මාව මරන්න මිනිස්සු එව්වේ සාගල. කම්බ හොර හැත්ත මුන්ගේ වලවල් වලටත් හෙන ගහනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මිහින්තලා රාජමහා විහාරාධිපති අතිපූජනීය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමි චමුදිත සමරවික්‍රම සමග.
    Walawahengunawewa Dhammarathana Nayake thero On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.3K

  • @chaviruhewapathirana
    @chaviruhewapathirana 9 หลายเดือนก่อน +25

    ආතල් ඕයි. දෙන්නම standup comedy series එකක් කරන්න. 😅

    • @jayanthagunathilaka6514
      @jayanthagunathilaka6514 9 หลายเดือนก่อน +1

      oyata witharayi thereune .. mehema comment ekak hoya hoya hitiye 😁😁😁🤣🤣

  • @Lankanlife
    @Lankanlife 9 หลายเดือนก่อน +86

    අත වැහෙන්න පිරිත් නූල් බැදන් හිටපු උන් තමයි මේ රටට කෙලියේ ..ජය වේවා මාලිමාවට ❤

    • @chethilasashmika9045
      @chethilasashmika9045 9 หลายเดือนก่อน +2

      මාලිමාවට හම්බෙය් පක පක

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 9 หลายเดือนก่อน

      ​@@chethilasashmika9045එහෙනම් රටෙන් යමු.....

    • @shanukagishan3224
      @shanukagishan3224 9 หลายเดือนก่อน +5

      @@chethilasashmika9045 ube maha ekata hambey paka balan idapan.

    • @D.E.MO.N
      @D.E.MO.N 9 หลายเดือนก่อน

      ​@@chethilasashmika9045ඔය දූපතේ හරියට කන්න බොන්නවත් නැතුව උබේ පca නගිනවද?😂

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 9 หลายเดือนก่อน

      maalimawa gahagnim pucee🤣🤣

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 9 หลายเดือนก่อน +153

    මේ ලංකාතලයේ
    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ............

    • @arjunarajakaruna7432
      @arjunarajakaruna7432 9 หลายเดือนก่อน +13

      Magulak . Thawa ganayek form karapiyau

    • @ranthilakasampathbandarasa4038
      @ranthilakasampathbandarasa4038 9 หลายเดือนก่อน +4

      Chamudithai,hamuduruwoi dennama ekai

    • @shenanravindu3580
      @shenanravindu3580 9 หลายเดือนก่อน +2

      lankawe hodama bussiness eka thama siwrak dagena hamuduru pakek wena eka

    • @jonerode2022
      @jonerode2022 9 หลายเดือนก่อน

      අපි අසරණ වෙලා තියෙන්නෙ අපි හාමුදුරුවනේ.
      දෙමළ අපි අසරණයි.
      තායිලන්තයෙ අපෙ අය රට අල්ලගෙන කොච්චර ලස්සනට තායි කාරයො අන්දගෙනද ඉන්නෙ.
      ඇයි ගොවිගම අපිට බැරි සිංහලයො අන්දගෙන ඉන්ඩ.

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +3

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 9 หลายเดือนก่อน +82

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 9 หลายเดือนก่อน +4

      ඔව් අනිවාර්යයෙන්ම ...😊😊😊

    • @chandanakumar4603
      @chandanakumar4603 8 หลายเดือนก่อน

      ඔව් දීලම දාමු මොකද රටේ කන්න දෙයක් නැති නිසා (උනුත් සුදනෝ නෙමේ හොරු නෙමේ හැබැයි

    • @Truth_and_justice2024
      @Truth_and_justice2024 6 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SujithKumara-j6i
      @SujithKumara-j6i 22 วันที่ผ่านมา

      ape chanda sajithta

    • @SujithKumara-j6i
      @SujithKumara-j6i 22 วันที่ผ่านมา

      malimawata dena aya samaga thamillanduwata

  • @ukuk1581
    @ukuk1581 9 หลายเดือนก่อน +47

    පිරිත් නූල් අත වැහෙන්න බැදපු ඈයො තමයි මෙච්චර කල් රට විනාස කරේ. ඕන හොරෙක් පිරිත් නූලක් දාගෙන ඉන්නවා.

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 9 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ,ඇය් අනිත් එක කීවෙ නැත්තෙ ,හොරු සිවුරුත් දාගෙන ඉන්න විත්තිය

    • @Rathnayake-gr8sd
      @Rathnayake-gr8sd หลายเดือนก่อน

      Cc

  • @janakaprabath1350
    @janakaprabath1350 9 หลายเดือนก่อน +35

    මෙදා සැරේ නමි කාලකන්නි හොර දේශපාලුවන්ට අහු වෙන්නේ නෑ රටේම ජනතාව,මුලු රටක්ම සාප කරනව

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +5

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +2

      226 හොරු

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 7 หลายเดือนก่อน +12

    චමුදිත කතා කරන්නවත් දන්නැද්ද හිමි නමක් එක්ක... හාමුදුරුවෝ කියන කතාව සම්පුර්ණ ඇත්ත... ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .... !!🙏

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 9 หลายเดือนก่อน +109

    මාලිමාව එන එක කාටවත් නවත්තන්න බෑ හාමුදුරුවනේ
    මාලිමාවට ජය

    • @krpmpannala6392
      @krpmpannala6392 9 หลายเดือนก่อน +10

      ජේවිපේ රටට කරපු අපරාධ ltte එකට දෙවෙනි නැ ,,

    • @renukafernando8998
      @renukafernando8998 9 หลายเดือนก่อน

      @@krpmpannala6392 PALA HUTTHO YANNA

    • @liri5772
      @liri5772 9 หลายเดือนก่อน +6

      එතකොට කවුද රට පාලනය කරන්න සුදුසු කන්ඩායමක් ඉන්නවද ?ඉන්නව නම් ලියාගෙන යන්න

    • @vipularohitha320
      @vipularohitha320 9 หลายเดือนก่อน

      මාලිමාව ගැනනෙමේයි හමුරු කියන්න එදා අද රට ගැන

    • @mmmanjula50
      @mmmanjula50 9 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 9 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඌ හරි ( අනුර ) ඒ නුල ගලවපු එක සාදාරනයි එකට හේතුව. විස්වයක් නැ ඔහුට කිසිවෙක්.. ගැන. රයිට් . ok හරි.... හැමෝම සුවාමින් වහන්සේලා නෙමේ යම් පිරිසක් රටට මෙහෙම වෙන්න දායකයි. දන්නවද දන්නේ නැත්නම් මම් කියන්නම් ok රයිට්.. හරි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +11

