රාවණ මාලිගයට යන ප්‍රධාන පියගැටපෙළ මතු කරගත් හැටි | හෙළයන් භාවිතා කල බදාම තාක්ෂණය Episode 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පෙට්ටිගල කන්දේ අභිරහස් - Episode 10
    දියසෙන් මුතුවඩණ ( මලිත් බන්ඩාර )
    051 5717770
    #Ravana #Angampora
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 571

  • @sankavimukthisanka7265
    @sankavimukthisanka7265 4 ปีที่แล้ว +25

    අද තමයි පලවෙනි කමන්ට් එක මගෙ දිගටම කරගෙන යන්න සියලු දෙව් දේවතාවන් ගේ රාවණ රජුන්ගේ පිහිටයි ඔබ දෙපලට. මම රට සේවයේ සිටින්නේ අසාවෙන් බලන් ඉනනව දවසක එන්න ඔතනට

    • @madushanruski8901
      @madushanruski8901 4 ปีที่แล้ว

      Apith ehemai Russia Wala idan balan inne api kawadda me rawana history eka diha man harima kemathi mathrukawak man mehe Inna Russian untath kiuwa balapan ape srilankan weda kiyala pennuwa

  • @malakakavinda4722
    @malakakavinda4722 4 ปีที่แล้ว +59

    වීඩියෝ එකක් දානකම් දවස් ගානක් බලන් හිටියා 😐

  • @chamindaperera6937
    @chamindaperera6937 4 ปีที่แล้ว +38

    අපේ පුරාවිද්‍යාව නිදි මෙතුමන් ලා ඒ වගකීම ඉටු කරන්නෙ බුදු සරණයි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      ඔව් අත්තෙන්ම ඔය පුරාවිද්දියා එකේ ඉන්නෙත් සමහරක් උන් සුද්දොන්ට දාව ඉපදුණු ඒකුන් . ඒකයි උන්ට තාමත් මේවා වටින්නේ නැත්තෙ. ඔන්න නියම ලේ උරුමක්කාරයෝ එහෙව් අයයි ඔහොම දුෂ්කර ගමනක් උණත් ගිහිං නැති වි ගිය හෙල ඉතිහාසය ඔහොම හොයන්නෙ. සියලු දෙවියෝ රැකිිවා මෙතුමාව

  • @mathishamalalasekera5132
    @mathishamalalasekera5132 4 ปีที่แล้ว +4

    මහා රාවණගේ ආශීර්වාදය ඇතුව යටගිය ඒ ඉතිහාසය නැවත ගොඩ ගැනීමට ශක්තිය ලැබේවා ඔබ ඇතුළු කණ්ඩායමට.

  • @travelweekly07
    @travelweekly07 4 ปีที่แล้ว +3

    දනුෂ් ඔබට සහ දියසෙන් මුතුවඩන මහතාට බෙහෙවින් ස්තුතියි.. මේ ගොඩගන්න අපේ හෙළ ඉතිහාසය හමුවේ පුහු රාවන ඉතිහාසයක් ඉදිරිපත්වෙන පුද්ගලයන් විහිළුවක් වෙලා අවසන්.. මම ඔබ ඇතුළු සමස්ත පිරිවරට යෝජනාවක් කරන්නම්. මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ උපදෙස් මත මේ දේවල් ගොඩ ගන්නවා නම් අපේ ඉතිහාසය ඉතා පැහැදිලිව අප ඉදිරියට එනවා කියන නම් සත්‍යයි.. නැවතත් ඔබ ඇතුළු සියලුම සියලු දෙනාමට ස්තුතියි..

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +52

    අයියෝ විඩියෝ එකක් එනකන් නොඉවසිල්ලෙන් බලාසිටිමි ධනුෂ්ක මහත්තයටත් දියසෙන් මුතුවඩන මහත්තයටත් බොහොම ස්තුති තෙරුවන් සරණයි

    • @guillermomaison3457
      @guillermomaison3457 3 ปีที่แล้ว

      i know Im pretty off topic but do anybody know a good site to watch new tv shows online ?

    • @zairejerry7310
      @zairejerry7310 3 ปีที่แล้ว

      @Guillermo Maison ehh I'd suggest Flixportal. you can find it by googling =) -zaire

    • @guillermomaison3457
      @guillermomaison3457 3 ปีที่แล้ว

      @Zaire Jerry Thanks, I went there and it seems like they got a lot of movies there =) I appreciate it!!

    • @zairejerry7310
      @zairejerry7310 3 ปีที่แล้ว

      @Guillermo Maison Glad I could help :)

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +13

    සූර්ය මස්තු නමෝ රාවණ්:
    දස බල සේනා සමගමහ්:
    ධාරීදා දුක්ඛ විනාශාය:
    දසිස් රාවණ් නමො නමහ්:
    සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි!,🙏

  • @wajiravijayanthi8837
    @wajiravijayanthi8837 4 ปีที่แล้ว +29

    කොතරම් අගනා ඉතිහාසයක් ද අපෙන් සගවා තිබෙන්නේ බුදු සරණයි

  • @shehansankalpa2697
    @shehansankalpa2697 4 ปีที่แล้ว +2

    අපගේ හෙල වන්ශයේ යටගියාව මතුකර දක්වාලන දියසෙන් මුතුවඩනයන්ට සහ දනුශ් මහතාට අපගේ ස්තූතිය .!

