ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උගන්ඩාවට සල්ලි පටවලා කළු සල්ලි සුදු කරලා මුන් ලංකාව හිඟන රටක් කලා - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2022
  • ලැසිල් ද සිල්වා, මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ චමුදිත සමරවික්‍රම සමග
    Lacille de Silva, Prof Anura Kumara Uthumange On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1.4K

  • @ahmedram7542
    @ahmedram7542 2 ปีที่แล้ว +39

    නියමයි චමුජිත සර් ඔබව මෙ.තත්ත්වය ට ගෙනාපු රත්තරන් දෙමාපියන් බුදු වෙනවා..ඇත්ත ඇති සැටියෙන් දකින ඔබවැනි වීර පුතුන් තව..තව.බිහිවේවා ..ජයවේවා සර් මෙවැනි උතුම් වැඩ සටහන් ලොවට.එලිකරනවාට...මම ලෙබනනයේ සිට ප්‍රියා එකනායක ..

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 ปีที่แล้ว +83

    මුන් හොරු කියලා දැන දැනත් ඇයි මුන්ට තවත් අපේ රට විනාස කරන්න දෙන්නේ. චමුදිත🙏🙏❤

    • @wsfernando9878
      @wsfernando9878 2 ปีที่แล้ว +3

      අනේද කියන්නේ ඇයි නීතිමය පියවර ගන්නේ නැත්තේ

    • @COCAttackසිංහල
      @COCAttackසිංහල 2 ปีที่แล้ว +4

      @@wsfernando9878 නීතිය තියෙන්නෙත් උන්ගෙ අතේ, එහෙම තියෙද්දි නීතියෙන් වැඩක් නෑ මෙච්චර කල් ආපු උන් ඔක්කොම අනිත් එකාව ආරක්ෂා කරා,, දැන් ගේන්න ඕනෙ හොරු අල්ලන්න පුලුවන් එකෙක්

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      ඇත්ත කාතව මුන් ඇදලා එලියට දන්න ඔිනේ .ඊයේ පාර්ලිමේන්තු කිව්වා නාමල් අපිට කිසිම දෙයක් නැ .⁣පුළුවාන් නම් ඔප්පු කරලා පෙන්නා දෙන්න කියලා .මෙි මිනිසුන් මුල ඉදලා බොරු කියන්නෙ ..පැටවි පවා .

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +2

      කොන්ද පණ නැති දැනුමක් නැති ජනතාවක් ඉන්නකන් එහෙමයි

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +11

    ලැසිල් ද සිල්වා මහතා ඔබ හොඳට මේ දුසිතයින් ගේ විස්තර දන්න නිසා නොපමාව පොතක් ලියන්න. දීර්ඝකාලීන දැනුවත් වීමත් අනාගතය පරපුරටත් හරි වැදගත් .

  • @sahansupunsala6543
    @sahansupunsala6543 2 ปีที่แล้ว +129

    මට වයස 24යි ..... තව අවුරුදු කියක් ගියත් මෙකට පලි ගන්නවා මෙක මගෙ රට මන් නැති උනත් තව ඉන්නවා ... නකි හොරා උබ පරිස්සමෙන් ඉදපන් අත්ම කියක් ගියත් අපි උබෙ පස්සෙන් ඇවිත් උබව පන පිටින් කනවා ..... දෙන්න පුලුවන් නම් දැන්වත් දිපිය ....... ඔබතුමාට පින් චමුදිත මහත්තයා

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 2 ปีที่แล้ว +6

      💕💕💕🌹🌹🌹මාත් ඉන්නේ ඔය තැන

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 2 ปีที่แล้ว +4

      Stopp.stop.anun nisa vayrayen oba apaye yanna epa.owunge paw owun kohomath gewawi.oba ohoma hithanawa kiyanne aththatama oya dewal sasare wenna boho ida thiyenawa.kotiyek pana pitin muwek kanne.ee wage thamay.ee kiyanne obath sada duke.anun nisa niraparade oba gini thiya ganna epa.obawa vinasa kara ganna epa.oya wage dewal hithannawath epa.kawuruth wenuwen nemey oba wenuwen.uthum manussa jeewithe pin karala honda thanakata yanna.aparade.

    • @sanjuheshan8428
      @sanjuheshan8428 2 ปีที่แล้ว +1

      mcc gana mukuth kiyanne nadda?😅
      mahinda yai
      vidayaka mokadda eka ain karai
      ranil agamathai wei
      light off karala අර්බුදය hadala light on karala රට හැදුවා kiyai😂😂😂😂

    • @thushanchamara2536
      @thushanchamara2536 2 ปีที่แล้ว

      Ďýih

    • @udithadissanayake6006
      @udithadissanayake6006 2 ปีที่แล้ว +3

      Malli ubata budusaranai

  • @sheetasitha8781
    @sheetasitha8781 2 ปีที่แล้ว +211

    චමුදිත සර් මේ කරන මහගු කැපකිරීම් වලට මාගේ ස්තුතිය..

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว +1

      පලමුව 225ම ගෙදර යන්න. රට පාලනයට නව ස්වාදින තරුන පිරිසක් පත් කරන්න.

    • @Jenebert85
      @Jenebert85 2 ปีที่แล้ว +1

      Chamuditha Sir🤣🤣

    • @lasa3134
      @lasa3134 2 ปีที่แล้ว

      @@Jenebert85 🤣🤣

    • @Jenebert85
      @Jenebert85 2 ปีที่แล้ว +1

      @@lasa3134 mu kalabalen Prashna Awwata Boru karanne.. Rajapaksha la Genalla Me Kalabalen Prashna karanna Chamuditha ta Konda Pana Madhi da Nattan Thama katukanawada mnda

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +46

    ජොන්ස්ටන් කටෙි කෙල හල හල පාර්ලිමෙින්තුවෙ රාජපක්ෂලා නිර්දෝෂි කරන්න කෑගහන්නේ ඔන්න ඔය හොරකම හින්දා
    මෙි මහා පරිමානයෙන් කල හොරකම ඒ ගත්ත මුදල් දැන් ඇදල රටට ගන්න ක්‍රමයක් හොයන්න
    පහුගිය දිනවල උගන්ඩාවෙි හැංගිලා ඉදල තියෙන්නේ යුක්ක්‍රේනයේ තානාපතිවෙලා හිටිය අගමැතිගෙ මස්සිනා නේද මුලු රටම හෙවිවා නමුත් මුන් හැංගෙන්න රටක් හදාගෙන

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว

      ජොනිට පවුල් කියක්ද රකින්න. හොරකමි කරන්නේ ඒකයි

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +24

    හැමදාම සත්‍ය සොයා දෙන චමුදිත කරන මෙහෙය අපමණයි ජනතාවට ❤❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +86

    චමුදිත මහත්මයෝ ඔබට බෝහොම ස්තූති අපිව මේ වගේ දැණුවත් කරනවාට. ඒ වගේම මෙම වැඩසටහානට ආපු රට ගැන කැක්කුමක් තිබෙන මෙම මහාත්වරු දෙදෙනාටත් බෝහොම ස්තූති. ඔබතුමාලා වගේ අය අපිට හරි හයියක් මොනදේ කරත් ගොඩාක් ප්‍රවෙසමෙන් ස්තූති. අරගලයට ජය.

