මන් කියන්නම් හරියටම ඔයාගේ ආදරේ සැබෑ ආදරයක්ද කියලා - Part 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 3.4K

  • @විනාඩියක්
    @විනාඩියක්  9 หลายเดือนก่อน +135

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න..
    සේරම බලපු අය යටින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න ගැම්මට...
    ඔයාව පතාගෙන ආපු කෙනා හමුවෙන්නේ කවද්ද කියලා හරියටම මන් කියනවා
    th-cam.com/video/CkO92NdOTDY/w-d-xo.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    th-cam.com/video/CuTGBsfBlUA/w-d-xo.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    th-cam.com/video/vljrSlZO60w/w-d-xo.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    th-cam.com/video/Ro9hdemZO_o/w-d-xo.html
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    th-cam.com/video/n7uAA5HlBI8/w-d-xo.html
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    th-cam.com/video/Jrip2-KM_Ao/w-d-xo.html

    • @Travelskyline123
      @Travelskyline123 9 หลายเดือนก่อน

      lakuu 43y 100k hari

    • @She_Ha_Aa
      @She_Ha_Aa 9 หลายเดือนก่อน

      40😊

    • @user-eg1jf4yl8z
      @user-eg1jf4yl8z 9 หลายเดือนก่อน

      Eka aththa ❤

    • @priyangikakumuduni5629
      @priyangikakumuduni5629 9 หลายเดือนก่อน

      42හරි

    • @thusharajayanthi8568
      @thusharajayanthi8568 8 หลายเดือนก่อน

      Mata lakunu 39i..eththatama api sathutin innawa godak. ස්තුතියි ඔබට ❤

  • @nimarshasadaruwani3929
    @nimarshasadaruwani3929 7 หลายเดือนก่อน +91

    මට ලකුනු 45 ❤️ මේ කිව්වා හටියටම හරි එයා තමයි මගේ සෑබෑම ආදරය ඒත් එයා දැන් මං එක්ක තරහා වෙල ඉන්නේ මං හිතනවා අපි දෙන්න අයේ එකතු වෙනවමයි කියලා ඔයාලත් පුලුවන් නම් එහෙම ප්‍රාර්ථනා කරන්න❤️ 😊

  • @user-ng9gw1ed2p
    @user-ng9gw1ed2p 9 หลายเดือนก่อน +476

    මට ලකුනු 49 යි . මගේ ආදරේ මට හම්බ උනත් එයා මාව දාලා ගියා. එත් ඇත්තටම මන් එයට ආදරේයි තාමත් . එයා සතුටින් නම් මත් සතුටින් . එයා කොහෙහාරි හොදින්නම් මට ඒ ඇති. එත් මන් හැමදාම එයට ආදරේයි . මගෙ පලවෙනි ආදරය එයා නෙමෙයි එත් මගෙ අන්තිම් ආදරය එයා තමයි. මන් ප්‍රර්තනා කරන්නේ එයා මගෙන් ගියත් අපහු එයා මගෙ වේවා කියාලා. අනෙ පුලුවන්නම් එයාලත් ඒම ප්‍රර්තනා අරන්න යලුවනේ . බුදුසරණයි හැමෝටම

    • @user-hh7vt2gl5c
      @user-hh7vt2gl5c 9 หลายเดือนก่อน +10

      Maath prarthana karanw oylt ekathu wenn labenn kiyala

    • @user-uy7rc3sq7v
      @user-uy7rc3sq7v 9 หลายเดือนก่อน +1

      ❤❤

    • @runethdilka6078
      @runethdilka6078 8 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම සුබ දෙයක් අහන්න ලැබේවි මචන්❤

    • @ChanukaSrimal-nk7fj
      @ChanukaSrimal-nk7fj 8 หลายเดือนก่อน +2

      Aniwa dawasaka lebei budu saranai ❤❤

    • @IMW2003-ek7lw
      @IMW2003-ek7lw 8 หลายเดือนก่อน +2

      Oygema wenn eya

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 7 หลายเดือนก่อน +42

    50😊අපි යාලු වෙලා අවුරුදු 3 මෙච්චර කල් මාව ඉවසන් හිටිය එකම ලොකු දෙයක් අපි තාම හම්බෙලත් නෑ එයා රට විස්වාසේ තමා හැමදේම ❤

  • @avishkasewmini2470
    @avishkasewmini2470 8 หลายเดือนก่อน +60

    10:14 මට ලකුණු 50යි🥰 එයා තමයි මගෙ සැබෑම ආදරය. එයාව මට හම්බවුණේ 2020 කොරෝනා කාලෙදී. 2021 ගෙවල් වලින් කැමත්ත ගත්තා. 2024 අපි බඳිනවා🥺❤️

  • @DewzYyOfficial
    @DewzYyOfficial 8 หลายเดือนก่อน +28

    44යි🙃 දැන් අවුරුදු එකාමාරකට වැඩියි සම්බන්ඳෙට. මං හිතනවා අන්තිම හුස්ම වෙනකම් ඉඳිවී කියලා🙃 ඒ ඉඳියේ නැතත් කමක් නෑ තව කා ලග හරි සතුටින් ඉන්නවනම් ඒ ඇති. මං එයාට හරි ආදරෙයි මං දන්නේ එච්චරයි. බලමු... අනාගතයක් වෙනුවෙන් තව ගොඩක් කල් තියෙනවා😊 ඔයාලගේ ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤

  • @nishiyeshansa
    @nishiyeshansa 7 หลายเดือนก่อน +7

    මට ලකුණු 50 යි.එයා මගේ වෙලා ඉන්නෙ දැන්.ඇත්තටම අපි දෙන්න් ගොඩක් ආදරේ කරනවා.ඒත් මේ වෙලාවෙ එයා මාත් එක්ක තාහ වෙලා ඉන්නේ.එයා එක්ක කතා නොකර ඉන්න මට බෑ.එයාටත් ඒම බැ කියල දන්නව මන්.අපි දෙන්න ආයෙත් ඉක්මනටම කලින් වගේ යාලු වෙන්න ආදරෙන් ඉන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා.ඔයාලත් ප්‍රාර්තනා කරන්න 🥺❤️🌍

  • @Ran-5spyisee
    @Ran-5spyisee 8 หลายเดือนก่อน +84

    ලකුණු 50. අපි දෙන්නා යාලු වෙලා දැනට අවුරුද්දක්. 2024 May බදින්න ඉන්නේ අපි. ❤️

    • @shanikathilakarathna6244
      @shanikathilakarathna6244 8 หลายเดือนก่อน +3

      apith❤️May wala wedding eka☺️

    • @Anugaming-o
      @Anugaming-o 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤ gammak ayyee

    • @dancemonkey196
      @dancemonkey196 7 หลายเดือนก่อน

      💜🥂

    • @AyeshaManuranga
      @AyeshaManuranga 7 หลายเดือนก่อน +1

      Anee kochchara hodada❤❤
      Mth kamaththen inne eunata eya kamathi da dnne nh 😢❤

    • @Ran-5spyisee
      @Ran-5spyisee 7 หลายเดือนก่อน +1

      @@AyeshaManuranga hithe thiyan inne nathuwa ahala danaganna. Kemathida akamethida kiyala nodena widawanawata wada hodai neda dangena hitha hadaganna eka. mama prarthana karanawa eyath Kemathi wenna kiyala. Oyage asawan ikmanin ishta wei

  • @abhishekshanelya2403
    @abhishekshanelya2403 9 หลายเดือนก่อน +124

    ලකුණු 50යි ,දැං අපි marry කරලා අවුරුදු 5යි බබාලා දෙන්නෙකුත් ඉන්නවා තාම ඒ ආදරේ එහෙමම තමයි ❤

