Chamuditha, I have been listening to most of the news about this incident. I may be completely wrong but I have one suspicious question 1. Funeral day I observed his wife was very afraid looking more than sad. 2. I wonder how someone ask his live location....or he or she wanted to make sure a pre - planned murder is already is finished.
chamuditha you are excellant.until this investigation properly over,you should go like this.otherwise this type of sadness can be happened to our one.CID should do a proper investigation for this soon .we will be waiting for truth of Shapter,s murdur.
I think he also gave you every step you ask he is back to you to reply That's mean he also knows that really matters.but he also hidden and helpful talk.
The CID should first identify the people who had borrowed money from Schafter ? After knowing the people the CID should pursue and investigate very closely to identify the leads towards Schafter's murder
Chamuditha has interviewed himself successfully again. I am sure DIG Priyantha had a lot to say, but he had NO CHANCE of saying anything with Chamuditha's constant interjection.
Initial police news reports stated the wife had located through GPS where Dinesh Schafter's car is parked and she had called the executive to go and check the kanatte location . The biggest mistake the executive did was moving Dinesh Schafter's car from the crime location. This discussion with this ex-policeman is a waste of time . He is also stating the news reports and has no access to information from the dept .
ප්‍රියන්ත ජයකොඩි කියන්නේ සුපිරි චරිතයක් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ පාතාලය හොල්මන් ඉස්සර දැන් නම් ටිකක් අසනිපයෙන් වගේ
Chamuditha, I have been listening to most of the news about this incident.
I may be completely wrong but I have one suspicious question
1. Funeral day I observed his wife was very afraid looking more than sad.
2. I wonder how someone ask his live location....or he or she wanted to make sure a pre - planned murder is already is finished.
Octafoce
ඉතාම ඉක්මනින් මේ මරණයේ. අභිරහස එලිවී. වැරදි කරුවන්ට මරන දඩුවම. ලැබේවා JESU PIHITAI DEDENATAMA 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸PAREEKSHANA. ITHAMA. MANDAGAMI
Former DIG P.Jayakodi.. 💪
බඩ කට පුරා රෝල්ස් කාලා සියදිවි හානිකරගන්න ගිය කෙනෙක් ගැන ඇහුවාමයි.. 😒
මමනං දිවි හානිකර ගැනීමට යනවනං අඩුම ගානෙ චීස් කොත්තුවක් කාලා තමයි යන්නෙ.
@@nirmalsuki හාකෝ.. 🤣
Sathai oyagiyapu aka marala panala yanna atha kalaknni
@@nirmalsuki 😀😀😀😀😀
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
දේශපාලනය අනිවාර්යෙන් මේකට සම්බන්දයී
කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ ඕවා සසර කර්ම ඕක හොයාගත්ත කියලා ඒ පුද්ගලයට පණ දෙන්න ත් බෑ මිනී මරුවන්ට දඬුවම් දුන්න කියලා ඇති ප්‍රයෝජන යකුත් නෑ වෛරය වැපිරීම පමණයි මේවයින් සිදුවෙන්නේ ඔය කාරණාව නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අනුන් ගැන නොසොයන්න තමන් ගැන පමණක්ම සොයන්න කියලා
මහ බැංකු හොරා තමයි ඉතින්
බැදුම් කර නඩුවෙ ෂාක්සි කරැවෙක් මෙ මහතා RIP 👍
@@damai4603 ඔව්.ඔව් NPP එකට තොරතුරු දුන් කතාවකුත් මීඩියා කාරයෙක් කියනවා වගේ ඇහුනා
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
ඉතා හොඳ සාකච්ඡාවක් .
විශ්‍රාමික මේවැනි මහතුන්ගේ
පරිනත අත්දැකීම් අදහස් අගයකරම් .එතුමන්ලාගේ
සේවය ලබාගතහැකි වැඩපිළිවෙළක් වහා සැකසීම බලධාරීන්ගේ යුතුකමකි....?
👍🙏❤️💐🙏
Very smart questions
DIG Jayakody was smart enough to guard his tongue. As usual Chamuditha did the interview very well. According to the incident this is a murder.
හොයන්න ඕනෙ list එක කොච්චර දිගද ලංකාවේ. පාස්කු පුහාරයත් තාම හොයනවානේ
චමුදිත මෙි ප්‍රෂ්න පැන පැන අහන්නේ සෑම සුලු කොටසක් හෝ මග හැර නොයවා කරැනු එළියට ගැනීමයි.