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.

  • @lahiruchamara4465
    @lahiruchamara4465 2 ปีที่แล้ว +73

    දෙස පාලුවන්ගේ වගේම. මේවට සම්බන්ද ලොකු ලොකු රජයේ සේවකයොන්ගේ ගෙවල් වටලන්න ඕනේ. පගාව කාලා දැන් සුදනෝ වගේ ඉන්නවා... එක වචනයක් උන් කතා කරන් නෑ..

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +142

    *ඉතාම කාලෝචිත විශිෂ්ඨ මාධ්‍යකරණයක්.ඔබ තිදෙනාගේම නිර්භීතකම ඉහලින්ම අගය කරමි.මහජනතාව චමුදිතව ආරක්ෂා කරගත යුතුයි ! Stay Safe and Healthy Chamuditha. තෙරුවන් සරණයි !!!* 💖💐🙏

    • @ncgeja
      @ncgeja 2 ปีที่แล้ว +4

      Sira bro. Kata kewath ahanna thiyenade ahala eliyata ganna one. True 💪

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว

      ALLAHU AKBAR ..........!!!

    • @traveltectours6561
      @traveltectours6561 2 ปีที่แล้ว +1

      @@ncgeja අනිවාර්යයෙන්ම යාළු 💐🙏💖

    • @senanayakamcp360
      @senanayakamcp360 2 ปีที่แล้ว

      Chamuditha oba wage awanka watha lkaruwan niyama lankawe bumiputhrayek budu saranaie

    • @senanayakamcp360
      @senanayakamcp360 2 ปีที่แล้ว

      Ape vidwathun ape rata bera gan na obala ipadunepasal giyenuwana labune me bumiye ipaduna nisa me bumiya ta a garuthwaya siyaluma dena denna akathu wela

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +18

    😢😢😢 ඔබලාට බොහොම ස්තුති එඩිතරව ඉදිරිපත් වීම ගැන හිස නමා ආචාර කරමි🙏

  • @AKIPATIYA
    @AKIPATIYA 2 ปีที่แล้ว +11

    චමුදිත. ඔබ කරන මේ සමාජ මෙහෙවර ලෝකයක් වටිනව. මගේ ප්‍රණාමය.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 2 ปีที่แล้ว +41

    චමුදිත මහත්මයා ඉතාම රසවත් අර්ථවත් සාකච්ඡාවක් අපි බලාගෙන ඉන්නවා දිගටම ගෙනියන්න ඔබ තිදෙනාටදීර්ඝායුෂ ලැබේවා

    • @himalimuthumaldeniya9621
      @himalimuthumaldeniya9621 2 ปีที่แล้ว +1

      මුන් ට නීතිය එපා අපි ම අල්ලමු

    • @pgsilawathi4168
      @pgsilawathi4168 2 ปีที่แล้ว +1

      Chamudita mahatananil meratata.225 palakayo onanaha district 22 taamatiwsru 22 hitiysmaattie makes kstakaranna. Mahamaviyadam hamma maha.pslath saba kits me hora guhawal mawa Kata karanna.

  • @user-nl4ku8dn5r
    @user-nl4ku8dn5r 2 ปีที่แล้ว +243

    ලසන්ත වික්‍රමතුංග මහතාට වූ දේ ඔබට නොවේවායි පතමි,සරත් වීරසේකරත් තරහින් ඉන්නේ ඔබත් එක්ක,පරිස්සමින් චමුදිත මහත්තයෝ,

    • @leslyekanayake4001
      @leslyekanayake4001 2 ปีที่แล้ว

      Wyd ft

    • @rohinimabarna9183
      @rohinimabarna9183 2 ปีที่แล้ว +4

      උන්ඩියල් ක්‍රමයට එවන සල්ලි දාන්නෙත් ඒ ඒ රටවල account වල ලන්කාවෙ ඒ ගෙවල් වලට යවන සල්ලි කුඩු මත්ද්‍රව්‍ය විකුනපු සල්ලි සල්ලි මෙතරම් කොහෙන්ද කියල සොයන නිසා ඔව්න් ඒ සල්ලි ගෙවල් වලට බෙදනවා ලන්කාවෙ රට විරුවො හම්බකරන සල්ලි ඒ ඒ රටවල ඉන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කො ලන්කාවෙ ව්‍යාපාරික ගොඩක් අය මුස්ලිම් ලන්කාවෙ අය ඒත් අපිට මුස්ලිම් කියලවත් කියන්න බෑ ජාතිවාදය කියනවා
      අපේ සින්හල මිනිස්සු මෝඩ රැල වැඩිවන රුපියල් 1000ට රැවටුනා

    • @gunapaladissanayake4368
      @gunapaladissanayake4368 2 ปีที่แล้ว

      @@rohinimabarna9183 y

    • @chinthaekanayaka211
      @chinthaekanayaka211 2 ปีที่แล้ว +1

    • @kanthi1038
      @kanthi1038 2 ปีที่แล้ว

      එකඟයි රෝහිණී සහෝදරිය, වැරදි විදිහට ව්‍යාපාර කරන අනෙක් ජාතීන් ගැන නිකමටවත් නම කියන්ඩ බෑ. අපේ මෝඩ රැළක් ඒකට ජාතිවාදය කියලා හංවඩු ගහනවා. ඒක හඳුනාගෙන ඔවුන් ඉදිරියේදී නිදහස වැරදි විදිහට ප්‍රයෝජනයට ගනීවි.

  • @nayaninimesha4467
    @nayaninimesha4467 2 ปีที่แล้ว +49

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන...තවත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. තවමත් රාජපක්ෂ හොර රැලට කඩේ යන කාලකන්නින්ගේ ඇස් පෑදෙන්න.. අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @kulawansamapalagama5500
      @kulawansamapalagama5500 2 ปีที่แล้ว

      Poooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookoooooooooooookoooooooooooooooooooooooooooooooooooooooopoooooopooopoooooooooooopooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooopoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooolooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooloolooooooooooooooooooooooooooooooooookoooloooooooopooooooooooooooooooooooooooooooooooooooooooooolkoooooloooloooooooooooooooooooooooooooooooooooooooooooooooloooooookoooooooooooooookooolokoooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookoolooooooooooooooloooooooooooooooloooooookooooooookoooooooooooooooooooooooooooooooooooooookooooooooooooookolkoooloooooooloooooooooooooooloooooooooooloooloookkoooooooooooolkokokooooooooooopooooooooolooookoookoooooooopoooooloooooooolooooooooolokkooolookooolooooooooooookokoooooooooooooookokoklloooookolooooooooooolopooooooooooookokkooplokolklkooookookooookookookooooooooooooooooollkloloooooookolooolooooookpoloololooooookoooolooooooooooookoooooooloookkoooopoooooookooollooopooookoopoooooookooooolooloooooooooooooololklolooolookpollooloollooooolooooooooolllokolkoookoloooolkloooooooooooolloolooollookoooolookokoololoollooloololkkooookoooookooooooooloooookklkolkolllooolkoooololllkookoolloklooooooollkoooooolooloooooooolooolooloololoooollollololoookkkoooooooooookll

    • @kulawansamapalagama5500
      @kulawansamapalagama5500 2 ปีที่แล้ว

      OoooOoooooolooooookookoooolkloooolooklkkklooopooolooloololoooooooooooloooookookoooooooloolooplooooploo

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +18

    ඔබලා තුන්දෙනාටම දෙවිරැකවරනයි.

