ඓතිහාසික ගාලු පුරවරයේ ගවසම්පත ඉදිරියේදී මහින්දානාන්ද නම් ශ්‍රේෂ්ඨි දිව දෙකේ දේශපාලූවාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #mahindanandaaluthgamage #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • කේ සුජීවගෙ එකද ලොකු ? ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • මේ කාමතුරයන් හෙමින් හෙ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුමුදු හිතනවනම් එයාට ව...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 775

  • @dh7c-591
    @dh7c-591 หลายเดือนก่อน +51

    මහින්දා නන්ද කසඩ තොල් බරියා නොදකිං මුන් රෙදි ඇඳගෙනද මෙහෙම කතා කරන්නේ ,?? බලය නැතිව ගියොත් මුන් සේරම හිරේ ඒක නිසා තමයි ඔය කෑගහන්නෙ තවත් මුන්ට දෙන්න යන බත් කන මීහරක් ඉන්නවා ලංකාවේ

    • @MADAMPITIYAGE
      @MADAMPITIYAGE 25 วันที่ผ่านมา

      බල්තොරියා කහවහපං වටකහපං

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 22 วันที่ผ่านมา

      නාවලපිටියෙන් බිහිවුණු කෘත හස්ත අ****

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 22 วันที่ผ่านมา

      රනිල් හිරේ යවනවා කිව්වට සාක්කුවේ හිරේ වැටුණු තොල් බැරියා

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 22 วันที่ผ่านมา

      රට වලපල්ලට දැම්මේත් මහින්දානන්ද අලුත් අලුත්ගම ගේලාම තමයි වලට දාලා ඉවරවෙලා දැන් ගොඩගන්න කතා කරනවා කාලකන්නි හැත්ත

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 22 วันที่ผ่านมา

      රටවල බල්ලට දැම්මේ මහින්දානන්ද අලුත්ගමගේලාම තමයි දැන් ගොඩගන්ඩ කතාව කාලකන්නි හැත්ත

  • @sameeraariyarathna2425
    @sameeraariyarathna2425 หลายเดือนก่อน +63

    නාවලපිටියේ ජනතාව අවදි වෙන්න.ඔබගේ වටිනා චන්දය රනිල්ට විකිණීම සදහා මොහු යොදාගෙන ඇත.මමත් එක මනාපයක් දීලා තියෙනවා .මටත් ලැජ්ජයි.මාලිමාවට ජය.

  • @wsfernando9878
    @wsfernando9878 หลายเดือนก่อน +70

    මම නම් බනින්නේ අපේ කාලකන්නී වහල්ලූ ටිකට මුන් මොනවගේ උන්ද කියලා තේරෙන්නේ නැති හැටියක් ඕකුන් දෙපැත්තට පනින උන් කියලා මේ හරක්ට තේරෙන්නේ නෑනේ බඩ අකුලගන ඉන්නේ කන්න වේලක් නෑ මුන්ට කෝමා

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 หลายเดือนก่อน +3

      ඔබ හරියටම හරි

    • @mohamednadheer8215
      @mohamednadheer8215 หลายเดือนก่อน

      Suda we , Can't bilive our Srilanken dabale Tagker

    • @roshankandy7839
      @roshankandy7839 หลายเดือนก่อน +1

      හරකුංගෙත් අඩුවක් පේන්නෙම නැහැ.
      මේ තරමටම හරක් තවමත් ඉන්නව නෙ.

  • @donartyfam
    @donartyfam หลายเดือนก่อน +70

    සුදා අය්යා ඉතා නාර්බීතව මේ දේශපාලුවන් ගැන කියන නිවැරදි දේවල් .සහ අපේ මිනිසුන්ට ඇත්ත පහදාදීම ගැන අපි පුදුම ආදරයක් සුදා අය්යා ගැන අපේ හිතේ තියෙන්නේ ..අපේ රට හරි මගට එන තේක් ඔබගේ සේවය අවෂ්‍යය් ..ඔබට ජයෙන් ජය 🙏🏽🙏🏽