ඒක අඩුපාඩුවක් හෝ නොඉවසිල්ලි බවක් ලෙස ගිනිය නොහැකියි.
මෙම නිළධාරීයාගේ සහාය ලබා ගැනීම වැදගත්.
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
he is so immature, all he wants is promote his channel
අනාවැකි කරුවකුගේ අනාවැකියක් යතාර්තයක් කලාවිය නොහැකිද.
නියමයි චමුදිත
Athi Supiri wedakaru Priyantha Jayakodi Mahathma Obathumata Hisa Nawa Achara Karami.
Good job Mr. Chamuditha
චමුදිත ටිකක් ඉවසපන් මචං ඒ මනුෂ්‍යට විග්‍රහ කරන්න දිලා මචං මැදට පැන පැන කියන දේ කියන්න දෙන්නෙ නැහැනේ.👍
වක්කඩෙ වගෙ කට
කපට් අයගෙන් ඇත්ත එලියට ගන්න ඉක්මනට ප්‍රශ්න අහන්න ඕන
උසාවියේ දවසක් හරස් ප්‍රශ්න අහනවා බලහන්. බොරු ශාක්ශි කාරයො නානවා ඕසෙට.ඒ වගෙ මූත්
tak it ise chminth ටිකක් ඉවසන්න ඔයා ට ඉවසිම අඩුයි 😥
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
Thank you so much re. Dig priyantha 😘
Great job Chamuditha 👍👍
මේ සාකච්ඡා හැම එකක්ම
බලන කොට මේ මරණය පවුලේ අය සම්බන්දයක් athi
මොන පව්ලද, අනුරගේද
ශාප්ට මහතා සියදිවි හානිකරගෙන කියලා නිව්ස් වල කියද්දි 5වසරේ ඉන්න අපේ පුතාට හිනා ගියා...
05 වසරේ පුතා ලොකුද
එහෙම කියන්න බැහැ.සමහරු සියදිවි හනිකරගත කියලා ප්‍රසිද්ධ වෙනවට ලැජ්ජයි.මේ වගේ සැලසුම් කරලා තමන්ම කරගන්නව.crime patrol indian episode එකක ඔයවගේ case එකක් තිබුනා.almost same.මූ මෙක දැකලා copy කලාද දන්නෙ නැහැ.
විමර්ශනය කරන විදිය මෙහේම එලිපිට කියනකොට අපරාද කාරයාට වාසියක් වෙන්න බැරිද සමහර විට ඔහුත් මෙිවා බලනවා අැති
ෂාෆ්ටර් මහතා නිවසින් පිට උන අවස්ථාවෙ සිට රෝහල් ගතකරන අවස්ථාව දක්වා වන තුරු ඔහුගේ බිසදගේ ජංගම දුරකථනය මොන මොන ස්ථාන වලදීද තිබුණේ කියලා සොයා බැලීය යුතුයි
කොහොමද හොයන්නේ එක phone එකද තියෙන්නේ
හොද වැඩ සටහනක්
මම පොලීසිය නම්
1) ශාෆ්ටර් ගේ ගමන් මග සහ කාලය ප්‍රසිද්ධියට පත්කර ඒ කාලයේ ඒ ගමන්මගේ ගිය වාහනවල කැමරා දත්ත ජනතාවගෙන් ඉල්ලනවා
2) ක්‍රිශ් පෙරේරා තනිව පැමිණීම, වතුර ගැසීම , සහ ශාෆ්ටර්ගෙ වාහනයෙන්ම රැගෙන යාම පිලිබද අවදානය යොමු කරනවා....
Anewaryen
Trackibg app සම්බන්ධ wath වැඩි durata th
Krish perera saha shafterge wife athara monavage sambandayak thibunada wifege plane akakda
මේ කෙස් එක මේච්චර දවසක් මමත් මධ්‍ය තුලින් හොදට නැරඹුවා ඒ නැරබීම තුලින් මට දැනෙන හිතෙන විදිහට නම් මෙතෙන්දී දෙපැත්තයි හිතන්න තියෙන්නේ.. අංක එක දෙශපාලඤ්ඤ සම්බන්ධයක් තිබිය යුතුයි.එහෙමත් නැතිනම් ෂාෆ්ටර් මහාතාගේ බිරිදගේ සම්බන්ධයක් තිබිය යූතුයි
Spot on
දෙකම වෙන්නත් බැරි නෑ.