  • @LakshikaSewvandi
    @LakshikaSewvandi 8 หลายเดือนก่อน +10

    මට ලකුණු 50ක්ම ආවා 🥺 අනේ මගේ ලස්සන ආදරේ දවසක මගේම වෙනවා නම්.මට ඊට වඩා සතුටක් තවත් නෑ 🥺❤ එයා මගේ පන.එයාගේ සතුට හැමදාමත් මගේ සතුට.කොහේ කොතන හිටියත් එයා ලස්සනට හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ඕන ❤️

  • @shenu2119
    @shenu2119 8 หลายเดือนก่อน +19

    ලකුණු 38 ක් ලැබුන ඒත් එයා මගේ කරගන්න නම් බෑ අපේ ආදරේට තරම් තහන්චිත් නැතුව ඇති වෙන කොහේවත් එයාගේ සුවද මට තාමත් දැනේනවා ඒ හිනාව මතක් වෙනවා හැමදාමත් ඒයා මගේම වෙන්න කියලා දේවියන්ගේන් ඉල්ලනවා 🥺❤

  • @RashmiPerera-ce8nn
    @RashmiPerera-ce8nn 9 หลายเดือนก่อน +28

    ලකුණු 50යි... අපි marry කරල මාස අටක්... ❤️
    හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබෙන්න ඕනි ❤️💫

  • @harsh.k162
    @harsh.k162 8 หลายเดือนก่อน +6

    46යි.
    මම එයාව අන්තිමටම හැබැහින් දැක්කෙ අවුරුදු තුනහමාරකට විතර කලින්. දකින්න නැතත් මං එයාගෙ ෆොටෝ එකක් හොයාගත්ත. මට ඒක බලන හැම වෙලාවෙම අමුතුම හැඟීමක් එන්නෙ. 💞❤️‍🩹

  • @sajithwijesinghe5497
    @sajithwijesinghe5497 8 หลายเดือนก่อน +32

    මට 50න් 50හම තියෙනවා ❤❤ අපි අවුරුදු 8ක් යාලූවෙලා ....අපි ඉළඟ අවුරුද්දේ පෙබරවාරි බඳිනවා....ඔය කියන හැමදේම ඇත්ත ❤❤❤

  • @tharushikasewwandi1822
    @tharushikasewwandi1822 9 หลายเดือนก่อน +114

    ලකුණු 47 යි...ඔව් තාම එයා මගේ වෙලා නෑ...මම දන්නවා ඒත් විශ්වයේ දහම..... එයාව මගේම වෙනවා කියලා...මම හරිම ආදරෙයි..සමහර විට එයාට දැනිලා ඇති මගේ ආදරේ....💙🌸🙏💙🌸🙏💙🌸🙏❤️❤️❤️❤️

    • @lakruwanmadusanka3397
      @lakruwanmadusanka3397 9 หลายเดือนก่อน +1

      Ado matah47❤

    • @bgtcwijeweera8847
      @bgtcwijeweera8847 9 หลายเดือนก่อน +2

      Aneh matath oyat tina prashnemai tynne ❤

    • @Rosh_Nails
      @Rosh_Nails 9 หลายเดือนก่อน +1

      47i❤️

    • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
      @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 9 หลายเดือนก่อน +1

      @tharushikasewwandi1822 oya mage wenna kemathida api hemadama ekata imu

    • @MadhushiNandasena
      @MadhushiNandasena 9 หลายเดือนก่อน +2

      මටත් මේ දේමයි තියෙන්නේ එයා මගේ වෙනවා නම් ❤

  • @ThakshilaKalpani-yu7bd
    @ThakshilaKalpani-yu7bd หลายเดือนก่อน +1

    මට ලකුණු 50යි.❤ ඒත් එයා දැන් මාත් එක්ක තරහවෙලා.මාව දාල ගිහින්.මං හිතනව එයා ඒත් කවදහරිම මං ගාවට එයි කියලා..♥️ මට කොහේ හිටියත් එයාගෙ සතුට තියාගෙන පරිස්සමෙන් හිටියොත්,එයාගේ හැම හීනෙකටම එයාට යන්න පුලිවන් වෙලා එයා හිනාවෙල හිටියොත් මට ඒ හොදටම ඇති.♥️❤️

  • @nimsaradinulaka
    @nimsaradinulaka 8 หลายเดือนก่อน +7

    48 එයා මගේ තමයි. ඒත් එයාට ප්‍රශ්නයක් ආවම, වෙන කෙනෙක් එයාට ලං වෙන්න හැදුවම මාව මගාරින, ඈත් කරන කෙනෙක්. ඒම කරත් මට කරදායක් ප්‍රශ්නයක් ආවම මං ලගින්ම ඉන්නවා. ඒ ප්‍රශ්න කරදර ඉවර උනාම ආපහු Brake up කරනවා. Brake up කරන එක හොදයි Exams නිසා. ඒත් ඊට පස්සෙ දැක්කමත් ඉන්න විදිහ, අනිත් පිරිමි යාලුවොන්ට එයා දෙන තත්වෙ තරම් වත් තත්වයක් මට නැති උනාම🥺💔. ඔයාලටත් මේ වගේ දේවල් වෙන්නනම් එපා.❤🙏

  • @sithuminikawshalya5303
    @sithuminikawshalya5303 9 หลายเดือนก่อน +19

    කිව්ව දේවල් හරියටම හරි මට ලකුණු 43 ඔව් ඇත්ත අනිත් පිරිමි ළමයි එක්ක බලද්දී මෙයා මගේ ජීවිතේ ගොඩක් වෙනස් විශේෂ කෙනෙක් 🥺❤️ ස්තූති ඔයාට බුදු සරණයි 🙏

  • @Hellomusicytofficial
    @Hellomusicytofficial 8 หลายเดือนก่อน +25

    ලව් එකක් නැතුවත් මේක බලපු මන් වගේ උන් ඉන්නවද 😂

  • @tharindunijanz800
    @tharindunijanz800 9 หลายเดือนก่อน +27

    මට ලකුණු 40යි.ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි.අපි කොච්චර රන්ඩු වුනත් ඉක්මන්ටම යාලුත් වෙනවා.එයාට මන් නැතුව මට එයා නැතුව බෑ.අපේ ආදරේට දැන් අවුරුදු 7ක් වෙනවා.❤️❤️❤️

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i 9 หลายเดือนก่อน +5

    ලකුණු 47යි.හිමි උනත් අහිමි උනත් එයාගේ සතුට ගොඩක් වටිනවා.එවගේම කිසිම කෙනෙක්ට නිති දාගෙන නිදහසට බාදා කරන්න හොද නෑ.ජිවිතේ විදින්න කාටත් අයිතිය තියෙනවා.රැදෙන කෙනා අනිවාර්යයෙන්ම රැදෙනවා.යන කෙනා යනවා එක වෙන දෙයක්.අවංකව ආදරේ කලා නම් දුක් වෙන්න හොද නෑ.එයාගේ සතුට දියුණුව දැකලා සතුටු උනාම තමන්ට උරුම කෙනා නිසකවම ලැබෙනවා.ඔබතුමාට බොහෝමත් ස්තූතියි ...!!!!

