ඳඩු මොණරය, පුෂ්පක යානය අහස් තලය සිප ගත්ත තැන් | රාවණ ප්‍රධාන රාජධානිය පිහිටපු තැන සිට | කොටස 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2019
  • ඉතිහාස ගවේෂක - ගයාන් සඳකැලුම් | සතුරු සේනා සමුල ඝතනය කරන්න අටවපු මර උගුල්
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    卐⚔️ Gayan Sandakelum - Sahasra Muka Ravana 卐⚔️
    卐 #Ravana 卐
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    The shocking story behind the death of King Dutugemunu
    #රාවණ_රාජධානිය#Gayan_Sandakelum #Sahasra_Muka_Ravana #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 423

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +196

    මා යාමට පෙරුම් පුරණ Ella!!!! මගේ සිහින නගරය ☀️❤️☁️.... ඔය කපොල්ල හරහා මා කවදා හෝ ගුවන් ගතවනවා මා දකිනවා!!! That's why currently I train in the worst weather conditions so passionately as I so very much want to be there oneday!!! I am looking forward to that day where I can use both of my aviation and scientific knowledge along with the genes I was born with!!!! Thank you so much @Dhanush Vlogs for this amazing episode !! Sahsramukha Ravana is the only person I would believe as HE is the real key !!! ☀️❤️☁️🙏🏻

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +19

      #MEGHA Future of Australian Space ස්තුතියි ඔබේ වචන වලට

    • @user-gt9od5fn4o
      @user-gt9od5fn4o 4 ปีที่แล้ว +5

      Really, you're a great son. I'm so proud to see your comments here and i wish your all dreams to be successful. May triple gem bless you and i pray for you, and to protect you. We are with you.

    • @signmedia9690
      @signmedia9690 4 ปีที่แล้ว +7

      megha gd luck son.....

    • @lkcryptoarmy7062
      @lkcryptoarmy7062 4 ปีที่แล้ว +4

      As Sri lankans we appreciate your comments and you seem to be an optimist ...Here is another kid in Sri lanka who has amazing talents..th-cam.com/video/zLQPiP4luVM/w-d-xo.html.
      I am amazed to say that these days many have been born in Sri lanka with amazing talents and spiritualism...

    • @user-gt9od5fn4o
      @user-gt9od5fn4o 4 ปีที่แล้ว +2

      @@lkcryptoarmy7062 indeed, i watched it, and thank you so much for this information.

  • @tharindupathirana3144
    @tharindupathirana3144 4 ปีที่แล้ว +16

    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ගයාන් සඳකැලුම් ඔබට පින්

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +4

    අනේ ඇත්තමයි මේවා අහද්දි ඇගට දැනෙනෙ සුවය වචනින් නිමකරන්න බෑ .. සිත තුල මැවෙනවා මේ ඉතිහාස චිත්‍රය ... තවත් මෙවැනි දෙවල් ගෙනෙන්න.. දනුශ් ඔයාට බොහොම පින් මේවන් දෙවල් අපට අහන්න සලස්වනවට තුනුරුවන්ගෙ සරනයි ඔබලාට

  • @rajithmangala7414
    @rajithmangala7414 4 ปีที่แล้ว +10

    රාවණ ඉතිහාසය කියකොට අහන්න අහන්න ආසයි❤🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +30

    අනිවාර්යයෙන්ම විශ්වශක්තිය බලවත්.. ඒ දෙනෙත් විමසිල්ලෙන්.. ජයම වේවා... රාවණ් දෙවියන්ගේ පිහිටයි..🙏

  • @suriarachchidilruk9240
    @suriarachchidilruk9240 3 ปีที่แล้ว +6

    සහස්‍ර මුක රාවනා ,රාවනා ඉතිහාසය ගොඩගන්න මිහිපිට ඉන්න එකම මිනිසා,ගයාන් සදකැලුම්,ගයාන් අය්යා ඔබට ජය ..