Yes😢😢😢😢😢
ප්‍රශ්නයක් අසා ඊට නිවැරදි සම්පූර්ණ පිළිතුර ලබා දීමට පෙර චමුදිත වෙනත් ප්‍රශ්න
ඇසීමෙන් මෙම සංකීරණ මිනීමැරුම ගැන අපිට ලබා ගත හැකි, ඉගෙන ගත හැකි
කරුණු මග හැරේ. මේගැන සැලකිලි මත් වන්න.
මෙවැනි කට යුත්තක් සඳහා යනවිට කොහොමද යාචකයන් ගැන හිතිලා වැඩිපුර ගන්නේ?
ආහාර වැඩිපුර අරගෙන යනවිට විටකදී නම් එකක් යාචකයෙකුට දෙන්න පුළුවන්. කෑම
පැකට් 2 අරගෙන මෙයා දන්නා කෙනෙකු හමුවන්න කලින් කැමති උන පරිදි යන අතරදී
මාර්ගය වෙනස් කරන්නට මගදී කනත්තට පෙර සිදුවී ඇද්ද? දෙනෙනාම කළා, ඊට පසුව
අනිත් තැනැත්තාට call එකක් ඇවිත් උවමනාවෙන්ම තර්කයකට මැදිවී plan කල පරිදි
මරන්නට ඇති. ඔහුගේ ආමාශයේ කෑම ඇත්තේද මේ නිසාය. කොහොම වුනත් මෙයාගේ
නෝනා සහ නෝනාගේ අම්මා මෙයට සම්බන්ඳ බව මම නම් සැක කරමි. දිනේෂ්
නැන්දාට යැව්වා text පණිවුඩය නෝනා සමග සුහද තාවය පෙන්වන එකක් නොවේ. එහෙමනම්
මීට පෙරද එවැනි සටහන් යවන්නට තිබුනා. මෙම text පණිවුඩය නෝනාත් සමග ඇති ප්‍රශ්න නිසා
මේවා දන්නා අම්මට නොක්කදුවක් ලෙස යැව්වකි. ගේ විකුනලා ලන්ඩන් යනවා කියලා
මේ දෙදෙනාම කැමති අන්තිමට එම ගමන යන දවසෙම මෙහෙම මරලා නෝනාට ඕනකල
පරිදි රට ගිහින් එහි ඇති නිවසේ පදිංචිවී එයාට ඕන කරන උද්ගලයාව ගෙන්වා ගන්නට
සැලසුමක් තිබුදාද? ව්‍යාපාර කටයුතු අතර පෙම් සබඳ තාවයක් ඇති නොවන්න බැරිද?
Oba harry samahara vita mey dan vihiliuwak kauda danne gani ituru tika gedara dagatha da ituru vayar
Good job
මේක ඇවිල්ලා රනිල් රාජපක්ෂලාට සම්බන්ධ දෙයක්
කවුරු හරි කියනවා නම් ෂාෆ්ටර් මහතා මිය ගියේ තමා විසින්ම ගෙල සිරකරගෙන ඊට පසුව තමා විසින්ම තමාව හිසේ සිට ඉහළ උරස් ප්‍රදේශය ඉටි කොල සහ ටේප් වලින් වෙලාගෙනය කියල අපි කියනව ඒ පුද්ගලයාට එසේ කරගෙන පෙන්වන්න කියල. මොකද ඒක කවුරුත් දැක බලාගත යුතුම දෙයක් නිසා. ගෙල සිරකර ගන්න කියල අපි කියන්නෙ නෑ. දෑත බැඳ තිබියදී උරස් පෙදෙස හෝ උරස් පෙදෙස බැඳ තිබියදී දෑත හෝ එසේ කොට පෙන්විය යුතුයි. ඒක බලාගන්නම වටිනා දර්ශනයක් වේවි.
ක්‍රෝවූර් තමයි ඒක කරන්න හොදම කෙනා.මොකද එයා තමයි හොල්මන් පෙරේතයො කට්ටඩියො කෑලි කෑලි කරපු කෙනා 🤣🤣🤣🤣🤣
ඇයි දෙයියනේබෙල්ලෙ ඔතපුවයර් එකේ ඇගිලි සාලකුනු හොයාගන්න බැරි උනේ ඇයි සමහර විට ග්ලවුස්දාල ඇති ලෝක පාලන දෙවියනේ මේ අවනඩුව විසදා දෙන්න මේ අපරාද කාරයාට දඩුවම් ලබා දෙන්න බුදුසරනයි දෙවිපිහිටයි !!
