Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2023-08-03 | 07:00AM telecast

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @EishaSenavirathna
    @EishaSenavirathna 8 หลายเดือนก่อน +14

    මෙවන් උතුමි දේශනාවන් තව තවත් අප වෙනුවෙන් දේශනා කරන්නට නිරෝගී සුවයත දීර්ඝායුෂත් ලැබේවා.

  • @sriyalatha3946
    @sriyalatha3946 8 หลายเดือนก่อน +4

    සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු

  • @rukshalasubhashini
    @rukshalasubhashini 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Saje-c3f
    @Saje-c3f ปีที่แล้ว +20

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස වටිනා පැහැදිලි ධර්ම දේශනාවක් තව තවත් ඔබවහසේගේ දේශනා බලාපොරොත්තු වෙනවා ස්වාමීන්වහන්ස ඔබවහසේට් නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @jananichandrakumara4384
    @jananichandrakumara4384 ปีที่แล้ว +45

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්තිය ලබා ගැනීම පිණිසම මෙම දේශනාමය කුසල කර්මය ප්‍රඤ්ඤා පාරමිතාවක් වේවා.🙏🌼 සාදු සාදු සාදු

  • @padmavithana5319
    @padmavithana5319 10 หลายเดือนก่อน +12

    උතුම් ස්වාමීන්වහන්සේට මේ ධර්ම දානය නිවන් පිණිසම හේතු වේවා !!
    🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 3 หลายเดือนก่อน +7

    මගේ වයස අවුරුදු 69 යි. හරියටම නියම දේශනා අහන්න ලැබුණේ ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දේශනා තුලින් පමණි .ඔබ වහන්සේට අප්‍රමාණ පිං සිදු වෙනවා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි !!!

  • @infumous7902
    @infumous7902 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට ...
    ....සාදු ....සාදු ....සාදු ....

  • @kumuduniperera7142
    @kumuduniperera7142 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි අවභෝද කර ගැනීමට උත්සාහ කරමි.🙏🙏🙏

  • @ShamakumariWijebhahu
    @ShamakumariWijebhahu 5 หลายเดือนก่อน +17

    වසා තිබුණ දෙයක් විවර කර පෙන්වුවා වගේ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි විය අනුත්තර පිං කෙත වු ඔබ වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @charletperera8815
    @charletperera8815 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NivaniVidarshana
    @NivaniVidarshana หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව පිනිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා 🙏🙏🙏

  • @wasanthakumari3574
    @wasanthakumari3574 5 หลายเดือนก่อน +7

    පෙර පිනකට ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අහනට ලැබුණා සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @jayaminipriyantha6918
    @jayaminipriyantha6918 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏ඔබවහන්සේට ඉතා ඉක්මන් භවයකම උතුම් නිර්වාණය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @HB_music_mix
    @HB_music_mix 2 หลายเดือนก่อน +1

    පට්ටාන දර්ම දේශනා පොත් වහන්සේ ලා ලබදෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි වේවා

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺සාදු

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nandahewage7705
    @nandahewage7705 5 หลายเดือนก่อน +4

    අනන්ත ණය සමන්නාගත ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනා කරන ගරුතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.......සාදු ....සාදු ....සාදු ...

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 3 หลายเดือนก่อน +3

    පට්ඨාන දේශනා ඇසීමට මා හට ඇත්තේ කුතුහලය මිශ්‍රවු ආශාවක්
    ධර්මය විකුර්ති කර පෙන්වන බොහෝ තරුණ භික්ෂුන් වහන්සේලා අතර ඔබ වහන්සේ ඉතා පැහැදිලිව ධර්මය දේශනා කරනවා එය අපේ වාසනාවට සිදුවු දෙයක්ම යි ඔබවහන්සේට මේ භවයේදීම නිවන් සුව ලැබේවා!!

