අනාගත ආධ්‍යාත්මික නායකයා ගැන අල්ගමවත්තේ සුමනවංශ හිමිගෙන් විශේෂ අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Ven. Algamawaththe Sumanawansha Thero reveals about the next Sri Lankan spiritual leader.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 185

  • @shehanidhunil1360
    @shehanidhunil1360 5 ปีที่แล้ว +10

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට කාලයට උචිත හරවත් පැහැදිලිකිරීමක්
    නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා ඔබවහන්සේට

  • @aradhanaks672
    @aradhanaks672 5 ปีที่แล้ว +14

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහා නිර්වාණ සුවය ලැබේවා

  • @surangasuranga7604
    @surangasuranga7604 4 ปีที่แล้ว +11

    ගොඩක් වටිනවා මිල කල නොහෙක අපෙ හමුදුරුවනෙ බලන්න මොනතරම් සංවරද 🙏🙏නියම සිංහල හමුදුරු නමක් ,,,,,,,,වෙන හමුදුරුවරු අසබ්බ කනා කියනවා ,,, ගම් වල හමුදුරුවරු කවදන් ඔරිජිනල් ,,,,,බුදු සරනසි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 5 ปีที่แล้ว +19

    විෂිශ්ඨ පැහැදිලි කිරීමක් . ගොඩාක් පිං ඔබ වහන්සේට.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 ปีที่แล้ว

      පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ගොඩාක් වටින කතා පැහැදිලි කරලා දුන්නා ට

  • @ranasinghadissanayake5968
    @ranasinghadissanayake5968 5 ปีที่แล้ว +20

    වැදගත් අනුශාසනාවක් බොහොම පින් බුදු සරණයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ. ඔබවහන්සේගේ දේශනාව සත්‍යයි. තෙරුවන් සරණයි.

  • @raytracinggamer4364
    @raytracinggamer4364 5 ปีที่แล้ว +27

    මේ වගේ විශිෂ්ට සංවාද ගෙන එන විශ්වකර්ම නාලිකාවට ස්තුතියි.

  • @شاهينخالدالمطيريحيكمللله
    @شاهينخالدالمطيريحيكمللله 5 ปีที่แล้ว +6

    තේරැවන්සරණයි අපේ හාමුදුරැවනේ.හොද වැඩසටහනක්.පිං

    • @mammam6112
      @mammam6112 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ වැදගත්ම වැඩ සටහනක්

  • @surangasuranga7604
    @surangasuranga7604 4 ปีที่แล้ว +7

    මෙවගෙ නයකයො අපිට ඔනා බුදු දහම කන පුජකයො ඔන නරම් ඉන්නවා අනෙ හමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanroshan752
    @nilanroshan752 5 ปีที่แล้ว +8

    හාමුදුරුවනේ මොලේ පැදවීමට ඔබ ගත් උත්සාහය මතු නිවනට හෙතු වෙවා.

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +9

    ඇත්තටම ඔබවහන්සේ කියපු ඇත්ත.ගහක්කොලක්නැති.උල්පත්.වතුරටකක්නැති.ගිනි.ගහන.අව්ව.තියෙන.රටවල්.වලයිඅපි.ඉන්නෙ.එන.හුලග.පවා.රස්නෙයි..ඒ.අතින්.මගෙ.රටට.එහෙම.වෙන්න.එපා.මම.ප්‍රාර්තානා.කරනවා.තෙරුවන්.සරණයි.අපේ.හාමුදුරුවන්ට.🙏🏼🙏🏼🙏🏼

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +3

    කථාව සියයට සියයක් ඇත්ත.තෙරුවන් සරණයි අපේ හාමුදුරවනේ.🙏🙏🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස ඔබතුමාගේ බන කතා නිතර අසා මම හොඳින් ජීවත් වෙන අම්මා කෙනෙකි.මුලු මහත් ලෝකයටම නූවන කියා දෙන ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.පතන්නා වූ සම්බෝධියකට පත්වේවා.ග්ලැඩිස් අම්මා.ඔස්ට්‍රේඩියෝව.

