ඇමතිවරු මරපු සිංහල කොටි.ගේම ගැහුවේ ත්‍රස්තවාදීන් දේශපාලන ලොක්කෝ එක්ක එකතුවෙලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 236

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +42

    අහෝ සුන්දර මව්බිම මිනීමරුවන් ගේ රාජ්‍යක් කල දේශපාලුවන් බංගවේවා.

    • @isuruisuru6245
      @isuruisuru6245 ปีที่แล้ว +1

      👍👍

    • @wijayarathnaamarasinghe2989
      @wijayarathnaamarasinghe2989 ปีที่แล้ว

      Kalakanni desapaluwan okkamanemei mewatha kat ada pu unntha hena gahanna onemai punci muthu athaya kala kanne kiriwana galakkarala 🙏🙏🙏🙏 oyalatha puluwan rathak hadasmu wenas nowana

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +16

    දෙන්නම දන්න දේවල් නොකිය ඉන්නෙ තමන්ගේ ආරක්ෂාවට

  • @hansakaanuhas1869
    @hansakaanuhas1869 ปีที่แล้ว +15

    තව ටික කාලයයි බලය ඉවර වෙන්න එතකොට ඔය හැන්ගිචිච හැමදේම එලියට එයි

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +19

    චමුදිත ඒ අයට උත්තර දෙන්න වෙලාව ඕනේ

    • @千昌夫-y8s
      @千昌夫-y8s ปีที่แล้ว

      Ehenan oya karannako.

    • @sameerawarnakulasuriya8151
      @sameerawarnakulasuriya8151 ปีที่แล้ว +1

      මූ හැම දාම ඔහොමයි,,පිස්සෙක් වගේ මැදින් පනිනවා,,😂😂😂

    • @pinidujayasundara4394
      @pinidujayasundara4394 ปีที่แล้ว +1

      හිරු = චමුදිත අමුඩය සහ පුක
      උත්තර දෙන්න වෙලාව දුන්නොත් චමුදිතට 💩 යනවා 😂 ඵ්කට ඵයා බයයි😂😂😂😂

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Anniwarayenma kathawa hariyatama hari. Menman basil jeraj fernandopulle meruwe basil. 👏👍🙏✊❤️❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +46

    පීලීක්ස් පෙරේරා කියන්නේ නැහැ හැම දෙයක්ම දන්න කෙනෙක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මරණය ට සහ තවත් දේවල්වලට වගකින්න ඕනේ බැසිල් තමයි ඒ දවස්වල හැම කෙනෙක්ම කතා කලා මුලු බස්නාහිර පළාතේ ම අය

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว +8

    දේශපාලන මිනිමරැවන් හට කලකම් පලදිම ආරම්භ විගන එනබව නම් පැහැදිලිව වැටහෙනව මේ විශ්වය දැන් ජනතාවට සාධාරණය ඉශ්ට සිද්ද කිරිම ආරම්භ කරනව කියානම් ඉතා විශ්වාසයි පාස්කු ප්‍රහාරයේ සුලමුල සමග තව බොහෝදේ හෙලිවෙනබව නම් විශ්වාසයි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +52

    අම්මෝ ලංකාවේ දේශපාලනය සහ දේශපාලුවන් ඔක්කොම ගූ වලවල් වගේ....මුන්ට චන්දය දෙන අය තාමත් ඉන්නවා....😡😡😡😡

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +33

    මේ රජය විසින් මිනිසුන් ට සත්‍ය දැන ගන්න තිබෙන එකම මාරගය සමාජ මාධ්‍ය තහනමි කිරීමට සූදානම් වන්නේ සියළු සත්‍ය වසන් කිරීමට යි

    • @poshithapathirana4282
      @poshithapathirana4282 ปีที่แล้ว

      Word Cup එක ලංකාව දිනාගෙන ආවොත් ඒ අස්සේ සමාජ මාධ්‍යය පනත සම්මත කරගන්නවා.