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 3 หลายเดือนก่อน +3

    අනෙ මට ලකුනු 47 යි.මොකද මන් එයා නෙවෙ හීනෙන් දෛම්න්න්ව් හැමදාම ම්ගෙ තාත්තව.එයා නැතුවෙල මාස 9යි දැන්.මට ඉතින් පෙන්නෙ එයා .අනෙ මගෙ ආදරෙ දැන් තිබිලා නැතියුනා එත් මන් හැමදාම එක නැතියුනත් මන් බුදුහාම්දුරුවො ඉස්සරහා පාර්තනා කරන්නෙ එයාහෙ සතුට දියුනුව විතරයි.මට ඔනී එයා සාර්තක වෙනවට්.අනෙ ඔයාලට වගෙ මටත් අයෙ එයාව්ම ලැනෙන්න කියලා හැමෝම විශ් කරන්නකෝ...මන් දන්නවා අපි දවසක අනිවාර්යයෙන් එකති වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙ.එත් මෙ දවස් වල ඒක නෑ.එයාට මගෙ මුරන්ඩුකන් එකට එක කියෝගෙබ යන එක එම හරියන්නෑ එත්මන් අපෙ ගෙදර තනි ලමයා නිසා මට පුරුද්ද එම.මන් එක ගොඩක් අඩු කරගන්නවා.එයා එක්ක දැන් නැති උනාට තවත් එයා හොයලා බලනවා.එතකොට නිකන් මට මුලු ලෝකෙම ලැබුනා වගෙ අනෙ අපි දෙන්නා එකතු කරලා දෙන්න කියලා මන් හැමදාම පාර්තනා කරනවා එයා ගොඩක් හොද පිරිමි ලමෙක් මන් ගොඩක් ආදරෙයි මන් බලම් ඉන්නවා එයා මාව බලන්න ඇවිත් වැලදගන්නකන්.එ වැලදගැනීම තරන් සැනසීමක් වෙන නෑ තරන්.මන් ගොඩක් ආදරෙයි එයාට හැමදාමත්❤

  • @Miraculoustakeoff
    @Miraculoustakeoff 8 หลายเดือนก่อน +14

    මට ලකුණු 31...ඔයා කියපු දේ 100% හරි...මම ඔයා කියපු දේ 100% විශ්වාස කරනවා... Respect bozz...❤

  • @ShanikaOmasha
    @ShanikaOmasha 8 หลายเดือนก่อน +38

    මට ලකුණු 50❤. ඇත්තටම මට මන් හොයපු ආදරේ හම්බ උනා. නීති නැති, ප්‍රශ්න නැති, රණ්ඩු නැති ආදරයක් ඒක... දෙන්නට දෙන්නා තේරුම් ගත්ත සෑබැ ආදරයක්.. මන් එයාට ගොඩාක් ආදරෙයි.... නදී..❤ඒ ගැන කියන්න වචනත් මදි ❤❤

    • @gayaniperera9825
      @gayaniperera9825 8 หลายเดือนก่อน +2

      Congratulations!❤️

  • @diyafdo2881
    @diyafdo2881 6 หลายเดือนก่อน +2

    මට ලකුණු 50/50 අද මන් එයාව හම්බෙන්න ගියා.එයා ගොඩක් අහින්සක පිරිමි ලමයෙක්. එයා එක්ක ඉද්දි මට දැනෙන හැම ප්‍රශ්නයක්ම නැති වෙලා යනවා. අද තමයි මට එයාගෙන් පලවෙනි kiss එක ලැබුනේ ඒ මගෙ පලවෙනි kiss එක ඒ වගේම මගෙ අන්තිම ආදරේ.ගොඩක් ස්තූතියි. ඔයාගේ සිතුම් පැතුම් ඉටුවෙන ලස්සන ආනාගතයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺❤

  • @user-xh8py4oc7v
    @user-xh8py4oc7v 9 หลายเดือนก่อน +16

    මගෙ ලකුනු 30යි...ඔයා කියපු දේවල් හරියටම හරි....ඔයාට ගොඩක් ස්තුතියි..❤මම හිතනවා එයා මගේ සැබෑ ආදරෙ වෙන්න ඇති කියලා ....❤❤

  • @user-dg8tp8pw5u
    @user-dg8tp8pw5u 9 หลายเดือนก่อน +40

    ලකුණු 50.එයාද සැබෑ ආදරේ ..දැනුත් රණ්ඩු .අපි රටවල් දෙකක ඉදන් ආදරේ කරන්නේ .
    අපි කොච්චර රණ්ඩු කරත් ඒක ඒ වෙලාවට විතරයි .මොකුත් නොවුනා වගේ අපි ආය ආදරෙන් ඉන්නවා..වෙන් වෙන්න ගොඩක් ප්‍රශ්න ආවා.ඒත් අදටත් අපි හොදින් ඉන්නවා.අදත් ලව් එක නතර කරන්න හැදුවේ.තවමත් මන් තරහයි එයා එක්ක.ඉක්මනින් එයා මගේ වෙනකල් බලන් ඉන්නේ.ඉක්මනින් මාව බලන්න එන්න...🇰🇷🇱🇰🌍❤️ එයා ළගට මට ඉක්මනින් කොරියාවට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ...😢

    • @dananjanithakshila2230
      @dananjanithakshila2230 9 หลายเดือนก่อน +1

      හැමදාම සතුටුන් ඉන්න මං ප්‍රර්ථනා කරනවා ඔයාටයි එයාටයි 😊😊😊

    • @user-dg8tp8pw5u
      @user-dg8tp8pw5u 9 หลายเดือนก่อน

      @@dananjanithakshila2230 ❤️

    • @user-cf5og4xi5c
      @user-cf5og4xi5c 9 หลายเดือนก่อน

      Ikmanin yanna lebenna kiyala prarthana karanawa..hemadama adaren sathutin inna..bs

    • @user-dg8tp8pw5u
      @user-dg8tp8pw5u 9 หลายเดือนก่อน

      @@user-cf5og4xi5c ❤️

    • @user-fy1jb8sl7n
      @user-fy1jb8sl7n 9 หลายเดือนก่อน +1

      mage ganu lamayath vena rataka inne

  • @user-ko5gl9sq3z
    @user-ko5gl9sq3z 2 หลายเดือนก่อน +1

    ලකුණු 47යි.අපි අවුරුදු ගානකින් මුණගැහිලා නෑ.අවුරුද්දක් වෙන්න එනව කතා නොකර.රණ්ඩු වෙලා නෑ කවදාවත්.විශ්වය මං වෙනුවෙන් හොදම දේ කරනව කියල මං දන්නව.ඔයාට ගොඩක් ස්තුතියි හිත කියෙව්වට.❤💖

  • @EgThilini-tt4cj
    @EgThilini-tt4cj 8 หลายเดือนก่อน +15

    41 ලකුනු කිව්ව දේවල් ඇත්ත චූටිදේවල් වලටත් මං ටිකක් වැඩිපුර සැක කරනවා ❤️ ඔයාලා හරියටම කිව්ව නිසා මං උන පොරොන්දුවත් ඉශ්ටකරා මං 🥰

  • @Yuzuky__editz_
    @Yuzuky__editz_ 9 หลายเดือนก่อน +6

    හරියටම ලකුණු 50යි 🥺💗 එයා මගේම වෙලා ඉවරයි, එයා ගොඩක් මට විශ්වාසවන්ත කොල්ලෙක් මං ඒ වගේ කෙනෙක් ලබන්න හරි වාසනාවන්තයි! මං එයාට මගේ පනටත් වඩා ආදරෙයි...මට මොන දේ නැතිඋනත් එයාට මට නොලැබෙන දේවල් හරි ලැබෙන්න ඕන එයා සතුටින් මං ඉන්න ඕන🥺💖 ගොඩක් ස්තූතියි අයියේ මාත් අයියාගේ පොරොන්දු ටිකත් රැක්කා 🥰🙏🏻❤

  • @DiliniLakshani-t3y
    @DiliniLakshani-t3y หลายเดือนก่อน

    මට ලකුණු 47 යි. එයා දැන් මගේ ලග නෑ ඒත් එයා කවදාහරි මගේම වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා ❤️🙂 ඔයාලත් පුළුවන් නන් ප්‍රාර්ථනා කරන්න එයා මගේම වෙන්න කියලා 🥺🙏

  • @udeshikakarunatilake8447
    @udeshikakarunatilake8447 9 หลายเดือนก่อน +4

    ලකුණු 50. අපි දැන් මැරිකරලා අවුරුදු 2 1/2ක්. පුංචි දුවෙකුත් ඉන්නවා. මහත්තයා දුකෙන් නම් මාත් දුකෙන්. එයාගේ සතුට තමයි මගෙත් සතුට ❤❤. ගොඩක් ආදරෙන් ඉන්නවා අපි❤.