  • @ramyadamika9298
    @ramyadamika9298 5 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +2

    මේ අවුරුදු දෙකකට කලින් වැඩ සටහනක් ,,,අද එම නායකයා පෙනි පෙනී එනවා,,,

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +2

    Bohoma pin ape hamuduruwane🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @travel_srilanka4013
    @travel_srilanka4013 5 ปีที่แล้ว +4

    Bohoma pin ape hamiduriwane 🙏🙏🙏 obawahanseta uthumu niwana awabodha wewa !!!

  • @gkkandy2014
    @gkkandy2014 5 ปีที่แล้ว +7

    Ithama hoda wadagath kathawak theruwansaranayi 🙏

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් විශ්ව කර්ම නාලිකාවටත් අනේක වාරයක් ස්තුතියි.

  • @Magdalin7
    @Magdalin7 5 ปีที่แล้ว +4

    එතුමන් ඉතාමත් වැදගත් දෙයක් අනාවරණය කරා,

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว +1

    මේක කියල දුන්නට ඔබවහන්සේට නිවන්මග හෙලි වේවා

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාව .බොහොමත්ම වැදගත් ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...ඔබ වහන්සේ පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේ සිට ....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 ปีที่แล้ว +4

    Tharuwan saranai oba wahanseata sadu sadu sadu bohoma wedagath karanayk me spe moda minissunta pahada dunne 🙏🏻🙏🏻🙏🏻☸️🇱🇰

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 ปีที่แล้ว +6

    හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා. වැදගත් සංවාදයක්

  • @l.p.anomamalkanthi650
    @l.p.anomamalkanthi650 5 ปีที่แล้ว +2

    ගොඩක්.පින්

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේලා ස්වභාවදහමේ නිර්මාණයක්

  • @AjithNishantha-cf4wu
    @AjithNishantha-cf4wu 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ පව පින අනුව පලදෙනව එක සත්‍ය්යි

  • @BuddhikaMarasingha
    @BuddhikaMarasingha 3 ปีที่แล้ว +1

    හොදමයි ස්වාමින්වහන්ස . හොද දැනුමක් ලැබුනා . සතර බ්‍රහ්ම විවරණ වැඩිය යුතුයි

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දැනුම් සයුර ඉතාමත් ඉහලයි ස්වාමින්වහන්සේ

    • @chandana6498
      @chandana6498 ปีที่แล้ว

      ඔබ වහන්සේට දීර්ගායු ශ වේවා

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn ปีที่แล้ว

    හාමුදුරුවන් ගෙ හැම දෙසනාවක් හැම දෙනාට හැම කලටත් ඉතාමත් වැදගත් හරවත්‍ ය වචන කතාවන් දෙසනාවන් දෙසනාකරන්නේ බොම පිo තෙරුවන්සරනයි

  • @thushanrandika4291
    @thushanrandika4291 5 ปีที่แล้ว +6

    budu saranai

  • @chanakaruwan2345
    @chanakaruwan2345 2 ปีที่แล้ว +1

    අපේ සාදු ගොඩාක් පින් .....

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 5 ปีที่แล้ว +4

    බුදු.සරනයි

  • @wdunagodage5456
    @wdunagodage5456 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta dirgayu wewa 🙏🙏🙏🙏🙏

  • @samarasinghasamarasingha2818
    @samarasinghasamarasingha2818 5 ปีที่แล้ว +7

    දෙයියනේ තුනුරුවන් සරනින් මගෙ මව්බිම රැකේවා

  • @m.m.p.ruwankumara8119
    @m.m.p.ruwankumara8119 5 ปีที่แล้ว +2

    Theruwan saranai guru hamuduruwane.

  • @a.l.anihalranjana4698
    @a.l.anihalranjana4698 5 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ බුදු වෙවා ....ම් යුගයේ මිනිසුන්ට මොලය පාඩා දුන්නට පින් ..

    • @renukadamayanthi3264
      @renukadamayanthi3264 5 ปีที่แล้ว

      budu hamuduruvo anthra mantra gurukam kalada?

