මස් මාළු නැති දවසට බිත්තර මස් කරිය|sri lanka egg curry|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය
    ලොකු බිත්තර 5යි
    ලොකු ලූනු ගෙඩියක්
    අමු මිරිස් කරල් තුනක්
    සුදු ලූණු බික් දෙකක්
    ලොකු තක්කාලි ගෙඩියක්
    රතුළුණු ගෙඩි තුනක්
    රම්පේ
    කරපිංචා
    කුරුඳු පොතු කැබැල්ල
    කරද මුංගු දෙකක්
    පොල් කිරි අඬු කෝප්පයක්
    මිරිස් කුඩු මේස හැන්දක්
    බැදපු තුන පහ කුඩු මේස හැන්දයි දෙකක්
    ලුණු තේ හැන්දක්
    ගම්මිරිස් තේ හැන්දක්
    හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුන පහ එකක් හදාගන්න
    • හැමදාම රහට කන්න මේ විද...
    රසකාරක නැතුව
    රසට පාටට සුවඳට හදන සෝයා මීට් කරිය
    • රසකාරක නැතුව මස් වගේ ර...

ความคิดเห็น • 308

  • @dinukasubodini6111
    @dinukasubodini6111 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ video බලලා මමත් ගොඩක් කෑම ජාති හැදුවා මේකත් හැදුවා.ඇත්තටම ඔයා නිසා මටගොඩක් ලේසියෙන් කෑම ජාති හදාගන්න පුළුවන් උනා ස්තූතියි, ඔයාට ගොඩක් ❤❤

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 ปีที่แล้ว +16

    මම කුවේට් දේශයෙ සිට ඔබතුමියගෙ වැඩසටහන් නරබනවා.හරිම අගෙයි ඒවා, මෙය අනිවාර්යයෙන්ම මමත් සාදනවා. ජයවේවා !!!

    • @chamakumar3400
      @chamakumar3400 4 ปีที่แล้ว +2

      මමත් කුවේට් ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ කුවේට්?

  • @pushpakanthi9723
    @pushpakanthi9723 3 ปีที่แล้ว +8

    ගොඩාක් රසයි මාත් හැදුවා ඇත්තටම රසයි ඔබට ගොඩාක් ස්තුති 🙏

  • @sunethragamage6679
    @sunethragamage6679 2 ปีที่แล้ว +5

    මම ත් දැනුයි බැලුවේ .අද දවල්ට හදනව.මම හිතන්නෙ ගොඩක් රසවත් ඇති .තව මෙවැනිම දේ අපිට දීමට ශක්තිය ලැබේවා !

  • @naturelovers9206
    @naturelovers9206 3 ปีที่แล้ว +13

    අද හැදුවා අක්කේ..හරිම ලස්සන පාටට රසට ආවා ☺️

  • @sisillsampath8183
    @sisillsampath8183 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි .හැම දේම පැහැදිලිව කියා දෙනවට,බුදු සරනයි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว +183

    Excellent ..! මේ වගේ හොඳ දේකටත් unlike කරපු අය 73ක් ඉන්නවා ..හිල්ටන් එකෙන් තුන්වේලම කන ඉරිසියාකාර ගෑනු වෙන්න ඇති..!

    • @sewwandipashmi9894
      @sewwandipashmi9894 4 ปีที่แล้ว +1

      Jkkkkkllkkķkkkkķmkķìokkkghù8
      Jkkkkkllkkķkkkkķmkķìokkkghù8

    • @MadhuMadhu-gu7qf
      @MadhuMadhu-gu7qf 4 ปีที่แล้ว +3

      හරිම රසයි මම අද හැදුවා

    • @tharangasewwandi1553
      @tharangasewwandi1553 4 ปีที่แล้ว +1

      😂😂😂😂 sira kathawa

    • @lakshmiharshani6115
      @lakshmiharshani6115 4 ปีที่แล้ว +1

      Thulitha Nambuhewa aned kiynne

    • @Loner-vf3km
      @Loner-vf3km 3 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @kalpanidilini9201
    @kalpanidilini9201 2 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් ස්තූති 🙏 මම ඔබගේ හැම රෙසපි එකක්ම හදනව.හරි රසයි 👍 වියදම් අඩුයි .