  • @RupaWanigasekara
    @RupaWanigasekara หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 4 หลายเดือนก่อน +2

    සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට. 🌺🌼🌺🌼🌺🌼

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 หลายเดือนก่อน

    Sadu sadu sadu me pattana desanawa mata අවබෝධ වේවා oba වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @tinysiriwardhana3868
    @tinysiriwardhana3868 7 หลายเดือนก่อน +6

    Medeasana.digatama.ahanna.sathutui

  • @damayanthimendis9165
    @damayanthimendis9165 ปีที่แล้ว +8

    ඔබ වහන්සේටත් මෙි ධර්මය සංසාර දුකෙන් මිදිම පිනිසම හේතුවෙිවා තෙරැවන්සරනයි

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanthiwedagewedage4837
    @dilanthiwedagewedage4837 4 หลายเดือนก่อน +3

    බුදු බණ හා බුදු මග අපට පෙන්වා දෙන ඔබවහන්සේ සුවපත් වෙත්වා . නිවන් දකිත්වා!!!

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 11 หลายเดือนก่อน +3

    ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවනම.අවබෝදවේවා.සාදු
    සාදු.සාදු.

  • @giperera7115
    @giperera7115 5 หลายเดือนก่อน +3

    අපේ ස්මින් වහන්ස මේ පැහැදිලි කිරීම ඔබ වහන්සේට නිවන් මාර්ගයටම උපනිශය වේවා.."!🙏🙏🙏

  • @gedaraarawa4014
    @gedaraarawa4014 10 หลายเดือนก่อน +4

    නිවන් මගට පිවිස ඇත .සාදු සාදු වැලිමඩ දයාරත්න

  • @MahendraGunasekara
    @MahendraGunasekara 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාම්න් වහන්සේගේ දෙසනාව ඉතාමත් වටිනව

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පළමු වරට ශ්‍රවණය කළ හෙයින් තරමක් අපැහැදිලි තැන් කීපයක් තියෙනවා .නැවත ශ්‍රවණය කිරීමෙන් තේරුම් ගැනීමට උත්සාහ ගනිමි .🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 5 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sriyawimalarathna7073
    @sriyawimalarathna7073 ปีที่แล้ว +12

    This sermon is very valuable for me which i was looking for, i heard 3 times and. Hope to listen to future sermons sadhu sadhu ssdju

    • @VineethaMillawithanachchi
      @VineethaMillawithanachchi หลายเดือนก่อน +1

      Actually, it's true....I agree with you.🎉🎉🎉🎉🎉🎉 ,,,,,,,,,

  • @sajithashyameli6683
    @sajithashyameli6683 4 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 5 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 2 หลายเดือนก่อน +1

    අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 3 หลายเดือนก่อน +1

    අවසාන ප්‍රත්‍ය 4හැර පළමු ප්‍රත්‍ය 20 යම් පමනකට පැහැදිලි උනා. ඉතිරි ධර්ම දේශනා වලදී උත්සාහයෙන් සවන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගවුරවනීය ස්වාමින් වහන්සේට නිදුක්නිරෝගී චිර ජීවනය ලැබේවා❤❤❤

  • @kamanisilva3710
    @kamanisilva3710 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ .
    මම නම් පට්ඨනය ගැන කිසිම දැනීමක් නොමැතිවයි හිටියේ ඒත් අපේ හාමුදුරුවන් අම්බලන්ගොඩ පාලිත ස්වාමීන් වහන්සේගේ ශතාධික දර්මදේශනා මාලාවට වැඩියට පසුවයි. මේ පට්ඨාන දහම හිතට දැනුනේ. . බොහෝම පින් අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @padmajayawardana
    @padmajayawardana 3 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු...
    .
    ..

  • @smartnet4222
    @smartnet4222 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @MARK_7
    @MARK_7 11 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලියි.ඔබ වහන්සේට පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @lalaniwasantha
    @lalaniwasantha 6 หลายเดือนก่อน +3

    සාධු සාධූ සාධූ අතිඋත්තරීතර දේශණාව ක්. පීන්වත් ස්වාමීන්වහන්සේ මාගේ නමස්කාරය වේවා

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +3

    පලමුව ඔබවහන්සේගේ පාද වන්දනා කරමි. ස්වාමින් වහන්සේ වැඩසිටින අරන්‍ය සේනාසනය තියෙන්නේ කොහෙද කියා දැනගැනීමට හැකියාවක් තිබේනම් පිංසිදුවෛ්වි.

  • @chithralekhachithralekha5175
    @chithralekhachithralekha5175 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @pubudusamadara631
    @pubudusamadara631 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ අප වැනි ගිහියන් වෙත අනුකම්පා කර පැහැදිලි කර දේශනා කළ නිසා අප දිනපතා ශ්‍රවණය කරමින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්නවා.
    එසේ නොවුනා නම් අප මේ භවයේද මේ උතුම් දේශනාව නොඇසී මේ සසර නැමති මඩ ගොහොරුවේම ගිලී මිය යනවා.

