පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය. ලංකාව බෞද්ධ රටක් නෙවෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2023
  • Fazl Muhammed Nizar On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 2.2K

  • @venukaglagoda2285
    @venukaglagoda2285 ปีที่แล้ว +17

    අන්තිමේ මේක කරලා තියෙන්නේ සිංහල මිනිස්සු. තම්බියා කපටියා හැමදාම... අපට කෙලවෙන්නේ ඒ නිසා.

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 หลายเดือนก่อน

      Ow mea ' PASKU IRITHA Kare Sinhala Gotabaya / Mahintha Rajaksala

    • @venukaglagoda2285
      @venukaglagoda2285 หลายเดือนก่อน +1

      @@rajahgunasekera7748 ඔව් ඒක ඒම කියමුකෝ, පල්ලිවලට තණකොළ කපන්න කඩු දුන්න එකා කව්ද කියන්න පුළුවන් ද

    • @NajeemFathima-ts3js
      @NajeemFathima-ts3js 11 วันที่ผ่านมา

      තම්පියාට.අනූබලදීලතියන්නේ.
      පිරබල.දැසපාලකයෝ.මේඅයදිනන්න.අයින්සක.මුස්ලිම්.මිනිසූන්ව.
      පාවිච්චිකරාවැඩවරදිනකොට.තම්පිට.දොස්කියනවා.අතීතය.කරපූව.කොත්තූ.වඳ.බිරෂියර.දොස්තර.
      දපූල්ලමූස්ලිම්පල්ලිය.නූවරසිද්දිය.මූස්ලිම්අයටකරපකොට.නිකන්බලන්ඉන්න.ඇක.ඒදත්අදත්.ඇමයි.

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 8 หลายเดือนก่อน +14

    කවද්ද බන් මුන්ගේ පල්ලි කැඩුවේ හැමදාමත් මේ රටේ අසාදාරනය උනේ සින්හලයන්ට බවුද්ද යන්ට

  • @rizaperera8170
    @rizaperera8170 3 หลายเดือนก่อน +4

    මුන් සේරම මුහුදට දාල පුකට වෙඩි තියල අරාබියට දාන්න ඕනි🤬🤬🤬

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 ปีที่แล้ว +47

    කියන දේවල් වල සත්‍ය දේවල් තියනවා තක්කඩි පාදඩ දේශපාලුවන් ගැන කියන කතාවෙන් ඇත්ත

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +189

    ඉස්සරහට ලගදීම මොකද්ද එකක් වේගන එනවා වගේ දැනෙනවා.. අලුත් නාට්‍ය

    • @darshanibandarage8183
      @darshanibandarage8183 ปีที่แล้ว +5

      ඒකනමි මටත් හිතෙනවා..
      රනිලා නන්ද.... මයිනා කපුටා සහ ගෝඨානන්දලා ගේ පාරේ යමින් අලුත් පිටපතක් ලියාගෙන යනවා වගෙයි..
      නාටකයේ නම පාස්කුවෙි දෙවන කොටස වෙන්න පුලුවන්.........

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +5

      ​@@darshanibandarage8183 චතුරයා චමුදිතයා සුදේව සුදර්මන් (යකඩ හොරා) වගේ තක්කඩි මාධ්‍යවේදියෝ කොච්චර ලංකාවේ ඉන්නවාද..
      ලංකාවේ ආත්මාර්ථකාමී තක්කඩියෝ හැම තැනටම අවශ්‍ය තැංවලට දාගෙන හැම තැනක්ම විකෘතියක් වෙලා..
      තක්කඩි දේශපාලකයන් උංගෙ ගේම ලස්සනට ගහනවා.. ඒකට හැමදාම අහුවෙන බහුතරයක් වහල් නූගත් ගොං හෙලයක්ඛ රාවනා ජනතාව නිසා අපිත් පරිප්පු කනවා ..
      ලංකාවේ හැම ප්‍රෂ්නයකටම මූල බීජය තමයි තක්කඩි දේශපාලකයන් ..
      ආයෙ දෙකක් නෑ ..
      හේතුවට අනුව ඵලය හැදෙනවා..

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +1

      👍

    • @hassan-kb7rc
      @hassan-kb7rc ปีที่แล้ว +1

      Aluth natiyak patangannawa wage

    • @zaharabuhar9514
      @zaharabuhar9514 ปีที่แล้ว

      Chande lagailu puthe

  • @harshanajayarathna5365
    @harshanajayarathna5365 ปีที่แล้ว +166

    මේක බෞද්ධ රටක් නෙවෙයිලු....මේක ලංකාවලු හැමෝටම අයිතියිලු...හැබැයි ලංකාවෙ පොදු නීතිය මෙයාලට අවුල්...රටේ නීතිය නෙවෙයි ආගමේ නීතිය තමයි අපේ නීතීය.. මේක හැමෝගෙමලු හැබැයි නැගෙනහිරින් අපිට වෙනම පරිපාලන ප්‍රදේශ ඕනේලු....ඇහුවොත් ලාංකික පකිස්තානය එක්ක ක්‍රිකට් මැච් එකක් ලංකාව ගැහුවම මුං පකිස්තානික....ඇමෙරිකාව අරාබියේ රටකට ගැහුවම පාරට බැහැලා පෙලපාලි යනවා අපේ මිනිස්සු මරනවා කියලා...හැබැයි ලංකාවෙ ප්‍රශ්නයක් වුනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ....

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq ปีที่แล้ว +4

      Mun denna angoda ya wanna oni

    • @milindadilshan574
      @milindadilshan574 ปีที่แล้ว +9

      Keri ponna thambiyek mu😅😅

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +2

      Ewarakarala danna owne

    • @rakithaheenatimulla5034
      @rakithaheenatimulla5034 ปีที่แล้ว +4

      Ekagai 💪👍 mun hitan inne api otuwo kiyala anthawadiyo

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත තමයි යාලු මේවගේ ගොබ්බයෝ ගෙන්නන්න එපා චමුදිත මහත්තය මුගේ කතාවලට ම්නිස්සු ඇව්ස්සෙනව..හ

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +42

    ශ්‍රී ලoකාව🇱🇰☸️ "සිoහල බෞද්ධ" ☸️🇱🇰රටක්! ... පල්ලි යන අයට හිතට අමාරු ඇති ... කරන්න දෙයක් නැහැ. පල්ලි යන අයට ඒ ඒ පල්ලියට අදාල රටවල් තියෙනවා .... PLEASE PLEASE MIGRATE TO THOSE COUNTRIES AND LIVE HAPPILY ...the lot of you can PLEASE GO! 🙏 others who can respect and live harmoniously with the SINHALA BUDDHIST identity of this country are welcome to stay with us .. 🙏❤️

    • @Messi_ronaldo10356
      @Messi_ronaldo10356 ปีที่แล้ว +4

      🤣🤣sinhala kohomada baudda une kiyanna balanna oya?

    • @CricletSrilankan
      @CricletSrilankan ปีที่แล้ว +3

      Buddhism also came from India right so why are you worriying about that🤣🤣

    • @dexterff8743
      @dexterff8743 5 หลายเดือนก่อน +4

      @@Messi_ronaldo10356 එහෙනම් අරාබි උන් කෝමද මුස්ලිම් උනේ 😂😂

    • @linakiranandakorala2085
      @linakiranandakorala2085 2 หลายเดือนก่อน

      😂😂😂

    • @Christinastephney
      @Christinastephney 2 หลายเดือนก่อน +3

      මේක සිංහල බෞද්ධ රටක් තමයි මොකද ඒකට අවශ්‍ය කරන සියලුම දේවල් මේ රට ලෝකෙටම පෙන්නනවා.
      රට යනකොට ඒජන්සියෙන් කියනවා බෞද්ධ කියන්න එපා ක්‍රිස්ටියන් කියන්න කියලා.😂😂😂

  • @darshana7016
    @darshana7016 2 หลายเดือนก่อน +6

    බලන් යනකොට මතුපිට පේන සමාජෙට වඩා අපිට කල්පනා කරන්න දේවල් ගොඩක් තියෙනව..

  • @Corean4
    @Corean4 ปีที่แล้ว +113

    තොපි සේරටම සාප වෙනවා දරුවන්ට පවා ඒ මිනිස්සුන්ට දීපු දුකට 😠

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +1

      👍

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

      ඔහොම හිතල බැහැ මේ අය ගෙන් නැවතත් සාකච්ඡා කර සිත් පරිවර්ථනය කරන්න පුලුවනි. තරුණ තරුණියන් නැවත නැවතත් දහස් වරක් ප්‍රඤ්ඤාවන්ත විය යුතුයි.

