RAVANA | Episode 40 | රාවණා | 04-04-2019 | SIYATHA TV |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 304

  • @Nimnadi-pg4fu
    @Nimnadi-pg4fu 4 หลายเดือนก่อน +4

    ගයාන් මහත්තයා දකින හැම වීඩියෝ එකම බලනවා❤

  • @kushantmahesh7593
    @kushantmahesh7593 5 ปีที่แล้ว +17

    ගයාන් සහෝදරයා අපි ඔබ සමග... කවුරු මොනා කොහොම කිවුවත් ඔබ රට වෙනුවෙන් කරන්නා වූ සේවයට අපගේ උත්තමාචාරය..ඔබට ජය.මහා රාවණා පිහිටයි ......

  • @user-bq9fz2kd1v
    @user-bq9fz2kd1v 5 ปีที่แล้ว +23

    ගයාන් සහොදරයා. පිස්සෝ කෑ ගැහුවට ගනන් ගන්න එපා. උන් පිස්සෝනේ. උන් දන්නේ නෑ උන් මොනවද කියන්නේ කියලවත්. කටක් කියලා එකක් තියන නිසා කියවන ගොන් බූරුවෝ ඕනි තරම් ඉන්නවා. උන්ගෙන් අපිට වැඩක් නෑ. අපි හැමදාම ඔබ සහ සියත සමග ඉන්නවා. ඔබ තුමා ඇතුලු පිරිස කරන් මෙහෙවර අමිල මෙහෙවරක්. පිස්සොන්නට කවදා හරි පිස්සුව හොද උන දවසට මිනිස්සුන්ට නින්දා කරන එක නවත්තයි. අපේ රටේ කරුමෙට ඉපදුනු උන් වගේ එවුන් ගැන නිහිතා අපි අපේ ගමන යමු. ගයාන් සහෝදරයට , බංඩාර සහෝදරයට , අසංග සහෝදරයට සහ සියතට ජය වේවා.

  • @NikeyLeon
    @NikeyLeon 10 หลายเดือนก่อน +1

    සියතට ස්තුතියි, නිර්භයව ජාතියට වී ඇති ඉරණම ගැන කථාකරන ගයාන් මහත්මයාටත් ස්තුතියි.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 5 ปีที่แล้ว +13

    සිංහල ජාතියේ උප්පත්තිය දැනගැනීමට සැකසූ ඔබලාට පින්.

  • @trinilmillon1413
    @trinilmillon1413 4 ปีที่แล้ว +4

    Gayan අයියෙ ඔයාට ගොඩක් පින් අපිට මේ හැමදේම කියලා දුන්නට... අපිට මර හැඟීමක් එනවා අපේ ජාතිය ගැන මෙහෙම කියන කොට..අයියෙ මම ඔයාගෙ හැම video 1 බලනවා අයියෙ..ආදරෙයි .... අපි යක්කු බොලවු ......ආදරෙයි ...

  • @dananjanidadallage1855
    @dananjanidadallage1855 5 ปีที่แล้ว +5

    හරිම සතුටුයි හිතට අමුතු හැඟීම හැමදාම genawata siyatha tv ස්තුතියි .අපේ රටේ ඉතිහාසය ගැන ඇහෙන විට අපේ ලෙ kakiyanawa...gayan අයියේ ඔයාට බොහොම pin එ වගේම බුදු සරණයි හැමෝටම

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +13

    රාවනා වැඩසටහන මෙහෙයවන සියලුදෙනාටත් උතුම්ගයාන් ඇතුලු සියලුප්‍රච්නාවන්තයටත් සතරවරම් දෙවියන්ගේත් ත්‍රිවිදරත්නයේත් පිහිට අදිස්ටාන කරමි මේ....
    අලුත් අවුරුද්දහෝ පරන අවුරුද්ද අපේ නොවේ මෙය සම්මතයයි නිවන් මගේයන අපටනම් පරන අවුරුද්ද නම් කෙලෙස් කර්ම මනසේපුරෝගෙන මනස(පරන අවුරුද්ද යි)බාහිර ආයතන වලින් ගැනීමට බලාපොරොත්තුව අලුත් අවුරුද්ද යි අප බවුද්ද අයට ඇත්තේ නොනගතයයි නොනගතය කීවේ ගත කරපු කාලයක්නැත කුමකටද කෙලෙස් රැස්කිරීමට කන්නයි අදින්නයි නටන්නයි විනෝදවෙන්නයි නොවේ සසර කෙටිකරගැනීමටයි අප යොදාගතයුත්තේ