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 5 ปีที่แล้ว

      Me hamuduruwo minissu nathi wena gurukan karanne naa. Habai man danna minissu 2-3 ka gen loku salli aragena yanthra karala dunna dawas 21 kakin prathipala labei kiyala habai kisima deyak wune na. Meya karanne Business ekak. Loku salli aragena ara amaruwen inna minissu thawath amaruwe watenawa.

    • @sujithmalawisuriya8033
      @sujithmalawisuriya8033 5 ปีที่แล้ว +1

      @@insopanasiancuisine8098 yanthra manthra hariyanna karmaya balapanawa. Me video eketh kiyannne ekamai. Me mama hondin handunana hamuduru kenek. Me hamyduruwo boru karanne na. Unwahansegen upades aran sarthaka una aya wishala pirisak innawa. Un wahanseta paramparawen labuna manthra shasthrayak thiyanawa.

    • @sujithmalawisuriya8033
      @sujithmalawisuriya8033 5 ปีที่แล้ว

      @@insopanasiancuisine8098 yanthra manthra hariyanna karmaya balapanawa. Me video eketh kiyannne ekamai. Me mama hondin handunana hamuduru kenek. Me hamyduruwo boru karanne na. Unwahansegen upades aran sarthaka una aya wishala pirisak innawa. Un wahanseta paramparawen labuna manthra shasthrayak thiyanawa.

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 5 ปีที่แล้ว

      Sujith Malawisuriya atthada. Ethakota handahana balala 4 denektama 40k gane aragena putha oyata hariyatama hari yanawa kiyala Mathara denne Ayi? Nikan balu wada karanne. Business karanawa lesatama habai nikan inne bodisathwa wage.

  • @rohansajeewa2255
    @rohansajeewa2255 5 ปีที่แล้ว +2

    ඉතාම වැදගත්

  • @sudathrodrigo3277
    @sudathrodrigo3277 5 ปีที่แล้ว +10

    මෙවැනි දේශනාවක් තමා අවශ්‍ය.පවට බය කරන්න ඕන.මිහිඳු මහරහතන් වහන්සේත් කරෙ මේකයි.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @mangalikapathirana3746
      @mangalikapathirana3746 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නීරෝගි චිරජිවනය ලැබේවා

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @udayapriyantha3365
    @udayapriyantha3365 ปีที่แล้ว +1

    මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 5 ปีที่แล้ว +5

    Ape suwamin wahansaga dasanawa godak වැදගත් girgausa lebawa

  • @theekshanatube
    @theekshanatube 3 ปีที่แล้ว +3

    31:44 ඇත්ත උන කතාවක්

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 4 ปีที่แล้ว +1

    Very nice this is the truth

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. සත්‍යයි 🙏 30.45 කතාව අද සිද්ධ වෙලා තියෙනවා..

  • @chanakaruwan2345
    @chanakaruwan2345 2 ปีที่แล้ว +1

    අපෙ සාදුට බුදු සරනයි...අපේ සාදූ සාදූ සාදූ.......!!!!!

  • @lalinimarambage1258
    @lalinimarambage1258 ปีที่แล้ว

    ප්‍රා ර්තනීයබෝධියකින් නිර්වාණසුවය්‍ලැබේවාඅපේහාමුදුරුවනේ

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    හරිම වටිනව හාමුදුරුවනේ.

  • @samiththilina
    @samiththilina ปีที่แล้ว

    සාදු සාදු සාදු......!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xChar7
    @xChar7 5 ปีที่แล้ว +6

    This is absolutely true . Maha Rahathunwedi maga osse also said the same !

  • @ashokaranathunga7225
    @ashokaranathunga7225 5 ปีที่แล้ว +3

    Godak watina deeshanayak

  • @deepthikalokuge7328
    @deepthikalokuge7328 5 หลายเดือนก่อน

    🙏🙏🙏oba Vahnsee Neduk Vewa Neerogi vewa Suvayaph vewa Dergau Vewa 🌼🌼🌼🌼🌼🌼🌼

  • @renukadamayanthi3264
    @renukadamayanthi3264 5 ปีที่แล้ว +2

    මරු මෙහි අරමුණ

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි හාමුදුරුවනේ

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 3 ปีที่แล้ว +1

    Ekanam aththa

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    Very good lesson for everyone
    💜💜💜

