රාවණ රජුගේ දේහය තිබෙන අද්භූත පෙට්ටිගල තරණය | පෙට්ටිගල මුදුනේ ඇත්තටම තිබෙන්නේ කුමක්ද ? Pettigala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2019
  • Pettigala Kandy Sri Lanka
    King Maha Ravana`s Palace at Sri Lanka
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    #Ravana #kingdom_of_king_ravana #Pettigala #Digana #Ravana_Puranaya #Ravana's_Mummy #Naranpanawa #Kandy #Pettigala #TravelSriLanka #Kandy
    #Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    Ravana The Legendary Emperor of Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 322

  • @celonepasiya478
    @celonepasiya478 4 ปีที่แล้ว +103

    ලන්කාවෙ මනුස්සයො අපේ රාවනා උරුමය නැතිකරනව බලනින්න බැරි මට විතරද මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා මේ අපේ දේ අපි රැක ගමු ❤️

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว +2

      Medhan Pasindu කිසිම දෙයක් නැති වෙලා නෑ නැති කරන්නත් බලයක් කිසිම සත්වයෙක්ට නෑ.සියලු දේ විශ්වයේ රදා පවතින දේවල්. කර්ම රැස් කරන ආකාරයෙන්ම විපාක නියමවනු ඇත🙏☸️🤝

    • @linarahhi448
      @linarahhi448 3 ปีที่แล้ว +1

      බුදුසරණයි හරිම ලස්සනයි

    • @uisoundprovider1453
      @uisoundprovider1453 3 ปีที่แล้ว

      Ekagayi mamath

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +13

    අම්මෝ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ..ඔබේ බිරිඳ හා ඔබ එකතුව කරන්නේ ලොකු සේවයක්...ඔබ දෙදෙනාටම ජය වේවා

  • @Binary4242
    @Binary4242 4 ปีที่แล้ว +19

    මේවා තමයි නියම video දනුවා. දිගටම කරගෙන යන්න. ඔබට ජය ශ්‍රී

  • @prkumari2136
    @prkumari2136 4 ปีที่แล้ว +12

    ඇත්තටම අපි අපේ ඉතිහාසය ගැන කතා කරනවා ඉස්සර හිටපු රජවරු කරපු දාගැබ් නිදන් කරපුව කොටින්ම කියනවානම් රජවරුන් ගැන කතා කරන්න බොහෝ දේ තියෙනවා ඒත් මට තියෙන ගැටලුව තමයි ..........ඉදිරියට එන පරම් පරාවට මේ වගේ කතා කරන්න අපේ ජනාධිපති තුමන්ලා මොනවාද කරලා තියෙන්නේ හරි කනගාටුයි එ ගැන........

  • @bandarawgst9472
    @bandarawgst9472 3 ปีที่แล้ว +3

    Bro ඔයාගේ මෙම වැඩසටහන් මාලාව මට දැකගන්න ලැබුනේ දැන් ටික දවසකට කලින්,ඒ කියන්නේ 2021.06 මාසයේ .අවංකව සුපිරි වැඩක්.සාමාන්‍යයෙන් ⁣සමහර program තියෙනවා බලන්න කම්මැලියි .නමුත් දැන මම මේවා හොය ාහාය බලන්නේ.එක අතකින් bro ඔයා වාසනාවන්තයෙක්.මේ දෙවල් දකින්න ලැබිමත් එක් තරා වාසනාවක්.ජය වෙිවා

  • @shanthakulathunga2489
    @shanthakulathunga2489 4 ปีที่แล้ว +2

    Dhanush broo රට වෙනුවෙන් කරන මෙහෙවරට ගොඩක් පින්. ගයාන් සදකැලුම් මහත්තයා වයි, අනොජ් ද සිල්වා වෙද මහත්තයා වයි එකම වේදිකාවකට ගෙනාවොත් රටට හිතාගන්න බැරි සේවයක් කරන්න පුලුවන් වෙයි. එහි පෙර ගමන් කරුවෙකු වෙන්න. ඔයාට විතරයි ඒ ගැම්ම තියෙන්නෙ.