  • @---cw3vp
    @---cw3vp 3 ปีที่แล้ว +11

    මං තාමත් ජීවත් වෙන්නෙ..අවුරුදු 5000කට විතර කලින් අපේ රටේ අගනුවර...
    අගනුවර තාමත් ලස්සනයි ..❤️😇

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +2

    මහා රාවණ ඉතිහාසය කියද්දි කෑම බිීම පවා අමතක වෙනවා ඒ තරම් වටිනවා අපේ හෙල යක්ක දෙසයේ ලේ උරුමයේ සත්තය කතාව අහද්දී. අත්තෙන්ම හෙල ලේ කැකියනවානම් ඒ කකියන්නේ නියම හෙල යක්ක පරපුරෙ අයගෙ විතරයි. මා දකින්නෙ ඔබ දෙපළ හා මහා රවන ඉතිහාසය විශ්වාස සමෝම හෙල යක්කයන්ය. එසේ නැත්නම් මෙවැනි කැක්කුමක් ඔබාලාට තියෙන්න විදියක් නැහැ. මහා රවන නිරිදුන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි සමෝටම ❤️❤️❤️❤️❤️❤️

  • @pinidu2559
    @pinidu2559 4 ปีที่แล้ว +17

    ඇත්තටම මම ඉන්නෙ එංගලන්තෙ පුදුම හැගිමක් දැනෙනව මම ලංකාවෙ ඉද්දි මේ ගැන හොයල බැලුව පොත් කියෙවුව අපේ පුස්කොල පොත් දැනුම ඉතා විශාල ප්‍රමානයක් මේ රටේ තියෙනව

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +2

    රත්තරන් පුතේ මේවා අපට පැහැදිලිව ප්‍රකාශ කරන ඔබතුමාට බොහොම පින්.අපි සියල්ලෝම මේ මහතාට ගරුකල යුතුය.මගේ පුතාට තෙරුවන් සරණයි. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +8

    දිගටම මෙක කරගෙන යන්න ..ජය වේවා රාවණා පිහිටයි ... ❤️❤️❤️🙏🙏🙏

  • @Binary4242
    @Binary4242 4 ปีที่แล้ว +11

    දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.. ධනුෂ්ක ඔබට ජය ශ්‍රී.. ගයාන් ඔබට පින්..

  • @taruniemaya8107
    @taruniemaya8107 10 หลายเดือนก่อน +4

    මම දැන් ඉන්නේ කුවෙටි රටෙි අැත්තටම මෙිවා බලද්දි අැඩෙනවා මාරම ශක්තියක් හිතට එනවා මෙි මගේ මවු රට අාදරේ මගේ රටට

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +24

    අපෙ උරැමය යලි ගොඩ ගන්න දගලන උබට ගොඩක් පිං මචං මෙ සත්‍ය වැලලෙන්න නොදි ඉස්මතු කරන්න යොද බල යොද ශක්තිය ලැබෙවා මචං

  • @ashanudayanga6818
    @ashanudayanga6818 3 ปีที่แล้ว +9

    ගයාන් සර් ඔයා අපෙ රටට සම්පතක් ❤️❤️🙏

  • @npkarunarathna9511
    @npkarunarathna9511 ปีที่แล้ว +2

    Mr Danish Mr sandakelum both of u are very greate all gods bless you

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +4

    ඉතාමත් විශිෂ්ටයි මේ කරන දේ...
    අපේ හෙළ ඉතිහාසය ඉතාමත් දියුණු තාක්ශනයකින් පිරුණු බව මේ කාරණා වලින් හෙලිවේ..
    ඒ තාක්ශනය නැවතත් මේ සුන්දර දේශය සුන්දර කරන්න නියම හරිම කෙනා මේ දේශයට පහල වේවා...

