සුමනවංශ හිමියන් තම දිවියේ සුවිසල් රහස හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2023
  • Sumanawansa Thero reveals the great secret of his life
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SumanawansaThero #LifeStory

ความคิดเห็น • 245

  • @pamo89108
    @pamo89108 2 หลายเดือนก่อน +1

    අහම්බයකින් මට මේ වැඩසටහන අද දකින්න ලැබුණේ.පහු වෙලා හෝ මෙමෙ වැඩසටහන දකින්න ඇත්තටම මම පිං කරලා තියෙනවා .එක දිනයක් තුල සුමනවංශ හමුදුරුවන්ගේ මෙම වැඩසටහන් රාශියක්ම මම බැලුවා.කවදාවත් මෙතරම් උනන්දුවෙන් වෙන වැඩක් ගැනවත් නොසිතා මම වැඩසටහනක් බලලා නෑ.....උන් වහන්සේව දැක බලා නමස්කාර කිරීමට ඇත්නම් කියා සිතුණා.....පිනක් කර ඇත්නම් එය කෙසේ හෝ වෙයි කියා විශ්වාස කරනවා.උන් වහන්සේට තව තවත් අහිංසක මිනිසුන් වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.එමෙන්ම බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් ලෙස උන් වහන්සේ තම පැවිදි ජීවිතේ ලබා ගැනීමට උත්සහ කරන උතුම් චතුරාර්‍ය සත්‍යද උන්වහන්සේට ලබා ගැනීමට ඒ ‍උතුම් දොරටුවද විවර වේවා!!!! 🙏🙏🙏🙏

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ පතන ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා ! මටත් ඔබ වහන්සේ සමගම ගොස් නිර්වානය අව⁣බෝධ කර ගැනීමට හැකිවේවා!.(ඔබ වහන්සේගේ මව වේවා!)

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඉමක් කොනක් නැති මේ සන්සාර ගමනේ දුක් කරදර ගොඩක් සමග ජිවත් වෙන මට මේ ගමන නිමාකරන්න පිහිටවන්න. ඔබ වහන්සෙ මුනගැසිමට බලාපොරොත්තුවෙන් සිටියත් දිනෙන් දින කල්යනවා. ඔබ වහන්සේ නුදුරු අනාගතයේම මුනගැසිමට හැකි වේවා! තෙරුවන් සරණින් ඔබවහන්සේගේ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉටු වේවා!!!🙏🙏🙏

  • @chamindanandasiri864
    @chamindanandasiri864 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ⁣⁣ඖෂධ ලංකාවේ හැම තැනම ව්‍යාප්ත වෙනවනම් මිනිසුන්ට විශාල සෙතක් වෙනවා

    • @pushpaparanagama3621
      @pushpaparanagama3621 ปีที่แล้ว +5

      ඖෂධ ව්‍යාප්ත වෙනවා නම් හොඳයි .දැනට ව්‍යාප්ත වෙන විදිය හොඳයි .වෙන වෙන වෙන අයට ගියා නම් අනිවාර්යයෙන් ම මොනවා හරි කවලම් කරයි .අද එකමනේ වෙන්නේ .එක මට දැනෙන පුද්ගලික හැගිමයි.

    • @madu4586
      @madu4586 ปีที่แล้ว

      Ow apith 30,000k vithara viyadam karala genwa gaththa,ane manda monawa kiyannada kiyala,me admiya sadu sadu kiyala vadasatahan karan hamba kara gannawa ,ahapanko minissunge prashna walata uththara ,horunta thamai soba dahama daduwan denne dawasaka nihada vennama nathi karala danawa,

