✔ අපේ අම්මා රයිස් කුකර් එකේ සුවඳ හමන බිත්තර කහබත Easy Yellow Rice with eggs by Apé Amma (Kaha Batha)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Rice can be cooked like this with eggs. Like "Apé Amma" fan page.
    / apeammafans
    Egg yellow rice Recipe.
    Ape amma Biththara Kaha batha
    500g samba rice
    4 eggs
    1/2 tsp turmeric powder
    1 tbsp chili powder
    1 1/2 tsp black pepper
    3 tamarind seeds
    2 small cinnamon sticks
    7-8 cloves
    8 cardamom
    3 garlic cloves
    a piece of ginger
    1 B onion
    2 green chilies
    curry leaves & rampa
    1 lemon grass
    1 1/2 tsp salt
    coconut oil
    කීරි සම්බා ග්‍රෑම් 500යි
    බිත්තර 4යි
    කහ කුඩු තේ හැඳි 1/2
    මිරිස් කුඩු මේස හැඳි 1
    ගම්මිරිස් තේ හැඳි 1 1/2
    සියඹලා ඇට 3ක්
    කුරුඳු පොතු කැලි 2ක්
    කරබුනැටි 7 - 8
    කරදමුංගු 8
    සුදුළුෑණු බික් 3යි
    ඉඟ=රු කෑල්ලක්
    බී ළුෑණු ගෙඩි 1යි
    අමු මිරිස් කරල් 2යි
    කරපිංචා / රම්පේ
    සේර ගහක්
    ලුණු කුඩු තේ හැඳි 1 1/2
    පොල් තෙල්
    自從知道米飯可以這樣煮,我家大米不夠吃了,挑食的孩子也搶著吃

ความคิดเห็น • 20

  •  3 ปีที่แล้ว +36

    rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    Annasi curry රයිස් අන්නාසි කරිය th-cam.com/video/10vDZPPVQgk/w-d-xo.html
    බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
    රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html

  • @hansimenikarachchi2673
    @hansimenikarachchi2673 ปีที่แล้ว +1

    හරිම රසයි මාත් හැදුව... ස්තුතියි ඔබතුමියට 🌹🙏

  • @ayeshaherath9694
    @ayeshaherath9694 3 ปีที่แล้ว +35

    ගොඩක් ස්තූතියි මිස් 😍😍 මම ඉන්නෙත් බෝඩිමක. මේක හදාගන්න හරි ලේසයි මට. 🌸💚

  •  3 ปีที่แล้ว +6

    එළඟිතෙල් මෙපමණ ගුණදැයි ඔබ දැන සිටියාද? Amazing benefits of Ghee by Apé Amma >> th-cam.com/video/n_TkVbWgwXI/w-d-xo.html එළවළු බිරියනි |
    විශේෂ ගෙදර හදපු කෑම වර්ග th-cam.com/video/faT7ihiXUrA/w-d-xo.html

  • @nilminiariyawansha7839
    @nilminiariyawansha7839 3 ปีที่แล้ว +44

    උයන්න හුරැවෙන මගේ දියණියට අපේ අමිමා හොද ගුරැවරියක්.

  • @madhuduli767
    @madhuduli767 3 ปีที่แล้ว +19

    උයන්න ආස හිතෙනවා අපේ අම්මා .👍 නියමයි.

  • @shehaniwanniarachchi2808
    @shehaniwanniarachchi2808 3 ปีที่แล้ว +6

    Thank you very much for this recipe. It turned out to be nice aromatic rice. :)

  •  3 ปีที่แล้ว +9

    චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/-Nzns30T7IM/w-d-xo.html

  •  3 ปีที่แล้ว +9

    බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. th-cam.com/video/diX6iAkSBVA/w-d-xo.html
    රෙසිපිය සමග උයන ක්‍රමය වෙබිසයිට් එකේ තියනවා බලන්න මෙතන ක්ලික් කරන්න.www.apeamma.com/2020/12/upside-down-biryani-by-ape-amma.html

  • @Ramanisubasingha-nq1rn
    @Ramanisubasingha-nq1rn 5 หลายเดือนก่อน

    Mama ada 3kg bath ekak uyanawa me pramanayan 6 n wadi karala gaththa nam hari neda ? Habai biththara 12 daanne

  • @thenmolinandasena432
    @thenmolinandasena432 3 ปีที่แล้ว +6

    Ape ammata thanks mewage saralavidihata kiyala dhunnata

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +9

    නියමයි හදල බලන්න ඕනේ බොහොම ස්තූතියි අපේ අම්මා

  • @kaushalyasewwandi1904
    @kaushalyasewwandi1904 3 ปีที่แล้ว +9

    Thank you ape amma.

