ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඇමරිකාවේ .අපේ දුවෙක් මේ විදියට ගොටුකොල වැවුවා අපිත් ආහාරයට ගත්තා හරි ලස්සනයි රහයි
ඉතා හොද පැහැදිලි කිරීමක්.කෘෂි නිලධාරියෙක් විදියට මමත් ගොඩක් ස්තුති කරනවා.
මම ඕස්ට්‍රේලියාවේ මාගෙ දුවෙක් ම compos පොහොර මේ බඳුනක අඩංගු කොට ගොටුකොළ වවා තිබුණා. හරිම ලස්සනයි ලස්සනට වැඩි තිබුණා. අපිත් එම ගොටුකොළ කීප වතාවක් ආහාරයට ගත්තා. හොඳට wadenawa.
Ban
ඇත්තටම හරිම ආසයි වගාව දැක්කම. ඒ වගේම වසවිස වලින් තොර නිසා ගුණදායක ආහාර වේලක් සකස් කර ගන්න පුලුවන්. ඔබ රටටම ආදර්ශයක් .👍👍👍👍👍👍
sl❤a😊🎉@@PadminiJayalathmudiyansi-ok6eb
හරිම පහසු ක්‍රමයක් පුතේ ස්තුතියි බුදුසරනයි
හරිම පිලිවෙලට ඉදිරිපත් කලා. බොහොම ස්තුතියි. තුනුරුවන්ගේ සරණයි. 🙏(මං සුජීව 🇰🇼 වලින් )
ඔයාට බුදුසරණයි ලස්සනට පැහැදිලි කරනවට. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ❤
වැදගත්, වටිනා කාටත් ප්‍රයොජනවත් වැඩසටහනක්! ඔබගෙ උත්සාහය දිනෙන් දිනම සළුල වෙවා! ජයම වෙවා!!! වැඩි දියූණූ වෙවා!!! දැනූවත් කළාට බොහොමයක්ම ස්තූතීයී!!!
හොඳට පැහැදිලි කරනවා. නියමයි
හරිම හොද පැහැදිලි කිරිමක්.තව දුරටත් කරගෙන යන්න.ජය වේවා
Thanks 😊
පොඩි කොල්ලෙක් උනත් කථනය සුපිරි. ඒ වගේම මේ කියලා දෙන දේ ගැන උනන්දුවක් ඇති හෝ නැති හැමෝටම වැදගත්. Keep going malli best of luck 👍👍👍👍
ස්තුතියි ඉතා වැදගත් දෙයක් කියල දුන්නට.🎉
සුපිරි වැඩක් 👍මමත් හරි ආසයි වගා කරන්න පුතේ ඔයාට බුදු සරණයි 🙏
ඉතා සාර්ථක වගාවක් කියා දුන් ඔබට ස්තුතියි ❤
නියිමයි සුපිරි ජයවෙවා
ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
හොඳ පැහැදිලි කිරීමක්. මම යමක් එකතු කරන්නම්. අස්වැන්න නෙලනවිට සෑම පඳුරකම මැදින් පැල 8~10ක් ඉතිරි කලහොත් සම්පුර්ණයෙන්ක පා ඉවත්කල වගාවකට වඩා වැඩි ඉක්මනින් නැවත අස්වනු නෙලිය හැකි බව මගේ අත්දැකීමයි
ඔව් ඒ කරුණ ඇත්ත. ස්තූතියි.😊
පඳුරු gotukola pala tikak ganna puluwanda
@@arunakithsiri5210 බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ මල් හා විසිතුරු පැල ප්‍රදර්ශනය හා අලෙවිය සිදුකරන ස්තානයේ කුටි අංක 84 න් ලබාගන්න පුලුවන්. (ගරුනායක 0714088955) දුරකත ඇමතුමක් දීලා කතා කරලා යන්න.
Mama ennam thana kiyanna
@@arunakithsiri5210 උඩ සදහන් කරලා තියෙන දුරකතන අංකයට කතා කරලා බලන්න.