  • @kamaniperera6718
    @kamaniperera6718 4 ปีที่แล้ว +2

    රාවණා දෙවියන්ගේ ශක්තිය ඔබ සැමට ලැබේවා. පරිස්සමින් යන්න . ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 4 ปีที่แล้ว +2

    ඔය දේවල් දකිනකොට හරිම හෘදයාංගම බවක් ලෙංගතු බවක් දැනෙනව. ජය ශ්‍රී! ඔබට ස්වාර්ථයම වේවා! 🙏

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 3 ปีที่แล้ว +1

    මරු ආ සුපිරි

  • @tharindudasantha9288
    @tharindudasantha9288 4 ปีที่แล้ว +12

    තිලක් කන්දෙගම සුපිරි චරිතයක් 👍

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +2

      aniwaryen bro

    • @ransika_4158
      @ransika_4158 4 ปีที่แล้ว

      අනිවා මචං දැනුම් සාගරයක් ❤️

    • @yasanthi1073
      @yasanthi1073 4 ปีที่แล้ว +1

      තිලක් කන්දෙගමයන්,,, ගෙ දැනුම් ස්ම්භාරය ,, මහා සාගරය ,, හා සමානයි,, නිමක් නැත,,,

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว

      අයින්ස්ටයින්,චාල්ස් ඩාවින්ලා,අයිසෙක් නිව්ටන් මහත්තයලා කැලේ කියලා හිතෙනවා තමයි කන්දේගම මහතාගේ දැනුම ගැන හිතපුවාම....සුපිරි චරිතයක්.......

  • @janakaprashad3978
    @janakaprashad3978 4 ปีที่แล้ว +2

    අද මගේ ප්‍රතම comment එක මම ඇත්තටම රාවනා ගැන හොයන කෙනෙක් ඔයාලගෙ විඩියෝ එකක් එනකල් බලාන යින්නෙ සමහරු අපිට පිස්සු කියනව ඒතරමට ඇබ්බැහිවෙලා ඔයාලට සුබ පතනව ඔය වැඩේ දිගටම ගෙනියන්න

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 3 ปีที่แล้ว +3

    හෙල ඉතිහාසය ගවේෂණය කරන ඔබ තුමාටත් සම්බන්ධ වන හැම දෙනාටම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා !

  • @cnissankala8821
    @cnissankala8821 4 ปีที่แล้ว +16

    එතකොටදවස් 5 යනකම් අපි ඉවසන් ඉන්ඩ ඔනි නෙද.. අනෙ එත් කමක් නැ..දියසෙන් මහත්තයො..අපිව අමතක කරන්න එපා...අපි ඔබත් සමගයි...

  • @nishanwijaya8217
    @nishanwijaya8217 4 ปีที่แล้ว +3

    නොඉවසිල්ලෙන් බලා ඉදිමි..!ඔබ දෙපලට දීර්ඝායුශ ලැබේවා..!

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    රාවනා ජීවමානයි ..
    අලුත් යමක් ගැන දැනුවත් වුනා ස්තූතියි ..🇱🇰

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว

    ඔබ ඇතුළු කණ්ඩායම විශාල කැපකිරිමක් කරනවා පේනවා.. අයියේ කැලේ අවිදිද්දි කකුල් උඩට එනකන් වැහෙන ගනකම සපත්තු දෙකක් දාගන්න සර්ප දශ්ඨනයෙන් වැළකෙන්න.. දනිස ලගටම එනකන් ගනකම දේකින් කකුල් ආවරණය කරගත්තනම් හරි.. ඔබතුමන්ලා පරිස්සම් විය යුතුයි. කිසිදු කරදරයක් නොවේවා.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා අපි හමිහිට අපේ ඉතිහාසය අපේ උරුමය දකිමු.❤❤❤ඔබ දෙදෙනා සමගම මේ ගමන යනවා

