මේ විදියට බිත්තර කරිය හදල කාල තියෙනවද | Yummy Egg Masala Curry For Dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 181

  • @jagathkumaranayaka1515
    @jagathkumaranayaka1515 หลายเดือนก่อน +25

    කවදාවත් හිතුවේ නැති කෑමක්..... මමත් හැදුවා.... හරි රසයි..... එක බිත්තරයකින් උනත් හදාගන්න පුළුවන්..... ඒක විතරක් ඇති බත් කන්න.... ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 วันที่ผ่านมา

    හ්ම්ම්ම්..රසපාටයි❤❤❤❤
    හදලා කියන්නම් කෝ..ගොඩාක් ස්තූතීයි 🙏❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 หลายเดือนก่อน +9

    රස පාටයි.අනිවාර්යයෙන්ම ට්‍රයි කරනවා❤❤

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 หลายเดือนก่อน +1

    ගොඩක් රස පාටයි මෙි දවස්වල බිත්තර මිල අඩු නිසා හදන්න ඕනෙ මේ විදියට කාල නෑ බොහොම ස්තුතියි කියල දුන්නට 🙏❤️

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 หลายเดือนก่อน +3

    ස්තූතියි.. රස පාටයි. හදලා බලන්නම්.

  • @bishwakeshani9186
    @bishwakeshani9186 หลายเดือนก่อน +11

    අම්මගේ කෑම වට්ටෝරු හරිම රසයි.ඒ වගේම ඇගය අගුණ දේවල් දාන්නෙත් නැති නිසා ගුණයි.මම මේක අද හැදුව.හරිම රසයි.දිගටම දාන්න අනේ...ඒ වගේ රස කෑම කන්න අපිට.
    බුදු සරණයි අම්මා🙏❤️

  • @subashiniperera2881
    @subashiniperera2881 2 หลายเดือนก่อน +4

    රස ඇති අනිවාර්යයෙන්ම හදල බලනවා, ස්තූතියි ඔබට.

  • @A.DasuniDeSilva
    @A.DasuniDeSilva 17 วันที่ผ่านมา

    බිත්තර කරිය රස පාටයි නැන්දගේ අනිවාර්යයෙන් දවසක හදලා බලන්න ඕන ❤❤❤

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 2 หลายเดือนก่อน +4

    Mt kichan la වගේ meyath විස්තර karakara heduvanam thavath hofa

  • @charithbuddika-yw2cr
    @charithbuddika-yw2cr หลายเดือนก่อน +1

    E ammanam Maru, posh widiyata nethiwa eyagema krama walata hadnwa,budusaranai amme oyt❤🙏🙏🙏🙏

  • @waseelameedin4217
    @waseelameedin4217 2 หลายเดือนก่อน +2

    If you cook in clypots curr's gives a nice taste taste

  • @rusikaperera5631
    @rusikaperera5631 2 หลายเดือนก่อน +1

    Thanks a lot.
    God Bless Abundantly..!

  • @mpmaths144
    @mpmaths144 หลายเดือนก่อน +1

    රසපාටයි. හදන්න ඕනා. ස්තූතියි කියා දුන්නාට.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน

    ඒක මරු හදන්න ඕන ❤❤❤

  • @chamikaalwis5747
    @chamikaalwis5747 หลายเดือนก่อน +2

    මේක දැකලා මාත් හැදුවා. රසයි 😋

  • @Thanuja-o4f
    @Thanuja-o4f หลายเดือนก่อน +8

    😍 ආස හිතෙනවා ....බොරුව ට කියවන්නෙ ත් නැ... 👍

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 หลายเดือนก่อน

    Thanks ❤hadanawa ada

  • @LalaniFrencis
    @LalaniFrencis 2 หลายเดือนก่อน +1

    මං හැදුවා එකත් එක්ක බත් කැවා හරි රසයි ❤❤❤

  • @ravindrakumara1535
    @ravindrakumara1535 หลายเดือนก่อน

    Marama rasata athi aniwaryenma hadanawa.biththarath ganan aduyine dan....

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 หลายเดือนก่อน +1

    මේකට වතුර වෙනුවට මිටි කිරි දැම්මොත් තවත් රස ඇති 🤤🤤

  • @gracieperera473
    @gracieperera473 2 หลายเดือนก่อน +2

    Thankyou nice recipe ❤❤

  • @PhlKuwait
    @PhlKuwait หลายเดือนก่อน +1

    අම්මෝ ඒකේ රස පාට

  • @NipuniRuwanthika-c4z
    @NipuniRuwanthika-c4z 22 วันที่ผ่านมา +1

    රස ඇති

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf หลายเดือนก่อน +1

    Mn ada meka haduwa marama rasai.husband kiwa ekath ekkama witharak bath kawaki e tharam rasai kiyala.