  • @chandaniranaweera2971
    @chandaniranaweera2971 4 ปีที่แล้ว +1

    Hodai hamuduruwane Watinadewal k iyala dunnata obawahanseta pinathwewa

  • @mhnandasena1234
    @mhnandasena1234 ปีที่แล้ว

    taruwan.saaranaiapa.hamuduruwane oba.wahansa.itamatha.karunikai.obawahansaga.wadasahatahan.mama.nitarama.ahanawa.balanawa.obawahansata.deergau.labawa🙏🙏🙏

  • @sithararandika903
    @sithararandika903 6 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏

  • @roshanifernando4430
    @roshanifernando4430 4 ปีที่แล้ว +1

    Ammo athth thama hamusuruvane

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 5 ปีที่แล้ว

    Obawansata godak pin

  • @leslysuresh6689
    @leslysuresh6689 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 4 หลายเดือนก่อน

    Apa guru pinwath van sumanawansa buduwawa

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Thunuruwan.saranai. obawahanseta

  • @NeethaKariyawasam-ij2xb
    @NeethaKariyawasam-ij2xb 3 หลายเดือนก่อน

    Mewan budu puthek deyatA dayadakala demapiyantath buduputhutath gauthama budusasunema niwansuwa athwdwa

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +1

    Mind is everything

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස මට මගේ එක අංසයක්ම පනනැති වුනා .හැමතැනම ගියා .ලෙඩක් නෑ කිව්වා .අන්තිමට මට කිරි උගුරක් පවා පෙවුනෙ නැති අවස්තාවට ආවා .අන්තිම මොහොතේ දෙහි කැපුවා තුන්වෙනි පාර මතුරන කොට පනනැති ඒ පැත්ත හිරි වැටෙනවා වගේ දැනුනා දවස් 21ට ඇප නුල බැදලා තෝත්තරයක් කලා හොදටම හොදා .

  • @kasunsameera3955
    @kasunsameera3955 2 ปีที่แล้ว

    සෙංකඩගල ගුරැණ්නාසේ ගැන දන්වාද අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 5 ปีที่แล้ว +8

    අපුරැ කතාවක් කරා හොදයි ඇත්තට අපෙ රටෙ ඉන්න එවුන්ට සොබාව දර්මය වටිනාකමක් නැ දැං ඉන්න කවුරැ ආවත් රටෙ වෙනසක් නැ ඇත්ත සිංහලයා මොඩයා එකමුතු කමක් නැ එකයි තවම රටෙ තත්වෙ වෙනසක් නැත්තෙ බුදු සරනයි ජේසු පිහිටයි ?

  • @nalanidisanayaka8492
    @nalanidisanayaka8492 5 ปีที่แล้ว +7

    මෙච්චර .කරැම.කරපු .උන් .ඇයි .මිනිස්සු .වෙලා.ඉපදෙන්නෙ

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    මේ තියෙන තිරිසන්සමාජ ක්‍රමය වෙනස් වෙන්න නම් මේ ඉන්න තිරිසන් මිනිස්සු ඉවර වෙන්න ඕන

  • @ruvinichandimananayakkaraw6897
    @ruvinichandimananayakkaraw6897 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @yashh_omith
    @yashh_omith 7 หลายเดือนก่อน

    meka dan attak

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 ปีที่แล้ว

    Bhoma pin

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @aselarajapaksha1171
    @aselarajapaksha1171 ปีที่แล้ว

    oba wahanse danum sambarayak pirunu danum gabadawak me ratata wadak karaganna watina manikak palakayo yahapath una nam hamuduruwane oba wahanseta oni de karanna thibuna ape hamuduruwane

  • @rajithnilupul2226
    @rajithnilupul2226 5 ปีที่แล้ว +3

    mama..nama..ladies...Karnataka..nama..hama..kanakata...Mata..asarana..karanna

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ.ටෙලිෆෝන් නම්බර් එකක් දාන්ඩ .

  • @janiduudinaj5630
    @janiduudinaj5630 5 ปีที่แล้ว +1

    Ithama wadagath sakachchawak.itha Agaya karanawa.