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
ගොඩාක් සතුටුයි හොඳින්ම පැහැදිලි කළාට ❤❤❤❤❤
හරිම ලස්සනයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
P
Pp
ඇත්තෙම්ම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි !!👍👍👍👍👍👍👍👍👍👍👍👍
එහෙමයි
Thank you 😊
@@naturesproducts-srilanka6736 thank you 😊
kohenda ganne paduru gotukola
Mekanm හොඳ kremayak.ගොඩක් ස්තුති ඔබට me.දැනුවත් කරාට
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි
ඔබට බොහොම ස්තුති හොඳ ට කියලා දෙනවා
මම මෙහෙම හිටවලා තියෙනවා. ඉතාමත් සාර්ථකයි,...
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් විඩියෝ ඵක්ක තෙරැවන් සරණයි
,wow.. ගොඩක් ස්තුති.හදල බලන්නම හිතෙනව.
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි පුතුනේ
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට 👍👍👍👍💕💕💕
පුතේ ,ඉතා හොඳ පැහැදිලි කිරීමක්බුදු සරණයි !!!!!!!!
බොහොම හොද කියාදිමක් වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
කෙටියෙන් කලානම් හොඳයි.ජයවේවා👍
ඉතාමත් හොදට පැහැදිලිකරලා දෙනවා.වස විස නැතිව ගෙදර පරිභෝජනයට ඉඩකඩ නැති ගෙදරක මෙන්ම මහල් නිවාසයක ජිවත් වෙන අයටද මෙම ක්‍රමය යටතේ ඉතාමත් පිරිසිදුවට පලාවර්ග වවාගාන කැමට ගන්න පුලුවන්...බොහොම ස්තුතියි❤❤❤
Pohora demmama wasa wisa nedda
නියමයි❤❤❤
@ChamilaDileukshi-zw3sv thank you ☺️
හොද පැහැදිලි කිරීමක් .godak ස්තුති .
@@nagula4273 ¹
@@thiseraprasantha1079 thanks 😊
ගොඩක් වටනවා බොහොම ස්තුතියි
ගොඩාක් හොද කෙනෙක් හැමදේම පැහැදිලි කරනව👍👍👍
ඔබට බොහොම ස්තූතියි,ප්‍රථිපල පසුව දන්වන්නම්.
Aluth...wadak..fahdili..kiremata...Tankiyou...Alutdawal..taw..a..kiyaladana👌👌👌👌👌😘😘😘👌👌
හරී ස්තූතියි .😊
බෙහෙවින්ම ඉස්තුති ඔබට ජයවේවා, 🙏🙏🙏
ස්තූතියි ඔබට ලස්සනට පැහැදිලි කරා වැඩෙත් ලස්සනයි නියමයි....
Tenisan kure මහතා වගේ නිසා බලන්න බෑ හිනා යනවා 😂😂. හොඳ පැහැදිලි කිරීමක්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් 🙏
හොදින් පැහැදිලි කලා හොද වැඩ සටහනක් ඔබට ස්තුතියි ...
Really insightful video. Thank you very much!
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීම් කරාට
සම්පුර්ණ විඩියෝ එකක්.. හරිම ලස්සනයි . පැහැදිලි යි.. බොහොම ස්තූතියි
The presentation was a great success and thank you
මම හැදුවා මේක.. බොහොම ස්තූතියි ... මම crop master භාවිතා කළේ
@@kusumsliyanage995 thanks 😊
@@wasanthakumari3510 thanks 😊
පැහැදිලි දැනුවත් කිරිමකි thanks
Supiri channel ekak. gnn dewal godak tynw.
ස්තුතියි සහොදරයා ජයවේවා ඔබට
මෙවැනි දෙයක් ගැන කියා දිිමග ගැන ඔබට ස්තුතියි
Thank you, great work, going to try this in Sydney👍👍👍
ඇල්බට් පොහොවල තිබෙන රසායනික සංඝටක මොනවාද.? ඉතාමත් ප්‍රයෝජනවත් එමෙන්ම අලංකාරවත්. අපේ දැනුම වැඩි වන විදියේ කරපු මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තුතියි ජයවෙවා ඔබට
හරිම පැහැදිලිව කියලා දෙනව good luck.. keep going ❤️
රසායනික පොහොර ශාකයට කෙළින්ම ලැබෙන නිසා වසක් විසක් නොවේද..කොහොම උනත් වැඩේ නමි සුපිරි.ජය වේවා මල්ලියෝ...