    • @LakshithaWeerakkodi
      @LakshithaWeerakkodi หลายเดือนก่อน

      උබලා සුදා අයියට යූස්වෙද්දි ඌසජිත්ගෙන් හොදට සල්ලි ගන්නවා😂 උබලාමහ මෝඩයො😂

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +61

    හොරු එක තැනකට එකතුවෙන එක ලෙහෙසියි පරාජය කරන්න. තව තවත් හය්යෙන් කෑගහපල්ලා. 2024 තමයි උබලා මකබැවෙලම යන්නේ. අනාගත ජනාධිපති Anura Kumara ❤💯🙏ජයවේවා.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      දම්ම පදය ත්‍රී පිටකය කියවපු
      බීන්
      අද ඉන්න තැන හොරු කප්පම් කාරයො මන්කොල්ල කාරයො අදිකරනයෙන් චුදිතයන් වූ ආර්තික ගාතකයන් සමග
      බැන්කු හොරා පොහොට්ටුවේ
      පරන යූ එන් පී කාරයෝ අති බහතරයක් මාලිමාවට ආවා
      යූ එන් පිය පාවා දුන්න නිසා
      මහින්ද රෙජිමයට

  • @jayathuperera7477
    @jayathuperera7477 หลายเดือนก่อน +92

    ඇවිල්ලා ඉන්න අයගෙන් 80% ක් හැට පැනපු උන්. සතුටට කරුණක්.
    ඉදිරිය සුභයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u หลายเดือนก่อน +4

      Kabara kTa🐂🐂🐂🐂🐂🐂🐂

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 หลายเดือนก่อน +3

      නෑ නෑ හොඳ වස්සො වැස්සියෝ ටිකකුත් ඉන්නවා මුන්නම් කාලකන්නි කාලකන්නි කාලකන්නිම රට විනාශ කරන්න උපන් බත් බැලයෝ ටිකක්

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 หลายเดือนก่อน +2

      ඔය මහා ගොඩක් හරක් ඉන්නව කියල අපිට පෙනුනට තොල්බරිය කියපු ලිස්ට් එකේ හැටියට එකාට පන්සීයක් වගේ ඉන්නෙ කොහොමත් පුන්නක්කු වලට නැමෙන සෙට් එක තමයි ඔය

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +1

      පොලිසියෙ බලපෑම්වලට මිනිස්සුන්ට රැස්වීම් වලට යන්න වෙනව කියනව. රාජ්‍ය සේවකයින්, විශ්‍රාමික අය විශේෂයෙන්ම.

  • @ChandraThrimavithana-c4b
    @ChandraThrimavithana-c4b หลายเดือนก่อน +18

    ඔය විදියටම මිනිස්සු දැනුවත් කරනවට ඔබතුමාට ස්තූතියි

  • @badminithanthige3692
    @badminithanthige3692 หลายเดือนก่อน +166

    කොච්චර කෑ ගැහුවත් ගාල්ලෙන් ඡන්දය ලැබෙන්නේ නැත අපි සැවොම මාලිමාවට.. මං ඉන්නෙත් ගාල්ල අපි සැවොම ආයෙත් නම් රැවටෙන්නේ නැත..මාලිමාවට ජයයක්ම වේවා..❤

    • @maashaa6231
      @maashaa6231 หลายเดือนก่อน

      ​@@nilakshadezoysa595මේ කමෙන්ටුව ලියපු එකත් ලේසි නෑ😊

    • @oshanrumeshaka3143
      @oshanrumeshaka3143 หลายเดือนก่อน +6

      Respect machan..❤❤❤

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน +6

      ​@@nilakshadezoysa595mahindage asane mulkirigala api denneth me para malimawata 👍👍👍

    • @IvenDeSoysa
      @IvenDeSoysa หลายเดือนก่อน +3

      ගාල්ල කුල බෙිදය සලකන්නේ නැහැ .මම ගාල්ලේ උපන් හැduna වැඩුන කෙනෙක් ලෙස ඒක හොදටම දන්නවා

    • @GenisRossler
      @GenisRossler หลายเดือนก่อน +1

      Ko kaiwaru vitarane.anna senaga soo gala ehe.balti gahala wedak nehe weda nethnam.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +41