  • @nimeshfernando4849
    @nimeshfernando4849 4 ปีที่แล้ว +5

    මෙම ගවේෂණ කරලා ඇත්ත ඉතිහාසය හොයලා රටට කියනවට ගයාන් සහෝදරයට ගොඩක් ස්තුතියි dhanush සහෝදරයටත් එම ප්‍රචාරණ කටයුතු කරනවාට ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදුසරණයි

    • @manojmanojr8718
      @manojmanojr8718 4 ปีที่แล้ว +1

      Lankawe puraviddya eke eun boru dewal hoyanawa ay me penda tiyana ewa hoyanne natte

  • @dammikaajith8560
    @dammikaajith8560 3 ปีที่แล้ว +2

    මම කැම තියි දිය සේ න්. මහා තා. සමග හෙකතූ වී අපේ වැ ල ළුනු උරුම ය. රැ ක ගන්න ඔබ කරන සේවයට අපේ සිංහල ජා ති යම නය ගැතිය් ධනුස්ට මගේ සුබ පැතුම්

  • @randiljayarathne6874
    @randiljayarathne6874 4 ปีที่แล้ว +25

    මට නම් මේ කතා අහද්දි හිරිගඩු පිපෙනවා.. ඒ වගේම තමයි මම මේ ගයාන් අයිය කියන සියළුම දේවල් විශ්වාස කරනවා ...ඒක තමයි අපේ ඇත්ත ඉතිහාසය කියල තමයි මමත් විශ්වාස කරන්නෙ ..

    • @sahanlakshitha134
      @sahanlakshitha134 3 ปีที่แล้ว +1

      අපේ ගමනේ 🙏❤

    • @apatarajek3395
      @apatarajek3395 3 ปีที่แล้ว

      facebook.com/109677157965306/photos/a.110465777886444/110496574550031/

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 4 ปีที่แล้ว +6

    මහා රාවණා රජුගේ පිහිටයි

  • @Heart2591
    @Heart2591 5 หลายเดือนก่อน

    ලොව මවිත කරවන ශ්‍රේෂ්ඨ නිර්මාණයන් වගේම ශ්‍රේෂ්ඨ ගුණධර්ම පිහිටි උතුම්ම පින්බිම මේ ශ්‍රී ලංකා ධරණී තලයයි...ධාර්මිකව සිත ගොඩනඟාගෙන මේ සියළු දේ ආධ්‍යාත්මිකව දකින්නට වීර්‍ය වඬන්න...තෙරුවන් සරණයි 🙏

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว +2

    ඇත්තමයි අයියණ්ඩි මේ දේවල් අහද්දි ලේ කකියවන. ඒ ඉතිහාසය මැවිල පේනවා.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.

  • @samanthaherath43
    @samanthaherath43 4 ปีที่แล้ว +1

    ඔබේ උත්සාහය අති විශිෂ්ඨයි. නිවැරදි හෙළ ඉතිහාසය ලෝකය හමුවේ තැබීමට නුදුරේදීම හැකි වේවා..

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 3 ปีที่แล้ว +2

    Rawana ithihasayata mama nam godak adarei 👍👍👍❤❤❤🌹

  • @chandrikashama8651
    @chandrikashama8651 4 ปีที่แล้ว +2

    Atthatama asha hithenawa ape ithihaashaya gana oyala kiyanakota hithata hari unanduwak danenawa..idiriyatama yanna mahatthayoo budu sharanai..👍👍👍👍

  • @nilochanadesilva8755
    @nilochanadesilva8755 2 ปีที่แล้ว +1

    දිගටම මේ උතුම් ක්‍රියා කරගෙන යන්න ශක්තිය ලබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හරිම සතුටුයි මේ වගේ වටින සුන්දර දේවල් දකින්න. 🙏

  • @k.shanikadilhani
    @k.shanikadilhani 3 ปีที่แล้ว +3

    මේ ස්ථාන රැක ගන්න නම් ජනතාව මේ ස්ථාන වලට නොයා යුතුයි...මොකද කොච්චර කිවුවත් අපේ මිනිස්සු වගකීමකින් තොරවයි සංචාරය කරන්නෙ..

