අමනුෂ්‍යන් ගෙට ඇතුළු වෙනකොට කලින්ම මතු වෙන ලක්ෂණ මෙන්න | මේ දේ කරන්න නැත්නම් ජීවිතේම ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Athkadure Sumanasara Thero

ความคิดเห็น • 435

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +16

    හරීම වැදගත් සංවාදයක් , මේ උත්තමයන් වහන්සේ කරන දේශනාවන් බෝම ආසයි අහන් ඉන්න පළමුවම , ඒ වාගේම හරීම කාලෝචිතයි. හොද දැනුමක් ගත්තා .......... බෝම පින්. හරිම වැදගත් සංවාදයක්

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්සේ ඔබ වහ⁣න්සෙ ගෙන් අවසරයි ඉල්ලිමට විශ්ව අකාර්ෂණ නිතිය පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි 🙏

  • @Niludilrukshi487
    @Niludilrukshi487 11 หลายเดือนก่อน +20

    අනේ ස්වාමීන් වහන්ස ..🙏🙏 මගේ ගෙදර ගේ ඇතුලේ කුස්සියේ ගෙබ්බෝ ඉන්නවා හරියට ඒ අය යැව්වත් ආයේ එනවා..මට ඒකට හේතුව පහදා දෙන්න ..🙏🙏 තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +3

      Budusaranai

    • @amilaprasad55
      @amilaprasad55 8 หลายเดือนก่อน +2

      හාමුදුරුව්නේ මට ලොකු ප්‍රස්නයක් තියෙනවා මන් රට ඉන්නෙ මට මගේ දරුව ගැන පෙනවා එක ජිවිත අවදානමක්.මිට කලින් එහෙම පෙනිලා දරුව නිතර නිතර අසනීප උන අසිමිත විදිහට.මන් ලංකාවට ගිහින් ආයේ අවා දැන් මට ආයේ පෙන්න ගන්නවා දරුවා ගැන එක මට මෙහෙම කියන්න බැ හාමුදුරුවනේ

    • @madhushaniamarathunge3602
      @madhushaniamarathunge3602 5 หลายเดือนก่อน

      ​@@sarasitv687mata loku prashnayak tyenwa හාමුදුරුවනේ mata number ekak dennako

    • @user-bq9lj2sc4r
      @user-bq9lj2sc4r หลายเดือนก่อน

      Jalanandana piritha demma api gembo dan na

    • @thilinivithanage127
      @thilinivithanage127 หลายเดือนก่อน

      @@amilaprasad55 මට ඔහොම ප්‍රශ්න ආවා. මට මැසේජ් කරන්න. උදව්වක් කරන්නම්

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @KalanaSankalpa-gv9jz
    @KalanaSankalpa-gv9jz หลายเดือนก่อน +2

    ඉතාමත් හොඳ සංවාදයක් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ❤❤❤

    • @sarasitv687
      @sarasitv687 23 วันที่ผ่านมา

      Budusaranai

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa ปีที่แล้ว +6

    හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷

  • @shyamawickramarathne7882
    @shyamawickramarathne7882 ปีที่แล้ว +8

    ඉතා හොඳ, කාලීන, ප්‍රායෝගික වැඩසටහනක්. මෙවන් වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @annamasi1074
    @annamasi1074 11 หลายเดือนก่อน +2

    විදේශ රටවල් කිහිපයක ජීවත් වන මා මේවා විශ්වාස නොකරපු කෙනෙක් ඒත් මම අත්දැකීමෙන්ම අමනුශ්‍ය බලවේග වලට ගොදුරු වූ කෙනෙක් එක එක අත්භූත දේවල්ද මට සියසින් දකින්න ලැබුනා, ඒ නිසාම ඔබ වහන්සේ සදහන් කර සියල්ල ඉතාමත් නිවැරදි බව මා සදහන් කරනවා... තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට.