    මෙ මිනිහා තමයි චීන ගූ නැව් ගෙනාවෙ මූට දැන් අමතකයි මුන් නිසා තමයි රට බන්කලොත් කලෙ

  • @abodabod2603
    @abodabod2603 หลายเดือนก่อน +25

    සුදා මේ ඉස්සරහ ඉන්නේ බත් කන හරක් හදන්න හම්බවෙන්නේ නැහැ මුං ඒ❤ ළිඳේම තමයි ඉන්නේ

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt หลายเดือนก่อน +41

    ඇයි සුදා අයියේ මූ කිව්වෙ රනිල් හිරේ යනකන් නින්ද යන්නේ නෑ කිව්වෙ දැන් ඌ ඉන්නේ රනිල්ගේ ආන්ඩුවේනේ හරි අමුතුම දේවල් සිද්ධ වෙන රටක් මේක

  • @wasantha-br3cb
    @wasantha-br3cb หลายเดือนก่อน +27

    මේ වේදිකාවේ ඉන්නවානේ මහ බැංකු මංකොල්ල කාරයත්,

  • @user-nk6rc3os2u
    @user-nk6rc3os2u หลายเดือนก่อน +36

    තොල් බරියා අප්පිරියයි ඔකව දකිනකොට වේස බල්ලා මුන් වගෙ සක්කිලි පස්සෙ යන උන්ට ගු ගහන්න ඔනේ

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 หลายเดือนก่อน +16

    ජනතාව තීරණය කරල තියෙන්නේ අවුරුදු 76ක හොරුන් ගෙදර යවන්න අලුත් පුනරුදයක්❤❤❤මාලිමාවට ජයවේවා

  • @xxxxc860
    @xxxxc860 หลายเดือนก่อน +24

    මේ මහින්දානන්දය ඉන්දියාවෙන් ආනයනය කරපු නැනෝ නයිට්‍රජන් දියර පෝර බීල ද මේ නන් දොඩවන්නේ?

  • @isurufernando9674
    @isurufernando9674 หลายเดือนก่อน +16

    හොඳ පැහැදිලි කිරීමක්.👍😀

  • @luleasweden2282
    @luleasweden2282 หลายเดือนก่อน +7

    Sudaa you are very bold and straightforward I like the way you talk.

  • @abodabod2603
    @abodabod2603 หลายเดือนก่อน +25

    සුදාට ගොඩක් ආදරේ ජයවේවා❤

    • @sarathfernando5862
      @sarathfernando5862 หลายเดือนก่อน

      මේ ගොන්නාම්බගෙ මොට්ට කතා වරින් වර දාන්න එපා

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +18

    😮😮😮😮😮
    දේශපාලන වශයෙන් මොන තරමි මුග්ධ පිරිස් මෙි රටෙි තවත් ඉන්නවද කියල හිතෙනවා මෙි රැලිය දුටුවහම... !
    මහජන මුදල් හොරකමින් කප් ගහලා , අනුන්ට නින්දා අපහාස ගර්හා කරන නිසාම කට කුණුවෙලා කබර හැදුන හොරදෙටු කාලකණ්නි දුටවහමත් මෙි රටෙි සමහර ගවයො කියන්නෙ ...... නෑ එ් කබර නෙවෙයි .... එයාගෙ වාසනාවට මතු වෙචිච ගෝමර කියලා.... !
    එහෙවි මුග්ධ ජාතියක් තමයි හැමදාම මෙි රට විදේශිකයන්ට පාවාදුන්න මදිව රටෙි ඉන්න ලොකුම හොරැන්ටත් දැන් වසර 76 ක් තිස්සෙම පාවා දීල ඉදුල් කකා බලු දුක් විදින්නෙ... !

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq หลายเดือนก่อน +44

    බත් බැලයො බත් කන හරක් ටිකක් තම ඉන්නවා රටේ බහුතරයක් දෙනා මාලිමාවට අනුර කුමාර දිසානායකට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා මාලිමාව ජයවේවා

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 หลายเดือนก่อน +24

    අපුසන්නම දේශපාලුවා ඔහුයි.ඒතරමි අවලස්සනයි.

    • @ShamelPerera
      @ShamelPerera หลายเดือนก่อน

      ලස්සනෙන් මනුෂ්‍යත්වය මනින්න බෑ 😂

  • @user-og8do1yi4t
    @user-og8do1yi4t หลายเดือนก่อน +11

    දේශපාලන ගණිකාවෝ, ඒක නම් ඇත්ත.