    සේරම බැලුවා චමුදිත මිහින්තලේ හාමුදුරුවෝ හැම එකාගේම රෙදි ගැලෙවුවා අමුඩෙත් නැහ උන්වහන්සේට ජිවිත තරජන දැන් තවත් වැඩිවෙයි හොර වැඩ බුලු වැඩ කුපාඩි වැඩ සේරම හෙලි උනා ඇත්ත මුං සේරම පරයෝ
    රට ගැන හිතන ජාතියක් නෙමෙයි සක්කිපි හැත්තක් මුංට ඔනේ බුදු දහම විනාස කරන්න උන්වහන්සේ කියන කතාව සම්පුර්න ඇත්ත
    ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කලාට 🙏

  • @janakakumara9481
    @janakakumara9481 9 หลายเดือนก่อน +56

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ඇත්ත කතා කරන නිසා අපි අසරණයි හාමුදුරුවනේ රටවල් වල තනි වෙලා

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +3

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +1

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

  • @user36623
    @user36623 9 หลายเดือนก่อน +57

    අනුර කරපු දේ ඇත්තනම් respect.මේ වගේ කහකඩ හොරුන්ගේ ඇම කන්නෙ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්.

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 9 หลายเดือนก่อน +4

      Uta kondak thibbanam ea velema epa kiyanavane ban. Ethanath uu karala thiyenne andilla. Okage vada ithin kohomath heen nulenne. 😂😂😂😂

    • @utedirisinghe3946
      @utedirisinghe3946 9 หลายเดือนก่อน +4

      මොන මගුලකටද හාමුදුරුවො හමුවෙන්න ගියෙ සහ පිරිත්නූල බඳින්න ඉඩඩුන්නෙ? ඒ වේලාවෙ කොන්ද නොතිබුනාද?

    • @thanujafernando5766
      @thanujafernando5766 9 หลายเดือนก่อน +1

      Gon Jeppek

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +3

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

    • @SagithaKumara-j7o
      @SagithaKumara-j7o 9 หลายเดือนก่อน +1

      මොන ලබ්බකටද යකො එහෙනම් පන්සලට ගිහින් පිරිත් නුල් බදිනකන් අත දික්කරන් හිටියේ.
      බලෙන් අල්ලලා පිරිත් නුල් බදින්න නැතුව ඇතිනෙ හාමුදුරුවෝ.
      උබලගෙ comment දැක්කම හිතාගන්න පුලුවන් මහ එවුන් රට හදන විදිහ ගොන් ජෙප්පා.

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 9 หลายเดือนก่อน +14

    අනුර පාර්ලිමෙන්තු එන්නෙ මීට වසර 20කට පෙර. හැබැර්යි ඒ කතාව 1st time කියන්නෙ අවු 20 කට පසු.good script.

  • @MrGeethgeeth
    @MrGeethgeeth 9 หลายเดือนก่อน +41

    මේ පැවිද්දාගෙ දේශපාලන අඳ බාල කම සහ උතුම් බුදු දහමට ත් නිගාදෙන චරියාව ⁣කදිමෙට මින් ප්‍රදර්ශනය වුනා.

    • @AshokaAshoka-y9u
      @AshokaAshoka-y9u 9 หลายเดือนก่อน

      Thoo rajapaksha palanaye mala gama yawann Kale hari tho rajapakshage gu kapiya sakkileya

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 9 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 9 หลายเดือนก่อน +6

      අනේ උඹ දන්න රෙද්ද..උම්බලගෙ ඇස්ගෙඩිවලට

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +2

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +3

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

  • @janakaprabath1350
    @janakaprabath1350 9 หลายเดือนก่อน +21

    හාමුදුරුවනේ කරඩුව තියන්න හොර දේශපාලුවන්ගේ ඔලුව කුඩු වේන්නම

  • @krpmpannala6392
    @krpmpannala6392 9 หลายเดือนก่อน +83

    මේ කතාව අහන ගොඩාක් එව්න්ට රිදෙනවා ඇති ,කතාව ඇත්ත ,,හාමුදුරුවනේ දිඝායු වේවා ,,කාලකණ්නි රට විනාශ කරපු විදින කියන විදිහට

    • @chamigamarachchi684
      @chamigamarachchi684 9 หลายเดือนก่อน +6

      බත් කමු😂

    • @Maa-hs5li
      @Maa-hs5li 9 หลายเดือนก่อน +5

      අනුර පිරිත් නුල විසික් කල නිසා වෙන්න ඇති😂😂

    • @dshlsameera
      @dshlsameera 9 หลายเดือนก่อน +4

      මේත් හොඳ සැප ගත්ත ගෝතයෙක් තමයි 😂😂

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +1

      ඔව් කාලකණ්ණි ජෙප්පෝ ටිකට ගොඩක් රිදිලා

    • @dshlsameera
      @dshlsameera 9 หลายเดือนก่อน +5

      @@ranahansa අනේ පගෝ තොපි වගේ හරක්ට හොදයි අර 15 තියෙන රැලියට සුගතදාසයට පල 🤣

  • @ceylonuk6250
    @ceylonuk6250 9 หลายเดือนก่อน +35

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා. මාලිමාවට ජය 🌺🌺❤❤

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +1

      මාලිමාවේ උන්ට දීලා කබලේන් ලිපට වැටෙන්න අපි කැමති නෑ

  • @ceyloncooking6055
    @ceyloncooking6055 9 หลายเดือนก่อน +161

    කිසිම හාමුදුරැ කෙනෙක් ඔබ වහන්සේ වෙනුවෙන් කතා කරන් නැති එක ගැන ඉතාම කනගාටුයි!

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +9

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @chalakalakmal5577
      @chalakalakmal5577 9 หลายเดือนก่อน +1