    • @user-xp2lz4eq9r
      @user-xp2lz4eq9r หลายเดือนก่อน +1

      සාපම වේවා 😡😡😡😡

  • @estudio_photography
    @estudio_photography ปีที่แล้ว +21

    ඇත්තනේ රටවල් කොහෙද බෞද්ධ, මිනිස්සුනේ බෞද්ධ වෙන්න ඕන.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +4

      Ethakota meka hamba ratakda?

    • @laknanda7086
      @laknanda7086 ปีที่แล้ว +4

      etakota Arabiaya,Pakistan...?

    • @CHMKPRYSHN
      @CHMKPRYSHN ปีที่แล้ว +6

      එතකොට සෞදිය ඉස්ලාම් වුණේ කොහොමද😂😂

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +1

      හා 😂

    • @talent177
      @talent177 ปีที่แล้ว +2

      ඇත්තටම රටවල් කොහොමද බෞද්ධ වෙන්නේ, බෞද්ධ වෙන්න ඕන මිනිස්සුනේ!
      ~copied

  • @emalinimallika2831
    @emalinimallika2831 8 หลายเดือนก่อน +7

    චමුදිතගෙ ප්‍රශ්න ඇසීමෙ ක්‍රමය හරිම අමිහිරියි

  • @sandunindika2656
    @sandunindika2656 11 หลายเดือนก่อน +46

    කුමන ජාතිකයෙක් වුවත් කශේරුක නම් පට්ට.

    • @user-tr1nc1cn9l
      @user-tr1nc1cn9l 3 หลายเดือนก่อน +2

      මට හිතෙන විදියට මෙතුමා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන රටට වැදගත් පුද්ගලයෙක්.

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 2 หลายเดือนก่อน

      Pukath Deepan

  • @mmn1527
    @mmn1527 ปีที่แล้ว +41

    Chamuditha, if you ask questions please let him to answer them without answering yourself your own questions.

    • @chajeesiri3981
      @chajeesiri3981 ปีที่แล้ว +3

      Yes Chamuditha let the person answer it completely before jumping on to another question.It doesn't suit at all

  • @danukajay463
    @danukajay463 ปีที่แล้ว +199

    18:38
    චමුදිත - ඇයි ඔයාට ගැහුවෙ නැත්තෙ
    අරු - ගැහුවා
    චමුදිත - එහෙනම් මැරුනෙ නැත්තෙ
    😂😂😂😂😂😂😂😂😂😂🤣🤣😂
    ඒක මරු

    • @lahirukodi4493
      @lahirukodi4493 ปีที่แล้ว +3

      😄😄😄😄😄

    • @mihidas2434
      @mihidas2434 ปีที่แล้ว +4

      Piccu pacec bn..😂

    • @drrap1259
      @drrap1259 ปีที่แล้ว +10

      ගැහුව තරම් මැරුන් නෑ😂

    • @thansala
      @thansala ปีที่แล้ว +11

      සිරාවටම ඔය වගේ ගොබ්බ ප්‍රශ්න තමයි අහන්නෙ 😂😃😂

    • @JE-pq4wp
      @JE-pq4wp ปีที่แล้ว +3

      😅😅😅

  • @CHMKPRYSHN
    @CHMKPRYSHN ปีที่แล้ว +55

    මුස්ලිම් මිනිස්සු බහුතරයක් ඉන්න රටවල් ඉස්ලාම් රටවල් කියද්දි හොඳයි. පෝස්ටරයක් ගැලෙව්වත් ගහලා පණ පිටින් පුච්චද්දි හොඳයි. හැබැයි සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න රටට සිංහල බෞද්ධ රටක් කිව්වොත් වැරදියි. වෙළඳාම් කරන්න ආපු එවුන්ට මෙහෙ පැලපදියම් වෙන්න දුන්නු රජවරු තමයි මේ වසංගතේ බෝ වෙන්න ඉඩ දුන්නෙ🤮

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 3 หลายเดือนก่อน +2

      Me welawata neda Rajapakshala mathak wenne 😂😂😂

    • @leelaperera1700
      @leelaperera1700 2 หลายเดือนก่อน

      ප්o

    • @jeewanthinil7100
      @jeewanthinil7100 2 หลายเดือนก่อน

      Eke nam ate pare... 🤮

    • @juniouscabral6783
      @juniouscabral6783 หลายเดือนก่อน

      නාටකයේ මුල් හරිය

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp หลายเดือนก่อน +1

      පරයා .

  • @Samarts2013
    @Samarts2013 ปีที่แล้ว +8

    චමුදි තත් එකතු වෙලා වගේ.. ඉස්සරහට අලුත් නාට්‍යයක් බලන්න පුළුවන් වෙයි.. හැමදේකින්ම තැලෙන්නේ මධ්‍යස්ත මත දරන බහුතර අහිංසක දුප්පත් මිනිස්සු...
    තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන්, එක එක පැති බදාගෙන රට විනාස කරන ලොකු තැන් වල ඉන්න මිනිස්සුයි, ඒ මිනිස්සුන්ගේ අසූචි කන මාධ්‍යවේදියෝ ඉන්නකම් මේ රටවල් හදන්න බෑ..

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +81

    කවුරැ කොහොම බොරැ කියලා මිනිස්සු නොමග ඇරියත්। ඉතාම ඉක්මනට මේ අපරාද යට වගකිව යුතු අය නීතිය හමුවට ඉදිරිපත් කිරීමට। හැකි වේවා

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +5

      සූරා 2:191: "ඔබ ඔවුන්ව (මුස්ලිම් නොවන අය) කොතැනක සිටියත් ඔවුන්ව මරා දමන්න ... ඔවුන්ව මරා දමන්න. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මුස්ලිම් නොවන අයගේ) විපාකය එයයි." සූරා 9:5: "එසේ නම්, ඔබ ඔවුන්ව කොතැනක සිටියත්, අවිශ්වාස කරන්නන් (මුස්ලිම් නොවන අය) මරා දමන්න, ඔවුන් අල්ලාගෙන වටලන්න, සහ සෑම සැඟවී සිටීමකදීම ඔවුන් එනතුරු බලා සිටින්න..."

    • @subtitlesmovie
      @subtitlesmovie ปีที่แล้ว +1

      @@thinkerdemetri2326 ubata pissuda wutto

    • @subtitlesmovie
      @subtitlesmovie ปีที่แล้ว

      @@thinkerdemetri2326 2:191 oba owunwa yuda pitiyedi gathanaya karanna kiyala thiyenne ? Uba monada kiyana me boru ubalane lokuma anthwadi

    • @subtitlesmovie
      @subtitlesmovie ปีที่แล้ว

      @@thinkerdemetri2326 Muslim nowana aya kothanaka sitiyath maradamanna kiyala koheda thiyenne?kariya boru hadn quran eka winsa karanna enna epa

    • @subtitlesmovie
      @subtitlesmovie ปีที่แล้ว

      @@thinkerdemetri2326 කුරාන්2:191 මිනිසුන් අතර කලහා ඇති කිර්‍ර්ම ඝාතනයකට වඩා දැඩිය මුහම්මද් ඔවුන්ව යුදපිටියේදීම ඝාතනය කරන්න. මේ වාක්‍ය එතන තියෙන්නේ ඔයා මොනාද මේ කියන බොරු

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +28

    අපි කුවේට් ඩුබායි ගිහින් ඔය විදියට කතා කරානම් බෙල්ල කපල මරනව

    • @karuqatar8147
      @karuqatar8147 ปีที่แล้ว +4

      සවුදිය වගේ ඉරාන්,පකිස්තාන් ගිහින් කියන්න ඒ රටවල් ඉස්ලාම් නෙවෙයි කියල ,අන්න එහෙම කියල ආපහු ආවනම් ඔබව විස්වාසයි

    • @playmax2322
      @playmax2322 ปีที่แล้ว

      boru kiyanna apa ban

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว +2

      ​@@playmax2322 සවුදි නීතිය බෙල්ල කපන එක හැබැයි ඩුබායි එහෙම බෙල්ල කපන්නෙ නැ .ඩුබායි රටේ නීතිය තමා ඉස්ලාම් ධර්මයට විතරක් නෙමෙයි කිසිම ධර්මයකට විරුද්ධ post එකක් හරි ලජ්ජා වෙන විදියට කිසිම දෙයක් කියන්න ලියන්න තහනම් .ලංකාවේ පාස්කු ප්‍රහාරයට විරුද්ධ මුස්ලිම් ආගමට විරුද්ධ f.b.එකේ බැනල දාපු එකක් නිසා ලංකාවේ තුන් දෙනෙක් තවම හිරේ එම්බසියටත් බේරා ගන්න බැරි වුණා අවුරුදු 5ක් එක්ක diraham ලක්ෂ 5.ක් දඩ එහෙම මතක ඒ ළමයි ගෙ ගෙවල් වල අය ලංකාවේ විදේශ සේවා එකට ගියත් මෙහෙ එම්බසිය වුණත් මොකුත් කරන්න බැරිවුණා ..මෙහෙ රජ තුමා කිව්වේ ඕනෑම ආගමක් අදහන්න නිදහස තියෙනවා හැබැයි කිසිම ආගමක් වෙනුවෙන් post එකක් සඟරාවක් හරි ආගමකට ලජ්ජා වෙන වීදියේ යමක් ලියලා කියලා අහුවුණොත් අවුරුදු පහක් හිරේ ඩිරහම් ලක්ෂ 5 ක් දඩ ලක්ෂ 5.කෝටි 5 ක් ලංකාවේ මුදල් වලින් කොහොමද දඬුවම් ..ඩුබායි නිසා හොඳයි සවුදි වගේ නම් කැපුවා බෙල්ල ..මමත් අවුරුදු ගාණක් ඩුබායි නිසා මෙහෙ නීතිය ගැන දන්නවා .