Apita thiyena mole mey parikashakwarunta nadda hodama dage gedere undai hospital harryatama danagen giya ekanam hoyanna ona
වඩගත් උගත් කුලවත් පොලිස් නිලධාරීන් මහත බුදු වෙවා
Apoi deiyene.....
chamuditha you are excellant.until this investigation properly over,you should go like this.otherwise this type of sadness can be happened to our one.CID should do a proper investigation for this soon .we will be waiting for truth of Shapter,s murdur.
යුක්තිය දැන් වත් ඉටුවේවා
පැහැදිලි එකමදේ තමයි, අවෂ්‍ය සියලු විමර්ෂන කටයුතු යම් කෙනෙකු විසින් අඩපන කර ඇති බව.
චමුදිත ඔයාගේ ඔක්කොම හොදයි පොඩ්ඩක් හදිස්සියි අනිත් මනුස්සයාට කථාකරන්න ඉඩ දෙන්නේම නෑ..TNL ඉන්න කාලෙත් එහෙමමයි..උත්තරය දෙන්න පෙර තවත් ප්‍රශ්නයක් අහනවා..
පට්ට ඉන්ට්‍රස්ටින් අද වැඩසටහනනම්...
ගූ හොරෙක් මේ පොලිස් කාරය
හරියට හරි චමුදිත ...මේ සිද්ධිය වැරදි පැත්තකට හරවන්න හදපු පුත්ගලයා තමයි මේ සිද්ධිය ට සම්බන්ධ ....වහාම මේ කරුන තුලින් මිනිමරුවා අල්ලා ගන්න හොඳ ම සාදකයක්....🤔🤔🤔
වමුදික ගෙ පනඩිත කම වැඩියි මේ නිලදාරියට පැහැදිලි කරන්න දෙන්නේ නෑ
මට අනුමානය කරන්න තවපැත්තක් හිතෙනවා . මට වැටහෙන පරිදි ඔහු UK යන්න හදන්නේ (එංගලන්තයේ තම නිවසේ සිට )තම පලමු විවාහයේ දියනිය බැලීමටයි. කාටහෝ දැඩි උවමනාවක් තිබිලා තියෙනවා මෙය වලක් වන්න. සමහරවිට දියනියට යම්දේවල් පව්සන්න, දේපල අයිතීන් ලබා දෙන්න වෙන්න පුලුවනි. ඒ පැත්තත් මේකට සම්බන්ධ වෙන්න පුලුවනි .
Kalin parak marry karalada hitiye?
ඉස්සෙල්ලාම හොයන්න රාජපක්‍ෂලා කවුරුවත් මෙයාගෙන් මුදල් ගත්තා ද කියලා.
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
මම නම් හිතන්නේ ඒ මනුස්සයාව මරලා කනත්තට ගිහින් දාන්න ඇති.ඔය සීන් එක පස්සේ අනිවා දේශපාලකයෙක් ඇති
Camuthitha brother grant job 👏👏👏👏👏✊✌️❤️👍
Important programme thank you 👍
දේශපාලුවෝ සම්බන්ද විය හැකි
A good discussion.
ඕහොම අසරණ කරන්න එපා .ඕයාගෙ ගෙදර ට අසූචි ගහපු අය හොයාගන්න බැරි උනානේ .කෙලින්ම පොලිස් මාද්‍ය ප්‍රකාශක සහ පොලිස් පති තුමා ගෙන් ප්‍රශ්න කරන්න .
00
Keerthi dunuwila ge fake account eka neh meh?
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
තමන්ම ගහගත්තු අසූචි වලට කොහොමද නඩු විසඳෙන්නෙ 😆😆😆
Retired officer is extremly patient and intelligent.I wish Sherlock homes were here. Would he depend upon Electronic Devices.
very interesting and enlightning
විය හැකිය, විය හැකිය, විය හැකිය
හැබැයි නොවිය හැක්කක්වී ඇත.
චමුතිත ඔයා හරි
චමුදිත හරි , ඔහුගේ නොඉවසිල්ල සාධාරණයි.
විදෙස් ගතවන්නේ
කුමකටද ව්‍යාපාරික සැලැස්මකට ද......
නොගිය එක තුළ කාටද වාසියක් අත් වන්නේ එම වාසිය ප්‍රමාණයද සොයා ගත යුතුයි...