      Obawasanseke bududamata awasha siyalude ishtawenawa ape amuduruwene

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน

      හැමදාම සිදුවන වැරදි පමණක් හද හදා ඉන්න එක වෙනුවට සැබැ මනස ස්තාපනයෙන් හැමෝටම එක වගේ බැරිද හරි දේට පමණක් අත උස්සන්න, කුඩු ව්‍යාපාරය වෙනුවට රට දියුණු කරන්න බැරිද? අන්තවාදී ආගමීක ඇදහීම්, විස්වාස, වැඳුම් පිඳුම්, විවිධ පුජා පළතුරු පූජා, එළවලු පූජා, සත්ව පූජා, පිරිකර පූජා, කෑම බීම පූජා නොයෙකුත් විවිධ පූජා විවිධ පිළිම් චාරිත්‍ර සහ වන්දනා පිළිම සැරසිලි නයි සැලසුම් තුල පමණක් පින් කුසල් ප්‍රසිද්ධිය සොයන්න්නේ නැතිව බැරිද සැම අයෙක්ම අන් අය ඇදහීමට ලක්වෙන තරම් යහපත් වී යහපත් ක්‍රියා කරන්න, අනවින කොඩිවින හූනියම් වෂී, පේන බැලීම් ජෝතිශ්‍ය බොහෝ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වෙනුවට සැමට මෛත්‍රීයෙන් බොහෝ නිශ්පාදනය රට තුල බිහිකර උසස් වටුපකට දුප්පතුන්ට රැකියා දෙන්න බැරිද? හොඳ නීති පද්ධතියක් සකසන්න බැරිද? විදෙස් හොඳ ශ්‍රමය ඝනිකා වැනි ශ්‍රමය නැතිව ලංකාවට ගන්න බැරිද? දෙස් විදෙස් ඝනිකා මත්ද්‍රව්‍ය සහ කලු සල්ලි වැනි ක්‍රම වලින් රට ගොඩ නගන්නෙ නැතිව නිශ්පාදන බිහිකර ඒ තුලින් පමණක් රට දියුණු කරන්න බැරිද? විවිධ ඇමතිවරු තියෙන අයගෙන් සොරකම් කර නැති බැරි අයට බෙදන ක්‍රමය සහ ජනතාව ඒවට කෙල හල හලා ගන්න එක නවත්තන්න බැරිද? රටේ වංචා දූෂණය මිණීමැරුම් දෙස් විදෙස් අනවසර සියලුම ක්‍රියා නවතා දමන්න බැරිද? අන් අයට යටහත් කීකරු කමින් නිතරම තණකොළ බුදින ගව සම්පතක් හැටියට හෝ බල්ලන්, පූසන් වගේ නිකන් මැරිල යන්නේ නැතිව ඉන්න ටික කාලයට ආසවන් සහ හැඟීම් පසුපස නොගිහින් සෑම අයෙකුටම දෙවියෙක් හෝ බුදු වෙන කෙනෙක් විදියට හෝ ඉතා දියුණු තාක්ෂණය සමග ඉතා උසස් ජීවන ක්‍රමයකට යන්න බැරිද?

    • @gihanudayajith3744
      @gihanudayajith3744 9 หลายเดือนก่อน +2

      @@sampathk1212 Npp roll karala gahagan boge puke.

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +1

      නැත්තේ මොකද පූජ්‍ය අක්ම්මන දායාරතන හාමුදුරුවෝ කතා කරලා තියනවා

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 9 หลายเดือนก่อน +126

    පිරිත් කඹ බැඳපු එවුන් තමයි මේ රටට කෙලෙව්වෙ

    • @anuradhadilrukshi1550
      @anuradhadilrukshi1550 9 หลายเดือนก่อน +2

      aniwaryenama

    • @AshokaAshoka-y9u
      @AshokaAshoka-y9u 9 หลายเดือนก่อน +2

      Thoge Ammage renakota Apu eake tami sakkileya mey hamuduwange katawa eathta supiri hamuduruwane.. tho rajapakshage gu kapiya sakkileya

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +6

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

    • @AruniKumari-xq5ld
      @AruniKumari-xq5ld 9 หลายเดือนก่อน

      🤛

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +2

      ඇයි සමජවාදයේ හොරු කාපු කෑම මතක නැද්ද ?

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 9 หลายเดือนก่อน +28

    ඔබ වහන්සෙට බුදු සරනයි .අපේ රටට සේවය කරන අපේ හාමුදුරුවන් .මුන්ට බයවෙන්න එපා.අපි අපේරට ගොඩගමු.පර දේශපාලුවෝ පන්නා දමමු.

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 9 หลายเดือนก่อน +10

    ව් 8😂😂😂අන්‍රරපුරේගම්මානවල කොච්චර කන්න නැති මිනිසුන් න්නවද, බයිල තමා, මේවා ඩ්‍ර්‍රාමා

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 9 หลายเดือนก่อน +15

    සමහර comments දැක්කම හිතෙනව මුන්ට තවමත් අහුවෙන හරක් සිරිලංකාවෙ ඉන්නවද කියල.

    • @samanthaprabath7644
      @samanthaprabath7644 9 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම... මෙහෙමයි උනුත් දන්නව ඒක මේ ගොල්ලො සිවර දාගෙන දේශපාලන ගනිකා ව්යාපාරයේ යෙදිල ඉන්න වෙසඟනන්..කියල උන් දන්නව නොදන්න උනුත් ඇති..මේ කරන්නෙ කෙලින්ම unp එකට කඩේ යන්න බැරි නිසා මෙයා තනියම කඩයක් දාගෙන චන්ද එකතු කරල ඒ චන්ද ටික අන්තිමට unp කඩේට ගිහින් දෙනව ඒක තමයි මේ කරන්නෙ.. දැන් නෙලුමෙක් උපන් කුමාරයො වගේ ටෝක් දෙනව

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 9 หลายเดือนก่อน +24

    ඔස්කාර් සම්මාන ලාබි මිහින්තලේ ධම්මරතන උන්නැහැ 😂😂😂ප්😂😁 පාර්ලිමේන්තු සිහිනය කරා 😁😁😁පෙරටම .

  • @nuwanperera8140
    @nuwanperera8140 9 หลายเดือนก่อน +36

    හාමුදුරුවෝ හරියටම හරි ..අපිට මතකයී දිගම්පතනේ කේස් එකට උන් සම්බන්ද යි..දන්නෝ දනිති ..👍👍

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සිංහල අපිට කෙලිය උන් ඔක්කෝම හොදට මතක තියන් ඉන්න ඔනි

  • @chamindusasinath2147
    @chamindusasinath2147 9 หลายเดือนก่อน +20

    බනක් බාවනාවක් නොකරන එකේ ප්‍රතිඵලය ......

    • @MrSBF
      @MrSBF 9 หลายเดือนก่อน +1

      Bnk bwnwk krnn puluwanda me wage rtk 😂😂😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน

      බණ බාවනාවලින් විතරක්
      නිවන් ලබත හැකි ද ? !!!
      නිවනට
      පාරමී ඇතුළු
      3 7 ක් වන බෝ පැකි දම්
      ස පු රා ගත යුතුය !!!

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +2

    අනඅවාරෙන්හාමුදුරැවනේ.පාර්ලිමෙින්තුවට.යන්න.මිහිතලේආරක්ෂාකරන්න❤❤❤❤❤❤❤

  • @srilankatube3166
    @srilankatube3166 9 หลายเดือนก่อน +36

    චමුදිතගේ පොයින්ට් වයිස් කතාව මේ දුපතේ කාටවත් නෑ ඒක පට්ට. මේ හැසර්ඩ් ප්‍රශ්න කිරීම හරිම අත්යාවශ වෙනවා සැබෑ රූප එලියට ගන්න. ජය ජය.