  • @Thilinaperera12
    @Thilinaperera12 5 ปีที่แล้ว +105

    ගයාන් අයියේ,,,
    උබගෙන් තමයි රාවණා කියන්නේ කවුද කියලා මුලින්ම දැනගත්තේ,,,,
    ඇගේ ලේ කකියන්න ගත්තේ උබ ඒ කතාකරන විලාශයෙන්,,,
    උබේ ඇගේ අපේ කම පේනවා,,,,
    කවුරු අද කොහොම උබ විවෙචනය කලත්,
    වර්තමානයේ රාවණා වටිනාකම,කුලප්පුව අපේ ඇගෙ ඇති කලේ උබයි,
    කවුරු මොනා කිව්වත් උබ අපිට සම්පතක්,,,,
    බල්ලො බිරුවට නතර වෙලා ගල් ගහාන්න එපා,,,,
    උබේ ගමනට ජය,,
    උබ එක්ක අපි,,

    • @kushantmahesh7593
      @kushantmahesh7593 5 ปีที่แล้ว

      Aniwaryenma..maha rawana pihitai..

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว +1

      අපේ කම කියන්නෙ හොරකමද​...?ලැජ්ජා නැති කමද​...?

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว +1

      එක එකා රේද්ද පල්ලෙන් පෙරේන දේ කටේ හලා ගන්නෙ නැතිව පුස්ථකාලේකට ගිහිල්ලා කියවපිය​..!!

    • @jpathirarachchi9125
      @jpathirarachchi9125 5 ปีที่แล้ว

      th-cam.com/video/KOxJEl3ot9M/w-d-xo.html

    • @sahenwijesinghe8063
      @sahenwijesinghe8063 5 ปีที่แล้ว

      @@asujeewawishwamithra7806 ha ha Ela

  • @user-xt3dj5fh8n
    @user-xt3dj5fh8n 3 ปีที่แล้ว +2

    😍මේම වැඩසටහනේ වාටිනාකම මිලකල නොහැකි තරම් වටිනවා🤔
    සියත ටිවි අයතනයට තව තවත් මේවන් වැටසටහන් කරන්න ශ්‍රී ලංකාවේ 😮හිටපු සිංහල ජාතියේ හිටපු මුල් පරපුරේ දෙවියන් මිනිසුන්ගෙන් 😍පවා අසිර්වද ලැබේවා😍

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +33

    ගයාන් අයියෙ ඔබට බොහොමත් පිං... ආදරෙයි ඔබ සියලු දෙනටම ... ( ගයාන් අයියටත් කේන්ති එනව නේද ... ) සියලු දේට ඔබට ශක්තිය ධහිර්ය ලැබේවා ....

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว

      පතිආරාව්විගේ ජිිබි 50 තමා මාව මේ තත්වෙට ගෙනාවේ- තව මරිසිිියක් දාලා තවත් ටිකක් අරගන එන්නම්කො... ගයාන් උබ කටවල් දෙකකින් කථා කරනවනේ. නීල් කිරිඅල්ල එ කලේ උබත් එක්ක රාවණාගේ පඩික්කම ඇදපු එකානේ එහෙමනෙ කිව්වෙ දැන් ඌ හොරෙක් කියලා පතිආරාව්වි එක්ක කියනවනේ.

    • @ravinduyasas9191
      @ravinduyasas9191 5 ปีที่แล้ว +1

      @Sandakan Bandara paw bun aru.sahena mahanciyak gannawa gayanta mada gahala hari meka ahana 1k 2k hari eken nawaththanna.kochchara udu biruwath natta puke gahan duwannai wenne oya kawalam ballonta.uge athal balan imu bun mara jolly. @asujeewa wishwamithra

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe 2 หลายเดือนก่อน

      ​@@asujeewawishwamithra7806ඊයා පතිරාආරච්චි ලු 😂😂😂

  • @PereraAjith
    @PereraAjith 5 ปีที่แล้ว +77

    ගයාන් මහත්මයා , ඔබ තුමන් මේ රටට ඉතා වටිනා සම්පතක් , අපි ඔබ තුමන් වෙනුවෙන් පෙනිසිටිනවා සෑම විටම

