Gennie sister always make a new thing and Suran brother knows how to give a helping hand. Love to both son and daughter Gennie sister and Suran brother..
Dini Akki Sangeeth Aiya Lovely ❤️❤️ Ada Family ekama innawa Niyami E Hadapu Murukku Nam Rasa Patai 😋 Tattige Kata Nam Marai 😍Happy Family🥰 Parissamen inna Kattiya ma Adarayai Hema Dama God Bless all 😘
Okkoma video eka balannath kalinma mama me comment karanna hithuwa. Mama TH-cam video beluwata comment karana kenek neme. Sangeeth vlogs ekata nam addict wela. Dini a family ekata awata passe metaram asawen mewa balanne. Polowe paya gahala jiwithe gewanawa. Asai oyalage kathabaha ahanna dakinna. Sangeethge gedara api innawa wage feeling ekak den thiyenne. ❤A ammi Taththi shook . Dini lucky. Hemadama ohoma adaren inna. A ammagen denaganna dewal godai. Ane matath innawa ehema Ammek hebei api inne pitarata nisa Ammila ekka hemadama inna nene. Hemadama video daanna api balanawa. Budu saranai
පවුලක සතුට රැදෙන්නේ කොහොමද කියලා දෙන ඔබ සැම දෙනාටම ගොඩක් ස්තුතියි. මේ vlog එක cooking tips විතරක් නෙවෙයි,family unity එක රදවගන්නේ කොහොමද කියලා දෙන ඔය දෙන්නාටත්, අම්මටයි, තාත්තාටත් පිං සිදුවේවා 🙏🙏🙏🙏🙏 මේ ආදරය සැමදා දෙව්යන් රැකදේවා 🙏🙏🙏🙏🙏
අමිමී ගේ ලස්සන හිනාවත් තාත්ති ගේ රසකතාත් ආදරයත් කරැනාවත් එක්ක දින සංගීත් මල්ලි ගේ ආදරණීය ලෙන්ගතු කමත් එක්ක හරිම ලස්සනයි vlogs එක . මාත් ඔතන හිටියා වගේ දැනුනේ.ආදරේයි මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම . සතුටින් ඉන්න හැමදාම මේ වගේ . තෙරුවන්සරණයි !!!
ඔයාලාට ගොඩක් පිං අක්කි අයියෙ පවුලෙ සතුට තියාගන්න විදිහ අපට කියා දෙනවාට. එවිතරක් නෙමෙයි ඔය දෙන්නා ගොඩක් දෙවල් කියා දෙනවා එවාට ගොඩක් පින්. ( මන් අක්කි වගෙ කෙනෙක් වෙන්න හරි ආසයි ) ❤ මොකද අක්කි හරි බුද්දිමත් කවුරු මොනවා කිව්වාත් ගොසිප් හැදන මිනිස්සු ගෙ මොඩක අක්කි ගැන දන්න අයට හොඳට පෙනවා අක්කි ආදරෙයි හැමදාම ඔයාලට❤ කවදාවත් ඔයාලගෙ ඔය හිනාවට,ආදරෙට ඇස්වහක් නම් වදින්න එපා ❤
Video ekata කියලා වෙනම විදියක් නැහැ ....එදිනෙදා ජීවිතේ gewena widiyamai කියලා හිතෙනවා ...දැනෙනවා ...hithata harima lagai wage දැනෙනවා ...balanna asa ekai...සතුටින් inna family ekak..dinithi me තරම් හොඳයි කියලා danuneth me vedeoes nisa...ආදරෙයි හැමෝටම ..
දීර්ඝායුෂ ලැබෙන ඕන අම්මටයි තාත්තටයි.හරිම ආදරණියයි❤
ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ඔයාලා සමග .ජේසු පිහිටයි ❤❤❤❤
සතුටින් ඉන්න ඕනෙ මෙන්න මේ වගේ...හරිම ආදරණීයයි...
ලස්සනයි ....
තෙරුවන් සරණයි සියලු දෙනාටම
සිය පවුලටම ආදරෙයි .අපේ මැණික දිනී මැණික
අදත් වැඩේ නියමයි. හැමදාම vlogs කරන එක ලේසි දෙයක් නෙමෙයි. මේ දවස්වල දිනිති නංගී සංගීත් brother වෙනුවෙන් vlogs කරන එක අනිවාර්යයෙන් අගය කරන්න ඕන. සංගීත් brother මේ channel එකේ නමත් වෙනස් කිරීම තුලින් එලෙස දිනිති නංගිට දිය යුතු ගෞරවය දී ඇත. Respect සංගීත් brother. තෙරුවන් සරණයි !!!