  • @jagathkw
    @jagathkw 4 ปีที่แล้ว +51

    මගේ පලමු කමෙන්ට් ඒක..මං මේ වීඩියෝ සේරම වගේ බැලුවා..ඒ්ත් දියසෙන් මහතා නොකියන ඒක දෙයක් පිලිබදව කියන්නට හිතුනා..ඒතුමා මේ බඹර දෙඹර මීමැස්සන් ගැන නියමාකාරයෙන් කියන්නේ නෑ..ඒක්කෝ ඒතුමා ඒ්ක දන්නෙ නෑ..නැත්නම් නොකියා ඉන්නවා...මගේ සොයාගැනීම් සහ දැනුමේ හැටියට...මේ සත්තු තමයි රාවනයන්ගේ සිරුර පවත්වාගෙන යෑමට උදව් කරන්නේ..ඒතුමාට මී පැණි සපයන්නේ..දැන් මගෙන් අහන්න ඒපා මීපැණි වල තියෙන සංඝටක මොනවද කියලා....මි ‍පැණි කියන්නේ අමෘතය...ඒ්ක වෙද මහතෙකුගෙන් අහන්න..මී පැණි නිසා තමයි අදටත් රාවණයන්ගේ දේහය නොදිරා පවතින්නේ...මා දන්නා හැටියට රාවණයන්ගේ සිරුර තියෙන්‌නෙ මීපැණි බාහපු ඔරුවක...ඒහි ැති මීපැණි් දිනපතා අලුත් විය යුතුයි...කවුද ඒ්වා අලුත් කරන්නේ.....?ඒ් පැනයට පිලිතුරු හොයාගන්න....ඒතකොට සියල්ල තේරුම් යාවී..

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +14

      Godak Watina Thorathurak .Sthuthiy.!!

    • @yashodhapiyasekara3662
      @yashodhapiyasekara3662 4 ปีที่แล้ว +6

      ඒකනම් සිරාම පොයින්ට් එකක් . ආදරෙයි ♥️

    • @sujitjhchandrasekara49
      @sujitjhchandrasekara49 4 ปีที่แล้ว +2

      Buddimath manussayek.hoda tharkayak.

    • @ruhansi1
      @ruhansi1 4 ปีที่แล้ว +1

      Watina thorathurak

    • @supunrashmi1257
      @supunrashmi1257 4 ปีที่แล้ว +1

      අපි බලාගෙන ඉමු කෝ කවදාහරි රාවණා දේහය පෙන්වයි ද කියලා ....

  • @mithsiriabeyratne8285
    @mithsiriabeyratne8285 4 ปีที่แล้ว +62

    මේ බදාම කාබන් 14 පර්ක්ෂනය සඳ්හා යොදා ගතහොත් හරිම කාල නිරීක්ෂණය කල හැකි වේවි

    • @tecpkt4158
      @tecpkt4158 4 ปีที่แล้ว

      ඔව්

    • @yashodhapiyasekara3662
      @yashodhapiyasekara3662 4 ปีที่แล้ว +1

      සල්ලි කීයක් කියල යනවද ඒවට 🥴

    • @subwoofermaster9488
      @subwoofermaster9488 4 ปีที่แล้ว +5

      (මෙ comment aka මකන්න එපා) අවන්ක හදවතින් අපේ රට දැය වෙනුවෙන් හඩ නගන ඔබ දෙදෙනා මෙ ගැන ටිකක් හිතන්න. මෙ අපේ ඉතිහාසයයි මෙ අපේ තාක්ෂනයයි. මෙවා අපි කන්න නැතත් Data card එකක් දාගෙන ඇති වෙනකමි බලනවා මෙ අපේ දෙවල් නිසා. එ නිසා කොහෙවත් ඉන්න පර සුද්දන්ට අපේ රටෙ සල්ලි ගන්න හදපු TH-cam එකේ මෙ දෙවල් දාන්න එපා. අපි දාන data card ake රැපියල් 100 ඔබ දෙදෙනට ලැබෙනවනමි අපිට දුකක් නැ. එත් ඔබලට ලැබෙන්නේ සත. එකකටත් අඩුවෙන්. පර සුද්දො කෝටියක් සල්ලි අපෙන් අරන් ඔබලට රැපියල් දහයක් දෙන්නේ. එ නිසා අපේ ලංකාවෙ TV Chanel එකක හෝ DVD තැටියක දාලා දෙන්න අපි data card ake රැපියල් 100 ඔබලට දිලා DVD එක අරන් බලන්නමි. ඔබගේ මෙ සොයා ගැනිමි පිට රට පරයින් copy කරගත්තොත් අපේ තාක්ෂනයෙන් වුන් වැඩ ගනියි. අපේ තාක්ෂනයෙන් අපි වැඩක් ගමු. අනිත් කාරනාව නම් අපේ රටේ කිසිම plan එකක් තිබුනෙ නැ. කිසිම එකමුතුවක් නැ. හොද දෙයක් කරන්න දෙන් නැ. දැන්නමි අපිට අවන්ක රජ කෙනෙක් පහල වෙලා ඉන්නවා.එ නිසා ඔබ දෙයක් ගොඩ අරන් පෙන්වනවනමි ඒ දෙයින් රට දියුණු කරනවා කියලා මුලු රටෙම ජනතාවට යහපතක් කරනවා කියලා පොරොන්දු කරවා ගන්න. නැත්නම් ආන්ඩුව පෙරලුනොත් අවන්ක රජ කෙනෙක් නොසිටියොත් අපේ ඉතිහාසය පර සුද්දො අර ගනියි. ඔබගේ වගේම අපෙත් ඇගේ ලේ රට දැය වෙනුවෙන් නිතරම කැ ගහනවා. මෙ වෙනකමි Comment නොදා අවන්කව රට දැය වෙනුවෙන් බලන් ඉන්න අය තව බොහෝ දෙනක් ඇති. එම නිසා ඔබ ඉවසිමෙන් කල්පනාකාරිව වැඩ කරන්න. එක් අයකුට නොව ඔබ දෙදෙනාටමයි කිවිවෙි. ⁣ විශේෂයෙන් අවන්කව රට වෙනුවෙන් වැඩක් කරන දියසෙන් මහත්තයා වගේ අය රටටම සමිපතක් .