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว +2

      බුද්ධමය දේපල කොල්ල කෑම සම්බන්ධ නඩුවෙදි පෙනී ඉන්න අයත් ඉන්න වා

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว

      ගුරුවරයෙකුගෙන් දනුම ගත්තාට කාටවත් නඩු නෑ. නැත්නම් තොපි වගේ රදා හැත්ත දාන්න හිර ගෙවල් මදි වෙනවා@Sandakan Bandara

    • @sammayathraa6320
      @sammayathraa6320 4 ปีที่แล้ว +1

      Gayan Sandakelum Mahattayage TH-cam channel eke link eka ---> th-cam.com/channels/3GF_RftqnFBYY_0G45OdAw.html

    • @maylovestory6919
      @maylovestory6919 4 ปีที่แล้ว +2

      ape urumaya newata labaganimu gayan mahattayo

    • @ZHAXGaminG
      @ZHAXGaminG 4 ปีที่แล้ว +2

      @@asujeewawishwamithra7806 mona ponsiyeda me😹

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +3

    ජයවේවා ගයාන් අයියා අපි ඉන්නව ඔයත් එක්ක..
    බොරුකාරයො හොරු වැඩක් නෑ..
    ගොඩක් අය ආසයි අපේ හෙළ ඉතිහාසය දැනගන්න රාවණා රජතුමාගෙ ඇත්ත දැනගන්න අපි ආසාවෙන් බලනව ඔබතුමා දාන වීඩියෝස්..කතා කරන විලාසයෙන් තේරුම් ගන්න පුලුවන් නියම සිංහල ලේ කකියවන මනුස්සයෙක් කියල ජයවේවා ....

  • @thusithaaruna3299
    @thusithaaruna3299 3 ปีที่แล้ว +2

    ගයාන් ඇතුලු පිරිසට රාවන අප්පච්චිගෙ පිහිටයි

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +34

    කතාව අහන් ඉන්න ආසයි ගයාන් සදකැලුමිට පිං අපිට කයල දෙනවට

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 5 ปีที่แล้ว +6

    Thank you very much Gayan for telling a story of Hiuen Tsang's book. This is the first I have heard this story.

  • @trevortucker7891
    @trevortucker7891 5 ปีที่แล้ว +6

    GAYAN WE ARE THERE FOR YOU. ALL THE VERY BEST TO YOU AND SIYATHA T.V GOOD BLESS YOU ALL.

  • @sksingha3711
    @sksingha3711 5 ปีที่แล้ว +18

    ස්වස්ති සිද්ධම් 🌼🌼🌼🌼🌺🌺
    මේ වැඩ සටහන කරන සැමට තෙරුවන් සරණයි මේ පොත් ගන්න විදිහක් කියන්න පුළුවන්නම් ලොකු උදවුවක්

  • @sanjeewasuresh1314
    @sanjeewasuresh1314 5 ปีที่แล้ว +37

    ඇත්තෙන්ම මගේ ඇස් දෙකට විතරක්ද කදුලක් එන්නේ රාවණා බලනකොට

  • @amithkumara4173
    @amithkumara4173 2 ปีที่แล้ว +1

    Para suddan ape dewal okkoma aran gihin den inna deshapaluwan tharanna. Ratin hema labbakma geno lankawe rabutan gadiyak kala visi karath palawano lankawe age dannathi minissu inne den wedipura siyathata jaya wewa

