✔ ලොක්ඩවුන් එකේ මස් මාළු තැනි දවසට බිත්තර කරිය ගමේ රසට සැරට Spicy lockdown egg curry by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Biththara curry
    4 eggs
    4 green chilies
    1/2 a B Onion
    black pepper
    salt to taste
    coconut oil
    for the curry
    2 tbsp chili powder
    6 tbsp water
    5 tamarind seeds
    1 tsp salt (to taste)
    1 tsp cumin seeds
    1/2 tsp mustard seeds
    1 tsp chicken curry powder
    1/2 a B Onion
    5 garlic cloves
    2 green chilies
    rampa / curry leaves
    1/2 tsp turmeric powder
    2 tbsp coconut oil
    බිත්තර ස්ටීම් එකට
    බිත්තර 4යි
    අමු මිරිස් කරල් 4යි
    බී ළුෑණු ගෙඩි 1/2යි
    ගම්මිරිස් කුඩු
    ලුණු කුඩු රස අනුව
    බිත්තර කරියට
    මිරිස් කුඩු මේස හැඳි 2යි
    වතුර මේස හැඳි 6යි
    සියඹලා ඇට 5ක්
    ලුණු කුඩු තේ හැඳි 1 (රස අනුව)
    සූදුරු තේ හැඳි 1
    අබ ඇට තේ හැඳි 1/2
    චිකන් කරි කුඩු තේ හැඳි 1
    බී ළුෑණු ගෙඩි 1/2
    සුඳු ළුණු බික් 5ක්
    අමු මිරිස් කරල් 2යි
    රම්පේ කෑල්ලක්
    කරපිංචා ඉති 3-4
    කහ කුඩු තේ හැඳි 1/2
    පොල් තෙල් මේස හැඳි 2ක්

ความคิดเห็น • 69

  •  3 ปีที่แล้ว +41

    බිත්තර රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/8vOrGrL6tig/w-d-xo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    පරිප්පු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/_esUjJ5xKW8/w-d-xo.html

  • @chathu8313
    @chathu8313 3 ปีที่แล้ว +7

    එක නම් ගොඩාක් රසයි . මම අද තමයි හදලා බැලුවේ. ගොඩාක් ස්තුතියි අපේ අම්මා 🥰❤

  • @EmpowermentVibes-n1k
    @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +15

    Hi I'm from Philippines
    I'm making Sinhalese video

  • @inokanilanthi8673
    @inokanilanthi8673 3 ปีที่แล้ว +16

    උයන්න හරියටම දැනගෙන හිටියෙ නෑ. දැන් ආසාවෙන් උයනවා. ඒ අපෙ
    අම්මා හින්දා

  • @ruwanmadushanka4451
    @ruwanmadushanka4451 ปีที่แล้ว +1

    Ape amma hadana kama godak rasai mamth haduwa thanks you ape amma

  • @cricketguyzz467
    @cricketguyzz467 3 ปีที่แล้ว +4

    හරිම රසයි වගේ පේනනේ.
    අපේ අම්මා හදන හැම කෑමක්ම රසයි..

  • @mudithasiriwardana3003
    @mudithasiriwardana3003 3 ปีที่แล้ว +3

    රසයි මමත් හදලා තියනවා 🖤

  • @thalatones1269
    @thalatones1269 3 ปีที่แล้ว +5

    Kawadath hodatama pahadeliwa recipe eka kiwe ape amma.mama Hama recipi ekakma baluwa.

  • @prasannamapabandara8922
    @prasannamapabandara8922 3 ปีที่แล้ว +2

    Your anouncig is great

  • @somalatharupasinghe1831
    @somalatharupasinghe1831 3 ปีที่แล้ว +15

    මෙන්න නියම බිත්තර කරිය දැක්කාම බඩගිනිත් හැදෙනවා අපේ අම්මා. රොටියක් එක්කනම් සැරට කන්න පුලුවන්. අපේ අම්මා කනකොට අපිට බඩගිනිත් හැදෙනවා.