  • @malikasukriya6942
    @malikasukriya6942 3 ปีที่แล้ว +24

    ,අනිවාරයෙන්ම ඔබ තුමියගේ කෑම හරිම රසයි වියදම ගොඩාක් අඩුයි අලුත් විඩියෝ දාන්න අපි බලනවා තෙරැවන්සරනයි

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +18

    රස පාටයි 😍😍😍

  • @Perera736
    @Perera736 4 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට වැදගත් දේවල් අපිට කියා දෙනවට💞💞

  • @swarnalathamalani2693
    @swarnalathamalani2693 3 ปีที่แล้ว +2

    ඔයා..කියල..දෙන.විදිහ...ඉතාමත්..පැහැදිලියි..ඒ..වගේම..ලේසියි..ඔයාට..බුදු.සරනයි..

  • @anjalivijayange392
    @anjalivijayange392 4 ปีที่แล้ว +4

    ආසයි හදලා රස බලන්න ....ටෝෆු හදන විදිය ත් දාන්න ...පුළුවන් නමි .....හරිම ආසයි ඒක ට

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 ปีที่แล้ว +3

    Ada haduwe, superb 👍👍👍👍

  • @නිමාවක්සොයා-ට5ප
    @නිමාවක්සොයා-ට5ප 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා අක්කේ මේ බිත්තර කරිය....ගොඩාක් රසට ආවා.බොහොම ස්තූතියි

  • @Sadasadapriya8238
    @Sadasadapriya8238 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම රෙසිපි හරිම සරලයි අක්කේ ඒ වගේම හරිමරසයි good luck අක්කේ

  • @udenirathnayake7459
    @udenirathnayake7459 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා.. හරිම රසයි.. ස්තුතියි.

  • @madubashini9777
    @madubashini9777 4 ปีที่แล้ว +60

    අපි හරි අසයි ඔයාගෙ මුන ද්කින්න.ඔයා දන් ගොඩක් ජනප්‍රිය කෙනෙක් .අනෙ අහන්කර වෙන්න එප.😍

  • @tharushiimasha1370
    @tharushiimasha1370 4 ปีที่แล้ว +11

    😍😍 රස පාටයි

  • @mohamedanad1341
    @mohamedanad1341 2 ปีที่แล้ว +2

    Mamath heduva harima rasai 😋😋

  • @inokawisenthige4352
    @inokawisenthige4352 4 หลายเดือนก่อน

    මමත් මේ කරිය හදලා අපේ ගෙදර අයට දුන්නා .හරිම රසවත් .ස්තුතියි .❤❤❤❤

  • @nimmishasikala7470
    @nimmishasikala7470 2 ปีที่แล้ว +1

    Man me curry eka haduwa akki.mara rasai. Oyge parippu mas curry ekath mara rasai..budusaranai ❤️

  • @umangadesilva7496
    @umangadesilva7496 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති.හොඳ ඉදිරිපත් කිරීමක්.රසට හදමු තවතවත් .

  • @irusandazz6291
    @irusandazz6291 3 ปีที่แล้ว +5

    මේක මරු 😍😍

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +4

    සරලයි..සුගමයි..පහසුයි..ස්තූතියි

  • @SanadaMali-hw8bn
    @SanadaMali-hw8bn 5 หลายเดือนก่อน

    Mama ada haduwa harima rasai...hdannt lesi❤❤❤

  • @rumashdebluewije372
    @rumashdebluewije372 4 ปีที่แล้ว +5

    මම අදයි මේ බිත්තර කරිය දැක්කෙ....බලාගත්තා,මායි මගේ මිනිපිරියත් එක්වෙලා දැන් හදන්න යන්නෙ....ඔබට ගොඩක්⁣ ස්තූතියි! අපි ෂාර්ජාහ් වලින්.බුදු සරණයි🙏