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 10 หลายเดือนก่อน

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආස්වාදය ලැබේවා

  • @dulajmanjula2623
    @dulajmanjula2623 5 ปีที่แล้ว +9

    ගයන් අයියෙ ඔබගෙ යහ ගුන බලගැන්වෙවා

  • @thamaraamarawardena2708
    @thamaraamarawardena2708 5 ปีที่แล้ว +8

    සන්සුන් වෙන්න ගයාන් මහතානෙනි, ඔබගේ නිහතමානීත්වය අපි සැම විටම අගය කරමු. මෙම වැඩසටහන් අප වෙත ගෙන ඒම සඳහා ඔබ දරන වෙහෙස කොතෙක් දැයි අපි දනිමු. ඒ වෙහෙස, ඒ මහන්සිය, හා කැපකිරිම වෙනුවෙන් අපි ඔබට පින් දෙමු. ඒ අයට පිළිතුරු නොදී මෛත්‍රී කරන්න යැයිද අපි ඔබට නොකියමු. ඒ අයට පිළිතුරු දිම සදහා ගුවන් කාලය භාවිතා කිිරිම ගැටළුවක් නොවුනත් ඔබගේ සංයමය බිඳියාම අපට වේදනාවකි. එක පැහැති කුරුල්ලන් එකට වසනවා කියා කියමනක් ඇත. එහෙයින්, ඔබ පසු පසින් එන පිරිස කිසිවිට ඔබට ගරහන්නේ නැත.ඒ පිරිස ඔබ ඒකරාශි කරගන්න. ඔබගේ දැනුම ඔවුන්ටද හැකි අයුරින් බෙදා දෙන්න. මේ ලොව තුල ක්‍රියාත්මක වන්නාවූ පෙනෙන හා නොපෙනෙන බලවේග සැමවිටම ඔබව ආරක්ෂා කරාවි.

  • @sumithrajapaksha2695
    @sumithrajapaksha2695 5 ปีที่แล้ว +25

    ගයාන් මහතා ඔබ ඉතා වටිනා කෙනෙක් . බල්ලෝ උඩු බිරුවට කදු පහත් වෙන්නෙ නෑ . කාලකන්ණි මිනිස්සු කොහෙත් ඉන්නවා .ඔබට අපි හරි ආදරෙයි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +22

    ජෝතිශය පිලිබදව කතාකරන ඔබටත් තෙරුවන් සරනයි

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Ane. Bohoma. Pin. Gayan. Mahathagen
    Tamai. Ape. Rawana. Raju. Gena. Dena. Gatte. Bohoma. Asawen. Me. Weda. Satahan. Balanne. Namo. Buddhay

  • @lantel6507
    @lantel6507 5 ปีที่แล้ว +25

    යළිත් me දෙරණේ රාවණා ipadeewaa එන්න රාවණා එන්න මේ දේශය බේරාගන්න

    • @ruchirarasanga5991
      @ruchirarasanga5991 5 ปีที่แล้ว +1

      niyamai bro

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @catnarmo1234
      @catnarmo1234 2 ปีที่แล้ว +1

      රාවණා යූටියුබ් නැහැ මගේ හිතේ ඒ නිසා කොම්මෙන්ට් එක දකින එකක් නැහැ 😂😂

  • @priyankapalugama6503
    @priyankapalugama6503 4 ปีที่แล้ว +1

    Hariyatama hari..samajaya kanapita peralana ayawa kanapita peralanna 🙏

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +28

    මේ අපේ වීර පුතා ගයාන් අපේ ඉතිහාසය අපට පැහැදිලිකරල දෙන රාවනා රජුගේ යම්කිසි ආත්මයක් මේරට පිරිහෙන විට මෙවැනිඅය පහලවෙනවා කියනදේ හොදට අහගන්න හෙලබිම උතුම් දේසයක් උනාට එහි ඉන්න මිනිසුන් පුදුම අහන්කාරකමක් තියෙන්නෙ මම රවනා චිත්‍රපටි ටෙලිනාට්‍ය බලන්නැ මම බලන්නෙ සියත රාවනා වැඩසටහන පමනයි

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว +2

      පතිආරාව්විගේ ජිිබි 50 තමා මාව මේ තත්වෙට ගෙනාවේ- තව මරිසිිියක් දාලා තවත් ටිකක් අරගන එන්නම්කො... ගයාන් උබ කටවල් දෙකකින් කථා කරනවනේ. නීල් කිරිඅල්ල එ කලේ උබත් එක්ක රාවණාගේ පඩික්කම ඇදපු එකානේ එහෙමනෙ කිව්වෙ දැන් ඌ හොරෙක් කියලා පතිආරාව්වි එක්ක කියනවනේ.

