බත් කන්න වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය|spicy egg curry| M.R KITCHEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 367

  • @sskshiwanthika9926
    @sskshiwanthika9926 10 หลายเดือนก่อน +18

    අනේ ඒක හරිම රසයි. ඇත්තටම එක පාරක් නෙමෙයි කීප පාරක්ම හැදුවා. රසම රසයි❤️🔥

  • @rachiboy3648
    @rachiboy3648 ปีที่แล้ว +8

    මම ඉන්නෙ ඩුබායි වල,වැඩ ඉවර වුන ගමන් දුවගෙන ආව මොනා හරි එකක් ඉක්ම්නට හදාගෙන කන්න, මම මේ රෙසපිය දැකල එක හැදුව, ඇත්තටම රසයි. ඉක්මනට හදන්නත් පුලිවන්, නංගිට ගොඩක් ස්තූතිය. හරිම රසයි❤❤❤

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 ปีที่แล้ว +10

    මේ දැන් මාත් හැදුවා ... හරිම රසයි. තාම ගේත් එක්ක සුවදයි. පෙනුමත් ශෝක් . Thank you very much ..මේ වගේ ලේසි රෙසිපි අරන් එනවට .

  • @accesstelecom1961
    @accesstelecom1961 ปีที่แล้ว +6

    ඔව් දුව ⁣හරි රසයි මම හදලා තියෙනවා මම මැදපෙරදිග අපිට පොල් නැහැ ඔය විදියට තමා මම බිත්තර උයන්නෙ දුවට ස්තුතියි තවත් අයට කියලා දෙනවට කවුරුත් හදලා බලන්න හරිම රසයි දුවට තෙරැවන් සරණයි

  • @from_2050
    @from_2050 ปีที่แล้ว +3

    මෙ දැන් හදුවා මාර රසයි අක්කෙ..හතු ටිකකුත් එකතු කරා එකටම 😋😋😋

  • @AwishkaASP
    @AwishkaASP ปีที่แล้ว +1

    මාත් දැන් හදන්න හදන්නේ තව මේවගෙ වැදගත් දෙවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනි අක්කි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි .......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @buddhisha3045
    @buddhisha3045 2 ปีที่แล้ว +7

    දැන් ටිකකට කලින් මං මේක හැදුවා. හරිම රසයි. හොඳට ආවා. බොහොම ස්තූති ❤️

  • @malaairangani
    @malaairangani 10 หลายเดือนก่อน +1

    මම මේක අද උදේ හැදුවා♥️හරිම රසයි 😊

  • @samadhianuradha5051
    @samadhianuradha5051 3 ปีที่แล้ว +5

    මාත් අද හැදුවා අක්කේ ඇත්තටම හරිම රසයි ..😘....අක්කේ ඇත්තටම ඔයා හදපු එක රසයි ද වීඩියෝ එකේ😁 අක්කා ලුණු දැම්මෙ නෑනේ අමතක උනානේ ..😜 කොහොම වුණත් ඔයාගේ කෑම හරිම සරලයි , හරිම රසයි..ඒ වගේම අපි වගේ ගෘහණියන්ට හරිම ප්‍රයෝජනවත් ඇත්තටම අද උදේ මොනවද උයන්නේ කියලා හිතෙද්දි ගෙදර බිත්තර තියනව දැකල යූටියුබ් එකේ search කරල බැලුවා egg curry ඔයාගේ මේ video එක බලල මං මේ දැං හැදුවා ඇත්තටම මාරම රසයි හරිම ලේසියි පුංචි වෙලාවකින් මස් වලට වඩා රස curry එකක් ආවා ඔයාට බොහොම ස්තූතියි අපිට මේ වගේ වැදගත් වීඩියෝ අරන් එනවට❤️😘