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +187

    අරගලයට ජයවේවා අරගලය නිසා තමයි දැන් හැමෝම මේ වැරදි ගැන කියන්නෙ .ඔබසැමට ස්තුති රට දැනුවත් කරනවාට

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 ปีที่แล้ว +87

    මේකට නම් කොල්ලෝ සැර පාරක් වදී කියලා හිතෙනවා මට Chamu bro parissamin dear‼️‼️‼️ love you and respect 💪💪💪💪💪💪💪💪💪💪

    • @nimalsri6075
      @nimalsri6075 2 ปีที่แล้ว +3

      Me mady සාකච්ඡා wa itama වැදගත් කමක් eti සාකච්ඡා wake නමුත් munta ලජ්ජාවක් tibeda කියල prsnayake tiyenawa නේද එහෙම වෙලත් mune වෙනුවෙන් peni සිටින්නේ කවුද කියල tamai prsnaya mama k k n p keerthi srilanka we නිදහස් ජාතික pksaya ලේකම් k k N p keerthi api nitarama etta වෙනුවෙන් kata කරන්නෙමු සැමටම teruwan saranai

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว +7

    චමුදිත මහත්මයා සහා පැමිණි ඔය විද්වත් මහත්මාවරුන්ට ගොඩාක් ස්තුති තවමත් වන්චා කාරී ආත්මාර්ථකාමි පාලකයන් ට කත් අදින මෝඩ මිනිස්සු න් ට තේරුම් කර දීම පිලිබදව .ඔබ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @amithnanayakkara6670
    @amithnanayakkara6670 2 ปีที่แล้ว +5

    මුදල් විශුද්ධිකරණය ගැන ජනතාව දැනුවත් කිරීම පිලිබඳ ඔබ දෙපලට ස්තුතියි. විශේෂයෙන් විශ්ව විද්‍යාල දේශනයක් ජනතාවට අසන්න සැලැස්වීම ගැන මහාචාර්යතුමාට ස්තුතිය්.
    එහෙත්,සොරකම් කරන ලද මුදල් නැවත ගන්න බැහැ කියා ඔබතුමා ප්‍රසිද්ධියේ කීම තුලින් සිදුවෙන්නේ හොරුන් රැකීමක්නේ මහාචාර්යතුමා. ඔබතුමාලත් විමල්ල වගේ ආණ්ඩුව රකින්නද හදන්නේ. මේ මට හැඟුණ දෙය.
    එසේ නොකිය අඩු තරමේ ඇනොනිමස්ලා දැනටමත් හෙළි කර ඇති තොරතුරු ඔස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැරිද ලංකාව ගෙන ඇති ඇති විශාල ණය කන්දරාවට මොකද උනේ කියල විමර්ශනය කරන්න. එහෙම නැත්නම් විපක්ෂයට බැරිද අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න හෝ අධිකරණමය ක්‍රියාමාර්ගෙකට හරි යන්න. පාර්ලිමේන්තුවේ කෑගහ ගහ ඉන්නේ නැතිව අඩු තරමේ ප්‍රයෝජනවත් යමක් කරන්න බැරිද විපක්ෂයට.
    ලංකාව දැන් බංකොලොත්. ජනතාව වෙනුවෙන් බුද්ධිමතුන් ගෝල්ෆේස් පිටියේ විතරද අරගල කරන්න හදන්නේ මහාචාර්යතුමා?

  • @superior_in.exteriors
    @superior_in.exteriors 2 ปีที่แล้ว +59

    ඇයි දෙයියනේ මුන්ට හෙන ගහන්නෙ නැත්තේ. 🥺🥺🥺

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +1

      මුංටහෙනපිට හෙන ඉල්ලමු

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว +47

    චමුදිත ඔයා ඉදිරිපත් කළේ අතිවිශිෂ්ට වැඩසටහනක්... හුදෙක් අහිංසක ලංකාවේ ජනතාව දැනුවත් කරපු... ගොඩක් ස්තූතියි ඔබේ වැඩසටහන තව දිගටත් ඉදිරියට කරගෙන යන්න චිත්ත
    ධෛර්යය ප්‍රාර්ථනා කරමු... ඔබට ජය අපේ අහිංසක අරගලයට ජය වේවා

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ปีที่แล้ว +33

    මේවා ඇහුවම පුදුමයි. රාජප්ක්සල වෙගේ හොරු කොහේවත් නැහැ .ඔබ තිදෙනා ගේ පැහැදිලි කිරීම විශිශ්ටයි. .බොහෝ තුතියි..✌️💕

    • @nizamdeen5805
      @nizamdeen5805 2 ปีที่แล้ว

      We will have to telecast to public vision. Few people only know about this clarification.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +10

    චමුදිත අතිවිශිෂ්ඨයි නියම 👍🔥 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ඔබතුමාලා 👦👦👦 දෙනාටම ස්තුතියි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼 ජෙසු පිහිටයි ✝️☦️☦️

  • @stst731
    @stst731 2 ปีที่แล้ว +46

    ගමේ gramasewaka ඉඳලා දේශපාලනයට සම්බන්ධ hema එකාම වගකියන්න ඕනේ

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว +1

      Hariyata hari sanwardhsna samith megraamasrebakalath samaga horaksm karsnawaa.

    • @jayanthakothalawala4807
      @jayanthakothalawala4807 2 ปีที่แล้ว +1

      චමුදිත ගොඩාක් ස්තුතියි මේදැනුවත් කිරීම ගැන.

