වළං කතාවට ශානිගෙන් උත්තර.සාක්ෂියදී නිහඬවූ විශිෂ්ට කාන්තාවගේ කතාවට නිවේදිකාවත් වික්ෂිප්ත වෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • වළං කතාවට ශානිගෙන් උත්තරයක්. සාක්ෂිය දී නිහඬ වූ විශිෂ්ට කාන්තාවගේ කතාවට නිවේදිකාවත් වික්ෂිප්ත වෙයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    HARINI AMARASOORIYA #HARINI
    #PresidentialElection #Election2024 #SriLanka නව අගමැති සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම | LIVE | Anura Kumara Dissanayake #AKD #newcabinetministers

ความคิดเห็น • 151

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 2 ชั่วโมงที่ผ่านมา +69

    ඔන්න ෂානි. මහත්තයෝ අපි. චාන්ස්. එක. අරන්දුන්නා. ඔගොල්ලො. තමයි වැඩ. කරන්න. ඔනි. 🧭✅ මාලිමාවට. 🧭✅ ජයවේවා

    • @nilupulindrajith
      @nilupulindrajith 13 นาทีที่ผ่านมา

      ෆයිල් තියෙන එවුන්ට උන ගැනිලා ඇති දැන් ....

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ชั่วโมงที่ผ่านมา +23

    දක්ෂ, බුද්ධිමත් ශානි අබේසේකර ! ලංකාවේ ෂර්ලොක් හොල්ම්ස් ❤

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ชั่วโมงที่ผ่านมา +25

    අපේ ෂෙවලෙක්හොම්ස්...ජයවේවා සර්...

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 ชั่วโมงที่ผ่านมา +18

    සියලුම වැරදිකරුවන්ට නිසි දන්ඩුවම් දියයුතුයි ! ජනතාව බලාපොරොත්තු වෙන්නේ එයයි !

  • @AWMP2826
    @AWMP2826 ชั่วโมงที่ผ่านมา +17

    මාලිමාවට කතිර නොදුන් සියලු දෙනාහට, තමන්ටම දේශපාලන අසාධාරණයක් වෙනකම් ඉන්න එපා. අපි මේක හරි විදියට වෙනස් කරමු. මහමැතිවරණයේදී මොවුන් කෙරෙහි විස්වාසය තබමු. ශානි ❤

  • @deepalarunashantha1417
    @deepalarunashantha1417 2 ชั่วโมงที่ผ่านมา +27

    ශානි කියන්නේම සුපිරි වැඩ්ඩෙක් 😢😢😢❤❤❤❤

  • @idilan3154
    @idilan3154 2 ชั่วโมงที่ผ่านมา +24

    මමත් පොලිසිය වැඩ කලා.සුපිරි නිලධාරීයෙක්.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 ชั่วโมงที่ผ่านมา +18

    ඔන්න අහගන්න විස්තර. දීපන් තව‍ චන්දේ රනිල්ටයි, බනානා සුජිටයි අනිත් උන්ටයි. ස්තුතියි ශානි 🙏

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 2 ชั่วโมงที่ผ่านมา +40

    සුපිරි සුපිරි සුපිරි ශානි මහත්තයා .පටන් ගමු වැඩ. ඔන්න අවශ්‍යය තනතුර දුන්නා.ok ❤❤❤❤❤❤❤💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

    • @ranpatidewagesumithkumara2676
      @ranpatidewagesumithkumara2676 ชั่วโมงที่ผ่านมา +1

      තනතුර දැනගැනීමට කැමතියි,

    • @rajapakshachandrasena8632
      @rajapakshachandrasena8632 ชั่วโมงที่ผ่านมา

      @@ranpatidewagesumithkumara2676 අන්තර්ජාලය භාවිතා කරන්න.👉😁

    • @rajapakshachandrasena8632
      @rajapakshachandrasena8632 ชั่วโมงที่ผ่านมา

      @@ranpatidewagesumithkumara2676 සහ බලන් ඉන්න. 👉

    • @rajapakshachandrasena8632
      @rajapakshachandrasena8632 ชั่วโมงที่ผ่านมา

      @@ranpatidewagesumithkumara2676 බබෙක් හැදෙන්නත් මාස 8ක්9ක් යනවනෙ.🦮🦮🦮🦮

  • @Naaam20
    @Naaam20 2 ชั่วโมงที่ผ่านมา +31

    ධර්මයේත් නීතියේත් මහා ආගමනය අධර්මයේත් අයුක්තියේත් අවසානය මෙලෙස සනිටුහන් කරනු ඇත! එයයි ලෝක ධර්මතාවය!! 🙏🏼🙏🏼🙏🏼