  • @nethuamaya4740
    @nethuamaya4740 3 ปีที่แล้ว +22

    අනේ මාත හැදුවා දැන්..හරිම රසයි
    .❤

  • @nimeshasamadhi
    @nimeshasamadhi 2 ปีที่แล้ว +1

    මාත් දැන් හදන්නයි යන්නෙ😋ඕනම recipe එකක් බලන් හදන්නෙ MR kitchen channel එකෙන්.මාරම ලේසියි වගේම ගොඩාක් රසයි.thank u අක්කා😘❤️

  • @sasirijayoda9631
    @sasirijayoda9631 4 ปีที่แล้ว +78

    අක්කෙ මේ දැන් හැදුවා මේ බිත්තර හොද්ද.හරිම රසයි අක්කෙ..ස්තූතියි ❤️❤️

  • @mashi3675
    @mashi3675 11 หลายเดือนก่อน

    මාත් මේ දැන් හැදුවා පට්ටම රසයි 😁 ඒක එක්ක විතරක් කන්න පුලුවන් හදන්නත් ලේසියි❤

  • @SuraSura-ng9fx
    @SuraSura-ng9fx ปีที่แล้ว

    මන් දැන් ගෙදර ඇවිත් මේක හැදුවා. ගෙදර එද්දී පරක්කු නිසා. මේකයි බතුයි විතරයි. මරු හැබැයි සැර ටිකක් වැඩි මට . රසයි ඔයාට ස්තූතියි.😊

  • @hash5320
    @hash5320 ปีที่แล้ว +1

    හැදුවා දැන් මේක බල බල ඒ විදිහට ආවා නියමයිනේ ❤❤❤🥰👍🤜🤛

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 4 ปีที่แล้ว +16

    ස්තුතියි නංගී විඩියෝ එකට පහසු දේ නිවරදිව කියවිලි නැතුව පැහැදිලිව කියලා දුන්නාට ජයවෙිවා

  • @theja1893
    @theja1893 หลายเดือนก่อน

    Balapu gaman dan haduwa 👏👏 rasata awa. Thank you sis💐

  • @mudithajayasinghe4479
    @mudithajayasinghe4479 2 ปีที่แล้ว +6

    හරිම රසයි.. ආයෙ ආයෙත් හදන්න හිතෙන recipe එකක්..ගොඩාක් ස්තූතියි 😋💐

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 3 ปีที่แล้ว +8

    It's really nice with savoury pancakes thank you M.R kitchen

  • @isharasudarshani6100
    @isharasudarshani6100 2 ปีที่แล้ว

    මොන කෑමක් හැදුවත් MR Kitchen එකෙං තමයි හදන විදිහ බලන්නෙ මම නං...මොකද ඕනම කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුලුවං ingredients තමයි පාවිච්චි කරන්නෙ♥️

  • @malsha2195
    @malsha2195 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි අදත් හැදුවා 😋😋😋

  • @chamilanilanthi4764
    @chamilanilanthi4764 ปีที่แล้ว +5

    හරිම රසයි අක්කෙ 😘🥰

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 2 ปีที่แล้ว

    ඔයාගේ බිත්තර කරිය මම හැදුවා .හරිම රසයි .ඔයාට ගොඩාක් ස්තුතියි .

  • @madushikapeiris6281
    @madushikapeiris6281 2 วันที่ผ่านมา

    mamath haduwa 😊aththatama rasai…

  • @RD-rz1ou
    @RD-rz1ou 2 ปีที่แล้ว

    Thx ane. Mage hubby qwa rasama rasai kiyala.

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 4 ปีที่แล้ว +1

    Woow..thank you very much dear..ඔයාගේ video නියමයි..පුළුවන් හැම දෙයක්ම මමත් හදලා රස බලනවා...අදත් මම ඔයාගේ පොල් කේක් හදන video එක බලලා පොල් කේක් හැදුවා..හොදට හැදුන..ඔයාගේ රෙසිපි බලලා හදන ඒක කෑමක් වත් වැරදුනේ නෑ .. ගොඩක් ස්තුති..👍👍🙏🙏

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤❤✨️

  • @asankaasanka1145
    @asankaasanka1145 2 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම රසයි ❤❤