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 3 ปีที่แล้ว +2

    Very good egg curry

  • @nilupriya7129
    @nilupriya7129 2 ปีที่แล้ว +1

    Akke congratulations 1 million 👍👍

  • @thilankapriyalal6007
    @thilankapriyalal6007 4 ปีที่แล้ว +20

    ඔයාගේ රෙසපීස් වල කෑම රසයි වගේම සරලයි හදන්න, දිගටම ඔහොම කරගෙන යමු ❤️

  • @nilminiajantha4618
    @nilminiajantha4618 2 ปีที่แล้ว

    Harima saralai.hodata kiyala denawa.thank you

  • @vijithapriyangani2358
    @vijithapriyangani2358 3 ปีที่แล้ว +1

    👍
    Harima vatinava
    Aluth vidihak
    Thank u

  • @naveenmaduranga4472
    @naveenmaduranga4472 ปีที่แล้ว

    Mamath ada haduwa harima rasai ane

  • @tharuperera6313
    @tharuperera6313 ปีที่แล้ว +1

    akke mama uyanna purudu une oyagen oyata godak pin❤❤❤

  • @champikakumari9635
    @champikakumari9635 3 ปีที่แล้ว +2

    ඔයා කියල දෙන කෑම මමත් හැදුව.හරිම රසයි

  • @PiyumiMaheshika-if4pn
    @PiyumiMaheshika-if4pn 5 หลายเดือนก่อน

    Math godak kema jathi haduwa oyage vidiyo balan thank you ❤

  • @seethabandara553
    @seethabandara553 ปีที่แล้ว

    Rasama rasayi
    Thanks puthe
    Teruwansaranai !
    🌺🌺🌺🌺🌺🌺♥♥♥♥🌺🌺🌺🌺🌺

  • @vinithamalkanthi1855
    @vinithamalkanthi1855 ปีที่แล้ว

    මං first time try කරන්න හැදුවා😊

  • @sanjeewaninimesha8508
    @sanjeewaninimesha8508 ปีที่แล้ว +2

    හැදුවා . නියමයි .. හරිම රසයි 😋😋😋

  • @DasithRassagala-tg1vm
    @DasithRassagala-tg1vm ปีที่แล้ว +1

    Supiry kaamakne. Thanks oyata kiyala dunnata

  • @mepunikaushani6092
    @mepunikaushani6092 11 หลายเดือนก่อน

    අපෙ අම්මාත් මට අද හදලා දුන්නා හරිම රසයි❤❤❤Thank you💖💖💖

  • @r.r.r.8410
    @r.r.r.8410 2 ปีที่แล้ว +1

    මස් මාලු නැති දවස් වලට මාත් මේක හදනවා.

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +2

    Very tasty food thankyou

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว

    Meka meet curry akak wage .rasata athi.sha..niyamai nangi.thank you

  • @kusumkumari5683
    @kusumkumari5683 3 ปีที่แล้ว

    Pahasu akarayata recipi kiyala denawa. Thanks akki

  • @samas252
    @samas252 9 หลายเดือนก่อน

    මමත් ලංකාවට ගියාම හදන්න ඕනේ කටට කෙත් එනවා

  • @ekwasantha3484
    @ekwasantha3484 2 ปีที่แล้ว

    Oba thumiyara bohoma sthuthi oya dana hama recipiyakma balanava puluvannam avaneke pan banis hadana kota kochchara vela brekkarana vidiya evannako sthuthi

  • @rottweilerdogsvideo6299
    @rottweilerdogsvideo6299 3 ปีที่แล้ว

    Ane oya hadana kaama jathi niyamai.mamaoyata suba pathanava.tava tavath me vage hoda vediyo damanna

  • @jkkusum1699
    @jkkusum1699 3 ปีที่แล้ว

    Mamath godak asawen mema wedasatahana balanawa. Thank you, oba thumiyata

  • @IroshaniWeerasinghe
    @IroshaniWeerasinghe 3 ปีที่แล้ว

    Oya bohoma saralawa pehediliwa wel wataram nethiwa kiyala denawa.. 👍👍👍

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 3 ปีที่แล้ว +4

    Hi, I made your fish curry. It was the best that I made so far though. Perfect. Thank you very much😊😊 for sharing.

