අම්මි නැතුව කෑම හදපු තාත්තිටයි දිනීටයි උනදේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilanka #cooking #polroti

ความคิดเห็น • 658

  • @sudeshiperera7399
    @sudeshiperera7399 ปีที่แล้ว +68

    හිතාගෙන හිටියට වඩා වෙනස්ම චරිතයක් දිනිති..හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබෙන්න..❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +354

    අම්මාගේ ගුරුහරුකම්, තාත්තාගේ රස කතා , දෙන්නාගේම ආදරය අපේ ජීවිතත් ලස්සන කරනවා. ඒකට බොහොම ස්තූතියි !🙏💐

  • @sacabeyrathna7886
    @sacabeyrathna7886 ปีที่แล้ว +177

    ඇත්තටම දිනි හරි හොද ලේලියක් වෙයි ඔය පවුලට එයා මාර බුද්ධිමත් ඔයාලාගේ පවුලේ ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා සුභ පතනවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 ปีที่แล้ว +68

    අම්මිගේ ඒ ආදරේ කවදාවත් නැති කර ගන්න එපා දිනී අක්කී ❤❤❤

  • @dinushakalhari6464
    @dinushakalhari6464 ปีที่แล้ว +95

    සන්ගිත් දිනිට ගොඩක් අදරෙයි හැමවෙලෙම එයා ගැන බලනව අත බලාගෙන බබා උදවු ඔනිද මැනික බබා මාර ලස්සනයි අනේ ෆැම්ලි එකම

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +25

    හතර දෙනාම එකට වැඩ කරද්දි හරිම ආදරණීයයි සමගිය ලෝකෙටම ආදර්ශයක්

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +143

    ඔයාලගේ පවුලේ සියළු දෙනා අතරෙ පවතින සමගිය දුටුවම හරිම අගෙයි. ඒ දිහා බලාගෙන ඉන්න අපිත් ලොකු සතුටක් භුක්ති විඳිනවා. හැමදාමත් ඒ වගේම සතුටින් කාලය ගත කරන්න ඔයාල හැමෝටම වාසනාව නොඅඩුවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @kumarikumudu190
    @kumarikumudu190 ปีที่แล้ว +68

    නැන්දම්මා කෙනෙක් නම් මේ වගේ වෙන්න ඕන.හරිම ආදරණීයයි.

  • @anjanasaduni4995
    @anjanasaduni4995 ปีที่แล้ว +38

    මරැ අනේ ....සතුටින් ඉන්න හැමදාම ..දිනිඅ අක්කිට කියලා දෙන විඳිය හරිම ආදරනියයි

  • @dilininadeesha2240
    @dilininadeesha2240 ปีที่แล้ว +52

    සුපිරි 👍👍අම්මා හරිම හොදයි අය්යේ. මටත් ඔහොම නැන්දම්මා කෙනෙක් ලැබුනේ නෑනේ... දිනිති අක්කා හරිම වාසනාවන්ත කෙනෙක්.... ඉදිරි ගමනටත් සුබ පතනවා. 🥰🥰🥰

  • @amalirathnayake4868
    @amalirathnayake4868 ปีที่แล้ว +130

    මෙ සමගිය ,ආදරය තව තවත් ශක්තිමත් වේවා !!හැමොටම ගොඩාක් ආදරෙයි 💕💕හැමදාම සතුටින් ඉන්න🌺🌺බුදු සරණයි !!!

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +127

    දිනී අද වෙනදටත් වැඩිය ගොඩාක් ලස්සනයි මල් ගවුමට👌👌👌👌👌👍👍👍👍💖💖💖💖💖💖

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว +3

      Ane ow හරිම lassani ammith lassani 😘💖💜️

  • @hishisplantworld
    @hishisplantworld ปีที่แล้ว +48

    තාත්තා හැම ව්ලොග් එකේම ඉන්නව දකින්න ආසයි එයා සෝයි❤️❤️❤️

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +53

    දිනි අක්කි හරිම ලස්සනයි ගවුමත් ලස්සනයි ආදරෙයි හෙමෝමටම හෙමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +65

    තාත්තාගෙයි, දිනී අක්කිගෙයි ලුණු මිරිස් හැදිල්ල මරු. දිනී අක්කීයෝ ඔයා අද මල් ගවුමට ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤ ඔයාලා හැමෝම මේ වගෙ හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ඉන්න . හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asanakasanath9430
    @asanakasanath9430 ปีที่แล้ว +37