    • @karuqatar8147
      @karuqatar8147 ปีที่แล้ว

      @@playmax2322 එහෙනම් උබ දන්න ඇත්ත කියල දීපන් max මොකද්ද මේවගෙ අම්බරුවො විතරක් නෙවෙයි ඉන්නෙ,ස්ලාම් රාජ්‍ය සහ සවුදි,පකිස්තාන් වෙනත් ආගමක් ඇදහීම ගැන

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 ปีที่แล้ว +4

    මොහු ලෝකයේ මුස්ලිම් රටවල් තිබෙන බව පිලිගන්නවනම් ලොව එකම සිංහල බෞද්ධ රටක් ලෙස මේ රටේ අනන්‍යතාවය පිලිගත යුතු අතර විවිධ ජාතීන් සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීමට ඒ බෞද්ධ පදනම බලපා ඇති බව ද පිලිගත යුතුයි.
    අනෙක් අතට ලොව ක්‍රියාත්මක වන මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ මොහු දරන මතය කුමක්ද යන්න පිළිබඳව දැනගැනීම වැදගත්.
    මන්ද යත් අද මුස්ලිම් කියන රටවල් එදා බෞද්ධ රටවල්.

    • @rishdhamilfer7040
      @rishdhamilfer7040 หลายเดือนก่อน

      What Ha meant was a theocraticc country which means the country is governed based on one purticular religion . Example Iran , Afghanistan vatican are theocratic countries . Sri Lanka and and all other countries are secular nations . Our country is not govern based on a religion . Hope you understand

  • @manujithlakshitha1727
    @manujithlakshitha1727 ปีที่แล้ว +10

    මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පෙනුනේ චමුදිත ඔයාගේ මොලේ නැති කම.මේ මනුස්සයා කවුරු උනත් කියපු ඔක්කොම 100% හරි.රට ගොඩ දාන්න පුළුවන් මනුස්සයෙක් මේ මොලෙන්

  • @nlmalawansakd2049
    @nlmalawansakd2049 ปีที่แล้ว +50

    මෙන්න තවත් ඩ්‍රාමා ඵකක් කමෝන් චමුදිත

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +53

    චමුදිත කෙලින් නොබියව ප්‍රශ්න කරන එක ගැන සතුටුයි. 👌

    • @anushkathjklhjk4551
      @anushkathjklhjk4551 ปีที่แล้ว

      Aw

    • @nuwanathukorala5355
      @nuwanathukorala5355 3 หลายเดือนก่อน +3

      Chamuditha neme aruge kathawa aththa ban

    • @user-zb2wh1ts4k
      @user-zb2wh1ts4k 3 หลายเดือนก่อน +3

      Chamuditha katha karanne skrypt ekakata namuth muslinm unath mohu sri lankikayek vidihata awankai editharai....❤❤

  • @maheshama-ew7vz
    @maheshama-ew7vz 8 หลายเดือนก่อน +5

    දැං මේවට වග කියන එවුන්ට දඬුවම් කරන්නෙ කවදාද?අන්න එදාට නම් සුවෙන් නින්ද යයි මට...ඔබ නියම ලාංකිකයෙක් ෆසාල්...මම ඔබත් සමග..

  • @sarathpathmakumara8953
    @sarathpathmakumara8953 ปีที่แล้ว +17

    මේක වැදගත් කතාවක්. වැදගත් පුද්ගලයෙක්. නමුත් මේ ගොබ්බ චමුදිත ඒක කනවා.
    Chamudhitha be professional

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +112

    මේ අන්තවාදීත්වයනම් මහා සාපයක් බං.... අඩෝ... ලංකාව කවදද බං හැදෙන්නේ 😢😢

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว +2

      Iwarakarala danna owne

    • @lionsodit20matchhighlights4
      @lionsodit20matchhighlights4 ปีที่แล้ว +4

      මයින මල දවසක තමා

    • @thalanaresh
      @thalanaresh ปีที่แล้ว +1

      Gnasara , 225 k merena dawasa

    • @hassan-kb7rc
      @hassan-kb7rc ปีที่แล้ว

      @@lionsodit20matchhighlights4 sira

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@lionsodit20matchhighlights4ඇයි කෙබරකුමාරයා 😅😅😅?

  • @dilinasupuni9800
    @dilinasupuni9800 ปีที่แล้ว +79

    ආගම දේශපාලනය තුලින් වෙන් වීම අනිවාර්යය වේ.

    • @chethilasashmika9045
      @chethilasashmika9045 ปีที่แล้ว

      ⁣අනෙ පලයන් හුත්තො.එහෙම උනොත් හොදට තියෙ අපෙ තිලොගුරු අමා මැණි බුදුන් වහන්සෙගෙ වාම දන්ත දාතූන් වහන්සෙ රැක ගැනීමට ව්‍යවස්තාවෙන්ම බැදිච්ච බෞද්ධ රටක්

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +79

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නරැමයන්ට මෙලවදීත් පරලොවදීත් ඉක්මනින් දඩුවම් ලැබේවා 🇱🇰🇱🇰

    • @ritafernando5049
      @ritafernando5049 ปีที่แล้ว +3

      😂

    • @maneshtharuka2384
      @maneshtharuka2384 ปีที่แล้ว +3

      පරලොව දඩුවම් දෙනවා නම් රටට නීතියක් අවශ්‍ය නැනේ😂 ඔක්කොම නඩු පරලොවදි විසදයි

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@maneshtharuka2384ඇයි ඕයි දෙවියන් වහන්සේගේ අධිකරණයේදී බැරිද?

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +2

      @@mortzkizshikesh9375
      Pake Dewiyanwahanse🤣🤣🤣🤣🤣

    • @Creatortech95
      @Creatortech95 10 หลายเดือนก่อน +2

      Pissuda ban එහෙම එකක් නෑ එහෙනම් පාර්ලිමේන්තුවට මෙලහටත් හෙන ගහලනේ තියෙන දෙස්දෙවොල් වලට

  • @user-ll3kl4vy2s
    @user-ll3kl4vy2s 2 หลายเดือนก่อน +17

    මමත් සිංහල මනිසෙක් නමුත් හැම ජාතියක්ම මනුස්ස අපි හැමොම ජිවත්වෙන්න කැමතියි සතුටින් යමි රටක ඉපදුනානමි ඒ රටට ආදරය කරන්න ඔන රට රකින්න ඔන සම අයිතිවාසිකමි හිමිවෙන්න ඔන ඒකයි ඇත්ත හැම ජාතිකයෙක්ම හැම කෙනාටම ගරැ කරන්න ඔන රටටක් දියුණු වෙන්න එසේ විය යුතුමයි

    • @mohamedrakeebmohamedzuhar9321
      @mohamedrakeebmohamedzuhar9321 หลายเดือนก่อน +1

      ඡන්දෙ ලග එනකොට මුන් දන්නවා ජාතිවාදය හවුසුවත් පොට්ටු වට ඡන්ද ලැබෙනවා කියලා

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 ปีที่แล้ว +10

    චමුදිත....
    බය වෙන්න එපා...
    බහුතරය තවම නිවටයි.
    තව කාලයක් රඟපාන්න පුළුවන්.

  • @ShaanAmith-mf7xh
    @ShaanAmith-mf7xh ปีที่แล้ว +11

    චමුද්දිත අන්ත අසරණ වෙච්චි අවස්ථාවක්

  • @aniledirisinghe2767
    @aniledirisinghe2767 ปีที่แล้ว +9

    මුන් තමයි ලෝකය විනාශ කරන්නෙ.