    • @kasunasanka9277
      @kasunasanka9277 ปีที่แล้ว +2

      මේ හාමුදුරුවෝ අමු බොරු කරන්නේ මමත් තෙල් එක ගත්ත කොන්ඩෙ කලු වෙන්න ගාන්න කිසිම ප්‍රතිඵලයක් නෑ ඒකෙන් කියන කිසිම ප්‍රතිඵලයක් නෑ බොරුවට කවුරුත් අරන් අහුවෙන්න එපා මෙහෙම අනේ බොරු තනිකර වංචාවක් කරන්නේ හාමුදුරුනමක් වෙලත් මේ මේ වගේ බොරු කරලා සල්ලි හම්බ කරනවා හම්බ කරනවා කියන්නේ මොන අපායක යන්න ද කියලා මට නම් හිතාගන්න බෑ මේ මනුස්සයාගේ youtube channel එක වත් බලන්න හොඳ නෑ අපි බැනලා කමෙන්ට් එකක් දැම්මොත් ඒක ටක් ගාලා එවලෙම අයින් කරනවා ඒ කියන්නේ මුන් හිතාමතාමයි මේ බොරු කරන්නේ මුන් දෙගොල්ලොම එකතු වෙලා අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරගෙන කන එක කරන්නේ අපි රටේ නායකයන්ට බැන්නට අපේ දේවල් හූරගෙන කෑවා කියලා මුන් කන විදිහ විදිහ කවුරුවත් දන්නේ නෑ 0764071274

    • @rohanattanayaka1145
      @rohanattanayaka1145 ปีที่แล้ว

      මෝඩ පකයි ,,,

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ කරන සේවයට ඉතාමත් ගරු කරන අතර මමද බෙහෙත් ගන්නා රෝගියකු වෙමි.ස්තුතියි .සංසාර ගමනද නවත්වා ගැනීමට අපටත් හැකි වේවා .

  • @ajithkumara..kuwait2903
    @ajithkumara..kuwait2903 ปีที่แล้ว +11

    තුනුරුවන්ගේ අනන්ත මහා ආශිර්වාද බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

    • @slprogaming8415
      @slprogaming8415 ปีที่แล้ว

      ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ ඖෂධ ප්‍රතිකාර ක්‍රම මුළු ලක්වැසියන්ට ලබා දෙන්න කටයුතු කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @Samarawickrama83
    @Samarawickrama83 ปีที่แล้ว +10

    සියලු දෙනාටමත් ලංකාදීපයටත් ජයෙන් ජයම වේවා. 🙏🙏🙏

  • @ruwanhewabattage2345
    @ruwanhewabattage2345 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දේශනා කළ සෑම වචනයක්ම ඇත්ත. මම ඒක හිස්මුදුනින්ම පිළිගන්නවා.
    අනෙක රටින් දුර බැහැර රටක රැකියාව කරගෙන ඉන්න මම, ඔබ වහන්සේගේ ඖෂද කිහිපයක් මම පාවිච්චි කලා ඒ අත්දැකීම් ටිකම ඇති ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න. එච්චරටම මම සුවපත් වුණා ඒ වගේම දන්න හැමෝටමත් මම කිව්වා ඒ ඖෂද ගැන ගුණ ගැන.
    රෝගියෙක්ට දෙන ඒ සුවපත් බව ලොකු පිනක් හාමුදුරුවනේ.
    ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි..!

    • @madu4586
      @madu4586 ปีที่แล้ว

      Mamath gaththa 30 000k vithara viyadam karala,mage mada papuwa dawilla alluwa,alkiri viduruwak biwwata bada dawilla allan uguratama anawa,ai da kiyala dana ganna wath mun wahanse pilithuru denne naha,behethak boddi doctor kenek pilithuru denna oona lagatama yanna oona naha,mun vahansela ekama duka kiyawanawa vadasatahan wala ,mewata budun wahanse alla ganna eka hoda deyak nowei appaaa ane manda owa,

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +5

    මම ගිය ස්තියෙ දිනේෂ් මල්ලි ට කතා කරල කිව්වෙ ත් නිවන් දකින්න මාර්ගය අව්දි කරන්න භාවනා වැඩසටහන් කරන්න කියල .අද මට ඒදේ ඉශ්ඨ වෙනකොට හරිම සතුටුයි . ඔබවහන්සේ ට දීර්ඝායු වේවා . උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏

    • @kdnimna4587
      @kdnimna4587 2 หลายเดือนก่อน

      ගෙවල් ලග තියන spa එකට ගියාම නිවන් ගියා වගෙ ඇති නෙහ්

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ අපි ආපු තැන අපි යන තැන අපිට තීරණය කරන්න පුලුවන් තමයි..ඔබ වහන්සේ කියන හැමදේම මගේ අවබෝධය ටත් එකගයි. සාදු!සාදු!!සාදූ!!!