  • @user-qi6hy9il9k
    @user-qi6hy9il9k 9 หลายเดือนก่อน +28

    මට ලකුණු 46 ක් ලැබුණා ..😊😊ඇත්තමයි ඒ මගේ සැ බෑ අවංක උතුම් එකම ආදරේ . ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ ....දැන් අපේ ආදරේ ට අවුරුදු 2 යි අයියේ .... එයා මට කියා ගන්න බැරි තරම ට ආදරෙයි ...ඒ මොකද මාව ඇදගෙන අන්තෙටම කඩා ගෙන වැටුණු වෙලාවෙත් මට මගේ කියලා මගේ අත අල්ල ගෙන මාත් එක්කම ඒ හැම ප්‍රශ්නේ කට ම උත්තර හෙව්වේ එයා ...අද මං මෙහෙම හිනා වෙලා ඉන්නවා නම් ඒ එකම හේතුවත් මගේ ආදරේ ......❤❤😊

  • @vino.ft.....7986
    @vino.ft.....7986 7 หลายเดือนก่อน +4

    ලකුනු 30යි 🙄
    කිව්ව දේවල් ඇත්ත 🥺
    අපි බලමු කාලයත් එක්ක හැම දේම හරි යාවි කියල 🙄❤

  • @user-tc9fp7mj9d
    @user-tc9fp7mj9d 8 หลายเดือนก่อน +5

    මට ලකුනු 47❤❤❤i ඇත්තටම එයා මම වෙනුවෙන් නොකරපු දෙයක් නෑ මගේ අම්මා තාත්තා වගේමයි❤❤කමෙන්ට් බලන කවුරු හරි කියයි නොකරපු දෙයක් නෑ කියන්නේ බොරුවක් ඕක කීවේ කතාවට කියලා නෑ ඒක ඇත්ත❤❤එයා ඒ හැමදේම කරලා බලාපොරොත්තු උනේ මගේ ආදරේ එයා එක්ක සතුටින් ඉන්න විතරයි🙂❤💙ඉතින් මම එයාට ආදරෙයි😊❤

  • @chamathhasara2056
    @chamathhasara2056 8 หลายเดือนก่อน +12

    ❤මම ආදරෙයි හැමදාම එයාට.මොකුත්ම ඕන නැ .එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤

  • @Notygirl-wx6no
    @Notygirl-wx6no 4 หลายเดือนก่อน +1

    ලකුණු 50.🎉.මගේ ජීවිතේට හම්බුනු හොදම හමුවීම එයා.මට ඉස්සර කොල්ලො කීයක් හිටියත් එයා තරම් දැණුනු කවුරුවත් නෑ ...විස්වාසයක් ඇති උනු කවුරුවත් නෑ ..මාව මෙච්චර පරිස්සම් කරල නෑ කවුරුවත් ....එය මගෙ කදුළු දැක්කම එයාගෙ ඇස් වල කදුලු එනවා.දෙන්නටම එහෙමයි....සතියකට දවස් 5 වත් මගෙ හීනෙට එනවා.එයා හොද gf කෙනෙක් විතරක් නෙමෙයි ..මට හොද HB කෙනෙක් වෙන්න පුලුවං, හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවං කෙනෙක්.මේ වීඩියෝ එක මටනම් ඇත්ත thanks .....❤❤

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne2696 9 หลายเดือนก่อน +6

    50 ලකුණු එයායි මගෙයි සම්බන්ධ අවුරුදු 2 ක් නැවතිලා තිබිබා කිසිම තොරතුරක් නැතුව. එත් මම විශ්වාසෙන් හිටියා එයා ආයෙ ඒවි කියලා ඒ වගේ ම එයා ආව.මට හරි සතුටුයි. සංසාරේ බැදිමක් තියෙනවා නම් එක කාටවත් බැ නවතන්න.❤❤❤❤❤

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m 8 หลายเดือนก่อน +14

    කිව්ව දේවල් හරියටම හරි මන් ගොඩාක්ම අවන්ක ආදරයක් දෙන්නෙ එයාට❤️❤️❤️ එයත් ඒමයි කියලා මන් හිතනවා තාම.අපි හොදම යාළුවො☺️❤️දවසක එයා මගේම වෙනවා😘😘😘😘

  • @AmilaAmila-gs3nv
    @AmilaAmila-gs3nv 7 หลายเดือนก่อน +4

    මට 35යි.. මම හිතනවා එය මගෙ ආදරෙ කියලා අයියා කියපු හැමදෙයක්ම ඇත්ත එයා මගෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem3993 9 หลายเดือนก่อน +7

    46යි...මං එයාට ගොඩක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ....❤❤ මගෙ රූ මැණිකෙට මං ගොඩක් ආදරෙයි එයා මට ආදරේ කලත් නැතත්..මට එයා ඇරෙන්න වෙන කෙනෙක් ජීවිතේට කවදාවත් එපා...මං දන්නව විශ්ව ශක්තිය මට විශ්වාසයි ...එයා මගේමයි..❤ මං රූ ගෙ ශේන්..

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv 9 หลายเดือนก่อน +48

    අවුරුදු 5 ආදරෙ කරලා බොරු මාට්ටු වෙනකොට 44 ට වැඩිය තිබ්බ ආදරෙ 0 ටම වැටෙනකොට මන් ඇතුලේ ඉන්න මනුස්සයා ඊයේ ඉදන් අමු තිරිසනෙක් උනා...💔 1 අවුරුද්දෙ anniversary එක දවසෙ ඊයෙ බොරුවම මාට්ටු වෙනකොට සමාව දුන්නා...ඒත් අවුරුදු 4 ගිහිල්ලත් ඒ බොරුවටම රැවටෙනකොට මට පට්ට දුකයි එකම ගලෙ ආයෙත් ලිස්සලා වැටුනා කියලා ...ගෙදරින් ගුටි කාලා බැනුම් අහලා ආදරෙ රැකගත්තා ඇත්තටම ආදරෙ කරපු නිසා ...ඒත් එලි වෙනකම් කල්පනා කරනවා ඊයෙ ඉදන් මන් ඉතුරු ජීවිත කාලෙ කොහොමද ගෙවන්නෙ කියලා ...රූපයක් නැති සල්ලි නැති ඉගෙනීමක් නැති කෙනෙක් මනුස්සයෙක් කරා ...අද මන් හොයලා දුන්න ජොබ් එකට පලවෙනි යටම වැඩට ගියා..ඊයෙ අපි බ්‍රේකප් උනා..ජීවිතේ ත් හරි පුදුම දෙයක්...කිසිම ආත්මෙක ආයෙ හුලගක්වත් වදින්න එපා ...🙏

    • @cutelookyt1721
      @cutelookyt1721 9 หลายเดือนก่อน +2

      කෙන්ති ගන්න එපා...දුක් වෙන්න එපා..ඔයාට ආදරේ කරන්න ..හැමදේම එතකොට විසදෙයි

    • @KoraleGedara-wj3vv
      @KoraleGedara-wj3vv 8 หลายเดือนก่อน

      @@cutelookyt1721 😪💔වැරදිවලට සමාව දෙන්න එපා කවදාවත් ...💔

    • @KoraleGedara-wj3vv
      @KoraleGedara-wj3vv 8 หลายเดือนก่อน

      @LearnTech-gi8ed 😪💔

    • @user-qn1mq5ws3i
      @user-qn1mq5ws3i 8 หลายเดือนก่อน +1

      වැටෙන්න එපා.හිත හයිය කරන් නැගිටින්න.වරදින්නේ නෑ කවදාවත් ඔයාට.

