2024 දී සිදුවන විනාශය බොහෝ වෙනස් එකකි, සොබා-දහම යනු කුමක්ද || දියසෙන් Diyasen kumaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 2024 දී සිදුවන විනාශය බොහෝ වෙනස් එකකි, සොබා-දහම යනු කුමක්ද || දියසෙන් Diyasen kumaraya
    මෙම වීඩියෝ හඬපටයේ හිමිකම Dhanush Vlogs SL නාලිකාවට හිමි වේ. එම නාලිකාවේ දුරකථන අංකය 0775016611 වේ.
    TH-cam: / @diyasenvoice
    සිංහයා කෑගසන විට බිහිසුණු ශබ්දයක් මෙන්ම වටිනා පණිවිඩයක්ද පිට වෙයි. මෝඩයන් බිහිසුණු හඬ පිටුපස දුවන අතර සිංහයන් දුවන්නේ එම වටිනා පණිවිඩය පිටුපසයි. එලෙසම මෙම වීඩියෝව තුල ඇති අනවශ්‍ය දේ බැහැර කොට වටිනා පණිවිඩය ලබා ගැනීම ඔබගේ කාර්යකි. දීර්ඝායු වේවා! ජය ලැබේවා!
    මෙම හඬපටය ඔබට ශ්‍රවනය කරන්න ලැබෙන තැන දක්වා දායක වූ සියලු දෙනාට මාගේ සියලු පිං අනුමෝදන් වේවා! දීර්ඝායු වේවා!
    #diyasen
    #ස්වභාව-ධර්මය
    #දියසෙන්
    #diyasen_voice
    #weda_mahatha
    #diyasen_kumaraya
    #dhanush_vlogs_sl
    #anoj_de_silva
    #hela
    #weda
    #ravana
    #anawaki
    #lagna_palapala
    #diyasena_kumaraya
    #diyasena
    #දියසෙන්_කුමාරයා
    #anaweki
    #අනාවැකි
    #Predictions
    #ලග්න_පලාපල
    #අධ්‍යාත්මික
    #adhyatmika
    #අධ්‍යාත්මික_ශක්තිය
    #තෙවනි_ඇස
    #තෙවැනි_ඇස
    #සමිත්
    #third_eye_sinhala

ความคิดเห็น • 63

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +14

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් රටට දුන්නා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro ปีที่แล้ว +13

    ඔබ වහන්සේගේ දේශනාව මා එදා සිට විශ්වාස කලා.. ඉදිරියටත් එහෙමයි.
    අද කාලෙ මිනිසුන් බොහොමයක් මේවා විශ්වාස නොකිරීම තමයි ගැටලුව....🤔 මේවා බලන හැමෝම පුලුවන්තරම් තෙරුවන්සරන ගොස් පින්දහම් කර අකුසල් වලින් ඇත්වන්න.. මතක්කර කරනපින් දෙවියන්ට අනුමෝදන් කරන්න. අපේ මේ දහම, ලෝකය සුරකින ශිව දෙවියන්, විශ්නු දෙවියන් ඇතුලු සම්‍යක්දුශ්ටික දෙවි දේවතාවුන් වැඩසිටිනවා. එවිට ඔවුන්ගේ පිහිට ආරක්ශාව ලබාගතහැකියි..🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      විෂ්ණු දෙවියෝ කියන්නේ බෞද්ධ දෙවියෙක් ද?

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 ปีที่แล้ว +3

    වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට නමස්කාරය කරමින් , කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයම වෙවා !!!

  • @erangapushpanath3206
    @erangapushpanath3206 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @wishmitharuwan6072
    @wishmitharuwan6072 ปีที่แล้ว +17

    බුද්ධ ධර්මය විනාශ වී නැත..
    මිනිසුන් විනාශ වී ඇත.

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว

      🙇‍♂️eyaa satyaai 🙇‍♂️❤

  • @user-ko1ei4ry5g
    @user-ko1ei4ry5g ปีที่แล้ว +5

    අපෙ රට දළදා වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +23

    සාධු සාධු සාධු .අපි කල යුත්තේ ධර්මයට අනුව ජීවත් වීමම පමණයි .