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Ballo biruwata kandak paathwenne na gayan sahodaraya kawru monawa kiyuwath api sahasra muka rawana samagai buduntah dewadattala hitiya kiyala api hita hadagamu teruwan saranai

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +5

    Godak watina wedasatahanak..ape rate ithihasaya gena eththa nodanna bohoo ayata iharima wedagath..thanks siyatha

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Siyatata istuti gayan sahodaraya obatuma ape ratata sampatak obatuma atlu semata apage uttamacharaya teruwan saranai ravana appchchige pihitai

  • @gayansamitha8105
    @gayansamitha8105 5 ปีที่แล้ว +32

    රාක්ෂායනය program එක ඉක්මනින් upload කරන්න please .... රාවණා program එකට ගයාන් මහත්මයා සහ M.බංඩාර මහත්මයා හැමදාමත් එනවානම් හොදයි.... සියලුදෙනාටම රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....🕉️🙏♥️🇱🇰🔱

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว +1

      පතිආරාව්විගේ ජිිබි 50 තමා මාව මේ තත්වෙට ගෙනාවේ- තව මරිසිිියක් දාලා තවත් ටිකක් අරගන එන්නම්කො... ගයාන් උබ කටවල් දෙකකින් කථා කරනවනේ. නීල් කිරිඅල්ල එ කලේ උබත් එක්ක රාවණාගේ පඩික්කම ඇදපු එකානේ එහෙමනෙ කිව්වෙ දැන් ඌ හොරෙක් කියලා පතිආරාව්වි එක්ක කියනවනේ.

  • @ranjitheapa7212
    @ranjitheapa7212 4 ปีที่แล้ว +1

    Oba dapalata boho pin

  • @kasunnimesh9842
    @kasunnimesh9842 3 ปีที่แล้ว +1

    Meka sinhalayage rata රාවනා දවසක එනවා ♥

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 5 ปีที่แล้ว +26

    ගයාන් සඳකැලුම් මහත්මයාට බොහෝම පිං. ඔබට කවදාවත් වරදින්නේ නැහැ

  • @kidstv4.20
    @kidstv4.20 3 ปีที่แล้ว +1

    Hithe thibuna prashna godakata uththara labuna ❤️❤️

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว +1

    I strongly believe what he said.ඉතාම ස්තුතියි 🙏

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว

    Godak pin maa ethihasayaa apa jathiya gana danuwath kalata budu sarani

  • @PilituraTV
    @PilituraTV 11 หลายเดือนก่อน

    ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා . සියලු යහපත උදාවේවා .

  • @kawinduanjana5265
    @kawinduanjana5265 5 ปีที่แล้ว +4

    Godak agei Siyatha!!! Jayawewa!!!

  • @pramodlakshan3317
    @pramodlakshan3317 5 ปีที่แล้ว +5

    මම විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ🤠😉

  • @agrabodimidlepath5624
    @agrabodimidlepath5624 5 ปีที่แล้ว +5

    සිංහල බෞද්ධ දේශය අපි කාගේත් උරුමයයි,ඈත අතීතයේ පටන් බුදු සසුනේ ආරක්ෂාව රජයට භාරවෙන අතර එයට පූර්ණ ශක්තිය සියළු පුරවැසියන් ලබාදිය යුතුයි,අද වැඩ සටහනේ විස්තර කෙරුණු ඵෙතිහාසික තොරතුරු බෞද්ධ ශිෂ්ඨාචාරය පාදක කරගෙන ඉදිරිපත්කිරීම ගැන සියළු විද්වතුන්ට ප්‍රණාමය පලකරමු,

  • @shanvlogs866
    @shanvlogs866 5 ปีที่แล้ว +7

    උග්‍ර තපස් රකින්නන් රිෂී වරු මුනි වරු වෙනව , එකට හැමදාම තපස් රකින්න ඕනේ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    යට ගිය අතීතය යට ගහපු අපෙන් හාන්ගපු කුට ලෙස යට ගහපු සියල්ල උඩට අරන් දැයට නිවැරදිව කියා දිය යුතුයි... 🤗🤗🤗
    නිවැරදි දැකීම දැයට දෙන්න ඕනි කාලයයි මේ... 🤗🤗🤗

  • @gayankumara5168
    @gayankumara5168 3 ปีที่แล้ว +1

    අමල් සංජීව වෙදමහත්තයා ගෙන්වන්න....,,ඒක ගොඩක් වටිනව ගොඩක් ශක්තිමත් වෙයි වැඩසටහන...