  • @Mary_jd
    @Mary_jd หลายเดือนก่อน +2

    අන්තිම ප්‍රශ්නට මම නම් එකගයි දේසපාලනෙත් ආගම් එකට පටලවාගෙන රටක් දිඋනු කරන්න බැ. ඇත්තෙනම් කිතුනුවෝ එක්ක තියෙන තරහකට නෙවෙයි පල්ලි වලට බෝම්බ තිබ්බේ එකත් රටේ පාලකයන්ගේ උපක්කරාමයක් 🤨කොහොම උනත් සාදරනේ ඉස්ටවේගන යනවා jeshu phitai 🙏 chamudita sir ට 🙏

  • @shamika77
    @shamika77 ปีที่แล้ว +125

    මිනිස්සු අවුස්සන්න කරන වැඩ... 😥😥😥
    දේශපාලනේට ඔක්කොම යටයි

    • @olivercook8097
      @olivercook8097 ปีที่แล้ว +3

      පලවුත්තො යන්නෙ. මූ කියන්නෙ බොරුද.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +7

      ​@@olivercook8097 වීඩියෝ එකක් දැක්ක පලියට විශ්වාස කරන්න යන්න එපා බං ..
      ඔය හැම දෙයකටම මුල තක්කඩි දේශපාලකයන් .. ඔන්න මම ආයෙත් කියනවා ..
      ඕව යට ඉන්නේ තක්කඩි දේශපාලකයන් . උං ඕකට සම්බන්ධයි. උංට ඕන නිසා තමයි ඔය පාස්කු බෝම්බෙ ගැහුවේ..
      නමුත් ඔය තක්කඩි දේශපාලකයන් මත හදන්න දක්ෂයි .. ඒවට උං යොදාගන්නේ චතුර චමුදිතයා වගේ තක්කඩි මාධ්‍යවේදියෝ ..
      මාධ්‍යවේදීන් කී දෙනෙක් අද වෙද්දීත් උංගෙ යටතේ ඉන්නවද .. කිංස්ලිත් ගත්තා .. කොහොමද ඌ කියපු කෙප්ප ටික?
      මූ හෙට කියයි වැරදීමක් කියලා.. අර කාඩිනල් තුමා කිව්ව වගේ ..
      ඒක නිසා පරිස්සමින් අහපං. අනිවාර්යයෙන්ම තක්කඩි දේශපාලකයන්ගේ ගේමක්..

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq ปีที่แล้ว +2

      Aththa sahathika aththa munta dennatama amathaka wela wage

    • @sanjayamanojuswatthamudhiy5894
      @sanjayamanojuswatthamudhiy5894 ปีที่แล้ว +1

      හිරුනේ රෙනෝනේ අරූ විතරයි අඩු මිනිස්සු ගැන හිතන රෙනෝගෙ park rd එකේ ගෙදර බලපන්කො චමුදිත ඕවා බලනවකෝ

    • @shamika77
      @shamika77 ปีที่แล้ว +1

      @@olivercook8097 කවුද බන් මිනිස්සුන්ට ඇත්ත කියන්නෙ... එහෙම උනානම් ඔච්චර මිනිස්සු මැරෙයිද.. ?

  • @prageethrajapaksha2063
    @prageethrajapaksha2063 ปีที่แล้ว +54

    මටනම් මේක දැක්ක ගමන් මේ සාකච්ඡාව ඇහුව ගමන් හිතෙන්නෙ ඊලඟ සහරාන් කියල.

    • @playmax2322
      @playmax2322 ปีที่แล้ว +1

      rajpaksh na wasgame hati

    • @9thscapeproductions680
      @9thscapeproductions680 ปีที่แล้ว +2

      වෑව්..මාර මොලයක් නෙ ඔයාට තියෙන්නෙ...පිනිබාන වෙලාවට එලියට එහෙම යන්නෙපා හොදේ 🤗

    • @kumudu6076
      @kumudu6076 ปีที่แล้ว +1

      Mu mahapawkarayek munta mehema Katha karanna ida denna hoda Naha hambaya

  • @tmmayadunne9471
    @tmmayadunne9471 2 หลายเดือนก่อน +3

    මේ මහතා ඉතා හොඳ පුද්ගලයෙක් බව මම විශ්වාස කරමි. මොහු කෙලින් කථා කරනවා. ජාති වාදය අවුස්සන්න උත්සාහ කල සහ කරන අය තමන්ගේ බේරිල්ලට මෙම වැදගත් අදහස් ඇති අහිංසක මිනිසුන් විනාශ කරන්න උත්සාහ කරන බව පෙනෙනවා. තමන්ගේ බඩ ගොස්තරයට මේ දක්වා වැඩ කරමින් සිටින පව්කාර මෝඩයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දැන් වත් ඔය අපරාධ නවත්වන්න. වැරදි වැඩ නවත්තන්න. පව්කාර දේශපාලන කාරයන්ගේ සහ පව්කාර ඉහල නිලධාරීන්ගේ හොර වැඩ වලට සහය දීම නවත්තන්න. පාස්කු ප්‍රහාරය වැනි අපරාධ කරලා මෝඩයන් රවටා චන්ද දිනා ගත්තත් දිනාගත්තේ අපායට යන්න ටිකට් පත් පමණයි. තම තමන් පව් වැඩ වලින් ඉවත් වන්න. මේ රට විනාශ කලේ සිත, කය, වචනය වැරදිවට භාවිතා කල අයයි.

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny หลายเดือนก่อน +1

      මේ යකා නමල අරින්න ඕන,,ප ක යා,,

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 ปีที่แล้ว +29

    Well said I really respect this man. He is a very straightforward person. He is going everything within law. He is answering the questions very confidently.

    • @fadileurfade885
      @fadileurfade885 3 หลายเดือนก่อน

      So you accept the attack he haa

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +105

    මේ රට අපි ඔක්කොගේම රට....ඕන ආගමක කියන්නෙ ප්‍රේම කරන්න,බෙදාහදා ගන්න,සතුටින් ඉන්න,එකිනෙකාට උදව් පදව් කරගෙන හොදින් ඉන්න..තොපි මගෙ රට ගිනි තියන්න එපා...මිනිස්සු අවුස්සන්න කරන වැඩ... 😥😥😥
    දේශපාලනේට ඔක්කොම යටයි... අලුත් නාට්‍ය✌✌✌ Api ahuwei owata

    • @SeemanRandunu-nd7wf
      @SeemanRandunu-nd7wf ปีที่แล้ว +1

      Mevage jadakatha kiyanne munta yahamin kuttiya hambuvenava athi.

    • @neelaalvisjbyby6396
      @neelaalvisjbyby6396 ปีที่แล้ว

      In

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว

      Lagadima Kanna hadanne

    • @testifyingaccount8804
      @testifyingaccount8804 11 หลายเดือนก่อน +4

      Man I'm A Muslim Can We All Be Together❤

    • @chaminda23
      @chaminda23 11 หลายเดือนก่อน

      @@testifyingaccount8804 ela... munta ahuwenna epa

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +30

    අපි ආපහු රට බේර ගන්න එන්නම් 😂

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +8

    අපි මේ පුණ්‍ය භූමිය ඔසවා තබමු. ඒ සදහා අප උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කලා. ලෝකයේ ආගම් තිබුනාට සත්‍යය ඇත්තේ එකයි මනුෂ්‍ය වර්ගයා සිටින්නේ එකයි..ලොකයේ රටවල් ගොඩක් තිබුනට භුමිය එකයි. සාගර එකයි. ඉරවල් එකයි. හදවල් එකයි. අහසත් එකයි. ලංකාවේ බෞද්ධයන් විශාල ප්‍රමාණයක් මිත්‍යා දිට්ඨික අන්තවාදී දූෂිතයන් පමණි. ලමා අපචාර වල කප්පිත්තන් අතර පහසුකම් සපයන්නේ හිරු නාලිකාවේ අධිපති තුමා බව කියමි. ඔය නැවත පාත්තරයක ශේෂ පෙන්නලා පිස්සු නටන්න පටන් ගත්තා..මේ මනුස්සයා ගෙ මොලේ කුරුවල් වෙලා ඇති. අසරන දරුවන් සසුන් ගත කරන්න කටයුතු කරන මහා අපරාධ කරුවන් අතර වග කිවයුත්තෙකි. පසුගිය දවසේ පේරාදෙණිය රෝහලේ අසරණ සාමනේර භික්ෂූව පමනක් නොව ඔය වැටවල් උඩින් පනින අප්‍රමාණ දූෂිත චීවර ධාරින් නිර්මාණය කර දේශපාලන තක්කඩියන් බිහි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත් විය යුතුය.බුදුන්වහන්සේ නබිනායක තුමා ක්‍රිස්තුස් වහන්සේ හින්දු නායකයින් ඇතුළු අනෙකුත් නායකයින් නොපැතූ දේශනා නොකල විකල්ප මාර්ග ඔස්සේ ආගම්වලට බේදී නිකාය වලට බෙදී කල සහ කරන සූරා කෑම වහාම නවතා දැමීමට කාලය පැමිණ ඇත. චමුදිත හා මේ වැඩසටහනට සහභාගී වූ මහත් මාට අප ආශිර්වාද කරමු. කෙසේ වෙතත් මේ බුදීදෝත්පාද කාලයේ අවසන් භවය ගතකරන්න සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට අප සදහන් කරමු තෙරුවන් සරණයි. අවශ්‍ය නම් දු අංක 0713577828 What's up ඔස්සේ අමතන්න පුලුවනි.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว

      Uba Muslim ekek neda? Boru Sinhala mama daagaththa?

