කොණ්ඩදෙණිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන් හැමදේම අතහැර යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 105

  • @user-qd6ll6ii3b
    @user-qd6ll6ii3b 3 หลายเดือนก่อน +29

    අපේ සුවාමින් වහන්සේ ගෙන් මම වැඩ ගොඩක් කර ගත්තා හරියට හරි ආය හොර බොරැ නෑ ඉරහඳවගේ සත්‍ය ඔබ වහන්සේට දීර්ඝායුෂ දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි

    • @dameprasa4614
      @dameprasa4614 หลายเดือนก่อน

      @@user-qd6ll6ii3b මෙසන් වැඩද වඩු වැඩද කරගත්තේ උඹ ඇවිදින ගොන් පර්වතයක් උනාට හැම මිනියම එහෙම නෑ කියලා හිතාගනී උඹ දන්නවද මේ වගේ බොරු වංචා කරන එකත් ඒවට උල්පත්දන් දෙන එකත් ජාති ජාතිත් පරිසන්දන කර්ම යකෝ

    • @shanikadilhani5882
      @shanikadilhani5882 หลายเดือนก่อน

      Num eka dennako

    • @RanjithBandara-lk5zh
      @RanjithBandara-lk5zh 27 วันที่ผ่านมา

      කතා කරන්න පුලුවන් නම්බර් එකක් දෙන්න මට

  • @lalinimarambage1258
    @lalinimarambage1258 3 หลายเดือนก่อน +8

    ස්වාමින් වහන්සේ ට දී ර්ග ආයුෂ පතමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janakasilva1412
    @janakasilva1412 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට තුණුරුවන් ගේ සරණයි සියලුම දෙවි දේවතාවුන් ඔබ වහන්සේව ආරක්ෂා කරන්න ඕන සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @nelsondesoysa303
    @nelsondesoysa303 3 หลายเดือนก่อน +12

    මෙ හාමුදුරුවන්ගේ දියවැඩියාව බෙහෙත් නමි හරි ගියෙ නැහැ මෙ කියන දේ කෙසේ විශ්වාස කරන්නද මේ යු ටියුබ් කාරයාගෙ ඇටේ මිරිකන්න ඕන මු හාමුදුරුවන්ට වඩා හපන් හාමුදුරුවන් ගේ කථාව වගේ වැඩ නැහැ රු.35000/_ක් ගත්තා දියවැඩියාව සනීප වූයේ නැහැ බෙහෙත් දුන්නාට පස්සේ හාමුදුරුවන් මුන ගැහෙන්න එන්නේ නැහැ සංසාරෙන් එගොඩට යන්න උත්සාහ කරන්න

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +30

    අනේ මේවගේ හාමුදුරුකෙනෙක් අපේලංකාවට අහිමිවීම ලොකු පාඩුවක් අවාසනාවක් ඔබවහන්සේට දීර්ඝායුශ වේවා..තෙරුවන්සරණයි.!""

    • @King_fr782
      @King_fr782 3 หลายเดือนก่อน

      ආයි මේ වගේ හාමුදුරුවරු හොයා ගන්න හම්බෙන්නෑ අපි අන්තිම පරම්පරාව

    • @user-ll1hm1ds1d
      @user-ll1hm1ds1d 2 หลายเดือนก่อน

      Swamin wahanseta dirgausha wewa....

  • @Gihan284
    @Gihan284 3 หลายเดือนก่อน +4

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂම සැලසේවා...

  • @vishakamaduwanthi5770
    @vishakamaduwanthi5770 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ , ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්තනා බලාපොරොත්තු ඉශ්ට වේවා !🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 3 หลายเดือนก่อน +4

    ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි🌸🌸🌸🙏🙏❤️❤️❤️

  • @nadishawilamuna725
    @nadishawilamuna725 3 หลายเดือนก่อน +5

    අපෙ හමුදුරැවනේ මට ස්නායු සම්බන්ධ ලෙඩක් තියනවා අනේ මට පිහිට වෙන්න පුලුවන් ද අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා ඔබවහන්සේ සාදු සාදු සාදු

  • @Naturescenario507
    @Naturescenario507 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගෙ ආද්‍යාත්මික ගමන සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා ක්‍රනව..කවද හරි මේ රටේ හොද නායකයෙක් පහල වුනොත් ඒ කාලෙදි අනිත් මිනිස්සුන්වත් ඒ මාර්ගයට යොමු කරන්න ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +9