  • @pamodyamadhumali
    @pamodyamadhumali 2 หลายเดือนก่อน

    ඇත්තරම රසයි, මම මේ ප්‍රමාණ වලින්මයි හැදුවෙ, මට නම් මිරිස් කුඩු සැර ටිකක් වැඩී. ඒ නිසා අල කිරි හොද්දක් එක්ක මරු 👌

  • @lakshimadimuthukumari3755
    @lakshimadimuthukumari3755 3 หลายเดือนก่อน

    අක්කෙ මේක හරිම රසයි ❤❤❤❤

  • @channelddtenaraandfamily8205
    @channelddtenaraandfamily8205 2 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ hotels paradai. Thanks! Keep going !

  • @thamalidharmawansha5107
    @thamalidharmawansha5107 24 วันที่ผ่านมา

    මේක රසයි. මාත් හැදුවා

  • @geethaniwijithalatha7054
    @geethaniwijithalatha7054 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි ස්තුති ❤

  • @nethuminipraboda9542
    @nethuminipraboda9542 3 ปีที่แล้ว +1

    Akke mamath hadanna hadanne. harima lesii .

  • @sudathwasantha3183
    @sudathwasantha3183 3 ปีที่แล้ว

    Math me den heduwa harima rasai.hugaaaak sthuthi !

  • @PriyangikaDamayanthi-lb2tq
    @PriyangikaDamayanthi-lb2tq 9 หลายเดือนก่อน

    Math haduwa. Godak rasayi ❤ thawath me wage recipies genna...😊

  • @dinushagayan
    @dinushagayan ปีที่แล้ว

    මාත් හැදුවා දැන් පටිට ඉක්මනට හදා ගන්නත් පුළුවන් 👍

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +1

    Supiri recipe ekak Akke.Pin godak.Gedara ayata hadala dunna.Patta rasai.Patta satutui. Ada 2 weni paaratat hadano❤❤🔥🔥

  • @ThakshilaSewmini-l2w
    @ThakshilaSewmini-l2w 4 หลายเดือนก่อน

    ඒක ඇත්තටම මරු❤...ලේසී ඉක්මන්❤

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි වර්ග මන් හදනවා හරි රසයි

  • @දිල්ෂාන්දිල්ෂාන්-ධ8භ

    Akke etthatama Kari eka harima rashai

  • @topgirl-n4f
    @topgirl-n4f ปีที่แล้ว

    Akkiy math hada haduwa harina rasayi hamadama video danna thank you akkiy😂

  • @susantharanasinghe559
    @susantharanasinghe559 4 ปีที่แล้ว +2

    කිරි දාන්න නැති නිසා ගොඩක් වටිනව thank s

  • @imeshamaduvanthi4870
    @imeshamaduvanthi4870 3 ปีที่แล้ว

    Math haduwa akkee me dan.aththamai harima rasai ewageema leesiy thanks akki..

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 ปีที่แล้ว

    Heta hadannm akke, dan video eka baluwe , dawal wage baluwa nam e welawe ma hadanawa 😁❤
    Thank you

  • @pavijayawardhana8287
    @pavijayawardhana8287 4 ปีที่แล้ว +1

    Dakkath bada pirinawa rasa paataiiiiii😍🤘ymmy yammy

  • @ayeshanilanthi5289
    @ayeshanilanthi5289 3 ปีที่แล้ว

    ෂා....රස පාටයි.හෙට මෙනූ එකට මේ බිත්තර කරිය හදනවා මයි

  • @kanchanamoragoda2192
    @kanchanamoragoda2192 3 ปีที่แล้ว

    mat eye haduwa patta rasai...adat hadanna yanne...supiri.thanks

  • @anjaleekaushalya2497
    @anjaleekaushalya2497 3 ปีที่แล้ว +4

    හැදුවා අක්කේ... නියමයි... 🤘

  • @dilshan0112
    @dilshan0112 5 หลายเดือนก่อน

    මේකනම් මාරම රසයි 😍

  • @thilinichandrasena5686
    @thilinichandrasena5686 3 ปีที่แล้ว

    මමත් අද හැදුවා. හොදට තිබුනා. Thanks ..