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @Nawodya203
    @Nawodya203 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . නමෝ බුද්ධාය ...!!! ඔබවහන්සේ ට දීර්ඝායු ලැබේවා ...!!! 🌼💫🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඔබ වහන්සේට!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @premajayalath7856
      @premajayalath7856 ปีที่แล้ว

      තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස අපව දැනුවත් කලාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +3

    හොද සාකච්ඡාවක් ..දීර්ඝායු වේවා 🙏🙏🙏🙏 හාමුදුරුවන් වහන්සේට
    ස්තුතියි අපේ ගෙදරට 🌷🌺
    මමත් මගේ පවුලේ අයත් හොදට බැට කාපු අය හොල්මන් අවතාර වලින්.
    ඔය කියන ඒවා ඔක්කොම අත් දැකලා තියනවා ..අදටත් විදිනවා
    පිටරටත් හොල්මන් තියනවා භූත‍යෝ ඉන්නවා..
    ඒත් මම මෛත්‍රි සිතින් හැමදේම විද ගෙන ඉන්නවා ..

  • @NihalNelsan-xk8sw
    @NihalNelsan-xk8sw ปีที่แล้ว +2

    Theruwan සරණ yi pin වත් suwamin වහන්සේ ta නිදුක් නිරෝගී suwayama වේවා

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @sarasitv687
    @sarasitv687 ปีที่แล้ว +65

    අසන නරඹන සැමට තෙරුවන් සරණයි!

    • @TomdkRah
      @TomdkRah ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @suwineethaabewickrama821
      @suwineethaabewickrama821 ปีที่แล้ว +4

      ඔබවහන්සේ මුනග්සෙන්න අවස්ථාවක් ලබාදෙන්න ස්වාමිනි බුදුබව labei. මම harema අසරණ වෙලා enne අමනුස්ස ප්‍රස්නයක් නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @roshanikalyani4350
      @roshanikalyani4350 ปีที่แล้ว +2

      Suwaminwahansa Theruwam saranaiii mt phone no aka denna puluwamda mt prasna godak thiyenawa

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @sujathaekanayake215
      @sujathaekanayake215 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @BadraUdeni
    @BadraUdeni 3 หลายเดือนก่อน +2

    ජනතාවට දැනුම බෙදාදෙන අර්ථවත් වැඩසටහනට දායක කර ගැනීම පිළිබඳ මාගේ හදපිරි ස්තුතිය

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @SLRubiksCube
    @SLRubiksCube 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.අපේ ගෙදරත් ප්‍රෂ්න එමටයි.ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුලුවන් අංකයක් වෙලාවක් ලබා දෙන්න.🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน +1

      Budusaranai

  • @damienemy7244
    @damienemy7244 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @AnjanaVithakshini
    @AnjanaVithakshini 24 วันที่ผ่านมา +2

    Oba wahanseta theruwan sarana wewa!!!

    • @sarasitv687
      @sarasitv687 23 วันที่ผ่านมา

      Budusaranai

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @Ven.EthkandureSumanasara
    @Ven.EthkandureSumanasara ปีที่แล้ว +4

    සියලු සත්වයෝ
    නිදුක් වෙත්වා
    නීරෝගි වෙත්වා
    සුවපත් වෙත්වා !!!❤🙂

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදු සරණයි!

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 11 หลายเดือนก่อน +1

    Budusaranay ape pinvath hamuduruvane.

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +23

    ඔබවහන්සෙට දීර්ඝ ආයුස ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SriyaniKanthiMadurupperu-xk2il
    @SriyaniKanthiMadurupperu-xk2il ปีที่แล้ว +4

    Harima aruth bara I theruwan saranai ape hamuduruwanta

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @prasannasajith4555
    @prasannasajith4555 ปีที่แล้ว +7

    මාරම බුද්දියක් තියෙන්නේ ඔබ වහන්සේට

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      ගැටලුවක්ද?

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු තෙරැවන්සරණයි අපෙ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +2

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @nineshpeiris2846
    @nineshpeiris2846 ปีที่แล้ว +6

    That's true, I have experienced it.

  • @ruwansampath7046
    @ruwansampath7046 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane mama polonnaruwe. .mata oba wahanseta kiyala loku wedak karaganda thiyawa..kohomada hamuwanne .