  • @samandeepakumara6210
    @samandeepakumara6210 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා ලැබේවා ලැබේවා

    • @pLwMp3475
      @pLwMp3475 ปีที่แล้ว +1

      මමත් කෝල් කරා ඒ වටිනාම තෙල් බිංදු කිහිපය ගන්න. දිනත් දුන්නා.ඒත් එන්න බැරි උනා අපේ හාමුදුරුවනේ. අපි සාරස්වතීය,කේශ රාජ ,ගත්ත.

    • @user-vx5ew4fj6u
      @user-vx5ew4fj6u 10 หลายเดือนก่อน

      O

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 ปีที่แล้ว +1

    ගරුතර අපේ හාමුදුරුවනේ ,මගෙ හිතේ තිබුණු ලොකුම ප්‍රශ්නයට අද මට පිලිතුරක් ලැබුනා,මව් බිමට එනතුරු පෙරුම් පුරාගෙන ඉන්නෙ ඔබ වහන්සේ බැහැ දකින්ට,අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝායුෂ පතමි ..

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +2

    මමත් අපේ ස්වාමින්වහන්සේ සමග නිවන් දකින තුරාවටම ඔබවහන්සේ සමගින් ම එන කෙනෙක්මයි.

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 ปีที่แล้ว +7

    සාදු සාදු ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ මේ කතාව අහන්න ලැබීමත් ලොකු සතුටක්

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ අරහත් වයට පත්වී අපද එයට යොමු වී නිර්වාණය සාක්සාත් කර ගනිවා
    🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @kumariweerakoon18
      @kumariweerakoon18 10 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ගේ වැඩ සටහන් ගොඩක් බැලුවා. තරුපති පත්තරේ එකතු කලා ඔබ වහන්සේට නිර්වානයටම යන්න ලැබේ වා 🙏🙏🙏

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 ปีที่แล้ว +6

    මැදපෙරදිග සිට අපත් නොවරදවා ඔබ වහන්සේ සමග එකතු වෙනවා තෙරුවන් සරණයි අපගේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +3

    සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාමත් කෙටි කාලයකින් සුඛදායක ප්‍රතිපදාවෙන් ඉතාමත් පහසුවෙන් අමා මහ නිවන් සුවය සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว

    මේ කතා අසන අපවත් සසර ගමන ඔබ වහන්සේ සමග යාමට පෙර පින් මතුවී, එක්වී අත්වැල් බැද යන්නට හැකි වේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @randyspets3716
    @randyspets3716 ปีที่แล้ว +2

    මම ගොඩාක් මැමතියි මේ හාමුදුරුවෝට සහ චැනල් එකට.සුරන්ගනා කතා වලට වඩා ලස්සනයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි මමත් ගොඩක් කල් සිට වහන්සේගේ සියලුම වැඩසටහනක් නැහැ බලනවා ඒ දේවල් වලින් ජීවිතයට ගොඩක් දේවල් ගන්ඩ ලැබුණා ඔබ වහන්සේට බුදු කියලා මම පාර්ථනා කරන්න මමත් ඉන්නේ කුවේට් එකේ මං මේ මාසේ 28 ලංකාවට එනවා ඔබ වහන්සේ මුණ ගැහෙන්න මං යනවා ඔබ වහන්සේගේ බෙහෙත් අරගන මට ගොඩක් සුවයි තෙරුවන් සරණයි

  • @dinesha2949
    @dinesha2949 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ......
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි එ කියන එවා ඇත්ත.පෙර සංසාර බැදිම් ඇති.ඔබවහන්සේ කරන විඩියෝ මොන විදියකින්හෝ ලැබේනවා,කරන කතා අනුව සංසාරේ පුරැදු බැඳිම්පැවැත එන වග හිතෙනවා.ආගමධර්මය අනුව කරනදේශනා හරිම ඇත්ත.භුතයෝ වහිලාඉන්න අය එ භුතයෝ වහිගෙන ශ්‍රස්ත්‍ර කියනතැනටම මොන මාර්ගයෙන් හෝ යොමු කරවා බොරැම කියා රැවටිම් කරවනවානේ.ඇත්ත අපේ හමුදුරැවෙණි

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว

    🌹🌹🌹.. ඔබවහන්සේ ගේ සියළුම පාර්ථනා ඉටුවේවා.. පින්වත් අපේ සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා.. තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 7 หลายเดือนก่อน +1

    අති ගෞරවනීය අපේ ගුරු හිමියන් ට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා !!!!!!!!!!🙏🙏🙏 උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!!!