I think he also gave you every step you ask he is back to you to reply
That's mean he also knows that really matters.but he also hidden and helpful talk.
Hundred percent correct
දිනයේ ශාෆ්ටර් විදේශගත වෙන්න හිටියේ තමන්ගේ පළවෙනි කසාදේ දරුවා ළඟට යන්න නේ ...ඉතිං සාමාන්‍යයෙන් දෙවැනි කසාද ගෑනි ඒවට විරුද්ධයි නේ ...ඉතිං සමහර විට දැන් ඉන්න බිරිඳ සමග මතගැටුමක් ඇති වුනා වෙන්නත් පුළුවන් ...ඒකෙ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්
ආසාවෙන් ප්‍රියන්ත ම්හතාගේ තර්ක අහගෙන ඉන්න ඕනෑ උනත් ඔබගේ අතර මැද බාධා කිරීම් නිසා අකමැත්තෙන් උනත් අතර මැද නැවැත්තුවා
මුදල් සම්බන්දව කොන්ත්‍රත් මදනම මත සිදුවු ගාතනයක්
බව සැකයක් නැත...එවගේම දේශපාලන හා ප්‍රබල
සංවිධාත්මක කණ්ඩායමක් මත සිදුවු ගාතනයක් වෙන්නත් පුලුවන්
ආනන්ද සර්පයා දුටුවෙහි ද..? බුදුන් වහන්සේ මුදල් පසුම්බියක් දැකල ඇහුවෙ එහෙමයි..🙏 සල්ලි කියන්නෙම සර්පයෙක්..💪😊
Rd
ප්‍රියන්ත සර් ඇයි ගේට් එකේ හිටපු සිකුරුටි දෙන්නා ගැන ප්‍රශ්න නොකරන්නේ ..ඔවුන් දෙන්නා එකවරම වැසිකිලියට ඒ වෙලාවෙම ගියේ කොහොමද ?????????
ඔය සිකුරිටි දෙන්නා අරන් ගිහින් ප්‍රස්න කරානම් ඝාතකයා එලිවෙනවා
@@sadunkumara6030api oka etulata giyat hoyala balanwa un evilla api mokda krnne kiyla. 😂 Ochchara deyak wenkn danne neh
Chamudita oyata niyamata gahapu asoochipara okahoyaganda beriuna mekada hoyanneha meyalanga pena pena ahanne meyadaveradikaraya eanisa oyameakatava ahandaone policepati araksa polise emati buddiansa eyakattigella ahannetuva meyalanga katapalkera ahanne
32.38 is a very good point.well said chamuditha 👍
මම කැමති චමුදිතගේ කලබලකාරී ප්‍රශන කිරීම.😅😅
Chamuditha mahattaya Inspection eka karanam me wenakota dial aka alllala...me inquire karana widiyata....
චමූදිත.මහත්තයො.හෙර,තිලිනි.සමග.සාකච්චා.කරන්න.එපා.ඔබතූමා.ගෙකිර්තිනාමයට, හොඳ,මදි
මගේ දැනීමට අනුව....
ෂාෆ්ටර් මහතා කෝටි 2000 කට අධික මුදල් පාඩු ලැබුවා නම්....නුවර එළියේ ඉඩම අහිමිවීම...යාපනයේ මන්ත්‍රීවරයාගෙන් මුදල් නොලැබීම... බ්‍රයන් තෝමස්ගෙන් මුදල් නොලැබීම...වාගේ දේවලින් පාඩු ලබා .. FLOWER ROAD නිවසත් විකිණීමට සූදානම් වීමෙන්....ජයකොඩි මහතා සඳහන් කරන අයුරින් භෞතික සහ මානසික ප්‍රථිලාභ ලබන්නේ කවුරුවත් නෙමෙයි බිරිඳයි. කිසිම ගැහැණියක් තමාගේ පුරුෂයා මෙච්චර පාඩු ලබද්දී ක්‍රියාත්මක නොවී ඉන්නේ නෑ. ක්‍රිස් පෙරේරා විශ්වාසම පුද්ගලයා වෙන්නේ තමාගේ ආයතනයේ දියුණුවට ඉතසිතින් කැපවෙන නිසයි . එම පුද්ගලයාම ( ක්‍රිස් පෙරේරා ) බිරිඳටත් විශ්වසවන්තම පුද්ගලයා බව අමුතුවෙන් කිවයුතු නැත. ආයතනයේ දියුණුවට කැපවුන ක්‍රිස් පෙරේරා සහ කෝටි ගණන් පාඩුපිට පාඩු ලබනවා තවත් බලා සිටිය නොහැකි නිසා කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකල මරණයක් බව ඒකාන්තයි.