ඇත්තටම දිනි අක්කි මෙච්චර ම නිහතමානී කියලා දැනන් හිටයේ නෑ.....හැමදාම ඔය නිහතමානීකම තියාගන්න අක්කි....ආදරෙයි ....බුදුසරණයි ඔයාලාට... ❤️😍😍😍
අද හතරම ඉන්නවා❤ අම්මෝ සන්ගීත් ගේ සතුට දිනී දැකලා❤ආදරෙයි ඔයාලට.කෝ වරා අයිය
සංගීත් අයියා අක්කිට ආදරේ කරන විදිහ දැක්කම හරි ලෝභ හිතෙනවා.❤❤
දෙල් ලංකාවට ගිහින් දෙල් පපඩ හදනවා සියලු දෙනාටම තෙරුවන් සරණියි .ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 🌸🌼🌼🌸
හැම පවුලකටම මේ සතුට ලැබෙන්න ඕනි...🙏..ඔයාල හතරදෙනාත් හැමදාම මේ වගේ ඉන්න..තෙරුවන්සරණයි .☺️
අනේ බීනුලාගේත් වීඩියෝ එකක් දාන්නකෝ අක්කි... ආසයි බලන්න එයාලගේ වැඩ 😍🥰🥰💕
ගොඩාක් ස්තූතියි අලුත් කෑමක් කියලා දුන්නට.දෙල් පකඩ සීනි දාලා හදලා කාලා තිබුනට මෙහෙම කාලා නැහැ.ආයිම දෙල් වාරේ එද්දි ගෙදර ගහෙන්ම කඩලා මේක හදලා බලනවා.සුරන් මහත්තයාගේ රසවත් කතා මං හරි ආසාවෙන් අහන් හිටියා වෙනදා වගේම.ඔයාලාට දෙවි වරම වගේම හැමදාම නිදුක් නිරෝගිව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයලා හැමෝටම බුදුසරණයි.❤️
මරු අනේ තාත්තිගේ කතා නැත්නම් පාලුයි හැමදාමත් මෙහෙම හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්න ඔයාල නිසා අපිත් සතුටින් විශේෂ දේවල් හැමදාම ගෙන්න ඔයාල හදන කෑම ගොඩක් දේවල් අපි දන්නෙවත් නෑ ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
ඔයාලා දෙන්නායි & සංගීත් සර්ගේ අම්මායි තාත්තායි දෙන්නම හරිම හොඳයි කරුණාවන්තයි ලස්සනයි..... මම හැමදාම ඔයාලගේ Vlogs බලනවා,බලන්න දෙයක් නැත්නම් ඔයාලා දෙන්නාගේ හැම Vlog එකක්ම මම තුන් වතාවක් හතර වතාවක් බලනවා... ❤️❤️❤️❤️
දැන්නම් සංගීත් ව්ලොග්ස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ😍...නෑ නෑ සංගීත් දිනී ව්ලොග්ස් වලට 🤭😍❤️
vlog එකක් කරන්නත් එක්කම ඔයාලා කට්ටියම බෝපත් ඇල්ලෙ එන්නකූ❤️😍🤗 සංගීත් අයියාගෙ තාත්තානම් shooting එකකට ළඟදි ආවා හරිම නිහතමානී චරිතයක්...හැමදාම සතුටින් ඉන්න 😍
දිනි ඔයා මාරම ලස්සනයි
දිනී මැණික ආදරෙයි ඔයාලා හැමෝටම
මේ පවුල දැන් තවත් ලස්සනයි.. 💗💗💗
ඔයාලා මුරුක්කු හදනකොට ඉඳිආප්ප වංගෙඩියෙන් වක්කරල හදන්න පුලුවන් පොලිතින් බෑග් එකේ මුල්ලට නොසල් එකක් දාල වත්කරන්න පුලුවන් හාල් පිටි වෙනුවට කඩල පිටි දැම්මත් රසයි ඔබසැමට තෙරුවන් සරණයි❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️❤️💗💗💗
රස කතා ගොඩයි අද...ආදරෙයි හැමෝටම..බුදුසරණයි🙏🙏❤️❤️
ඇබ්බැහි වෙලා ඉන්නෙ🥺❤️🩹
දීනි අක්කි හරි ලස්සනයි ❤️😍
බෙලි කටු වේලලා වතුර දාලා තම්බලා හකුරු එක්ක නියමයි 👌
තාත්තගේ කතාවලට නම් හිනා ගියා...ඇත්තෙන්ම හරිම ආදරනීය යි...හැමදාම සතුටින් ඉන්න ...