  • @renukadamayanthi3264
    @renukadamayanthi3264 5 ปีที่แล้ว +1

    bududahama kanne menna mevage hamuduruhoru

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 4 ปีที่แล้ว

      Muu Kamba horek. Minissungen loku salli yanthra deela ganna. Muge yanthra walin api danna 5-6 denek ma ekek 50000 gane nathi kara gattha

  • @shankamadu1332
    @shankamadu1332 ปีที่แล้ว +1

    Ape hamuduruwane sihi waram gena vidiyo ekak

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว +1

    Kaleena mathrukavak osse ithamath haravath adahas gonnak.aapasu gal geval valata yannath vei do kiyalath hithenava.Ape hamudruvane oba vahanse nirogi weva. Deerghayu weva!

  • @saryawati6313
    @saryawati6313 5 ปีที่แล้ว +9

    Taruwan sarani

  • @lakshmisenevirathna5436
    @lakshmisenevirathna5436 2 ปีที่แล้ว

    Sadu.Sadu.Sadu..🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🙏🌷🙏

  • @pathumnishan2014
    @pathumnishan2014 2 ปีที่แล้ว

    Peradavasa mantra sastayakirimatapera addyatmaya diyunukalayutuiyei kive menisaneda?

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @wdunagodage5456
    @wdunagodage5456 7 หลายเดือนก่อน

    අගයමි!

  • @SamanKumara-di4my
    @SamanKumara-di4my 2 ปีที่แล้ว

    26:10 ඉදන් අහන්න,

  • @JrDgunaSaha
    @JrDgunaSaha 4 หลายเดือนก่อน

    ආධ්‍යාත්මික නායකයා තමයි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෙශනාව අනුව
    අනුර දිසානායක.දෙශනාවේ සම්පිණ්ඩනය අනුර දිසානායකමයි.
    ඔබ වහන්සේ ඔය දෙශනාව කර ඇත්තෙ දැනට අවුරුදු පහකට පමන පෙරදී විය යුතුය . කන්න නැති උනා.කොවිඩ් නිසා හස්ම ගන්න මුකවාඩම් දාන්න උනා. අරගල ඇති උනා. සියලු දේ සත්‍යම වෙලා. එහෙනම් ඊලඟ ජනාධිපති අනුර දිසානායකමයි . මාලිමවට ජය වේවා.

  • @zarawickramasinghe8275
    @zarawickramasinghe8275 2 ปีที่แล้ว

    34:08 මේ කිව්ව දේවල් ඇත්ත වෙලා 😔🙏

  • @dianatreshani9519
    @dianatreshani9519 5 ปีที่แล้ว +3

    Atta hariyata kiyanawa teruwan s

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 5 ปีที่แล้ว +3

    Oka ada heta wenawa nm hodai

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සත්යවන්
    @සත්යවන් 3 ปีที่แล้ว

    Maee video balana ayatath kiyanna thiyenne ,methumanla kiyana widiyata wada karanna ,mamath puluwan tharam uthsaha karanne aa vidiyata jeewath wenna,katawath waraddak,hiriharayak karanna epa,anith ayatath udaw karagena jeewath wenna,loukeeka jeewithayen puluwan tharam ath wenna,ashawanta dena ida puluwan tharam adu karanna,mamath aaa dewal walin ath wenna puluwan tharam uthsaha karanawa ,ekai anith ayatath kiyanne,budu saranai,jesupihutai

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

    අද්යාත්මික නායකයෝ ප්‍රාණඝාත කරන්නේ නෑ පස් පවින් දස අකුසලින් මිදුණු නායකයෙක් අද්යාත්මික නායකයෙක් වෙන්නේ ඒ බව විස්වාස නොකරන මිනිස්සු ඉන්න රටක කොහොම පහලවෙන්නද 😀😀😀😀😀😀😀😀

  • @hdesilva8843
    @hdesilva8843 5 ปีที่แล้ว +1

    Poor people will suffer, but 225 will flourish and that is the phenomenon. When 65 has not passed 8 th standard, how do they do strategic planning for future prosperity? Very soon as Honorable Sumaswansa Tero says people will awake and will appoint a patriotic leader.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +1

    ඇයි ලංකාවේ විතරක් එහෙම වෙන්නේ