  • @dilankasithumini8593
    @dilankasithumini8593 2 หลายเดือนก่อน +2

    Niyamai amme❤❤❤❤❤

  • @sheni6004
    @sheni6004 2 หลายเดือนก่อน +2

    රස පාටයි❤

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw หลายเดือนก่อน

    Harima rasa patai theruwan saranai.....

  • @sagarikadodangoda3363
    @sagarikadodangoda3363 2 หลายเดือนก่อน

    Math samahara dewal uyanne oyagen balagena ...isththuthi obata ❤❤

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol 26 วันที่ผ่านมา

    Penumennam rasawath patai welawaka hadanna ine🎉🎉❤😊

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 13 วันที่ผ่านมา

    පට්ට රහ ඇටි

  • @rohanapadmasiri6814
    @rohanapadmasiri6814 หลายเดือนก่อน

    mamath heduwa apith kewa harima rasai

  • @jaya333ful
    @jaya333ful หลายเดือนก่อน

    රස පාටයි...❤

  • @indikakumara9363
    @indikakumara9363 หลายเดือนก่อน

    Super, Matara kemak wage

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน +29

    මේක නම් අනිවාර්යයෙන්ම රසයි ,,තවත් මෙවැනි දේ දෙන්න ජයවේවා ජයවේවා ,,මාලිමාවට චන්දෙ දෙන්නත් අමතක නොකරන්න ,ජයවේවා ❤❤❤

    • @maheshadilshani4333
      @maheshadilshani4333 2 หลายเดือนก่อน +3

      Malimawata Jaya wewa

    • @lovelykitty9218
      @lovelykitty9218 2 หลายเดือนก่อน +2

      මාලිමාවට ජය වේවා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ජයවේවා ❤️

    • @SaduHouse-ch7xk
      @SaduHouse-ch7xk 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @anulabathi6088
      @anulabathi6088 2 หลายเดือนก่อน +1

      😂😂😂😂👍

  • @KumariHitinayake
    @KumariHitinayake 2 หลายเดือนก่อน +4

    නියමයි...👍

  • @peacefulindian318
    @peacefulindian318 2 หลายเดือนก่อน

    Simple and lovely. 👍

  • @janakapushpakumara5528
    @janakapushpakumara5528 หลายเดือนก่อน

    වතුර නැතුව ෙපාල් කිරි දාන්න පුළුවන්ද

  • @chandramahagodage410
    @chandramahagodage410 หลายเดือนก่อน

    It,s great I think

  • @chenukamanagamage359
    @chenukamanagamage359 2 หลายเดือนก่อน

    Rasata athe ස්තුති .

  • @liveck
    @liveck 2 หลายเดือนก่อน +2

    Super❤❤

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no หลายเดือนก่อน

    පොල් කිරි දාලත් රසයි. බිත්තර තම්බලා පොතු ඇරලා ගෑරුප්පුවෙන වටේට හිල් විදලා මේ කරියට දාලා ගත්තමත් රසයි.

  • @sapalisapali8017
    @sapalisapali8017 หลายเดือนก่อน

    රස පාටයි.

  • @rehanashwetha1031
    @rehanashwetha1031 2 หลายเดือนก่อน

    Oyage recipes harima rasai, me denuma kohenda gatte?

  • @anomajayakody286
    @anomajayakody286 หลายเดือนก่อน +1

    ඉන්දියන් අය හදනවා මෙහෙම.

  • @Thannja-t1s
    @Thannja-t1s 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤❤❤

  • @ChinthakaFernando-121
    @ChinthakaFernando-121 6 วันที่ผ่านมา

    😊👍👍

  • @MohdKwt-oi3eq
    @MohdKwt-oi3eq 2 หลายเดือนก่อน

    Mn heta hadnwe❤

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි .

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️

  • @LKumari-g7e
    @LKumari-g7e 2 หลายเดือนก่อน +1

    බිත්තර තම්බලා දාන්න පුලුවන් නේද

  • @kdwasanthi6411
    @kdwasanthi6411 หลายเดือนก่อน +2

    කොහොමද එක බිත්තරයක් නරක වෙලා තිබුණොත් ඉවරෙට ඉවරයි නේද

  • @warunidilshani1916
    @warunidilshani1916 2 หลายเดือนก่อน +1

    Kelath inuwa ❤❤

  • @RasikaHagawaththa
    @RasikaHagawaththa 2 หลายเดือนก่อน

    Rasa patai ❤️

  • @SurangaNirmali
    @SurangaNirmali 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @KumuduniPriyanthi-e7m
    @KumuduniPriyanthi-e7m 2 หลายเดือนก่อน

    Math hadanawa

  • @chathurikamadushani3919
    @chathurikamadushani3919 หลายเดือนก่อน +1

    බිලුනු ගන්න පුළුවන් ද?