    • @redlobster5030
      @redlobster5030 9 หลายเดือนก่อน

      Oba wahanse ta budu saranai Jesus Christ amen biyanowanna okkama 26enawa mun elswa damu

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +3

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 9 หลายเดือนก่อน +38

    සංසාරෙ එපා වෙනව මේවා ඇහෙනකොට කිසිම ආත්මෙක මේ වගේ පව්කාර රටක ඉපදෙන්න එපා. Good job chamuditha!

    • @SirilankakAST
      @SirilankakAST 9 หลายเดือนก่อน +2

      Ethenma appiriyai den nam laknawa jarajita wela

    • @jaancreasion
      @jaancreasion 9 หลายเดือนก่อน +3

      සියළු දේ අතහැර නිවන් මග තවත් විසඳුමක් !

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +2

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +2

      රට නෙවේ පවුකාර මිනිසුයි පවුකාර

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ග ආයු ලැබ දිර්ග කාලයක් වැඩ ඉදිත්වා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @samanthaprabath7644
      @samanthaprabath7644 9 หลายเดือนก่อน +1

      තව තවත් v8 ලැබේවා😂😂

    • @desilvachandima3750
      @desilvachandima3750 2 หลายเดือนก่อน

      තව කෙනෙකුට හෙන ඉල්ලන්නේ බුද්ද පුත්‍රයෙක් නෙවෙයි තනිකරම v 8 එකක් වෙනුවෙන් සාසනය විනාශ කරන චීවර දාරියෙක්

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 9 หลายเดือนก่อน +38

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +1

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 9 หลายเดือนก่อน +2

      @@sampathk1212ඇයි බං ගොන් අනුරයට දුන්න වෙලෙ ගත්තෙ නැත්තෙ.අරගෙනෙ හිරෙ දාන්න තිබ්බනෙ.ගොං කතා නොකිය ඉදහන්

    • @kushankaumal5887
      @kushankaumal5887 9 หลายเดือนก่อน

      ​@@chathurangeabeyrathne9298අරගෙන ආන්ඩුව කරන්නේ පොහොට්ටුවෙ හොරු ඓක්කද? ඓ්කයි අරගන්නම් මාස 6න් ජන්දෙ තියන්න ඕන කිව්වේ. හොරු ඓ්වට අකමැති නිසා තමයි උන්ව රකින ඓකෙක්ට දුන්නේ.. මුකුත් දන්නෙ නැත්තන් ඓහෙම ඉදින් ගොන් තඩියෙක් කියල නොපෙන්නගෙන.

  • @nuwanperera8140
    @nuwanperera8140 9 หลายเดือนก่อน +51

    හාමුදුරුවනේ ඔබවහන්සේ තමයි හාමුදුරුවෝ ..නියමයි ඔහොම යන්..ඔබවහන්සේ මේ රටේ මිලියන 22 ක ජනතාවට ශක්තියක් වෙන්න අවන්කවම ..රටේ ජනතාව ඔබව ආරක්ෂා කරාවි ..❤👍

    • @weththasingheliyanage6228
      @weththasingheliyanage6228 9 หลายเดือนก่อน +5

      රැවටෙන්න එපා වලහා හැංගුන චීවර රදවනය තක්කඩියෙක් මේක එන්නෙ මොකාටද ජනතාව අවදියෙන් බලා ඉන්න😊

    • @subhashinipathiraja8132
      @subhashinipathiraja8132 9 หลายเดือนก่อน +3

      මම හිතන්නෙ රේරැකානෙ, චන්දවිමල හිමි , නාඋයනේ අරියධමිම හිමි . ,සෝම හිමි වගේ හිමි වරැන්ගේ ආදර්ශ මත් ජිවිතය ගැන අධ්‍යනකරොත් මෙයාට හොදයි .

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน +1

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @kushankaumal5887
      @kushankaumal5887 9 หลายเดือนก่อน +1

      @@sar7463 පන්සල් යන්නේ නෑ.. නිරාගමිකයි කිව්ව වේදිකාව කොහෙද කියහන් බලන්න. ඓකම comment ඓක හැම තැනම copy , past කරන බත් බැලය.

  • @surangirathnayake743
    @surangirathnayake743 9 หลายเดือนก่อน +20

    සත්‍යය වෙනුවෙන් පෙනී සිටින මෙවැනි බුද්දපුත්‍රයන් දැයට වාසනාවක්‌ 🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේ ජාතියක්‌ වශයෙන් අපි සැම දෙනා ආරක්ෂා කර ගත යුතුයි 🙏🏻🙏🏻 දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻 අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน

      ❤️

  • @aselakithsiri1186
    @aselakithsiri1186 9 หลายเดือนก่อน +46

    රට ජාතිය මාලිමාවට වෙත යොමු කරන්න..ඔබ වහන්සේලාට බොහොම පින්....😊

  • @bandara887
    @bandara887 9 หลายเดือนก่อน +15

    ජාතික වීරයො වෙන්න හදනවා අමුවට😕😕

  • @shamalperera4875
    @shamalperera4875 9 หลายเดือนก่อน +26

    ඇත්ත බය නැතිව කතා කරන ඔබවහන්සේලා වගේඅය ලංකාවේ නෑ...හාමුදුරුවනේ .,මාලිමාවට 85% චන්දේ දෙන්න මහජනතාව සූදානමින් ඉන්නේ .. අනිවාර්‍රයෙන් ම❤

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 9 หลายเดือนก่อน +51

    කෝටි ගානක V8 එකකට ණයක් ගන්න මාසෙක ආදායම කීයක් වෙන්න ඇතිද? එහෙම ආවට ගියාට ණය දෙනවද? එහෙම ණයක් ගත්තෙ , ගෙවන්න පුල්වන් තරම් මාසෙට ඉතිරි කල හැකි නිසානෙ. හැබැයි ලයිට් බිල ගෙවන්න තරම් ඉතිරි වෙන්නෙ නැහැ. wow story

    • @Gayan-y5w
      @Gayan-y5w 9 หลายเดือนก่อน +1

      ආ මේ ජෙප්පෙක්, උපාධියත් එල්ලගෙන ඉන්නේ 😂

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 9 หลายเดือนก่อน +1

      😂😂😂

    • @tharinduwimalaweera3604
      @tharinduwimalaweera3604 9 หลายเดือนก่อน

      @@Gayan-y5w ඔව් මම ජෙප්පෙක් තමා. උඹලයි උඹලගේ අප්පච්චිලායි එකතුවෙලා රට විනාශ කරපු නිසා ඇමරිකාවට වෙලා සැපට ඉන්න උපාධිධාරී ජෙප්පෙක්. ඉස්සෙල්ලාම දැක්කේ අද වෙන්න ඇති.
      රුපියල් 600 ට බී ලුනු අරගෙන රුපියල් 60ට බිත්තරයක් අරගෙන උඹල අපිට හිනාවෙනවා. උඹලාව දැකලා අපිට හිනායනවා.