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @smokio7395
      @smokio7395 10 หลายเดือนก่อน

      Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva

    • @smokio7395
      @smokio7395 10 หลายเดือนก่อน

      Hamuduruvane mata oba vahansege pon namba ekak danna loku ? Inne mage daruva

  • @gamingnike4138
    @gamingnike4138 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේata උතුම් teruwan සරණයි 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 10 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @renukakumuduni5894
    @renukakumuduni5894 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට ,

  • @امراجوراجو
    @امراجوراجو ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏 tharuwan saranai ape hamuduru wane oba nodanna karunu karana tharum Kara dima etamath age karami.digausa labewa labewa labewa .

  • @sunithagamage9764
    @sunithagamage9764 ปีที่แล้ว +10

    තුනුරුවන්ගෙ සරනයි 🙏🙏🙏

  • @kalyaniranasinghe9551
    @kalyaniranasinghe9551 11 หลายเดือนก่อน +1

    Theruwansaranai 🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @pradeeprathnakumara3838
    @pradeeprathnakumara3838 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Busaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sameerasampath5880
    @sameerasampath5880 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබවහන්සේට......🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @withRathuChutiya
    @withRathuChutiya 4 หลายเดือนก่อน +1

    අනේ ස්වාමින්වහන්ස. මගෙ නිවසේ දැන් ටික කාලයක ඉදන් ගේ පුරාම කූබි ඉන්නවා. තෙල් කූබී. කලු කූබිත් ඉන්නවා කුස්සියේ. ගේ ඇතුලේ හැම උලුවස්සකම වටේටම කූබි.ඇදක නිදාගන්න බෑ කූබි කනවා. ගේ ඇතුලේ වටේටමත් බිම කූබී.දැන් මේක මට මානසික පීඩනයක්.ගෙවල් අස් කරාට නිතරම හැඩි වෙනවා. ලමයි ගොඩක් මුරන්ඩුයි... මේ හේතු නිසා මාව ගොඩක් මානසික වැටෙනවා .....මෙහෙම වෙන්නෙ මොකද ස්වාමින්වහන්ස? අපේ ගෙදර මොකක් හරි දෝෂ තියෙයි ද?

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුතුයි

    • @charithudayanga7625
      @charithudayanga7625 3 หลายเดือนก่อน +1

      මටත් මේ ප්‍රශ්නෙමයි...

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +1

    මම දිගටම බැලුවා video clips කීපයක්ම. හරිම වැදගත් දේවල් දැනගත්තා. තව ඉදිරියටත් දැනගන්න කැමතියි. ස්වාමින්වහන්සෙට පින්.🙏🙏🙏🌹🌹🌹

  • @rasikakumari1640
    @rasikakumari1640 ปีที่แล้ว +10

    අපෙ හාමුදුරුවනේ මගෙ ගෙදරත් මෙි දෙවල් සිද්ද වෙනව ,අනෙ හාමුදුරුවනේ මම ඉන්නෙ රට මටත් අමනුෂ්‍ය පලපැමක් තියෙනව වෙද මහත්තයා කිවිව මගෙ රැපය වෙනස් වෙනව මට ඔබ වහන්සෙ ගෙදරට වඩමවා පිරිත් දෙසනාවක් කරන්න අවසර ස්වාමින්වහනස

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @harsharukmal9771
      @harsharukmal9771 ปีที่แล้ว

      Pirith kiyla amanussa doosa hoda krnna puluwan kiyla kauda kiwwe😊

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 ปีที่แล้ว +4

      @@harsharukmal9771
      බුදු රජාණන්වහන්සේ දේශනා කලේ.
      හැම විටම නැතත්, බොහෝ විට පිරිත පිලියමක්.
      රතන සූත්‍රයේ නිධාන කතාව කියවන්න.