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา +25

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක ප්‍රබළ අභිමානවත් හෙළ විරුවෝ නීතීඥ ශානි අබේසේකර මහතා ඇතුළු ඔබ සැමට හෘදයංගම ස්තූතිය.
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @smbandara7915
      @smbandara7915 2 ชั่วโมงที่ผ่านมา +1

      අප දිවිහිමියන් රකගත යුතු පුද්ගලයෙක්

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 2 ชั่วโมงที่ผ่านมา +27

    රට සංවර්ධනය වගේම දූෂිතයන්ට දඩුවම් දීමත් අපි බලාපොරොත්තු වන දෙයක් ඔබ තුමාලගෙන්.....❤
    ඒ දේ නිවැරදිව කරන්න ජනපති අනුර සහෝදරයාට වගේම ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏☸❤🇱🇰🧭🏆

  • @manjusampath7172
    @manjusampath7172 2 ชั่วโมงที่ผ่านมา +23

    වැඩ පටන් ගන්න 👍

  • @selva2041
    @selva2041 ชั่วโมงที่ผ่านมา +11

    Great officer god bless you sir 🙏🙏

  • @upulwickramasekara5218
    @upulwickramasekara5218 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා සුපිරි ❤❤❤

  • @idilan3154
    @idilan3154 2 ชั่วโมงที่ผ่านมา +8

    මමත් පොලිසිය වැඩ කලා.සුපිරි නිලධාරීයෙක්.මම ගල්කිස්සෙ පොලිසියේ වැඩ කලේ 2010 සිට 2012 මහින්ද පාලනය හොඳම හරියෙ

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 ชั่วโมงที่ผ่านมา +5

    සත්‍යකෙදි නෙක හෝ ජයගන්නවා කියන එකටහොඳම සාක්කියක්

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමාට නැති වුන තනතුරැ ලබා දී සාධාරණය ඉටු කල යුතු කාලයයි

  • @kramanoj1
    @kramanoj1 2 ชั่วโมงที่ผ่านมา +10

    මේ වගේ සිදුවීම් සියල්ලටම අදාළ අයට දඩුවම් කල යුතුයි.

  • @nalindadammika
    @nalindadammika ชั่วโมงที่ผ่านมา +18

    මේතුමාගෙ චරිතය අලලා ෆිල්ම් හදපල්ලා අනිවා...මිනිස්සු අතර ප්‍රසිද්ධ වනවා...

    • @TVKBro
      @TVKBro ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම එයාගේ කතාව අහනකොට මටත් හිතුනා ඕක

    • @nilupulindrajith
      @nilupulindrajith 47 นาทีที่ผ่านมา

      හදල තියෙන්නේ SLVLOG එකෙන්

  • @ashasolanga6403
    @ashasolanga6403 ชั่วโมงที่ผ่านมา +10

    අනිවාර්යයෙන් තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔබ සියළු දෙනා ආරක්ෂා කරත්වා. ඔබ නිදහස් කරන්න කිසිම කරදරයක් නොවේවා කිආ ඒ කාලේ සියළු දෙවියන්ගෙන් ඉල්ලුවා..🙏🙏🙏

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 ชั่วโมงที่ผ่านมา +6

    මෙතුමාට නව රජයෙන් ලබාදෙන තනතුර ගැන අවදානෙං ඉන්න මං,

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 ชั่วโมงที่ผ่านมา +6

    ධමිමෝ භවෙ රඛිඛති ධමිමචාරී සැලෙන්නන එපා ඔබතුමා ඉතාමත් අවංක වැදගත් රාජ්‍ය නිලධාරිතුමෙක් ජනතාව වෙනුවෙන් හරියට නීතිය ඉටුකෙරෑ ඔබතුමාට ගොඩක් ස්තුතියි සොබා දහම නැවත ඔබතුමන්ට සාධාරණය ඉටු කරා.❤🙏

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 2 ชั่วโมงที่ผ่านมา +7

    ❤දෙවිපිහිටයි

  • @kscrupasinha1264
    @kscrupasinha1264 ชั่วโมงที่ผ่านมา +8

    අහගන්න හොදටම කරපු කෙනා(පැනල ගිහිල්ලා දැන් අවුරුදු දෙකේ ජනාධිපති පිං පැන්ෂන් එකකුත් ගන්නවා.ලැජ්ජයි)දක්ෂ පොලිස් නිලධාරියෙකුට කල දේ.