    • @AmilaPathum-s5m
      @AmilaPathum-s5m 9 หลายเดือนก่อน +1

      Ane yako ubath ganinko v8 paraya

    • @srinathnuwan5800
      @srinathnuwan5800 9 หลายเดือนก่อน +1

      වැඩක් නෑ බන් කියලා මුන් ඔක්කොම එක එක පෞද්ගලික ජිවිතේ වේනුවේන් ගෙමක් ගහන ඈයො මූත් එක්තරා ආකාරයේ ජඩයෙක්

  • @KRISH88036
    @KRISH88036 9 หลายเดือนก่อน +8

    ප්‍රමිත කරෙ උඩ උන් සතුටු කරන එක.. මේ වැඩෙන් මිනිහා බලාපොරොත්තු වෙන්නෙ වරදාන වරප්‍රසාද.. සාප වෙනවා ඔකුන්ට

  • @lakdev6297
    @lakdev6297 9 หลายเดือนก่อน +3

    වසර 75 ක‍ මෙම පරිපාලන ක්‍රමවේදය වෙනස් කරමු.
    2024 අපට ලැබෙන පලමු ඡන්දයකට දී ජනතාවදි NPP රජයක් පත්කර ගනිමු.

  • @anandawickramasinhe6410
    @anandawickramasinhe6410 9 หลายเดือนก่อน +35

    ඔබ වහන්සේට ජය ශ්‍රි මහ බෝධින් වහන්සේගෙ පිහිටයි හාමුදුරුවන් වහන්ස

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +1

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @samanthaprabath7644
      @samanthaprabath7644 9 หลายเดือนก่อน

      😂😂

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 9 หลายเดือนก่อน +20

    කර්මයේ කර්ම පල අපි විශ්වාස කරනවා අපේ හාමුදුරුවනේ.. අපි ඉවසීමෙන් බලා සිටින්නෙමු

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ලබන අවුරුද්දේ ඉදන් බලන්න පුළුවන් කෙලවෙන කෙලවිල්ල

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 9 หลายเดือนก่อน +2

    MR CHAMUDITHA MEA HAMUDURUVO KIYAPU DEAVAL SAMPURNA ATHTHA MOKADA MAMA MEA KIU DEAVAL DANNA KENEK. MATA MEATHANA LIYANNA BEHA MAMA NODANNA DEAYAKUTH MEA HAMUDURUVO KIWUVA. THANK YOU SO MUCH MR CHAMUDITHA. MEA HAMUDURUVAN GEANATH INTERVIEW KALATA. HAMUDURUVANTA DIRGAUSHA LEBEAVA. ❤

  • @chithrachithra3828
    @chithrachithra3828 9 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පිංවත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 9 หลายเดือนก่อน +7

    බුදුරජානන්වහන්සේ වැඩියෙත්෴V..8 ටි එකේ ද෴මාරයි.මාරයි සාසනේ සුද්දයි....

  • @samaleekaushalya6293
    @samaleekaushalya6293 9 หลายเดือนก่อน +42

    225 උපරිම හොද 10 ක් ඇති අනිත් හැමෝම ගෙදර තියන්න මේ රටට ආදරය කරන මේ රටේ බුද්දිමත් ඡන්ද දායකයින් ගෙන් ඉල්ලනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 9 หลายเดือนก่อน +1

      WAdak නැ අපි පැරැද්දඑව්වත් මුන් බලතලවලින් ගන්නවනෙ පරද්දපු අය අගෙට අරන් තියෙන්නෙ

    • @pitipanageleonard4527
      @pitipanageleonard4527 9 หลายเดือนก่อน +1

      අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 หลายเดือนก่อน +17

    කාටවත් දෙන්න එපා රොෂාන් ජනාධිපති කරන්න හාමුදුරුවනේ මට හිතෙන්නේ එහෙමයි බොරුවට සද්දේ දානවා මෙයා මරන්න බල්ලෙක්වත් නැ මේ සේරම නාටක හි

    • @iukguy1
      @iukguy1 9 หลายเดือนก่อน

      Aniwa

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน

      ජෙප්පෝනට ගොඩක් රිදිලා 😂

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 9 หลายเดือนก่อน

      @@ranahansa අනේ නැ සුදු ඔයාලට ජයවේවා 😀

    • @ranahansa
      @ranahansa 9 หลายเดือนก่อน

      @@nilanthiepathirana5023 අපිට කොහොමත් ජයයි අපි ජය ශාන්ත අයියාට කියලා පිනට කන්නේ නෑ සහෝදරයන්ට කියලා පිනට කන්නේ නෑ. යාලුවෝ ඇදපු යට ජංගි හොදලා පවුලට අන්දන්නේ නෑ

    • @thusharasandun1288
      @thusharasandun1288 9 หลายเดือนก่อน

      සිරාම කතාව

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 9 หลายเดือนก่อน +31

    අනිවාර්යයෙන් මාලිමාව දිනවමු...

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 9 หลายเดือนก่อน +11

    සජිත්ට බුරු පුතා කියන අය හිතගත්තොත් හොදයි ඔබ කොච්චර බූරුවෙක් ද කියලා හිතා ගන්න හොරුන්ට කඩේ ගියට.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    මිහිතලේ.ස්වාමිනි.මිහිදුහිමි..ලංකාවට.ධර්මයගෙනාවා.වගේ.ඔබවහන්සේචන්දේඅරන්.පාර්මෙිිතුවට.වඩින්න.මෙිිරටහදන්න.❤❤❤❤

  • @nandikaupuli5046
    @nandikaupuli5046 9 หลายเดือนก่อน +26

    මුන් අනුරට මාර බයයිනේ ඇයි අප්පා මේ.

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 9 หลายเดือนก่อน +4

      Anura kiyanne bayaneka sathek

    • @aroshimalka1987
      @aroshimalka1987 9 หลายเดือนก่อน

      Oya dakala baya unada apinam okawa danne godak kalin okwa tiya 225 epa oyata onenam gedara genath tiya ganna apita kamak na eth apita epa

  • @damithkaushalya
    @damithkaushalya 9 หลายเดือนก่อน +17

    අර නූල ගලවපු එකමයි හොද.ඕවා බොබින් ගනන් අතේ බැදගත්තු එවුන් තමයි රටට කෙලියෙ.ගලවපු එකමයි හොද

    • @zongmobile5521
      @zongmobile5521 8 หลายเดือนก่อน

      Pirith nulakata garu nokarana punchi amma gaththu Anura kotata rata deida Ehenam Budhagama biru wenna oni.Mulu lokema adahana Budhagamata niga karana unta koti ganan polie ganna daruwo sapa vidina Anurata rata dunnoth mepamana kal natapu natili aiymath janathawata tharawarmtu karai maralata siralata ranalata gottata gotta allaou Anura mathi amathikam kala Anura hodata hamotama kade gos jitioathiyek una awastha wadiya rata korai paw appaaaa.