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว +6

    මුන්ගෙ ඉතින් හිටියත් වැඩක් නෑනෙ මරලා දැම්මා කියලා පාඩුවක් නෑ, සෙතක් මිසක් රටේ ජනතාවට

  • @dweerakkdoy421
    @dweerakkdoy421 ปีที่แล้ว +32

    තව අවුරුදු ගානකින් කියයි මෙවගේම තව අය ඇවිත් එකාලේ පාස්කු ප්‍රහාරය සැලසුම්කරේ කවුද කියලත්

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ඊබ්‍රාහිම් පාස්කු ප්‍රහාරය ගැන නියම තොරතුරු කියාවි .

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +1

      Paasku game eka leak une dendath kalin......maina marunu gaman....gediya pitin eliyata enawaa...

  • @noelanthony530
    @noelanthony530 ปีที่แล้ว +4

    නම් කියන්න බැරිනම් මොකටද ඕයි ආවෙ දෙවියන්ගේ නාමෙට ඇත්ත කියපල්ලා තවත් වටේ යන්නැතුව 😭😭

  • @kavitcl7742
    @kavitcl7742 ปีที่แล้ว +30

    මේ මිනිස්සුන්ගෙ මූණු වලින් පේනවා අවශ්‍ය ගොඩක් කාරනා හිර කරන් කතා කරන්නෙ කියලා.

  • @RoshanKumara-k3g
    @RoshanKumara-k3g ปีที่แล้ว +2

    පැලියගොඩ රාජකාරි කරන කාලේ ඔන්න ඕකා ෆිලික්ස්ගේ ගෙදරමයි හිටියේ

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g ปีที่แล้ว +13

    කදිරගාමර් ජයරාජ් දමු දසනායක විතරක් නෙමෙයි අරංතලාවෙ කැබිතිගොල්ලෑව කරුණල පිල්ලෙයන්ලට කියල කරපුව.ෆීලික්ස්ල නොදැන ද එවුන් එක්ක හිටියෙ.

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 ปีที่แล้ว +4

    ඇමතිකම් දරන ගමන් , හමුදාවට අහාර සපයන කොන්තරතුවත් කරනවා , කගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික හරි තිබෙනවා , මේවා පිරිසිදු චරිත නොවේ

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว

    THANKS MR CHAMUDITHA.

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +10

    ඇතුලෙ ඉන්න ඕන කට්ටිය දැන් ලස්සන ට එළියෙ ඉන්නවා. සුදු වෑන් සංස්කෘතියේ අතු ගංගා.

  • @SaduniImesha-x8d
    @SaduniImesha-x8d ปีที่แล้ว +3

    රාජකාරි කරන කාලේ මේවා කියන්න එපානේ ඇයි බන් මුන් විශ්‍රාම ගිහිල්ලා කියන්නේ.

  • @MAFuard
    @MAFuard ปีที่แล้ว

    ශාපයයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +1

    Revealing the truth. Thanks. Budusarani obasamata. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell. RIP

  • @lasanthaperera9525
    @lasanthaperera9525 ปีที่แล้ว +7

    මේ වගේ උන් පොලිස්සියෙ හිටිය නිසා තමයි පොලිසිය චා වෙලා තියෙන්නේ බුද්දි අංශය බාරව හිටියලු එත් අහන අහන දේ දන්නේ නැහැ මේවගේ උන් හොදයි කියන්නේ නැහැ ඒ වචනේ

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +34

    මේ ඔක්කොම එකම දම්වැලේ පුරුක්... තමුන්ට අවාසි වෙනකොට එලියට එනවා....

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm ปีที่แล้ว +1

      ඒක තමා ඇත්ත

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว

      Kohoma unath mewa heli it hama wedagath.minihekuta daduwam deyayouththe nithyanukulawai.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +12

    චමුදිත අහලා චමුදිත ම උත්තර දෙනවා එ අයට කතා කරන්ට දෙන්නේ නැනේ අපිටත් හරි වැදගත් පුවත් මෙිිවා 😮

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 10 หลายเดือนก่อน

    නාකි මයින ඇතුළු පවුලේ කාලකණ්ණි එදා ඉදලම රට කාලා ඔය කැරියව උල තියන්න ඔින

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +14

    චමුදිත හු......තෝ උබට කොච්චර කිව්වත් වැඩක් නැහැ .. අනික් පාර්ශ්වය ට කතා කරන්න දීපන් ප...කෝ..ඒ මිනිස්සු ට කතා කරන්න දීපන් ..😡😡😡😡

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz ปีที่แล้ว +1

      🤭🥱👍🇱🇰♥️🌹

    • @priyankabandara5323
      @priyankabandara5323 ปีที่แล้ว +2

      ඒකනං ඇත්ත..හැකර කට ඒ මිනිස්සු කියන්න හරිම දේත් වෙලාවකට පටලෝනවා....මුට කොච්චර කිවත් වැඩක් නැ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm ปีที่แล้ว +1

      අයියෝ චමුදිත.. පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ ඒ මිනිස්සු උත්තර දෙනකල්......