    • @user-fn1qz5hf9c
      @user-fn1qz5hf9c 6 หลายเดือนก่อน

      මාගෙ අති උතුම් ගුරු හ
      හාමුදුරූවනෙ😢🎉ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැ බෙවා මම ඔබ වහන්සේ එදෘ දුටුවාටත් අමුතු ආ ලොකයක් ආද දූටුවා ගුරු හෘමුදුරුවනෙ ඔබ වහන්සේ. යන මග මබත් කියා දෙන්න.හෑකි පමණිනි වටහා ගන්න.තෙරුවන් සරණයි . අපේ හාමුදුරුවනේ

  • @s.m2687
    @s.m2687 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼අපේ.හාමුදුරැවො.නිදුක්.වෙිවා.නිරොගිවෙිත්වා.දිර්ඝ.ආයු.ලබත්වා.කෙරැවන්.සරනයි

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 ปีที่แล้ว +3

    ගිය සතියේ ඇවිත් ඔබ වහන්සේව බැහැදැකලා ආශීර්වාද ලබාගෙන සංජීවනී දියවැඩියා සුවය සහ කේශරාජ තෛලය අරගත්තා ...අතිශය විශ්වාසයෙන් යුතුව දැන් මම ඒ ඖෂධ භාවිතා කරනවා ...ඔබ වහන්සේ ගේ සසර ප්‍රාර්ථනා පරිදි නිවන් මග සාක්ෂාත් කරගැනීමේ දුෂ්කර කාර්යය සාර්ථක වේවා .. ඔබ වහන්සේ සමඟම ඒ මග යන්නට අපටත් හැකි වේවා....සැමට තෙරුවන් සරණයි.!!!! 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @maduudawaththa9106
      @maduudawaththa9106 ปีที่แล้ว

      Ane kohomada me hamuduruvanva muna gahenne mage putek innawa tikak kaleka idan avidinna baruva ane oyatath loku pinak me hamuduruvanva muna gahenne vidiyak kiyanna sambudu saranai

    • @user-lw6dv1ks5e
      @user-lw6dv1ks5e ปีที่แล้ว

      @@maduudawaththa9106 ගිරිදර පුරාන විහාරය කපුගොඩ කිරිදිවැල සිට හංවැල්ලට යන මාර්ගයේ හෝ හංවැල්ලේ සිට කිරිදිවැලට යන මාරගයේ හෝ යන්න හොයාගන්න පුළුවන් ඔබට තෙරුවන් සරනයි

    • @mohammedalputin6368
      @mohammedalputin6368 10 หลายเดือนก่อน

      ඔබ තුමියගේ ලෙඩ දුක් සුව උනාද
      මම ත් හාමුදුරුවන් ගෙන් බෙහෙත් ගන්න ඉන්නෙ අනේ මිස් කියන්න

  • @AshaAsha-bz8nh
    @AshaAsha-bz8nh ปีที่แล้ว

    හරිම සතුටුයි අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේගේ වීඩියෝ අහම්බෙන් වගේ මගේ නෙත ගැටුනෙ. නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ වහන්සේට බොහෝම පිං 🙏🙏🙏🌹🌹🌹

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ පතන්නාවු තුන් තරා බෝදියකින් එක්තරා බෝදියකට පැම්නෙත්වා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මම ඔබ වහන්සේගෙන් බෙහෙත් අරන් නෑ ඔබවහන්සේ කරන සෑම ක්‍රියාවක්ම සාර්ථක වේවා

  • @oriongraphics9300
    @oriongraphics9300 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ. නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ඔබ වහන්සේට... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangajayakodi2071
    @gangajayakodi2071 ปีที่แล้ว +3

    ලෝකෝත්තර දිවියට ඇතුළුවීම සඳහා ඔබවහන්සේගේ උපකාරය awasyayi අපේ හාමුදුරුවනේ ......sadhu sadhu sadhu ....