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +18

    🤣🤣🤣🤣🤣🤣🤣 මහින්දානන්ද කියන පට්ට දුෂිතයා පුකෙන් කතා කරන අවස්ථාවක් 🤣🤣🤣🤣🤣🤣🤣

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr หลายเดือนก่อน +15

    ඇත්තටම ගාල්ල වේදිකාව දැක්කම හිතෙනව මෙ පිරිසත්
    එක්ක ද රනිල් ජනාධිපති වෙන්න
    හදන්නේ කියලා. ?

  • @user-xx8wg8yr7x
    @user-xx8wg8yr7x หลายเดือนก่อน +17

    ඔයා පරිස්සන් වෙන්න අයියේ මොකද ඇත්ත කතා කරන අයට අපේ රටේ ඇත්තෙ මරනය විතරයි

    • @laledirisinghe1555
      @laledirisinghe1555 หลายเดือนก่อน +1

      ඇත්ත යාලුවා,ගෝඪාබය හිටියා නම් මෙලහටත් සුදාට shot එක දීලා,ආදරෙයි සුදත්ත

    • @GenisRossler
      @GenisRossler หลายเดือนก่อน

      Nitaranma Yana wahanse wenas karanda.parissamin sudo eththa thiththai.

  • @User29438
    @User29438 หลายเดือนก่อน +16

    රනිල් ගෙ ගාල්ලේ රැස්වීමට බස් 500 සෙනඟ ගෙනෑවලු අරක්කු බෝතලෙයි රු 3000 දීල අනේ 😛😁

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +9

    ජය වෙිවා සුදා මල්ලි ❤❤❤💪💪👍👍😂

  • @rikazrazik6286
    @rikazrazik6286 หลายเดือนก่อน +4

    Well said Suda Ayya. God bless you.

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f หลายเดือนก่อน +6

    නියමයි.. ස්තූතියි ඔබට.

    • @ShamelPerera
      @ShamelPerera หลายเดือนก่อน

      අම්බරුවෙක් කියන්න වෙන්නෙ උබටනම් වෙන මොකුත් කියන්න නෑ සුදා😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 หลายเดือนก่อน

      ​@@ShamelPerera පල පොන්න බයියා යන්න..

  • @User29438
    @User29438 หลายเดือนก่อน +16

    ගව සම්පත සල්ලි වලට අරක්කු බෝතලෙටයි එන්නෙ බං 😛😛😁

    • @ShamelPerera
      @ShamelPerera หลายเดือนก่อน

      ඔයා මොනාටද එතකොට එන්නෙ බඩු වලටද😂

    • @ShamelPerera
      @ShamelPerera หลายเดือนก่อน

      එකෙකාගෙ කතා අහල බනින්න කලින් හරියට හිතල බලපන් ලංකාවට වුනේ මේකයි

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f หลายเดือนก่อน +12

    රට කාපු කසඩයො අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා සුදට ජය වේවා

  • @user-op7gm4jm5k
    @user-op7gm4jm5k หลายเดือนก่อน +5

    Malinawata❤jayawewa❤

  • @donint9871
    @donint9871 หลายเดือนก่อน +5

    Well done 👍 👊🏽 brother

  • @DmsDissanayaka-ir4pt
    @DmsDissanayaka-ir4pt หลายเดือนก่อน +8

    සුදා ජයවෙිවා ආදරෙ

  • @amithrathnayake9431
    @amithrathnayake9431 หลายเดือนก่อน +9

    අපේ රමේශ් පතිරණටත් සොරි තමයි

  • @travellingchef_
    @travellingchef_ หลายเดือนก่อน +4

    ජය වේවා සුදා 🌹.

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +7

    තුක් කට කබරයා 🥴 පරෙස්සමෙන් සුදා අයියෙ ජය වේවා මාලිමාවට ❤❤❤❤❤

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +2

    හදවතින්ම මෙවර අපී මාලීමාවට

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 หลายเดือนก่อน +3

    Malimaawata jayawewaa.
    Malimaawata jayawewaa.
    Malimaawata jayawewaa.

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน +6

    අම්බරුවන්ගෙන් වැස්සියන්ගෙන් හිගයක් නැහැ වගෙ යකො මුන්ගෙ කටවල් ගැන අහලවත් මෙ හරකුන්ට නොතේරෙන හැටි

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 หลายเดือนก่อน +7

    මුන්ගෙ වත්කම් හොයන්නම වෙනව ජනතාවාදී ආන්ඩුවකදී.