  • @mohamedsaudulla2633
    @mohamedsaudulla2633 2 ชั่วโมงที่ผ่านมา +4

    What a patriotic sincere officer. My sincere wishes for all the goodness and gudeness in his life

  • @SSThusharaKalpage
    @SSThusharaKalpage 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ හරි පැත්තෙ කෙලින් හිට ගැනිම ගැන ස්තුතිය .

  • @GihanNimsara-r4c
    @GihanNimsara-r4c 2 ชั่วโมงที่ผ่านมา +5

    🎉 well done sir🎉

  • @lalithMadugoda
    @lalithMadugoda 47 นาทีที่ผ่านมา +1

    ඔබතුමාටත් ,රටටත් ඉදිරියෙදි ජයවේවා .
    නීතිය සැමට සමවෙන කාලයක් උදා වුනා.

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටේ ෂර්ලොක්හෝම්...... ❤❤

  • @Nisheli98
    @Nisheli98 2 ชั่วโมงที่ผ่านมา +8

    A remarkable and an extraordinary person❤️

  • @sellathuraiaravinthan
    @sellathuraiaravinthan 2 ชั่วโมงที่ผ่านมา +6

    Really great man 🙏🙏🙏🙏🙏

  • @SuperChaminda77
    @SuperChaminda77 2 ชั่วโมงที่ผ่านมา +7

    Great person👍

  • @GihanNimsara-r4c
    @GihanNimsara-r4c 2 ชั่วโมงที่ผ่านมา +5

    Well done sir

  • @sufiyanrazik5005
    @sufiyanrazik5005 ชั่วโมงที่ผ่านมา +4

    Hats off to your bravery!!!
    👍👍👍

  • @sandyakumari4172
    @sandyakumari4172 ชั่วโมงที่ผ่านมา +3

    Mr Shani oba awanka nerbeetha neladariyek obata jayawewa ❤❤❤❤❤

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම ශානි මහාත්තායාට මේ පට්ට හොරුටික අල්ලගන්න ලොකු තනතුරක් දෙන්න ඕන,මොකද එතුමා ළග ඔක්කෝම කට්ටිගේ විස්තර තියනවා

  • @roshanfonseka5031
    @roshanfonseka5031 ชั่วโมงที่ผ่านมา +4

    දේශබන්දු වැනි දේශපාලුවන්ගේ පස්ස ලෙවකන අය,දේශපාලුවන් වෙනුවෙන් කොපමණ අපරාධ කරන්න ඇතිද.මෙම පහත් දේශපාලනයට තිත තියන්න කාලය ඇවිත්.ශානි මහත්මයා අපි ඔබට හිස නම ආචාර කරනවා.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ชั่วโมงที่ผ่านมา +10

    ඔන්න චරිත ❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 ชั่วโมงที่ผ่านมา +6

    All people should watch this.

  • @NimalChandra-wj1rx
    @NimalChandra-wj1rx ชั่วโมงที่ผ่านมา +3

    You great and exceylant jentlyment sri shaniabeysekara we recsferttaion

  • @radhavimoksh
    @radhavimoksh 31 นาทีที่ผ่านมา +1

    මෙවැනි සාකච්ඡා ප්‍රධාන TV නාලිකා වල ප්‍රචාරය කරන්න ඕන

  • @InokaBeligaswatte
    @InokaBeligaswatte ชั่วโมงที่ผ่านมา +7

    අවංක නිලධාරීන්

  • @M.Sapumalee
    @M.Sapumalee 2 ชั่วโมงที่ผ่านมา +4

    මේවා මෙහෙම එළිවෙනකොට අද මාලිමාවට චන්දය නොදුන් මිනිස්සු හෙට තේරුම් ගනී අපි 76 වසරක්ම ජීවත් වෙලා තිබුණෙ මොන වගෙ හිපාටුවො දූෂිතයො නීතිය පාගගෙන දූෂණය කරමින් ගේම් ගහපු රටකද කියල