    • @kuliyapitiyakollek416
      @kuliyapitiyakollek416 4 ปีที่แล้ว

      👍👍👍

    • @TheCmbthug
      @TheCmbthug 4 ปีที่แล้ว

      @@subwoofermaster9488 100 card eka gahaganin bn puke..

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +18

    සුපිරි අයියා දිගටම කරන්න අපි ඉන්නවා.. දියසෙන් මුතුවඩන මහතා නොව දියසෙන් කුමාරයා.

    • @duduboy2305
      @duduboy2305 4 ปีที่แล้ว +1

      TIK TOK SL ලබ්බ තමා

    • @inzaincey
      @inzaincey 4 ปีที่แล้ว

      @@duduboy2305 Tik Tok ponnayek mokuth kynna epa :D

    • @duduboy2305
      @duduboy2305 4 ปีที่แล้ว

      දොන් ජොන් මුං දන්න දෙයක් නෑ

    • @chinthakamadushanka7795
      @chinthakamadushanka7795 4 ปีที่แล้ว

      Hooooooo

  • @tombo77165
    @tombo77165 4 ปีที่แล้ว +2

    Dear Dhanush, Thank you for all effort your time and money behind this video project about Great King Ravana. as per my reading your the only person reached up to this level. Our special thanks to Mr.දියසෙන් මුතුවඩණ all guidance and support. We have only few like your guys in country . Once back to Sri Lanka we will meet each other. Waiting for next vedio

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว

    උඹලා සියලු දෙනාහටම තුණුරුවන්ගේ සරණ විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා

  • @amilaanjana3881
    @amilaanjana3881 2 ปีที่แล้ว +1

    අපෙකම ඒ ලෙ කැක්කුම තාමත් තියනවා 💓

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යන් ජය වෙව.. ✌️

  • @janakathennakoon5398
    @janakathennakoon5398 4 ปีที่แล้ว +3

    දිගටම කරගන යන්න .❤️

  • @Tharakashamin
    @Tharakashamin 4 ปีที่แล้ว

    මේ කතා අහද්දි අමුතු ගැම්මක් එන්නේ.... දියසෙන් මුතුවඩන මහතා මහා වටිනා වස්තුවක්.... ජයවේවා.... !!! ඔබතුමාගේ වැඩකටයුතුවලට පුලුවන් විදිහට ශ්‍රමය ලබා දෙන්ට ලෑස්ති... මාත් කොත්මලේ

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට ත් මගපෙන්වන දිය සෙන් කුමරු ටත්

  • @DiniandMani
    @DiniandMani 4 ปีที่แล้ว +8

    මට හිතුණේ දනූෂ් අයියා දැන් ඉන්නේ ගිරයට අහු වුණ පුවක් ගෙඩිය වගේ. රාවණාට ගොඩක් ආදරෙයි. මගේ රටටත් ගොඩක් ආදරෙයි. නමුත් එය තමන් විසින් සොයා ගත යුතුයි ආධ්‍යාත්මික ශක්තියෙන්.

    • @sanjeewabelikotuwa8789
      @sanjeewabelikotuwa8789 4 ปีที่แล้ว +1

      ඔයාගේ කතාව හරියට හරි රාවණා කියලා කියන්නේ මේ විශ්වයේ තිබෙන ශක්තිය විශ්ව ශක්තිය කවදාවත් හීන වෙන්නේ නැහැ අපි හැමෝටම රාවණයන් ළඟට යන්නට පුළුවන් ඒ කියන්නේ විශ්ව ශක්තිය සමග අපි හැමෝටම ගනුදෙනු කරන්න පුළුවන්ඒ විශ්ව ශක්තිය සොයාගෙන යන මාර්ගය තමයි ආධ්‍යාත්මික ඒකාග්‍රතාව අපි සමාධිගත වුනොත් අපේ සිතිවිලි ආධ්‍යාත්මික වෙනවා එතකොට විශ්ව ශක්තිය අපි ළඟා කර ගන්නවා එහෙම නැතුව රාවණා කියලා කියන්නේ අවුරුදු ගාණක් සිහිමූර්ඡා වෙලා ගල්ගුහාවක් ඇතුලේ ඉන්න මළසිරුරක් නොවෙයි අපිට වැරදිලා තියෙන්නේ ඔන්න ඔතන තුන්හෙළයේ මිනිස්සු හැමෝම රාවණයන්ට ආදරේ කළා කියන්නේ හැමෝම ආධ්‍යාත්මික පැත්තෙන් සමාධිමත් වෙලා මුළු ලෝක ධාතුවම මවිත කරන විශ්මිත වැඩ කරන්න විශ්ව ශක්තියෙන් ඔබට හැකි වන නිසයි රාවණයන් නැති වුණා කියන්නේ ලාංකිකයන් ආධ්‍යාත්මික සුවයෙන් ඈත් වුනා කියන කතාව අපි නැවත වතාවත් රාවණ යුගයක් ඇති කරනවා කෙල කියන්නේ නම් ලාංකිකයෝ හැමෝම ආධ්‍යාත්මික වේ ගහට කොළට සතා සීපාවට ආදරය කරන යහපත් සමාජයක් ගොඩනැගීමයි එදාට නැවත වතාවක් මේ පුංචි දිවයිනේ රාවණා යුගය ඇරඹෙනු ඇත