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දීර්ඝකාලයක් වැඩ සිටින්න. මේවගේ හොද බලසම්පන්න හාමුදුරුකෙනෙක් මන් දැකලවත් නැ💖💖💖💖💖💖💖

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 3 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින්වහන්ස, ලංකාවේ වැඩ සිටින සේක්වා!!! 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏

  • @dilchrish1
    @dilchrish1 2 หลายเดือนก่อน +1

    අද 27/06/2024 , තෙල් විකුනන්නේ නෑලු.
    ස්වාමින්වහන්සේට ආරාධනා කරනවනවා ඔබ් වහන්සේගේ නිර්මල සහා අවංක සේවාව බලාපොරොත්තු සුවහසක් ජනතාව වෙනුවෙන් මාර්ගෝපදේශය ලබාදෙන ල්‍රෙස. 🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 3 หลายเดือนก่อน +1

    Excellent suwaminnasa apa ratata loku sampathak apa suwaminnansa harima karunawanthai awagema awankawama apa wada kiuwama salakana suwaminnansa kanka dupath posath kiyala wanasak na apa suwaminnansa saratama aka vidiyata salakanna.

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane obawahansege wadasatahana balanawa man godak duk vithina kenek mata oya thell ganna oni kohomada kiyala thamai enne ane man enne sauthiye gedaraka herawela wGe inne bohoma dukin aneapita phita wenna pin

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน +8

    මේ හාමුදුරුවන්ට මන්තර සාත්‍රය කෙසේ වෙතත් පිටිදූවේ සිරිදම්ම හිමියන්ට නොදෙවෙනි හොඳ බිස්නස් මයින්ඩ් එකක් නම් තියෙනවා මොලේ ඇති මිනිහෙකුට හිතන්න පුළුවන් නේද මේ වගේ හෙන රාජ තෛලය වගේ බලගතු තෛල මේ වගේ ප්‍රසිද්ධියේ මුදල් වලට විකුණන එක මොනතරම් ප්‍රෝඩාවක්ද කියලා

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g 3 หลายเดือนก่อน +8

    යූටියුබ් එකෙන් පබ්ලිසිටියක් දාගෙන ඔය කියන තෙල් බෙදුවොත් කෝට් ගානක් හොයාගන්න පුලුවන් ඒත් ඔය තෙල් ගත්ත එවුන්ට වෙච්ච යහපත කුමක්ද .පොල්තෙල් තමයි හොඳම තෙල...

  • @shantisubasinha5591
    @shantisubasinha5591 3 หลายเดือนก่อน +2

    Ape hamuduruwane api pansalata enna innakota a oba wahanseta mewage deyak keewama harima dukai api me siyalla danagena thel Beth ganna innakota oba wahanseta siyalu de atha hara yanawa 😢

  • @vijithanimal1433
    @vijithanimal1433 3 หลายเดือนก่อน +1

    තරුවන් සරනයි හාමුදුරුවන්ට සාදු සාදු සාදු

  • @meranatunga
    @meranatunga 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sashinmusic
    @sashinmusic 3 หลายเดือนก่อน +2

    Budusaranai hamuduruwane

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි

  • @damayanthiwithanaarachige4949
    @damayanthiwithanaarachige4949 3 หลายเดือนก่อน +1

    උතුම් බාලාපොරොත්තුව ප්‍රාර්තනා කරන බවගාමිත්වයට පත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @e.m9476
    @e.m9476 3 หลายเดือนก่อน +2

    අනුන්ගේ තියා තමන්ගේ වස්තුවකින්වත් ඔයා පාපු හාස්කම මොකක්ද . බයිලා කියලා තෙල් විකුනන එක ඇරෙන්න.