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 2 ชั่วโมงที่ผ่านมา +10

    ස්වභාදහමේ අවස්ථාව ඔබතුමා ට උදාවී ඇත.. රටේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනගොස් සුදුසු දඩුවම් ලබාදීමට කටයුතු කරදෙන්න

    • @dharmadasaathukorala8496
      @dharmadasaathukorala8496 3 นาทีที่ผ่านมา

      Methumata booruwa kiyala benapu ekata punishment kala yuthu noweda?

  • @hemasiriabeywardene3604
    @hemasiriabeywardene3604 2 ชั่วโมงที่ผ่านมา +4

    මිස්ටර් ක්ලීන්ගේ ඇඟ පුරාම දැලි නෙවෙයි දැවි තෙල්
    මේ වගේ හාත බූරුවො සෙට් එකක් තමයි මගේ ශ්‍රී ලංකාව උලා කෑවේ.
    මොවුන්ට නිසි දඬුවම් දීමට අපි සැවොම අදිටන් කර ගනිමු.

  • @indukumari9475
    @indukumari9475 ชั่วโมงที่ผ่านมา +2

    Sir ඔබ මේ රටට වටිනා ම කෙනෙක් ප්‍රණාමය 🙏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 ชั่วโมงที่ผ่านมา +4

    Obata sudusu thana avilla dan shani sir apage pranamaya wewa ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mssameeray
    @mssameeray ชั่วโมงที่ผ่านมา +2

    යුක්තිය ඉටුවේවි යැයි බලාපොරොත්තු වෙනවා මේ ආන්ඩුවෙන්

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 ชั่วโมงที่ผ่านมา +5

    මෙවන් අවංක රාජ්‍ය නිලධාරීන් සිටීම රටකට භාග්‍යක්‌ ලෙස දකින්නේ මං විතරද?

  • @priyaliyanage7161
    @priyaliyanage7161 ชั่วโมงที่ผ่านมา +5

    dan obage warayai sir

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 59 นาทีที่ผ่านมา +1

    Mr. Shani Abeysekera SSP a very honest and a great gentlemen . I bow my head and rrspect him. He should be rewarded for his honesty and bravery.

  • @shammisilva223
    @shammisilva223 ชั่วโมงที่ผ่านมา +1

    ඒ මිනීමරැවා නිදස් කරපු එකාව එල්ලුම්ගස් යවන්ඩ ඕනේ

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 46 นาทีที่ผ่านมา +1

    මේතුමගෙන් අපේ රටට තව සෙවය ලබාගත යුතුයි. රටට හිතැති බුද්දිමත් මහාත්මයෙක් මොහු.

  • @stanleygamage666
    @stanleygamage666 ชั่วโมงที่ผ่านมา +3

    ❤ our salute

  • @SamadaraShanthi
    @SamadaraShanthi 2 ชั่วโมงที่ผ่านมา +3

    Sadaranaya sobadahame nithiyen . Thankes life.

  • @RohanaRathnayaka-ui2sl
    @RohanaRathnayaka-ui2sl ชั่วโมงที่ผ่านมา +2

    ශානි කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්

  • @mudithakeerthisena3661
    @mudithakeerthisena3661 ชั่วโมงที่ผ่านมา +1

    මෙතුමගෙ නම මුලින්ම අඳුරගත්තෙ වික්ටර් අයිවන්ගෙ චෞර රැජින පොතේ, සූරියකන්ද සමූහ මිනීවල පරීක්ෂණය ගැන කියවෙන කොටසෙදි.
    පස්සෙ කාලෙක රාජපක්ෂලාට රැවටිල ඡන්දෙ දීලා හිටපු කාලෙක මං දැක්කෙ යහපාලනේට කඩේ යන දේශද්‍රෝහියෙක් හැටියට.
    මෑතක තමයි තේරුම් ගත්තෙ මොන තරම් විශිෂ්ඨ නිළධාරියෙක්ද කියලා.

  • @HasiRume-k5h
    @HasiRume-k5h ชั่วโมงที่ผ่านมา +1

    මේවා ප්‍රසිද්ධ මාධ්‍යයේ යා යුතුමයි..