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +3

      IHi I'm from Philippines
      I'm making Sinhalese video

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 ปีที่แล้ว

    Ape amma nisa thma mn uynna igena gththe....ape ammta gdk pin.....

  • @salonalokamakeovers4115
    @salonalokamakeovers4115 3 ปีที่แล้ว +2

    Godak sthuthi ape ammaaa 😍😍👍👍😊

  • @anikasanju1863
    @anikasanju1863 3 ปีที่แล้ว +4

    මම හැදුවා හරි rasai

  •  3 ปีที่แล้ว +11

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 3 ปีที่แล้ว +4

    Karawala poddak gedaradima pirisiduwata hadaganne kiyala denna obata niduk nirogi suwapath jeevathayak lebewa budusaranai

  • @saumyamaliedilini4054
    @saumyamaliedilini4054 3 ปีที่แล้ว +5

    It's looking good. One of my villager prepares this recipe for special occasions it looks like real fish curry. But today I know about the recipe. Thanks a bunch teacher . Honestly you teaches well how to prepare it clearly. Thanks again. I have no afraid to prepare your recipes . God bless you...

  • @donpadmathilaka8044
    @donpadmathilaka8044 3 ปีที่แล้ว +9

    අපේ අම්මේ ඩම්ප්ලින් හදන හැටි කියලා දෙන්නකෝ

  • @luckysana7843
    @luckysana7843 3 ปีที่แล้ว +4

    harima lasanai ape amma, 😊😊 thank you!

  • @thusharimadhupriya5753
    @thusharimadhupriya5753 2 ปีที่แล้ว +1

    Thank you soo much hamadama th ආදරෙයි ape ammata .🙏🙏❤️

  • @duleepasuranjan2601
    @duleepasuranjan2601 3 ปีที่แล้ว

    Niyamayi Elakiriwage

  • @asokawanniarachchi2596
    @asokawanniarachchi2596 ปีที่แล้ว

    නියමයි

  • @sharadawanniarachchi8888
    @sharadawanniarachchi8888 3 ปีที่แล้ว +3

    badaginiyyyyyyyyy

  • @dulaniedirimanna360
    @dulaniedirimanna360 3 ปีที่แล้ว +4

    Kama aka rasai

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 ปีที่แล้ว +1

    👍👍👍

  • @janakapathirana4895
    @janakapathirana4895 3 ปีที่แล้ว +1

    marama rasay

  • @danukabandara6127
    @danukabandara6127 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @supunaravinda2551
    @supunaravinda2551 3 ปีที่แล้ว +2

    Super

  • @nadeekaguruge81
    @nadeekaguruge81 3 ปีที่แล้ว +2

    Mamath haduwa.Ape ammata stuti

  • @landusettinayake7253
    @landusettinayake7253 3 ปีที่แล้ว +4

    දකිද්දි කන්න හිතෙනවා...

  • @harshaeranga2838
    @harshaeranga2838 3 ปีที่แล้ว +1

    Ape amme thankyou

  • @shanikamaduwanthi4887
    @shanikamaduwanthi4887 3 ปีที่แล้ว +1

    Ape ammata godak sthuthi

  • @maliranasinghe930
    @maliranasinghe930 3 ปีที่แล้ว +1

    Niyami

  •  3 ปีที่แล้ว +3

    අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
    කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
    ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
    එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
    අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
    මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
    ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
    කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
    th-cam.com/users/ApeAmmavideos
    facebook.com/ApeAmmaFans/