    • @RamaniPerera-id9us
      @RamaniPerera-id9us หลายเดือนก่อน

      😂😂😂😂😅

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +2

    මෙරිල් කියන පුද්ගලයා වත් සාකච්ඡවතට ගේන්න .

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว +4

    තව තව කට්ටිය එලියට ඒවි, මයිනාත් ළගදීම එලියට බැස්සොත් පුදුම වෙන්න දෙයක් නෑ

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 ปีที่แล้ว +1

    පිලික්ස් මහත්තයට කොචිචරකාලයක්ගියාදමෙක කියන්න එකත් ඩොලර් කියකටදදන්නැ

  • @sunildewa5046
    @sunildewa5046 ปีที่แล้ว +7

    මජර දේශපාලනය අවසන් කරමු.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +4

    මුණ ඔක්කොම ඒකට තියලා ගල් බැදලා මුදට දාන්න වටින්නේ

  • @ManulNirosh-w3v
    @ManulNirosh-w3v ปีที่แล้ว +5

    හරක් හොරා අපේ felix

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว

    Patta supery video 1ka

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 4 หลายเดือนก่อน

    දැන් නම් දිට්ටදම්ම වේදනීය කර්මය පලිසන් දෙනවා

  • @dineshjayamanna2535
    @dineshjayamanna2535 ปีที่แล้ว +1

    මෙය බබා එකතු වෙලා තමයී තොග පිටින් හොරකම් කාලේ. පාට්ටා හොරු.

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว +1

    Ditta damma wadaniya karmaya .Sobadahama hari darunui chamuditha. Kattiya danui kiyanna.

  • @honda3049
    @honda3049 ปีที่แล้ว +1

    අප රටේ සල්ලි නැ.කියනකොට, කප්පම් දෙන්න මෙච්චර සල්ලි කොහෙන්ද ?

  • @SanduniHerath-r3i
    @SanduniHerath-r3i ปีที่แล้ว

    වහල‍්ලු මෙිව බලලවත‍් වහල‍්බවින‍් මිදියවු

  • @aishainaya-h9w
    @aishainaya-h9w ปีที่แล้ว +1

    ඒත් හැමෝම දේශපාලකයො වැරදි කියනව විතරයි ‌කිසිම පියවරක් හෝ වෙනසක් නැහැනෙ

  • @mayasenanayaka315
    @mayasenanayaka315 ปีที่แล้ว

    මෙ ඇමතියා තමයි එදා සිරිමා රජයේ අවභාවිතය කලේ, හමුදාවට ආහාර පාන සැපයීම ගැන ත්‍රිවිධ හමුදා සෙබළුන් ගෙන් දැනගන්න, ඒ එදා සිටි සෙබළුන් ගෙන් හැබැයි නිලධාරීන් ගෙන් නොවේ,මුළු රටේම ත්‍රස්තවාදීන් ආරක්ෂක සේවාවන් සදහා යොදා ගත් බව 88-89 කාලයේදී මිනිමැරුම් ස්ත්‍රී දුෂණ සදහා විරුද්ධ පක්ෂයේ අය අවසන් ගමන් ගියේ ඔවුන් විසින්, ජවිපෙ බොරු කයිවාරු ගැහුවට උන් තමයි රට අගාධයට ඇඳ දැමුවේ

  • @dineshkumara9596
    @dineshkumara9596 ปีที่แล้ว +93

    මහින්ද කියන්නෙ සිංහල ජාතියටම හැදුන පිලිකාවක්....

    • @dondons7826
      @dondons7826 ปีที่แล้ว +1

      Pilikawak ratata maha sapayak.