    • @DiniandMani
      @DiniandMani 4 ปีที่แล้ว

      @@sanjeewabelikotuwa8789 ow oya hariyatama hari. ස්වස්ථි සිද්ධම් 🙏🙏

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      ඔව් මාත් පිළිගන්න්නවා ඒක

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว

    මෙහෙම මේ දේවල් රැකගන්න මනුස්සයෙක් ඉන්නවා කියනවා කියන්නේ රටට සම්පතක් ඒ මගේ මතය හොඳේ. තෙරුවන් සරණින් කිසිඳු කරදරයක් වධාවක් නොවේවා.. හෙළයාගේ නාමයෙන් මේ කරන්නාවූ මහඟු කර්රයන්ට බොහෝම ස්තුතියි බොහොම පිං

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว

    Digatama karagena yanna shakthiya labewa man godak ashawen balanne budu saranai dennatama

  • @samithapathum1979
    @samithapathum1979 4 ปีที่แล้ว

    Budusaranai aiye.thawath owage video danta

  • @athurugiriyaliveempire1208
    @athurugiriyaliveempire1208 4 ปีที่แล้ว

    සත්‍ය එලිවෙමින් පවති අයියාගේ ටීම් එකට ගොඩාක් පින් දුශ්කර මැද මේ වටින හෙලයන්ගෙ දේවල් කියලා දෙනවාට . බුදු සරණයි♥️♥️

  • @padmirgpadmi8532
    @padmirgpadmi8532 3 ปีที่แล้ว

    Godak hoda wadasatahanak. Ape jathiyata api gana kiyala denna obathumanlata thawa issarahata yanna shakthiya ha dairya labewa.

  • @suriarachchidilruk9240
    @suriarachchidilruk9240 4 ปีที่แล้ว +1

    පුරාවිද්‍යා නිලදරුවන් 😌 නිදි

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Hugaaak thanks.. mahansi wela ethanta gihin apita ape urumaya gana hoyala balala therum kara dima gana... hugaaak watinawa... oyalata thawa thawath shakthiya labewaaa...

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +2

    ජය වේවා බුදු සරණයි රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️ ජය

  • @ruwanbuddhika3878
    @ruwanbuddhika3878 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.....!
    රාවණ අප්පච්චි පිහිටයි.....!
    කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,

  • @punnajidamma2638
    @punnajidamma2638 2 ปีที่แล้ว

    අපි මොකුන්ද...?
    සිංහෙලයන් ද? කියා නොදන්නා හරකුන්ට ඒ සිංහල කම මතක් කරදන ඔබ දෙපලට මාගේ ගෞරවය..ආදරය..ලෙන්ගතු කම ලැබේවා!
    රාවණා මහ රජු මෙන් මේ මහා පොලවේ මිය නොයේවා.
    දෙදෙනාම ආදරෙයි පුතේ!
    බුදු සරණයි දෙවි පිහිටයි.
    මා....පුණ්ණජීධම්ම.

  • @tharusl1709
    @tharusl1709 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว

    පුදුමාකාර ආඩම්බරයක් එන්නෙ එවන් ස්රේස්ට හෙල මහා විීරයෙක්ගෙ හෙල දේසයෙ ඉපදීමත්. වචනයෙන් කියන්න මට බැහැ මේ සතුට. යලි යලිත් ඉපදුණොත් ඉපදේවා මේ හෙලයේම. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ . මහා රාවණ අප්පච්චිගෙ පිහිටයි මාගේ සියලුම හෙල යක්ක ලේ දුවනා මාගේ හෙල මිතුරන්ට

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 ปีที่แล้ว

    හරිම අසාවෙන්.බලන.වැඩ.සටහනක්.දනුශ්ක මහතාට තව තවත්.වටිනා.වැඩසටහන්.ඉදිරි පත් කරන්න.ශක්තිය ලැබෙවා.

