මේ තෙල කෙනෙක් ලඟ තියෙනවනම් ලබන්න බැරි සම්පතක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • මේ තෙල අත්ලේ ගාගෙන හිරුට අතපාන්න | ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවනු ඇත
    #Vishwakarma #trending #sumanawansathero

ความคิดเห็น • 178

  • @lakshmibandara4600
    @lakshmibandara4600 21 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මගේ පව්කාර කමට බේත්හේත් ගන්න එන්න බැරි උනා නමුත් ඔබ වහන්සේ මතක් කරමින් බේත්හේත් ගන්නවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @waddafuniture7026

    තෙරුවන්සරනයි ස්වාම්න්වහන්ස තෙල් ටිකක් ගන්න තිබෙනවානම් හොඳයි එත් ලොකු ගානාක් හොයාගන්න අමාරුයි මේ වේලාවේ.. පිං ඇති අයට තේල ගන්න ලැබේවා 🙏🙏🙏

  • @Easy_Crafts__home

    ගොඩක් දෙනෙක් බලන් ඉන්නෙ ඔබ වහන්සේ වැඩ නවත්තනකන් කියල පේනව..සුලගට නොනිමෙන පහන් සිලක් සේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව..රටට ඔබ වැනි ස්වාමීන් වහහන්සේලා ඉතාමත් වටිනව අපේ හාමුදුරුවනේ..තෙරුවන් සරනයි 🙏

  • @senarathkulathunga6782

    අපෙ හාමුදුරුවනේ හදවතට එකගව දන්නෝ දනිති, ඔබ වහන්සේගෙ යුග මෙහෙවර.

  • @darashanafernando3354

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබවහන්සේට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏❤️❤️❤️

  • @Padmaranaweera7206

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙදකමනම් කව්රු මොනවා කිව්වත් නතරකරන්න එපා..

  • @chathuranga7740

    ඔබවහන්සේගේ දැනුමට මම පෞද්ගලිකව අතිශයින්ම ගරු කරන්නෙක්,ප්රිය කරන්නෙක් නමුත් ඔබවහන්සේගේ මේ අැවතුම් පැවතුම් නම් කිසිසේත්ම අනුමත නොකරමි...

  • @KumariKumari-dk3ix

    තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

  • @Sathyalakshmee

    අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ වෙත ; මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම වන අපි අවුරුද්ද කට පෙර 2024 මුල පටන් ඔබවහන්සේ ගෙන් මේ ශ්‍රියාකාන්තා තෙල් ගැන විමසා සිටි අවස්ථා වේ ඔබවහන්සේ ළඟ මේ තෙල් නැති නිසා චින්තාමාණික්‍ය වැනි වෙනත් තෙල් කීපයක් ගන්නට මා වෙත තිබුණු සියලුම මුදල් හා වෙනත් මිල කල හැකි වත්කම් සියල්ලම වැයකර ඒවා මම ගත්තා ඔබවහන්සේ දන්නවා ඇති ..රජිත වෙද මහත්මයා ඊට බොහෝ උපකාර කලා .. දැන් ඔබවහන්සේ එදා නැති බව කියූ මේ මගේ සිහිනය ක් වැනි ශ්‍රියාකාන්තා බන්ධන තෛලය සකස් කර එය ඉතා කෙටි කාලයක් තුළ පමණක් දෙන බවක් 2025 ට පෙර මාස කීපයක් තුලදී ගන්නවා නම් ගන්නැයි කියා සිටිනා නමුත් මා ඇතුලු තවත් මේවා ගන්නට කැමති බොහෝමයක් පිරිසකට මෙවන් කෙටි කාලයක් තුළ 50000/= ක් වැනි විශාල මුදලක් උපයා ගැනීම සිතීමට වත් නොහැකි අසීරු කරුණකි .. යටත් පිරිසෙයින් ඔබවහන්සේ කල් තියා ඉදිරියේදී මේ මේ තෙල් වර්ග නිපදවන බව හෝ එකල කිව්වෙ නම් අපට මුදල් ඉතිරි කර ගන්න හෝ තිබූ නමුත් දැන් ඒවාද චින්තාමාණික්‍ය වැනි වෙනත් තෙල් වලට හා වෙනත් ජීවිත කටයුතු වලට වැය කර ඇති බැවින් අපි සොයමින් සිටි ඒ ශ්‍රියාකාන්තා බන්ධන තෛලය ගන්නට මේ හදිසියේ මෙවැනි සුලු කාලයක් තුළ 50000/= ක් සොයා ගන්නට බැරි නිසා ඔබවහන්සේ 2025න් පසු සියල්ල නවතා වනවාසි බවට යනවා නම් එසේ ගිය පසු වුවත්, අපට මුදල් ලැබුන කාලයක එනම් තව වසර දෙකක් තුනක් තුල ගිරිදර පන්සලෙන් හෝ මේ මහතුන් වෙතින් හෝ මේවා ගන්නට රජිත මහත්මයා වැනි වගකිවයුතු කෙනෙකුට හෝ ඔබවහන්සේ ගේ ශිෂ්‍ය කීප දෙනෙකුට මේ තෙල් අපට දීම සදහා ලබා දී ඊට යොදවා තබන මෙන් ඔබවහන්සේ ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු .. මුදල් එකතු කර ගන්නා තුරු අපට අවසරයක් ලැබේවා !!! 🙏🙏🙏👩‍👧 💖💞✨🙏🙏🙏

  • @ranjaniek.p.w7938

    Teruvan saranai

  • @makadurewimalasiri9557

    තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @janakasilva1412

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sasarikumudu1105

    තෙරැවන්සරණයි🙏🙏🙏

  • @user-fj8hr4xc5w

    හාමුදුරුවනේ වෙදකමනම් නතර කරන්න එපා. තව ටික කාලයක්වත් කරගෙන යන්න ඔහොම..

  • @samanthakarunarathna2822

    Theruwan saranai ape හාමුදුරුවන්ට

  • @charigekalapriya4873

    Thanks Thanks budu saranai Dawe phitae

  • @darshiherath2131

    මට මේ තේල් හතරේ නම් ටික හරියට කියන්න අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @vihangarasanjana1714

    Budu saranayi ..🙏🙏🙏

  • @SriyaniGamage-fp3yh

    THERUWAN SARANAI APE HAMUDURUWANE 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 21 วันที่ผ่านมา

    Theruwan sarani pinwath swaminwahanseta niduknirogi dergayu lebewa 🙏🙏🙏🙏🌸💕🙏🙏🙏🌸🙏🌸🌸🌸🌸🙏🙏🌸