    • @damithkaushalya
      @damithkaushalya 8 หลายเดือนก่อน

      @@zongmobile5521 පිරිත් නූල බැදපු එකාගෙ වීඩියෝ එකක් ලීක්වෙලා ගිහින බලපිය.බුදුදහම රකින්න සිවුරු පොරවගත්ත සිවුරුහොරුන්ගෙ වැඩ.නූල දාගනු බෙල්ලෙ😂😂😂😂

  • @ra1asura
    @ra1asura 9 หลายเดือนก่อน +8

    😂😂😂 පිස්සු නැත්තම් ෂෝක්.

  • @naturalshort2290
    @naturalshort2290 9 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ දැක්ම නිවැරදී තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ දීර්ගායුශ වේවා ඔබ වහන්සේට 🙏

    • @samanthaprabath7644
      @samanthaprabath7644 9 หลายเดือนก่อน

      දැන්වත් නාටක වලට අහු නොවී හිටපන් බන්

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +5

    .වලවා හැන්ගුන වැවේ නෙමෙයි අලියා හැන්ගුන වැවේ කියලා නිවැරැදි වුණා නමි හොඳයි

  • @anusuros
    @anusuros 9 หลายเดือนก่อน +2

    කැලනියෙ නයි වගෙ මෙයා එන්නේ අමුතුම දෙයකට .හැමදාම 89කිය න්න එපා .එයාලට තව කාම පැලුවන්ට වගෙ ආන්ඩුවක් දුන්නෙ නැ දිල බලනාන ඔන එක සැරයක්

  • @highwaytyson2913
    @highwaytyson2913 9 หลายเดือนก่อน +40

    UNP යයි පොහොට්ටුවයි පෙන්නල JVP එකට ගහන්න ඇවිත් තියෙන්නෙ 😂😂😂

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 9 หลายเดือนก่อน +7

      හරියට හරි

    • @KarunaRathna-lx3pi
      @KarunaRathna-lx3pi 7 หลายเดือนก่อน +2

      Vvvvvv n vv b vnvvvv=vnvv

    • @thathsaranikoongahakotuwa722
      @thathsaranikoongahakotuwa722 2 หลายเดือนก่อน

      Oo9999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999😅​@@nuwaniakarsha9350

    • @ManojKrisha
      @ManojKrisha หลายเดือนก่อน

      ​@@nuwaniakarsha9350🌏🌏🏟️😢🐺🐺🦍🐺🐺🦍🐺🦍🐺🐺🐺🦍 ekak damma 😢😮🌐😮😢🗺️😢😮😢😮🏕️🦧🐺🐺🐺🐅🦊🎵🦊🦊🔊

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 9 หลายเดือนก่อน +21

    ඇත්ත කතා කරන ඕනිම කෙනෙක් එක්ක හොරු සේරම තරහයි.

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 9 หลายเดือนก่อน +13

    මෙත්තා, කරුණා, මුදිතා කෝ මෙයාගෙ? 😮 අනුරට ජයවේවා 🙏❤️ 😊

    • @SagithaKumara-j7o
      @SagithaKumara-j7o 9 หลายเดือนก่อน +3

      ඇයි අනුරට බැනපු නිසාද රිදුනේ😅

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 9 หลายเดือนก่อน

      @@SagithaKumara-j7o ow😄

    • @dsengineering145
      @dsengineering145 9 หลายเดือนก่อน +3

      ​@@SagithaKumara-j7oඇයි අනුරට ජය වේවා කිව්ව හින්දද ඔයාට රිදුනෙ.

    • @SagithaKumara-j7o
      @SagithaKumara-j7o 8 หลายเดือนก่อน

      @@dsengineering145 අනුර කියන්නේ මොන පිම්පියෙක්ද බන්.🤣

  • @gandhigandhi8066
    @gandhigandhi8066 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිිවායි පතමි.

  • @user36623
    @user36623 9 หลายเดือนก่อน +31

    මාලිමාව ආවොත් උබලගෙ ඔය බොරු නරි නාටක නටන්න බැරි හින්දා තමයි මේ බොක්ක රත්වෙලා දාර කෙබර කෙලින්නේ.

    • @zongmobile5521
      @zongmobile5521 8 หลายเดือนก่อน

      Budhun adahanne nathi rata vinasha kala jeppanta deviyo rata deida.Hienayaj dakinawa kudu jeppo

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @KuwenisFather
    @KuwenisFather 9 หลายเดือนก่อน +38

    මුනුත් ඉතින් කඩේ ගිහින් දැන් උඩුබුරනව.

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +1

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

  • @surangaliyanage7189
    @surangaliyanage7189 9 หลายเดือนก่อน +9

    ආතල් ඇති.දැන් මිනිස්සු මේවට රවට්ටන්න බෑ.
    ජාතික ජන බලවේගයට ජය

    • @zongmobile5521
      @zongmobile5521 8 หลายเดือนก่อน

      Mewage agamak jathiyak nathi demalun samaga sinhalayo marapu l t t yata udaw dunna pahara jeppo minisunta karaida

  • @maheshnuwan3266
    @maheshnuwan3266 9 หลายเดือนก่อน +31

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    හාමුදුරැවනේ.ඔබවහන්සේඇත්තකියන්නේතුප්පයි.100,ක්විතර.ඉන්නවාමඩගහන්න.උන්ට.අපායක්හදන්න.වෙනවා.මුළුරටම.ඔබවහන්සේ.සමග.බුදුසරණයි.

  • @manojrandika1919
    @manojrandika1919 9 หลายเดือนก่อน +5

    Npp Jaya wewa npp

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 9 หลายเดือนก่อน +5

    *දැං බැන්නට හැබැයි ඒ කාලේ කඩේ ගියා😂😂😂😂ලයිට් කේස් එකෙක් පස්සේ තමයි තද උනේ😂😂😂😂😂*

    • @chandani9203
      @chandani9203 9 หลายเดือนก่อน +1

      Kauruth aehemai me hamuduruwo vitharak nawei

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 9 หลายเดือนก่อน

      කොහොමත් දන්න අයට තමයි හොදම හෝ නරක කියන්න පුළුවන්.නොදන්න උන් ගැන කියන්න බෑනේ.