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 ปีที่แล้ว +3

    අපෙ හමුදුරුවනෙ ඔබ වන්සෙ ගෞරවනීය සුවාමින් වහන්සෙ නමක්. ඒ නිසා සුමනවන්ස පුද්ගලයා " ලෙස ඇසෙනකොට හරිම වෙදනාවක් දැනෙනවා. ඔබ වහන්සෙගේ අරිහත් ගමන ඒකාන්තයෙම්ම ඉස්ට සිද්ද වෙවයි අදිස්ඨාන කරමි.

  • @s.m2687
    @s.m2687 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏.තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවනෙ.🙏🙏🙏🙏.

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏
    බුද්දෝත්පාදෝ ආර්‍යන්වහන්සේ ගේ දේශනා ස්වනය කරන්න ...🙏
    ඔබ උතුම් නිවනින් සැනසෙත්වා🙏
    සුවපත් වේවා 🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷 විශ්වයෙ අහසේ ආකාසේ දිවුවමය ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @hansikasamadhi6428
    @hansikasamadhi6428 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ,විශ්වයේ ආසිර්වාදයෙන් අපේ හාමුදුරුවන් වහන්සේ ගේ සියඑ බලාපොරොත්තු ,පාර්තනා ඒ අයුරින්ම ඉටුවෙිවා.රාවණා අප්පච්ගේ පිහිටයි .කුවේණි මෑණියන් ගේ පිහිටයි .

  • @uwagdonjayamali5469
    @uwagdonjayamali5469 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඉතාම ප්‍රබල කෙනෙක් බව මාහට මගේ සයිකික් වලින් පෙනුනා මීට ඉහත ඔබ වහන්සේතුලින් මට පෙනුනේ,ඔබ වහන්සේව මා අවුරුද්දක පමණ කාලයක් දැන ගන්නේ මේ කාලය තුල මට පවුද්ගලිකවම දැනුනා විශ්වීය පණිවිඩ තුලින්, සයිකික් වලින් පෙනුනා, ඔබ වහන්සේගේ මේ vidio මගින් මේ කරනාව ස්ථිර ලෙසම ඔබ වහන්සේගේම මුවින් කියන විට,මේ වචන ටික මගේ සයිකික් හැකියාව බොහොම ඉහල මාර්ගයකට ගමන් කරන බවට සාක්ෂිය වේ, ඔබ වහන්සේගෙන් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගැන වැඩි දුර‍ට ඉගෙන ගන්න තියෙන මගේ බලාපොරොත්තුව ඉදිරි කාලයේදී විශ්වය විසින් ඔබ තුමන්ව මාහට නියමිත කල මුනගස්සවනවා ඇත🙏ඔබ වහන්සේගේ නැවත ඉපදීම මේ නව දිවියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා, විශ්වීය බලාපොරොත්තු ඔබවහන්සේ තුලින් මේ ගෞතම බුදු සසුන තුල ඉටුවේවා 🙏

    • @user-gk7rp5nu7l
      @user-gk7rp5nu7l ปีที่แล้ว

      කව්ද දැන් මේ නැවත ඉපදිලා තියෙන්නේ

  • @dilunianusha9607
    @dilunianusha9607 ปีที่แล้ว

    අපේ ස්වාමින්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා...එ් ඔබවහන්සේගේ ගුරැහරැකමින් මටත් නිර්වානාවබෝදයම ලබාගැනීමට හැකිවේවා....අපිටත් ඔබවහන්සේට නිර්වානාවබෝධයතෙක් කිසියම් හෝ අාකාරයකින් අැපඋපස්ථාන සැලසීමට වාසනාව උදාවේවා!

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 ปีที่แล้ว +2

    අපිට ත් ඒ ආශීර්වාදය ලැබේවා

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ ගරැතර හමුදුරැවෙණි .තෙරැවන් ම සරණයි .

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 ปีที่แล้ว

    හැමදාම ඔබ ගෙ වැඩ සටහන් බලනවා හාමුදුරුවනේ බුදුසරණයි

  • @AKKcreations
    @AKKcreations ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ගේ සියලු පැතුම් ඉටුවේවා .ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී වේවා .