    • @RidmiUmeshika
      @RidmiUmeshika 8 หลายเดือนก่อน +3

      Mt 41😢 ey klin mge wela hitiya..eth dn ey wena kenekge anee...eyw mt lebenn kiyl prthn krnnko plzzz 💔🥺

  • @nayanapeiris5487
    @nayanapeiris5487 16 วันที่ผ่านมา

    ලකුණු 48යි. ආදරයට ආදරය කරන ප්‍රේමනීය කෙනෙක් වීම ගැන සතුටුයි.ස්තුතියි ඔබට💐💐💐💐

  • @NIMSARAWEERAKOON
    @NIMSARAWEERAKOON 9 หลายเดือนก่อน +9

    අනේ ඇත්තම ඇත්ත 💯සියලු සිත් ආදරයෙන් සැනසේවා... විශ්වයට ස්තුතියි.🤍

  • @shanishanittt1225
    @shanishanittt1225 8 หลายเดือนก่อน +8

    ලකුණු 50යි 🥺 එයා දැනටත් මගෙම වෙලා එත් චුට්ටක් ඇත් උන ගමන් මරා ගන්න හරි අපුරු හැකියාවන් අපි දෙන්නට තියෙ කොච්චර රන්ඩු උනත් එයාව දැක්කම එවා කිසිම දෙයක් මතක නැ කිසිම දෙයක් නොව්න ගානට අයෙ අදරෙන් ඉන්නව මට දැනෙන විදියට එක තමා අදරෙ කියන්නෙ ♥️

    • @O_L_A_A
      @O_L_A_A 7 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් 😢❤

  • @choi2512
    @choi2512 7 หลายเดือนก่อน +3

    ලකුණු 39. අයිය කිව්ව ගොඩක් දේවල් හරි. ඒ දේවල් ඉස්සරහටත් ඒ විදියටම තියෙයි කියලා මන් හිතනවා. ඒ වගේම අවංකව ආදරේ කරන සියලුම දෙනාට තමන්ගේ ආදරය ලැබෙන්න කියලත් ආදරය ලැබී ඇති සියලුම දෙනාගේ ආදරය රැකගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 😊😁❤🙏

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 9 หลายเดือนก่อน +9

    ලකුණු 50 ඔයා හරි මන් අවුරුද්දක් දැන් තනියෙන් ආදරේ කරනවා එයා තරම් දැනිලා නැ කවුරුත්.... එයා මගේ උනත් නැතත් මන් මගේ දේශ්ට පන තරම් ආදරෙයි හැමදාම.........

    • @imalshahashini2723
      @imalshahashini2723 8 หลายเดือนก่อน +1

      එයා ඔයාගේ වෙයි අනිවාර්යයෙන්ම ❤

  • @chanikakalani9371
    @chanikakalani9371 9 หลายเดือนก่อน +4

    මට ලකුණු 47.කියපු හැමදේම ඇත්ත.මගෙ අවංක ආදරේ මට අනිවාර්යයෙන්ම ලැබෙනවා.මට මගෙ විශ්ව මාතාවත්,යටි හිතත් ගොඩක් ව්ශ්වාසයි.මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @satharani-ks9fc
    @satharani-ks9fc 6 วันที่ผ่านมา

    අයියෙ මන් ආදරෙයි කරන්නේ ගැහැනු ලමයෙක්ට මෙතන ඉන්න හැමෝම මට හිනා වෙයි ඒත් මන් අතහරින්නෙ නැ මන් ගොඩක් ආදරෙයි එයාට එයා අක්කි කෙනෙක් ❤❤❤❤❤❤ දැනෙන තැන නතර වෙන එකනම් ආදරෙ කියන්නේ මන් දැනුනු තැන නතර වුනා මන් හරි නේද අයියෙ ❤❤❤

  • @kavishi651
    @kavishi651 9 หลายเดือนก่อน +10

    ලකුනු 38 යි😊 .කියපු දේවල් හරියටම හරි...එයා තාම මගේ උනේ නෑ...මට ලැබුනත් නැතත් මං එයාට ආදරෙයි ❤

  • @HeshaniKavindya-ug5rq
    @HeshaniKavindya-ug5rq 8 หลายเดือนก่อน +4

    මට 46ක් ආවා ...අපි දෙන්න රටවල් 2ක ...🥺 එයා දුර ඉන්නෙ ...දකින්න ආසවෙන් ඉන්න්වා ...මගෙම කරගන්න ආසවෙන් බලන් ඉන්නවා ...ඔව් එයා තමා මටම මවාපු කෙනා 🥰❤️‍🩹🥺🌍 (ශ..)

    • @DehamiThisara
      @DehamiThisara 8 หลายเดือนก่อน

      matath 46k awe... api denath ratawal deka inne... ewagema api denage jeewitheta thama ekama eka parai dalaka thiyenne😍😍

  • @Nethumini552
    @Nethumini552 6 หลายเดือนก่อน +1

    මට ලකුණු 50ක්‌ ම ආවා. එයා මගේ වෙලා ආයේ මගෙන් ඇත් උනා. මං ප්‍රාර්ථනා කරනවා ආයේ එයා මගේ වෙන්න කියලා. එයාගේ සතුට තමයි මගෙත් සතුට. මං එයාට ගොඩක් ආදරෙයි. එයා කොහේ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ. එයා ආයේ පාරක් එයි කියලා මං බලන් ඉන්නවා.❤️‍🩹

  • @rashmirandika5808
    @rashmirandika5808 8 หลายเดือนก่อน +4

    මට ලකුණු 47, එයා මගෙම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤ මං නැතත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන ❤

  • @user-dv8jr2bk4x
    @user-dv8jr2bk4x 9 หลายเดือนก่อน +15

    50❤ඔව් එක ඇත්ත මට ලැබුන විශේෂ කෙනා එයා අපි හැමදාම රණ්ඩු වෙනවා එත් නතර කරනවා කියලා කිව්වත් එක කවදාවත් මේ වෙනකම් වෙල නැ❤️

    • @user-zh5ok8he1z
      @user-zh5ok8he1z 8 หลายเดือนก่อน

      මගේ ආදරේ වගේ ❤❤

  • @videoqueen2615
    @videoqueen2615 7 หลายเดือนก่อน +1

    46 එයා මගේම වෙලා ඉන්නේ 🥺 ඇත්තම කිව්වේ එයාගේ හැමදේකටම මන් ලගින් ඉන්නවා.එයත් එහෙමයි.අපිට ඈත් වෙන්න ප්‍රශ්න ගොඩක් ආවා ඒත් අපි ඒවා හරි ගස්සගෙන ජිවත් උනා.එයාට ගොඩක් ආදරෙයි එයා තමා මගේ මුලු ජිවිතේම ❤❤

  • @user-ny9hw6vw8b
    @user-ny9hw6vw8b 9 หลายเดือนก่อน +6

    මට 45, ආවේ 🥰 මට එයා විස්වාසයි 😍❤️ එයාට මං ගොඩාක් ආදරෙයි

  • @shashikaladulanjanee-lv5gf
    @shashikaladulanjanee-lv5gf 8 หลายเดือนก่อน +13

    මං 50යි... අපි දුරින් ඉද්දි මරා ගන්නවා.. නවත්තනවා... එ්ත් ළඟ ඉද්දී අපි හරිම සතුටින්...අපි ගොඩක් අාදරේ කරනවා...❤ මේකේ කිවුව දේ අැත්ත