  • @dinushalakmali3526
    @dinushalakmali3526 4 ปีที่แล้ว +29

    අපිට මෙවැනි ලස්සන වටිනා වැදගත් රූපරාමු ගෙන ආ ඔබ දෙපලට තව තවත් වටිනා මෙවැනි රූපරාමු ගෙන ඒමට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා,තෙරුවන් සරණයි!!!❤❤❤

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +9

    ධනුෂ්ක ඔබට ස්තුති අපේ අතිතය පෙන්නා දිමගැන

  • @ashendimalka4664
    @ashendimalka4664 7 หลายเดือนก่อน +1

    පින්වන්ත බිරිදක් ලබන්න පින් කරල තියනව ඔබතුම.🙏☺️☸️❤️

  • @madurangi993
    @madurangi993 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩක් ...පරිස්සමින් ඉදිරියටත් කරගෙන යන්න ...තෙරුවන් සරණයි ....👌👌

  • @prkumari2136
    @prkumari2136 4 ปีที่แล้ว +7

    මේ නුවර ඉපදිලත් මෙ වගේ තැනක් අද තමයි දැක්කේ ඔබට ජයවේවා

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +1

      ekane bro!!! yanna balanna

    • @prkumari2136
      @prkumari2136 4 ปีที่แล้ว +1

      @@DhanushkaVithanage අනිවාර්යයෙන්ම යනවා තව මාස තුනකින් ලංකාවට අවහාම

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යමු දනුෂ් අයියේ👍👍👍👍👍👍👍👍👍👍

  • @duminduganganath3897
    @duminduganganath3897 4 ปีที่แล้ว +16

    රාවණ මිය ගොස් නැත . සිහි නැති වීමක් පමණයි

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +50

    දිගටම රාවණා ගැන හොයමු ❤️❤️

    • @user-iu8fw1rp7q
      @user-iu8fw1rp7q 4 ปีที่แล้ว +5

      මමත් අලුත් වෙනසක් කරනවා ඔයාලත් මා සමග එකතු වන්න ඉදිරියේදී ලොකු වෙනසක් ජයෙන් ජය වේවා

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว +2

      dimuthu 94 තමා තුල ඉන්න දෙවියන් හොයන්න මහන්සි ගන්න🙏

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +7

    Appreciate your hard work and effort to show us this wonderful place and for advice others to keep such a beautiful place clean.👍💐

  • @ishanmadushanka2477
    @ishanmadushanka2477 3 ปีที่แล้ว +2

    Ela ayye

  • @vihangasankalpa5682
    @vihangasankalpa5682 4 ปีที่แล้ว +17

    මේ පෙට්ටිගල පර්වතය නෙමෙයි රාවණ රජුගේ ශරීරය ඇතැයි කියලා සැක පල කරන ස්ථානය. එය පිහිටා ඇත්තේ කොත්මලේ කරණගල කන්දේ ඇති ගල්දොරක් සහිත පෙට්ටිගල නම් ස්ථානයයි

    • @lathaudagedara2749
      @lathaudagedara2749 4 ปีที่แล้ว +1

      අන්න ඒක තමයි අපිත් ඉතිහාසයෙන් සොයා ගත්තේ

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 4 ปีที่แล้ว +6

    ඔන්න මම අද සබ් කලා . බෙරැ මියුසික් නැතුව බයිල නොගහ කතාව බලන්න ආස විදියට වැඩේ යනව . අන්තිම වෙනකම් අපිත් එනව.අරමුණ සාර්ථක වේවා

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +4

    Niyamai dhanush❤❤🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +6

    ඔබට ජයම වේවා..

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +4

    Dhanush ඇතුලු කන්ඩායමට මේ කරන සේවයට අපි අපේ හදවතින්ම උපහාරය ලබා දෙනව.....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +2

    නියමයි දිගටම කරන් යමු..