    අක්කි අද ගවුමක් ඇදල හරිම ලස්සනයි ඔයාලා හැමෝම හරිම ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +65

    ලස්සනම ලස්සන පවුලක් හරිම ආදරණීය යි. මේ තියෙන සතුට තව තවත් වැඩි වෙන්න ඕන.. අම්මි අක්කී දෙන්නම අද හරිම ලස්සනයි.. ගෙදරකට දුවෙක් ආවම ඒ පවුල ලස්සන වෙනවළු . ඉතින් මේ ගෙදර සතුට වැඩි කරන්න දුවෙක් ඇවිත්.. Dini අක්කියෝ මේ සතුට හැම දාකම දෙන්න මේ පවුලට වගේ ම videos බලන අපිටත්.. ඔයාල නිසා මාත් සතුටින් විශේෂයෙන් Dini akki නිසා.. Love you & God bless you ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +17

    දවස තිස්සේ මහන්සි වෙලා වෙලා...ඔයාලගෙ වීඩියෝ එකක් බලලා මහන්සිය නිවාගන්න පුලුවන්. ජීවත් වෙන්න මාර ආසවක්,,ශක්තියක් ඔයාලගෙ පව්ල....ආදරෙයි හෙමදාම...ඔයාලගෙ හිනාවෙන්..අපිත් හිනා වෙලා ඒක විදිනවා.තාත්තී ,අම්මි ,අපේ දිනී,සංගීත් ආදරෙයි ඔයාලෙගෙ පව්ලට ❤ජේසු පිහිටයි බුදු සරණයි😍🙏

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +71

    ගැලපෙන අය හමුවෙද්දි ඒ කථා තවත් ලස්සනයි ❤❤ බුදුසරණයී!..ඔයාලට

  • @hayasinirin6146
    @hayasinirin6146 ปีที่แล้ว +90

    රොටී දකින කොට කටට කෙලත් උනනව මේ එකමුතු කම දකින විට ලොකු සතුටක් දැනෙනවා. හැමදාම මේ වගේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජේසු පිහිටයි

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 ปีที่แล้ว +17

    තාත්තායි දිනිති එකතු වුනාම මරැ ඔයලා 4 දෙනා එකට ඉන්න කොට හරිම ලස්සනයි තෙරුවණ් සරණයි

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +12

    ඇත්තටම මෙහෙම සමගියක් හරිම ආසයි.දිනී අක්කි ඔයා හරිම වාසනාවන්තයි.මාත් ගාල්ලෙ.අනික තමයි අයියා නිතරම අක්කිට respect කරල කතා කරනව.අක්කි කරන හැම වැඩක්ම අගේ කරනව.ඒක හරිම උසස් ගතිගුණයක්.i am really proud of you අයියා..හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියල පාර්තනා කරනව🙏❤️ 😘

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +11

    හරිම ආදරණීයයි 🥺♥️
    ලස්සන පවුලක් ඇස්වහක් නම් වදින්න එපා 🙏 ආදරේයි ඔයාලා හැමෝටම 😍

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +14

    අනේ ❤️❤️❤️❤️❤️❤️😊 හරිම ආදරණීයයි ඔයාලා හැමෝටම ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම . හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න . ඇස්වහක්නමි වදින්න එපා ඔයාලා ගේ ආදරේට.❤️❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!! හරිම සතුටුයි . හිනාවුනා සැහෙන්ට 😍😍😍😍

  • @chameenipuu9151
    @chameenipuu9151 ปีที่แล้ว +72

    නොකඩවාම මන් ඔයාලගෙ videos බලනවා.ඇත්තමයි කෑමවලට වඩා ජීවිතේට වැදගත් දේවල් වගේම ජීවිතේ ලස්සන්ට විදින්න ඕනි විදියත් ඉගෙනගන්නවා.ඔයාලගෙ පවුල හරිම ආදරනීයයි හැමදාම සතුටින් ඉන්න සන්ගීත් අයියා.බුදු සරනයි!!!!