තෙරුවන් සරණයි ! හැමදාම සතුටින් ඉන්න .💕💕🌷🌷🌷👍👍🌟🌟
සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න හැමදාම ....ආදරෙයි හැමදාම 💞💞💞💞💞
බල්ලො 02 නම් ගැම්මක් 😍
ආදරණීය පවුලක් ආදරෙයි හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️
Budusaranai pariksamata inna adaraniya paulak hemadama sathutin inna good luck
ඔයාලට ඇබ්බැහි වෙලා අක්කෝ දැන්. ඔයාලට සුබ පතනවා කට්ටියටම. ඔයාලට ගොඩාරියක් ආදරෙයී. ❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි
තෙරුවන් සරණයි මැණික සංගීත් 🤭🤭❤️
අර බලු යාලුවෝ දෙන්න නන් ශෝක්😍😍😍💓💓❤️❤️❤️❤️❤️
Adarei godak හැමෝටම budusaranai
ලස්සන පවුලක් ජේසු පිහිටයි😍💐
අම්මී හැමදාම රසම රස කෑමක් හදනවා අනේ
අනේ අම්මේ තාත්තීනමි ෂෝයි ලස්සන කතන්දර දන්නව දැන් ඒ දෙයියෝ නැද්ද තාත්තේ 🤣🤣🤣
අදත් බැලුවා අදරෙයි ඔයාලාට.සතුටින් ඉන්න
අපිටත් සතුට දෙන ඔයාලගෙ සතුට හැමදාමත් රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
දැන්නම් ඇබ්බැහි වෙලා තියෙන්නේ ආදරෙයි ❤️💝🤩😍
Awasane maru kiyapu widiya sangeeth dini vlogs. Akki lassanai pau aiya idak labunu welawe akkiwa balann awith ehema thamai saba adarawanthayo.thamange kellawa balanna kohonahari enawa .adrei oyala dennata godaaaaaak 💖 💖 ❤ ❤ 💖 💖 💖
ලස්සන පවුලක්💓💓🥰🥰🥰🥰🥰🥰💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න
Oyage pulatama ආදරෙයි ආදරෙයි ආදරෙයි godk mama kuwait වලින් .
Gennie sister always make a new thing and Suran brother knows how to give a helping hand. Love to both son and daughter Gennie sister and Suran brother..
Ganiyek wechchama thamange sahkarayata hamadetama udaukaranna oni dini hamadema sangeeth Ekka sathutui samagiyen Inna amma thaththa balaganna❤❤❤❤❤theruwansrani
Kochchara lassanada mehema samagiyen inna eka ❤budu saranai 🙏
Key වගේ ගෙදර ත් අබරලා අග ඉදන් මුලට කතා කලා නම් ගොඩක් ලස්සනයි
Dini Akki Sangeeth Aiya Lovely ❤️❤️ Ada Family ekama innawa Niyami E Hadapu Murukku Nam Rasa Patai 😋 Tattige Kata Nam Marai 😍Happy Family🥰 Parissamen inna Kattiya ma Adarayai Hema Dama God Bless all 😘
තාත්ති රගපාන්න වරමක් දෙන්න වරා ට.සතුටින් ඉන්න .
හැමදාම සතුට්න් ඉන්න💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
Okkoma video eka balannath kalinma mama me comment karanna hithuwa. Mama TH-cam video beluwata comment karana kenek neme. Sangeeth vlogs ekata nam addict wela. Dini a family ekata awata passe metaram asawen mewa balanne. Polowe paya gahala jiwithe gewanawa. Asai oyalage kathabaha ahanna dakinna. Sangeethge gedara api innawa wage feeling ekak den thiyenne. ❤A ammi Taththi shook . Dini lucky. Hemadama ohoma adaren inna. A ammagen denaganna dewal godai. Ane matath innawa ehema Ammek hebei api inne pitarata nisa Ammila ekka hemadama inna nene. Hemadama video daanna api balanawa. Budu saranai
Sangeeth oya nethi aduwa dinithi kohomathma denenna dunne ne ekata thank you dini 🙏❤️❤️adath aluth kemak 😋😋adarei oyalata ❤️❤️❤️❤️
දිනිතිගේ ලස්සන, එයාහරිම ශෝක් අනේ.
අදත් ආසාවෙන් බැලුවා .