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 4 ปีที่แล้ว +3

    රාවණා රජුන් කියන්නෙ දියුණු භාවනා මගින් සිත ගොඩාක් දියුණු කර ගත්තු කෙනෙක් අපිට සිතාගැනීමට පවා නොහැකි දැනුමක් බලයක් පුදුමාකාර විදිහට පරිසර යට ආදරේ කරපු සතා සීපාවාට ස්වභාව ධර්ම යට ආදරේ කරපු රජකෙනෙක්....අපි අහලා තියෙන විදිහට අපි ඉගෙන ගෙන තියෙන විදිහට ඒ තරම් මනස දියුණු කල ඒ තරම් භාවනා යෝගයේ පර තෙරට ගිය රජ කෙනෙකු න් මිය යන්නෙ කෙසේද ...එය පුදුම සහගත යි....එසේ නොවෙයි මගේ නම් මතය..මගේ දේශයට තෙරුවන් සරනයි ..

    • @nalinruwantha5833
      @nalinruwantha5833 3 ปีที่แล้ว +1

      Ou rawana raju kiyanne.. ekala hitiya maha brahammaya gen warm lath ayek... ohu amaraya wi sitinna waram labuwek. Amarayawi sitinawa kiyannee kawama dakawath ohuta maranaya aithiy na kiyana eka....

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +24

    සත්‍යය තිබෙනවා සත්‍යය නොසොයන එකයි ගැටලුව.

  • @sampathpriyankara4164
    @sampathpriyankara4164 3 ปีที่แล้ว +1

    ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....

  • @lkcryptoarmy7062
    @lkcryptoarmy7062 4 ปีที่แล้ว +4

    excellent work....many blessings...............

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +2

    harima wadagath wadasatahanak.magin nam nawaththanna epa,gayan ayyath ekka ekathu wela digatama karanna..suba pathanawa

  • @dilharasampath3592
    @dilharasampath3592 4 ปีที่แล้ว +3

    Jaya!

  • @sandusandu6082
    @sandusandu6082 4 ปีที่แล้ว +1

    Sthuthi bro theruwan saranai

  • @ashiashi3805
    @ashiashi3805 4 ปีที่แล้ว +1

    Eka nam niyama wadak danush aiye

  • @vikrmsin.nadeerasampat4008
    @vikrmsin.nadeerasampat4008 4 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනම ලස්සනයි

  • @madukaruwan930
    @madukaruwan930 4 ปีที่แล้ว +5

    ජය වේවා ..!

  • @crezyman1154
    @crezyman1154 4 ปีที่แล้ว +1

    Niyama wadak👍

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว +1

    ඉක්මනට රාවණා රජු හොයා ගන්න අපේ රටට එයව අවශ්‍ය මොහොත

  • @MuthuDilhani
    @MuthuDilhani 4 ปีที่แล้ว +1

    Lassanai

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +1

    හරිම අපූරුයි. ස්වාභාවික සූන්දරත්වයට එකතු වූ ඔබසැමත් මොන තරම් සූන්දරද? පූතෙ, ඔයාටත් ඔයාගේ නොනටත් අනිත් සියලූම දෙනාටත් බූදූසරණයි!

  • @shamyakumara656
    @shamyakumara656 4 ปีที่แล้ว +2

    Niyamai

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +1

    දනුශ් මම ඔයාගෙ වීඩියො දැක්කෙ මෙ අලුත. අපෙ උතුම්ම අයිතිහාසික ඉතිහාසය මූලාරම්භය ඔය පහු කරලා ගිය බබරගල රජමහ විහාරය .බොරැ නම් ආයෙ යන්න බලන්න . සිදුහත් කුමාරයගෙ ප්‍රසුත ගුහාව , එම සල් ගහ කීලෝමිටයක් පමන දිග පැරණි මුල් වලින් සමන්විත ඒ මුල් වලින් හැදුන අලුත් ගස් තියෙන එම උතුම් ස්තානය බලන්න යන්න නැවත.

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Thank you

  • @user-th9sm2hi7o
    @user-th9sm2hi7o 2 ปีที่แล้ว +4

    මහා රාවණ රජතුමා මිය ගියේ නැහැ. එතුමා සිහිනැති වූවේත් නැහැ. එතුමා සුරක්ෂිතව ආත්මිකව ඉන්නවා. 💪
    ☀️🌕

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +2

    වටිනා වස්තු එකෙන් ම

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว +4

    Niyami bro

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว +1

    Great

  • @hey_missaka
    @hey_missaka 4 ปีที่แล้ว +2

    Jaya wewa

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว +7

    I must thank your wife who came all the way up on that difficult route to support you. Keep up.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว

    යන්න යන්න මමත්එකතු උනා පෙට්ටිගල බලන්න ආසයි මෙහෙම vedeo එකකින්වත් දකින්න පරිස්සමින් යන්න බුදුසරණයි 🙏🙏🙏

  • @surangawick4162
    @surangawick4162 4 ปีที่แล้ว +1

    Lassanai Gala

  • @sugandakusalbanuka6298
    @sugandakusalbanuka6298 4 ปีที่แล้ว +2

    ඔබට ශක්තිය ධර්‍යය ලැබේවා .තෙරුවන් සරණයි

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +4

    Wel done bro

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 4 ปีที่แล้ว +2

    Congrats danush....

  • @lourdesfernando7629
    @lourdesfernando7629 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว +3

    හරිම සුන්දර දේ දකින්නට මෙලෙස වීඩියෝ ගෙන එන ඔබට තුති.මෙම මනරම් ස්ථාන දැක බලන්නට අපට යන්නට අවසර නැතිද? යනවනම් කෙසේද යායුත්තෙ.අපේ උරුමයන් සොයා යන ගමනට රාවණා දෙවියගේ ආශිර්වාදය ලැබේවා!

  • @dilanthadilu9451
    @dilanthadilu9451 4 ปีที่แล้ว +1

    Supiri machan ube chanal aka.api Dubai inne hamadama balanawa ube niyama sinhalayek jaya wewa

  • @linarahhi448
    @linarahhi448 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @sampathkumara8238
    @sampathkumara8238 3 ปีที่แล้ว +1

    එල දිගටම හොයමු

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว

    Attatama harima sundara darshana ලස්සනයි oyadennata pin lassanata kamarawa allala aran tiyenawa

  • @hasithatharaka5737
    @hasithatharaka5737 4 ปีที่แล้ว +8

    ගයාන් සඳකැලුම් මේ රාවනා ගැන හැම විස්තරයක් ම දැනගත්තේ ජයරත්න පතිරාආරච්චි මහතාගෙන් නේද?

  • @nuwansampath660
    @nuwansampath660 4 ปีที่แล้ว +2

    super

  • @nethmisandakinijayasekara843
    @nethmisandakinijayasekara843 3 ปีที่แล้ว +1

    Godak lassanai math godak ashawen balanwa

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว +2

    Good job

  • @rasikaperera6869
    @rasikaperera6869 4 ปีที่แล้ว +22

    අඩෝ හදට ගියත් ඇහෙයි ..චුන් පාන් music එක

  • @sajithchamara3949
    @sajithchamara3949 4 ปีที่แล้ว +4

    Lucky husband....budu saranai dennatama

  • @mihidhinathaliya4862
    @mihidhinathaliya4862 4 ปีที่แล้ว +19

    තැන් හතක තියෙනවා රාවණ ශරීර
    වෙලාව එනකන් සක්කරයා ආවත් ඒක හොයන්න හම්බෙන් නෑ 😂😂😂🖐️

    • @marksl6969
      @marksl6969 3 ปีที่แล้ว +1

      7ක් නෙවේ 8ක්....

    • @marksl6969
      @marksl6969 3 ปีที่แล้ว +1

      හොයන්න බෑ කාටවත්....හෙව්වට හම්බෙන්නෙ නෑ ලේසියට..

    • @dhanushkasandaruwan7783
      @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත . දැන් ඉතින් සොබාදහමෙන්ම ඕක එලියට දානකල් ඔච්චර තමයි කාටත් පුලුවන් අදහස් ඉදිරිපත් කරන්න . එකෙක්වත් හරියාකාරව දෙයක් කියන්නෙ නැහැ.

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +7

    සුපිරියි දනුශ්ක අයියා. ඇත්තම කිව්වොත් කතා කරන විදියට තේරෙනවා මාරම සතුටකින් කියලා

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +3

      kiyala wadak na malli eka nagalama balanna one ithin!!

    • @dinabro5739
      @dinabro5739 4 ปีที่แล้ว +2

      @@DhanushkaVithanage අනිවා අයියේ එක තෙරේනවා. සතුටට වචන ආවෙත් නෑ. මම දැක්කා.