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හමදුරුවන්ට 🙏🙏🙏

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ හමුවෙන්න අවස්ථාවක් සලසා දෙන්න. මගේ ගැටලු නිරාකරණය කර ගැනීමට 🙏🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ පුාර්ථනා කරන බෝදියකින් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මටත් ඒ මඟ යන්නට පාර කියා දෙන්න

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chammibandara2344
    @chammibandara2344 ปีที่แล้ว

    🙏🙏🙏අරීථවත්‍ කථාවක්‍🙏🙏🙏

  • @c-maxx3843
    @c-maxx3843 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා ♥️🙏
    සා ධූ

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    ඔබවහන්සේගේ යුග කාර්යය සඵල වේවා..සාදු සාදු සාදු.

  • @manjulaprasad8390
    @manjulaprasad8390 ปีที่แล้ว

    ඔබවහන්සෙ නිදුක් නිරොගි වෙවා මතු බුදු වෙවා

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහසේට

  • @iroshairosha6992
    @iroshairosha6992 ปีที่แล้ว

    ඔව් අපේ හාමුදුරුවනේ අපි හැමෝටම මේ සොබාදහම. බුදුදහම වෙනුවෙන් කලයුතු කාර්යබාරයක් තියෙනවා පුළුවන් තරම් නිවන්මග පහදා දෙන්න කතාකිරීමට නොහැකි උවත් උපරිමයෙන් දහම්මර්ගයේ යන්නට සිත්තුටින් බලා ඉන්නෙමි ඔබ වහන්සේට නිවන්සුව ශාක් සාත් වේවා 🙏🙏🙏

  • @gimhanrashintha9462
    @gimhanrashintha9462 ปีที่แล้ว

    Thunuruwan saranai obawahanseta

  • @sisirakumara8585
    @sisirakumara8585 ปีที่แล้ว

    Budusaranai ape hamuduruwane

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 11 หลายเดือนก่อน

    ඔබවහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා !! සියලු සත්වයනගේ සංසාර රෝගද සුවපත් කිරීමටද
    හැකියාව ලැබේවා !!!

  • @indikawijeherath7037
    @indikawijeherath7037 ปีที่แล้ว

    ලංකාවේ වැඩ ඉන්න අපේ ගොඩක් හාමුදුරුවරුන්ගෙන් ව්විද දේ අහලා තියනවා හැබැයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන පුදුම පැහැදීමක් මට මුල ඉදලම ඇතිවුනා ඔබ වහන්සේ කියන හැම වචනයක්ම හරිම වැදගත් කියලා දැනුනා හැගුනා අපේ හාමුරුවන් දැකලා කතාබහ කිරීම ඔබ වහන්සේගෙන් ගුරු හරු කම් ලබා ගැනීම තමයි මගේ එකම බලාපොරොත්තුව කවදාහෝ තෙල් ලබා ගන්න පැමිනෙන්න කීපවරක්ම උත්සහ කලා නමුත් මේ වෙලාවේ තිබුන ආර්තික අපහසුතාවය නිසා ඒක මග හැරුනා මගේ බිරිදගේ ඇතිවී තිබෙන රෝගී තත්වයක් නිසා බොහෝ කලක් ප්‍රතිකාර කරනවා මට ලොකු විස්වාසයක් තිබෙවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේගේ ඖෂධ වලින් මේ රෝගී තත්වය මග හරවා ගැනීමට හැකිවෙවී කියා.ඇත්තටම අපේ රටට ඔබ වහන්සේ මහා සම්පතක් ඔබ වහන්සේගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

    • @chandrashamali3924
      @chandrashamali3924 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේ වා' යි අධිෂ්ඨාන කරමි.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว

    To Our venerable hamuduruwanta long protect.and long life.and you can’t leave us too early. Hamuduruwane.we want to learn from your knowledge. Thank you for vishwa karma Chanel. Thank you very much for introducing us to this precious monk through your Chanel.we want meet you soon!!🙏🏻🌸💕

  • @ruwaniek7283
    @ruwaniek7283 ปีที่แล้ว

    Ape hamuduruwange seyalu praththana eshtavewa
    Sadu sadu sadu

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 ปีที่แล้ว

    Teruwan saranai .🙏🙏🙏🙏🙏🙏ape pinwath swamin wahanseta derrrgay wewa .