  • @ChathuakkaEnglish
    @ChathuakkaEnglish 7 หลายเดือนก่อน +1

    මට ලකුනු 50/50හම තියෙ......හැබැයි අර හීනෙන් දකිනවද අහපු ප්‍රශ්නෙ ගැන කීවොත් හැම රැයකටම 3න් පාරකට වඩා දකිනවා කියල උත්තරක් තිබ්බානම්......වඩාත් නිවරැදී.....අපේ ආදරේනම් long distance relationship එකක්.......කිලෝමීටර් 100කටත් වැඩී....හැබැයි අපි හරි ආදරෙන් විශ්වාසෙන් ඉන්නවා....දෙන්නාට දෙන්න ඒක රකිනවා.....ඒවගේම ඕගොල්ලොන්ට වගේ හැමදාම බැරිඋනත් මාසෙකට වතාවක්.......මාස 6කට වතාවක්....අපි හමුවෙනවා......එහෙම කරලත් අපි තාම පටන් ගත්ත දා ඉදන් වගේම අදටත් හරි ම ආදරෙන් ඉන්නවා........💗

  • @kaveeshanethmini493
    @kaveeshanethmini493 9 หลายเดือนก่อน +4

    මගේ ලකුණු 41 කියපු දේවල් ඇත්ත මං ඒක විශ්වාස කරනවා ♥️🤗🕊️ tnq so much ♥️

  • @SanjuSanju-ck4wm
    @SanjuSanju-ck4wm 9 หลายเดือนก่อน +32

    ඔයා කියපුවා හරියටම හරි😊
    මගෙ ලකුනු 47 යි😊 අපි ඇත්තටම ආදරේ කරනවා ගෙවල් වලිම් සම්බන්දෙ නතර කරන්න හැදුවත් දැන් අපේ තීරනේට ගෙවල් වලිනුත් කැමතියි 😊😍 ඇත්තටම මගෙ සැබෑ ආදරෙ එයා තමා 😇🌍❤

    • @_su_p_un_
      @_su_p_un_ 9 หลายเดือนก่อน

      really

  • @PrabathChanuka-ek1do
    @PrabathChanuka-ek1do 4 หลายเดือนก่อน

    මට ලකුණු 49 ... ❤️ මං එයාට ආදරේ කරන්නෙ ඇත්තට ම ආපස්සට දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..ගොඩක් සතුටුයි..තවත් මේ වගේ ලස්සන videos දාන්න..ඔයාට ගොඩක් ස්තූතියි..🥰💓

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 9 หลายเดือนก่อน +6

    ඔයා කියපු දේවල් හරියටම හරි... එයා විශේශ කෙනෙක් 👍 😍 ❤44 marks..

  • @manuraniyomal
    @manuraniyomal 9 หลายเดือนก่อน +4

    මට ලකුනු 50. ඇත්ත crush එකක් ඉන්නවා. එයත් ඒක දන්නවා. මට එයාගෙන් ආදරයක් නම් හම්බෙන් නැහැ. මට ඒකෙන් අවුලකකුත් නැහැ. මම ආදරෙයි හැබැයිමම ආදරෙයි කියලා මට එයා මම කරනවා වගේ ආදරේ කරන්න ඕනි කියලා දේකුත් නැහැනේ. උරැම නම් ලැබෙයි උරැම නැත්නම් එයාව එයාට උරැම කෙනාට ලැබෙයි. ආදරෙයි කියලා මගේම වෙන්න ඕනි කියලා දේකුත් නැහැනේ.

  • @DevindiSithara-wc2vx
    @DevindiSithara-wc2vx 7 หลายเดือนก่อน +1

    මගෙ සැබෑ ආදරේ මාව දාලා ගියා...අනේ මට එයාව ඕනෙ...එයා හරි මුරන්ඩු ලමයෙක්...ඒත් මන් අඩන්නෙ නෑ...මොකද මං එයාට ආදරේ නිසා...ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.....💗🥺

  • @Eazyssn
    @Eazyssn 9 หลายเดือนก่อน +5

    ඇත්තම ආදරේට සංසාරේ පින් සේරම ලැබේවා!!!!❤

  • @oshalaperera5751
    @oshalaperera5751 9 หลายเดือนก่อน +23

    ලකුණු 50❤ ඔයා හරී අපි අතර කොච්චර ප්‍රශ්න රණ්ඩු තිබ්බත් දෙන්නගේ ආදරේ අඩු වෙන්නෑ.....අපි දෙන්නට දෙන්නා ඕනමයී❤ මගේ ආදරේ සැබෑ ආදරයක්❤️ එයාගේ සතුට , සාර්ථකත්වය , පරිස්සම තමා මට වැදගත්❤ ඔයාට ගොඩාක් ස්තූති අයියේ 🥰

    • @maneeshamewan1710
      @maneeshamewan1710 9 หลายเดือนก่อน

      💀oka badinna wenne na bang

    • @oshalaperera5751
      @oshalaperera5751 9 หลายเดือนก่อน +1

      @@maneeshamewan1710 ආ කමක් නෑ😂

    • @wethumkehansa2850
      @wethumkehansa2850 9 หลายเดือนก่อน

      @@oshalaperera5751 wadya wishwasa krnn epa athdakimen kiynne💀mtt hty ohm knk psse wens una

    • @user-gm1bs7bk1h
      @user-gm1bs7bk1h 8 หลายเดือนก่อน

  • @amandahansani5326
    @amandahansani5326 7 หลายเดือนก่อน +1

    48 .....එත් එයා මාව මගහරිනවා 😔💔 මං ගොඩක් ආදරෙයි ❤️‍🩹😇 එයා මාව මගහැරියාත් එයාගේ හිනාව දකිනවා කියන්නේ මට මාර විදියට සැනසේනවා .. එයාගේ සතුට මගේ සතුට ❤️‍🩹

  • @chalithasankalana2007
    @chalithasankalana2007 7 หลายเดือนก่อน +4

    50 😚❤️
    තාම මාස 2 යාලු වෙලා...ඒත් අපේ යාලුකම අවුරුදු 3 වැඩී....🌹

    • @VinuthBandara
      @VinuthBandara 6 หลายเดือนก่อน

      math yalu vela masa 2y . podi kale idala dannava

  • @hansanisewwandi3846
    @hansanisewwandi3846 9 หลายเดือนก่อน +5

    ලකුණු 50ක් ආවාම මාරම සතුටක් දැනුනේ...එයාව මගෙම වෙන්න කියලයි මගෙත් එකම පාර්ථනාව 💗❤️

  • @SugathBandara-wp4ez
    @SugathBandara-wp4ez 4 หลายเดือนก่อน

    මට ලකුණු 48. ඔයා කිව්වා හරි. අපි දෙන්නම දෙන්නටම ගොඩක් ආදරෙයි. මන් හැමදාම එයා වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා එයාගේ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා. ඒ ආදරය දවසක මගේම වෙනවා මන් දන්නවා. අපි වචනින් කියන්න බැරි තරම් ආදරය කරනවා..😊❤❤❤❤

  • @sahantraval2002
    @sahantraval2002 8 หลายเดือนก่อน +5

    50න් 50යි .....
    අත්තටම හිතට සතුටුයි 🥰🥰🥰...
    ඔයාට උන පොරොන්දුවත් ඔන්න ඉශ්ට කලා 🤗🤗🤗🤗
    ආදරේ කියන්නේ ලස්සන හැගිමක් ❤

  • @kavindumadusanka3378
    @kavindumadusanka3378 9 หลายเดือนก่อน +4

    ලකුණු 47මට තාම එයා හම්බවෙලා නෑ මං හිතන්නේ ඔයා මට හම්බවෙලා කියලා ❤😂😢❤❤

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 หลายเดือนก่อน

    මගේ 44
    ඉතිං කිව්ව ඔක්කොම ඇත්ත
    හිතුවෙවත් නැති වෙලාවක මාව හොයන් එයාම ආවා
    අපි වෙනුවෙන් අපි දැනටමත් වැඩ කරනවා
    ඉක්මනින් දවසක හැමෝගෙම ආශිර්වාදය එක්ක අපි අපේම වෙන්න බලාපොරොත්තු වෙනවා

  • @savin206
    @savin206 9 หลายเดือนก่อน +5

    ලකුණු 50යි.. ඔව් ඔයා කියපු දේවල් ඇත්ත ❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 9 หลายเดือนก่อน +22

    53යි...ඇත්ත එයා දැන් මගේ🤗❤️එයා හිනාවෙද්දී මාත් සතුටින් එයා දුකින්නම් මට දවසම අවුල්...😌💔..මම හැමතිස්සෙම දෙවියන්ට කියන්නේ එයා හිතන පතන හැම දේකින්ම එයාට ජයම ලැබෙන්න කියලා..