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +10

    කොත්මලෙත් පෙට්ටිගලක් තියෙන බවක් මීට ඉස්සර වැඩ සටහනක් දාලාතිබුනා මොකක්ද ඇත්ත කරනාගල කියලා සදහන් කලා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 23 วันที่ผ่านมา

    Ane Amme oaw budusaranai 🙏🙏🙏❤️❤️

  • @nilankanilanka1435
    @nilankanilanka1435 4 ปีที่แล้ว +3

    Teruwan sarani 🙏🙏

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @user-om5ww4ro8n
    @user-om5ww4ro8n 3 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි

  • @pslkleka6046
    @pslkleka6046 4 ปีที่แล้ว +1

    Oba depalata thunuruwan saranai

  • @mangalifernando7453
    @mangalifernando7453 4 ปีที่แล้ว +1

    Harima lassani

  • @banu6012
    @banu6012 4 ปีที่แล้ว +1

    ❤️

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว +3

    Harima lassana peththak...rawana Raju...maa lak desaya..eksasath Kala ..viswa saktiya...visin mahayawapu..rawana..Raju newathath as neda?..API balan emu

  • @devikamadhavi8837
    @devikamadhavi8837 3 ปีที่แล้ว +1

    Oyala denna hrima apurui❤️❤️ පරෙස්සමින් Taruwansaranai ....!!

  • @ishankanadeeshan8603
    @ishankanadeeshan8603 4 ปีที่แล้ว +12

    ජය ශ්‍රී දෙන්නටම ... !

  • @saryawati6313
    @saryawati6313 4 ปีที่แล้ว +1

    Oyata viswa sattyai labawa api nodakapu sundara parisarYak oyata b.s

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 11 หลายเดือนก่อน

    Good

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 4 ปีที่แล้ว +2

    Oya dennatama subapatanava

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Mama Dannawa siyalu budu waru siyalu raja waru lanka Deepaye 🇱🇰 🌹 💘 🌟 🌹 thank you budu saranai

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +1

    👌👌👌🌷🌷🌷

  • @linarahhi448
    @linarahhi448 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌹💞💞💞🌹 පරිස්සමින් යන්න බුදුසරණයි

  • @rayankh9041
    @rayankh9041 4 ปีที่แล้ว +1

    ma vie ghakda tiyanna hari lassani mat asai rawaga kata balanna

  • @pubudupriyashaniddamalgoda8529
    @pubudupriyashaniddamalgoda8529 4 ปีที่แล้ว +4

    අපේ දේ අපි රැක ගමු ❤️

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +3

    Oba samata Ravana devi pihitayi .thawath wasara 5000 mage mau bima th Budusasunath surakiwa Buddhun upan memaurata ta Ravana devi pihitayi 🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼👍👍👍

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +13

    රාවණා රජුට මොකද උනේ..
    අපි ආසයි දැනගන්න හෙළ ඉතිහාසයේ මහා යුග පුරුෂයා රාවණා රජතුමාට උන සත්‍ය සිදුවීම දැනගන්න.
    ඒ සත්‍ය සිදුවීම කියන්න කෙනෙක් සිටීද?

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +4

      api akkama inna!!

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว +3

      උන දේවල් වලට වඩා වර්තමානයේ වෙන දේවල් වලට මනස යොමු කරන්න. සියලු සත්වයින්ට යහපත ප්‍රාර්ථනා කරන්න🙏

    • @matarage7009
      @matarage7009 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ma ඉන්නවා ධනුෂ් අයියා

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Ane rawana mutheto apita oya inna Dihawake pennannako mama maga balane innawa rawana muthethage mu na dakinna 🇱🇰 🌹 💘 🌟

  • @nisansalasandamali1823
    @nisansalasandamali1823 4 ปีที่แล้ว +1

    Hadawathinma suba pathanawa

  • @priyankaperera8645
    @priyankaperera8645 4 ปีที่แล้ว +1

    Oba depalata bohoma pin.