  • @shanewhite352
    @shanewhite352 2 ปีที่แล้ว +2

    සදෙව් ලොවේ රජ්ජුරුවෝ, දෙරන පුරා විහිදී ගියා 😂😂😂

  • @kumarapradeep8685
    @kumarapradeep8685 2 ปีที่แล้ว

    Gayan aiya tamai ape maha rawana

  • @erandaharsh1465
    @erandaharsh1465 4 ปีที่แล้ว +2

    kiyanna thiynne eka deyai api mepamana kalayak igena gaththu bour ape daruvanta dayada karanna be idiriyata enna gayan malli ape daruvanta ape hela ethihasaya kiya denna

  • @sachinthaswikramasinghe493
    @sachinthaswikramasinghe493 4 ปีที่แล้ว +1

    කැලුම් අයියෙ කවුරු මොනවා කීවත් අපි ඔබ සමගයි. පිස්සන්ට හැතැම්ම නෑනෙ අයියෙ.

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 5 ปีที่แล้ว +7

    Gayan aiye oyage me කාර්ය ඉතාමත් අගය කරනවා ... mekata ජයරත්න පතිරආරච්චි මහත්තයාවත් ගේන්න ....

    • @thusithaaruna3299
      @thusithaaruna3299 3 ปีที่แล้ว

      පතිරආරච්චි බොරැ කාරයෙක්

  • @dammidammi244
    @dammidammi244 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🕉️🕉️🕉️

  • @sumindasoyza8532
    @sumindasoyza8532 5 ปีที่แล้ว +1

    Gayan ayya oya tamay ape walali giya itihasayata yali panadenna inna ape balaporottuwa.

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ....

  • @thilinaravindra304
    @thilinaravindra304 5 ปีที่แล้ว +11

    පර සුද්දා අරගේන ගියපු අපේ දේවල් කොහොම හරී මගේ රටට ගේනන ගන්න විදියක් නැද්ද ....

    • @Keerthidat
      @Keerthidat 5 ปีที่แล้ว +1

      Genawata wadak na horakam karanawa 😅😂

  • @hasithanayana2099
    @hasithanayana2099 5 ปีที่แล้ว +1

    Oba samata dergayu wewa..ediriyatath ape yatagiyawa apata pahadili karanna wasanawa labewa kiyala hadawathinma suba pathanawa..

  • @chandanadarmasiri4579
    @chandanadarmasiri4579 5 ปีที่แล้ว +1

    ඔබලාට තෙරැවන් සරනයි

  • @banchibaby1234
    @banchibaby1234 5 ปีที่แล้ว +3

    aniwaryen oba samata budusaranai

  • @susanthamadushan5146
    @susanthamadushan5146 5 ปีที่แล้ว +4

    ඔබලාට පින්....ඔය සිංහල දිව්‍යඅවදානය පොත ගන්න පුලුවන් කොහෙන්ද? ස්තූතියි.

  • @ellayanews867
    @ellayanews867 5 ปีที่แล้ว +1

    ගයාන් මහත්තයා ඔය වාගේ උන් ඕනැ තරම් ඉන්නවා ඒ වාගේ අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ තවත් වසර ගනනකන් මේ රටත් ඇප්ගනිස්ථානයක් කරන්න බලාගෙන ඉන්න එවුන්ද ඉන්නවා.පාලකයොත් ඒ වගේනේ ඒ අයටත් අමතක වෙලා ඒ අයටත් ඒ අයගේ ලමයින්ටත් එයම වෙනවා .ඒ නසා අපි අපේ පාඩුවේ වැඩ කරගෙන යමු ස්භාව ධර්මයා විසින් ඔවුනට දඩුවම් ලැබේවි

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m หลายเดือนก่อน

    Obatumage duradakna nuwana ita agekota salakami me vidiyo eka apith balanne madaperadiga sitai

  • @sunmoon327
    @sunmoon327 5 ปีที่แล้ว +3

    Gayan aiye oya ekka api innawa rawana raju gana hamadama katha karanna shakthiya labewa kiyala praththana karanawa.meka hamadama balanne oya nisa

  • @nayanamadhushani3592
    @nayanamadhushani3592 4 ปีที่แล้ว

    සියත tv වෙතින් ඉල්ලන කාරුණික ඉල්ලිමක් අපෙ ඉතිහාසය මතුපරුපුරට දැන ගන්නටත් එක්ක පහුගිය රාවනා වැඩ සටහන් සියල්ලම ගෙදරට වෙලා ඉන්න අයට බලන්න නැවත විකාසය කරන්න