  • @ashoka7969
    @ashoka7969 3 ปีที่แล้ว +1

    Super Very Nice Recipe

  • @seethevillage4271
    @seethevillage4271 3 ปีที่แล้ว +1

    Wow I love this recipe

  • @cykthomas6600
    @cykthomas6600 3 ปีที่แล้ว +6

    දැක්ක ගමන් කන්න හිතුනා..😄😄

  • @mayurandathidissanayake6840
    @mayurandathidissanayake6840 ปีที่แล้ว +1

    Nice recipe. 👍👍

  • @chathumidoni1546
    @chathumidoni1546 2 ปีที่แล้ว +1

    Wooow niyama adahasak akki

  • @dil5908
    @dil5908 4 ปีที่แล้ว +1

    I like ur recipes.They are very simple.

  • @AKFOOTBALL7
    @AKFOOTBALL7 2 ปีที่แล้ว +2

    Nice 👌

  • @priyanthageeganage8650
    @priyanthageeganage8650 4 ปีที่แล้ว +3

    ඔයා හරි ලස්සනට කියල දෙනව අහන් ඉන්න ආසයි මුන ටිකක් බලන්න ආාාාසයි

  • @maduperera9936
    @maduperera9936 3 ปีที่แล้ว +2

    Thank you

  • @nalakavithanage6259
    @nalakavithanage6259 4 ปีที่แล้ว

    Me egg curry aka mata meta kalin mage nandamma hadala dila kala tinawa.harima rasai.

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙලත් උනනවා මමත් හදලා බලන්න ඕනේ හැබැයි ඔයවගේ බඩුනම් මෙහෙ නෑ කරපිංචා ගන්න පුළුවන් එත් රම්පෙ නෑ ඔයා හැලි කියන්නේ නැතුව ලස්සනට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว +1

    Mekanam haduwa patta rasai....thank you

  • @wmnimmi6548
    @wmnimmi6548 4 ปีที่แล้ว

    dekkaamath rasa denenawa.....gdk watinawa....api wage gruhniyanta

  • @thanujasamanthi2245
    @thanujasamanthi2245 6 หลายเดือนก่อน

    හරි රසයි..❤❤❤

  • @priyanisiriwardana247
    @priyanisiriwardana247 2 ปีที่แล้ว

    Deliciousrecepie
    Andeasytoprepare
    Thankyousomuch.

  • @VRSL-kp6od
    @VRSL-kp6od 4 ปีที่แล้ว +6

    I watched and tried your recipe.. It is so awsome... Go ahead girl ❤️

  • @chandrasomakuruppu5572
    @chandrasomakuruppu5572 3 ปีที่แล้ว

    Athrhtama harima ,rasai mama ada haduva

  • @kumariraja9264
    @kumariraja9264 4 ปีที่แล้ว +1

    Ane puthe bedapu thunapa hadana vidiya kiyala senna oyata budusaranay 😍😍😍

  • @oshadaudith4870
    @oshadaudith4870 3 ปีที่แล้ว

    Tanks me videyo eka dammata😀😀😀💕👍

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 4 ปีที่แล้ว +4

    Good one

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 4 ปีที่แล้ว +1

    හරිම රසයි වගෙයි මමත් හදනවා

  • @neomalaperera8582
    @neomalaperera8582 3 ปีที่แล้ว +6

    I made it today and it turned out great.
    Thank you for sharing your simple yet very tasty recipies.💐☺️

    • @sakunlakdinu8027
      @sakunlakdinu8027 3 ปีที่แล้ว

      සිංහලෙන් කියපන් ගැනියේ.. තාත්තා සුද්දෙක් ද

  • @dayawathidayawathi9408
    @dayawathidayawathi9408 3 ปีที่แล้ว +1

    නියමයි.රස.අැති.නේද..හදල.බලමු..