  • @upekana
    @upekana ปีที่แล้ว +35

    Doesnt matter he is a muslim or non muslim , this guy speaks the truth.
    Chamuditha is the one who brings out extremism in here.

  • @ewandesilva2603
    @ewandesilva2603 ปีที่แล้ว +25

    යකෝ මේක සිංහල බෞද්ධ රටක් බව මතක තියාගත්තොත් හොඳයි .

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl ปีที่แล้ว +86

    මූ නම් අන්තවාදියෙක් කියලා හිතාගෙන මයි වැඩසටහන බලන්න පටන් ගත්තේ.අවසාන වෙනකොට තේරුණා කැඩිච්ච සිංහලෙන් ඉංග්‍රීසියෙන් දන්න හැම විදියටම තේරුම් කරන්නේ සහතික ඇත්ත බව

    • @thansala
      @thansala ปีที่แล้ว +11

      කරුමෙට අපේ එකාට ඒවා තේරුම් ගන්න මොලයක් නැහැ

    • @olivercook8097
      @olivercook8097 ปีที่แล้ว +3

      ඔව්

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      හිතනවා උපායශීලී මතවාද නිර්මාණය කරන්න අපි දක්ෂයෝ කියලා පිස්සුද බං උඹලා ඔය මොන විදිහට දැඟලුවා වුණත් මිනිස්සු මේ රටේ වෙන දේවල් දිහා බලන විදිහක් තියෙනවා ඒවට වෙන ප්‍රතිචාරවල ප්‍රතිඵල තමයි සියයට තුනේ ගොඩේ තියාගෙන ඉන්නේ ඕක වෙනස් වෙන්නේ නැහැ තව අවුරුදු 50 ක් ගියත්

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว +4

      චමුද්දිත අන්ත අසරණ වෙච්චි අවස්ථාවක්

    • @lakshmansenavirathna5096
      @lakshmansenavirathna5096 ปีที่แล้ว

      YES It's Correct 💯,
      JARAAPASSA MALACCAYO Paramparawa And Theirs SATTAMBIYO had done MANY Dameges To, Srilanka,
      This person Knows, MANY Secret Details of JARAAPASSA MALACCAYO Family and Black Money Tarnsfers.and Killings

  • @amaliyadipita6906
    @amaliyadipita6906 ปีที่แล้ว +49

    If the country is a Buddhist country, it should be ruled according to Buddhism. Very well said Fazal. I don’t know you are honest or not. But that particular saying is correct

    • @janath9118
      @janath9118 11 หลายเดือนก่อน +4

      Yes, that's right. I also agree.

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 ปีที่แล้ว +4

    කවුද මේ හාල්පාරුවා තම්බින්ගේ සල්ලි ඕනද පන්සල් හදන්න

  • @alomajayamaha8114
    @alomajayamaha8114 ปีที่แล้ว +19

    දෙවියනෙ මෙ සියලු දේ දන්නෙ ඹබ පමනයි ඔබ පමනයි මයි

  • @infinityone6200
    @infinityone6200 ปีที่แล้ว +9

    කොන්ද පණ නැති පාලකයෝ ඉන්න රටක්

  • @sanjayamanojuswatthamudhiy5894
    @sanjayamanojuswatthamudhiy5894 ปีที่แล้ว +7

    එලකිරි සුපිරිම කතාව

  • @twoleavestrust66
    @twoleavestrust66 ปีที่แล้ว +7

    Exactly everybody has the right of privacy
    But we have the responsibility as well

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +6

    ගිනියම් මාතෘකා ඇදල ගන්නෙ ලේ රත් කරලා කුලල් කා ගන්න තැනට අදින්න කියල මොළේට ගියේ කාටද?

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 ปีที่แล้ว +65

    Thank you පියුමි,මූට අලුතින් දාපු නම් ටිකට.
    නාට්ටාමියා,මාලු කාරයා කියපු ටිකට.

    • @shaneperera298
      @shaneperera298 ปีที่แล้ว +2

      AI UMBA BIJJA KAPAGENADA INNE PONNAYA

    • @maheshpriyadarshana2295
      @maheshpriyadarshana2295 11 หลายเดือนก่อน

      @@shaneperera298 ඒක ඔයාගේ අම්මා දන්නවා පොඩ්ඩක් අහන්න කොහොමද කියලා,

    • @hfhidlw6253
      @hfhidlw6253 7 หลายเดือนก่อน +1

      ​@@maheshpriyadarshana2295ei bn ubala occharatama tamange jatiya wenuwen kata karana unta waira karanne. Ubala hitanne eka hena veerakamak kiyalada.sinhala unma sinhala unta jatiwadiyo kiyaddi danenne tarahak newei loku dukak saha kala kirimak .angarika darmapalatuma kiwwa dewal okkoma ada hebe wela😢

    • @judekrishantha4287
      @judekrishantha4287 2 หลายเดือนก่อน +1

      @maheshpriyadarshana2295 අල්ලාහ් පරයගේ එකා..පල් යන්න්

  • @SachiduDilsara-rt9dq
    @SachiduDilsara-rt9dq 11 หลายเดือนก่อน +7

    අවසාන කථාවන්හි මරු ඔහුගෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @testifyingaccount8804
    @testifyingaccount8804 11 หลายเดือนก่อน +7

    Fazal Omg A Best Speaker And I think he Can Be A Best Influencer too Woow the way he answers is cut and Right to Chamuditha...,And The way who question is like a Senseless Animal Cause Only A Sensible Person Can Understand What An Intelligent Man Says

  • @gaminipiyadasa9366
    @gaminipiyadasa9366 ปีที่แล้ว +27

    මෙකත් නාට්‍යයක් අවදියේන් ඉන්න

  • @pradeepikasenevirathna1954
    @pradeepikasenevirathna1954 ปีที่แล้ว +46

    මෙකගෙ කට ඉරන්න ඔනැ අපෙ රට බෞද්ධ රටක නෙවෙයි කියනවා මෙවාගෙ එඋන්ට රටේ ඉන්න දෙන්න හොද නැහැ

    • @shaneperera298
      @shaneperera298 ปีที่แล้ว

      MACHANG MOOTA DEMUDA WADAK. MOOTA ENNA KIYAPANG MAATH EKKA OPEN FIGHT EKAKATA ATHING PAIN. LOKETAMA PENNA. MAMA MOOWA KAALI KAALI WALATA KADALA DAANAWA HANDIYAK HANDIYAK GAANE. YAKO MOOTA KOHEN AAPU HAIYAKDA YAKO MEKA SINHALA BUDDHIST RATAK NEME KIYANNA. API PONNAYODA BAN MOOTA PANA PITIN INNA DENNA

    • @thusithawijeggp6415
      @thusithawijeggp6415 ปีที่แล้ว +3

      Itin gihilla gahapan ko... Yako... Buddagama awe indiyawen... Buddagama igena gannin... Ethokota oya dewal gana kenthi yanne naha..

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว

      Ow sakkiliya

    • @sanjanagurusinghe4975
      @sanjanagurusinghe4975 หลายเดือนก่อน

      Iranna one atta

  • @pererad8416
    @pererad8416 ปีที่แล้ว +9

    He is great and he said truth

  • @pererad8416
    @pererad8416 ปีที่แล้ว +7

    Yes, you are right this is sri lanka and we all are sri lankan. Yes

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +9

    මුන් හනුමන්තලා වගේ කාළකාන්නි උන්...මුන්ට ඔනේම අස්ථාවර ලොකයක්(රට ලන්කාව)ඉස්තාවර රටක්(ඇමෙරිකාව ).මුන් එහි ඉඳන් ලන්කාවට අවේ ඇය්..මුන්ව පුහුණු කරලා වරින් වර එලියට දානවා...රටට ආදරය කරන පතාලේ එකේක් නැද්ද මුව නිහඬ කරන්න..😡😡😡😡

  • @viking6246
    @viking6246 ปีที่แล้ว +42

    තවත් අලුත් ජවනිකාව ක්. ඡන්දයක් අත ළඟ වගේ. මේ රට කවදාවත් ගොඩ එන්නේ නෑ. මුන් ඔක්කොම ( චමුදිත ද ඇතුලු) යාළුවො මල්ලි. කාවත් විශ්වාස කරන්න එපා.