    • @rmsureshranga8676
      @rmsureshranga8676 ปีที่แล้ว +1

      උබටත් නිවන් සුව එහෙනමි....🙃🙃🙃

    • @vinogardi8480
      @vinogardi8480 ปีที่แล้ว +2

      ගවගාතකයා මැරෙන්නෙත් ඒවගෙ තමයි.දැන්වත් එලවට දෙයක් කරන් හිටපන්

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว +1

    Chamudhithata one methumawa gathanaya karannai .

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว +2

    කවද එකක්දබන් මේ .. මූත් මේ ස්ක්‍රිප්ට් එකක්ද කොහෙද ගෙනියන්නෙ කාගෙ හරි මේ දවස්වල ඇමතිලට මර්න තර්ජන සතියනේ 👈😅😅😅✋

  • @senarathbandara7723
    @senarathbandara7723 ปีที่แล้ว

    මුනුත් ලොක හොරු , පක්සලත් ලොක හොරු සියල්ලො එකාට එකා සම්බන්දයි

  • @Podiekagedigitalliyuma
    @Podiekagedigitalliyuma ปีที่แล้ว +1

    වපුරපුදේ කපා ගන්ඩ වෙනවා අනිවාර්‍යයෙන්ම

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 ปีที่แล้ว +8

    විමර්ශනයක් තිව්වොත් ඒකට කට උත්තර රජයට අවශ්‍ය ලෙස නොදුන්නොත් මැරෙන්න තමයි පුතෝවෙන්නෙ. සාදාරණය ඉෂ්ඨ කරගන්න ඕනනම් ජාතික ජනබලවේග ආණ්ඩුවක් ගෙනල්ල කරණ විමර්ශනයකින් පමනයි යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ.

    • @nandasiridissanayaka7940
      @nandasiridissanayaka7940 ปีที่แล้ว

      ඇයි රනිල්කරන්නේ මාලිමාවමිසක් සජිත්ට රනිල්ට බැ බැ බැ

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 ปีที่แล้ว

    මේ පොලිසියේ එකාට පිස්සු

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤ ඊලඟ චන්දෙ අපි,,,,,

  • @M.S.Fernando
    @M.S.Fernando ปีที่แล้ว +9

    එතකොට ෆීලික්ස් හොද කෙනෙක්ද
    හොරු එක්ක හිටියේ බැසිල් එක්ක අමනාප වෙලා දැන් එලියට විසිවෙලා ඒ නිසා දැන් කියනව එලියට ඇවිත් තාම මහින්දව සුද්ද කරනවා

    • @channaperera1
      @channaperera1 ปีที่แล้ว +1

      This guy can not be good dude

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว +1

      Me gana Parliment eke katha Karala thiyanawa

    • @M.S.Fernando
      @M.S.Fernando ปีที่แล้ว

      @@felixperera1183 ඒක ඇත්ත ඔබට මරණ තර්ජන ආව කියලා මං හොදාකාරව දන්නවා කීටයා ගැනත් මිනිහට මීගමුවේ බන්දනාගාරයේ ලලිත් පින්තූ ගැහුව කියලත් දැන් ඔබ ඉන්නේ දෙවියන්වහන්සේ සමග නම් සතුටුයි ඒ දහමේ විදිහට ජිවත් වෙන්න

  • @smartworld6137
    @smartworld6137 ปีที่แล้ว +3

    Thissa (Is it Mahinda's man) Is he also involved in Rugby Player's murder case 😮

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว +1

    Api dannawa me rajapakshala kiyanne thrasthawadhi kalliyak okun koti ekka ganudenu karapu amanayo .

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    කවදාවත් හැදෙන්නේ නැති කුලප්පුවා.
    කාටවත් හුස්ම අරන් කතාකරන්න දෙන්නේ
    නැහැනේ.
    මෙයා නම් කියන්න කීවට නම්
    කියන්න බැහැනේ. රටේ තත්වේ උඩ.

  • @IndraManamperi
    @IndraManamperi 7 หลายเดือนก่อน

    😮

  • @siryanisiryani2481
    @siryanisiryani2481 ปีที่แล้ว +9

    අනේ. ඇයි.මෙච්චර.කල්.හිටියෙ.ඔය.තොරතුරු.කියන්න😮😮

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว

      Parlimant speech Eka Balana awashyanam visthara ewannam

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    අනේ චමුදිත තොගේ මොඩයෙක්

  • @JaanButhgama
    @JaanButhgama ปีที่แล้ว

    Melbourne eke thawama thiyanwa Bomba tika.. pennama thiynwa..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +2

    චන්ඩි. නොන්ඩි.
    ලොක්කා ළඟ.....