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 3 ปีที่แล้ว +1

    Pattai aaaaaaaaaaa

  • @thisunliyanage4087
    @thisunliyanage4087 3 ปีที่แล้ว +3

    Perfect 😍🔥😋

  • @AMYY0526
    @AMYY0526 2 หลายเดือนก่อน

    Mn university ptn gnnkn gedra Inna lamyek.ada man tma RTA iwwe.ema uynn danneth na .hostel gyma taniyama uynn wena NISA vedio Bala Bala purudu wenwa .ek Eka dwsta lunu na Rasa na eh uyenwa.ada man me vedio ek wdiyta egg curry ek haduwa.mn "hriyata Ena ekk na" Kyla Hita Hita haduwa.amma tatta ra dinner gnnkota Ada nam shok sara lunu abul okkoma gnta tyenwa kwwa.madith una.hrima satutui mta. tnx oyatath ❤

  • @dinushalakmali6794
    @dinushalakmali6794 3 ปีที่แล้ว +1

    Akka badapu tunapaha wenuwta mas curry dammot hda ndda

  • @suriyakanthiegopalan3622
    @suriyakanthiegopalan3622 2 ปีที่แล้ว

    Superb must give it a try

  • @sarangaboniyem5962
    @sarangaboniyem5962 4 ปีที่แล้ว +4

    Ape රසට හොඳට පහේ දාලා ඔයා උයන කෑම හරිම rasai...

  • @shehanmaduwantha9768
    @shehanmaduwantha9768 2 ปีที่แล้ว

    Marama rassi hode thenks

  • @dilrukshikumari3138
    @dilrukshikumari3138 2 ปีที่แล้ว +1

    Awesome

  • @samanthaseenadiragedon6167
    @samanthaseenadiragedon6167 4 ปีที่แล้ว

    Man italiye idan oyage widio balan kenek 👍👍👍

  • @arunashanthajayasinghe2319
    @arunashanthajayasinghe2319 3 ปีที่แล้ว

    Maru hode

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks adara madu oyata godaak

  • @madumadu9429
    @madumadu9429 3 ปีที่แล้ว

    Tnx akki math haduwa rasata tibba 🙂🙂

  • @achalasubhani4627
    @achalasubhani4627 2 ปีที่แล้ว

    Haduwa rasai thanks

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 2 ปีที่แล้ว

    Niyamai superb

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Niyamaei

  • @dinithiravish4954
    @dinithiravish4954 3 ปีที่แล้ว

    Harima rasai!!

  • @pushpaperera650
    @pushpaperera650 4 ปีที่แล้ว

    Srali a wagema ekmanta krnwa therna widiyata.thank u

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 4 ปีที่แล้ว

    onna math Subscribed kala...eggs curry eka rasa paatai😋😋😋 math hadanna oni❤..thanks for lovely recipe ❤❤ budusaranai

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 4 ปีที่แล้ว

    Harima pahadilie...

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    ස්තුතියි බුදුසරණයි

  • @lahirulahiru4738
    @lahirulahiru4738 3 ปีที่แล้ว

    Harima rasai math haduwa

  • @wtsappvibez1259
    @wtsappvibez1259 4 ปีที่แล้ว +1

    නියමෛ 😊

  • @valarmathymurugan5095
    @valarmathymurugan5095 3 ปีที่แล้ว +1

    Super sister

  • @shamagamage4127
    @shamagamage4127 4 ปีที่แล้ว +1

    අදම හදාගන්න ඕන