  • @AmaliBandara-wi9su
    @AmaliBandara-wi9su หลายเดือนก่อน

    වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන්ද

  • @niroshanipremarathna9668
    @niroshanipremarathna9668 2 หลายเดือนก่อน +1

    Luunu wady neda

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน +1

      ටිකක් වැඩිපුර දාගන්න ඔනේ මේකට 😌

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 หลายเดือนก่อน

    Shaksuka

  • @harshaabewardana577
    @harshaabewardana577 2 หลายเดือนก่อน

    👌

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน

    nice

  • @lakshinarmada9504
    @lakshinarmada9504 หลายเดือนก่อน

    😊😊😊

  • @dineshrajapaksha4268
    @dineshrajapaksha4268 2 หลายเดือนก่อน

    Rasa paatai😊

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 2 หลายเดือนก่อน +55

    එක සැරේටම හොද්දට බිත්තර කඩල දාන්ම යන්න එපා නේද.නරක් වුණු එකක් තිබුණොත් හෙම ඔක්කොම අහක දාන්න වෙනවා නේද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน +14

      ඒක ඇත්ත බොහොම ස්තුතියි ඉස්සරහට ඒගැන සැලකිලිමත් වෙන්නම්😊❤️

    • @chinthakajanith6016
      @chinthakajanith6016 หลายเดือนก่อน +4

      නරක් උන එව්වා කෙසේවෙතත් බිත්තර කටු වැටුනොත් ඔක්කොම ඉවරයි

    • @gnccreations277
      @gnccreations277 หลายเดือนก่อน +6

      එකට තමයි බිත්තර වතුරේ දාල සෝදලා ගන්න ඕනි නරක් උනු බිත්තර තිබේ නම් ඒවා වතුරේ පාවෙන්න බලනවා නැත්නම් පාවෙනවා

    • @shashiperera6543
      @shashiperera6543 หลายเดือนก่อน +3

      @@gnccreations277ඔක්කොම පාවෙනවද ඒ කියන්නෙ 😂😂

    • @AnuraBandara-d4u
      @AnuraBandara-d4u หลายเดือนก่อน

      Samajayata vihiluwak​@@shashiperera6543

  • @bishwakeshani9186
    @bishwakeshani9186 หลายเดือนก่อน

    රතු ලූණු වෙනුවට ලොකු ලූණු දාන්න බැරිද?

  • @sanjeewabandara-gm9tw
    @sanjeewabandara-gm9tw 24 วันที่ผ่านมา

    එයාලගෙ ගෙදර අයනම් රහට කනව ඇති අප්පා 😂😂😂

  • @vishmacreation1375
    @vishmacreation1375 หลายเดือนก่อน

    heta hadanawa

  • @ashikaganga3533
    @ashikaganga3533 2 หลายเดือนก่อน

  • @LalanaKumarage
    @LalanaKumarage 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chalanagothami5299
    @chalanagothami5299 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน +1

    Wau. 😂😂😂

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 หลายเดือนก่อน

    Rasai. Wage

  • @deepikaunamboowe265
    @deepikaunamboowe265 2 หลายเดือนก่อน

    Ok

  • @JayanthiHewagama
    @JayanthiHewagama หลายเดือนก่อน

    Thank you ❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน +1

    ඔයවගේම බොර හොද්ද කිරි දාලා හදලා බිත්තර දාලා ගත්තාම බත් පාන් කන්න රස ඇති නේද ?

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      ඔවු ඒ විදිහට දල හොද්ද තියල ගත්තහම පාන් කන්න නියමයි

  • @සිංදුවා
    @සිංදුවා หลายเดือนก่อน

    තක්කලි දාන්න ඕනා... නැත්‍තං වැඩක් නෑ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน

    කට නැද්ද?

  • @chamilachamila765
    @chamilachamila765 2 หลายเดือนก่อน

    Wathura wenueata polkiri dammoth mokada

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      ගැටලුවක් නැහැ ඒ විදිහට හදන්න පුලුවන්❤️❤️

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 2 หลายเดือนก่อน

    Meya ගොළු da

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv หลายเดือนก่อน +1

    පිහිය ඔහොම පාවිච්චි කරන්න එපා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      දැන් හුරුවෙලා නිසා ගානක් නැහැ ❤️

  • @waseelameedin4217
    @waseelameedin4217 2 หลายเดือนก่อน

    If you cook in clypots curr's gives a nice taste taste

  • @kalpanaart327
    @kalpanaart327 หลายเดือนก่อน

  • @AmaAma-m5t
    @AmaAma-m5t หลายเดือนก่อน

    ❤❤❤

  • @waseelameedin4217
    @waseelameedin4217 2 หลายเดือนก่อน +1

    If you cook in clypots curr's gives a nice taste taste

  • @GayaniJayaweera-s7m
    @GayaniJayaweera-s7m 14 วันที่ผ่านมา

  • @rashikaudawatta4390
    @rashikaudawatta4390 หลายเดือนก่อน

    ❤❤

  • @sumanapalasumanapala771
    @sumanapalasumanapala771 หลายเดือนก่อน

    ❤❤❤