  • @kosaladevin6549
    @kosaladevin6549 5 หลายเดือนก่อน

    කවුරු කොහොම කිව්වත් හැම දේම විනාශයට යනවා කියලා...මේ ඒ කාලය නොවේ....💪🙏 සියලුම දේවල් හොද අතට හැරෙනවා අනාගතයේදී...ඒක නියතයි...❤ මේ සිදු වන්නේ එයය...🙏 එහෙම නොවුනා නම් මේ ම්නිස්සුන්ට මෙච්චර දැනුම් සම්බාරයක් තියෙන්න විදියක් නෑ....උවමනාවක් තියෙන අයට ඒ දේවල් ඇස් ඉස්සරහම ඔප්පු වෙයි අනාගතයේදී....🙏 ඔබට ජය වේවා සහෝදරයා....ආදරෙයි..❤🙏💪

  • @ishangamage6091
    @ishangamage6091 4 ปีที่แล้ว +20

    ඇතුලතින් බොහෝ දේ ඇත කියනව විතරයි.අපිත් ආසයි මේව දකින්න.අයියෙ...ගයාන් අයියට කියන්න මේක ❤

    • @samithgamage1237
      @samithgamage1237 4 ปีที่แล้ว +1

      Ow aththatama.hoda adahasak......👍👍👍👍👍👌👌👌👌👌💐💐💐💐💐

  • @ravidu9984
    @ravidu9984 4 ปีที่แล้ว +18

    ගයාන් ව දිගටම සම්බන්ධ කරගෙන වැඩසටහන් කරන්න 🙏

  • @ametha-ky3ng
    @ametha-ky3ng 3 ปีที่แล้ว +1

    ඇත්ත ටම හරිම සතුටුයි මේව අහනකොට අපි හැමදාම බලනවා මමඉනනේ සවුදි 🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤

  • @lakshani7288
    @lakshani7288 4 ปีที่แล้ว +19

    නොපෙනෙන බලවේග තාම තියෙන නිසා තමයි මේ දේවල් මෙහෙම හරි රැකිලා තියෙන්නෙ.. ඒ දේවල්වලට ගරුකරන අයට ඒ තැන්වලට ලගාවෙන්න ඉඩදෙනවත් ඇති.. මේ හැම කතාවක්ම පොතක් විදියට කරානම් හරි නේද, රාජාවලිය වගේ පසු කාලෙක වැදගත් වේවි..

  • @piyaldissanayakesrilanka8353
    @piyaldissanayakesrilanka8353 4 ปีที่แล้ว +1

    හෙල ජාතියට හෙලයට ඔබ කරනා මෙහෙය ඉතා අගනා වටිනා දෙයක් බොහොම ස්තූතියි

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අපේ අතීතය මතුකරගන්න දරන උත්සාහයට.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩක් පරිස්සමෙන් කරන්න මෙතුමා කියන කතාව ඇත්ත දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 10 หลายเดือนก่อน +1

    ඔබේ අරමුණ අපේ ද අරමුණයි.එය දිනෙක ක්ෂාත් ක්ශාත් වේවා!

  • @prabasubasinghe6032
    @prabasubasinghe6032 4 ปีที่แล้ว +31

    තව රහස් දස දහස් ගනනාවක් සැගවුනු තැන් බොහෝමයක් ඔය ස්තන අතර සැගවී තියෙනව , ඒව හෙලිවෙන්න තවත් ගොඩාක් කල් ගතවෙන්නනෑ ,

    • @ABC1209
      @ABC1209 4 ปีที่แล้ว

      Praba Subasinghe puluwannam mage channel skatath help akak denna

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට මෙතුමා කියන කතාව ඇත්ත ගොඩක් පරිස්සමෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @dasunsanjaya433
    @dasunsanjaya433 4 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා දේවල්..තව තව ඉදිරිපත් කරන්න.අපි බලන් ඉන්නවා

  • @rohanaherath1184
    @rohanaherath1184 4 ปีที่แล้ว +2

    ගයාන් අයියා හිටියනම් , බැලුව තමයි.
    හැමෝටම පිං.
    ජය ශ්‍රී

  • @kavindudananja8400
    @kavindudananja8400 2 ปีที่แล้ว +1

    පට්ටම සුපිරි ......මන් ඔයලට සුබ පතනව මේ වගෙ අපෙ පුරනය හොයගෙන යන එක රාවන රජ්ජුරුවන්ගෙ සිරුරම හොයගෙන යන්න ලැවේවා කියලා ......!!!!!!