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +5

    අනාවැකියට වඩා කෙනෙක් ගේ අද්‍යාත්මයට දැනුනූ දේ ප්‍රබලය සත්‍යයි. ඒක එක සැරයකට දෙසැරයකට වඩා කියන්නේත් නෑ

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 ปีที่แล้ว +34

    සත්‍යයි ස්වාමීන් වහන්ස .පන්සිල් පද පහ,අටසිල් අනිවාර්යයෙන් ම රැකිය යුතුයි .ධර්මයේ හැසිරිය යුතුයි .ධර්මය රකින්නා පමණක් ධර්මය මගින් ම රැකේ සත්‍යයි ඒකාන්තයි

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      බුදුදහම දර්ශනයක් විතරයි බුදුදහම ඉංදියාවේන් ආපු යල් පැනපු එකක්, බෞද්ධයන් කර්මය විස්වාස කිරීම මොනතරම් විහිලුවක් ද? බුදුදහමෙන් කවදාවත්ම සැබෑ සත්‍ය දකින්න, කවදාවත්ම බුදුදහමෙන් වඩා සාදාරණය, වඩා යහපත, සාමය, විනිශ්චය දකින්නවත් බැහැ, අවස්තාව ආවගමන් හොරාකනවා, ඔනෑම බෞද්ධයෙක් ස්භාධර්මයේ ඔනෑම යහපතක් බෞද්ධයෙක් උනා කියල අයිති නැහැ, එය ලෝකයේ හැමෝටම පොදුයි, බෞද්ධ රටකට වඩා බෞද්ධ නොවන රටවල් දියුණුයි, දැන් මේ රට බෞද්ධයන්ටම එපාවෙලා දාල යනවා, බුදුදහමෙන් කවදාවත්ම සැබෑ සත්‍ය තියා ලෝකයේ සත්‍යවත් දැනගන්න බැහැ, බුදුදහම බොරු දර්ශනයක්, කෙනෙක් නිවන් දැක්කත් අපේ දුක කවදාවත්ම නිමන්න බැහැ ඔබ කවදා හෝ නිවන් දැක්කත් ඒ දුක අපි ගාව තිබෙනවා ඒ නිසා නිවන් ගියත් අපේ දුක නිමන්න ආපහු ඒවි, දුක නිවීම ඊට වඩා දුකක්, සසරෙන් එතෙර උනොත් ඊට වඩා කවදාවත්ම නිම නොවෙන සසරවල් ගනනාවක් තිබෙනවා, බුදු හාමුදුරුවෝ බුදුබව ලබල තව සසරවල් ගනනාවකට ඇතුලු උනා, අපිම දෙයක් නතර කලොත් නිමුවොත් නැවත නිම නොවන දුකක් හෝ යම් දෙයක් තුල පවතිනවා, නිමා නොවන බුදුබව ලැබීම මොනතරම් දුකක්ද? ආයේ මහා උතුම් ලෝකයකට යන්න සුදුසු නැහැ,බෞද්ධයෙක් මැරුණට අයේ උපදින්නෙත් නැහැ කවුරුත්වත්ම නිවන් දකින්න ආස නැහැ, නිවන් දකින්නේ මෝඩම අය, නිවන් දකිනවඩා ඊට වඩා මහා උතුම් දේ ඉදිරියේ දී හැමෝටම දකින්න පුළුවන් නොමිලේ පෙරුම් පුරන්නේ නැතිව සත්තයි.