  • @user-gp2dc1uv5w
    @user-gp2dc1uv5w 3 หลายเดือนก่อน

    Ane pinwat hamuduruwane oba wahanseya godak pin matat oya tela ganna ona mama Cyprus inne

  • @rifanmohomad6439
    @rifanmohomad6439 3 หลายเดือนก่อน

    ape hamuduruwane oba wahanse apita visala sampathak thawa kalayak ape ahinsaka minussunta pihitawenna budubawa athwei oba wahanseta ape hamuduruwane

  • @user-dc6fe1sy7d
    @user-dc6fe1sy7d 3 หลายเดือนก่อน

    Oba wahanse umandaawe swaminwahase wage vyaapaarikayek noweway mage paarthanaaway oba wahansege aaddyathmika gamanata budunge darmaya pihita labewaa

  • @gayankumara8420
    @gayankumara8420 3 หลายเดือนก่อน +4

    Tharuwan saranai ape hamuduruwane

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 3 หลายเดือนก่อน +1

    Ape haamuduruwane man asarana kenek a nisa man maasayak witara pansale tiyena onama vadak karannam mata me tel binduwak labaa ganna puluwanda

  • @supunsameera4417
    @supunsameera4417 2 หลายเดือนก่อน +1

    Kohada thiyanne.ane man godak asaranai.yana vidiya kiyanneko

  • @sasarikumudu1105
    @sasarikumudu1105 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි🙏🙏🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 2 หลายเดือนก่อน

    🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hemalranasinha5698
    @hemalranasinha5698 3 หลายเดือนก่อน +1

    Theruwan saranayi .🙏🙏🙏

  • @kasunkanchana6355
    @kasunkanchana6355 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kuliyapitiyakollek416
    @kuliyapitiyakollek416 3 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanse me pansala raka bala gena loku hamuduruwoth raka bala gena lanka wasi loka wasi siyalu janayage suwa pinisa me pansalehi wada visimata oba wahanseta deergayuu wewa dalada simidu pihitai

  • @kasunkalhara-sx1jr
    @kasunkalhara-sx1jr 3 หลายเดือนก่อน +14

    දැන් වත් මහන වෙලා උපසම්පදාව සම්පූර්ණ කරානම්...

    • @wow2337
      @wow2337 3 หลายเดือนก่อน

      මොකාක් ...

    • @kasunkalhara-sx1jr
      @kasunkalhara-sx1jr 3 หลายเดือนก่อน

      @@wow2337 ඇත්ත කිව්වෙ. කෝ මුලින් හිටිය පන දුන්නු ගෝලයො සෙට් එක . කැලනියෙ හිටිය. ඇත්ත මූන අදුනගත්තම ගොඩක් අය ගිහින්. සල්ලි වලට පෙරේත සෙට් එකක් ඉතිරි වෙලා

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 3 หลายเดือนก่อน +2

      මූට ටවුන් එකේ කඩ තියෙනව .ඉඩකම් තියෙනව

    • @kasunkalhara-sx1jr
      @kasunkalhara-sx1jr 3 หลายเดือนก่อน

      Comment hide karalaa..admin..

    • @kasunkalhara-sx1jr
      @kasunkalhara-sx1jr 3 หลายเดือนก่อน +1

      ඇත්ත තිත්ත හින්දද මෙයාගෙ කෙරුවාව කියපු කමෙන්ට් එක අයින් කලේ ඇඩ්මින්...

  • @ranjithpriyalal5947
    @ranjithpriyalal5947 3 หลายเดือนก่อน

    theruwan saranai ape hamuduruwanea...

  • @ruwaniratnayake1914
    @ruwaniratnayake1914 3 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ විදෙස්ගත වෙලා.. කොහොමද මේ තෙල් ල බලාගන්නෙ...

  • @Kamalashriyani-ly9sn
    @Kamalashriyani-ly9sn 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙ.මෙව.නතර.කරල .අනිත්.අයට කරන්න.දෙනව.කිවුවට.හම.කෙනෙක්ම..හම දෙටම.දක්ස.නටි.නිස..ගොලයෙක්.හදලම.ඉවත්.වුනොත්.පින්