උබට කිසිම දැනූමක් නැ වගෙ. කෝටි 2000 ක් ණයක් දිලා තියෙන්නේ කොහොමද, නය කාරයට නය ගෙවන එකද ලාබ නැත්තං මිලියන 10 ක් විතර දීලා මිනිහව මරලා දාන එකද ලාබ. ඔච්චර ලොකු ගනං ණය කව්ද දෙන්නෙ ඔහොම. මෙවා පොඩි ගනං නෙමෙයි. කව්රුත් ඔහොම තමන්ගෙ සල්ලි දෙන්නෙ නැ. අඩූම ගානෙ බැංකුවක් වත් ඔහොම ණය දෙන්න නැ. සල්ලි trace කරානං හොයාගන්න පුළුවන්. නමූත් බිලියන ගනං ගැවිල තියෙද්දී ඕන එකෙක්ව සල්ලි වලට ගන්න පුළුවන්
@@amilagunasekara3888 මුත්තයියා මුරලිදරන්වත් ෂාෆටර්ටත් අහුවුන බව දන්නේ නෑ වාගෙයි. තිළිණි කියන ගෑණිටත් කෝටිපතියෝ මාට්ටු වුන එකේ ...තව මොන කතාද.? ණය කාරයෝ විසින් දීපු ලේමක් නෙමෙයි මේක.
@@wsjayawardhana4293 මුරලි මහ ලොකු පොරක් ද. උ රැවටෙන එක අහන්න දෙයක්ද. මුරලි කියන්නෙ ක්‍රිකට් ගහපූ එකෙක් විතරයි. මෙ මනූස්සයා මූලූ ජීවිතෙම බිස්නස් , ඉන්වෙස්මන්ට් කරපූ පොරක්. එහෙම එක්කෙනෙක්ව ක්‍රිකට් ගහපූ එකෙක්ට සමාන කරල නිගමනයකට එනව කියන්නෙ උබ පට්ට ගොනෙක් 😅.
@@amilagunasekara3888 මම ගොනෙක්ද.? හරකෙක්ද කියල කියන්න පුළුවන් කමක් උඹට තියෙනවා නම්... කියපන්කෝ ගොබ්බයෝ අරෑව මරපු හැටි. බිස්නස් ඉන්වෙස්ට් කරපු හැටි තේරෙනවා කනත්තවල් අස්සේ කරපු වැඩවලින්. අනේ පලයං බං නිකං පිනට පොල් ගාන්නේ නැතුව.
@@wsjayawardhana4293 උබෙ comment එකෙන්ම පෙනවා උබ ගොනෙක් බව. උබ ගිහින් බලපං කාටූන් මොකද උබෙ තර්ක හොදයි සුරංගනා කතා වලට දාන්න 😅
චමුදිත ඔයා ඔයාගෙ පූර්ව නිගමනය හිතිං අයිං කරං ඉන්නකො.
Naha ohu meylagen prshana karanawa ethakota eliyata danawa oya marapu eka ratini gihillada kauda danne police 🐕 dogs la baluwe naha puduma ekai
එක TV NEWS එකක කිව්වා මෙය පිටුපස සිට ගෙල සිරකර මරා දැමීමක් කියල.ඒක මෙතනදි කියවුනේ නෑ.....
කවදා ක්‍රමවත් රටක් වේවිද😪😪😪😪
Ane manda ape rata aragalaya komadu paluwa kapuo eka alluwa eth thama saftr ge gatanaya abirahasak ..
ඒක හීනයක් .
Never
ඒ manusayata උත්තර දෙන්න ඉඩ දෙන්න.
බදා නොකර.
ඒ මහතාට කථා කරන්න දෙන්න, චමුදිත ඛූරුවෙක් වගේ හැසිරෙන්න එපා .
චමුදිත අහන්නේ අපිට හිතෙන ප්‍රශ්න හැබැයි!
සසරේ සාපරාධී මනුෂ්‍ය ඝාතන කරපු අයගේ මරණය අභිරහසක් වීම වලක්වන්න අමාරුයි
සසරේ?
Mm interesting.