    • @danger6393
      @danger6393 9 หลายเดือนก่อน +10

      53 එන්න විදියක් නෑ 50 එන්නෙ වැඩිම ලකුනු😂

    • @Achieve_Altitude971
      @Achieve_Altitude971 9 หลายเดือนก่อน

      @@danger6393 sira bn

    • @maneeshamewan1710
      @maneeshamewan1710 9 หลายเดือนก่อน

      💀e kiyane oka badinna wenne na bang sorry

    • @madushanigunarathna
      @madushanigunarathna 9 หลายเดือนก่อน +2

      යකෝ 53 ක් එන්නෙ කොහොමද 50යිනෙ වැඩිම ලකුණු දෙන්නෙ 😂😂

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 9 หลายเดือนก่อน

      @@madushanigunarathna 😅😅😅😂

  • @user-rp2rt9wt5g
    @user-rp2rt9wt5g 2 หลายเดือนก่อน

    හරියටම හරි ගොඩක් සතුටුයි මේ විනාඩිය මන් අරගන ලොකු සතුටක් ලැබුවා..මගෙ ලකුනු44.❤❤

  • @upaliupali9
    @upaliupali9 9 หลายเดือนก่อน +12

    ලකුණු 50.
    ඔයා කියපු ඔක්කොම හරියටම හරි.❤

  • @user-tn3wx1cc7y
    @user-tn3wx1cc7y 7 หลายเดือนก่อน +13

    මේ කමෙන්‍ට් එකට like 100ක් ඔනී අනෙ like 100ක් අවොත් මත් ප්‍රාර්තනා කරනව ඔයගෙ කෙල්ල/කොල්ල ඔයගෙම වෙන්න කියලා❤❤💖💖මට ලකුනු 40යි

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 5 หลายเดือนก่อน +1

    ලකුනු 47 මට.මට හරියනම ආදරේ හම්බෙලා ඉන්නෙ.එයා මට ගොඩාක් ආදරෙයි .මන් වෙනුවෙන් ඕනෙම එකක් කරනව මගෙන් මුකුත් බලාපොරොත්තු නොවී 😘❤️

  • @user-pl2bv1ug1j
    @user-pl2bv1ug1j 8 หลายเดือนก่อน +1

    මට ලැබුනේ 43 ඔයා කියපුවා අත්ත එයා මට ආදරේයි මාත් ගොඩක් එයාට ආදරෙයි. අපි දෙන්නටම එකතු වෙන්න වාසනාව ලැබෙන්න කියලා මන් ප්රෙර්ථනා කරනවා 🥰

  • @suminduprabodha7063
    @suminduprabodha7063 8 หลายเดือนก่อน +1

    මට ලකුනු 50 ම තියෙනව.මම එයත් එක්ක යාලු වෙලා මාස හතරක් වෙනව මම කලිනුත් දෙපාරක්ම යාලු වෙලා තියෙනව ටික කාලෙකට හරි . ඒත් මට හිතාගන්න බෑ දැන් මට දැනෙන හැගීම් වලින් ටිකක් වත් මට මීට කලින් දැනිල තියෙනවද කියල ... ආදරේ ගැන කලින් අහල තියෙනව ඇත්තටම ඒත් කවදාවත්ම හිතුවෙ නෑ ආදරේ මේ තරම්ම සුන්දරද කියල මට එයා වෙනුවෙන් දැනෙන ආදරේ කොයි තරම්ද කියල වචනෙන් විස්තර කරගන්න හිතා ගන්න බැරි තරම්.... මම එයාට ගොඩක් ආදරෙයි...❤ මම එයාගෙ ඇස් වල කදුලක් දකින්න කැමතිම නැහැ . මට ඕනි එයාව හැමදාම පටරිස්සමට සතුටින් තියන්න....🥰එයාගෙ සාර්තකත්වයට උදව් කරන එක මගේ ආසාව... එයා කවදකහරි එයාගෙ ටාගට් වලට ගියාම එයාටත් වඩා මම සතුටක් විදිනව ❤🥰අන්තිම හුස්ම වෙනකම්ම මාත් එක්ක එයා ඉදියි කියල මට විශ්වාසයි... මම ප්‍රාර්තනා කරන්නෙත් ඒ දේමයි...❤

  • @WishooThaveesha
    @WishooThaveesha 2 หลายเดือนก่อน

    46දැන් අවුරුදු එකාමාරකට වැඩියි සම්බන්ඳෙට. මං හිතනවා අන්තිම හුස්ම වෙනකම් ඉඳිවී කියලා ඒ ඉඳියේ නැතත් කමක් නෑ තව කා ලග හරි සතුටින් ඉන්නවනම් ඒ ඇති. මං එයාට හරි ආදරෙයි මං දන්නේ එච්චරයි. බලමු... අනාගතයක් වෙනුවෙන් තව ගොඩක් කල් තියෙනවා ඔයාලගේ ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා

  • @Sithum97
    @Sithum97 หลายเดือนก่อน

    මිට මාස 6කට කලින් මේ Video එකටම ළකුණු 36 -44 අරත ගානක් අරගන Comment එකක් දැම්මා Crush එක විතරයි කියලා හරියටම මාස 6කට පස්සෙ එයා මට කැමති උණා මේ Video එකේ තියන දෙවල් 100%ක් ම හරි...🥺💗 මේ වගේ Video දිගටම කරන් යන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරණවා Good Luck Bbrother...💗

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 7 หลายเดือนก่อน +1

    මට ලකුණු 46 ❤ එයා මට ගොඩක් ආදරෙයි එ වගේම මමත්..ආදරේ වැඩි නිසාම වෙන්නැති පොඩි පොඩි දේවල් වලට තරහ වෙනව මන් එක්ක..දැනුත් තරහවෙලා මාව බ්ලොක් කරලා තියෙන්නේ 😓 මම මගේ වැරදි ඔක්කොම එයා වෙනුවෙන්ම හදාගන්න ට්‍රයි කරනවා..එයා ආයෙ මට කතාකරන්න කියලා ඔයාලත් විශ් කරන්නකො 🥺❤

  • @mni-ej4tj
    @mni-ej4tj 7 หลายเดือนก่อน

    මට නම් ලකුණු 33යි ඇත්තටම මේකේ කිවුව විදියටම සමහර වෙලාවකදි මට හිතෙනවා.... සමහරවෙලාවට මේක ඔනිමද කියලත් හිතෙනවා... මං දන්නෙ නෑ මං හරිද වැරදිද කියල.... 🥲 කොහොම උනත් ඉස්සරහට වෙන්න මොකක්ද කියල බලන් ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.... ස්තූතී ☺️

  • @user-pw2zl1em1d
    @user-pw2zl1em1d 7 หลายเดือนก่อน +1

    43 මගෙ ලකුනු.මගෙ ලකුනුවලට කියපු දේවල් හරි.🥺මං විස්වාස කරනවා එයා මාත් එක්ක හැමදාම සතුටින් ඉදීකියලා.🥺♥️

  • @k.g.vihangidilsharaudayang8560
    @k.g.vihangidilsharaudayang8560 7 หลายเดือนก่อน +1

    මට ලකුණු 47 ❤😍 මං එයාට ගොඩක් ආදරේයි❤😍.ඒත් එයා දැන් මන් ලග නෑ.හැබැයි මං හිතනව මට එයාව ලැබෙයි කියල.එයා මගෙන් වෙන්වෙලා මාස 11.මං දන්න්ව එයා මට ආදරේ කියල.ඉතින් මට මගෙ අවංක ම ආදරේ එයා.එයා දිනනව නම් මට ඒක මහමෙරක් වගේ.මගේ වැටෙන හුස්ම තරම් ම මට එයා වටිනව.🥺❤❤❤😍💐.ම්ට එයාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න.