  • @prasannalanka7391
    @prasannalanka7391 2 ปีที่แล้ว +1

    Harima lassanai.,Mr Danush...mn Denmark wala idala

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +46

    අනෝජ් සිල්වා එහෙන් එකක්‌ කියනවා ගයාන් සදකැලුම් එකක්‌ කියනවා දෙන්නම එකට තියලා සංවාදයක් තියන්න බැරිද

    • @GAYYA1
      @GAYYA1 4 ปีที่แล้ว +5

      අන්න ඒකයි ගයාන් අයියා ඈත ඉදන් මෙ කන්ද බය කරල කුඩැල්ලො එල්ලන් කරල පෙන්න්න්වා.දනුශ් අයියා නැගල පෙන්න්ව ඒක පෞලත් එක්ක.🤨

    • @chootycat2922
      @chootycat2922 4 ปีที่แล้ว +3

      @@channapradeep9443 yes

    • @zayntv5323
      @zayntv5323 4 ปีที่แล้ว +2

      @@GAYYA1 e deraniyagala machn me pettigala

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว +3

      විශ්වයේ ක්‍රියාකාරීත්වය දකින්න මුලින්ම තමන් ඉන්නවා කියන මානසිකත්වයෙන් මිදෙන්න. විශ්වයට ඉඩ දෙන්න සියලු දේ ගලා ඒවි🙏

    • @GAYYA1
      @GAYYA1 4 ปีที่แล้ว +2

      @@zayntv5323 පෙට්ටිගලම තමයි බන් දෙන්නම අල්ලන් කියවන්නෙ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +10

    රැට ගල් දොර ඇරෙනවලු ඒත් යන්න බැහලු

    • @GAYYA1
      @GAYYA1 4 ปีที่แล้ว +1

      අන්න ඒකයි

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +1

    Harima wadagath thorathuru tika watina video ekak dalada samidu phitai godak asawen balanne

  • @Jagathsofnet
    @Jagathsofnet 4 ปีที่แล้ว +15

    අපේ පන්සල ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +1

    Ane ape pana inna dihawake apata Dakinna salasewannako mutheto 🇱🇰 🌹 💘 🌟 rawana

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +8

    th-cam.com/video/u_p_MzkCcwA/w-d-xo.html
    බඹරගල ගිය එක හොඳයි. නමුත් එහි ඇත්තේ වෙනම ඉතිහාසයක්.ලඟට ගියත් ඒ පිංබිම දැක වැඳපුදාගන්න බැරි වීම ගැන දුකයි.රාවනා සම්බන්ධයෙන් කරුණු සෙවීම අරමුණ නිසා අනිත් කරුණ හසු නොවීමට හේතු වෙන්න ඇති.මමත් ඔය බඹරගල තරණය කළා තව මිතුරන් දෙදෙනෙක් සමග.අපි ගියෙ අනිත් දැනගත් කරුණ සොයා බැලීමට.
    බඹරගල රජමහා විහාරයෙන් ඇතුල් උන තැන සිටම සෙල්ලිපි සහිත ලෙන් බොහෝමයක් තිබෙනවා.
    ඉන්ද්‍රසාල ගුහාව.
    බුදුන් සක්කපඤ්ඤ සූත්‍රය දෙශනා කළ ස්ථානය ඇතුලු රහස් ගොඩක් තිබෙනවා.උඩ ලිනක් එකත් බලන්න.
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ම සහතික කළ දැන්වීම් පුවරුද තිබෙනවා.
    බ්‍රාහ්මණ ගම් පවා මේ ප්‍රදේශයේ තිබූබව සඳහන් වෙනවා.
    ස්තූතියි.

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +2

      ow apith e hama dema gana dakka.. pansala gana kathawa ilaga video akan bala ganna puluwan ithaa pahadiliwama...me wage visthara issarahatath me vidiyatama denna apita!!

    • @uputaganeema
      @uputaganeema 4 ปีที่แล้ว +2

      @@DhanushkaVithanage
      එකෙන්ම.
      එහෙනම් හොදයි.
      සුභ අනාගතයක්.
      ලොකු ගමනක ඇරඹුමක්.
      නිවන් දැකීමට හේතු වාසනා වේවා!
      සාදු! සාදු! සාදු!

  • @harinduguruge6935
    @harinduguruge6935 4 ปีที่แล้ว +10

    රාවණා අමරණීයයි.

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Godak. Sundarai
    Theruwan. Saranai.