  • @KumaraThamara-ki3se
    @KumaraThamara-ki3se 9 หลายเดือนก่อน +26

    ඔබ වහන්සේ ට තවත් ශක්තිය ලැබෙන්න ඕන ඔය රැලගේ ඇත්ත පෙන්නුවට

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 9 หลายเดือนก่อน +1

      මහින්දය පිරිත් නූලෙන් තොපේ බෙල්ල කැපුව මතක නැද්ද..
      අනේ ගොංක්තඩියෝ පිරිත් නූලක් බැදල කවුද ගොනෝ නිවන් දැක්කෙ..😂😂😂

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 9 หลายเดือนก่อน +27

    අපි මාලිමාව දිනවිය යුතුම යි. කාගේ හරි දේශපාලනය කොන්ත්‍රාත් වයක් බව පෙනී යනවා.

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq 9 หลายเดือนก่อน +9

    malimawata jaya wewa

    • @michaeldan5646
      @michaeldan5646 9 หลายเดือนก่อน

      Our future President Hon Sajith Premadasa

  • @aneeseetes6956
    @aneeseetes6956 9 หลายเดือนก่อน +4

    සජිත්ගෙ හාමුදුරුවො වගේ හිතට දැනෙනවා හාමුදුරුවනේ.😂😂

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 หลายเดือนก่อน +5

    225 වැඩි ආයූෂක් නෑ ..
    ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා කියල 🙏🙏🙏

    • @Udara2000
      @Udara2000 9 หลายเดือนก่อน

      225 විතරද දන්නෙ😂😂 එලියේ තමයි රජවරු ඉන්නෙ

  • @stuntclub8943
    @stuntclub8943 9 หลายเดือนก่อน +25

    අපිට අත අරින්ඩ අත අරින්ඩ කියල වී එයිට් ගන්ඩ ලීසිං දාන්නෙ ඇයි හාන්දුරුවනේ

  • @USA79999
    @USA79999 9 หลายเดือนก่อน +23

    Very strong priest from the way he speaks. Let’s see how long this crooked government can go on.

    • @rukiperera9896
      @rukiperera9896 9 หลายเดือนก่อน

      As citizens of Sri Lanka we should give security to this priest monk who cares about our people in Sri Lanka and who is talking against the corruption in parliament ministers. Chamuditha in this video asked whether this monk is trying for the president for upcoming well he should participate and as Sri Lanka citizens we should vote this monk and make our leader in Sri Lanka.

    • @srilankacricketwith3379
      @srilankacricketwith3379 9 หลายเดือนก่อน

      If people in Sri Lanka make this guy the president then it will be worst than mahinda…trust me this guy who is wearing a orange robe is a really corrupted person, people in Mihinthalaya know everything about it…don’t get fooled by his words he is pure evil

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน

      Vimal , Prasanna (Cricket ) , Akmeemana Daya , Mihinthale , Dalas , Gammanpila ... all are very powerful and loyal allies to Ranil Rajapaksa regime. They have set up a front to act as the government opposition to gather some votes so they can betray those people and join with Pohottuwa after the election.

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල බුදු සසුන බැබලේවා ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල ධර්ම දානයක්ම වේවා!🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @priyankaradinesh7767
    @priyankaradinesh7767 9 หลายเดือนก่อน +16

    මෙයාගේ කතාවෙන් තේරෙනවා jvp එක පරාද කරන්න ඇවිත් තියෙන්නේ

  • @asaranasarana8310
    @asaranasarana8310 หลายเดือนก่อน

    රටේ තරුණ දරුවන්ගේ ජීවිත බේරගන්න උත්සාහ කල දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට නීරෝගී සැප ලැබේවා කඩුවෙල අපේ ප්‍රාර්ථනා

  • @ruwansamaradiwakara5190
    @ruwansamaradiwakara5190 9 หลายเดือนก่อน +3

    මේ ප්රස්නෙ නීතියෙන් බේරගන්න බැහැ.
    හොරාකාපු පාහර දේසපාලක බල්ලො ඔක්කොම ටික මහපාරෙ කෑලි කෑලි කපල මරන්න මුලු රටේම කොල්ලො කෙල්ලො සේරම එකතුවෙයව් හනිකට

  • @ceyloncooking6055
    @ceyloncooking6055 9 หลายเดือนก่อน +17

    චමුදිත මෙි හෙමුදුරැවන්ව ගෙන්නපු එක ගැන ස්තුතියි!

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 9 หลายเดือนก่อน

      😂😂😂​@@sampathk1212

    • @ashannevishka4495
      @ashannevishka4495 9 หลายเดือนก่อน

      😂😂

  • @sar7463
    @sar7463 9 หลายเดือนก่อน +7

    ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

  • @RoshiniPerera-y3w
    @RoshiniPerera-y3w หลายเดือนก่อน

    ඔබ වාහාන්සෙ ව⁣ගේ තව දහදෙනෙක් හිටියනමි මෙ රට ගොඩ දානඑක වැඩක් නෙමෙයි ඇත්තටම මෙහොරැ ටික එලවල ඉන්න ඔනේ හාමුදුරැවනෙ මාගෙ.පුනාමය ඔබ වහන්සේට බුදු සරනයි

  • @donint9871
    @donint9871 9 หลายเดือนก่อน +19

    මේ අන්කල් මාර අතල් එකක් නේ දෙන්නේ 🤣🤣 , මු කඩේ ගිහින් දැන් උඩුබුරනව පිරිත් කඹ බැඳපු එවුන් තමයි මේ රටට කෙලෙව්වෙ

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 9 หลายเดือนก่อน +2

    මුන්ට වැඩිකල් නෑ අපේ හාමුදුරුවනේ මොවුන් මේ අවුරුද්දේ ඇතුළත මකබෑවිලා යනවා කාලකන්නි ඇත්ත ඔය කරපු ටිකටම ඕකුන්ට සාප වෙනවා

  • @SurfEastVillaArugamBay
    @SurfEastVillaArugamBay 8 หลายเดือนก่อน +1

    Very very good interview and very good program. Like this need to sri lanka.

  • @aluranarveez9021
    @aluranarveez9021 9 หลายเดือนก่อน +10

    අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!! අප මහ ස්වාමින්වහන්සේට යොධ බල යොධ ශක්තිය ලැබෙත්වා......!!!!