  • @nadeeshanideepthika8299
    @nadeeshanideepthika8299 2 ปีที่แล้ว +177

    චමුදිත මහත්තයො ඔයාට ගොඩක් ස්තූතියි. අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියල අද හොදටම දැනගත්ත. ගොඩක් දුකයි මේව ඇහෙද්දි . ඇත්ත අපි ඉස්සරහට ගෙනවට පින්. 😭😭😭

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 ปีที่แล้ว +74

    චමුදිත කියන්නෙ පට්ට මීටරයක්,ඕනිම ක්ෂේත්‍රයක් ගැන ,ඕනිම සම්පත්දායකයෙකු සමග තර්කානුකූලව වැඩසටහන මෙහෙයවන්න දක්ශතාවයක් ඇති මාධ්‍යවේදියෙක්.අපෙ සර් ටත් බුදුසරණයි

  • @kanishkawijewardane4552
    @kanishkawijewardane4552 2 ปีที่แล้ว +13

    Hats off Professor Anura, you are a true patriot !!! Thank you for sharing this knowledge.
    You should join to develop a new Sri Lanka !!

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +45

    මහජන මුදල් වලින් වැටුප් කොමිස් ලබපු මේ රටේ රාජ්‍ය ආයතන වල සියළුම නිලධාරීන් ද පන්නා දැමිය යුතුයි

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +54

    _විලිලැජ්ජාවක් ගැවිලාවත් නැති එවුන් රට අඹ ගෙඩියක් කනව වගේම කාල !_

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +23

    ලන්කාවේ හිටපු පාලකයෝ ගේ සියලුම වත්කම් ආපසු අරගෙන ජනතාව ට ලබාඩිය යුතුයි .ඔබ තුමන්ලාට ජයවේවා .

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว +1

      ්‍රඔවු හැමෝම හොර කරල මඩිගහපුව. හංගපුවා.

    • @rajapaksecyril5928
      @rajapaksecyril5928 2 ปีที่แล้ว

      ඔබතුමා වෙනුවෙන් ජිවිතය වුනත් පූජා කරන්න ලැස්තියි

  • @georgefernando6426
    @georgefernando6426 2 ปีที่แล้ว +18

    දෙවෙනි දිගහැරිම බලපොරොත්තුවෙන්!!! " පරිස්සමින් "👍👍👍👍👍❤❤

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +58

    අපේ ජනතාව දැනුවත් කල ඔබ සියළු දෙනාටම ස්තුතියි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +67

    මාරුවෙන් මාරුවට දෙශපාලුවො හොරා කාපු වා නැවත ගන්න කටයුතු කරන්න

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว +6

    චමුදිත මහත්තයෝ ඔබට කොහොම ස්තුතියි කරන්න ද?ඔබ තිදෙනාම පරිස්සමින් ඉන්න ..බුදුසරණයි .

  • @udaracool6586
    @udaracool6586 2 ปีที่แล้ว +8

    චමුදිත නියමයි ආසයි පත්තරේ විස්තරේ අහද්දි ඔබ දෙපලටත් නිදුක්නිරෝගි යෝදබලශක්තිය ලැබේවා බුදුසරනයි

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +101

    _සල්ලි අච්චු ගහපු විදිහත් එළියට ආවෙ මෙහෙමයි. උන් පයිසෙකට ගනන් ගත්තෙ නැහැ. මේ පාලකයො කොයි තරම් පල්හොරුද !_

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Ammo khamba horu yoko khlakhanni😤😤😤😠🇦🇪

    • @keshisooriyadasa2821
      @keshisooriyadasa2821 2 ปีที่แล้ว +1

      Horu allanna ba kiyaladha kiyanna hadannee

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +1

      @@keshisooriyadasa2821
      නෑ. නෑ නෑ !!! ඒත් මුන් මොනව කිව්වත් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැනෙ_

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +2

      සල්ලි අච්චු ගහපු කම්පැණියෙ වැඩ කරපු කොල්ලො දෙන්නෙක් අදටත් නෑලු 😢 අතුරුදහන්

    • @ariyapradeepamarawera7851
      @ariyapradeepamarawera7851 2 ปีที่แล้ว

      සල්ලි අච්චු ගැහිල්ලෙත් කිසිම වංචාවක් නෑ ඔය බොරුමයි කියල කොම්පැණියෙ එකෙක් ඇවිල්ල ලස්සනටම හෝදල ගියානේ 🙄

  • @markdesilva1
    @markdesilva1 2 ปีที่แล้ว +26

    Good interview! Especially, I highly respect Prof. Anura Kumara since he is a Highly qualified honest person with a sense of responsibility. Waiting to see the next interview.

  • @wsfernando9878
    @wsfernando9878 2 ปีที่แล้ว +29

    කොල්ලනේ හොයපල්ල අන්තර්ජාලයේ ගිහින් මුන්ගේ හොර සේරම මුන්ට ලේසියෙන් යන්න දෙන්න එපා ..අපේ තරුන පරම් පරාවට බාරයි රට බේර ගන්න ඔබලාට ජය මේ පාර තමා අපේ කොල්ලෝ නියම තැනට ආවේ සාමකාමී අරගලය ට ජය වේවා 🇱🇰🙏🙏🙏🙏

    • @sumanawijekoon9578
      @sumanawijekoon9578 2 ปีที่แล้ว +2

      යන යකා කොරහ බිදගෙන යනව කියල තියෙනවා නෙ ඒනිසා ඔයා ලට හානිකරගෙන යයි ඉතාම පරිස්සම් විය යුතුයි

    • @sanjayaranaweera5369
      @sanjayaranaweera5369 2 ปีที่แล้ว

      Nu

    • @sanjayaranaweera5369
      @sanjayaranaweera5369 2 ปีที่แล้ว

      B
      .
      ,
      Niyamai.chh.,,.
      .
      ..niyamai.chmudithaa

    • @lalithafernando3369
      @lalithafernando3369 2 ปีที่แล้ว +1

      අනිවා ජයවේවා අපේ කොලු කෙලින්ට

  • @asankapriyanath1628
    @asankapriyanath1628 2 ปีที่แล้ว +57

    ඔබ වැනි නිර්භීත මාද්‍්‍ය වෙිදීන්ටත් මේදේවල් රටට එලිකරන ඔබ වැනි උත්තම යන්ටටත් හිසනමා අාචාර කරමි. තෙරැවන් සරනයි!

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.

  • @chandimaariyarathna6734
    @chandimaariyarathna6734 2 ปีที่แล้ว +75

    සියක් ආයු ලැබ.... මගෙත් ආයු ගෙන... ඔබලා ජීවත් වේවා... චමුදිත මහතාණනි.... පරිස්සමින්.. පළමුවත්... දෙවනුවත්... තෙවනුව මගේ මෞභිම...

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 2 ปีที่แล้ว +20

    Thanks prof. Very good explanation.

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +7

    ස්තුතියි චමුදිත

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබලා තුන්දෙනාම හොරු ගැන කතා කිරීම පිළිබඳව ඔබලාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @wijasiri376
    @wijasiri376 2 ปีที่แล้ว +32

    නියම කතාව ඇත්ත වශයෙන්ම ඔබ තූන්දෙනාටම බුදු සරණයි සියලුම දෙවිපිහිටයි ජය වේවා සමගි ජන බලවේගයට ජය වේවා

    • @chanibandara9332
      @chanibandara9332 2 ปีที่แล้ว +1

      සමගි ජනබලවේගෙ ඉන්නෙත් හොරු තමයි..