  • @sandamalifernando6922
    @sandamalifernando6922 4 ปีที่แล้ว +1

    Bravo sandakelum e 🌹

  • @surekasewwandi1421
    @surekasewwandi1421 4 ปีที่แล้ว

    Oba semata budu saranai

  • @lantel6507
    @lantel6507 5 ปีที่แล้ว +20

    සත්තකින් රාවණා නම ඇහෙන කොට ඇගේ mail කෙළින් වෙනවා නැවත පැමිණෙන්න රාවණා රාවණා

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +1

      Wena mukuth kelin wune nedda😄😄😄😄😄😄😄

    • @asankahannadige82
      @asankahannadige82 5 ปีที่แล้ว +1

      Mail කියන්නෙ Email ද මචං..

    • @ravinduyasas9191
      @ravinduyasas9191 5 ปีที่แล้ว

      @@asankahannadige82 na bun ubalage ammage kakul deka mula thiyena ewa

    • @asankahannadige82
      @asankahannadige82 5 ปีที่แล้ว

      @@ravinduyasas9191 උබ ගියපු ඉස්කෝලෙයි..හැදිච්චකමයි බල්ලන්ට ජාතක උනු බවයි කමෙන්ට් එකෙන් පේනව..🤔🤔

    • @ravinduyasas9191
      @ravinduyasas9191 5 ปีที่แล้ว

      @@asankahannadige82 ai bun hitha ridawaganne ithin?uba mandabuddikayek nisa wenna athi serious prashnayak ahala thibba dakka.ithin man ekata uththara dunna. ubata mail kiyala mean kare mokakda kiyalawath therenne nane bun ekai man ubata therena widihata kiyala dunne.

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +15

    අනෝජ් ද සිල්වා මහතාත් ගෙන්නන්න පුළුවන්නම් හොදයි

  • @shaanentertainment1478
    @shaanentertainment1478 5 ปีที่แล้ว +8

    බනින එක හොදට බන්නැ කියහන්කො.😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 ปีที่แล้ว +3

    Gayan malli,,,april 12 derana arunen oyatada a " athithaya , athithaye rajawaru gena wenas katha kiyanawa kiyanne" kauru mona kiwath api nam oya karana program ahan inne bawanawakata sama wedila wage....oyata jaya.....

  • @zarahjazmy8360
    @zarahjazmy8360 5 ปีที่แล้ว +2

    Fa-Hein, a Chinese monk in his “A Record of Buddhistic Kingdoms” , Published by Oxford University Press, offers an excellent explanation of the popular Buddhist practices in Ceylon. Hence offers more evidence of Buddhism being an established way of life in early Ceylon. The evidence coincides with your discussion of Hiuen Tsang! So keep up the great work Mr. Gayan.

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 5 ปีที่แล้ว

    ape kama apita kiya de oba depalata budu saranai!..

  • @vasanthaedirisinghe8424
    @vasanthaedirisinghe8424 5 ปีที่แล้ว +2

    Gayan Bandara both of you are great. SIYATHA team is well done. Gayan leaves those idiots alone, they will learn themselves one day! Keep up the good work, we are with you.

  • @tharindusandamal7181
    @tharindusandamal7181 4 ปีที่แล้ว

    Godak watinwa.

  • @krishanthadias8536
    @krishanthadias8536 4 ปีที่แล้ว

    well said very good

  • @pujanatasha4035
    @pujanatasha4035 4 ปีที่แล้ว

    Gayan sadakalum mahattayo mama rawana gana hoyanna danaganna godak asai eya gana ahanakota as deka kadulu enawa papuwata mokakada hagimak enawa eka mokakada kiyanna taranna na habai mama programme akaka baluwa etanida kanak kiyanawa eyaga pelaoath namaya waraga karanakota eyaga pelapath namaya de Silva rawana rajarhuma etakota raja kiyak namaida halagama manussayakda mata samawenna ahama ahuwata

  • @hashanhimalsha7117
    @hashanhimalsha7117 4 ปีที่แล้ว

    Oyage gamana sarthaka wewa.