  • @razeenrahim
    @razeenrahim ปีที่แล้ว

    Humanity vs. Profit --- Which one will you choose? We all go through this, every day. Life's a trial. Thank Creator.

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 4 หลายเดือนก่อน

    තාමත් මහින්ද ව විශ්වාස ක්‍රනවනේ මේ හිටපු මන්ත්‍රී

  • @KanthiKanthi-n7o
    @KanthiKanthi-n7o ปีที่แล้ว

    CID මෑන් දන්නව බයට හංගනවා..😂😂😂

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว +3

    හරක් හොරා හරක් හොරා 😂

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว

      කැත කතා කියන්න එපා

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว

      පරික්ෂණයෙදි ඔයාව කැදවනනම්

    • @kasunfernando2418
      @kasunfernando2418 ปีที่แล้ว

      @@felixperera1183 මම ගොඩාක් භය වෙලා ඉන්නෙ ඔයාගෙ පරීක්ෂණයට අම්මෝ ඒ ගැන හිතලා හිතලා මම දැන් මැරෙයි රාජපක්ෂලාගෙ පස්ස හෝදලා මෙතන සුදනා වෙන්න හදනවා ඇප නැතිව ගෙදර ගියා මදිවට 😂😂😂

  • @leezakrisha5415
    @leezakrisha5415 2 หลายเดือนก่อน

    Filix ඕක කියල දැම්මනම් නේද හොඳ. මොකටද menee maruwo hanganne

  • @kandybeauty6345
    @kandybeauty6345 ปีที่แล้ว +1

    ජාත්‍යන්තර සහයෝගය ඇතුව හෝ නැතුව අලි පොහොට්ටු මිලේච්ඡ මිනීමරු සිංහල බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානය අනිවාර්යෙන්ම විනාශ කළ යුතුමයි..!!

    • @dild3732
      @dild3732 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයක් කොහෙද යකෝ...එන්ජීඕ පල්ලි කාක්කා..සුදු ලෝගු කාරයෙක් තොට පුපේ ඇරලා වගේ😅

    • @chamodisanayake8914
      @chamodisanayake8914 ปีที่แล้ว

      😂

  • @jlb396
    @jlb396 ปีที่แล้ว +2

    Felix Perera kiyanneth darunu gane Narumayek
    Babek wage raganava methana 😂

  • @SaduniImesha-x8d
    @SaduniImesha-x8d ปีที่แล้ว

    2018 ජා ඇල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ඔබ නේද?

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +52

    🙃🙃🙃🙃🙃🙃🙃 එලිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම් 😃😃😃😃😃 ජනාධිපති සමාව ලැබුන ගැණුත් සමග මුං හැමෝම එකම හිරගෙදරක ගාල්කරන්න එලබෙන හැම මැතිවරණයේම NPP මාලිමාව දිනවන්න එකතුවෙමු.

    • @priyanthamanawadu1455
      @priyanthamanawadu1455 ปีที่แล้ว +4

      චමුදිත මොකද හදිසියෙ මෙ ගු ⁣හොරා නාවන්න හිතුවේ ?
      මුගේ ගෑණිත් මිනි මරලා හිරෙන්.. නිදහස් කර ගත්ගා නේද....

    • @dild3732
      @dild3732 ปีที่แล้ว

      ​@@priyanthamanawadu1455නෑ ඒ වෙන කෙනෙක් ....ෆීලික්ස් පෙරේරා නෙමෙයි.මට නම හරියට මතක නෑ

    • @priyantharandeniya7199
      @priyantharandeniya7199 ปีที่แล้ว +3

      අනේ අපොයි තැටිය රත්වුනු වෙලේ රොටී පුච්චන් කන්නේ නැතිව මුලු විපක්ෂයම හා මුලු ජනතාවම එක්තුවී පළමුවෙන්ම මහින්ද බීතිකාව මෙලොවින් තුරන් කරපියව්, පස්සේ දෙපිල තුන්පිල බෙදිලා චන්දෙ තියමු නැත්නම් නාමල් බේබි නොහොත් පොඩි මයිනා දැන් පොඩි සිංහයා වෙලා රජ කරවන්න පාර නම් කපන්න එපා

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +2

    ඇයි බන් මුන් දැන් කියන්නේ. කලින් කියන්න තිබ්බනේ. මේ නාකි හුකන්නලට ඒ දේවාල් මතක තියනවා.