    • @harsharukmal9771
      @harsharukmal9771 ปีที่แล้ว +1

      Thawakalika piliyam owa hri yanne naa e amanussayanta siri saddarmaya ahanna awasthwak deela ee ee ayata pin anumodan krawala e aya sugatheegame karawanna oni nathinam oyalath duke e amanussayath duke ewata piliyam krna swameenwahanse knk innawa kisidu mudalak aya nokara karana ahu wenna epaa salli kadaganna ayata

    • @vijitha8646
      @vijitha8646 ปีที่แล้ว +3

      @@harsharukmal9771 රතන සූත්‍රය ,දජග්ග,ආටානාටිය, පිරිත් වල නිදානයන් කියවන්න

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 3 หลายเดือนก่อน +1

    Budusaranai

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @priyankajayathilaka1188
    @priyankajayathilaka1188 ปีที่แล้ว +4

    Samma sambudu Saranai
    Oba Wahanseta Dirgauosha Labewa!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +1

    නමස්කාරය ස්වාමින්වහන්සේ

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @sanjayadesilva6043
    @sanjayadesilva6043 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @SumuduSewandi-ve9tm
    @SumuduSewandi-ve9tm ปีที่แล้ว +1

    Thanks

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 ปีที่แล้ว +5

    Well said

  • @wasanthirani9693
    @wasanthirani9693 ปีที่แล้ว +4

    Dr. Ven. Ethkandure Sumanasara hamuduruwange shanti karma itama wiswasadayakayi. mage gedara ewidinna beriwa sitiya akka suwapath kale ape garu swameen wahanse. Thibuna kodiwinaya pirite balayen iwath kota kisima behetak netiwa akkawa negittuwa. Baya netiwa yanna ma obata sahatika wenawa.

    • @appy978
      @appy978 ปีที่แล้ว +3

      Can you pls give the contact

    • @piyatissaabayagunasekara7107
      @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට ...හාමුදුරුවො සම්බන්ධ කරගන්නෙ කොහොමද..දුරකථන අංකයක් තියෙනම් දෙන්නකො..

    • @priyanthiliyanagunawardana1777
      @priyanthiliyanagunawardana1777 10 หลายเดือนก่อน

      හාමුදුරුවන් මුනගැහෙන්න වෙලාවක් කියන්න පුලුවන් නම් පින්.

    • @lakshanpradeep7070
      @lakshanpradeep7070 8 หลายเดือนก่อน

      Contact karaganna puluwan widiyak thiyenawanm godak pin

    • @dhamayanthiudumulla2138
      @dhamayanthiudumulla2138 4 หลายเดือนก่อน

      ​@@priyanthiliyanagunawardana17777:29 7:34

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +2

    Godak watinawa ape hamuduruwane.

  • @EmalinMahadurage
    @EmalinMahadurage 11 หลายเดือนก่อน +1

    Ape amanishya karadaraya nathi karaganna udaw karanna haamuduruwo hambenna vidiyak hadala denna

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @malaniegallage3064
    @malaniegallage3064 10 หลายเดือนก่อน +2

    Bo gasak miduley tiyenna hodada

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      ගැටලුවක් නැත

  • @samanthikadilrukshi9063
    @samanthikadilrukshi9063 6 หลายเดือนก่อน +1

    Oba wahanseta theruwan saranay deergayu wewa

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @IsharaMaduwanthi-be3tz
    @IsharaMaduwanthi-be3tz 10 หลายเดือนก่อน +1

    Matat me wage loku prashnayak tyanawa ape hamuduruwane,,taamath ehemai😢🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @sadunmadawarajapaksha1608
    @sadunmadawarajapaksha1608 7 หลายเดือนก่อน +1

    Budu sarani obawahanseta nodanna de hodin pehedili karanawata godak pin 🙏🙏 wiwada karala amanushsha bala pem ne kiyana aiyata ubawahanse ekka wiwadayakata enna kiyala hemotama eththa pehedili karanna ape hamuduruwane budusari obawahanseta 🙏🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +4

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa
    Bath! Sithin Sirasa nama Namaskara karami
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa!!!
    🙏🙏🙏🙏🙏
    ,

  • @srriyakanthiudayanganee6610
    @srriyakanthiudayanganee6610 ปีที่แล้ว +1

    Ayeth sarayak ahanna hithenawa ape hamuduruwane.puluwan nam Divi nasa ganime vipaka gana daham deshanayak karanna oba wahanseta pin

  • @KalpanaSadarenu
    @KalpanaSadarenu ปีที่แล้ว +1

    අපේ ගෙදරත් මේ වගේ දෝශ තියෙනව .ඔබ වහන්සේව සම්බන්ද කරගන්න පුලුවන්ද අපිට.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      බුදු සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sanduwithanage9827
      @sanduwithanage9827 5 หลายเดือนก่อน