  • @kaduratatv4183
    @kaduratatv4183 5 ปีที่แล้ว

    elama gayan aiya

  • @thilinaravindra304
    @thilinaravindra304 5 ปีที่แล้ว +9

    මේචර දෙවියන් ඉදිද්දී ඇයි මගේ රටට මෙචර විනාසයක වෙලා තියන්නෙ

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 5 ปีที่แล้ว +1

    ගයන් අයියේ සුබ පැතුමි

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @asinthakumara8280
    @asinthakumara8280 5 ปีที่แล้ว +1

    Gayan aiye oyata budu saranai

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 4 ปีที่แล้ว

    සියතට පින්

  • @saveemon3897
    @saveemon3897 5 ปีที่แล้ว +3

    🌞

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @gayanharshana1773
    @gayanharshana1773 5 ปีที่แล้ว

    Gayan mahath oba thuma niyama buddayak

  • @vipbrola4379
    @vipbrola4379 5 ปีที่แล้ว

    කුන්ඩලි ශක්තිය අවදිකරන්නේ කේසෙද video ekak genna kemathiaya laik karanna

  • @pramithnirman8036
    @pramithnirman8036 5 ปีที่แล้ว +4

    ගායන්අයියපැත්තගන්නබවකියමිහෙළයන්ටජයවෙිවා!

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 3 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤🇱🇰

  • @susilkumar5266
    @susilkumar5266 5 ปีที่แล้ว +6

    Ada mama mulinma balanne

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว

      මුල ඒවත් බැලුවොත් වටිනවා..
      මාත් මේ මුල ඉඳන් බලාගෙන යන ගමන්.

  • @md.4968
    @md.4968 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prabaththilina1965
    @prabaththilina1965 5 ปีที่แล้ว

    Niyamai aa

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 5 ปีที่แล้ว

    Gayan mahaththayo oba oya kiyana rishi muni thevani esa avadikaragath kalakanninta ishwarya rai bachchange hoda dance ekak pennavanna . Oba yana gamana siyalu deinma sarthakathvaya labeva . Budu saranai

  • @Bhcb.7939
    @Bhcb.7939 5 ปีที่แล้ว

    Jayasri RAWANA 🙏

  • @lantel6507
    @lantel6507 5 ปีที่แล้ว +24

    පුදුම මෙහෙවරක් me වැඩසටහන කරන්නේ

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว

      Lante L උබ පැන්ටියක් අඳගන ද ඉන්නෙ...?

    • @asujeewawishwamithra7806
      @asujeewawishwamithra7806 5 ปีที่แล้ว

      ධර්මචක්‍රය බෙල්ලෙ එල්ලාං හිටියට වැඩක් නෑ පිංපියෝ මොලේ මැටි නං@Sandakan Bandara

    • @jpathirarachchi9125
      @jpathirarachchi9125 5 ปีที่แล้ว

      th-cam.com/video/KOxJEl3ot9M/w-d-xo.html

  • @jenavimatthew9706
    @jenavimatthew9706 5 ปีที่แล้ว +8

    Please stop hating each other. What is this? gayan is one of the leading person who exposed about the ravana and our history to the society.theres no doubt about that. i saw some posts and vedios about him. It doesn’t matter or care about His personal life or the other bad things they talk about.
    As long as he is full filling his task and the duty we should appreciate that.
    And the other hand theres some ppl posted some bad things under his name proving that they are trying to focus about one person.what they need is destroying someone’s character.
    So if im correct they should focus about how to revealing the truth about our history instead of hating or destroying one persons character.
    And gayan ,dont drag this scene as you said that your gonna do some vedios with some people. We won’t see fight against each other. thats not all your task to do!

  • @elvisdeckker5266
    @elvisdeckker5266 5 ปีที่แล้ว +2

    Rishiwarayek wath තුන්වැනි aha awadi karagaththu kenekwath owa kiya kiya inne naha kawadakawath.....mona හේතුවකටවත් ewa katawachala kamata kiyawa kiyawa inne na balow sadde wahala mokuth wune na මොකුත්ම danne na waghe paduwe innawa misak

  • @tharindusrimall6954
    @tharindusrimall6954 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r 2 ปีที่แล้ว

    Api apa saba ithihasaya hoyamu

  • @sathsarahameed1527
    @sathsarahameed1527 4 ปีที่แล้ว

    Ape ඉතිහාසය api එකතුවෙලා උඩට gemu