  • @asokaporage8201
    @asokaporage8201 4 ปีที่แล้ว +5

    රාවණා අද්‍යාත්මික නායකත්වය බුදුදහමෙහි නියමයට අනුව නැවත නියමිත වෙලාවට මතුව ඒ නම් අප අතරින්ම මතුව ඒවි .

  • @thusharimaduwanthi7742
    @thusharimaduwanthi7742 4 ปีที่แล้ว +12

    ♥️♥️♥️💪💪 🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵 niwadu welawaka u tube eke hoyanne rawana rajjuruwo gana thamai...

  • @hansikawakkumbura265
    @hansikawakkumbura265 4 ปีที่แล้ว +29

    මැරෙන්න කලින් හැමොම හිතන දේ දකින්න පුලුවන් වේවා කියා පතනවා....

    • @dhggvhff4184
      @dhggvhff4184 4 ปีที่แล้ว +1

      ඵසේම වේවා කියා පතනවා
      ඔබ සැමටත් බුදුසරණයි

    • @Sameera_saputhanthri
      @Sameera_saputhanthri 4 ปีที่แล้ว

      He he

  • @dineshmadusanka7073
    @dineshmadusanka7073 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් අපි බලා සිටිනවා තවත් අලුත් දෙකට.ජය වෙවා බුදු සරනයි.

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +1

    Harima watinawa obala ge video . Ape hela ithihasaya gana apita dena awabodaya ta godak pin obalata Rawana devi pihitayi 🌻🌻🌻🌻👍👍👍

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි ,,ගායන් මහත්කයෝ ඉතින් අපේ ඉතිහාසය ලොකවශින්ට දැනුවත් විය යුතුමයි ,නේද ???කාලය දැන් තමා සුදුසුම හිතෙන්නේ නැතිද,අපේ ආදි මුතුන්මිත්තන් ගේ වැඩ එලිකරන්න ආ එකම උත්තම පුර්ෂයා ඔබතුමා විය හැක,ඒනිසාම රජය දැනුවත් කරලා සියල්ල හෙලි කරගතතොත්,අපට අපේ ජාතියට,බොහොම වටිනාකම ලැබේ මටනම් හිතෙන්නේ එහෙම ,ඔය පාලත් වල මගේ සහොදරයොත් ජිවත් වේනවා,ඔබට දිර්ඝයු ලැබේවා ,සොයා හෙලිකරන්න අපිත් ජිවත්ව ඉන්න කාලේම ආඩම්බරයෙන්ම ජාතියෙන් සමුගන පුඑවන් මහත්කයෝ ,තෙරැවන් සරනයි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👼👼👼🌕🌕🌕💐🌹🌷

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 6 หลายเดือนก่อน

    Great job,u are a perfect sri lankan,highly appriciated,a good governance must be in the country to perform our intentions ❤

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +64

    අනිවාර්යයෙන්ම නිල් දිය පොකුණ බලන්න යන අය නාන්න එපා එහි වටිනාකම නැතිවෙලා යනවා

    • @ABC1209
      @ABC1209 4 ปีที่แล้ว

      dimuthu 94 mage channel akatath help akak denna yalu

    • @nowtyjanavlogs7812
      @nowtyjanavlogs7812 4 ปีที่แล้ว +2

      Sira kathawa okun maka bavila yanna oni 😠😠😠😠😠

    • @asankalakmali1382
      @asankalakmali1382 4 ปีที่แล้ว +4

      ගොඩ අය කරන්නෙ මොන දේ බලන්න ගියත් වනසන එකනෙ කරන්නෙ ....ඒවා රැක ගන්න බලන්නෙ නෑනෙ ....😥😥😥😥