  • @SLHelloMusic
    @SLHelloMusic หลายเดือนก่อน +4

    Malimawata ❤❤

  • @nimalbandara676
    @nimalbandara676 หลายเดือนก่อน +2

    හරියටම හරි very correct 100% agree excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s หลายเดือนก่อน +3

    🇱🇰🇱🇰🇱🇰බටලන්ද වදකාගාරයෙ පොලිස්පති හැටියට කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද ?? සේවයෙන් පහකිරීම නොව බටලන්ද වදකයෙකු ලෙස පොලිස්පති කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද රනිල් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කරුණු විමසයි !!!

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq หลายเดือนก่อน +4

    මමත් ගාල්ලේ සුදා අයියා මේ පාර ගාල්ලම මාලිමාවට ඕය වැඩි පිරිසක් බත් පැකට් එකට ගේනාපු බත් කන හරක් ටිකක් බොහොම ටිකයි ගාල්ලේ බත් කන හරක් ඉන්නේ මේ පාර හොරැ හැත්ත හැදි ගැවි යනවා

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 หลายเดือนก่อน +2

    එල එල සුද්දො එල ❤❤❤❤❤ එදා සහ අද කතා හොය හොය දාමු. ❤❤ මාලිමාවට ජය

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත මුන්ගේ කතා අහන්න යන අයට ගවයා කියන එකත් වැරදියි. මොකද ගවයා කියන්නේ අපට ගොඩක් උදව් කරන උතුම් සත්වයෙක්. ඊට වඩා ජරා වචනයක් මේකට වෙනම හදාගන්න වෙනවා

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน +7

    නාමල්ට හිනා යනව වගෙ රනිට මෙවට හිනා පහල වෙන්නෙ නැද්ද

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w หลายเดือนก่อน +4

    සුදාගෙ කතාව සම්පූර්ණ ඇත්ත මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ කසඩයා අමු හොරෙන් එදා කිව්වෙ රනිල් වික්‍රමසිංහ මහ බැංකුවේ කඩපු හොරා කියල අද මෙකා මොකද කියන්නේ 😅😅😅😅😅😅

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s หลายเดือนก่อน +3

    බටලන්ද වදකාගාරයෙ පොලිස්පති හැටියට කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද ?? සේවයෙන් පහකිරීම නොව බටලන්ද වදකයෙකු ලෙස පොලිස්පති කටයුතු කරගෙන යාම අධිකරණයට වැලැක්විය හැකිද රනිල් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කරුණු විමසයි !!!

  • @izzadeencassim9724
    @izzadeencassim9724 หลายเดือนก่อน

    You are 100% right

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +2

    ඔයානම් මරු සුදා ❤❤❤ ඔය බොරු කියල තමයි ඕකාගෙ

  • @niroshaperera3405
    @niroshaperera3405 หลายเดือนก่อน +1

    Thank you for the video

  • @dinushshehan9331
    @dinushshehan9331 หลายเดือนก่อน +6

    NPP විතරයි..

  • @shereena1005
    @shereena1005 หลายเดือนก่อน +2

    මං ඔයාගෙ එපිසෝඩ් එකක් බැලුවේ අද... දකෂයි.සුපිරි ....100 *****

  • @GatherGlam
    @GatherGlam หลายเดือนก่อน +4

    මේවට යන මෝඩ මිනිස්සුත් ඉන්නවනෙ අප්ප තාම ඒකනෙ දුක.. 🫢🫢 මේ අය බත් කන එක නං අපරාධයක්

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 หลายเดือนก่อน +5

    වේදිකාවේ කවුරු හිටියත් බොලට චන්ද නැහැ

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +2

    ඇවිත් ඉන්න ගව සමිපත.කන්නවත් නැති ගව සමිපතක් ඔතන ඉන්න ගොඩක් කන්න නැ

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +4

    මම කියන්නේ සුදා අයිය ඔය පරයන්ගෙ නෙමෙයි වරද මුංට ඡන්ද දෙන හරක් ටිකගෙ මට මූ පේන්න බෑ.. ජයවේවා ඔබට ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @AnushaJayasighe
    @AnushaJayasighe หลายเดือนก่อน +12

    මහින්දානන්ද කඹරය ඇතුල්ව රටකෑ පරයො ඉදිරියෙන් ගවසම්පත. NPP යට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු!