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +1

    බඩුත් එක්ක හොරැ අහු වෙයිද ??

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    තමන්ට අවාසියක් වෙනකොට තමා ඔක්කොම එලියට දාන්නේ... නැත්නම් හැමෝම හොරා වැඩ වහගෙන එලියට හොද මුණ පෙන්වාගෙන ඉන්න හොරු

  • @sakunthalamali5055
    @sakunthalamali5055 ปีที่แล้ว +2

    ගාමිනී දිසානායක විජය කුමාරතුංග ,වගේ ගොඩාක් අය මැරුනේ කොහොමද කියලත් හොයපල්ලා බං මුං කරන්නේ රංගනයක් වගේ කාලෙන් කාලෙට එක එකා එලිබැහැලා රඟනවා 😅

  • @InkandPixels.1.2M
    @InkandPixels.1.2M ปีที่แล้ว

    වයසට ගිහිං දැං

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar ปีที่แล้ว +4

    කියන්ඩ බැරි හැම දෙයක්ම වීඩියෝ පටියකින් හරි එහෙමත් නැත්නම් ලියකියවිලි වශයෙන් ලියලා තියන්න ආරක්ෂිත තැනක එහෙමත්
    නැත්නම් පිටරටක කොහෙහරි යං ඔබට වග කියන්න පුළුවන් ඔහුට වග කියන්න පුළුවන් තැනක ආරක්ෂිතව තියන්න
    ඔබගේ මරණයත් එක්ක ඔබේ රහස් සැඟවෙන්නේ ඉඩ දෙන්න එපා
    ඒ වගේම කියන්න ඕනේ දෙයක් මහින්ද රාජපක්ෂ එකට කෑවත් එකට බිවුවත් වාසිත තැනකදි ඔහු හොදම මිතුරා හොදම හිතවතා වුණත් ඝාතනය කරන කෙනෙක් මහින්ද කියන්නේ නරියෙක්
    වගේ මිනිහෙක් සිංහල ජාතිකයෙක් නෙමෙයි බෞද්ධකම රඟපාන තමන්ගේ පවුලට විතරක් හිතේසිවන්ත
    ඔහුට වෙන කිසිම කෙනෙක් අගයක් නොමැති බව මතක තියාගන්න
    ලංකාව කියන රට විනාස කරපු පාපතර භයානකම ත්‍රස්තවාදී නොහොත් යක්ෂයා 😈
    ඔහු මිය ගිය දවසට තමයි ඔය රටට සෙතක් ශාන්තියක් වෙන්නේ
    රටේ ජනතාව ඔහු වෙනුවෙන් දානේ වේලක් හදන්න එපා උපන් උපන් ාත්මක ඔය බිම මත ඉප නොවේවා කියා ප්‍රාර්ථනා කරන්න
    දෙවියන් වහන්සේ හිමින් හිමින් රටේ ඉන්න පව් කාරයෝ එක එක එලියට දානවා
    මොකද මෙයාලට නිදා ගන්න බෑ මේවා ඔළුවේ තියාගෙන බැරි නිසා එක එක වේ කවුරු හෝ එළියට ඇවිත් සියල්ල එළි කරනවා
    එළිවෙලා රට සේදිලා සුනාමියක් ඇවිල්ල හෝදලා දාලා ඔය රට ගොඩගන්න පිරිසිදු සිංහල දෙමළ මුස්ලිම් ජාතිකයන් එකතු වෙලා රට හදනවා හැබැයි මේ එකෙක්වත් ඔය රටේ ඉන්න අය නොවන බව මතක තියාගන්න
    ලංකාවේ ජීවත්වෙන ලංකාවේ පාර්ලිමේන්තු වෙන කිසිම කෙනෙකුට ඔය රට සුභසාධනය කරා ගෙන යන්නට බැහැ

  • @saweerasingha7706
    @saweerasingha7706 ปีที่แล้ว

    ASP මහත්තයා ජාමේ බේරාගෙන කතාකරනවා...එළියට ගියාම ෂොට්එක වදිනබව දන්නවා ...රටේ වර්තමාන අපරාධ පාළකයින්ගෙන් ජීවිතය බේරගන්න ඕනනේ..ඒක හරි...