සාමාන්‍යෙන් ගත්තාම මේ වගේ පොහොර වර්ග වල හානිකර තත්ව ගොඩාක්ම අඩුයි අපි සාමාන්‍යෙන් යොදන රසානයනික පොහොර වර්ග වලට වඩා. කොහොමත් කාබනික පොහොර යෙදුවත් රසානයනික පොහොර යෙදුවත් අවසානෙට ශාකයට අවශෝශනය කරගන්නේ සරල රසානයනික අයන විදිහට. ඉතින් හානිකර වෙනත් ද්‍රව්‍ය අන්තර්ගත වෙන්නෙ නැති රසානයනික පොහොර වගාවකට බාවිතා කලා කියලා ඒ ආහාරයටනම් ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.
🌹🌹🌹🌹🌹👍👍
@@omanmuscat8273 thanks 😊
❤@@nagula4273
හොදයි පුතා පැහැදිලි කිරීම හොදයි ආඩම්බරයි උබට ජය
Successful video . Good luck bro.❤
Woow වවන්න හිතෙනවා පට්ට ...!
වවලා බලන්න.තෑන්ක්ස්😊
@@nagula4273gh
Niyamata pedili kara ban ftta niyamai bokka hoda wedak😊❤💘🙏🙏🙏
ඉතා හොද පැහදිලි කිරීමක්
පැහැදිලි කිරීම ඉතාම ඉහලයි ආස හිතුන හදන්න ඔබට පින් මේව කියල දෙනවට
Hariima lassanai wadae harima pahadiliwa kiyala dunnata tanks
වෙනද වගේ වෙනස් වැඩක්.. කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥️ සුපිරියි මචං.. Good luck. ✌️
ලස්සනයි වැඩේ මාත් අත් හදා බලන්න ඕනා ස්තුතියි කියලා දුන්නාට
එල
@@සිංදුපාරාදීසය-ඤ1ළ thanks 😊
කොල්ලෙක් මෙහෙම දේවල් කරද්දී ගෑනු අපිට ලැජ්ජයි මල්ලි. හොද පර්‍යේශනයක් දිගටම යන් ඔහොම
*zz
@@gaminijayasuriya1216 thanks 😊
@@nagula4273 සරලව කිව්වොත් ගොටුකොල කියලා කන්නේ ඇල්බට් බොහොර ... කාබනික වගාවක් කරන්න උත්සහ කරන්න
@@washanu1848😂 දන්න මගුල
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට. හරිම පැහැදිලියි. මමත් හරිම ආසයි මෙ විදිහෙ වගාවක් කරන්න. මට මෙ පදුරැ ගොටුකොල පැලයක් දෙන්න පුලුවන්ද. ඔබගෙන් පැලයක් ලබාගන්න හැකි ක්‍රමයක් කියන්න කරැනාකරලා.
ස්තූතියි.පැල අවශ්‍ය නම් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ මල් හා විසිතුරු පැල ප්‍රදර්ශනය හා අලෙවිය සිදුකරන ස්තානයේ කුටි අංක 84 න් ලබාගන්න පුලුවන්. (ගරුනායක 0714088955) දුරකත ඇමතුමක් දීලා කතා කරලා යන්න.
Hoda danuwath kirimak...niyamai..
හයිඩොපොනික් හරහා වගා කල හැකි බෝග මොනවද ? 🤔
Nice , simple and great explanation
Very good job. Excellent.
නියම වැඩක් .ගොඩාක් වටිනවා .👌👌❤️
ගොඩක් වටිනා තොරතුරු
නියම වැඩක් .ගොඩාක් වටිනවා.
වටින video ekak බුදු saranai
Supiri machn.. Supiri wedak. Good Luck machnla..
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
ජය වේවා.සුපිරියි
Good explained ......Thank you....
හරිම ෂෝක්
❤❤ සුපිරි
exactly very good cultivation ,good luck
සුපිරියි
බොහෝම ස්තුතියි ඔබතුමාට
Harime watina wadesatehanek 🙏🙏🙏🙏
@@jayanthipathirage4179 thanks 😊
Watina kiyana deyak samaja gatha karana eka godak watinawa
Niyamai wanminiya hodatama karanawa wade good luck ☺️☺️
ඇත්තටම සුපිරියි
Harima wedagath.godaak sthuthi💐💐
ෂා නියමයි 👏👏👌
ගොඩක් වැදගත් වැඩ සටහනක්.....