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน +4

    Malli oya nam supiry ❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +2

    මේ රටේ මෙවැනි අවාසනාවන්ත කාලපරිච්චේදයක් , දුර්දාන්ත පාලනයක් ඇතිකරලීමට දායක වුනේ දැන දැනම මේ බූමියේම පය ගහලා ජීවත් වෙන මිනිසුන්/ ජනතාවයි නිසයි .අපි එදා ,කට කැඩෙනකම් කීවා , කටේ කෙල හිදෙනකම් කීවා ...කටේ ලේ රහවෙනකම් කීවා ඕක කරන්න එපා.නවත්වන්න .මුල රටම එහෙන්පිටින්ම මහා විනාශයකට පාර කපාගන්නවා කියලා .ඒත් රටේ උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී මෝඩ නූගත් දූපතක ජීවත් වෙන ජනතාව/මිනිසුන් එකෙක් ඇහැවුවේ නැත .එදා රටේ තිබුනු වාතාවරණය අනුව මහින්ද රාජපක්ශ ජනාධිපති වශයෙන් උතුරේ යුද්දය අවසන් කරන්න සුදුසුකම් තිබුනත් , ඒ සදහා දායක වුනත් ඔහු ශ්‍රී ලන්කාවෙ "ආර්තිකය සහ සමාජ දියුනුවට/ සන්වර්දනයට" සහ රටේ ඉදිරි ජනාධිපති වරයෙකු ලෙස තෝරා පත්කර ගැනීමට කොහෙත්ම සුදුසු පුද්ගලයෙක් නොවන බවයි..ඔහු 100% අදක්ශයෙක්.(ආත්මාර්තකමි උද්දච්ච ත්‍රාඩ ගතිලක්ශන සහිත අවස්තාවාදියෙක්.)ඒ සදහා ඔහුට කිසිම වැටහීමක් ,මනා අවබෝධයක්, දැනුමක් , පලපුරුද්දක් හෝ ප්‍රෙගුනකිරීමක් කොහෙත්ම තිබුනේ නැත .නමුත් රටේ අවාසනාවකට කිසිම දේශපාලන ශාක්ශර තාවයක් නොමැති පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන වහල් ගෝත්‍රික ජීවිත ගතකරන බත් කන ගොන් මීහරක් මිනිසුන්/ජනතාව ( underdeveloped nation ) කිසිම දැනුමකින් හා අවබෝධයකින් තොරව අමුකාලා ඔහුව මැදමූලනෙන් රැගෙන විත් ලැජ්ජා නැතිව බුදුන්වහන්සේටත් අගවුරව කරමින් ,බුදුන්වහන්සේගෙ නෑදායෝ කියා කෘතිමව ආරූඪ කරවලා ,අපේ එකම රජානෝ, අපට පහලවුනු දුටුගැමුණු ,එකම දෙවියෝ කියලා ස්ත්‍රෝත්‍ර ගායනා කරලා කවි සින්දු ලියලා රතු පාවඩ එලලා මල් පහන් පත්තු කරලා වැදනමස්කාර කරලා මදිනොකියන්න චූන් කරවලා .මුරුංගා අත්තේ තියලා, ඔහුගේ නමින් පාරවල් , සම්මන්ත්‍රණ ශාලා , ගුවන්තොටුපලවල් , හයිවේස් නම්කරලා නැවතත් රටේ ඊලග ජනාධිපති කරවලා අවසානයේ ඔහු වදුරට දැලිපිහිය දුන්නා සේ , "බලයෙන් උන්මත්තකයෙක් වී" අවුරුදු 13ක් ඇතුලත මුලු රටක්ම ලෝකයෙන්ම අන්ක එකට එහෙන් පිටින්ම ආර්තිකමය , සමාජීය, දේශපාලන හා පාරිසරිකව බන්කොලොත් රාජ්‍යයක් බවට පත්කරලා ,ලෝකයේ සියලුම දර්ශක වලින් පහතට හෙලලා අවසානයේ සාමකාමී රටේ ආගම්වාදය, ජාතිවාදය අවුස්සවන ගමන් තවත් බලයට තිබුනු අසීමාන්විත කෑදරකමට/ උසාවියේ තිබුනු නඩු ෆයිල් වලින් බේරෙන්න රාජ්‍යය ආරක්ෂාව බල්ලට යවලා පාස්කු දා මුලු ලොවම කම්පාකල මිලේච්ච ප්‍රහාරයකුත් වෙන්නට සලස්වා කනත්තට වලපල්ලටම අරගෙන ගිහින්ම තමයි නැවතුනේ ..අවසානයේ ඔහු උසාවියෙන් ලන්කාවේ ආර්තික ගාතකයා බවට නම් කෙරින. මුලු රටක්ම ලෝකෙටම රුපියල් බිලියන ගනනක් නයවුනු, අනුන්ගෙන් හිගාකන එදාවේල කන්න නැති හිගන රටක් බවට පත්කරනු ලැබූහ.අද ,,, දූපතේ මෝඩ මිනිසුන් විසින්ම වපුරාපු අස්වැන්න එනම් එදා ඒ කරපු මෝඩකම් ගොන්කන් අමනකම් ගොබ්බකම් වල කෙදිරිල්ල , සාපය ආනිසන්ස/ පල විපාක තමයි තමයි අද උතුරේ සිට දකුනට රටේ මිනිසුන් / ජනතාව අඩු වැඩි වශයෙන් බුක්ති විදින්නට සිදුවෙලා තිබෙන්නේ. ඉතිහාසයේ සෝචනීය තත්වයක්. මෙහෙම රටක් අනුන්ට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ .මේකනම් හරිම පුදුම මිනිසුන් ජීවත් වෙන පුදුම ලබ්බේ දූපතක්/ ට්‍රැක් ලන්තයක්ම තමයි .ලොවෙත් නෑ. අම්මපා උබලාට හොදක් නම් සිද්ද වෙන්න එපා මේ සුන්දර ලස්සන රටට කරපු අපරාධයට .හෙනම ගහන්න ඕනෙ ..