      ජාඇල ජයල වැලිගම්පිටියේ සවස තුනෙන් පසුව වැඩ කරනවා

    • @sanduwithanage9827
      @sanduwithanage9827 5 หลายเดือนก่อน

      බෝධි මළුව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ

  • @shashiamspk7320
    @shashiamspk7320 ปีที่แล้ว +14

    අපි 2023.04.30වනදා අපි දේවාලයට ගියා. එක පිරිමි ළමයෙක් ත්මන්ගෙ තාත්ත,අම්ම,අක්කා එක්ක ඇවිල්ලා ඒ පිරිමි ළමයා දේවාලය ඇතුලට යද්දි එයා එකපාරට පිස්සු හැදිලා වගේ දැගලුවා, දගලලා දගලලා එකපාරට කෑගැහුවා මායා එකේ වග.😨😨😨😱😱😱😰😰😰

  • @hasi828
    @hasi828 2 หลายเดือนก่อน +1

    Ane hamuduruwane mt mage hitha dawas5ka idan kalabalai adenawath ekka kisima prashnayak nethuwa mage hitha sansun nh mt udaw karanna ape hamuduruwani

    • @sarasitv687
      @sarasitv687 23 วันที่ผ่านมา

      Budusaranai

  • @patabedigenandavathi
    @patabedigenandavathi 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 23 วันที่ผ่านมา

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 22 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @kvi4687
    @kvi4687 ปีที่แล้ว +1

    අපේ ගරු ස්වාමින් වහන්ස, අනේ මේකට ඉක්මනින් පිළිතුරක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා.... දැන් දවස් කීපෙක ඉදන් ලෙඩ රෝග ආතතිය වැඩි... ඊයේ ඉදන් බොන වතුරවලින් විට රහක් එනවා... වතුර උනු කරාම බෙහෙත් රහයි.... ළිදේ එහෙම ප්‍රශ්නයක් නෑ..... විට ගදක් හා බෙහෙත් ගදක් නිතරම කාමර වලින් එනවා.... අම්මයි තාත්තයි අතරත් ප්‍රශ්න ඇති වෙනවා.... තාත්තා රට ඉන්නේ.... ඒත් සල්ලි හිගකම් ඇතිවෙනවා.... පඩි එන කාලෙට මොනාහරි යෙදිලා ඒ සල්ලි වියදම් වෙනවා... අපි කලින් හිටපු ගේ විකුණලා දැන් rent එකට ඉන්නේ.... අලුත් ගේ ගොඩක් දේවල් හදලා ඉවරයි.... ඒත් ඒකට යන්න ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා යන්න වෙන්නේ නෑ..... මේ ගෙදර කලින් බුලත් වගා කල කෙනෙක් ලිදට වැටිලා මැරිලා කියලා අපට මේ ගෙදරට අව කාලේ අවට ඉන්න අය කියලා තියෙනවා.... මන් බූත බලවේග විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි ඒත් දැන් විශ්වාස කරන්න වෙලා..... පහුගිය දවස්වල උලමෙක් මේ ලගින් කෑ ගැහුවා දවස් ගානක්.... ගොඩාක් ප්‍රශ්න තියෙනවා අපේ හාමුදුරුවනේ.... මන් මේ පාර A/L ලියන්න ඉන්නේ..... මේ ප්‍රශ්න නිසා පිස්සු වගේ.... ඇත්තටම මේවා බූත බලවේග වලට කරන්න පුළුවන් ද ඒ වගේම අපිට ලොකු කරදරයක් උනත් වෙන්න පුළුවන් ද අනේ ස්වාමින් වහන්ස පහදා දෙන්න කරුණාවෙන් 🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      ඇමතුමක් දුන්නනම් හරි. Budusaranai

    • @kvi4687
      @kvi4687 ปีที่แล้ว

      @@sarasitv687 ane godak sthuthi ape swamin wahansa🙏

  • @NiroshaGamage-ik8dr
    @NiroshaGamage-ik8dr 7 หลายเดือนก่อน +1

    Theruvan saranai swamine

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      ​@apegedara- budusaranai