  • @user-wz9ht8ql7v
    @user-wz9ht8ql7v 7 หลายเดือนก่อน

    මට ලකුණු 46❤ මගෙ මැණිකට මං ගොඩාක් ආදරෙයි මං විශ්වාස කරනවා එයා තමයි මගේ සැබෑ ආදරේ කියලා මං එයාට ගොඩාරියක් ආදරෙයි දවසින් දවස අපේ ආදරේ වැඩිවෙන්න කියලා ප්‍රාර්තනා කරන්න කියලා යාලුවෝ හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා ❤😊

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh หลายเดือนก่อน

    Mage 43 එයාගෙයි මගෙයි බැදීමට අව්රුද්දක් වෙන්න ලගයි හැබැයි පුංචි පුංචි සැක දේවල් නිසා මන් පිස්සු නටපු අවස්ථා ගොඩයි මන් මොන පිස්සුව නැටුවත් තාමත් එයා මන් ලග ඔයාට ගොඩක් thanks ඔයාගෙත් හැම යහපත් පැතුමක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා කිඋවේ ඇත්ත ☺️🌸

  • @user-jv9gt4cj5g
    @user-jv9gt4cj5g วันที่ผ่านมา

    මට ලකුණු 47යි...ඔයා කිවුව දේවල් හරි❤....thank you oyat

  • @user-yf3vc9em9r
    @user-yf3vc9em9r 5 หลายเดือนก่อน

    32 😊 අැත්තට ම ඔව් මට එයා ගැන ශක්තිමත් හැගිමක් දැනෙනවා එ්ත් සමහර වෙලාවල් වල මට එයාව තේරැම් ගන්න අමාරැයි.
    මේ හැමදේ ම කාලයාට බාරයි.❤❤❤

  • @PudiniMayu-lz4ze
    @PudiniMayu-lz4ze 7 หลายเดือนก่อน

    මට ලකුණු 46 එයා මට හම්බුණා එත් එයා මගෙ ලගනැ එත් මම..ආදරෙයි අපිදෙන්නා අතර..ප්‍රශ්නයක් වුණා වෙන අයනිසා ..ඔයලා.ප්‍රර්තනා කරන්න අපි දෙන්නාට ඉක්මනින් එකතුවෙන්න ලැබෙන්න කියලා

  • @nipunithissera9861
    @nipunithissera9861 7 หลายเดือนก่อน

    මට් ලකුණු 48 යි.... ඔයා හරි...මට හම්බුනේ මට ගැලපෙනම කෙනා.. අපි යාලු වෙලා අවුරුදු අටයි.... බැඳලා අවුරුදු එකහමාරයි....අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා... ඒකට හේතුව තමයි අපි දෙන්න පිළිබඳව තිබෙන්නාවූ අවබෝධය , විශ්වාසය හා ආදරය ඒ වගේ ඉවසීම..... මං අදටත් සතුටු වෙන්නේ ජීවිතේ එක දෙයක් ගැන විතරයි ඒ තමයි මගේ තෝරා ගැනීම ඒක මගේ හොඳම තෝරා ගැනීමයි

  • @waduaiya7554
    @waduaiya7554 7 หลายเดือนก่อน

    මට ලකුණු තිස්හයයි ඇත්තටම ඔයා කියපු දේවල් ඇත්තයි හදා මගේ වෙලා නෑ. එයා මගේ කාශ් එක නෙමෙයි නෙමෙයි. එයා මං සැබෑ ආදරෙයි. ඒ වුනාට මේ එයා ඉන්න 12 වසරේ මම එයාට වැඩි අවුරුදු දෙකකින් බාලයි කියන්නේ මම දහය වසරේ මෙයා මට ආදරෙයි මම එයාට ආදරෙයි මම ඒක දන්නවා. මොකද එයා මාත් එක්ක කතා කරද්දි මට ඒ දේවල් තේරෙනවා. මොකද ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගේ ඊළඟ ගොඩේ මම ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා කියපු දේවල් ඇත්ත මම හුඟක් වෙලාවට එයා ගැන හිත හිත හීනමා වෙනවා. ඒ වුනාට මට හිතෙනවා එදාකට යෑමට එදා එදා මට අහිමි වෙයි කියලා. ඒක වෙන්න එපා ඔයා ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saduninadeeka8675
    @saduninadeeka8675 หลายเดือนก่อน

    ලකුණු 41
    අපි දැන් break up වෙලා අවුරුදු 2යි මාස 3යි... ඒත් මන් තාමත් විස්වාස කරනවා එයා ආය එයි කියලා ❤😊

  • @PAHANkaveesha15
    @PAHANkaveesha15 7 หลายเดือนก่อน

    එයා මගේ සැබැ ආදරය ඒත් ඒක වෙන්නෙ නෑ කියල මන් දන්නවා මොකද එයා මට වඩා වයස අවුරුදු 06 වැඩි අක්ක කෙනෙක් ඒත් ලැබ්න්නෙ නෑ කියලා දැනග්නත් මන් එයාගෙ සතුටකදි දුකකදි හැමදෙකටම ඉන්නවා😢❤

  • @piunikaimashi6205
    @piunikaimashi6205 4 หลายเดือนก่อน

    අනේ මට ලකුණු 50ක් ආවා.. 😍 ඇත්ත අයියේ.. අපි ආදරේ කරන්න ඕනේ ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.. ඒ තමා ආදරේ.. ❤
    මගේ ජිවිතේ ලියවුනු ලස්සනම පරිච්ඡේදය එයා❤🐼😍
    ඉතින් මන් එයාට ගොඩාක් ආදරෙයි❤🐱🐼😍
    ඉතින් අයියේ හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා.. ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා.. 💞
    ඒ වගේම තමන්ව තේරුන් ගන්න ලස්සන හදවත් හැමෝටම හම්බෙන්න ඕනෙ.. 💞😍❤
    මදි නොකියන්න💞😍

  • @a.weerasinghe8284
    @a.weerasinghe8284 7 หลายเดือนก่อน +1

    දැනෙන ආදරේ විදින්න
    ප්‍රශ්න කරන්න යන්න එපා
    36
    Really , true ❤️🩹🥺
    Thank u විනාඩියක්
    All the best
    keep it up 🌟

  • @yamunashyamali5663
    @yamunashyamali5663 3 หลายเดือนก่อน

    50 ඔයා හරියටම හරි අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා හැමදාම මැරෙන තුරාවටම අපි ආදරෙන් ඉන්නවා❤❤❤❤❤❤ ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා ❤❤❤

  • @mallikaabewardana992
    @mallikaabewardana992 4 หลายเดือนก่อน

    මට 44යි තිබුනේ. මම බලාගෙන ඉන්න ව.ඔබ කියූ දේවල් සත්‍ය වන තුරු.ස්තූතියි ඔබට