මෙම ගොටුකොල ලබා ගන්නෙ කොහොමද ද නුන් දෙන්න
මමත් හදනව ආසයි දැක්කම
හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි!
Fine ideas.Getting panduru Gotukola is difficult. how can you arrange few plants can you help us to promote your idea. Thanks.
Great... weldone malli
ඔය ක්‍රමයට වැවිය හැකි තව එළවලු පලා වර්ගතියේද දාන්නකො.හරිම සතූටු ගොටුකොළදැක්කම ඔබතුමාගේපැහැදිලි කිරීමත් ඉතාමහොදයි. ජයම වේවා
Eka maru. Nodanna dewal godak igena gnn puluwn channel ekak. Digatama krn ymn mchnla. Good Luck!!
Niyamai bro 👍
Well done dear putha. Really appreciate your effort. Wish you all the best and good luck for your future endeavors! Where can I find this "Panduru Gotukola" ?
ද්‍රාවනයේ සාන්ද්‍රණය අඩුවනවිට දැනගන්නේ කෙසේද? ඔබේ වැඩසටහනට සුභපතනවා.තෙරුවන් සරණයි !
සාමාන්‍යෙන් දින 14කට වගේ තමා ප්‍රමානවත් වෙන්නේ.පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන් ඒක අපිට ශාකයේ වර්දනය තුලින් හා අනෙකුත් ලක්ශන වලින් දැකබලාගන්න පුලුවන් (සාමාන්‍යෙන් පෝශනය අඩුවෙද්දි කොල පාට ගතිය අඩුවෙලා පත්‍ර යන්තම් කහ පාට වීමක් දැකබලා ගන්න පුලුවන් ) ස්තූතියි 😊
Thank you very much
@@chinthakapolgampala2000 thanks 😊
හරිම අහන්ඩ වැඩසටහනක් තෙරුවන් සරණයි තව තවත් මේ අනුව වැෙවන් වැඩ සටහන් කරන්න
Supiri wadak jaya wewa
Satutui obage wagawa gana asawen baluwa ❤❤👍👍👍👍
දැනුවත් කිරිමට ගත් උත්සාහය ට ඉතාමත් ස්තුතියි
මම ඇමරිකාවේ .අපේ දුවෙක් මේ විදියට ගොටුකොල වැවුවා අපිත් ආහාරයට ගත්තා හරි ලස්සනයි රහයි
ඉතා හොද පැහැදිලි කිරීමක්.කෘෂි නිලධාරියෙක් විදියට මමත් ගොඩක් ස්තුති කරනවා.
මම ඕස්ට්‍රේලියාවේ මාගෙ දුවෙක් ම compos පොහොර මේ බඳුනක අඩංගු කොට ගොටුකොළ වවා තිබුණා. හරිම ලස්සනයි ලස්සනට වැඩි තිබුණා. අපිත් එම ගොටුකොළ කීප වතාවක් ආහාරයට ගත්තා. හොඳට wadenawa.
Ban
ඇත්තටම හරිම ආසයි වගාව දැක්කම. ඒ වගේම වසවිස වලින් තොර නිසා ගුණදායක ආහාර වේලක් සකස් කර ගන්න පුලුවන්. ඔබ රටටම ආදර්ශයක් .👍👍👍👍👍👍
sl❤a😊🎉@@PadminiJayalathmudiyansi-ok6eb
හරිම පහසු ක්‍රමයක් පුතේ ස්තුතියි බුදුසරනයි
හරිම පිලිවෙලට ඉදිරිපත් කලා. බොහොම ස්තුතියි. තුනුරුවන්ගේ සරණයි. 🙏
(මං සුජීව 🇰🇼 වලින් )
ඔයාට බුදුසරණයි ලස්සනට පැහැදිලි කරනවට. වැඩි වැඩියෙන් හරියන්න ඕනේ❤
වැදගත්, වටිනා කාටත් ප්‍රයොජනවත් වැඩසටහනක්! ඔබගෙ උත්සාහය දිනෙන් දිනම සළුල වෙවා! ජයම වෙවා!!! වැඩි දියූණූ වෙවා!!! දැනූවත් කළාට බොහොමයක්ම ස්තූතීයී!!!