  • @samansan9726
    @samansan9726 4 ปีที่แล้ว

    මම මුලින්ම ස්තුති කරනවා රාවනා මාලිගා භුමියේ භාරකාර තුමාට..❤❤ ඔබ තුමා මේ කරන මේහේවරට පලමුව මගේ හද පිරි ස්තුතිය පුදනා.. ඒ වගේම ඔය තැන් නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කරන්න පුලුවන් බලවේගයක් අවදිකරන්න පුලුවන්නම් ඒ දෙත් කරන්න.. රාවනා රජතුමාගේ ශීරි දේහය තිබේන තැනකට නිධන් හොරුන්ට යන්න බැරිවේන්න ආරක්ෂාවක් යෝදවන්න... තවද ඔබට තව තවත් ශක්තිය දිර්ගායු පතනවා මේ තැන් ආරක්ෂා කරගන්න...❤❤ ධණුෂ් මහත්මයාටත් ස්තුති වෙනවා මේවගේ වැඩසටහනක් කරලා අපේ යටගිය ඉතිහාසය අපිට හොයලා ගෙදරටම ගෙනත් දෙනවට ඔබගේ යුටියුබ් චැනලය හරහා.. ඔබ තුමාටත් කියන්නේ ඔය රාවනා මාලිගා භුමීයේ භාරකාර තුමාව හැමතැකදිම රැකගන්න ආරක්ෂා කරගන්න ඒතුමා මේ ලංකාවට ඇත්තටම කිවුවෝත් පුරාවිද්යා දෙපාර්ත මේන්තුවටත් වඩා වටිනා සම්පතක්.. පුරා විද්දියා ජේනරාල්ලා ලැජ්ජා වෙන්න ඕන මේතුමලාගේ දැනුම බලද්දි මේම ඉස්ථානය හා පුරා විද්දියත්මක සාධකත් එක්ක ඔහු මේ පරිසරය හා මේ පවුරානික නටබූන්වල දැණූමත් අරගේන අපට කියලා දෙන පාඩම ගැන බලද්දි.. ඇත්තටම මේ වැඩසටහන නරබන්නේ මම නම් ඔබතුමාලා සත්තියම හෙලිදරු කරලා පෙන්වන විදිහට කැමැති නිසා.. රාවනා මාලිගා භුමියේ ආරක්ෂක තුමාට සහ ධනූෂ් මහතාටද මේම වැඩ සටහන පටිගත කරන අනේකුත් සියලු දෙනාටද දිර්ගායු වේවා ජයම වේවා...!!!! ඉක්මනින් අනිත් වීඩියෝවත් එලිදක්වන්න අපි බලන් ඉන්නවා ඔබතුමාලගේ මේම වැඩ සටහන නරබන්නට

  • @techtricks2043
    @techtricks2043 4 ปีที่แล้ว +2

    සුපිරි ✌️👍

  • @madukumari4181
    @madukumari4181 4 ปีที่แล้ว +2

    Mage aga හිරි වැටෙනවා ඇත්තටම අති විශිෂ්ට යි.... ඔහොම යමු ඔබට ජය...

  • @rajakarunadilrukshi9657
    @rajakarunadilrukshi9657 4 ปีที่แล้ว

    Aiye ubata godaak pin . Theruwan saranai

  • @feelingsongofficialmusicso1270
    @feelingsongofficialmusicso1270 4 ปีที่แล้ว +1

    Supiri aiyee oyge video api hemdm blnw puluwnm oyth ekk apiwth ekthu krgnn oy weda walt api oni welwk oyt udu krn lesthi digtm krn ynn aiyee puluwnm gaysn sandakelum sir ekk ayeth video ek krl dnn bs oyl dennatama ❤️❤️❤️👍👍🙏🙏🙏🙏

  • @macdosril840
    @macdosril840 4 ปีที่แล้ว +3

    මට දියසෙන මහත්තයා විස්වාසයි.....(ජයශාන්)

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    Dhanush obata Athi uthum Chakrawarthi Mahaa RaWanaRajuge Arakshawa saga Ashirwaadaya lBenabawa apita wishwaaayi Oba me karanue mahangu pinkamaki.Mahalu wayase wuwayh apatath Mewaa dakinta waaansswa labaa seems gana bhoma pin!!!

  • @kapilakumar2765
    @kapilakumar2765 2 ปีที่แล้ว

    ඇත්තටම අපෙ ඉතිහාසය වැලලෙන්න නොදි කරන සේවය ඉතා වටිනවා අපෙ දරැවන්ට පවා..👏

  • @VinalGamage
    @VinalGamage 4 ปีที่แล้ว +1

    Maru ayye digatama continue karanna. 🙏👌👍

  • @chamothchamoth774
    @chamothchamoth774 3 ปีที่แล้ว

    අපෙ ඉතිහාසය හොයනවට ඔයට ගොඩක් පින් අයියේ

  • @cesilstephen9706
    @cesilstephen9706 4 ปีที่แล้ว

    niyama weda satahana ape ithihasaya dena ganima obata devi pihitai ..

  • @surajkavishka1755
    @surajkavishka1755 4 ปีที่แล้ว +1

    අයියේ මොනම හේතුවකටවත් ඔය කරන වැඩේ නවත්තන්න එපා..අවසානය තෙක් කරන්න.❤️❤️...පුලුවන්නම් අපිත් එනවා අයියා එක්ක එකතුවෙන්න.