  • @shammisilva223
    @shammisilva223 ชั่วโมงที่ผ่านมา +1

    විමල් වීරවන්සයා ඩොක්ටර් රතනයා ඇතුලට දැමිය යුතුමයි

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 นาทีที่ผ่านมา

    ලොවේම පවතින ආණ්ඩුක්‍රමවලින් චන්ද පමණක් නොවේ 💖💖💖💖💖 පුතුවියේ උන්නතිය පවා ආරක්ෂා කර ගන්න නොහැකි වීම අභාග්‍යයක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖 🌳🌳🌳🌳🌳🌎

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න අපි අලුත් ජනාධිපතිවරයෙක් පත්කරගෙන ඉන්නේ මහ චන්දෙ⁣ට පෙර එලිකරානම් එන මැතිවරනයෙන් දිනන එක කජ්ජක් නෙවේ

  • @BuddiThusha
    @BuddiThusha ชั่วโมงที่ผ่านมา +2

    Respect sir❤

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u 24 นาทีที่ผ่านมา

    උඩ බොත්තම දාගෙන වැඩට බහින්න කාලෙ උදාවුණා සර් ❤❤❤

  • @sherinhettiarachchi1366
    @sherinhettiarachchi1366 11 นาทีที่ผ่านมา

    වැරදි කරුවන් ට නිසි දඩුවම් ලබාදිය යුතුමයි

  • @amilasamarakoon4859
    @amilasamarakoon4859 ชั่วโมงที่ผ่านมา +1

    Back to work sir congratulations ❤

  • @rajeewa1618
    @rajeewa1618 2 ชั่วโมงที่ผ่านมา +4

    හඩපටේ Edit කරල මේ මනුස්සය වසර වැඩි කාලයක් හිරේ දාල චෝදනාවක් නෑ කියල නිදහස් කලා...කරපු උන්ට ස්භාවධර්මය හොදට සැලකුව 21වෙනිද

  • @heeraw7676
    @heeraw7676 33 นาทีที่ผ่านมา +1

    රටක් වටින මනුස්සයෙක්

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 ชั่วโมงที่ผ่านมา +1

    Obata apage gaurawa pranamaya

  • @chandanifernando8910
    @chandanifernando8910 49 นาทีที่ผ่านมา

    Sir Good job 💪🤝🤝👌👌🙏🙏🙏

  • @roseperera2669
    @roseperera2669 4 นาทีที่ผ่านมา

    තවත් මේ කාලකන්නි අපරාධ කර චෝදනා රාජපක්ෂලා රටේ බලය ඉල්ලනවා නේ. වැහි නැති හෙණ ගහන්න ඕන

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka6035 43 นาทีที่ผ่านมา

    කොහොමද මෙතුමාගේ දැනුම.❤❤❤❤❤❤❤

  • @Fathimafathi-my9nw
    @Fathimafathi-my9nw 2 ชั่วโมงที่ผ่านมา +2

    🎉😢😮😢 respect

  • @samanthabandara1296
    @samanthabandara1296 7 นาทีที่ผ่านมา

    වැඩ කරන අවංක මිනිස්සු ❤️

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 34 นาทีที่ผ่านมา +1

    Siyalu devi Rakavaranai❤❤❤❤❤

  • @saraththamel8639
    @saraththamel8639 24 นาทีที่ผ่านมา

    Great man

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @STechLink
    @STechLink ชั่วโมงที่ผ่านมา

    Dan obata keranna puluvan sir❤❤❤❤❤❤

  • @RavindraWeerasekara-i3n
    @RavindraWeerasekara-i3n 20 นาทีที่ผ่านมา

    Api Adarei hamadamath Niyathaijaya

  • @heeraw7676
    @heeraw7676 ชั่วโมงที่ผ่านมา

    වෛරල් වෙත්වා🎉🎉🎉

  • @dharmawithanage808
    @dharmawithanage808 58 นาทีที่ผ่านมา

    Stern Legal Action should be taken against RANIL for insulting Shani..!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f ชั่วโมงที่ผ่านมา +1