හොඳට පැහැදිලි කරනවා. නියමයි
හරිම හොද පැහැදිලි කිරිමක්.තව දුරටත් කරගෙන යන්න.ජය වේවා
Thanks 😊
පොඩි කොල්ලෙක් උනත් කථනය සුපිරි. ඒ වගේම මේ කියලා දෙන දේ ගැන උනන්දුවක් ඇති හෝ නැති හැමෝටම වැදගත්. Keep going malli best of luck 👍👍👍👍
ස්තුතියි ඉතා වැදගත් දෙයක් කියල දුන්නට.🎉
සුපිරි වැඩක් 👍මමත් හරි ආසයි වගා කරන්න පුතේ ඔයාට බුදු සරණයි 🙏
ඉතා සාර්ථක වගාවක් කියා දුන් ඔබට ස්තුතියි ❤
නියිමයි සුපිරි ජයවෙවා
ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
හොඳ පැහැදිලි කිරීමක්. මම යමක් එකතු කරන්නම්. අස්වැන්න නෙලනවිට සෑම පඳුරකම මැදින් පැල 8~10ක් ඉතිරි කලහොත් සම්පුර්ණයෙන්ක පා ඉවත්කල වගාවකට වඩා වැඩි ඉක්මනින් නැවත අස්වනු නෙලිය හැකි බව මගේ අත්දැකීමයි
ඔව් ඒ කරුණ ඇත්ත. ස්තූතියි.😊
පඳුරු gotukola pala tikak ganna puluwanda
@@arunakithsiri5210 බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ මල් හා විසිතුරු පැල ප්‍රදර්ශනය හා අලෙවිය සිදුකරන ස්තානයේ කුටි අංක 84 න් ලබාගන්න පුලුවන්. (ගරුනායක 0714088955) දුරකත ඇමතුමක් දීලා කතා කරලා යන්න.
Mama ennam thana kiyanna
@@arunakithsiri5210 උඩ සදහන් කරලා තියෙන දුරකතන අංකයට කතා කරලා බලන්න.
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Thanks 😊
ගොඩාක් සතුටුයි
හොඳින්ම පැහැදිලි කළාට
❤❤❤❤❤
හරිම ලස්සනයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
Thanks 😊
P
Pp
ඇත්තෙම්ම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි !!👍👍👍👍👍👍👍👍👍👍👍👍
එහෙමයි
Thank you 😊
@@naturesproducts-srilanka6736 thank you 😊
kohenda ganne paduru gotukola
Mekanm හොඳ kremayak.ගොඩක් ස්තුති ඔබට me.දැනුවත් කරාට
Thanks 😊
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි
ඔබට බොහොම ස්තුති හොඳ ට කියලා දෙනවා
Thank you 😊
මම මෙහෙම හිටවලා තියෙනවා. ඉතාමත් සාර්ථකයි,...
Thank you 😊
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් විඩියෝ ඵක්ක තෙරැවන් සරණයි
Thanks 😊
,wow.. ගොඩක් ස්තුති.හදල බලන්නම හිතෙනව.
Thanks 😊
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි පුතුනේ
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට 👍👍👍👍💕💕💕
Thanks 😊
පුතේ ,ඉතා හොඳ පැහැදිලි කිරීමක්
බුදු සරණයි !!!!!!!!
බොහොම හොද කියාදිමක් වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤
කෙටියෙන් කලානම් හොඳයි.ජයවේවා👍
ඉතාමත් හොදට පැහැදිලිකරලා දෙනවා.වස විස නැතිව ගෙදර පරිභෝජනයට ඉඩකඩ නැති ගෙදරක මෙන්ම මහල් නිවාසයක ජිවත් වෙන අයටද මෙම ක්‍රමය යටතේ ඉතාමත් පිරිසිදුවට පලාවර්ග වවාගාන කැමට ගන්න පුලුවන්...බොහොම ස්තුතියි❤❤❤
Pohora demmama wasa wisa nedda
නියමයි❤❤❤
@ChamilaDileukshi-zw3sv thank you ☺️
හොද පැහැදිලි කිරීමක් .godak ස්තුති .
Thanks 😊
@@nagula4273 ¹
@@thiseraprasantha1079 thanks 😊
ගොඩක් වටනවා බොහොම ස්තුතියි
ගොඩාක් හොද කෙනෙක් හැමදේම පැහැදිලි කරනව👍👍👍
Thanks 😊
ඔබට බොහොම ස්තූතියි,ප්‍රථිපල පසුව දන්වන්නම්.