  • @hemamalaherath9912
    @hemamalaherath9912 3 ปีที่แล้ว +6

    Ape amma niyamal rice eka

  •  3 ปีที่แล้ว +7

    අපේ අම්මා චැනලයේ ප්‍රධාන අරමුණ, උයන්න නොදන්න අයට උයන්න කියලා දීමයි. ඒ නිසා ඉවුම් පිහුම් ගැන සහ මේ වීඩියෝ ගැන ඔෙබ් අදහස පමණක් මේ වීඩියෝ ඒක යට කෙමන්ට් ඒකකින් සදහන් කරන්න. පසුගිය දිනක යුටියුබ් අායතනය විසින් අපේ අම්මා චැනලයේ වීඩියෝ 1000කට අධික සංඛ්‍යවක් තිබු ලක්ෂයක ප්‍රමාණයක කෙමන්ට් මකා දැමුවා. දැනුත් අපේ අම්මා විඩියෝ වලට වැටෙන කෙමන්ට් අතුරුදහන් වේ. අන්තර්ජාල යුටියුබ් මැර කණ්ඩායම් අපේ අම්මා චැනලයට විවිධ‍ ආකාරෙයන් පහර දෙමින් සිටි. යුටියුබයෙන් අතුරුදහන් වෙන කෙමන්ට් වෙනුවට ඒ අඩුව පිරවීමට මේ මැර කණ්ඩායම් කරන්නේ. අපේ අම්මා වීඩියෝ වලට කෙමන්ට් තියෙන බව පෙන්වා සඳහා තැන්ක්යු, බුදුසරණයි, ෂා, මරු, වාව්, හොඳයි, ගුඩ්, බොහෝම ස්තුතියි, වැනි කමෙන්ට් සහ විවිධ සලකණු සහිත කමෙන්ට් වලින් එ අඩුව පුරවමින් සිටි, එබැවින් කමේන්ට් දමන විට මා මේ කියු කමේන්ට් දැමීමෙන් වැලකි සිටින මෙන් ඉල්ලමි. මේ වනවිට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රය්බර්ස්ලා ලක්ෂ 19ක් පසුකර ඇත මෙය දරාගත නොහැකි විවධ කණ්ඩායම් අපේ අම්මා චැනලයත් සබ්ස්ක්‍රයිබර්ස්ලා අතර ඇති සම්බන්ධතාවය නැතිකිරීමට කරන පහත් ක්‍රියාවක් බව ඔබට දැනුම්දෙමි. අපේ අම්මා වීඩියෝ බලන විට බොහෝ විට ඊට යට ගොසිප් වීඩියෝ හෝ ඔවුන්ට සම්බන්ධ කුකින් චැනල් වල වීඩියෝ එන්න සලස්වයි. එ එසේ වුවත් ඔවුන්ගේ කුකින් චැනල් වලට සම්බන්ධ වීඩියෝ බලන විට ඒ චැනල් එකට අදාල වීඩියෝ බොහෝමයක් පහතින් එයි. ඒ නිසා අපේ අම්මා අලුත් වීඩියෝ නරඹන්න මේ ලින්ක් එක ක්ලික් කරන චැනල් එකට යන්න. th-cam.com/video/6QBhwRbAwqE/w-d-xo.html බෙහෝම ස්තුතියි!
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @lalithparana7947
    @lalithparana7947 3 ปีที่แล้ว +8

    ilove this vidieo

  • @dilshakrishmali556
    @dilshakrishmali556 3 ปีที่แล้ว +5

    Katata kela unanawa.

  • @priyankaperera227
    @priyankaperera227 3 ปีที่แล้ว +6

    Thank you ape amma