    • @Gihan111
      @Gihan111 4 ปีที่แล้ว +1

      Lankave pisso pirila innava, ekai un yana yana thana vathurata paninne,

  • @paramirathnayake9295
    @paramirathnayake9295 4 ปีที่แล้ว +1

    ගයාන් මහතා අපිට මහත් වටිනා සම්පතකක්, ඔබට ජය ,

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 ปีที่แล้ว +3

    ජයවේවා niyamai බුදු සරණයි 👍👍👍❤️❤️❤️❤️❤️

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว +1

    ගයාන් දනුස්.බුදුසරණයි

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว +1

    නියමයි දණුෂ් දිගටම ඔහොම කරන්න . ගයාන් සහෝදරයා ඔබට ස්තුති ..

  • @FreeFire-vl7eo
    @FreeFire-vl7eo 4 ปีที่แล้ว +1

    මම වත්තේගම ඉන්නේ.අපේ ගම ළගම ගම් 2 තියනවා උඩුරාවණ,යටිරාවන කියලා.මේ නම් දෙකේම රාවන ගැන සදහන් වීම හා මේවගේ සත්‍ය සොයන්ට ගයාන් ඇතුළු පිරිස එනවනම් වටිනවා.

  • @dimaniro8106
    @dimaniro8106 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ව්‍ඩියො එකක් දනුශ් අයියෙ.❤️💓💓💓❤️

  • @skdsksadhna9542
    @skdsksadhna9542 4 ปีที่แล้ว +1

    Budusaranai rawana raju pihitai

  • @danukasandaruwan4998
    @danukasandaruwan4998 2 ปีที่แล้ว

    පට්ට අයියා වටිනා කරුනු දිගටම කරගෙන යන්න

  • @sugandi3444
    @sugandi3444 8 หลายเดือนก่อน

    අපේ හෙළ බිමට රාවණා අප්පච්චිගේ පිහිට ලැබේවා

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว

    මේ හැමෝගේම රාවන තොරතුරු බලනවා. දැන් නම් එකක් පැහැදිලි. මොහුත් වවං කං කෙනෙක් කියා. රාවන දේහයත් තියෙනවලූ. මුලු රටම රවට්ටන එක තමයි කෙරෙන්නේ. අපි හිතුවා මේ අයවත් අපිට සත්‍ය උරුමය ගැන අනුසාසනා කරයි කියා. හැමෝම ප්‍රසිද්ධ වෙන්න හදන බව නම් දැන් පැහැදිලි. මතු සම්බන්ධ ටෙලි නාට්‍ය මේවාත්. කලකිරීම ගැන නම් කියා වැඩක් නැහැ.

  • @nuwansampath660
    @nuwansampath660 4 ปีที่แล้ว +3

    Continues කරන් යමු. ජයවේවා

  • @SayuruKahatapitiya1999
    @SayuruKahatapitiya1999 4 ปีที่แล้ว +1

    රාවණ රජතුමා ❤😘😘 හෙළයට ජය❤

  • @chandimarathnayake8460
    @chandimarathnayake8460 3 ปีที่แล้ว

    අපෙ හෙළ උරුමය ගැන ලොකයට හෙළිකරන්න.ඔබ මේ.හෙලිකරන්නෙ මගෙ ගම ගැන ඉතිහාසය පිළිබඳ තොරතුරු යි හරි. Good Lak......ජය වෙවා

  • @lakshmanuadaya7168
    @lakshmanuadaya7168 2 ปีที่แล้ว +1

    මොනරාගල අපි 🇱🇰❤️❤️❤️

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +8

    ගොඩක් පිං ❤️

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +6

    විශිෂ්ටයි......