Aluth...wadak..fahdili..kiremata...
Tankiyou...
Alutdawal..taw..a..kiyaladana
👌👌👌👌👌😘😘😘👌👌
හරී ස්තූතියි .😊
බෙහෙවින්ම ඉස්තුති ඔබට ජයවේවා, 🙏🙏🙏
Thanks 😊
ස්තූතියි ඔබට ලස්සනට පැහැදිලි කරා වැඩෙත් ලස්සනයි නියමයි....
Tenisan kure මහතා වගේ නිසා බලන්න බෑ හිනා යනවා 😂😂. හොඳ පැහැදිලි කිරීමක්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් 🙏
හොදින් පැහැදිලි කලා හොද වැඩ සටහනක් ඔබට ස්තුතියි ...
Thanks 😊
Really insightful video. Thank you very much!
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීම් කරාට
Thanks 😊
සම්පුර්ණ විඩියෝ එකක්.. හරිම ලස්සනයි . පැහැදිලි යි.. බොහොම ස්තූතියි
Thanks 😊
The presentation was a great success and thank you
මම හැදුවා මේක.. බොහොම ස්තූතියි ... මම crop master භාවිතා කළේ
@@kusumsliyanage995 thanks 😊
@@wasanthakumari3510 thanks 😊
පැහැදිලි දැනුවත් කිරිමකි thanks
Thanks 😊
Supiri channel ekak. gnn dewal godak tynw.
ස්තුතියි සහොදරයා ජයවේවා ඔබට
මෙවැනි දෙයක් ගැන කියා දිිමග ගැන ඔබට ස්තුතියි
Thanks 😊
Thank you, great work, going to try this in Sydney👍👍👍
ඇල්බට් පොහොවල තිබෙන රසායනික සංඝටක මොනවාද.? ඉතාමත් ප්‍රයෝජනවත් එමෙන්ම අලංකාරවත්. අපේ දැනුම වැඩි වන විදියේ කරපු මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තුතියි ජයවෙවා ඔබට
Thank you 😊
හරිම පැහැදිලිව කියලා දෙනව good luck.. keep going ❤️
Thanks 😊
රසායනික පොහොර ශාකයට කෙළින්ම ලැබෙන නිසා වසක් විසක් නොවේද..කොහොම උනත් වැඩේ නමි සුපිරි.ජය වේවා මල්ලියෝ...
සාමාන්‍යෙන් ගත්තාම මේ වගේ පොහොර වර්ග වල හානිකර තත්ව ගොඩාක්ම අඩුයි අපි සාමාන්‍යෙන් යොදන රසානයනික පොහොර වර්ග වලට වඩා. කොහොමත් කාබනික පොහොර යෙදුවත් රසානයනික පොහොර යෙදුවත් අවසානෙට ශාකයට අවශෝශනය කරගන්නේ සරල රසානයනික අයන විදිහට. ඉතින් හානිකර වෙනත් ද්‍රව්‍ය අන්තර්ගත වෙන්නෙ නැති රසානයනික පොහොර වගාවකට බාවිතා කලා කියලා ඒ ආහාරයටනම් ගැටලුවක් ඇතිවෙන්නෙ නෑ.
🌹🌹🌹🌹🌹👍👍
@@omanmuscat8273 thanks 😊
❤@@nagula4273
හොදයි පුතා පැහැදිලි කිරීම හොදයි ආඩම්බරයි උබට ජය
Successful video . Good luck bro.❤
Woow වවන්න හිතෙනවා පට්ට ...!