ඔබතුමිය ගිය පාර චන්දෙ දුන්නෙ ගෝඨා ස'ට නේද?
ශාෆ්ටර් මිනීමරුවෙක් කියලද ඔයා කියන්නේ???
@@tharakadoo ඔයාගේ ගොන් කතා වලින් එතුමිය කියපු කතවෙ අර්ථය යට ගහන්න බෑ
@@dild3732 සසර ගැන කියෝන ඒවගෙ මොන අර්ථයක්ද සගෝ. අදහස් දැක්වූවාට ස්තූතියි
@@tharakadoo .සසර ගැන තේරුම් ගන්න හොඳ නුවණක් තියෙන්න ඕන...ඇත්තටම පව් ඔයා 😋
THIS SOT OF CRIMES SHOULD BE INVESTIGATED IMPARTIALLY.
I do not know how to laugh about this Impartially 😝😝😝😝😝😝 this is Sri Lanka
Yes you right Mr Jayakody how the early days police caught the murders without CCTV?
DIG J must be the one should lead this investigation before too, late. 12 days too long for a case like this.
ආසන්නව අවසාන දවස් 30 වගේ ඒ හරියේ තිබ්බ phone signal විලින් හොයන්න පුළුවන් නේද ?
පැති කිහිපයක් බලලා විසඳා ගන්න පුළුවන්
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. උන්ට දැන්සැපද කියලා අහන්න පොලිමේ තියලා එකට අරිනකොට.
The CID should first identify the people who had borrowed money from Schafter ? After knowing the people the CID should pursue and investigate very closely to identify the leads towards
Schafter's murder
You are right
Chamiditha balagena ubawath marai...
චමුදිත, මෙය හුදෙක් දැනුවත් කළ ගාතනයක් විය යුතුමයි. මන්දයත් රනිල් විසින් කරන ලද මහා බැංකු මංකොල්ලයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වශයෙන් ෂාෆ් මහතා කටයුතු කරන නිසා එය වෙනත් පැත්තකට යොමු කරවීමට කරන ලද ගාතනයක් විය යුතුමයි අනිවාර්යෙන්ම..!!
Aniwaryen
ජනතා අදිකරණය
මහ බැංකුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු රනිල් වික්‍රමසිංහ තමයි මේ ෂොට් එක දුන්නේ මෙයාට
👍👍👍
කවද්ද අනේ මෙයා නැන්දම්මා ට අරහෙම sms එකක් ඇරියේ? බැඳලා කොච්චර කල්ද?
ගෑණි පටලවන්න. මිනි මැරුම වහන්න ගහන ගේමක් බන්
Aneda kiyanne
Maruuu jokkk
මේකට අනිවාරෙන් බිරිද සහ ඔය ක්‍රිශ් පෙරේරා කියන එකා සම්බන්දයි..ඒකට දේශපාලන හයියකුත් තියනවා...
Chamuditha has interviewed himself successfully again. I am sure DIG Priyantha had a lot to say, but he had NO CHANCE of saying anything with Chamuditha's constant interjection.
Chamuditha nang katakaranakota harima appiiryai. Meddata paninawa hema welema. Wachaala hodama eka.
Shik vitharak. But program us v. Good
🎉🎉Elli merena kota ohuta berimata noheke bima sita bella hirakara gaththenam husma hirawena awasana mohothe newatha burul karaganna hithenawa
සහෝදරයො ගැනත් හොයලා බැලුවා නම් හරි
පුියන්ත ජයකොඩිගෙන් අහල වැඩකුත් නෑ,
පාස්කු සිද්ධියට දේශබන්දුට චෝදනා එල්ලවෙලා තියෙනව නම් කොහොමද විමර්ශණ සාධාරන වෙන්නෙ.
පාර්ලිමේන්තුවෙ ජන්දයක් තියෙනකොට සල්ලිවලට ජන්දෙ දෙන රටේ සිද්ධි යටගහන්නෙත් සල්ලිවලට.
බොරැල්ල පොලීසියෙ ටැපිුක් oic වාහනයට යටකරල මරල දැම්මම පොලීසියෙ අයම නෙමෙයිද වරදකරු බේරුවෙ.
කෝටි ගනන් වංචා කරපු තිළිණි පියමාලිට ජානකී සිරිවර්ධනට ඇප ලැබුන වගේම සාක්ෂි පරස්පරයි කියල නිදහස් වෙනව.