  • @jeewakamadusanka7370
    @jeewakamadusanka7370 ปีที่แล้ว +48

    හරිම ලස්සන පවුලක්,එ පවුලට එකතු වෙන්නත් පින තියෙන්න ඕනේ,❤️❤️❤️

  • @user-vl7tg4uw5g
    @user-vl7tg4uw5g ปีที่แล้ว +24

    හරිම සමගියෙන් ඉන්න අම්මා,තාත්තා ,පුතාලා තුන්දෙනෙක්.දිනිති අක්කාගේ වාසනාවට මේ වගේ පවුලක් ලැබුණේ.එයාලත් එක්ක හැමදාම මේ වගේ සමගියෙන් ආදරෙන් ඉන්න .බුදුසරනයි

  • @charuniweerasingha6664
    @charuniweerasingha6664 ปีที่แล้ว +29

    මම ඔයාලට දාන පළවෙනි කමෙන්ට් එක මේක අයියේ.. අම්මෙක් වගේ ඊටත් වඩා ආදරෙන් හැමදේම කියල දෙන නැන්දම්මෙක් ලබන්න දිනී අක්කි හරිම ලකී...ඒ වගේම අයියෙ ඔයාගෙ ව්ලොග්ස් බලන්න මම හැමදාම හවස් වෙනකල් බලන් ඉන්නෙ..ඔයාල හැමෝගෙම ඉදිරි ගමනට මම ගොඩාක් ආදරෙන් සුභ පතනවා♥️

  • @kww8360
    @kww8360 ปีที่แล้ว +4

    හරිම ආදරණීය ෆැමිලි ඵකක් අම්මා තාත්තා පූතා ලේලි නම් නෙවෙයි දිනි අක්කි ඒ දෙන්නා ගේ දූව පවූල් වලට හරිම ආදර්ශයක් 💖💖💖💖

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage ปีที่แล้ว +6

    පීඩාකාරී බැදීම් වලින් හෙම්බත් වුන මිනිස්සුන්ට ආදරනීය බැදීම් හම්බුනාම ආදරේ පරිස්සම් කරන්නෙ හරි ලස්සනට..ලෝකයා මොනවා කිව්වත් ජීවීතේ විදින මිනිස්සු විදිනවා😍

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 ปีที่แล้ว +17

    ශෝයි කට්ටියම ❤එකමුතුව ඉද්දි ආසයි ..මගේ mother in lawth me wage..හරිම ආදරනීයයි ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හතර දෙනාටම ❤️❤️❤️❤️බුදු සරණයි

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +26

    ආදරණීය පවුලක් හරිම වැදගත් දේවල් කියලා දෙනවා ජීවිතේට ඒක මාරම වටිනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි

  • @neelikakongaha8293
    @neelikakongaha8293 ปีที่แล้ว +30

    අපේ රත්තරං පවුල.හරිම ආදරේයි ඔයාලට .

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 ปีที่แล้ว +49

    එකම පවුලක් වගේ වෙලා ඉවරයි .හරිම ලස්සනයි .සතුටින් ඉන්න ලැබේවා !!!!

  • @gayashaomandi9690
    @gayashaomandi9690 ปีที่แล้ว +19

    හැමදාම බලනවා දාපු ගමන් අයියා🥺. අක්කයි ඔයයි මාරම දෙන්නෙක්.පතාගෙන ආව🥺🌻. ඔයාලා දෙන්න බ්‍රෑන්ඩ් එකක්🥺❤️.අම්මි තාත්ති අයියා අක්කි වරා අයියා වරා අයියගෙ අක්කී ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😍❤️ බුදුසරයි.ඔයාලට සුබ පතනවා මම හදවතින්ම❤️

  • @inushikaprabuddhini7483
    @inushikaprabuddhini7483 ปีที่แล้ว +13

    මාරම ලස්සන සතුටින් පිරුණු පවුලක්... දිනී අක්කී මාරම වාසනාවන්තයි සංගීත් අයියා වගේ කෙනෙක්ව ලබන්න... එයාගේ තියෙන්නෙ පුදුම තරම් ආදරයක් දිනී අක්කි වෙනුවෙන්. අනික දිනී අක්කී මාරම හොද කෙල්ලෙක් කියලා පේනවා. මොනතරම් ආඩම්බර කමින් ඉන්න පුලුවන් කෙල්ලෙක් උනත් පොලොවේ පය ගහලා ජීවත්වෙන බොරු සෝබන නැති හරිම උගත්, බුද්ධිමත් ලස්සන කෙල්ලක්. හරිම ලස්සනයි මේ වගේ ගවුම් ඇදන් ඉන්නකොට අක්කී. හරිම cutee. බබෙක් වගේ. ඒ අම්මා, නම් හරිම ආදරණීයයි...❤️❤️❤️