  • @sanjeewamakase6557
    @sanjeewamakase6557 4 ปีที่แล้ว +5

    බොහොම ඉස්තුටියි අයියා ඔහොම දුකක් විදගෙන අපේ ඉතිහාසේ ගැන වීඩියෝ දානවට අපිට ඇවිත් බලන්න බැරි වුනත් ඔයා කරන වීඩියෝ වලින් හරි බලන්න ලැබීම ලොකුම ලොකුම දෙයක් සහෝදරයා බොහොම පිං ඔයාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dineshkumara6219
    @dineshkumara6219 4 ปีที่แล้ว

    supar AYYA waedae karagaena yanna aegae mayil kaelin waenawa

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 6 หลายเดือนก่อน

    Oba Tumalate. Teruwan saranai. Harima asawen.balanne.

  • @Helasiri
    @Helasiri 4 ปีที่แล้ว

    Theruwan saranayi. Hela maha yaksha gothraye rakawaranayi.

  • @surajmadhuahanka1179
    @surajmadhuahanka1179 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ .ඔයාල දෙන්නටම බුදු සරණයි

  • @chamendapradeep8843
    @chamendapradeep8843 4 ปีที่แล้ว

    oba thuma digatama karagana yanna obata jaya

  • @MAHI-KINGFF
    @MAHI-KINGFF 4 ปีที่แล้ว +1

    වීඩියෝ දානකම් නොඉවසිල්ලෙන් බලන් හිටියෙ, ඔබ ඇතුළු කන්ඩායම.. විශාල කැප කිරීමක් කරනවා.. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා .. තෙරුවන් සරණයි

    • @thamararathnayaka6560
      @thamararathnayaka6560 4 ปีที่แล้ว

      නියමයි හරිම ලස්සන පුරුර්ත කතාවක්

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว

    Ekanak pattaaa video ekak mewa sudda karala balanna nethi ekaneda duka apita therenawa eka apita kiyanna be meka mona rajathumageda kiyala kohoma vethath loku pauranika vatina kamak thiyena thenak

  • @isharaishara8490
    @isharaishara8490 4 ปีที่แล้ว

    Anee hithata ean hagima kiyaganna ba budu saranai oyalata idiriyatama yanna

  • @Bhcb.7939
    @Bhcb.7939 4 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි 👍👏👏👏

  • @ranganamahesh5775
    @ranganamahesh5775 4 ปีที่แล้ว +2

    අාසාවෙන් ඉන්නේ හදිසි නැහැ මහත් තයෝ ඔබට ජය

  • @madushkasrimal8130
    @madushkasrimal8130 4 ปีที่แล้ว +2

    මඟ බලා සිටි ඒ සුන්දර මොහොත 💪🏽🌞🌕🌍🌝🔥

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว

    මුතු වඩන . මහතා ධනුෂ් ඇතුලු .රාවණ රජු සොයා යන.අපේ ඉතිහාසය ගැන සොයා කරුණු පැහැදිලි කිරීම ගැන බොහොම පින් ඔබ සියලු දෙනාට මහා රාවණා දෙවියනේ ගෙ පිහිටයි dubai සිට

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budu.saranai aniwaran.pinwadikamata.thamai

  • @thushisampath1285
    @thushisampath1285 3 ปีที่แล้ว

    බුදුසරණයි අයියේ

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +1

    ඇති අනර්ගයි දියසෙන් මහතාගේ හා දනුෂ් නිවේදක මහතාගේ කැපවීම,, සෙනසුරාදා රාත්‍රිය වෙනතුරු අපි ඔබ වෙනුවෙන් බලාසිටින්නෙමු,, රාවණ දෙවි පිහිටයි,, ❤️

  • @sumithnandana2684
    @sumithnandana2684 3 ปีที่แล้ว

    Oba thumata bohoma pin rawana gana apata kiyala denawata muthuwadana mahaththayo oba apata sampathaki

  • @chamodiishara3448
    @chamodiishara3448 4 ปีที่แล้ว

    Oba depalata budusaranai.maha rawana ithihasaya dana ganna api noisawillen bln innw

  • @user-jt1mu4xx3f
    @user-jt1mu4xx3f ปีที่แล้ว

    Aiya nice

  • @tombo77165
    @tombo77165 4 ปีที่แล้ว +1

    love you Muthuwadana Aiya, You are very intelligent . You love my country. Therefore we love you .

  • @hmherath7753
    @hmherath7753 4 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම ඔබතුමා හරි නියමයි

  • @dathapaththu3693
    @dathapaththu3693 4 ปีที่แล้ว

    Proud to hear about our SRI LANKAN History. ✌️

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว

    Oba thumanlata budu saranai.

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 10 หลายเดือนก่อน

    Good

  • @RuwanKamburapolage
    @RuwanKamburapolage 4 ปีที่แล้ว

    Danushka and Diyensen you guys are greatly appreciated. Specially your hard work. Thank you. Thank you.... cant thank you enough, nobody will ever do what you guys do...