    • @diyasenvoice
      @diyasenvoice  ปีที่แล้ว +5

      මුලින්ම බුදු දහම අධ්‍යනය කරල ඉන්න සහෝදරයා. ඔබ ඔය දකින එක බුදු දහම නෙවෙයි 😅🤣 කවුද ඔයාට ඕව කීවෙ? යූටූබ් එකේ තියෙන ටොයියො කියන ඒවගෙන්ද බුදු දහම ඉගෙනගත්තෙ ආ...😅🤣🤣 විහිළුවක් පමණයි සම්පූර්ණ මැසේජ් එකම ඔයාගෙ බුදු දහම යම් මට්ටමකින් හරි දන්න කෙනෙක්ට 😅😕❤️

    • @dinudinesha9541
      @dinudinesha9541 ปีที่แล้ว +7

      ඔයට අනුකම්පා කරලා කියන්නේ, කණ්නාඩි ය ඉස්සරහට ගිහින් හිටගෙන නුඹේ කය දිහා බලන්න, ඒක තියනවා මුහුණක්, ඒක තියනවා කුණු එළියට පිටවෙන toilet කටවල් 4, itath pahala තියනවා කටින් දාන ඒවා පිට කරන දොරක්, එ දොරවල් 5 ගැන, හොඳට බුද්ධිය යොමු කරලා බලන්න, බුදුන් වහන්සේ දේශනා කරපු දේ තාම තුළින් දකින්න, මේ උඩින් කැටයම දාලා තියන පිස්සු හැදෙන අභ්‍යන්තර kanapita ගහලා බලන්න patta පෙනුම අසා වෙයිද බලන්න, බුදුන් වහන්සේ දේශනා කාලේ ධර්මය තාම තුළින් දකින්න කියලා, නැතුව වටේට ඉන්න උන් දිහා බලන්න නෙවෙයි,
      හොඳට මතක තියා ගන්න බුදු දහම බුද්ධිමත්, මිනිස්සු සදහා පමණයි, 😊

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว +6

    Siyalu Sathwayo niduk wewa❤❤
    Nirogi wewa Suwapath wewa🙏🙏🙏

  • @sanathkumara1067
    @sanathkumara1067 ปีที่แล้ว +4

    ඔබ වහන්සෙට පින්

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว +3

    බුදු දහම බුද්ධිමත් ඇත්තන්ට පමණි

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +12

    ජූලී 24 හැමෝම කල්පනාවෙන් ඉන්න . 2023 . රටේ ලොකු වියාසනයක් ..වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් .ඒත් කල්පනාවෙන් .

  • @priyadarshanipushpakumari6058
    @priyadarshanipushpakumari6058 ปีที่แล้ว +4

    කල කම් පලදිය යුතුමයි.....එය සිද්ධවෙිවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandanasaman4005
    @chandanasaman4005 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @smjayantha3304
    @smjayantha3304 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවෝ මාධ්‍යයට පැත්ත පළාතක එන්න එපා කියනවා ආයෙත් මාධ්‍ය සාකච්ඡා තියෙනවා භාවනා කරන්න වෙලාවක් නෑ මාධ්‍ය සාකච්ඡා හැමදාම .කියන එකක්වත් හයි ගියෙත් නෑ

  • @Funny2655
    @Funny2655 ปีที่แล้ว +4

    අකුණු සැර පාරමී බලගෙන වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

    • @diyasenvoice
      @diyasenvoice  ปีที่แล้ว +2

      නැවත ගෞතම බුද්ධ ශාසනයට අවශ්‍ය පරිසරය සකස් කරන්න පාරමී පුරාගෙන ආ රජතුමා. ඔහුගේ නම දියසෙන් වෙයිද දන්නේ නැහැ. නමුත් එකක් ෂුවර් ඔහු අනිවාර්යයෙන්ම එනවා

  • @user-dj7nr5wi1y
    @user-dj7nr5wi1y ปีที่แล้ว +3

    Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว +3

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +3

    Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Sadhu sadhu sadhu

  • @udayaherath4434
    @udayaherath4434 ปีที่แล้ว +6

    Good

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 ปีที่แล้ว +2

    aluth anawayi kumatada suwamin wahansa lokaya dan niranthara awadanamaka minis kriyakarakam hethukaragena manushaya sanharaya onama mohothka siduwanna puluwan.