  • @samanthaanura7184
    @samanthaanura7184 หลายเดือนก่อน +21

    සුදා අයිය සමන්ත විද්‍යාරත්න මහත්මයා එක්ක ඉන්ටෙව් එකක් කරමුද. 🧭×

    • @ayomarathnayake5478
      @ayomarathnayake5478 หลายเดือนก่อน +1

      Hina wela panayai.Npp 🎉🎉🎉🎉

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr หลายเดือนก่อน +4

    1982 වගේ ඔකා හිටියේ කුලියාපිටියේ

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් හොරුන් ඇපත් නැ. තවම රටේ 🐂🐂🐂ඉන්නවා උන්ට මොලේ දෙන්න බැ. සදා

  • @leslyrox427
    @leslyrox427 หลายเดือนก่อน +2

    අම්මෝ අම්මෝ සුදා අයියේ සැර වැඩිනැද්ද රී ඇක්ශන් මොනාඋනත් කොන්ද කෙලින්තියෙන පට්ට පුරවැසියෙක් කලිසමට උඩින් ජොකා අදින උන්ට රිදෙන්නම දීලා ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +3

    යකෝ මෙහෙමත් දිනන්න පුලුවන්නම් ඇයි චන්දෙ නොතියන්න ගේම් ගහන්නෙ.

  • @farukthaha8692
    @farukthaha8692 หลายเดือนก่อน +1

    Sudaa, umbanam maru machan.
    Keep it up always with u bro

  • @NSHashan-z7x
    @NSHashan-z7x หลายเดือนก่อน +1

    මහින්දානන්ද කියන්නෙ නාවලපිය වෙනුවෙන් විශාල සේවයක් කරපු පුද්ගලයෙක්

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +9

    ජනතා පැතුම මාලිමාව පමණයි ❤❤❤

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 หลายเดือนก่อน +5

    මුන්ට තියෙන්නෙ කබර දිවාක්

  • @pradeepsamantha6741
    @pradeepsamantha6741 25 วันที่ผ่านมา

    සහතික ඇත්ත සහතික ඇත්ත සහතික ඇත්ත

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 หลายเดือนก่อน +3

    මුන්ගෙ පස්සෙ යන ගව සම්පත් නම් අඩු නැ අපි නම් මාලිමාවෙ

  • @athasmohamed1011
    @athasmohamed1011 หลายเดือนก่อน +4

    සුදා අය්යේ මහින්දානන්ද ගෙන කතා කරළ ඔයගේ වෙලව නාස්ති

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +7

    ❤ මෙවර අපේ ගාල්ලේ චන්ද 65% ක් මාලිමාවට ...❤❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 หลายเดือนก่อน +2