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ,ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායු වේවා !🙏🙏🙏

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 ปีที่แล้ว

    හැම දෙනාටම තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏

  • @ranidamayanthi9572
    @ranidamayanthi9572 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q 7 หลายเดือนก่อน

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා වෙද හාමුදුරුවන්ට
    තෙරුවන් සරණයි හැමෝටම

  • @nayananandani5206
    @nayananandani5206 ปีที่แล้ว +1

    🙏🙏🙏budusarani ape හාමුදුරුවනේ

  • @maduudawaththa9106
    @maduudawaththa9106 ปีที่แล้ว +1

    Ape hamuduruvo munagahenna katakaranna vidiyak kiyanna sambudu saranai

  • @nilanthanilantha6893
    @nilanthanilantha6893 ปีที่แล้ว

    Budusarani upay amuruduwanay🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Excellent

  • @csstudio5254
    @csstudio5254 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ .

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 3 หลายเดือนก่อน

    Harima sathutui . Theruwansaranai
    Hamuduruwane.!!!!

  • @kumarimallika6371
    @kumarimallika6371 ปีที่แล้ว

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว

    මමත් සුවාමින් වාහාන්සෙගෙන් බෙහෙත් ගත්ත කෙනෙක් ගොඩාක් හොදයි එ බෙහෙත් චින්තාමාණික්‍ය තෙල් එකත් ගත්තා තව බෙහෙත් ගොඩක් ගන්න තියනවා ඒ බෙහෙත් ටිකත් අනිවාර්යයෙන්ම ගන්න එනවා අප දැන ගන්න ඔින සුවාමින් වහාන්සෙ මොන වගෙ දවස්වලටද ගිරිදර පන්සලෙ ඉන්නෙ කියලා සතියෙ දවස් අපට දැන ගන්න අවශ්‍යයි දිර්ඝයුෂ ලැබෙිවා සුවාමින් වහාන්සෙට තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @mohammedalputin6368
      @mohammedalputin6368 10 หลายเดือนก่อน

      අනේ ඔයාට ලෙඩ සනීප උනාද කියන්න

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be ปีที่แล้ว +1

    Magae hamudurwanae oba wahansae mathu prarthana Bodeyaken Nerwana shaktheya awaboda Waewa! 🙏🙏🙏🙏🙏

  • @MalaMala-qu7sg
    @MalaMala-qu7sg 9 หลายเดือนก่อน

    Tharuwan sarani 🙏🙏🙏 apea හාමුදුරුවනේ ඔබ wahanseata ඔය karathawaya
    කරන්නේ dirgausha labeawa🙏🙏🙏 magea prarthanyai 🙏🙏🙏

  • @stipkd
    @stipkd ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rupparuppa4256
    @rupparuppa4256 8 หลายเดือนก่อน

    Tharuwan saranai ape හාමුදුරුවනේ

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 ปีที่แล้ว +1

    හරි පුදුමයි හාමුදුරුවනේ, අපිත් වසර ගනනාවක් ඔබ වහන්සේ විශ්වාස කරමින් vidio බැලුවා. ඔබ වහන්සේ නිවන් මඟ සොයමින්, අපටත් දේශනා කරනවා යැයි කිව්වම මට දැනුනේ පුදුමාකාර සතුටක්. ඒත් තව දුරටත් ඔබ වහන්සේගේ පිහිට බලා පොරොත්තු වෙමි. තෙරුවන් සරණයි....!!!