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว +12

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +10

    ස්වාමින්වහන්සේගේ නමිබර් එක දැනගන්න පුලුවන්ද පුතේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +5

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      0719215215

    • @amilaprasad55
      @amilaprasad55 8 หลายเดือนก่อน

      හාමුදුරුවනේ ​@@sarasitv687

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      0719215215

  • @TharushaPamooth-y7w
    @TharushaPamooth-y7w 3 หลายเดือนก่อน +1

    Ane swamin wahansa.oba wahansege number ekak denaganna puluwanda.ape gedarath prasna ematai.mama kurunegala.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      0719215215

  • @mamchaild6778
    @mamchaild6778 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හමුවට එන්නේ කොහොමද ? දැනුවත් කරන්න පුළුවන් ද

  • @ShashiKumara-my1wi
    @ShashiKumara-my1wi ปีที่แล้ว +1

    Ape hamuduruwane mata denaganna පුළුවන් da kabarayek geta enna hoda nedda kiyala.. ekata hethuwa

  • @wmdanushka84
    @wmdanushka84 ปีที่แล้ว +4

    මේ ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද?

  • @SamanharshaSumithrarathna
    @SamanharshaSumithrarathna 3 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ මට ළෙකු කරදරයක් වෙලා තියෙන්නේ මං හාමුදුරුවෝ හමිබවෙන්න අවශ්‍ය ඉතා ඉක්මනින්

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      0719215215

  • @vishwaariyarathna2080
    @vishwaariyarathna2080 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන් සම්බන්ධ කර ගන්න විඩියක් සකස් කර දෙන්න පුලුවන්ද 🙏

  • @raapiyaraja2679
    @raapiyaraja2679 ปีที่แล้ว +3

    මම නෙවෙයි කියන්නෙ බුදුරජුන් කියන්නෙ අනන්ද හමුදුරුවන්ට මෙය පෙන්න සැලස්සුවා පරලොව
    යන ලොව පෙනෙන්නට සැලස්සුවා

  • @mangalikagrm9363
    @mangalikagrm9363 5 หลายเดือนก่อน +1

    Oba wahanseta pohoma pin

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      0719215215

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e 4 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ සම්බන්ද කර ගන්න විදියක් කියන්න

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      0719215215

  • @ChaturangaLahiru-uk3qg
    @ChaturangaLahiru-uk3qg 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ දුරකතන අංකයක් අපට දෙන්න පුළුවන්ද....??

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @lakshmanweerakoon6261
    @lakshmanweerakoon6261 11 หลายเดือนก่อน +1

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @pushpalathapushpa7723
    @pushpalathapushpa7723 6 หลายเดือนก่อน +1

    අපේ.හාමුදුරුවනෙ.මට.මේ.ප්‍රස්නෙට.පිලිතුක්.ලබා.දෙන්න
    මගේ.තාත්තා.මියගොස්.මමතුන්මාසේ.දානෙන.පස්සේ.මම.එයාගැන.බලන්න.තැනකට.ගියා.එතනින්.කිව්ව.මලගිය.පියා.ඔබේ.ආරක්සවට.ඉන්නව.ඔබට.උදව්.කරනව.කියල.හැබයි.එයාව.මට.පේන්නෙ.එලියකින්.ඉතින්.මට.දැනගන්න.ඕනෙ.එහෙම.වෙනවද.සුවාමින්.වහන්ස.බැගෑපත්ව.පිලිතුරක්.ඉල්ලා.සිටිමි.තෙරුවන්සරනයි

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @GunasekaraDewani-xe3dt
    @GunasekaraDewani-xe3dt ปีที่แล้ว +1

    Theruvan saranai

  • @geethageethq8982
    @geethageethq8982 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @ranilaloysius6255
    @ranilaloysius6255 ปีที่แล้ว +1

    Hamuduruwane apitath api 2006 gaththa idamei geyak hadala kisi diyunuwak natha , oya samharak laksana tibila , ewa baawanaavei budu dhama preguna kala ayek preytha yaksa godak denek ain kalath thama diyunuwak nah idala hitala holman awatara natuwath novei ,mata kisima deyak penna anek ayata pamanai