  • @madaralakshani7952
    @madaralakshani7952 4 ปีที่แล้ว +1

    Akki hadana kama hari lesi hadanda.thanks .akki hadapu biththara pudim , biththara walin hadapu kata gasma mn haduwa. Rasata awa.thank u soo much .😃😃😃😃

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ✨️❤

  • @jayanisamanmali1717
    @jayanisamanmali1717 3 ปีที่แล้ว +9

    ගොඩක් රස පාටය්..හදලා බලමූකෝ 😁😁

  • @nilanthaudayashantha3485
    @nilanthaudayashantha3485 3 ปีที่แล้ว +1

    Apith Ada heduwa.
    Niyamai.
    Thank you.💖💖

  • @malsha2195
    @malsha2195 2 ปีที่แล้ว +1

    රෑ කෑමට හදලා කියන්නම් රස 😋😋😋😋

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว

    හරිම රසයි වගේ ඔයාට බොහොම ස්තුතියි👌👌🌹🌹🌹

  • @yow2625
    @yow2625 3 ปีที่แล้ว

    Kama adu wiyadamen wadi wada ntuwa rasata hadnn kiyla den ekama channel eka❤️💯

  • @riyana0756
    @riyana0756 ปีที่แล้ว

    Mn heduva supiri 👌👌 thank you ❤

  • @sanjudilu3893
    @sanjudilu3893 3 ปีที่แล้ว +1

    Niyamai akki harima Rasa🔥🔥

  • @anukiasweet5663
    @anukiasweet5663 2 หลายเดือนก่อน

    Thanks oyata rasa kama recipe denawata

  • @sdds6315
    @sdds6315 2 ปีที่แล้ว +1

    Math meka try kara. ඇත්තටම පුදුම රසයි 😋

  • @ruwanchamara5850
    @ruwanchamara5850 4 ปีที่แล้ว

    👍👍👍👍💕supri ane rasai👌👌👌

  • @thilakagamlath3512
    @thilakagamlath3512 4 ปีที่แล้ว +3

    මමත් හැදුවා. හරිම රසයි! 😋
    Thank you. 💐

  • @RupaKamayanthi
    @RupaKamayanthi 3 หลายเดือนก่อน

    Good recipe ❤😗

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 ปีที่แล้ว +7

    ඒකනම් හරිම රසයි

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage6660 3 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක සුපර්...

  • @anuruddhikapushpakumara3034
    @anuruddhikapushpakumara3034 ปีที่แล้ว +1

    රසයි🎉🎉🎉🎉🎉

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 3 ปีที่แล้ว +1

    බිත්තර තම්බලා බැදලා දැම්මම රසයි 😋😋

  • @nu..2019
    @nu..2019 3 ปีที่แล้ว +10

    හදන්න යන්නේ 🤗

    • @nu..2019
      @nu..2019 3 ปีที่แล้ว +2

      ගොඩ ගොඩක් රහයි 🤗🤗

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +1

    Nice recipe. Thank you. 💕💕💕

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 4 ปีที่แล้ว +4

    නියමයි....තැන්ක්ස්......

  • @lahirumadushan9300
    @lahirumadushan9300 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා...හරිම රසයි.

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 2 ปีที่แล้ว

    ada man hadanna yanne hadala kiyannam 🙏❤

  • @ishlanka0131
    @ishlanka0131 4 ปีที่แล้ว

    Mn ada meka haduwa...rasama rasai....thank u oyat mewa kiyala denwata....😍😍😍👌👌👌

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Ane math hadanna oni.ane.❤❤

  • @chathupriya5537
    @chathupriya5537 ปีที่แล้ว

    Mamath heduwa gdaak rasai akke

  • @shehanimalshika4313
    @shehanimalshika4313 9 หลายเดือนก่อน

    ❤ rasayi ❤❤

  • @mgrrasipraba8609
    @mgrrasipraba8609 3 ปีที่แล้ว

    Akke apith haduwa harima rasai thanks.