  • @pamodibhagya5173
    @pamodibhagya5173 ปีที่แล้ว +6

    ලස්සනයී ලස්සනයී ලස්සනයී අයියා අක්කා අම්මී තාත්තී ආදරෙයී.....ඔයාල අපිට ගේන හිනවට ගොඩක් පින්.sangeeth vlogs එක්ක අපි එද ඉදන්ම ඉන්නවා....අපේ අම්මා හරිම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න....ඉතින් සියලු දෙනාටම සුභ පතනවා.ආසයී දවසක හම්බවුනාම කතා කරන්න.අනිවාර්යයෙන් යූ ටියුබ් එකේ sangeeth vlogs search කරනවා හැමදාම.දැන් ඉතින් පිස්සුවක්ම තමා...වරා අයියා නියමයී.....හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.අයියා vlog එක ඉවර කරද්දී හැමදාම කියන වචන ටික පුදුම වටිනවා...ඒ දෙවල් වලින් මම ගොඩක් දේවල් මගේ ජීවිතේට ගත්තා....තෙරුවන් සරණයී 😘😘😘😘❤️❤️❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️

  • @nelunikathusharijayasinghe7569
    @nelunikathusharijayasinghe7569 ปีที่แล้ว +8

    දිනිති, ඔයාලගේ ආදරේ හැමදාම එක වගේ තියාගන්න. මට නම් පුදුම සතුටක් දැනෙන්නේ. සුරන් මහත්තයෝ මේ තුන්දෙනාව පණවගේ බලාගන්න. බුදු සරණයි ඔයාලට ❤❤

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +14

    අයියේ.....දවසක ඔයාලගේ ගෙදර ඇතුල, වටපිටව එක්ක වීඩීයෝ එකක් ඕනේ. ...... බුදු සරණයි පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න.

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +71

    දිනි අද හරිම ලස්සනයි බෝනික්කියක් වගේ ,අත හරිම ලස්සනයි 😍

  • @isharamaheshi7124
    @isharamaheshi7124 ปีที่แล้ว +28

    අම්මා අයියා තාත්තා අක්කා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ආදරෙයි

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว +6

    Ane hari shoi suranga මහතා nam drama wala වගේම vihilui ජීවිතේ විඳින family එකක් රොටි kanakota අපිටත් rasa දැනෙනවා suba pathanawa oyala හැමෝටම නිදුක් නිරෝගී අනාගතයකta

  • @lakshmangrero6769
    @lakshmangrero6769 ปีที่แล้ว +33

    දිනී අක්කා ලස්සන ගව්මට😍

  • @sureshthusitha7586
    @sureshthusitha7586 ปีที่แล้ว +14

    දිනී නන්ගියා ගව්මට ගොඩක් ලස්සනයි😍😍😍ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි❤❤❤බුදුසරනයි ඔයාලා හතර දෙනාටම

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 ปีที่แล้ว +64

    දිනිති අක්කගෙ ලස්සන... ගවුමට 😍❤

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +71

    ඔන්න දැන් තමා කුස්සිය පිරුණේ .අම්මා නැති තැන කුස්සිය වැඩක් නැහැ .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @malshamadurangi7849
    @malshamadurangi7849 ปีที่แล้ว +19

    හරිම ලස්සන පවුලක්.මම ඔයාලගේ හැම වීඩියෝ එකම බලනවා.ආදරෙයි ඔයාලට

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว +4

    ඒ ආදරේ දැක්කාහම නිකන්ම බඩ පිරෙනවා දිනී ඔයා ගොඩක් lucky ආදරණීය පවුලක් ඇතුලේ ආදරේ ලබන්න ඔයාට හම්බ වෙලා තියෙනවා ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @malindu554
    @malindu554 ปีที่แล้ว +13

    අද හැමෝම ලස්සනයි ඔයාලා තමා මන් දැකපු හොදම paula ❤️🌹❤️🌹🌹

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +9

    අනේ දිනිති අක්කි දැන් එන්න එන්නම ලස්සන වෙනවා.හරිම හුරතල් පෙනුමක් තියෙන්නෙ. සංගීත් අයියටයි family එකට හොඳට ගැළපෙනවා දිනිති අක්කිව.
    ආසම පවුලක්.අම්මයි,තාත්තයි හතර දෙනාටම කැමතියි.අමිත් හරිම ලස්සනයි.දිනිති අක්කිට දුවෙකුට වගේ ආදරේ කරන විදිහ දැක්කම හරිම ආසයි.අනේ මේ වගේ ආදරණීය පවුලක් දකින එකත් සතුටක්.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