    🎉🎉🎉❤❤❤

  • @nabeelahmad5245
    @nabeelahmad5245 หลายเดือนก่อน +1

    Very nice

  • @champichampi6125
    @champichampi6125 หลายเดือนก่อน +2

    👏👏niyamai suda

  • @Sudath-ij2ln
    @Sudath-ij2ln หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thilinidilhari1534
    @thilinidilhari1534 11 วันที่ผ่านมา

    Niyamai malimawata jaya❤❤❤

  • @user-yl2jq3pr5w
    @user-yl2jq3pr5w หลายเดือนก่อน +2

    මෙවර මහින්දානන්ද අලුත්ගමගේට ජනපති වර්ජනයෙන් පස්සේ සොරි ඩොට් කොම් 😅😅😅😅😅

  • @mansoormym4161
    @mansoormym4161 หลายเดือนก่อน

    👍👍👍

  • @user-gp2fe6lk5t
    @user-gp2fe6lk5t 29 วันที่ผ่านมา

    සුසන්ත ඔයා.මාරයි.

  • @kasunjayalath9113
    @kasunjayalath9113 หลายเดือนก่อน

    Suda uba නියම porak..❤
    Me parath ape ගව සම්පත kelwa gathtoth baduma තමයි

  • @GihanDissanayaka-cb1ju
    @GihanDissanayaka-cb1ju หลายเดือนก่อน

    මහින්දානන්ද කියන්නෙ රටට ගමට හරිආකාරව වැඩ කරන නායකයෙක්

    • @NSHashan-z7x
      @NSHashan-z7x หลายเดือนก่อน

      රට වෙනුවෙන් වැඩ කරන නායකයෝ

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv หลายเดือนก่อน +1

    Suda good

  • @milamila6109
    @milamila6109 21 วันที่ผ่านมา

    Suda sahodarayata bohoma sththi kathawa sampurna aththa malimawata jayawewa api lebanon.

  • @raminikhasturi9650
    @raminikhasturi9650 หลายเดือนก่อน +3

    Mun panina with malimawata ❤

  • @rasikaprabath2140
    @rasikaprabath2140 10 วันที่ผ่านมา

    Sudata jaya

  • @GatherGlam
    @GatherGlam หลายเดือนก่อน +2

    16:51 එහෙම හිතාගන ඉන්න සෙට් එකක් ඉන්නව තාම වද වෙලා නෑ තාම ඒ සෙට් එක.. දුකයි...😢

  • @sameerafdo6173
    @sameerafdo6173 หลายเดือนก่อน +2

    මාලිමාව ❤❤❤

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 หลายเดือนก่อน

    Mahinda nandaya, urukotuvakat hondai Podijanayage ekama pathuma ,Anurakumara Janpathi janapathi janapathi jayawewa.

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 หลายเดือนก่อน +1

    සුදා එල aiyye 🌹🌹🌹🌹

  • @PalithaSandanayaka-dd4ig
    @PalithaSandanayaka-dd4ig 27 วันที่ผ่านมา

    Malimawata jayawewa ❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +2

    Ow.ow Ow.ow Ow.ow Ow.ow Ow.ow 😢😢😢😢😢😢😢😢😢

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 25 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා මාලි මාමාවට ජය වේවා මාලිගාවට ජයවේවා

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 หลายเดือนก่อน +1

    සුදාට ගොඩක් ආදරේ

  • @ranakodi6468
    @ranakodi6468 หลายเดือนก่อน +1

    ඇත්ත සුදා රටකනවනං මොනපක්ෂයද අදාල නෑවරද පෙන්වා තදටම ගහන්න ඕන

  • @english-sampathwickramasur5881
    @english-sampathwickramasur5881 หลายเดือนก่อน

    Budusaranai sudaeyya

  • @laalsanjewa2536
    @laalsanjewa2536 หลายเดือนก่อน

    Athal bro👍👍✊