  • @tharakaherath2825
    @tharakaherath2825 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany

  • @piumapeiris2242
    @piumapeiris2242 ปีที่แล้ว +2

    හොඳටම පැහැදිලි වුනා ,පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏

  • @sriyanimalkanthi3701
    @sriyanimalkanthi3701 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @padminiwijesekara7562
    @padminiwijesekara7562 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට teruwan sarani

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏THERUWAN SARANAI,!!! Bohoma Pin!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි .
    පට්ටාන දහම් පොත සතර පෝයට ම සිල් සමාදන් වන අප 24 දෙනෙකු සදහා ලබා ගැනිම ට කැමැත්තෙමි .තැපැල් ගාස්තු ගෙවා ගැනීමට කැමැත්තෙමි .හැකිනම් පහත ලිපිනයට එවන්න .
    ඇල්.බි.ඩි.පද්මවංශ
    218/d
    අකරවිට
    ගම්පහ .
    තෙරුවන් සරනයි

    • @sandyaroshini6590
      @sandyaroshini6590 ปีที่แล้ว

      මම ඔරුවල.ඔබට පොත් විසි හතරක් ලබා දීමට කැමතියි.අපිත් පට්ඨානය සඡ්ඡායනා කරනවා.ඒ පොත් එවීමට කැමතියි
      ස්වාමින් වහන්සේගෙන් පොත් ලැබුනේ නැත්නම් ඔබගේ දුරකථන අංකය දන්වන්න

  • @hasithakalupahana5879
    @hasithakalupahana5879 8 หลายเดือนก่อน +2

    සාදු ...සාදු ...සාදු ... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
    පට්ටාන දර්මය පිලිබද මේ ස්වාමින්වහන්සේගෙ පොත් ලබාගත හැක්කේ කෙසේද?

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @NayanaBandusena
    @NayanaBandusena 4 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahansa pattana dharma wandana potha labaganna salaswannenam bohom pin suwaminwahansa mama Embilipitiye

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +1

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @pathmakumari4137
    @pathmakumari4137 11 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස මාගේ වන්දනාව වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දීගායු වේවා සුවපත් වේවා 🙏🙏🙏
    වචන කොහෙන්ද... අගය කරන්න

  • @pushpaperera-v5p
    @pushpaperera-v5p 3 หลายเดือนก่อน +1

    Harima pahadidiliwa dahama visthara karana oba wahanseta maage namaskaraya wewa .

  • @SAsanjeewani
    @SAsanjeewani 11 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu oba wahanseta niwanama wawa me Pina mage niwanata upakaara wawa

  • @ireshairesha1456
    @ireshairesha1456 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට හැකිනම් මට පට්ටාන පොත් වහන්සේලා 30ක් පමන එවන්න පුලුවන්නම් උතුම් ධර්ම දානය උදෙසා මටද දායක වීමට පුලුවන් ,අපෙ ගමේ සිල් ගන්න උපාසක උපාසිකාවන් අතරේ බෙදා හැරිමට පුලුවන්.ගොඩක් පින්වතුන් මේ පට්ටාන දේසනාව ගැන දන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස

  • @thilankabandara2082
    @thilankabandara2082 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @yathmachandrasekara6873
    @yathmachandrasekara6873 ปีที่แล้ว +4

    තෙරුවණ සරණයි ස්වාම්න් වහන්ස පට්ටාන දහමි පොත ලබාගන්නේ කෙසේද

  • @cwijesinghe5718
    @cwijesinghe5718 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .

  • @ednadesilva3649
    @ednadesilva3649 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    ඔබවහන්සේට දීර්ඝගායු වේවා සියලු බාධා දුරුවේවා!

  • @sbyatawara7651
    @sbyatawara7651 วันที่ผ่านมา

    Obawahense ganna me uthsahaya sarthaka wenawamai.Mamada hema udayakama pattana suthraya kiyanawa. Mata puduma sahanayak lebenawa.Thuruwan saranai obawahanseta.