  • @ajanthimaddagamage9321
    @ajanthimaddagamage9321 ปีที่แล้ว +19

    අපිත් ඔයාලා ලග ඉන්නවා වාගේ .. ගොඩක් ආදරෙයි ඔයාලාට.. ඔයාලා නිසා අපිත් සතුට්න් ඉන්න පුලුවන් බලන් ඉද්දි .. 💞💞💞💞

  • @dilanimadhumekala8028
    @dilanimadhumekala8028 ปีที่แล้ว +15

    සංගීත් අයියා හරි ආදරෙයි අක්කිට .. ඔයාගේ ආදරේ පටන් ගත්ත විදිය කියන්නකො...

  • @ashinisepalika562
    @ashinisepalika562 ปีที่แล้ว +8

    මේ වගෙ ජීවිතයක් මේ වගේ ආදරයක් මේ වගේ සැනසීමක් ..ලබන ආත්මෙක වත් මට ත් ලැබෙන්න කියල ඔයාලා ත් ප්‍රාර්තනා කරන්න

  • @madhushianuththara2332
    @madhushianuththara2332 ปีที่แล้ว +9

    ශෝය් මන් දැන් ඔයාලගෙ වීඩියෝස් වලටය් ඔයාලගෙ family එකටය් addict වෙලා 🌼🥰 ආදරෙන් ඉන්න හැමදාම අය්යා & අක්කී 🌼💛

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +13

    දිනී අක්කා මල් ගවුම ට ලස්සනයි ගොඩක් 😘

  • @dilhanilokugamage5108
    @dilhanilokugamage5108 ปีที่แล้ว +5

    හරිම සතුටින් බැලුවා වීඩියෝ එක.අද හැමෝම ඉන්නවා.ආසාවෙන් බලන්න පුලුවන් වීඩියෝ තමයි ඔයා හැමදාම අරන් එන්නේ.love u all..😍😍❤️❤️❤️

  • @amarakeerthiudugala649
    @amarakeerthiudugala649 ปีที่แล้ว +7

    අපිත් බලපු ගමන්ම හැදුවා හරිම රසයි පට්ට 👍👍👍

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +16

    හරිම ආදරනීය පවුලක් .බුදුසරණයි .❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว +15

    Dini Akki Sangeeth Aiya Lovely couple ❤️❤️✨ Akki hadapu Roti Eka Rasa patai 😋 God Bless You All 😘

  • @yash3567
    @yash3567 ปีที่แล้ว +3

    පුදුම ලස්සනක් 😍 අනේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනී..හැම කෙනාටම මේ වගේ සතුටින් ඉන්න හොදට බඩ පිරෙන්න කන්න ලස්සනට ඉන්න පුලුවන් කාලයක් උදා වේවා..❤ අනේ ප්‍රාර්ථනා කරන්න ඕනී මේ වගේ ආදරනීය පවුලක් ලැබෙන්න කියලා..⭐

  • @danuhashi1255
    @danuhashi1255 ปีที่แล้ว +7

    හැමදාම ඔහොම සතුටින් ඉන්න..අක්කි අයියා අම්මි තාත්ති හතර දෙනාම..💗🌹බුදු සරණයි .

  • @preshanikoshila8209
    @preshanikoshila8209 ปีที่แล้ว +11

    අනේ මරු අයියේ හරි ම ආදරේ හිතෙනවා ඔයාල හතරදෙනාටම බුදුසරණයි !