    • @sura7667
      @sura7667 2 ปีที่แล้ว +1

      සමගි ජන බලවේගය උන් අන්ඩු කරපු කාලේ කරපුවා අමතකයි වගෙ

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 2 ปีที่แล้ว

      උන් කරපුවාත් එක්ක (අසමගි ජන බලවේගය )තමයි මේ කියන්නේ.

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +111

    චමුදිත කියන්නේ ජාතියේ පිනට බිහිවූ බිහිවූ මාධ්‍යවේදීයෙක්❤❤❤❤

    • @fathimarifaya9516
      @fathimarifaya9516 2 ปีที่แล้ว +2

      Love ❤️❤️❤️💝

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +2

      🙏🙏❤️❤️🙏

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @kavinduheshan6229
      @kavinduheshan6229 2 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @martinjustin6698
      @martinjustin6698 2 ปีที่แล้ว

      මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.

  • @chanibandara9332
    @chanibandara9332 2 ปีที่แล้ว +14

    චමුදිත ඔබ බොහොම පරෙස්සමින්.අපී ඔබට බොහෝ ආදරෙයි.ඔබ ජාතියට මහා සම්පතක්..ඔබේ ජීවිතේට හානියක් සිදුකරන්න පුලුවන් ඇත්ත හෙලිකිරීමට යාමේදී..ඔබව ත්‍රිව්ධරත්නයේ බලයෙන් ආරක්ෂා වෙත්වා..

    • @lalhettiaratchi1768
      @lalhettiaratchi1768 2 ปีที่แล้ว

      සහයෝගය ඉදිරියටත් ලැබෙිවා.

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 2 ปีที่แล้ว +3

    චමුදිතයෝ ස්තුති ඕයි මේම දැනුවත් කරනවට.
    ඒ වගේම අහන ප්‍රස්න වලට උත්තර දෙද්දි ගෙම්බ වගේ පනින්නෙ නැතිව ඉන්නව එයාට පැහැදිලිව උත්තරය දෙන්න.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +23

    මහ වුන් හොරා කාපු හැම සතපහක්ම නැවත ගන්න ඕනි.

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +39

    විගණකාදිපති නොවේ මහා බැංකුවේ හිටපු දෙන්නෙක් අනිවාර්යෙන් මේවට වගකිව යුතුමයි අර්ජුන් මහේන්ද්‍ර සහ කබ්රාල්... ඔකුන්ගේ සියළුම දේපොළ පවරා ගන්න ඕනේ port city වල කාබ්‍රල් ගේ පුත්ගේ නමින් තියෙනවා සමාගම් මේවට සල්ලි කොහෙන්ද ?

    • @spicymagic9390
      @spicymagic9390 2 ปีที่แล้ว +3

      ඔය මහ බැංකු හොරකම වුනේ දැන් ඉන්න මහ බැංකු අධිපති නන්දලාල් මහතාගෙන් සහයෝගය ඇතිව. මේ ඉහළ නිලධාරීන් ඉනිම ස්ටේෂන් එකක් කරොත් සෑහෙන හොරකම් කරලා තියෙනවා. ඔය ඔක්කොම නිලධාරීන් අඩුම තරමින් පිටරට වල PR එකක්වත් අරන් තියෙනවා. ඔය හැමෝම මගේ අයථා විදියට ඩොලර් ලංකාවෙන් පන්නලා තියෙනවා. ඔහොම කවදාවත් investigation කරන්නෑ. ලොකු ලොකු අය හැම එකටම ගෑවිලා ඉන්නේ

    • @nilminidamayanthi7008
      @nilminidamayanthi7008 2 ปีที่แล้ว +1

      Mewa keyanawa venturi nada.

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 2 ปีที่แล้ว +1

      @@nilminidamayanthi7008 ඔව්... රටේ ජනතාව හැමදාම බලය දෙන්නෙ දෙපැත්තේ හොරුන්ටනෙ එක සැරයක් බලය දෙන්න ඕනේ npp මාලිමවට මුන්ව පෝලිම් ගස්සල ගේන්නෙ එදාට....

  • @ariyawathiariyawathi4971
    @ariyawathiariyawathi4971 2 ปีที่แล้ว +4

    චමුදි මහත්තයාට තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා . ඔබතුමාට ඡයෙන් ඡය.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +8

    ගොඩක් කරුණු දනගත්ත අනික් තොරතුරුත් ඉතා ඉක්මණින් බලාපොරොත්තු වෙනවා ඔබතුමලා සියලුම දෙනාට ස්තුතියි තේරුවන් සරනයි දෙව් පිහිටයි

  • @peaceandharmony4062
    @peaceandharmony4062 2 ปีที่แล้ว +188

    ඔයාලා තුන්දෙනාට සියලුම දේවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲☸️🕉️🛐☪️✝️

    • @somarathnavideo3098
      @somarathnavideo3098 2 ปีที่แล้ว +1

      argala karuvange arakshawa

    • @mohammedsiraj3525
      @mohammedsiraj3525 2 ปีที่แล้ว +3

      Budu saranai..🙏
      In shaa allah..🙏
      God bless 🙏..
      ❤️❤️❤️

    • @hamednearsdeen4053
      @hamednearsdeen4053 2 ปีที่แล้ว

      ඔබතුමන්ලා මොනතරම් උත්සාහ ගත්තත් ජනතාවට තේරුම්කර දෙන්න
      පාදඩ දේශපාළුවන් ජනතාවට ටොපිය සූප්පු කරන්න දීලා තියෙන්නේ "කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයට ගහන එන් ජී ඕ කාරයන්ගේ කුමන්ත්‍රණ කියලා
      ජාතිවාදයෙන් අන්ධ වුන ජනතාවක් ඉන්න රටක විනාශයක් මිස ගොඩ ඒමක් ගැන සිතීම විහිළුවක් මහත්තයා
      අද සංහිඳියාවක් ගැන උදම් අනන සමාජයට හෙට ඔවුන්ගේ පන්සලක බුදු පිළිමයකට ගලකින් ගහලා ලොකු විනාශයක් කරන්න රටට ජාතියට ආදරේ ඇති ජාතිමාමකලට අවශ්‍ය වන්නේ ඉතාම සුළු කාලයක්
      මගේ අදහස නම් මේ සුන්දර රට ජාතිය විනාශ කළේ
      පාදඩ දේශපාළුවන් හා සාසනයට වඩා ආසනයට කෑදර පාපකාරි චීවරධාරින් ......

    • @punchirathnayake8993
      @punchirathnayake8993 2 ปีที่แล้ว

      කොනක ඉඳල මෙි හැමඑකාටම හෙනම ගහපන්.මම කීවෙ එ්කනෙ j.r.ගෙ අැට 8 කන්ටගිහින් කෙලව ගත්ත කියල.