  • @sanjanaimashi7877
    @sanjanaimashi7877 4 ปีที่แล้ว

    ekanm rasa patyiii😍😍😍😍 lesi hadannaa

  • @gihanmuditha2384
    @gihanmuditha2384 2 ปีที่แล้ว

    Niyamai akke mage waif haduwa me kamaranga gana video akak dannko

  • @p.g.r.pwanninayaka5854
    @p.g.r.pwanninayaka5854 3 ปีที่แล้ว

    Ada mama hadanna yanne me curry eka.godak hoda video ekak.

  • @janithdeshanjana5806
    @janithdeshanjana5806 2 ปีที่แล้ว

    ඇත්තටම අක්කේ ඔයාගේ කැම රසයි

  • @maheshdias7146
    @maheshdias7146 3 ปีที่แล้ว

    Mamat haduwa.... godak rasai...thanks oyata. Budu saranai paule samata..

  • @haroldtissera5660
    @haroldtissera5660 4 ปีที่แล้ว

    Shaaaaa marune adama hadannone😋😋😋

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤❤✨️❤

  • @ramanipriyangika8462
    @ramanipriyangika8462 2 ปีที่แล้ว

    අනේ පට්ට 👍👍👍

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage6660 2 ปีที่แล้ว

    Super test...මමත් හැදුවා අක්කා නියමයි👍👍👍

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා dear ඔයාගේ මේ vidio මටනම් .💖💖.රට ඉන්න නිසා 😘😘

    • @eewwww930
      @eewwww930 4 ปีที่แล้ว

      Dear lu buhahahaha 😂😂😂😂😂😂

    • @shanakanimesh4580
      @shanakanimesh4580 4 ปีที่แล้ว

      Gdak. Odi

  • @kanchanadilrukshi39
    @kanchanadilrukshi39 ปีที่แล้ว

    මමත් හැදුව ..රසායි.

  • @dinushithathsarani8943
    @dinushithathsarani8943 3 ปีที่แล้ว +1

    Harima rasai akko

  • @sahelikavithma3033
    @sahelikavithma3033 2 ปีที่แล้ว

    ඇත්තටම රසයි මාත් හදලා බැලුවා 🥺❤️

  • @dilhanigunarathna2439
    @dilhanigunarathna2439 8 หลายเดือนก่อน

    හරිම රසයි
    නියමයි

  • @pushpy93
    @pushpy93 2 ปีที่แล้ว +3

    Me and my mum also made this today. Turned out great.. So easy and very tasty. Thank you very much. ❤️

  • @lalkumara4899
    @lalkumara4899 3 ปีที่แล้ว +3

    හරිම රසයි නංගී අපි ගෙදර හැදුවා..🤤

  • @carrompool124
    @carrompool124 3 ปีที่แล้ว +1

    අලුත් කෑමක් හදන්න කියලා දුන්නාට ස්තුති

  • @mahimaherath6511
    @mahimaherath6511 4 ปีที่แล้ว +1

    Mata nam aka harima prayojanawath niyamai akke jaya wewa

  • @sameeralal6179
    @sameeralal6179 4 ปีที่แล้ว +1

    Apith haduva harimq rasai.😍budu saranai.

  • @sayuusubsinghe3953
    @sayuusubsinghe3953 2 ปีที่แล้ว

    wow akki harima rahayi

  • @oshadimendis7420
    @oshadimendis7420 3 ปีที่แล้ว +3

    Mekath haduwa, rasai, thank you,

  • @vihanga4472
    @vihanga4472 2 ปีที่แล้ว +1

    Api haduwa ane thanks

  • @nimalicharuni3201
    @nimalicharuni3201 4 ปีที่แล้ว

    Hadana widiyta asa hithuna.❤❤😘😘😘

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤❤✨️❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 4 ปีที่แล้ว +4

    හරිම ලේසීයි වගේ... 🤔😃
    Thank you ❤️