  • @lankaunewsofficial
    @lankaunewsofficial 3 หลายเดือนก่อน +18

    දවසක ලංකාව මුස්ලිම් රටක්. එතකන් සිංඑලයන් පක්ෂවලට බෙදිලා නටාපියව්

    • @user-xp2lz4eq9r
      @user-xp2lz4eq9r หลายเดือนก่อน +1

      ඵ්කනමි සහතික ඇත්ත සිංහලයනි ඵකතු වියවු

    • @AsokaRamani-tn5rb
      @AsokaRamani-tn5rb หลายเดือนก่อน

      4:03

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 หลายเดือนก่อน

      A bloody disgusting RACIST, WHO ROTE THIS.

    • @huaweijapan3152
      @huaweijapan3152 27 วันที่ผ่านมา +1

      No..Ehema wiya yuthu naha..Mama muslim,Muslim wuna hindama Sinhala obalata labena dewal,Apata nolabenawa nowe..Maa withrak nowa bahutara Muslim prajawa kamathi lankawa baudda ratak wiimai..Mata tibenneth sinhala le..Mage ththaa ammalatat ehemai..iraq,syria,nigeria ratwal muslim rata nisa wena winasaya obala dakinnadda😢

  • @roshangayanliyanage9593
    @roshangayanliyanage9593 2 หลายเดือนก่อน +2

    ලංකාව බෞද්ධ රටක් නෙවෙයි නම් ඒ තර්කයෙන්ම සෞදිය මුස්ලිම් රටක් නෙවෙයිද අහන්න එපාය..

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว +25

    අපි කැරට් කන හාවො නෙවෙයි චමුදිත ...😂 උඹල හැරෙනකොට අපි දන්නවා මොකාටද එන්නෙ කියල..😂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +127

    ලන්කාවේ කෙලින් තීරන ගන්න පුලුවන් ශක්තිමත් ජනවර්ගයක් ඉන්නවනම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +11

      Janavargeta balaya thiyan inna suluthara sakkili kurusa hamba aragalakaarayo IDA DENNE NAA

    • @priyadarshanadesilva8254
      @priyadarshanadesilva8254 ปีที่แล้ว

      😂😢🎉

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว +2

      හෙම ගන්න පුලුවන් අය අවොත් උට ඉන්න දෙන්නැ

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +1

      @@Sawarna-tv7iz Hambayo kisima yuddhayak nokara patav gahala bauddha gahanu saha anik aagam wala gahanu haravaagena evaainuth patav gahala bahutharaya wenava, eka navaththanna ubalata baha

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 ปีที่แล้ว

      සෑම මිනිහෙක්ම මහා ශක්ති වන්තයි..එය මතු කරන්න ගුරු වරු හිගයි. අපි උමන්දාව හැදුවෙ ඒ නිසයි

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    රටේ සාමාන්‍යයෙන් එක අයෙක් වාර්ෂ්කව ගෙවන බද්ධ ලක්ෂයයි නම් සිංහල බෞද්ධ අය තමා වැඩිපුර ගෙවන්නෙ.මුස්ලිම් අය සීයට 10 ත් අඩුයිනේ
    සීයට 70 ඉන්නෙ සිංහල බෞද්ධ අය.පන්සල් හදන එක වැරදි නැ..බහුතරයක් ගේ බදු මුදල් වලින් සුලු දමිල පිරිස සම වරප්‍රසාගන්නව...ඒ අයට සුලු පිරිස නිසා වෙනම බදු වැඩිකරන්න ඕන හරිනම්

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 ปีที่แล้ว +5

    Very useful information with him,not very easy to handle him..

  • @kasunudeepa4448
    @kasunudeepa4448 ปีที่แล้ว +10

    තොපේ අලුත් නාටක ය , ඔය බලන උනුත් රැවටීයං මේවට..... 😤😕😡

  • @genulalakshan6831
    @genulalakshan6831 ปีที่แล้ว +22

    මූ පට්ට game කාරයෙක්.මොලෙන් ගහන්න try කරන්නෙ

  • @roshanrm5158
    @roshanrm5158 ปีที่แล้ว +5

    I like his etiquettes. He has the strongest policy about free and fair country. Straight forward. Chamuditha tried his best in terms of bending him but fazal was not flexible.
    He is right we just call Sri lanka is a Buddhist country while the country not been ruled according to Buddhism.
    Saudi or Turkiye been called as muslim countries bcos those are been ruled in Islamic way

  • @lalithrohana9493
    @lalithrohana9493 11 หลายเดือนก่อน +5

    ලංකාවේ අනාගතෙ හිතාගන්න
    😢😢😢😢😢

  • @magehithasundarai9931
    @magehithasundarai9931 ปีที่แล้ว +6

    මේ සංවාදයේ ඉන්න උන් දෙන්නම මේ ගහන්නේ ගේමක්. සත්තු දෙන්නෙක් මේ. නොරැවටෙන්න..

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      සූරා 2:191: "ඔබ ඔවුන්ව (මුස්ලිම් නොවන අය) කොතැනක සිටියත් ඔවුන්ව මරා දමන්න ... ඔවුන්ව මරා දමන්න. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මුස්ලිම් නොවන අයගේ) විපාකය එයයි." සූරා 9:5: "එසේ නම්, ඔබ ඔවුන්ව කොතැනක සිටියත්, අවිශ්වාස කරන්නන් (මුස්ලිම් නොවන අය) මරා දමන්න, ඔවුන් අල්ලාගෙන වටලන්න, සහ සෑම සැඟවී සිටීමකදීම ඔවුන් එනතුරු බලා සිටින්න..."

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +141

    😢 මැරුණ මිනිස්සු මැරුණා කාටවත් සාධාරණයක් උනේ නෑ. කවුරුත් කතා කරන්නැ ඒ ගැන. මේ රට බෞද්ධ රටක් නෙමේ කියලා දාලා ආයේ අවුස්සන්න එපා බං දැං තිත්ත වෙලා තියෙන්නේ අප්පිරියයි

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +9

      බෞද්ධ රටක් නං නෙවෙයි ඒක ඇත්ත

    • @rosibalu8996
      @rosibalu8996 ปีที่แล้ว +4

      @@gajalanka95 ME RATA BAWDDHA RATAK? MAALU NETHI MAALUPAAN GEDIYA WAGE SAHA NAANASAARA WAGE APATHAYANTA SWAAMEENWAHANSA KIYANAWA WAGE NEDA.😊

    • @mdchandana2233
      @mdchandana2233 ปีที่แล้ว +3

      ​@@gajalanka95එහෙනන් මොකාගෙද

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +10

      Muslim un giya giya ratawal allaganna hadanne

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +5

      @@mdchandana2233 මිහිඳු මහ තෙරැන් වඩින්නට කලින් මිනිසුන් ගස්ගල්,ඉරහද,ඇලදොල ,ගංගා පවා
      ඇදහුවා.74%ක් බෞද්ධ ජනතාව මෙි රටේ සිටියත් රට පාළනයකරන පාළකයින් මෙි රට පාළනයකරන්නේ බෞද්ධ දර්ශනයට අනුව නෙමෙයි. ඒ නිසා තමයි රට මෙි තරමි අගාධයකට යන්නේ .

  • @christinejesudian
    @christinejesudian ปีที่แล้ว +10

    Chamuditha pls discipline yourself in questioning. Give an opportunity for him to express. You are always in attacking mode.

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 ปีที่แล้ว +51

    This person is a very intelligent analyst,. He handled every question very tactfully. Excellent interview, and the reasons he presented to build a harmonious society are so valuable. However, most Sri Lankans are so racist, this will not happen. Sadly!

    • @chaturaj1
      @chaturaj1 ปีที่แล้ว +2

      Father of suicide bombers Mr.Ibrahim also appeared for religeus peace. In one of the JVP meeting he was the person sang laudly the "lowe sama " song laudly with clapping..! You would have seen the circulating video 😁 As a reward for his commitment for peaceful country JVP awarded him no 4 position in national list ..!

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      @@chaturaj1 so? All bloody politicians are saying the same. What's next? Take legal action, it's super easy right?