  • @kapilaanura
    @kapilaanura 9 หลายเดือนก่อน +1

    අනේ හමුදුරුවනේ..මම නරම්මල අපේ ගෙද්‍රරත් ඔය වගේ දෝසයක් තියෙනව දන්න හැම දෙයක්ම කරා ඒත් කිසිම ප්‍රතිපලයක් නැ පන්සින් ගන්නවත් බැහැ නෝනටයි දුවටයි පන්සිල් ගන්න දෙන්නෙ නැ බයකරනව මේකට මොකද කරන්න ඔනෙ මට පිහිට වෙන්න

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @kaveeshaamandi.1526
      @kaveeshaamandi.1526 8 หลายเดือนก่อน +1

      රතන සුත්‍රය ගෙදර ඇහෙන්න දාන්න

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +5

    තුණුරුවන් සරණයි.

  • @MrSBF
    @MrSBF ปีที่แล้ว +1

    Ipadena daruwnt kohomada adrushyamany blpnnr

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @sahasgamage5766
    @sahasgamage5766 ปีที่แล้ว +1

    Sadu🙏🙏🙏🙏🙏🙏

  • @dmdajayasundara3920
    @dmdajayasundara3920 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ telephoneනම්බරය නැද්ද කතා කරන්න තෙරුවන් සරණයි

  • @nilminirathnayake-n1q
    @nilminirathnayake-n1q 3 หลายเดือนก่อน +1

    Ape swaminwahansege number eka denna puluwan da please

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      0719215215

  • @PriyanganiRajapaksha-dy5fh
    @PriyanganiRajapaksha-dy5fh 8 หลายเดือนก่อน +1

    Theruwa sarani ape hamuburuwane mata oba wahansege phone number ekak uwamami mata th prasna tikak thiyenawa denaganna

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @kanthikanthi3997
    @kanthikanthi3997 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස මගේ මහත්තය රෑට නින්දෙන් ගෙයි කෙල ගහනව . ස්වාමීන් වහන්ස මේක අසනීපයක්ද?? නැත්නම් අමනුස්ස බලවේගයක්ද?? පහදා දෙන්න

  • @madhushaniamarathunge3602
    @madhushaniamarathunge3602 5 หลายเดือนก่อน +1

    Mata loku prashnayk tyenwa ape amma neti una masa 3kata kalin me wage deyk nisa. Mata dan thaththa genat bayai . Mm welawa beluwa ma kiuwa eyatat karadara wenwa kiyala . Ane mata mekata udau karanna..

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน +1

      0719215215

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @krishanmadushanka6993
    @krishanmadushanka6993 ปีที่แล้ว +2

    Samin wahansege nb aka ganna puluwanda

  • @HasanthaKumara-t6n
    @HasanthaKumara-t6n ปีที่แล้ว +1

    Ape gedara kochchara askarath hadiwenawa.lada hamotama.ge wate kauda yanawa wage penawa.

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @NathoshiNimthara011
    @NathoshiNimthara011 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙ සමග ඇති රහස්‍ය දෙයක් ගැන කියන්න ඕන.මට කතා කරන්න ඕන.මට කතා කරන්න. තෙරුවන් සරණයි.

  • @willorasumithra5305
    @willorasumithra5305 ปีที่แล้ว +1

    සාදු. සාදු ,සදු !!!

  • @niranjalawijesinghe852
    @niranjalawijesinghe852 8 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් ගන්න පුළුවන් ද