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +2

    🙇‍♂️🙇‍♂️budu saranai semata 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +2

    වර්තමාන මුදල් ඇමති හෙවත් මහ බැංකු හොරා සුන්නත්දූලි වෙන්නෙ නැද්ද ස්වාමීන්වහන්ස ?

  • @sitharadilrukshika1066
    @sitharadilrukshika1066 ปีที่แล้ว +1

    Taruwan saranai apa hapuduruwon

  • @premawelagedara5946
    @premawelagedara5946 ปีที่แล้ว +1

    theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @anurakumarawijetunge8612
    @anurakumarawijetunge8612 ปีที่แล้ว

    Oba wahanseta theruwan sarana prarthana karanawa

  • @jayratn2434
    @jayratn2434 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu sadu sadu ❤❤❤

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 ปีที่แล้ว +2

    මහ හොරුන්ට මේ කියන්නේ දැන්වත් හොරා කෑම නවත්තපල්ලා.

  • @ramaniramani3026
    @ramaniramani3026 ปีที่แล้ว +1

    Teruwansaranai....

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 ปีที่แล้ว +2

    Hiro🎉❤😮

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +2

    🙏🙏🙏❄️❄️❄️❄️

  • @k.r3776
    @k.r3776 ปีที่แล้ว

    mage karmayata anith ayata pala denne naa ....api danna budu dahama ....

  • @anomagunathilaka5716
    @anomagunathilaka5716 11 หลายเดือนก่อน

    Ow

  • @MKDhammaHimi
    @MKDhammaHimi ปีที่แล้ว +1

    2 0 2 4 ද 2 0 2 6 ද ???
    2024 දී නම් ,
    ඊ ට වඩා ගො ඩා ක් ද රු nu බූ කම්පාවක් හා සුනාමියක්
    එ ක ට ම ම , 2 0 2 6 දි !!!

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 ปีที่แล้ว +1

    Sadhusadhu sadhu sadhu

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 ปีที่แล้ว

    My Motherland was offered to the Sasana many times by the great Kings. If the Government is doing things to destroy my Motherland it's people too will suffer. What this Monk say is correct. Most of the Politicians do not believe that they will be reborn after death..that is why they are robbing my Motherland and doing many things to destroy Buddha Sasana. 🙏🙏🙏🧘🧘‍♀️

  • @indranihapanathilakalaya
    @indranihapanathilakalaya ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im ปีที่แล้ว +1

    Mey kalakanni deshapalakayonta mewa Wenda onymai. Unge Paul walatath hena gahnna ony. Ahinsaka minissunge salli hora kaapu unta.

    • @diyasenvoice
      @diyasenvoice  ปีที่แล้ว

      එහෙම හිතන්න එපා. එහෙම හිතන එකෙන් වෙන්නෙ අපේ පව මතුවෙන එක. අපිටමයි දුක ලැබෙන්නෙ. එහෙම නායකයින් ලැබෙන්න පවා අපි කරපු දෙයක් තියෙනවා.

  • @user-mq6js5ol8o
    @user-mq6js5ol8o ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kapilanitheranipoojapitiye9899
    @kapilanitheranipoojapitiye9899 ปีที่แล้ว +4

    ගෝඨාභය දසකය ඉවරයි .

  • @anomagunathilaka5716
    @anomagunathilaka5716 11 หลายเดือนก่อน

    Hamuduruwane api kohomada berenne 8:45 8:47 😢😢😢😢😢😢

    • @diyasenvoice
      @diyasenvoice  11 หลายเดือนก่อน

      සීලය ❤️

  • @Mihipathi
    @Mihipathi ปีที่แล้ว +2

    Dhanush 🙂

  • @wajiraisiwara
    @wajiraisiwara ปีที่แล้ว

    කිසිම දෙයක් පේන තෙක්මානයක නැ.විනාශ වෙන්න තවත්

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    🌷🌷💛💛🌷💛🌷💛🌷💛🙏🏻🙏🏻🙏🏻

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    බුදු සරණයි