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +6

    අපගෙ ඉතිහාසය. අවශ්‍ය. මා කැමති. අපගෙ. ජාතිය. අවශ්‍ය
    අපි රුකගන්න ඔන

  • @priyadarshapriyadarsha519
    @priyadarshapriyadarsha519 4 ปีที่แล้ว +1

    ගයාන් මහත්මයා, ධනුෂ් මහත්මයා, ඔබතුමන්ලාගේ මේ උතුම් සද්කාර්ය වෙනුවෙන් සින්හලයින් ලෙස අපගේ අවන්ක ගෞරවය, ස්තුතිය පිරිනමමු. පුලුවන් නම් තිලක් කන්දේගම මහත්තයත්, තවත් මේ මහපොලොවට ආදරය කරන විද්වතුන්වත් සම්බන්ද කරගෙන දෙමුකො Tv චැනල්වලටත් දාලා රටම හෙල්ලෙන්න

  • @udeshprashadika8648
    @udeshprashadika8648 3 ปีที่แล้ว +1

    Mr. Dhanush,
    ඇත්තටම ඔබ තුමා ගැන ආඩම්බරයි, මම qatar වල සේවය කරනවා, මෙච්චර ආදරේ කරන අය ඉන්නවද කියලා මම දැනගෙන හිටියේ නැ..

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว

    Mr danush harima hoda wadasatahan karanne mama hari asai ape ithihasaya gana karunu danaganna oya depalatama dewe pihitai

  • @ayeshadilrukshi2663
    @ayeshadilrukshi2663 3 ปีที่แล้ว +1

    Its great programme. Please tell us more about our great king ravana and ask our people to not to destroy our great history. Tnx

  • @renukanilmini6826
    @renukanilmini6826 4 ปีที่แล้ว

    ගයාන්.දනුෂ්.ඔබ.දෙපලට.මහාරාවණ.දෙවියන්ගේ.පිහිටයි.මමත්.මේ.රාවණ.
    ඉතිහාසය.බලනවා.

  • @Vihaa_BoY10
    @Vihaa_BoY10 4 ปีที่แล้ว +4

    Meka supirii api asi rawana rajuge me katha Shanna okkotama bs

  • @chandanavira1184
    @chandanavira1184 3 ปีที่แล้ว +1

    ජයවෙිවා 👍❤❤❤❤❤❤❤👍

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Dan api me kadu dakina kota hare ලස්සනයි harema සනීපයි kiuwata api mewage atulantaya danne nahaoyala kiyana henda apita attatama pibedemak ape tawa teka kalekin marela yai eth ana gate kiyanne ow ow math dakka nil deyapokune nanawa matath hituna ai memoda minissu nannekiyala jarawa matath hituna hamoma bahenawa owa tahanam karanda one oyala melawa manussawesenavith manussainta basawenkiyala dena deve waru apita නොපෙනුනාට budusaranai

  • @captain-kx5wm
    @captain-kx5wm 4 ปีที่แล้ว +1

    තව විඩියෝ ඕනෙ අයියා නියම වැඩ සටහනක් මේ ගැන අපට තව දැන ගන්න ඕනෙ 👍💓

  • @Jagathsofnet
    @Jagathsofnet 4 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා කරුණු ❤️❤️🙏

  • @thusithajayasuriya4501
    @thusithajayasuriya4501 4 ปีที่แล้ว +1

    GD effort ... Keep continue 🙏

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +1

    ඔබ ඔබලට රවනා ශක්තියම ලෙබෙව

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว

    Bohoma hoda wadasatahanak.. oba hodatama wadasatahana karanawa.aththatama obage ahunkandime hakiyawata awankawama sathutui.. godak aya hariyata prashna ahanne wath katha karanna denne wath na.eth obage hakiyawa iwasima e wadagathkamata aththatama respect.. eken gayan ayyage adahas walata loku watinakamak labuna..digatama karnna suba pathanawa..theruwan saranai.