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️️🙏🙏🙏♥️

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @hirucreations7450
    @hirucreations7450 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ, අපේ ගෙදර රාත්‍රියට වහලට උඩින් සතෙක් ජරා කරන් යනවා වගේ (වවුලෙක් වගේ සතෙක්) සද්දයක් ඇහෙනවා.ගෙදර කොච්චර අස්කලත් ආයේ ඉක්මණින් හැඩි වෙනවා.ගෙදර අය නිතර ලෙඩවීමත්, මුදල් අගහිගකම් වැඩි වීමත්, පවුලේ සමගිය අඩුවීමත් ඇති වුණා. අපේ ගෙදර අවුරුදු 12කට කලින් ඇවිත් ගිය කට්ටියක් මේ අවුරුද්දෙත් නැවත අපේ ගෙදර ආවා. එයාලා කිවුවා "අපි කලින් සැරේ මෙහේ එනකොට තිබුණු ලස්සන ප්‍රියමනප ගතිය මේ සැරේ නෑනෙ ඔයාලගෙ ගෙදර, හරියට කලුවරයි, අදුරුයිනෙ කියලා" ඉතින් අපිට හිතුනා අපි ගොඩාක් කාලෙකට කලින් තැනකින් බැලුවා අපිට එහෙම වෙන්නේ ඇයි කියලා. එතනින් කිවුවා ගෙදර දෝෂ තියෙනවා ඉවත්කරගන්න කියලා. එතනිනුත් ඇහුවා ගෙදර වහලට උඩින් රෑට සතෙක් ජරා කරන් යන ශබ්දයක් ඇහෙනවද කියලා..අපිට ඒ කතාව මතක් උනා අර කට්ටිය එහෙම කියද්දි..ඒත් ඉතින් අපි මේ වෙනකල් මුකුත් කලේ නෑ අපේ හාමුදුරුවනේ..අපිට එහෙම වියදම් කරලා ඒ දේවල් කරගන්න අපහසු නිසා ඒ ගැන හිතින් අයින් කලා.අපිත් හිතන්නේ අපිට තියෙන එකම පිළිසරණ තුණුරුවන් පිහිට කියලයි.හැකි හැමවෙලේම රුවන්වැලි සෑය, ශ්‍රී මහ බෝධිය වදින්න යනවා.ඒත් අර තිබුණ දේවල් අඩුවක් නෑ..අපි මේවට මොකක්ද කල යුත්තේ අපේ හාමුදුරුවනේ..ඉස්සර මැෂිමක් වගේ ගෙදර වැඩකරපු මට දැන් මහන්සිවෙලා මුකුත්ම කරගන්න බෑ, නිතරම අසනීප වෙනවා..ගෙවල්දොරවල් උණත් අස්කරගන්න බෑ ඇඟ වෙවුලනවා, මහන්සි.බෙහෙත් ගත්තට අඩුවෙන්නෙත් නෑ..මොකක් වෙලාද දන්නෑ .අර බලපෑම් නිසාද කියලත් හිතෙනවා.පිළියමක් ඇත්නම් ඔබවහන්සේට පින්සිදු වෙනවා, පහදලා දෙන්න..තෙරුවන්සරනයි ....

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      අත් හා කලා නේද මේකට?

    • @supunparanamanage522
      @supunparanamanage522 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ. මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙනසේක්වා. මේක මටත් පොදු ගැටලුවක් . ඔබවවන්සෙගෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා අපි.🙏🙏

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd 6 หลายเดือนก่อน +1

    අපෙ ගෙදරනාලිකාව ඉතාහොද වැඩසටහන්ගෙනෙනවා එගැන සතුටුයි

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤❤

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd 6 หลายเดือนก่อน +1

    බොම පිං ඔබ වහන්සෙට මෙකරුරුනු පැහරදිලිකිරිම

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤❤

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @ChamaraMadushan-ju8yf
    @ChamaraMadushan-ju8yf 4 หลายเดือนก่อน +1

    මට මේ ස්වාමින් වහසේ සමග කතා කරන්න බැරිද

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      0719215215

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว +1

    වාසවීස කවලා තියනවනම් මොකද කරන්නේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      ඒක සංසාරික වශයෙන් බරපතල තත්වයක්

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @SamadheewaSamadheewa-bg9hi
    @SamadheewaSamadheewa-bg9hi ปีที่แล้ว +1

    Matath thiyenawada kiyala sakai mage jivithe waradinawa wadi paul jivithayak hariyanna. Mata meken galawenna one

  • @patabedigenandavathi
    @patabedigenandavathi 2 หลายเดือนก่อน +1

    Obama wahansege pihitawath Mata lebewa.hawasata niwase hemathanama durgandai.

    • @sarasitv687
      @sarasitv687 23 วันที่ผ่านมา

      4rrrrr