මේ රට බංකොලොත්වෙලා විනාශවෙලා තියෙන්නෙත් පොලීසිය නීතිය හරියට නොකරපු නිසයි.
👍
චමුදිතගේ ප්‍රශ්න කිරීම නිවැරදිය, නමුත් නිලධාරියා c,c,t,v, ප්‍රශ්ණය එතරම් සලකන බවක් නොපෙනේ,,,එ් අැයි,,,,
චමුදිත තමුසේ මහර වාචාලයෙක්.එතුමට කතා කරන්න හිඩ දෙන්න.මැදට පනිනවා
Initial police news reports stated the wife had located through GPS where Dinesh Schafter's car is parked and she had called the executive to go and check the kanatte location .
The biggest mistake the executive did was moving Dinesh Schafter's car from the crime location.
This discussion with this ex-policeman is a waste of time . He is also stating the news reports and has no access to information from the dept .
මේ යකා චමුදිත ....
කොච්චර කිව්වත් මූ පැන පැන ප්‍රශ්න අහනවා ...
ගෙදර කොහොම ඉන්නවා ද දන්නේ නෑ. ....
😂😂😂😂😂😂😂
Eya ugathek niwedanaya habai prshana ahuwe nathanm uthadanne naha
මේ අයත් දේශපාලන ට යටවී උන් අය
මුං එකක් කරල ඒක වහන්න තව එකක් කරලා අවදානය වෙන පැත්තක ට යොමු කරනවා අරක අමතකයි
මාධ්‍යයේ සියදිවි නසාගැනීමක් කියල ගිය පමණින් විමර්ශන කටයුතු වෙනස් වෙනවද. චමුදිතට ඕන කුතුහලය ඇතිකරල තමන්ගෙ News විකුණ ගන්න
ෂාෆ්ටර් ගිනස් වාර්ථාවක් තියලා යකුනේ...අත් ගැට ගහං බෙල්ල මිරිකං මැරෙනවා කියන්නේ ලෝක වාර්ථාවකටත් එහා යුනිවර්සල් වාර්ථාවක්නේ...........ඔය මිනිහට ටිකක් කතාකරන්න දියන්කො චමුදිත
අත් ගැට ගහගෙන බෙල්ල හිරකරගන්න බැරිකමක් නැ .කලින් කේබල් එක බාගෙට තදකරගෙන අත්දෙක ගැට ගහගෙන පස්සෙ කේබල් එක ගැටගහගත්ත අත්දෙකින් ඇද්දාම නිකම්ම බෙල්ල හිර වෙනවා ඒක ගිනස් වාර්තාවක් නෙමෙයි කරන්න පුලුවන් දෙයක් comment එකෙන්ම තේරෙනවා බුද්ධිමත් බාවය 😀
@@damithvlog8458මං ඔයා තරංනං බුද්දිමත් නැතිව ඇති..මටනං තමන්ම අත් ගැටගහගන්නවා කියන එකත් පුදුමයක්....එහෙම මැරුනා කියාලා අහපු පලවෙනි වතාව.....අනික ෂාෆ්ටර්ට සියදිවි හානි කරගන්න ඕනනං වෙඩිතියාගන්නත් තිබුනනෙ.....බෙල්ල තද කරගන්න කනත්තටම යන්න ඕනද..?
මෙම ගාතනය ක්‍රිස්පෙරේරා විසින් කරන ලද්දක් ද?ඊ තාමත් අග්‍රගයේ සාක්ච්ජාවක්.
යාචකයෙක්ට ආහාර දුන්නාද කියල සැකයක් ඇත්නම් ඒ ගැන විමර්ශනය කලාද ...??.. වාහනය අසල සිට උස පුද්ගලයෙක් ගිය බව කනත්තෙ සේවකයෙක් දැක්කාලු ..ඒ දර්ශන කනත්තෙ ගේට්ටු වලින් පිට cctv තුල ඇතිනෙ . ආධාහනාගාරය අසල නවතන වාහන අනිවාරෙන්ම දේවි බාලිකා වට එහා පැත්තෙන් ඇති cctv තුල තියෙන්න ඕන . අතිශය පවුද්ගලික හමු වීමක් නම් කනත්ත තුලම හමු විය යුතුද . සිය දිවි නසා ගැනීමක් කියල අවසන් නිගමනය උනොත් හිතා මතාම ඝාතකයා සැඟ වූ බව පැහැදිලි වෙයි.