piwat samin wahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 วันที่ผ่านมา

    පසුබිම සංගීතය, ධර්මය අවබෝධ කර ගැනීමට බාධාවක් විය.

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  23 ชั่วโมงที่ผ่านมา +1

      ඉදිරි දේශනාවන් හී අඩංගු නොවෙනු ඇත..ස්තූතියි.🙏🙏🙏

    • @kamalsrijayawardene4713
      @kamalsrijayawardene4713 16 ชั่วโมงที่ผ่านมา

      @@ZERO-dq8kd බොහොම පින් දරුවෝ ඔබට.

  • @rohiniperera9426
    @rohiniperera9426 หลายเดือนก่อน

    ඔබවහන්සෙට බොහොම පින් බොහොම පැහැදිලි තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට

  • @indikakapukotuwa6478
    @indikakapukotuwa6478 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 7 หลายเดือนก่อน

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කරමි . මාගේ නමස්කාර ය වේවා !

  • @shenimutu3283
    @shenimutu3283 หลายเดือนก่อน +2

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.
    සාදු සාදු සාදු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @oliviaqueen3235
    @oliviaqueen3235 หลายเดือนก่อน +2

    මේ වාදන කන්ඩ ඉවත් කරන්න ඉතා වටිනා දේශනාවක් 🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน +3

      එම වැරැද්ද සම්බන්ධයෙන් අපගේ කනගාටුවට ප්‍රකාශ කරමි. සහජාත ප්‍රත්‍යයේ සිට එම මියුසික් නොමැත.
      🙏🙏🙏 බොහොම පිං ඔබට 🙏🙏🙏

    • @oliviaqueen3235
      @oliviaqueen3235 หลายเดือนก่อน

      @@ZERO-dq8kd 🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 หลายเดือนก่อน +1

    සාධු සාධු` සාධු` 🙏🙏🙏🙏

  • @chandrajayakody4867
    @chandrajayakody4867 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නව කරුණු දැන ගත්ත ඔබ වහන්සේ ට පින්

  • @user-es5es3kq3g
    @user-es5es3kq3g หลายเดือนก่อน +1

    ඔබ,වහන්සේට,තෙරුවහන්,සරනලබේවා

  • @Angelgsm
    @Angelgsm หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි 🙏

  • @lakshmialankara1307
    @lakshmialankara1307 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  23 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏සාදු🙏සදු🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      🙏🙏🙏 බොහොම පිං ඔබට 🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 หลายเดือนก่อน +1

    Sadù sadù buddha puthrayanan wahanseta mage namaskarayawewà

  • @LlL-qd5wf
    @LlL-qd5wf หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-ki5bv5kc9j
    @user-ki5bv5kc9j หลายเดือนก่อน +2

    සාදූ සාධූ

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 หลายเดือนก่อน +1

    සාධූ ..සාධූ ..සාධූ ..!!!!🙏🙏🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 6 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් ධර්ම කරුණු srawanaya කළෙමි .obawahanseta උතුම් නිවන් මඟ හිමි වේවා .❤❤❤❤❤❤

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน

    චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน

    ඔබවහ්න්සේගෙ මේ පැහැදිලි කිරීම හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස 🙏ඔබවහ්න්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏

  • @KanthiRathnayaka-wg3op
    @KanthiRathnayaka-wg3op หลายเดือนก่อน +1

    theruwan sarani

  • @irarathnayake8693
    @irarathnayake8693 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට උතුම් නිවනම අත්වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Amadahara645
    @Amadahara645 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...!!!☸️🙏🙏🙏☸️ අපේ ලොකු ස්වාමින්වහන්ස

  • @shyamamrss3958
    @shyamamrss3958 4 หลายเดือนก่อน

    උතුමි සද්ධර්ම දේශක පූජ්‍ය කිරිවත්ත‌‌‌ඩුවේ අරියදස්සන පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.👌🙏🌷🌷👌🙏🌷🌷👌🙏🌷🌷

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 2 หลายเดือนก่อน +1

    Very informative.
    Most Welcome.

  • @dineshrajakaruna
    @dineshrajakaruna หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalaranjani6136
    @wimalaranjani6136 หลายเดือนก่อน

    Sadu,,sadu sdu

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath หลายเดือนก่อน +1

    අපෙහාමුදෝරූවනෙමෙතෙඅපිකුසලයත්පිනත්ලෝකෝත්තරපිනයනුලෞකිකයිකියාය

  • @ThambaraSandu
    @ThambaraSandu หลายเดือนก่อน +1

    පිනයි කුසළයයි දෙකක් ලෙස සළකන්න බොහෝ දෙනා පෙලඹෙන්නේ දසපින් කිරියවත් යනුවෙන් යහපත් කරුණු 10 ක් සහ දස කුසල් යනුවෙන් නරක ක්‍රියා වලින් වැළකීම් 10 ක් දක්වා ඇති නිසයි.
    නමුත් දස පින් කිරියවත් වල දාන සීල භාවනා ඇති බැවින් සීලයට දස සිල් ඇතුළත් වෙනවා.

  • @user-if7jc6yf3m
    @user-if7jc6yf3m หลายเดือนก่อน +2

    Please do not add background music

  • @slrupasinghe4906
    @slrupasinghe4906 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sudarmanchandrasena9052
    @sudarmanchandrasena9052 หลายเดือนก่อน

    Dasa pin kiriyawath, dasa kusal walatA. Samanada.

  • @Wanniarachchiliyanage7503
    @Wanniarachchiliyanage7503 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kethakigangadari8527
    @kethakigangadari8527 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ.🙏🙏

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 หลายเดือนก่อน +2

    පසුබිමින් වාදනයක් අවශ්‍යනෑනේද ධර්ම දේශනාවකට

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      ඉදිරි දේශනාවල එම වැරදි නිවරදි කර ඇත. සිදුවූ අපහසුතාවයට අපගේ කනගාටුව.
      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට

  • @NaleenPrabhath
    @NaleenPrabhath 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x 2 หลายเดือนก่อน

    සාධු! සාධු! සාධු! ස්වාමීන් වහන්සේගේ දේශනා විලාසය සහ හඩ හරිම ගාම්භීරයි.ගෞරවණීයයි.පසබිම සංගීතය දැමීම හරිම බාධාවක්.අපරාදේ ගාම්භීර දේශනයක් ඇසීමට බාධාවක්.නමුත් දේශනට පින් සිදුවේවා!

  • @chamaleeamadoru2575
    @chamaleeamadoru2575 หลายเดือนก่อน +1

    ඉතා වටිනා දේශනාවක් ,වාදනය එපා

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 5 หลายเดือนก่อน

    SADU SADU

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui 5 หลายเดือนก่อน

    U tube

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @user-ui6sy4dp9z
    @user-ui6sy4dp9z หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @chithraranjanee2008
    @chithraranjanee2008 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AnjuPraveen2002
    @AnjuPraveen2002 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NayanaVimarshani
    @NayanaVimarshani หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarathwickramarachchi4754
    @sarathwickramarachchi4754 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sumeeranayanajeewa3196
    @sumeeranayanajeewa3196 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @jessicaperera8183
    @jessicaperera8183 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @thilankabandara2082
    @thilankabandara2082 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 3 หลายเดือนก่อน

    🙏🙏🙏