  • @user-iw4sw1vs2r
    @user-iw4sw1vs2r 3 หลายเดือนก่อน

    budu saranai oba wahanseta

  • @TirashaLokugamhewagi
    @TirashaLokugamhewagi 3 หลายเดือนก่อน +2

    මේ පන්සලට එන්න එඩ්රස්එක පොඩ්ඩක් දැනුම් දෙන්න පුළුවන්ද

    • @sandyadunuwila6688
      @sandyadunuwila6688 3 หลายเดือนก่อน

      Purana viharaya
      Giridara
      Kapugoda

  • @kusumakusuma9454
    @kusumakusuma9454 3 หลายเดือนก่อน +1

    Theruwansaranayi.ape.hamuduruwanta

  • @kpw76
    @kpw76 3 หลายเดือนก่อน +1

    Mama kohomada ape hamuduruwane thel tikak ganne

  • @SalonNiroshi
    @SalonNiroshi 3 หลายเดือนก่อน +1

    Hqmauduruo smabanda kara ganna pluwanda

  • @galugayechutta6795
    @galugayechutta6795 3 หลายเดือนก่อน

    මට මෙි තෙල ගන්න කොහොමද උදවිවක් කරන්නකො

  • @shewonWikramasinhage
    @shewonWikramasinhage 2 หลายเดือนก่อน

    අනේ හාමුදුරුවනේ මටත් කරදර වෙයි කියලා බයයි.මගේ තාත්තටත් ගොඩක් හූනියම් වැදිලා කාලයක් අසනීප වෙලා හිටියා මගේ අම්මටත් හූනියම් වැදිලා ඇවිදින්න බැරුව ටික කාලයක් හිටියා අම්මයි තාත්තයි ඒවායින් ගොඩක් දුර්වල උනා.අනෙ හාමුදුරුවනේ මටත් තෙල් ටිකක් ගන්න ඕන අනේ හාමුදුරුවනේ තෙල් දෙන එක නවත්තන්න එපා හාමුදුරුවනේ

  • @dhksomi15
    @dhksomi15 3 หลายเดือนก่อน +1

    😮

  • @leoroxa6825
    @leoroxa6825 3 หลายเดือนก่อน +1

    Mata me hamuduruwanwa sambanda karaganna widiyak thiyenawa? 4n no ekak. Yanna kalin hamuduruwonta katha karanna

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 3 หลายเดือนก่อน +1

    මෙම වැඩසටහන.මෙහෙයවන .නම මෙකක්ද

  • @sumanawathi9189
    @sumanawathi9189 หลายเดือนก่อน

    Mata oba wahansaga pota ganna kohomada

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 หลายเดือนก่อน +6

    මේ බොරු කාරයෙකි

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 3 หลายเดือนก่อน +3

    අප්පච්චී යේ ගිරිදර විහාරෙ තියෙන්නෙ විශ්නු දේවාලෙ දෙවුන්දරට පොඩ්ඩක් එහානෙ ඒක හොයන්න මාතරින් කතරගම ටම යන්න උනා🎉

  • @user-gi4hu9rd1f
    @user-gi4hu9rd1f 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේ මේවා නතර කරපු වහම ඔබ වහන්සේ ගෙන් බෙහෙත් ගන්න අහිංසක මිනිස්සු ට මොකද වෙන්නේ

  • @chamindabowatteable
    @chamindabowatteable 3 หลายเดือนก่อน +1

    Hamuduruwone bari da cancer ledek hoda karanna me thel walata

  • @samarasinghe9769
    @samarasinghe9769 3 หลายเดือนก่อน +1

    අපිත් ගියා මේ හාමුදුරුවෝ වරකාපල වැඩ සිටින කාලේ හරිම හොදයි ගොඩක් දේවල් අපිට හරි ගියා

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 หลายเดือนก่อน

    Samawa awasarai ape hamuduruwane goda one namut ie wenakota 2000 dahak ho laksha dekak siuru hara gihin api baliya yutte goda nagili da darmaya desana karanna suwamin wahamselada hitamu samawa awasarai koti 12 k

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 3 หลายเดือนก่อน +4

    😂😂😂😂😂

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 3 หลายเดือนก่อน +2

    Mage kakule asaneepaya suwa karala denna

  • @user-ys3nf6bi8g
    @user-ys3nf6bi8g 3 หลายเดือนก่อน +2

    And ha muduruwane hari a wedanawak danenawa me theeranaya ahuwama

  • @user-qy3rk1bd7h
    @user-qy3rk1bd7h 3 หลายเดือนก่อน

    Siyalu suba wewaa

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 หลายเดือนก่อน +1

    වනගත වෙන්න යනවද?
    රට යනවද?
    නැත්නම් අසූචි වලක් වැනි අපගෙ ගිහි ජීවිතයට එනවද?

    • @kasunkalhara-sx1jr
      @kasunkalhara-sx1jr 3 หลายเดือนก่อน +2

      තාම ගිහියෙක් වගේ තමා. උපසම්පදාව සම්පූර්ණ කරන්නෙ නෑ සිවුර විකුණනවා සල්ලි හොටනවා

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 3 หลายเดือนก่อน +1

    Pinsidda wenawa oba wahanse ta

  • @gaminijayathilake9842
    @gaminijayathilake9842 3 หลายเดือนก่อน +1

    saasane abiwurdiya pinisa ob wahanse thawath kal wedahinna.