    • @kandiahkularaj9573
      @kandiahkularaj9573 ปีที่แล้ว

      You are right

    • @hmwbherath-gz2tw
      @hmwbherath-gz2tw ปีที่แล้ว

      😊😊😊😊😊😊 of
      It is
      😊😊😊p,

  • @sunimaldesilva3470
    @sunimaldesilva3470 ปีที่แล้ว +24

    මුන් අපිට ත් කේලලා අපේ රටටත් කේලීනවා සත්තයී

    • @NushanNushan-kt1se
      @NushanNushan-kt1se 18 วันที่ผ่านมา

      Aniwaren me yna widiyt eka ikmnt wei wage

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว +16

    ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙක්....පිටකොන්ද තියෙන හෙළයෙක්....ජාතිවාදය කියලා කියන්නේ පට්ට බොරුවක් කියලා කියල ඔප්පු කළාට බොහොම ස්තූතියි මිත්‍රයා....

    • @olivercook8097
      @olivercook8097 ปีที่แล้ว +2

      ඔකම ඊබ්‍රාහිම් හෙළයත් කිව්වා අකුදි සහෝදරයට

    • @tamarind1459
      @tamarind1459 ปีที่แล้ว

      😂😂😂😂

  • @ferozmeedin7625
    @ferozmeedin7625 8 หลายเดือนก่อน +4

    මුන් එකෙක්වත් විශ්වාස කරන්න අමාරුයි😮😮😮

  • @bandularathnayake5835
    @bandularathnayake5835 ปีที่แล้ว +7

    නියම අන්තවාදීයෙක්

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +49

    ඇත්තටම අපේ රටේ නීතියක් නෑ දුප්පත් මිනිස්සුට ඵක නීතියක් ධනවතුන්ට තව නීතියක් පාලකයින්ට කිසිවක් නැත

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 8 หลายเดือนก่อน

      මුන්

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 8 หลายเดือนก่อน

      ඤඅපට..කන්නවත්..සල්ලි..නැ
      මුංගහන..ගේමි

  • @ridmagomes98
    @ridmagomes98 ปีที่แล้ว +12

    අයියෝ චමුදිත😱 යන්න දෙන්න වනම් අපේ රටේ මිනිස්සු මේ රට අතහැරලා Ukraine හරි යනවා

    • @olivercook8097
      @olivercook8097 ปีที่แล้ว +1

      ඉතින් පලයල්ල වද නොදී

    • @ridmagomes98
      @ridmagomes98 ปีที่แล้ว +1

      @@olivercook8097 හලෝ මේ මම ඔහේට නෙමෙයි කිව්වේ චමුදිතට . එකට තමුන් වද නොවී ඉන්නවා

    • @rosibalu8996
      @rosibalu8996 ปีที่แล้ว +1

      @@ridmagomes98 OYA "OLIVER COOK" ANDAGAALA PUKA DENA PONNAYEK.

  • @user-ie7jw1tc9g
    @user-ie7jw1tc9g 2 หลายเดือนก่อน +5

    මේ මනුස්සය මොකෙක් උනත් කියන කතාව ඇත්තකුත් තියෙනව. මට තේරෙන විදිහට.

  • @RandomClipsCast
    @RandomClipsCast ปีที่แล้ว +4

    මේකෙ ඉන්න සමහර සිංහල කවලම් වෙච්චි එවුනුයි තව එවුනුයි කියනවා මේක බෞද්ධ රටක් නෙවෙයිලු. මේක රටක්ලු. එතකොට ඔය මුස්ලිම් කියාගන්නා රටවල් මේක මුස්ලිම් රටක් නෙවෙයි මේක රටක්, කියලා උනේ නැත්තෙ ඇයි ??
    ඔය මේක බෞද්ධ රටක් නෙවෙයි ගඟ වැලලෙන උන්ගෙන් මං අහන්නෙ 😂

  • @kingwilly2311
    @kingwilly2311 ปีที่แล้ว +6

    මුන් ඔක්කොම එකතු වෙලා පාස්කු ප්‍රහාරේ කරලා දැන් මුන් දෙන්නා සාටකයන්ගෙ තවත් project එකක් කරනවා වගේ. මු කියනවා මේක බවුද්ද රටක් නෙමයි කියල, ඉට පස්සෙ රාජපක්ෂ නිකාය එලි බහිනවා, ඒ ඒකකම පොඩි මයිනත් එළියට එනවා. රට බේරා ගැනීමට ත්‍රස්ත විරෝදී පනතෙ අවස්යතාවය තදින්ම දැනෙනවා.
    රිලා නාට්ටිය අවසන් වෙච්ච ගමන් උරු නාට්ටියක් පටන් ගත් වගයි. 😁😁😁

  • @slvpv3628
    @slvpv3628 ปีที่แล้ว +11

    හරියට බුදු හාමුදුරුවෝ කිව්ව බුදු දහම පිළිබඳ දන්න අය බොහොම අඩුයි. කිසිම ආගමක් ස්ථිර නැ කියල බුදු දහමේ තියෙන්නේ. ආගමක් කියන්නේ ස්වයං පාලනයක්.

  • @HowTo-nr7uk
    @HowTo-nr7uk ปีที่แล้ว +7

    He expressed professionally for queries.

  • @udiwee4016
    @udiwee4016 ปีที่แล้ว +6

    Open and straight. Words are simple. Billionaire and tax payer who wish that tax monies should be spended based on racial or religious percentage. This is future today. Extremist definition is you have to go to the extreme and die. This is a country and speaks as a materialist as no religion can be equated to a country. Very open statements. Nice to hear from a Sri Lankan citizen.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ปีที่แล้ว +29

    චමුදිත මෛත්‍රීපාල ගේ මාද්‍ය අද්‍යක්ශක කෙනෙක් නේ...මේ ඔක්කොම යාලුවො ...මේකත් ප්ලෑන් එකක් වගේ

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +3

      සූරා 2:191: "ඔබ ඔවුන්ව (මුස්ලිම් නොවන අය) කොතැනක සිටියත් ඔවුන්ව මරා දමන්න ... ඔවුන්ව මරා දමන්න. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මුස්ලිම් නොවන අයගේ) විපාකය එයයි." සූරා 9:5: "එසේ නම්, ඔබ ඔවුන්ව කොතැනක සිටියත්, අවිශ්වාස කරන්නන් (මුස්ලිම් නොවන අය) මරා දමන්න, ඔවුන් අල්ලාගෙන වටලන්න, සහ සෑම සැඟවී සිටීමකදීම ඔවුන් එනතුරු බලා සිටින්න..."

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว

      👍

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว +22

    තවත් පිස්සෙක් තවත් නාට්‍යයක් කවුරුත් නැද්ද මුං දෙන්නන් උස්සලා පොළවේ ගහන්න

  • @janakasuresh2929
    @janakasuresh2929 ปีที่แล้ว +34

    මම මේ මනුස්සයට අවන්කවම මම ගොඩක් කැමති කෙලින් මනුස්සයෙක් අපේ සිංහල මිනිසුන් මේ වගේ කේලින් කතා කරා නම් අපේ රට අද මෙතන නැහැ

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +4

      Ow ne mu hambainge ratak karanna kelin katha karana ekek.

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 ปีที่แล้ว +3

      පැහැදිලි ISIS මතවදියෙක්

    • @user-tc5ft6bs9w
      @user-tc5ft6bs9w 10 หลายเดือนก่อน +2

      මූ එහෙම කතා කරන්නෙ උතුරන්න සල්ලියි බලයයි දෙක තියෙන නිසා ,මූට වැඩිය කෙලින් කතකරන හයිය සිංහලයො මේ රටේ ඉන්නවා ,හැබැයි කට ඇරපු ගමන් අවසන් ගමන් යවනවා,ඒකට හේතුව දුප්පත්කමයි ,මනුස්සකයි දෙක තියෙන නිසා 😢

    • @sanjeewaudayakumara478
      @sanjeewaudayakumara478 7 หลายเดือนก่อน

      මෝඩ සිංහයෝ

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 ปีที่แล้ว +5

    මෙයාගෙ කතාව හරි..

  • @user-ti3vw6hi3d
    @user-ti3vw6hi3d ปีที่แล้ว +75

    මේ සාකච්ඡාව වෙනමම ගේම් එකක් කියලා පැහැදිලියි. හැබැයි මේ අන්තවාදී වේසිගේ පුතා ඇතුලු සියලුම මව්ලවි වේසිගේ පුතාලට කියන්න ඕන, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නමේ නම්, සෞදි ඇතුලු සියළුම ඉස්ලාමීය රටවල් ඉස්ලාම් නොවේ. ඒ සියල්ලම කලින් බෞද්ධ රටවල්.මිණී මරලා තමයි ඒවා ඉස්ලාමීයකරණය කලේ. ලංකාව බෞද්ධ නෙමේ කියලා කියන උන් බල්ටි ගහන්නේ බෞද්ධයන්ගේ හිත හොඳකම වැඩි නිසා...!!!