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +2

    දේසපාලනය කරන අනිත් ඔක්කොම හොද අය. රාජපක්ෂලා තමා වැරදි දැන්.
    අනිත් දේශපාලන කරන උන්ගේ ලග පාතාලේ නැ
    කප්පන් නැ
    ඉඩම් මංකොල්ලැකම් නැ.
    මුදල් මර්සි ගහලා නැ.
    ඔක්කොම හොද බබාලා.

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      ඔව් නේබන් දැන් වෙලා තියෙන හැම දේම යන්නෙ මහින්දලගෙ පිටින් එකත් මාර සීන් එක ඔක්කොම උන් දැන් වැරදි කරපු උන් මහින්දලගෙ පොතට දානව කොහොමින් හෝ ඒකත් හොදයි කැරිමයිනලගෙ පව්ලම කරේ කැරි වැඩ එත් මේ වගේ පොඩි පොඩි උන්ටත් කෙලින්ඩ ඔනෙ ෆීලික්ස් කියන්නෙත් බබෙක් නෙමෙයි පේනවනේ තක් බීරිවෙලා ඉන්න විදිහ ඔකුනුත් හොද මිනිස්සු නෙමෙයී

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 2 หลายเดือนก่อน

    😂😂😂

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว

    Sudu vaan genalla maruwe sinhala koti thamaaa,gotabayaaa ellewwe meaa Gollo thamaaa

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว

    එකම පවුලේ උදවිය යන්නේ එකම බෝට්ටුවෙ නෙවෙයි ද. කල දේ පල දෙනවා. චමුදිත මහත්මයා හොරාගේ අම්මාගෙන් පේන අසනවද. මේ ලෝකයේ පව් ගෙඩි ටික ටික එලියට එනවා විශ්වයට බොරු කරන්න බෑ. 🇱🇰

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +1

    කුමක්ද සපයපු ආහාර පාන. ඌරන් හරකුන් කුකුලන් ලේ මාංශ යයි. ජීවිත දහස් ගණන් තමන්ලා අතින් බිලි පූජා කලා. අහිංසක සතුන්ගේ ලේ ඔය දෑත් තැවරී නැද්ද. ලේ පිසාචකයන්ට මිනිස් ජීවිත බිලි ගන්නත් මහ ලොකු වෙලාවක් ගත වෙන්නේ නෑ. හොඳම දේ කාලය කා දමන්නේ නැතිව හැමෝම එකතුවෙලා පාපොච්චාරණය කිරීමයි.

    • @dild3732
      @dild3732 ปีที่แล้ว

      මෙයා හමුදාවට කෑම සැපයූවා කිව්වේ හරක් ඌරු කුකුල් මස් ද දීල තියෙන්නෙ..එහෙනම් ඒ කරපු පව් කන්දරාව වෙන්නැති දැන් විදවන්නෙ..

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว

    මෙයාල බාබාල,කරපු පවු ආපහ එනවා

  • @SujanMahesh
    @SujanMahesh ปีที่แล้ว

    Kisima dheyakata baya nowiya yuthui ape dhekotiyak minissu balan innawa npp💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️❤️ balayata genna ape suwadhina winusuruwan innawa ape suwadhina adhikaranayak yatathe rajapaksha nadeta dhaduwam karamu yako rajapaksha kiyana parampatawatama hena gahala panuwo thiyanna ona haema minimaerumak ha haema horakamak passema rajapaksha kalakanni innawa sapa wewa dhekotiyak minissunge sapaya rajapaksha sanuharetama wadhinawa saththai

  • @ashokalagiyadura
    @ashokalagiyadura 4 หลายเดือนก่อน

    මෙරිල් පෙරේරා උඹේ ගෝලයනෙ උඹලා තමයි 94දි දිනපු වෙලේ අපේ නැන්දාලගෙ ගේ කුඩු කරපු කාලකණ්නි

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว +1

    Basil 😅is killer
    Sundara kaputaa
    Kaputo 225 tama deepanko waday

  • @mudithdawatage
    @mudithdawatage ปีที่แล้ว +2

    නාකිවෙලා ₹ක පනනැතිවෙනකොට වමාරනවා...