    • @irs7845
      @irs7845 2 ปีที่แล้ว +1

      🤲🤲🇱🇰

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +24

    ඔබතුමන්ලාට ගොඩක් ස්තුතියි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +8

    චමුදිතට ස්තුති කරන්න වචන නෑ මේවගේ රටට ආදරය කරන උගත්කමක් නිලධාරීන් ජනතාවට පැහැදිලිව තේරුම් කර දීම රටට වෙච්ච දේ .

  • @gayanisirimanna1154
    @gayanisirimanna1154 2 ปีที่แล้ว +6

    ඔබ තුමන්ලා තුන්දෙනාට සම්මා සම්බුදු සරණයි. ඉතාම පරිස්සමින් ඉදිරි කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +217

    උසාවිය වහාම වසර 20ක සිට වත් ලංකාවෙහිටිය සියලු පාලකයො විගනකදිපතිල හිරේට යැවිය යුතුයි..

    • @storyteller9876
      @storyteller9876 2 ปีที่แล้ว +5

      Ranja kiwwa wage lankawe law bodies uth pattama corrupt athi.ekai naduwak iwara wenne naththe

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว +9

      Gaaminii wijeesingha horek nove. hondha mahaththayek

    • @VisitMelb
      @VisitMelb 2 ปีที่แล้ว +2

      Audit නෙවෙයි investigations කරන්න ඔනේ උන්ගේ ගෙදර servants ලා drivers ලගෙ ඉදලා පාවිච්චි කරපු ඕක්කොම telephone numbers වල ඉදල

    • @blackeagle6334
      @blackeagle6334 2 ปีที่แล้ว +2

      Unge malagewal ganna wenneth hiree naki set aka😂🤣

    • @a.mhussaindeen6560
      @a.mhussaindeen6560 2 ปีที่แล้ว

      @@VisitMelb oroo0fiogfroofzTgfopayGgfxiyuf0ifggfoodzipggipdopaoygiodoprdiigpidiydigfio0qotgfgiipaiiggdo0qdsgpo0fzigftppddffgfogopdifgfiopua0iggiidoa0gfgpodgggiidipezggipdidofzfgggoypfygggioepygqtpyfopaogdogitypyqooyaopaotggdiopTggggooDqaigiofaftiyidoyfggiroypaggtuopgyggfooaogfgoifogodirgyoowzgoygfgo0toutggiigoezgggfgoyprzdogggopdzfgigoy0fggIxigpedaooeggiyyoyzgyrgyorpqgggggogpwz0iggiyyfoyprzggiyoydoggipxigoYgfgfiygoyptggowggoaieqoyoypsyigiyoypwuggggooaiegggoyptdgeggyyidopaigfiyoaya9ggggogpsogfotqtodootqogfyodoqoggdooypysggfsopaiiggaddooggoyprdiiggiido0ezfggiyro7fooggiuypwzfghgioepyygggo7aitggiidppedaiggggopatgirgowpaoosiagqiyowa0itragoqogpezoigiixofp0qfggfiigptdgiggitxo0aodggyyoaowgggiyordggityptsgfsgggoy0eziggiuiufouzgfiixiodpaoofoofoiogoqdpordaoqipyxidopedaofiaggiydooydggGrotoraqoiggioypedaoggtaiuypezoggqoaqfoafoowpdogitroifoogggiygoprzigggroypuaqoyfggiepefoigpyyowpaoyqioyptdggfggyfpesgggiyuoypaigggiogpegfgixiyowpaiggggiopwfpigfgigprdoofdosouopwdogguyyoaotggditogpaogfgoyoqoiwpydodopraqogggioypqdoogpfydoypsoaofgiidppeothgggiofoyprzggggfogoaouggirioyuafagiuyoedioygpoofosogpgiyyoeogggggogpedaofdoggiriptreaoggiydopefoprgaiyroguOzeiaggpezooggptrgpwaoiyagggpepsiiggdoprdagggpopyioggfiydpefodigfxiiiypedaofgyroypedatoggufxipdoiaoggyfxiepyygggiidoeoafgggortedafgpteoypwdogggipdooepaafggiogpedafiiggiiroypwdfggitdoowfotgfgdogopgdaoggggpxodoygqosgitdoygpipuragpwdugfpoypaoiqiigypwdfggfiydooaooyrgiiowdogaiupdoaoofggggopwdogaotupayaoogiotoaooyt

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว +37

    💥 R&J construction කියන්නෙ මහින්ද මහත්තයාගේ කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි එකක්. නුමුත් ජගත් කියන කෙනා තමයි අයිතිකාරයා විදියට ඉන්නේ. R කියන්නෙ රාජපක්ෂ J කියන්නෙ ජගත්. ගොඩක් පාරවල් හදන්නේ ඔය කොම්පැණි එකෙන්. ඉතිං මොනවද කතා. 😭😭😭😭😭😭😭

  • @colombofun8330
    @colombofun8330 2 ปีที่แล้ว +6

    ස්තුතිවන්ත වෙනවා රටට ඔබ කරන සේවයට චමුදිත....අනික් මාදයවේදින්ටත් ඔබ ආදර්ශයක් .....

  • @d_n_egodagedara392
    @d_n_egodagedara392 2 ปีที่แล้ว +26

    වැරද්දක් සිදු උනාට පස්සේ ඒක නැවත වෙන්න දෙන්න බැහැ හොදම දේ ඒ වැරැද්ද නිවැරදි කරගෙන යන එක .අරගලයට ජය වේවා!🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +33

    ජාතික ධනය නැවත ලබා ගැනීම ට කටයුතු කරන්න, එහෙම නොකර කොච්චර කතා කළත් හැමදාම එකම විදියටම ඉදිරියට ත් හොරා කනවා

  • @mghem2012
    @mghem2012 2 ปีที่แล้ว +7

    Superb....මෙ පිලිබදව දැවන්ත සංවාදයක් රටතුල ගොඩනැගිය යුතුය....

  • @vernontissera
    @vernontissera 2 ปีที่แล้ว +4

    ජනතාව දැනුවත් කල ඔබ සියළු දෙනාටම ගොඩක් ස්තුතියි

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +4

    බොහෝම හොඳයි,,ජනතාවට කරන මේ පැහැදිලි කිරීම ගැන අලි බබා සහ හොර නඩය වහාම අත් වැල් බැඳගත් ජන පවුරකින්,,මුන් එළවලා දාමු,,

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +22

    රාජපක්ෂ පවුල මේ රට විනාස කරා

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +71

    සත්‍ය මෙය තමා, මෙය ජනතාව තේරුම් ගත යුතුය ..225 ම විගනනය කරන්න ඕන

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว +1

      Ape anura kumaara sahoomiita pera ira vAdasatahanakadhi vigananayen horu allanna bAri bawath c. I. D. Vimarshanayakin thamayi eeka karanna puluvan bawa pAhAdhiliva kiwuvaa. Eeka balanna sathiyakata pera vage thibune.