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +1

    මේ වගේම අපේ අනුරාධපුර ප්‍රදේසයේත් ඇති නේද මෙහෙම මහා රාවණයන්ගේ වටිනා දේවල් තිබුණු තැන්

  • @hakoona9751
    @hakoona9751 4 ปีที่แล้ว +4

    හෙලයේ අපේ හැමෝගෙම යුතුකම අපේ සැගවුන ඇත්ත හෙලි කර ගන්න එක

  • @antoniodesilva5089
    @antoniodesilva5089 4 ปีที่แล้ว +3

    Aiye me wage video thawa karana ❤️❤️❤️❤️🙏🙏🙏

  • @dilanthalenatchannel3970
    @dilanthalenatchannel3970 4 ปีที่แล้ว +3

    Super,, ලංකාවට ඇවිත් හිඟ කන්න හිතෙනව, මාගෙ රට නිසා

  • @NUX95
    @NUX95 4 ปีที่แล้ว

    Thankyou ayye meh dewal gana hoyala danawata,mokada rawana yugaya gana danaganna mn marama asai..mewa ahaddi as walata kandulu enawa, Digin digatama meh dewal danna🙏❤🍃

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 4 ปีที่แล้ว +1

    danush oyata hoda gamanak tiyanawa,oya inne niyama helayak gawa,mama igana gatta kenak nowai,mama nodanna itihasaya igena gatte siyatha fm rawana sawan dimen, gayan aiya thamai mage gamana wenas kare,gayan aiya oya mawa danne nhe,oya ape itihasaya keyala dila godak pin kara gatta danush oyage gamana me vidihata yanna oyata budu saranai

  • @nuwansampath660
    @nuwansampath660 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @despmusic5689
    @despmusic5689 4 ปีที่แล้ว

    Thanks aiia apita kiyaka denawata ape history eka gana

  • @naduntharaka7866
    @naduntharaka7866 4 ปีที่แล้ว +4

    Jaya wewa!

  • @tharakamadusanka8038
    @tharakamadusanka8038 4 ปีที่แล้ว +1

    Aiye me wage video thawa karanna❤️💯🔥❤️🙏

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +5

    සුවපත් වේවා...

  • @dinushdarshana3200
    @dinushdarshana3200 4 ปีที่แล้ว +1

    ජය වෙවා අයියේ😍😍

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    harima asawen balan hitiye gayan sadakalum aiyye ape itehasaya hoyanna darana wayamatha api nayagathi teruwan sarani obata

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 5 หลายเดือนก่อน

    දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ ....
    පිං පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ ....
    තුන් සිංහලේ ....
    👑️☸🇱🇰💜️

  • @lahirumadusanka3060
    @lahirumadusanka3060 4 ปีที่แล้ว +1

    Thawa oneeee

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว

    Budusaranai

  • @kalingarathnayaka6484
    @kalingarathnayaka6484 4 ปีที่แล้ว

    Lassanai ape athi thaya

  • @sheronperera1753
    @sheronperera1753 4 ปีที่แล้ว

    Thankyou aiye me wage dewal pennanawata patta🙌

  • @contactlakmal
    @contactlakmal 4 ปีที่แล้ว +4

    සතුටුයි. මේවා ගැන හොයන්න කතාකරන්න අතේ ඇඟිලිගානට වඩා වැඩි පිරිසක් සිටීම ගැන. පෙරට වඩා ඒප්‍රමානය වැඩිවීම ගැන.සබ්ස්ක්‍රයිබ් කලා විතරක් නෙවේ.. බෙල් අයිකන් එකත් එබුවා

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt 4 ปีที่แล้ว +10

    Unlike කරපු මහත්වරු තමන්ගේ ලේ සාම්පලය නැවත පරික්ෂා කර ගන්න....

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว +1

      Eyala Suddanta mix wela..achila hari suddo e kale yatath wijitayak unu kale sambandakan kiyanna athi..