  • @user-ns9tv2sc7x
    @user-ns9tv2sc7x 3 หลายเดือนก่อน +1

    Yanna apa sadu

  • @Widumina-fj3dp
    @Widumina-fj3dp 3 หลายเดือนก่อน +3

    😅😅😅😅😅

  • @sam-d6614
    @sam-d6614 3 หลายเดือนก่อน

    මේවට ඇන්දෙන මෝඩ හැත්තක් තාමත් ලංකාවේ ඉන්නවා 😂
    ගිහින් බලන්න ආසහිතෙයි
    අන්තිමේ ලග තියෙන තුට්ටු දෙකට කෙලවෙනවා මේ උන්දයි යූ ටුයුබ් කාරයයි ගොඩ යනවා

    • @JonathanDwightJones
      @JonathanDwightJones 3 หลายเดือนก่อน +2

      අනිවා බන් 😂🤟

    • @kavinduharshan9025
      @kavinduharshan9025 3 หลายเดือนก่อน

      පව් බන් සිරාවටම මිනිස්සු 😢😢😢😢

    • @JonathanDwightJones
      @JonathanDwightJones 3 หลายเดือนก่อน

      @@kavinduharshan9025 බලපන්කෝ බන් ඔය comment කරන මෝඩ ගොනෙක්ට comment එකක් දාලා. උන් කියන ඒවා ඇහුවාම පිස්සු හැදෙනවා බන් 😂

  • @himalasuwa3551
    @himalasuwa3551 3 หลายเดือนก่อน +2

    Owa පට්ටම boru rawetennab epa

  • @shifaaraam2
    @shifaaraam2 2 หลายเดือนก่อน

    Hamuduruwo lankawene koheunama mokada ratata wedak karanawanan saduu ,,saduu

  • @daneesharukshan2078
    @daneesharukshan2078 3 หลายเดือนก่อน

    Hamuduruwo oya hidina thel warge hiru depane neda?

  • @samarasinghe9769
    @samarasinghe9769 3 หลายเดือนก่อน +1

    මේ හාමුදුරුවෝ ගේ ගෙවල් වරකාපල සුසන්තික ජයසිංහ ගේ ගෙවල් පැත්තේ

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 3 หลายเดือนก่อน +3

    Aye marry karanna yanawada

    • @Widumina-fj3dp
      @Widumina-fj3dp 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @palitharanwala3097
    @palitharanwala3097 3 หลายเดือนก่อน

    මේ හාමුදුරුවො හෙම බොරුවක් කරන්නේ. වහා ම මානසික දොස්තර කෙනෙක් ලඟට යන්න. මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. නියම බෞද්ධ භික්ෂූන් මෙවා කරන්නේ නැහැ.

  • @krishanthagamage3631
    @krishanthagamage3631 3 หลายเดือนก่อน

    koti ganan hambakaralu lokukama kiyanawa toilet eka hadaganna sahayoge ilanawa maru takkadiyo

  • @SarathJayasundara-gd9xl
    @SarathJayasundara-gd9xl 3 หลายเดือนก่อน

    තෙල‍්.වික‍්කා.බඩු.මාර‍ැ

  • @ashokasri2134
    @ashokasri2134 3 หลายเดือนก่อน +1

    Apith gihin me kiyana ewa ahala beheth gaththa loku mudalak gewala. Kisima suwayakk naha. Apidanna kenek gaththa. Eyath loku mudalak dunna eyatath kisima suwayak naha.

  • @malithperera2242
    @malithperera2242 3 หลายเดือนก่อน

    Thaman wadda kiyanna oba wahansema ne....waddek kiyanne ne thaman weda karanna minissu kiyai.... you tube dala konda deniye hamuduruwonta devani kiyanna be....yakku benda manussaya thaman benda kiyanna ne kawadawath ..... 😅 ...

  • @shanuvlog7084
    @shanuvlog7084 3 หลายเดือนก่อน

    Ane mehemath harak innakal lankawata mehema wena de ahannath deyakda boru pibinawa 😂

    • @JonathanDwightJones
      @JonathanDwightJones 3 หลายเดือนก่อน +1

      අඩෝ ඇත්ත බන් 😂🤟

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