  • @akenyasenadhira9298
    @akenyasenadhira9298 ปีที่แล้ว +5

    සතරසිංහ අන්කල්....අනේ ශොයි අනේ...ආදරෙයි ...💗💕💕💕💕💕💕💕

  • @renukarenuka6643
    @renukarenuka6643 ปีที่แล้ว +6

    අමිමෝ අදනමි හිනා වුනා හොදටම ..මරැ සෙටිඒකම .කවිරැ හිටියත් අමිම නැත්තන් වැ අනාගන්න ඒක .අය කියන්න දෙයක් නැ...😊😊😊

  • @madhinirmani396
    @madhinirmani396 ปีที่แล้ว +14

    අනේ අම්මා දිනීට කිවුවා මගෙ පුතා ඇවිත් කියලා ❤️

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 ปีที่แล้ว +20

    සංගීත් vlogs දැන් පිස්සුවක්...♥️♥️♥️

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ❤❤❤❤❤සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏බුදුසරණයි

  • @sithumini7557
    @sithumini7557 ปีที่แล้ว +117

    කලින් දිනි අක්කිට කැමති නෑ..එත් සංගීත් අයියා එයා ගේ හොද ගති ගුණ පෙන්නලා දුන්න...ශෝයි ඔයාලා...විඩියෝ කරන්න වෙන කෙනෙක් හිටියා නම් හොදයි

  • @nisansalaamarasinghe9456
    @nisansalaamarasinghe9456 ปีที่แล้ว +12

    අනේ මේ කමෙන්ට් එක කියන්න මගේ ලොකු පුතා දැන් අහනවා “ අම්මි සංගිත් ව්ලොග්ස් බැලුවද කියලා” එයා මට මතක් කරනවා ව්ඩියෝ බලන්න එයාගේ නම පිඕන් රෂෙල් ඔයාලා ලංකාවෙද ඉන්නේ අහනවා ඔයාලා කෑම කන තැන් වලටම ගිහින් කමු කියනවා 🤣

  • @kanishkamadhusanka4150
    @kanishkamadhusanka4150 ปีที่แล้ว +6

    තාත්තා මරු අනේ❤හැමදාමත් ආදරෙයි ඔයාලා හැමෝටම

  • @achinimadhumali7006
    @achinimadhumali7006 ปีที่แล้ว +11

    දිනී අක්කී ශෝයි අනේ.. හරි හුරතල්.. හැමදාම video දාන්න අයියේ... ❤️❤️ මාර ආසවෙන් බලන්නෙ

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +23

    දිනි ඉන්නකොට කිසි පාලුවක් නෑ පිරිලා වගේ ඇත්තටම අනේ මගෙ අක්කා උනා නම්

  • @user-nj5ie8uc4x
    @user-nj5ie8uc4x ปีที่แล้ว +12

    අනේ මාත් ගොඩාක් ආස ෆැමිලි එකක් 😍 ආදරෙයි ඔයාලට

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +6

    Also we watch and enjoy .dini very nice she try to do something something learning from mother of sangeeth ..I will hope she join to this family soon ..very nice

  • @tharakasewwandi5985
    @tharakasewwandi5985 ปีที่แล้ว +25

    දිනිතිට හරිම සපෝටිව් ඒ තුන් දෙනාම....

  • @uthumsadu7285
    @uthumsadu7285 ปีที่แล้ว +5

    හැම වීඩියො එකක්ම ආසාවෙන් බලන්නෙ.. හරීම ලස්සනයි ❤️❤️

  • @romeni7636
    @romeni7636 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි..වැඩසටහන කරන විදිය.❤

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 ปีที่แล้ว +5

    සංගීත් අයිය දිනී අක්කිට ගොඩාක් ආදරෙයි වගේ 😍❤️

  • @lakshmangrero6769
    @lakshmangrero6769 ปีที่แล้ว +19

    දිනී අක්කා ගේ ලස්සන 😍💕

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +6

    සංගිත් අයියේ කට්ටියත් එක්කම අනුරාධපුර යන්න අටමස්ථානේ වදින්න යන්න අපිට ලස්සන විඩියො එහෙකුත් දෙන්න ඒ ගමන් තන්තිරිමලේ යන්න ඒ යද්දි පිලිම 500 හම්බවෙනවා එකත් විඩියො එකට එකතුකරන්න එක හරිම ලස්සනයී වරා අයියවත් එක්ක යන්න අමතක කරන්න එපා

  • @sachinimadushika7426
    @sachinimadushika7426 ปีที่แล้ว +22

    Adarei family ekahtama❤ මයෙ පුතා ඇවිල්ලා ❤ ආදරණීය යි

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 ปีที่แล้ว +3

    Malli ඔයාලගෙ gedara සමගිය දැක්කම godak ආදරය හිතෙනවා

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 ปีที่แล้ว +3

    Dini thamayi Sangeeth aiyata hariyanama kena.. Ammata thaththata godak adareyi dini.. ❤️❤️❤️❤️