  • @TaraG673
    @TaraG673 9 หลายเดือนก่อน +8

    කවුරැහරි නිර්මානය කොරන්න ඕන නෑ
    මාලිමාව පමනයි
    මේ නරි නාටකයක් 🤮

    • @rupaindranipeiris1143
      @rupaindranipeiris1143 9 หลายเดือนก่อน

      එකෙක්වත් නැහැ . රට නිරාගමික කරන්න අපි මාලිමාව ගේමු. 😂😂😂😂

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 9 หลายเดือนก่อน +38

    හෙට අනිද්දට මහල්ලන්ට මහලු මඩම නැතිවේවි

    • @Udara2000
      @Udara2000 9 หลายเดือนก่อน +1

      ඔව් නේද

  • @PriyanthaPadmasiri-di3qc
    @PriyanthaPadmasiri-di3qc 9 หลายเดือนก่อน +13

    නායක හාමුදුරුවනේ එකෙක් වත් විස්වාසය කරන්න එපා

    • @samanthaprabath7644
      @samanthaprabath7644 9 หลายเดือนก่อน

      ආන්ඩුවට බනින පිරිස වැඩි හින්දා හාමුදුරුවොත් බනිනව ..මෙයා පට්ට unp අපි නොදන්න මොනර තැන්න

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 9 หลายเดือนก่อน +12

    රනිල් ඇතුලු හොර නඩයට
    ශාප වේවා

  • @SanjanaTharuka-nc3ll
    @SanjanaTharuka-nc3ll 2 หลายเดือนก่อน +1

    චමුදිත බොසා ඔයා නම් පිස්සුවක් ඈ..😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 9 หลายเดือนก่อน +9

    පල තටිටය බොරු නොකිය මාලිමාවට එනවට බයයි සැප නැතිවෙනවට අපිත් පිරිත් නූල් ගලවනව හොරුන්ගෙ කටවල් වලින් මතුරපු පිරිත් නූල් ගලවන්න ඕන අනුර හරී ඕකේ ඇති බලයක් නෑ පිරිත් නූල් ගැට ගහල වරදාන වරප්‍රසාද ගන්න හිටියේ ඒක අනුරගෙන් කර ගන්න බැරිඋනා දැන් මඩ කොහෙද බන් ලන්කාවේ බෞද්ධ දර්ශනය මුන් සිවුර දාන් හොරුන්ට දූෂිතයන්ට කඩේ යන කාලකන්නි මුන්

    • @sgf833
      @sgf833 9 หลายเดือนก่อน +1

      මේ comment එක මඩ බලකායෙනි

    • @utedirisinghe3946
      @utedirisinghe3946 9 หลายเดือนก่อน

      මොන මගුලකටද හාමුදුරුවො හමුවෙන්න ගියෙ සහ පිරිත්නූල බඳින්න ඉඩඩුන්නෙ?

    • @priyankan9687
      @priyankan9687 9 หลายเดือนก่อน +1

      Jvp hadigavila palayan

    • @sar7463
      @sar7463 9 หลายเดือนก่อน

      ජෙප්පො පන්සලකටවත් යන්නෙ නැති නිරාගමිකයො කියලනෙ කියන්නෙ.... ඒත් පක්ෂ නායකයා උන ගමන් මිහින්තලාව වදින්න ගිහින් තියෙන්නෙ.... බොහොම ස්තූති හාමුදුරුවනේ මේක කීවට😂😂😂

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 9 หลายเดือนก่อน +1

    Kelin kathawa .................!!!
    Sahathika aththa ........... !!!

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 9 หลายเดือนก่อน +2

    අපේ රටේ පාලකයෝ පූජකයෝ ධනය බලය වරප්‍රසාද පවත්වාගන්න ගහපු ගේම් අපි තේරුම් ගන්න ඕන

  • @user-sg1mt2rz4p
    @user-sg1mt2rz4p 6 หลายเดือนก่อน +1

    හමුදුරුවනේ මමනම් කතෝලිකයෙක් නමුත් බන අහන්න හරිම ආසයි කාගම සිරිනන්ද හාමුදුරුවො දිනක් බනකට කීව ඕනම දේශපලුවෙක් පන්සලකට ආවොත් හවරිවගේ ගොතල බදිනව කරඩුවහන්සේ අර කාලකන්න්නියගෙ ඔලුවෙ තියනව පුතා!!නමුත් හාමුදුරුවනේ ඒ චොදනවෙන් ඔබවහන්සේ නිර්දෝශයි ශ්‍රේශ්ටයි සාදු!සාදු

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 9 หลายเดือนก่อน +4

    මොනවාද මේ හාමුදුරුවෝ කියවන්නේ ? අනුරකුමාර පිරිත් නුල ගලවලා විසිකලාලු, මිත්යාදෘෂ්ටිකයෙක්ලු. පිරිත් නුල් බැඳීම මිත්‍යාවක් නොවෙයි කියලා හාමුදුරුවන්ට කියන්න පුලුවනිද ? බුදුන් වහන්සේ කවදාවත් පිරිත් නුල් බැඳලා නැහැ. බුදුහාමුදුරුවොත් මිත්යාදෘෂ්ටිකත්වයට විරුද්ධයි. ඒ අනුව මේ හාමුදුරුවෝ මිත්යාදෘෂ්ටිකයෙක්.

  • @jolycell7772
    @jolycell7772 2 หลายเดือนก่อน

    Teruwan saranai pin wat suwamin wahanseta දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sansaraaranya2185
    @sansaraaranya2185 9 หลายเดือนก่อน +5

    😂😂😂 රටම පත්තු කරන්න හාමුදුරුවෝ නියමයි, චමුදිතට ස්වීප් එකක් ඇදුන වගේ, අනිවාර්යෙන්ම මේකෙ එපිසෝඩ් විස්සක් තිහක්වත් ඉස්සරහට එයි 😂😂😂😂😂

  • @PalithaRathnayaka-st2rf
    @PalithaRathnayaka-st2rf 2 หลายเดือนก่อน +1

    පැරණි වීඩියෝවක් .

  • @PriyanthaPadmasiri-di3qc
    @PriyanthaPadmasiri-di3qc 9 หลายเดือนก่อน +23

    නායක හාමුදුරුවන් ගැන මට නමි ලොකු ආඩම්බරයක් තියෙනවා

    • @warsil3735
      @warsil3735 9 หลายเดือนก่อน +2

      Dayakayo Dena salli walin loan Sala V8 vahaba gathrhu nisada 😂😂😂

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 9 หลายเดือนก่อน +4

      එයා ගැන දන්න අපි😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +1

      වලවහා හැන්ගුන වැවේ නෙමෙයි අලියා පස්සෙ හැන්ගිලා ඉන්න කියලා වෙනස් කරන්න ඕනෑ

    • @sampathk1212
      @sampathk1212 9 หลายเดือนก่อน +2

      මුන් දෙන්නම පට්ට බයේ ඉන්නෙ ජාතික ජන බලවේග ආන්ඩුවක් එනවට. ඒකයි පොහොට්ටුවෙ ක්‍රිකට් ප්‍රසන්නව උඩ දාලා රාජපක්ස හොරු රැකගන්න දඟලන්නෙ.... 😅

  • @aribro2830
    @aribro2830 9 หลายเดือนก่อน +3

    මේ කාලකන්නි සංඝයා වෛරය ද්වේශය වපුරනවා......