  • @Samarawickrama83
    @Samarawickrama83 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @NilanthiRanjika-nk9iq
    @NilanthiRanjika-nk9iq 8 หลายเดือนก่อน

    Theruwan saranai ape hamudhuruwanta mama oba wahansege hwma vediyowakma balana kenek mata oba wahanse behe dakinna harima kemeththkin inne,api beruwala api oba wahanse a

  • @adheebro
    @adheebro ปีที่แล้ว

    තෙරුවන සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන් සෙගේ බෙහෙත් වර්ග තෙල් වර්ග ගන්න ඔනෑ කම තිබූණත් අපිට ලබා ගැනීමට පිං නැති වුණත් සුව ධරණි බෙහෙත් එක තවමත් විශ්වාසයෙන් පාවිච්චි කරනවා ඔබ වහන්සෙගේ ගොඩාක් වැඩ සටහන් බලලා ලබා ගත් දැන ම බෙහෙත් වර්ග ආදි ය සටහන් කර ගෙන ඒ අනුව කටයුතු කර න්නෙ ලොකු විශ්වාසය කින් නිවැරදිව නිවැරදි මග යන්න කියලා දුන් ඔබ වහන්සෙට සම්මා සම්බුදු සරණයි.

  • @gethanialuthgama9983
    @gethanialuthgama9983 ปีที่แล้ว

    Sadu sadu sadu .ape hamuduruwane apitath obawahanse samaga niwan margayata geniyanna awasara labewa. Mama cristhiyani .🙏🙏🙏🙏

  • @MrAsitha45
    @MrAsitha45 ปีที่แล้ว

    Swaminwahanse deshanaa karana karunu sathyai🙏🙏🙏 Theruwan saranai🙏🙏🙏

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 ปีที่แล้ว +1

    Hamuduruwonge video ekak enakam perum puragana hithiye😇😇😇💕💕💕💕🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට ...

  • @lasanthiliyanage1027
    @lasanthiliyanage1027 ปีที่แล้ว

    Awasaray!ape hamuduruwan wahansa oba wahansege pitupasin sasara kohe ho pemini nisawen wiya hekiy matath eka saraswathi amurthaya eka bothalayak ho lababgatha heki une awasaray oba wahase pasupasin nirwana doratu kara piya nagannatath matath guna nuwana pahala wewa!age awle siyalu denatath yahapath sithiwilima pahalabwewa! Siyalu dena lowa suwapath wewa!

  • @joayalaks4040
    @joayalaks4040 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙහාමුදුරැවන්වහන්ස ඔබවහන්සෙටදිර්ගායුවෙවානිදුක්නිරොගිබාවයධර්මාබොධයමලැබෙවා

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 ปีที่แล้ว

    Saadu! Saadu! Saadu! Api hamadama oba wahanse lagamai!🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනෙ

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n 25 วันที่ผ่านมา

    Ape hamuduruwane apita dakaganna labewa wadagann labewa sadu sadu sadu

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගැන දැනගත්තේ මේ නාලිකාව නිසා. ඔබවහන්සේ හමුවේ න්න ආවත් මුණගැසුනේ නැහැ. මමඵනවා.සවාමීන් මුණ ගැහෙන්න. තෙරැවන්සරණයි මමසියලුම වීඩියෝ බලනවා.

    • @SarojaniShashikala-xl1sm
      @SarojaniShashikala-xl1sm 3 หลายเดือนก่อน

      Ane apitath kiyannako hamuduruwo.koheda inne.pls kiyannako

  • @padmininanayakkara4986
    @padmininanayakkara4986 11 หลายเดือนก่อน

    Ane sadu sadu apiwath oba wahanse pasu pasa nirwanaya kara ragena yanna hamudurueane

  • @gayanranasinghe7146
    @gayanranasinghe7146 ปีที่แล้ว

    තේරුවන් සරණයි අපේ හමුදුරුවනේ

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 ปีที่แล้ว

    සාදු.සාදු..සා..අපේ.හාමුදුරුවනේ

  • @kumududesilva8008
    @kumududesilva8008 ปีที่แล้ว +1

    අනෙ අපෙ හාමුදුරැවනෙ සාදු සාදු සාදු සාදු

  • @user-pk2gx7nd9f
    @user-pk2gx7nd9f 4 หลายเดือนก่อน

    Api hamudurawane obata dirga awisa labewa labewa.

  • @damithawijekoon
    @damithawijekoon ปีที่แล้ว +5

    ආද්‍යාත්මික මාර්ගයේ මුලාවන් ගොඩාක් ඇති වෙනවා.හාමුදුරුවෝ එයට හසු උනාදෝ කියා සැකයක් ඇති වෙනවා..ප්‍රවේශමෙන්🙏🙏