  • @kodithuwakkuwajira3955
    @kodithuwakkuwajira3955 ปีที่แล้ว +7

    හරිම ආදරනීයයි මගෙත් පුරුද්දක් තියෙනවා හැමදේටම කලින් අත් සෝදන එක ඔය වගේම මමත් ඉතින් මහත්තයට බබාලට මතක් කරනවා අත් සෝදන්න කියලා

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 ปีที่แล้ว +8

    මුකුත් කියන්නෙ නැ...ඇස්වහක් වදින්න එපා..අපිට ඔයා ලා අපේම වෙලා..අපිත් එක්ක හැමදාම මෙහෙම ආදරේ බෙදාගන්න . දිනි & සංගිත් ....අම්මා තාත්තා දළදා සමිදු පිහිටයි 🙏

  • @BuddyOnline66
    @BuddyOnline66 ปีที่แล้ว +3

    " කෝ ලූණු????? ආ ලූණු හෝදලා කොටලනේ තියෙන්නේ..... " අම්මෝ ඒක මරු අක්ක බය උනා......

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 ปีที่แล้ว +13

    අක්කා අද ගොඩක් ලස්සනයී😍🥰

  • @tharinduudara2689
    @tharinduudara2689 ปีที่แล้ว +1

    Oyala harima lassana ,sathutin pirunu kadallak.ammage hinawai thathage Parana rasa kathai,oyagel dini akkagei hinawai dakkama,apith hariyata oyala gedara innawa wage.lassana family ekkak.shoi.

  • @rashipabasandeepani8862
    @rashipabasandeepani8862 ปีที่แล้ว +8

    Dini akki you're sooo cute today😘you're bessing to sangeeth aiya's family😘lv u tooo all

  • @Dil-tv8ju
    @Dil-tv8ju ปีที่แล้ว +4

    තාත්තා නම් මරු අනේ බුදුසරණයි සතුටින් ඉන්න

  • @OnTheWay2219
    @OnTheWay2219 ปีที่แล้ว +4

    හරිම ආදරණීය මොහොතක්... රස වෑහුන මොහොතක්...අපිත් ඒ ආදරය, රසවත් බව වින්දා...😍😍😍🥰🥰🥰
    හැමදාම සතුටින් , පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට ආදරණීය පවුලක් වගේ...❤️❤️❤️💯💯💯💐💐💐
    තෙරුවන් සරණයි ! 🙏🙏🙏😌😌😌

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +12

    ඔයාල 4 දෙනාගෙම සතුට දැක්කාම අරිම සතුටක් දැනෙනව ජිවිතේ පුරාවට ඔයාල සතුටින් ඉන්න
    බුදු සරණයි

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +3

    අම්මා තාත්තා ඔයාලා දෙන්නයි ඉන්න කොට.ගෙදරම.සතුට.පිරිලා❤️❤️❤️

  • @manelkumarihami3516
    @manelkumarihami3516 ปีที่แล้ว +4

    දිනීට අම්මා ගොඩාක් ආදරෙයි.

  • @sandunisepalika4578
    @sandunisepalika4578 ปีที่แล้ว +12

    To be honest, my feel about this family is mine.Though my mom & dad passed away, I bore of my life from them.Love this family❤️💙💚

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 ปีที่แล้ว +1

    ඔයාලගේ ආදරේට මමත් හරිම ආදරේයි. ඔයාලගේ සිනහවත් එක්කම මමත් සිනහවෙමින් තමයි
    මමත් බලන්නේ. හතර දෙනාටම මම හරිම ආදරෙයි. දීර්ඝායු වේවා.!!!! ❤❤❤❤

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 ปีที่แล้ว +15

    සැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. ❤️❤️❤️🎉

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว +8

    ශෝක් අනේ. අද අක්කි හරිම ලස්සනයි. ♥️♥️♥️👊👊🌹

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +8

    අම්මො රොටි හරිම දුකයි .හිතින් රොටි කැව ඉවරවෙනතුරු බැලුවා සංගිත් පුතා දුව අපෙ කාලාකරුවානනි හැමදාම .සංගිත් පුතාගෙ අම්මා හරිම හොඳ ගුහණියක් ගොඩක් ආදරණිය පැහැදිලි එකක් තෙරුවන් සරණියි 🌷🙏🙏🙏

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 ปีที่แล้ว +2

    ආදරණීය පවුලක් හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි ammi ththi dini akki sangit aiya