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 10 หลายเดือนก่อน

    රාවනා රජුගේ පිහිටයි ඔය ගමනේ යන සියලු දෙනාටම මම රට ඉදල මේ බලන්නේ රෑ වැඩ ඉවහල් නිදි මරාගෙන බලනවා ආසාවෙන් පුදුම සතුටක් දැනෙන්නේ පිං ඔබ සැමටම සාදූසාදූසාදූ

  • @lahiru_ud
    @lahiru_ud 4 ปีที่แล้ว +2

    අපේ උරුමයන් දැක ගන්න අපි ගොඩක් ඉවසිල්ලෙන් ආසවෙන් බලන් ඉන්නවා. ඊළඟ එපිසෝට් එක්මනටම දාන්න.😊

  • @sanjeewabelikotuwa8789
    @sanjeewabelikotuwa8789 4 ปีที่แล้ว +8

    Dhanush පඩිපෙළ පාදනවා දැකලා පුරාවිද්‍යා එකෙන් කුදලගෙන ගිහින් හිර කරන්නත් බැරි නෑ

    • @shamaleeweerakoon9351
      @shamaleeweerakoon9351 3 ปีที่แล้ว

      අම්මෝ මටත් හිතුනා ඒකනම්

  • @rizvirimzan5194
    @rizvirimzan5194 4 ปีที่แล้ว

    Ravana God bless. For u.

  • @yashodhapiyasekara3662
    @yashodhapiyasekara3662 4 ปีที่แล้ว +1

    දියසෙන් මුතුවඩනගෙ දැනුමෙ ප්‍රශ්නයක් නෙමෙයි තියන්නෙ. ඇටිටියුඩ් ප්‍රශ්නයක්. කමක් නෑ. හැම මිනිහමත් එක වගෙ නෑනෙ. ජය වේවා දනුශ් මහතා ♥️

  • @memechathuwa6005
    @memechathuwa6005 4 ปีที่แล้ว

    Supirii

  • @slbadiya9334
    @slbadiya9334 2 ปีที่แล้ว +1

    Danush mahattoyo aye diya sen mutu wadana ekka aye video ekak danna ape rawana itihasa gena apita dena ganna oni diya sen mutu wadana mahatata budu saranai ❦︎ danush mahattoy aye rawana gena video ekak danna

  • @dinukayahampath4321
    @dinukayahampath4321 4 ปีที่แล้ว +1

    බුදු සරනයි අයියේ මම විඩියො ඔක්කොම බැලුවා මරැ...

  • @thejanjayasiri784
    @thejanjayasiri784 4 ปีที่แล้ว +2

    මේ දේවල් ඇස් දෙකින් දකින්න පිං කරලා නැතුව ඇති එත් මෙහෙම හරි බලන්න ලැබෙන එකට පොඩි හරි පිනක් කරලා ඇති...🙂

  • @dilushasenarathna9005
    @dilushasenarathna9005 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @nuwanpathiraja6995
    @nuwanpathiraja6995 4 ปีที่แล้ว +11

    ශ්‍රී රාවන දේහය ශ්‍රී රාවන මෘත දේහය වීම පැහැදිලි කලයුතු කාරණයක්

  • @kavindanimesh6544
    @kavindanimesh6544 4 ปีที่แล้ว +2

    ජය ශ්‍රී 🇱🇰 🇱🇰

  • @kumarigeeganage8234
    @kumarigeeganage8234 11 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි

  • @chinthakachinthaka6867
    @chinthakachinthaka6867 4 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි ඔබලාට රාවණ davei පිහිටයි hamadama හොදින් wawa

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 ปีที่แล้ว +3

    සුපිරිම කතාව කියපු එකම මනුස්සයා ඔබයි... පර ඇමරිකාවේ නාසා,නේටෝ,UN ගැන නියම කතා ටික කිව්වේ ඔබයි උතුමාණනි!!! ඇත්තටම බැරිද ඔබගේ බඹරු සේනාවක් යවලා ඔය පර හැත්තගෙ මේ ලෝකය විනාශ කරගෙන යන ක්‍රියා නතර කරන්න??? උතුමාණනි මම ඕක පණ මෙන් ආරක්ෂා කර ගන්න ලෑස්තියි මට භාර දෙනවාද ඕක??!! හැබැයි ඔබ කියනවා වගේ කාගෙන්වත් ලක්ෂ ගණන් හම්බ කරන්නවත් පර විදේශීකයන් ගෙන්වා ගෙන උන්ගෙන් යැපෙන්න කොහෙත්ම නෙමෙයි නැවත එම රාජධානි වලට නියම පණ දෙන්න...!!!

  • @chamithdulara6230
    @chamithdulara6230 3 ปีที่แล้ว

    💖💖💖💖💖 love 💯💯

  • @sachidunissanka8149
    @sachidunissanka8149 4 ปีที่แล้ว

    අයියේ ඔයා ගොඩක් වටින දෙයක් කරන්නෙ යට ගිය අපේ ඉතිහාසය අපිට පෙන්නලා♥♥

  • @roshandisanyaka8123
    @roshandisanyaka8123 4 ปีที่แล้ว

    Niyamai aiye digatama karagana yanda. Vidos nathte ai baluwa ballo bruwata oyage gamana oya yanda budu saranai