    • @madusankadinesh5563
      @madusankadinesh5563 ปีที่แล้ว +5

      Oka thenne naha ban bath kana harakta

    • @nalinmendis3281
      @nalinmendis3281 ปีที่แล้ว +2

      ​@@madusankadinesh5563 oya hari

    • @anomamaggonage761
      @anomamaggonage761 ปีที่แล้ว +1

      respect sir

    • @9thscapeproductions680
      @9thscapeproductions680 ปีที่แล้ว +2

      පුකෙන් හිනායනවා whootoo බොගෙ කතාවට 😂😂😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +5

      @@9thscapeproductions680 namak nethi thot puken thama hinayanne kondak nethi hamba

  • @maxyoumax9106
    @maxyoumax9106 ปีที่แล้ว +58

    Very confident in his talks. No lies. I hope he is a true man

  • @twoleavestrust66
    @twoleavestrust66 ปีที่แล้ว +3

    Mr Chamudhitha English idioms and expressions are so unique

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    පවුලක දරුවො 10.හැමකෙනාම රස්සාව කරල සම පඩිය 10000නම් පිරිමි 9 ගැහැනු 1 නම් අරපඩි සේරම අරන් තාත්තා වියදම් කරද්දී එක දුව මුස්ලිම් වගෙ ජනගහනයෙන්.මුස්ලිම් අය යැපෙන්නෙ සිංහ බහුතරයක්ගේ බදු සල්ලි වලින්..ඒ අය ණයයි හරිනම්.දැන් තේරෙයි පුද්ගලීකරනය කලාම.....

  • @kavishkasandaruwan3553
    @kavishkasandaruwan3553 ปีที่แล้ว +7

    Comment ටික බලන්නකො වයසක උන්දැලැ ටික ෆොම් වෙලා 😌 ශෝක් අපෙ උන්ව අන්දන්න පුලුවන් සුපිරියටම. මූ කියන එක හරියටම හරි

    • @nilminifdo32
      @nilminifdo32 ปีที่แล้ว

      Agama සහ jathiya නේද ?තවත් එක drama ekakk me .

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 ปีที่แล้ว

      @@nilminifdo32 😌කියලා වැඩක් නැ

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +64

    මූ මොනව උනත් ඇත්තම කියනවා✌❤️....සම්පුර්ණ විඩියෝ එක බලලා කමෙන්ට් කරපන්✌

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +16

      මොකක්ද ඇත්ත 😀
      මුස්ලිම් මිනිස්සුන්ගේන් බදු ගහලා පන්සල් හදනවා කිව්ව එකද 😀
      යකෝ මේ රටේ සංචාරකයන් එන්නේ බෞද්ධ පෞරාණික දේවල් හින්දා රටෙ,ප්‍රධාන පන්සල් වලින් ගන්න බදු පවා එකතු වෙන්නේ රාජ්‍ය ආදායම් වලට . ඒවාත් යොදවන්නේ රටේ සහන සලසන්බ තමයි. මුස්ලිම් මිනිස්සුන්ට වඩා ඉන්න සිංහල මිනිස්සු පවා බදු ගෙවනවා.හැබැයි බෞද්ධ උන් ඒවා කියන්නේ නැහැ.
      මු තනිකරම අන්තවාදී එකෙක්.
      මේ රට විතරයි පන නැති හින්දා ආගමික රට්ක් වෙන්නේ නැත්තේ .හැබැයි අරාබි ,පකිස්තානය ,ඇෆ්ගනිස්තානය ඇතුලු මුස්ලිම් බහුතරයක් ඉන්න ඒවා මුස්ලිම් රටවල් , ඇමරිකාව , එංගලන්තය ඇතුලු බටහිර ඒවා කතොලික ක්‍රිස්තියානි රටවල් , තායි, මියන්මාර් වගේ ඒවා බෞද්ධ රටවල් .
      හැබැයි ලංකාව කියන නම රටක් මිසක් බෞද්ධ රටක් නෙවෙයි ලු 😀
      පව් මේකා.
      මුන් තනිකරම මේ රටේ ජාතිවාදය අවුස්සලා මේ රට විනාශ කරන්න ආපු අය
      මේක මේ ඇමරිකාවේ උවමනාවට මුස්ලිම් මිනිස්සු මරවන්න සිංහල මිනිස්සු කුලප්පු කරවලා ඒකෙ පිහිටෙන් ඇමරිකාවේ හමුදාවට මේකට බස්සවන්න ගහපු ප්ලෑන් එක උනුපාස්කු ප්‍රහාරය කරන්න ආපු මොලකරුවෙක් . මූ ඇමරිකාවේ ඉදන් මේ රටට ආවේ ඒකට තමයි .

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +2

      @@nilminihewa1106 ඒක නෙමේ පාස්කු ප්‍රාහාරය ගැන මූ ඇත්තම කතාවක් කියනවා✌

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      ​@@nilminihewa1106
      👍🏻🌷🌷🌷

    • @isuntech
      @isuntech ปีที่แล้ว +4

      ඔබ හරි බුද්දියට ඉඩ දී බැලුවා ත් මොහු මේ රටට ආදරෙයි මිනිසෙක් හොද මොලයක්

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +3

      @@isuntech හොද මොලයක් හින්දා නේන්නම් ගේම් එක හොදට කරලා බෝම්බ ටික ගානට පිපිරෙව්වේ 😀
      රටට අදරේ කියන්නේ අන්තවාදී න්ටද 😀
      ශුවර් එකට තමුනුත් එහෙම නම් මුස්ලිම් අන්තවාදී තමයි 😀

  • @sandungamage4307
    @sandungamage4307 ปีที่แล้ว +41

    මූට මෙහෙම ජීවත් වෙන්න ලැබෙන්නෙත්..මේ රටේ බෞද්ධයෝ ඉන්න නිසා..

    • @CricletSrilankan
      @CricletSrilankan ปีที่แล้ว +1

      Hema ratath ona kenekta inna puluwan apith me rate thamai ipadune eka nisa kisima kenekta kohomath wen karaganna be apith badu gewano lankwe inna nisa eka katwath kiyanne me rata 3ngollongema rata

    • @jackdon1206
      @jackdon1206 11 หลายเดือนก่อน +1

      Ado umbe awasara mokatada do lankawe jeewathwenda.Api ipaduna rata marena rata.Labbe bauddayo itihase Le vilak une umbala wage 2.50 pakala nisa.api pili ganneth nahe do lankawa baudda ratak kiyala.lankawa Sarwa agamika ratak.Puluwannam nahe kiyala oppu karapan. Umbala pisso 2600 labbak kiyala loken hioga kana higanno.

    • @sadunperera4510
      @sadunperera4510 10 หลายเดือนก่อน

      @@jackdon1206අනේ පල යන්න ගොන් හරකා

    • @LakshmiJayathilake-zq6gp
      @LakshmiJayathilake-zq6gp 7 หลายเดือนก่อน

      masha allh

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 หลายเดือนก่อน +1

    මේ මනුස්සයා කියන දේවල් සාධාරණයි.ඔහු හැම අස්සක් මුල්ලක් ම දන්න මනුස්සයෙක් බව පේනවා. ඔහු සාධාරණයි. හැබැයි මේක බෞද්ධ රටක්. ඒ හින්දම තමයි මේ විදිහට හරි කතා කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. මුස්ලිම් රටක ඔය විදිහට කතා කරන්න බැහැ නේද. ඒකම තමයි බුදු දහමේ විශේෂත්වය. කොහොම උනත් ඔහු හොඳ මහත්මයෙක්. රටවල් හදන්න මේ වගේ මිනිස්සු ඉදිරියට එන්න ඕනේ..මං ඔබේ කතාවට 99% එකඟයි. 👍❤❤❤🙏

  • @niroshanikumari9165
    @niroshanikumari9165 ปีที่แล้ว +4

    ආයෙ පටන් ගත්ත අවුලවපියව් රට චන්දෙ ගන්නත් ක්‍රමයක් එපායෙ 😡

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +6

    කොහෙන්ද ඕයී මේ ග්‍රහයෝ පාත් වෙන්නේ කමුදිත...😂😂😂

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +3

    ඇයි චමුදිත මහත්තයා ෆසල් අන්තිමට කියන්න හැදුව ටික කියන්න නොදී මැදින් පැන්නේ 😰

  • @anurawijemanna4840
    @anurawijemanna4840 5 หลายเดือนก่อน +2

    මේ කාලකන්නි විනාශ වේවා