  • @thusithasampath6289
    @thusithasampath6289 ปีที่แล้ว

    Chauditha sir oya katha karanna epa ayalata katha karanna denna

  • @agppdesilva6867
    @agppdesilva6867 ปีที่แล้ว +1

    Mun tun denama ekata saet wela ghana gemak meka. awasana pratipalaya sabhe aparada kavruwan araksa kirema.

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +2

    Chamutha ගොනෝ අනුන්ගේ ගු හොයන්න කලින් උබේ ගෙදරට ගහපු උන් හොයල පෙන්නපන්කෝ.

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      😅😅😅😅අම්මො යකෝ රීලා ගූගහපු උන් නේබන් 👈🤣

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 ปีที่แล้ว

    May Felix neveida Yapane pusthakale ginithibbe?

  • @pradeepkosgolla7748
    @pradeepkosgolla7748 ปีที่แล้ว

    😢😢😢😢😢

  • @ninniperera64
    @ninniperera64 ปีที่แล้ว +1

    my beautiful island is full of sinners, murders...

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 ปีที่แล้ว +1

    උබලා ඔක්කොම ජිවිත නාට්‍යක් රගනවා අහිසංක මිනිස්සු දුක්විදිනවා මෙ වගේ නරැම දෙශපාලුවො ඉන්න කම් මෙ වගේ මුන්ට කඩෙ යන මිනිසුනෙ මෙ රටට ආදරෙ කරන්න ඇති උබලගේ වාහසි බස්

  • @SupunSirimal
    @SupunSirimal ปีที่แล้ว +2

    අවුරුදු 21 ක් ෆිලික්ස් කැබිනට් ඇමතියෙක් නේද? ඔය හරක් හොරාට ඒ වේලාවේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුනාද?

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว

      මේ ගැන පාර්ලිමේන්තුවෙ කියල තියනවා

    • @felixperera1183
      @felixperera1183 ปีที่แล้ว

      අවශ්‍යනම් දුරකතන අංකය එවන්න

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว

    Mister kiyannko oyage Mass bissnes 1 gana.meava Maranna inne Mass kada karyo😭🤔🤔🤔

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว

    Aiii ehenann oya buddi anse nann edaa paasqu atatke 1 amatituma palli gite nattehe???paasqu atake1 kt ehanan meyala dannawa😭😭😭😭

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +1

    Harak horaekne meaa minihaaa

  • @maheshkarawitage3638
    @maheshkarawitage3638 ปีที่แล้ว +3

    කොහෙවත් නැති කුනු අව්ස්ස අව්ස්ස ඉන්නැතු රටට වැඩක් ඇති මිනිස්සු ගෙනල්ල මේ රට ගොඩගන්ඩ පුලුවන් දෙයක් කරපල්ල බන්. මුන් ඉන්නකල් රටට හොදක් කරපු උන් නෙමෙයි

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Mun dennama kalen katha wela avella uthtara denne horu wage.bade beththara.mun dennama aparada karayo bawa penawa.

  • @RanjithDias-w3u
    @RanjithDias-w3u 8 วันที่ผ่านมา

    A minissu dan kiyanne ai kiyala harakta tharenne na un harakne eda kiwwanam rajapakshala meyalawath melahakata maralane un dan 2.50 ta watuna nisai kiyanne dan horu depakshayama newaine rata karanne malimawa na

  • @DESH791
    @DESH791 ปีที่แล้ว

    😂😂😂😂

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +4

    උරෝ මරනකොට පරීක්ෂණ නෑ, ඔය කොයි කාලේ දෙයක්ද ඇයි දැන් කියන්නේ?

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว

    Ahhh yako me desapaluwo ne mini maruwo ratata adare karapu serama marala tiyenne me paksha 2. Unne mecchara mini maralat munta henayak wat nahane malimawa rajayak Annama one me aparada karayanta daduwam denna