  • @gaminigunasekara8570
    @gaminigunasekara8570 3 ปีที่แล้ว +2

    Ape manage kama super👌👌👌

  • @makfiramunawwar3334
    @makfiramunawwar3334 3 ปีที่แล้ว +1

    Mama ape amma ge okkama hadanava

  • @kamaniranasinghe5415
    @kamaniranasinghe5415 3 ปีที่แล้ว

    Bohoma pin ape Amma budusaranai

  • @himalikodithuwakku9742
    @himalikodithuwakku9742 3 ปีที่แล้ว

    Supiri ape amma

  • @chandikasewwandi5589
    @chandikasewwandi5589 3 ปีที่แล้ว +3

    Ape Amma chanal ekan man igana gathtu dewal godai monataram kama hadana vide sahenna videos TH-cam tibbata ape Amma wage hita dinagena adaren kiyala Dena chanal ekaknm mama tama dakala na hari de hodama de hora boru natuwa kiyala denne etin ape Amma tama

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 3 ปีที่แล้ว +1

    අම්මෝ ආසාවේ බැහැ රසයි වාගේ ගොඩක්

  • @susilkumara5182
    @susilkumara5182 3 ปีที่แล้ว

    Ape amma hamadamma apita aluthdaawal gennahodee hareema agai

  • @hasinipinsari3020
    @hasinipinsari3020 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අපේ අම්මා

  • @dhanu9705
    @dhanu9705 3 ปีที่แล้ว +2

    ස්තූතියි අපේ අම්මා . 👍👍🥇🥇

  • @mallikaperera605
    @mallikaperera605 3 ปีที่แล้ว

    hirama Lassanai ape amma Thanaks

  • @haroldperera8724
    @haroldperera8724 3 ปีที่แล้ว +1

    superb recipe as always!

  • @aishaish531
    @aishaish531 3 ปีที่แล้ว +1

    This looks so.good!

  • @nisansalasrimali9540
    @nisansalasrimali9540 3 ปีที่แล้ว

    Hodai apea amma

  •  3 ปีที่แล้ว +1

    පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
    ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @krishanchathuranga558
    @krishanchathuranga558 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @shedoashoo5338
    @shedoashoo5338 3 ปีที่แล้ว +1

    Godak watinawa amme ❤️

  • @rasikavinodani3081
    @rasikavinodani3081 3 ปีที่แล้ว

    සුපිරයි අපේ අම්මා

  • @chathusachin9620
    @chathusachin9620 3 ปีที่แล้ว +1

    Ape amma........nasigurong eke souse eka hadana hati kiya dennakooooooo

  • @dimuthukodikara9610
    @dimuthukodikara9610 3 ปีที่แล้ว

    1.96M subscribers

  • @dumindakumara2411
    @dumindakumara2411 3 ปีที่แล้ว +2

    Bada ridai api kela gilinavoo

  • @armyblink5901
    @armyblink5901 3 ปีที่แล้ว +1

    Ape amma man oyage subscribed kenek oya hodata wade karan yanawa matath reple ekak danna

  • @tharangaepasinghe6478
    @tharangaepasinghe6478 3 ปีที่แล้ว +1

    Can you please provide chicken sweet corn soup recipe Ape Amma.

  •  3 ปีที่แล้ว +7

    පරාටා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/Rj3ytJe4V-4/w-d-xo.html
    බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/Yxy5wcb2kBc/w-d-xo.html

  • @janakawimalasekara7883
    @janakawimalasekara7883 3 ปีที่แล้ว +3

    ඇත්තට පෙනුමෙන් නම් බිත්තර කරියක් කියලා හිතන්නම බැහැ.

  • @methmi9643
    @methmi9643 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumarimax3906
    @kumarimax3906 3 ปีที่แล้ว

    Ammo owa api haduw podikale

  • @inoorilanizam2578
    @inoorilanizam2578 3 ปีที่แล้ว

    🤤🤤🤤🤤🤤

  • @wimalsarathkumara6941
    @wimalsarathkumara6941 3 ปีที่แล้ว +1

    :)

  •  3 ปีที่แล้ว +2

    මුරුක්කු වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
    රොටි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/zgWRcPppViA/w-d-xo.html

  • @shiwanthiahesha6565
    @shiwanthiahesha6565 3 ปีที่แล้ว

    harima rasay