දිනී අක්කී කියුට් අනේ.🤗❤️
ඔයාලගේ vlog එකක් එනකම් මන් හැමදාම හවසට බලන් ඉන්නවා ඉතින්..... 🙂🙂👍👍❤️❤️❤️
ලොකු ලොකු බලාපොරොත්තු නෑ මෙව් වගේ නැන්දම්මා කෙනෙක් ලැබුනොත් ඇති 🥰🥰🥰
Key නම් සුපිරි 👍
අපු ගමන්ම බැලුවා ඔන්න හොදේ 😅😋❤️❤️❤️ ආදරේයි අක්කි අයියා ඔයලා දෙන්නටම
ඉඩක් ලැබුන ගමන් ඉස්සෙල්ලම බලන්නෙ ඔයාලව. ❤️❤️
ආදරෙයි oyalata
අනේ බීනූගේ සැර 😍 එයා ආදරෙයි ගොඩක් 🥰
අපි දැනුත් oylage වැඩ බලන් ඉන්නෙ
ඔයාලව හැබැහින් දකින්න ගොඩක් ආසයි🥰🥰
හරිම ආදරණීයයි ..❣️
Adereiiii.hamedame.dini..sangeeth,.love.uuuu
සුන්දර .පවුලක .සතුටින් inna
💕💕💕❤️❤️❤️බෙලි හොදේ තෙරුවන් සරණයි
අම්මි අලුත් අලුත් කෑම හදනවා. . දෙල් පපඩ නම් මරු. ... ❤❤❤
ආදරෙයි හැමදාමත් ❤️
Lassanai lassanai mage dini akki godak lassana adarei akki pnh ayyath harima shoi oyala hamotama B's adarei 💖💖 aunty uncleta MN hamadama garu karanwa e taram adaraneeya family ekak B's 🥺❤️❤️❤️❤️❤️
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️
Thank you 🙏 rasa kamak haduwa ta apith hadala balannam ❤❤❤❤
හූනු බිත්‍තර නෙමෙයි දීනී අක්කී කඩි බිත්තර 💖💖
පලවෙනි comment එක මගෙන්..ආදලෙයි ඔය හැමෝටම.😍😘
Adareyi akki okatama ..harima lassana family akak e badima lassanayi ❤️❤️❤️❤️🌷🌷🌷🌷
ලස්සනයි 🌹🌹🌹🌹🌹අක්කියෝ.... 💋💋💋💋
Godak pin, hamadamath vlogs genawata 🙏🙏🙏🙏
ආදරෙයි බුදු සරණයි
ඒ ආදරේට ලෝභ හිතෙන්නෙ මට විතරද
Diniti hari hodai..ammai duwatai adaraiii,ammai,duwage vedio walata godak asai..budusarani...❤️❤️
ආදරෙයි
Adarei dineer sangeeth teruwan saranai okkomata
හරිම සතුටින් ඉන්න ෆැමිලි එකක් ❤️
Adath vlog eka maru dini akka lassanatama karanawa
හැමොටම ආදරෙයි.මෙකනම් පිස්සු වක් නොබලම බෑ අනෙ.ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමොම.
අනේ අක්කි ශෝයි ❤️❤️❤️
ලස්සනයි.
kewot palaturak kepuwot maranayak (beli) hemadama oyala enakal balan innawa p.inna adareiiiiii😘😘😘
මන් මේ ටිකේ මාරම ප්‍රශ්න ගොඩක ඉන්නේ...ඇත්තටම ආදරයක් නිසා ලොකු වේදනාවක් විදින්නේ....ඒ හැම වෙලාවකම මන් ඔයාලගේ වීඩියෝස් බලනවා.පුදුමාකාර නිදහසක් දැනෙන්නේ හිතට....මට ඔයාලව දෙන්නා කන්ටෑක් කරගන්න විදිහක් කියන්නකෝ අක්කී,අයිය....මේ වෙලාවේ ලොකු උදව්වක් ඒක මට 🥺
first comment eka magen❤️❤️🔥🤗🌹dapu gaman baluwa🤗 sangeeth vlogs dapu gaman balana ma wani aya thawath sitida🥰
හොය හොය බලනවා මිස් වෙච්ච ඒවා.. හිනා වෙලා එපා වෙනවා අප්පා🤣🤣🤣🤣
Sangeet puta adareta adare karana nihatamani daruwek adare karunawa oyala atare samagiya Hamadamat oya widiyatama jeewite widinna labewa budusaranai
Dinithi akki you have many knowledge in everything.you are excellent girl.