    යටපත් කර ඇති දැනගන්න උවමනාවෙන් සිටි කරුණු බොහොමයක් එලි උනා.කුමක් හෝ වරදක් සිදුවන බව හොදින් දැන සිටියා උනත් ඒ කුමක්දැයි හරියටම දැනගත්තේ අද යි.දැන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ලැබෙයි කියා මට හිතෙනවා

  • @sbsameera3022
    @sbsameera3022 2 ชั่วโมงที่ผ่านมา +1

    Onna sir oyage wada pennanna

  • @mohomedriyaz7524
    @mohomedriyaz7524 2 ชั่วโมงที่ผ่านมา +1

  • @nisalablog3128
    @nisalablog3128 25 นาทีที่ผ่านมา

    මේවා තව තවත් සමාජගත කලයුතුයි.. සමහරු හිතන් ඉන්නේ සුදු ඇදන් ඉන්න ගොඩක් උන් පිවිතුරුයි කියලා. ජනපති වෙනස් වෙලා, ආරක්ෂක ලේකම් වෙනස් උනා. ශානිට පුලුවන් ඉවර කරන්න බැරිඋන දේවල් ඉවර කරලා ඇත්ත ලෝකෙට පෙන්නන්න.. චිරං ජයතු

  • @sankajithrajapaksha4231
    @sankajithrajapaksha4231 ชั่วโมงที่ผ่านมา

    Please share this to everyone ❤️❤️❤️❤️

  • @SahanDeshppriya
    @SahanDeshppriya ชั่วโมงที่ผ่านมา

    සදරනවේයි

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 2 นาทีที่ผ่านมา

    ජාතික ජනබලවේගයේ නියෝජේතයින් වගේම විනයගරැක ශාණි රවී ඔබ දෙපල විෂිශ්ඨයි💯

  • @sarathperera2695
    @sarathperera2695 นาทีที่ผ่านมา

    ඕන්න පහු ගිය කාලෙ යුක්තිය ඉටු කරපු හැටි.හරිම අපූරුයි නේද?

  • @RavindraWeerasekara-i3n
    @RavindraWeerasekara-i3n 5 นาทีที่ผ่านมา

    Sani Ravi obathumanla dennama Ape Hadawatha Api Hamadamath obala samagai Niyathaijaya

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 8 นาทีที่ผ่านมา

    Ape vade api kara loku kattak kala .
    Ogollo vada patan ganna.
    Parliament eke 2/3 ganna vidiyata .

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @baraka094
    @baraka094 ชั่วโมงที่ผ่านมา

    One who stand by the truth and bear the consequences are the basics of integrity

  • @boshba3939
    @boshba3939 2 ชั่วโมงที่ผ่านมา +1

    Obata. Dergausa

  • @JudyPerera-v8v
    @JudyPerera-v8v ชั่วโมงที่ผ่านมา +4

    Obatumata jayawewa🙏🙏🙏👏

  • @ruchira296
    @ruchira296 51 นาทีที่ผ่านมา

    දැන් වැඩ පටන් ගන්න🤟

  • @AselaPulwansha
    @AselaPulwansha 24 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @SuneethaFernando-l4w
    @SuneethaFernando-l4w ชั่วโมงที่ผ่านมา

    Hari de karanna,onna oyalata awasthawa uda una.

  • @kngnilushka
    @kngnilushka 48 นาทีที่ผ่านมา

    ❤❤🎉

  • @anojad7275
    @anojad7275 55 นาทีที่ผ่านมา +1

    සුජීව සේනසිංහලා කලබල වෙලා තියෙන්නේ කිල්ලෝටවල හුණු තියන නිසා..
    මේ වීඩියෝ තම්න් බලලා නිකං ඉන්න එපා කීප දෙනෙක් අතරේවත් share කරන්න...
    වත්තේ තේ දලු කඩන සින්නම්මලා දන්නේ එයාගෙ දේශපාලකයා පෙන්නන ලෝකය විතරයි ගමේ හේන් කොටන කෙනා දන්නේ තමන්ගේ දුව යන ගාමන් ෆැක්ටරිය ලඟට දුර විතරයි.. ඒ නිසා සියලූම දරුවන්ට් අධ්‍යාපනයේ සම අයිතිය ලබාදීම අත්‍යවශ්‍යයි... වැඩිහිටියන්ට පවා දැනුවත් කිරීමේ වැඩ කුඩා පරිමානයෙන් හෝ ආරම්බ කල යුතුයි..