වවලා බලන්න.තෑන්ක්ස්😊
@@nagula4273gh
Niyamata pedili kara ban ftta niyamai bokka hoda wedak😊❤💘🙏🙏🙏
ඉතා හොද පැහදිලි කිරීමක්
පැහැදිලි කිරීම ඉතාම ඉහලයි ආස හිතුන හදන්න ඔබට පින් මේව කියල දෙනවට
Thanks 😊
Hariima lassanai wadae harima pahadiliwa kiyala dunnata tanks
වෙනද වගේ වෙනස් වැඩක්.. කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥️ සුපිරියි මචං.. Good luck. ✌️
Thanks 😊
ලස්සනයි වැඩේ මාත් අත් හදා බලන්න ඕනා ස්තුතියි කියලා දුන්නාට
Thanks 😊
එල
@@සිංදුපාරාදීසය-ඤ1ළ thanks 😊
කොල්ලෙක් මෙහෙම දේවල් කරද්දී ගෑනු අපිට ලැජ්ජයි මල්ලි. හොද පර්‍යේශනයක් දිගටම යන් ඔහොම
Thanks 😊
*zz
@@gaminijayasuriya1216 thanks 😊
@@nagula4273 සරලව කිව්වොත් ගොටුකොල කියලා කන්නේ ඇල්බට් බොහොර ... කාබනික වගාවක් කරන්න උත්සහ කරන්න
@@washanu1848😂 දන්න මගුල
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට. හරිම පැහැදිලියි. මමත් හරිම ආසයි මෙ විදිහෙ වගාවක් කරන්න. මට මෙ පදුරැ ගොටුකොල පැලයක් දෙන්න පුලුවන්ද. ඔබගෙන් පැලයක් ලබාගන්න හැකි ක්‍රමයක් කියන්න කරැනාකරලා.
ස්තූතියි.පැල අවශ්‍ය නම් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ මල් හා විසිතුරු පැල ප්‍රදර්ශනය හා අලෙවිය සිදුකරන ස්තානයේ කුටි අංක 84 න් ලබාගන්න පුලුවන්. (ගරුනායක 0714088955) දුරකත ඇමතුමක් දීලා කතා කරලා යන්න.
Hoda danuwath kirimak...niyamai..
හයිඩොපොනික් හරහා වගා කල හැකි බෝග මොනවද ? 🤔
Nice , simple and great explanation
Thanks 😊
Very good job. Excellent.
නියම වැඩක් .ගොඩාක් වටිනවා .👌👌❤️
Thanks 😊
ගොඩක් වටිනා තොරතුරු
Thanks 😊
නියම වැඩක් .ගොඩාක් වටිනවා.
Thanks 😊
වටින video ekak බුදු saranai
Supiri machn.. Supiri wedak. Good Luck machnla..
ඔබට ස්තුතියි අගය කරමි බුදු සරනයි.
ජය වේවා.සුපිරියි
Thanks 😊
Good explained ......Thank you....
හරිම ෂෝක්
Thanks 😊
❤❤ සුපිරි
exactly very good cultivation ,good luck
සුපිරියි
බොහෝම ස්තුතියි ඔබතුමාට
Thanks 😊
Harime watina wadesatehanek 🙏🙏🙏🙏
@@jayanthipathirage4179 thanks 😊
Watina kiyana deyak samaja gatha karana eka godak watinawa
Thank you 😊
Niyamai wanminiya hodatama karanawa wade good luck ☺️☺️
Thank you 😊
ඇත්තටම සුපිරියි
Harima wedagath.godaak sthuthi💐💐
Thanks 😊
ෂා නියමයි 👏👏👌
Thanks 😊
ගොඩක් වැදගත් වැඩ සටහනක්.....
Thanks 😊
මෙම ගොටුකොල ලබා ගන්නෙ කොහොමද ද නුන් දෙන්න
මමත් හදනව ආසයි දැක්කම
හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි!
Thanks 😊
Fine ideas.Getting panduru Gotukola is difficult. how can you arrange few plants can you help us to promote your idea. Thanks.
Great... weldone malli
ඔය ක්‍රමයට වැවිය හැකි තව එළවලු පලා වර්ග
තියේද දාන්නකො.
හරිම සතූටු ගොටුකොළ
දැක්කම ඔබතුමාගේ
පැහැදිලි කිරීමත් ඉතාම
හොදයි. ජයම වේවා
Eka maru. Nodanna dewal godak igena gnn puluwn channel ekak. Digatama krn ymn mchnla. Good Luck!!
Thank you 😊
Niyamai bro 👍
Well done dear putha. Really appreciate your effort. Wish you all the best and good luck for your future endeavors! Where can I find this "Panduru Gotukola" ?
ද්‍රාවනයේ සාන්ද්‍රණය අඩුවනවිට දැනගන්නේ කෙසේද?
ඔබේ වැඩසටහනට සුභපතනවා.තෙරුවන් සරණයි !