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +1

      @@dilaniperera7509 ow anura kumara baya natuwa kiwwa eeka
      Eya horek nemey nisa

    • @hemantharathnayake4815
      @hemantharathnayake4815 2 ปีที่แล้ว

      Wigananayen behe. Anura samaga, Hari TV april 21 interview eka balanna.

    • @wsfernando9878
      @wsfernando9878 2 ปีที่แล้ว +1

      උන් විතරක් මදි උන්ට හොරා කන්න ඉඩ සලස්වා දෙන රාජ්‍ය සේවකින්වත් විගනනය කරන්න ඕනා උන් තමා ඕවට අත්තසන් කරලා දෙන්නේ

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +24

    දේශපාලඥයින්ගේ සියළු වරප්‍රසාද සහ බලතල ඉවත් කර ප්‍රමාණවත් වැටුපක් පමණක් ලබා දිය යුතුයි.. එවිට දේශපාලඥයා නීතිය, අධිකරණය සහ ජනතාවට පහලින් සිටින අතර ඉදිරියේදී අවංකවම රටට ආදරේ අය පමණක් දේශපාලනය කරාවී..

    • @wijithkumara5122
      @wijithkumara5122 2 ปีที่แล้ว

      බොහොම හරි..නවත නවතත් කියන්න.

  • @chavikakumari5417
    @chavikakumari5417 2 ปีที่แล้ว +11

    චමුදිත ගෝඩාක් පරිස්සමින් යන එන ගමන් 🙏❤❤❤❤❤❤❤❤❤

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +21

    ශ්‍රිලංකාවේ සූරාබදූ දෙපාර්තමේන්තුව, දිනකට රුපියල් මිලියන 300,,,400 ක්, බදූ ආදායම හොරකම් කරනවා,කාටද මෙක කියන්නෙ, ප්‍රධාන කාර්යාලයේ 3,,4 දෙනෙක්, වැඩි මණත්, වයින් ස්ටෝර්ස්,. ර.බී, 4 බලපත්‍රය අතයට,රූපියල් ලක්ෂ 700 යයි, නියම මං කොල්ලවලට සමානයි,3-4 දෙනෙක්.ගේම ගහන්නේ.නිති ගරූක නිලධාරීන් නිහඩයි.සියළු තොරතුරු.සතය්‍යයි.ටයිකොට්.දාලකරන හොරකම් මෙවා.!!!

    • @vijithananda2602
      @vijithananda2602 2 ปีที่แล้ว

      Ai kaata hari kiyannako bro. Chamuditha wage

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว +30

    මොලයක් තියන මිනිස්සු එක්ක හරයක් තියන දෙයක් කතා කිරීමට රෙස්පෙට්!!! 👍🤟🤟

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +37

    Can't we get back the money looted by the politicians? මේ දේශපාලන හොරුන්ගෙන් නැවතත් මුදල් ලබාගන්න ක්‍රමයක් නැද්ද? නීතියෙ පිහිට අපිට නැද්ද?

    • @asanga88
      @asanga88 2 ปีที่แล้ว +3

      Now we have to find ways to get those money back.

    • @nilminideen5296
      @nilminideen5296 2 ปีที่แล้ว

      Many countries are involving in Uganda for money laundering .that's the disadvantage of globalisation.

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 2 ปีที่แล้ว +11

    Dear Chamuditha, thank you for updating us about the corruption that had happen among the Srilankan politicians. I would really appreciate if you can bring people who can give a plan to bailout Sri Lanka and discuss how they can support the innocent people. We all know about all the politicians. Looking forward for the next session with the two professionals.

  • @claudwign1722
    @claudwign1722 2 ปีที่แล้ว +14

    Chamuthitha you had a great conversation with these two excellent people. As I am living in Switzerland I know that Credit Swiss bank is listed as money laundering bank. Now this Bank have lots of issues. UBS bank also the same but not yet cought in the list. Thank you Chamuthitha to have this conversation. Take care and God Bless you all always.

  • @daanslvlogs8071
    @daanslvlogs8071 2 ปีที่แล้ว +13

    ගොඩක් තොරතුරු දැනගත්තා වටිනා කතාබහක්

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 2 ปีที่แล้ว +2

    ලෝකෙ වටා ඉන්න ඉතාම බුද්ධිමතුන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න. ඔබලාටයි එය කරන්න පුලුවන්. අපේ ආදරණීය, බුද්ධිමත්, නිර්භීත ඒත් අසරණ තරුණ පරපුර ඔබට ඒ අවස්තාව උදා කර දී ඇත. ව්ද්වතුනේ අපේ මේ සුන්දර රට බේරගන්න. වෙන කාටද අප මේ අවනඩුව කියන්නෙ. පනප්‍රිය, ප්‍රසිද්ධ ක්‍රීඩකයන් උගතුන් මේකට ක්‍රියාවෙන් ඉදිරිපත් වෙන්න. මේ විදියට සාමාන්‍ය මිනිස්සුන් දැනුවත් කරණ ගමන් ප්‍රායෝගිකව මැදිහත් වෙන්න.
    🙏🙏🙏

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 2 ปีที่แล้ว +15

    අනේ පුළුවන් ඉක්මණට මෙි දේශ පාලුවො එළවා දමමුකො.මුන්ට මොනවද කරන්නෙ කියල හිතාගන්න බැරිවයි අපිනමි ඉන්නෙ.

  • @Ishara.C.H
    @Ishara.C.H 2 ปีที่แล้ว +17

    Respect chamuditha 👍👍

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว +10

    Great explanation thank you both of you professors and Mr.Chamuditha 👍👍👍👏👏👏

  • @sarathfernando5862
    @sarathfernando5862 2 ปีที่แล้ว +37

    අපේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු එලියට ආපු එක රටේ වාසනාවකට ජයවේවා ..ජයවේවා... ජයවේවා බුදුසරණයි දෙව්පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @palitharathnayaka4542
    @palitharathnayaka4542 2 ปีที่แล้ว +15

    කව්ද රාජපක්ස පව්ලේ ඉස්සෙල්ලා මැරෙන්නේ අනික් උන්ට පේන්න පනුවෝ ගහල කුනුවේල මැරෙන්න ඕන , දෙයියනේ අපේ රට අපිට ආහපහු දෙන්න.....🙏🙏🙏🙏