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි

  • @janakadelgoda3171
    @janakadelgoda3171 11 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස🙏
    මා හට පොතක් ගන්න පුලුවන්ද 🙏

  • @PradeepKumara-y8m
    @PradeepKumara-y8m 3 หลายเดือนก่อน

    ධර්ම දෙසනාවක් සිදු කිරිමට කැමත්තක් ආසවක් තියෙනව කොහොමද කරන්නෙ

  • @manoharikvithanage2537
    @manoharikvithanage2537 8 หลายเดือนก่อน +2

    පොත් වහන්සේ නමක් ඕනෑ .පින්වත් කෙනෙක් ලබා දීය හැකිද s m Asoka,miriheliya ,Alawwa

  • @sriyawimalarathna7073
    @sriyawimalarathna7073 ปีที่แล้ว +2

    very very valuable sadhu sadhu ssdhu

  • @ChandraSugathapala-me8ek
    @ChandraSugathapala-me8ek 9 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස . මටපොතක් අව්ස්‍ශ්‍ය ලබගන්නේ කොහොමද

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @_Pasindu_Anjana_
    @_Pasindu_Anjana_ 11 หลายเดือนก่อน +2

    Sadu sadu oba wahaseta thawa thawath shakthiya dairiya labewa mewan deshanawan pawath weemata

  • @NayomiIshanka-n1l
    @NayomiIshanka-n1l หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස පොතක් ලබා ගන්නේ කෙසේද. සුරංග කඩෙි බාරේ,මොරතොට,පැල්මඩුල්ල,රත්නපුර .

  • @juwandanasilva9723
    @juwandanasilva9723 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @madhupeiris1541
    @madhupeiris1541 หลายเดือนก่อน

    Theruwansaranai swaminwahansa 🙏

  • @Premawathi-m7d
    @Premawathi-m7d 6 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්ස පට්ටාන දර්ම වන්දනා පොත ලබාගැනීමට මා විසින් කල යුතු කුමක්ද පොත ලබාගන්න්නා ක්‍රමය පහැදිලි කරදෙන සේක්වා තෙරුවන් සරණයි ........

  • @shyamalee499
    @shyamalee499 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස මෙතන පච්ඡාජාත ප්‍රත්‍ය නැවත අහල බැලුවොත් හොද වෙයි කියල හිතනවා.තෙරුවන් සරනයි .

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 ปีที่แล้ว +3

    SADU SADU NAMASKARAWEWA

  • @piyasilim1473
    @piyasilim1473 ปีที่แล้ว +3

    පට්ටාන දර්ම දේශනා ගාතා පොත ලබා ගන්න පුළුවන් වෙයිද ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

    • @KusumThennakoon-ro8su
      @KusumThennakoon-ro8su 8 หลายเดือนก่อน

      Swamin wahansa pattana darma desana potha laba ganne kesedai pahada denna

    • @shaniathapaththu1190
      @shaniathapaththu1190 2 หลายเดือนก่อน

      Matath ganna one

  • @mallikamillawana3560
    @mallikamillawana3560 4 หลายเดือนก่อน

    Etama saralawa desanakala obawahanseta digasiri pathami sadu sadu sadu

  • @Srimathi1234-o2d
    @Srimathi1234-o2d 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว +1

    Pin Wat suwamin whansa suwapat wetwa,,,

  • @priyantaattaragama3856
    @priyantaattaragama3856 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @asokasl
    @asokasl 2 หลายเดือนก่อน

    Pera pinakata pahala una ythiwarayanan vahansa niduk nirogi deergausa labeva 🙏💙💛❤🤍🧡🙏🪔

  • @divonperera
    @divonperera 4 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 5 หลายเดือนก่อน +1

    Oba wahanse mana kota pahadelie kara.....sasara me bawayema newan maga salasewa.....sadu sadu sadu.....!

  • @hettige6hettige
    @hettige6hettige 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @IraMenike
    @IraMenike 8 หลายเดือนก่อน +1

    Pls if somebody can help me to have de pattana desana book

  • @Janitha-kw4vm
    @Janitha-kw4vm 4 หลายเดือนก่อน

    මම පෙත්වහන්සෙ ගන්න ඕන ලබාගන්නේ කෙහෙමද

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 20 วันที่ผ่านมา

    Me pattana potha laba ganne kohenda?

  • @priyanifernando-sz4nk
    @priyanifernando-sz4nk ปีที่แล้ว +1

    Oba wahanseta ananta pin

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 4 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