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +10

    රාජපක්ෂ පරම්පරාවටත්,,,, උන්ගේ මස් කටු ලෙවකන උන්ටත් හෙන හතම වදින්න ඕන👺👺🪱

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +13

    චමුදිත මොකා එක්ක මොනා කතා කලත් වැඩක් නෑ මුන් රට කෑව අපි 🤣🤣🥰🥰අපේ මේ රට ගොඩ ගන්න කාටද පුළුවන් මේ වෙලාවට ඕනේ මේ වගේ කතා නොවේ කෝ ජොනි ලංකාවේ නැද්ද ඕක ඔය පර බල්ලා හිටියේ මගේ පන්තියේ අද මොකද කුරුණෑගල අපි බලන් හිටියේ ජොනි හරහා රාජපක්ෂ කුරුණෑගල ගෙනාවේ ජොනි ඇත්ත ඒක ඕකට ජොනි පොන්නයෝ මම බය නෑ තෝ පර බල්ලෙක් අපි කුරුණෑගල තෝ පරිස්සමින් හරි වේදනාවෙන් තෝ පොන්නයෝ කෙටිම උත්තරේ උබ ජොනි පරිස්සමින් හරි වේදනාවෙන් උබ කුරුණෑගල ජය ගන්න අපි දෙන්නේ නෑ පර බල්ලෝ

  • @veronikaveronika3332
    @veronikaveronika3332 2 ปีที่แล้ว +4

    චමුදිත පුතේ ඔබ කරන සේවයට ඔබට ත් ඔබගේ පවුලේ සියලු දෙනාට ම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @n.d.gamage5243
    @n.d.gamage5243 2 ปีที่แล้ว +4

    මේ කතාව හරියට හරි. හැම තැනම අල්ලස්,දූශනය, වංචාව. මම පු්ගලිකවම මෙවැනි අවස්ථා වලට මුහුණ දීල තියනවා.

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 ปีที่แล้ว +21

    විගනකාධිපති ගේ භූමිකාව පාර්ලිමේන්තු වට ලබාදෙන වවාර්තාවකින් අවසන් වේ.ඔහුට ඊට වඩා ගතහැකි පියවරක් නැත. අධිකරණ ක්‍රියාමාර්ග ගතහැක්කේ අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමනි.

    • @najrsam6754
      @najrsam6754 2 ปีที่แล้ว +2

      ඇත්ත. විගනකාදිපතිලා වගකිවයුතු බව කියන්න පුළුවන් මේවා ඔහුගේ වාර්තාවල ඇතුලත් නැත්නම් විතරයි.

    • @rasikadamayanthi3744
      @rasikadamayanthi3744 2 ปีที่แล้ว

      @@najrsam6754 sini badu wanchawa viganakadhipathi helidaraw kara e salli nawatha rajayata pawaraganna one kiyalath kiwwa

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว +9

    💥උත්තරේ දෙනකං හිටපන්කෝ චමුදිත.😂🤣😂🤣😂🤣😂🤣😂

  • @jend8192
    @jend8192 2 ปีที่แล้ว +4

    You are a strength to our country Mr.Chamuditha! Stay blessed always 🙏

  • @wsfernando9878
    @wsfernando9878 2 ปีที่แล้ว +30

    දැන් තමා හොර සේරම එලිවෙන්නේ අපේ කොල්ලන්ගෙ අරගලය ට ජය වේවා

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +18

    ජනාධිපතිතුමනි! ඔබ තුමා ඇතුලු රජය ඇයි මෙතරම් ප්‍රමාද ? අහෝ! එය විශ්මයකි! තමන්ගේ පක්ෂයේ ඇතැම් මැතිඇමැතිවරු හා මහා නායක ස්වාමින් වහන්සේලා චෝදනා ඉස්මතු කොට ඔබලාට ඉල්ලා අස්වෙන්නට කියන්නේ අහිතකින් නොවෙයි. එය ඔබලා සතු යුතුකමක් වශයෙන්ය. ආචාර්යමහාචාර්යාදී උගතුන් කියන්නේ ඒ යුතුකම ගැනම වෙයි. මේ රටේ ඔබලාගේ හිත, අහිත, මධ්‍යස්ථ යන බහුතරයක් කියාපාන්නේ වරදක් අතපසු වීමක් ඇති බැවින් ඉල්ලා අස්වෙන්ට කියන්නේ වෙයි. ⁣මේ රටේ දසක හතක සිට පැවත ගෙන එන්නේ මහාජනතාවට අයත් රජයකි. වරද පිළිගෙන එයට දැහැම් ප්‍රතිචාරයක් දැක්වීම සැබෑ බෞද්ධයෙකුගේ ලක්ෂණයක් බව දතයුතුය.

  • @chandana1890
    @chandana1890 2 ปีที่แล้ว +2

    ඔබ. වීර පුතෙක් මෙ වැනි වැඩසටහන් දිගටම කරන්න

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +16

    ⁣මෙවැනි අහිංසක ජනතාවගේ මුදල් හොරා කන දේශපාලකයන්ව එල්ලා මරන දවසක් ලගදිිම එනවා 😭

  • @praneethpj9937
    @praneethpj9937 2 ปีที่แล้ว +5

    Trending යන්න ඕනේ මේක

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +10

    අමු අමුවේ නීති 02ක් ක්‍රියාත්මක වන රටක අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ඔබ 03ටම අපගේ උත්තමාචාරය..

  • @tilaksenaratna3934
    @tilaksenaratna3934 2 ปีที่แล้ว +22

    චමුදිත බොහොම වැදගත් මේ වගේ සාකච්ඡාවන්. ඒකට බොහොම ස්තූතියි.හැබැයි ආරාධිතයන්ට එයාලගේ අදහස් ඉදිරිපත්කරල ඉවරවෙනකන් ටිකක් ඉවසීමෙන් හිටියොත් වඩාත් හොඳයි. හැමතිස්සෙම මැදින් පනින්නෙ නැතුව.

  • @shehanidesilva426
    @shehanidesilva426 2 ปีที่แล้ว +1

    Thank you for this. One of the best discussions. Please keep going and please keep making us aware. Please stay safe .

  • @indi15
    @indi15 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් chamuditha.

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 2 ปีที่แล้ว +43

    අනේ දෙවියනේ මගේ රට. ඒතරම් හොරා කාල තියෙන්නෙ මුං තාම නිදැල්ලේ සැපට ඉන්නව. ජනතාවනි නැගී සිටිමු.තව මොනවටද මෙවුන්ව රට පාලනය කරන්න දෙන්නෙ

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว +3

    ජමුදිත සර්ට ස්තුතියි අපි දැනුවත් වෙනවා. මේවා වාගේ වැඩසටහන් ගෙනි යන්න ඔනා ජනතාව දැනුවත් වෙනවා ඔබ තුමාට බොහෝම ස්තුතියි.

  • @sankasoysa3504
    @sankasoysa3504 2 ปีที่แล้ว +2

    Great interview. The whole nation is with you. Thank you very much.

  • @cleopetraducic4301
    @cleopetraducic4301 2 ปีที่แล้ว +6

    I think there needs to be more episode with these gentlemen! One episode is not enough for the this valuable information 🙏👏