ඔයාගේ අනාගත ජීවන සහකරුවගේ සැබෑ වයස කියනවා හරියටම - How Old Is Your True Love?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 950

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 5 หลายเดือนก่อน +64

    31 hariyatama hari..mage husband magema wayase masa ganakta wediwal mata wada❤

  • @AyoddyaDinanga-jt7ws
    @AyoddyaDinanga-jt7ws 5 หลายเดือนก่อน +46

    මගෙ 30ඔයා කියන්නෙ ඇත්ත තමයි.එයත් මගෙ වයසෙ.මන් හිතනවා අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයි කියලා. ඔයාලා හැමෝගෙම ආශිර්වාදය පතනවා❤❤

  • @Suramyaramyalatha
    @Suramyaramyalatha 27 วันที่ผ่านมา +1

    ඔයා කියපු දේ හරියට ම හරි. දැනට මාත් එක්ක ඉන්නේ එහෙම කෙනෙක් තමා. මගේ ලකුණු 28යි. අපි දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා හැමෝම ප්‍රර්ථනා කරන්න ❤❤❤

  • @dinushikaranawaka602
    @dinushikaranawaka602 5 หลายเดือนก่อน +29

    මට ලකුණු 34 යි. ඔයා කියන විදියට හරි ගියොත් නම් ඒ එයාම තමයි ❤❤❤❤

  • @KaweeshaMadhuranga-vh2dz
    @KaweeshaMadhuranga-vh2dz 5 หลายเดือนก่อน +83

    තනිකඩව ඉන්න...ජීවිතේ ලස්සන වෙයි

  • @Ruwi-h6t
    @Ruwi-h6t 5 หลายเดือนก่อน +13

    30 හරියටම හරී👀 කොහොමද ඒ හරියටම කිව්වේ 🥹❤️ මං කැමති ගෑල්ලමයත් මට වඩා අවුරුද්දක් බාලයි. අපි දෙන්නගෙ අදහසුත් එක හා සමානයි. ස්තූති ❤️ මං හිතනවා එයා මට ලැබෙයි කියලා.

  • @imashakaumadee6167
    @imashakaumadee6167 3 หลายเดือนก่อน +3

    ඇත්ත.මගේ අදහසත් කවද හරි මගේ වයසෙ හෝ ඒ ආසන්නේ කෙනෙක්ට.මොකද නැත්තම් මාත් හිතන විදිහට අපේ අදහස් නොපැලපෙන්න ඉඩ තියේ කියල හිතෙනවා😊

  • @BlackBloodyGameing-zo1cm
    @BlackBloodyGameing-zo1cm 4 หลายเดือนก่อน +15

    අන්තිමට අහපු ප්‍රශ්නය නිසා comfuce උන කට්ටිය මේ පැත්තට 😂❤

    • @imashakaumadee6167
      @imashakaumadee6167 3 หลายเดือนก่อน +2

      😂🙋
      ඕනි එකක් කියල දෙගොල්ලොම කියල හිතුවා🤭

    • @ChamilaDilrukshi-n9m
      @ChamilaDilrukshi-n9m 3 หลายเดือนก่อน

      Mama😂

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 5 หลายเดือนก่อน +19

    මට ලකුණු 22යි.මට කළින් කෙනෙක් හිටියා ඒත් එයා මාව දාලා ගියා.😪😪 එයා මට වඩා මාස 3ක් බාල කෙනෙක්.දැන් මට වයස 24යි.

  • @Oshani_16.
    @Oshani_16. 5 หลายเดือนก่อน +5

    මට ලකුණු 31යි.ඔයා කිව්වා ඇත්ත එයා මගේ වයසමයි 😍💖 ස්තූතිය ඔබට 🙏

  • @shakya17-pt4bv
    @shakya17-pt4bv 3 หลายเดือนก่อน +3

    මට ලකුනු 42 යි ....කිව්වා හරි වැඩිමල් කෙනෙක් එක්ක තමා මම යාලු වෙලා ඉන්නේ....ඒත් age gap eka 3k nemei එයාට 29 යි මට 20 යි ♥️අපි ආදරෙන් ඉන්නවා ....වැඩිමල් කෙනෙක් එක්ක ඉද්දි ප්‍රශ්න බොහෝ දුරට අඩුයි...එයාල හැමදේම තේරුම් ගන්නවා හොදින්...සමවයස් අය බාල අය එක්ක ඉන්න ටිකක් අමාරුයි ...පරිනත නැති නිසා පොඩි දේටත් රන්ඩු වෙනවා....

  • @තිරරෙදිනිර්මාණය
    @තිරරෙදිනිර්මාණය 5 หลายเดือนก่อน +3

    ලකුණු 39 හරියටම කිව්වා ස්තූතියි ❤

  • @ravindumadushan6454
    @ravindumadushan6454 5 หลายเดือนก่อน +3

    ❤ කොහොම කියනවද කියලා හිතා ගන්න බැ ...එ කියන දේවල් හරියටම හරි..හදවතින්ම සතුටුයි

  • @mauyramalindamalinda7882
    @mauyramalindamalinda7882 5 หลายเดือนก่อน +8

    මට 34 ආවා දැන් මං යාලු වෙලා ඉන්නේ මට වඩා අවුරුද්දක් බල කෙනෙක් එක්ක කියපුවා හරි තැන්කූ අයියේ ❤❤❤❤❤❤

    • @hashichathuri5513
      @hashichathuri5513 4 หลายเดือนก่อน

      ඇත්තම ඇත්ත❤️🙂

  • @NKDarkhero
    @NKDarkhero 5 หลายเดือนก่อน +4

    34 ඇත්තටම හරි යටම කිව්වා.
    මම මගෙ වයසෙ කෙනෙක්‍ට
    හිතින් ආදරය කරා. එයා මාත් එක්ක තරහා වෙලා ඒත් මම නම් තරහා නෑ කොහොම උනත් මට දැනුනු පලවෙනි ආදරේ එයා තමා
    තාමත් හිතින් ආදරෙයි ඒක අමතක වෙන්නෑ
    කවුරු හරි එයාට මොකක් හරි කියනවා ඇහුනොත් මට අමුතුම දුකක් දැනෙනවා.

  • @HandoeyunParkjimin-ul6cm
    @HandoeyunParkjimin-ul6cm 5 หลายเดือนก่อน +8

    24යි..
    ඒත් මන් කැමති මට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමාල් කෙනෙක්ට...

  • @maheshikagalagama4888
    @maheshikagalagama4888 5 หลายเดือนก่อน +1

    Marks 30 මට..
    ඔයා කියපු ඒවා ඇත්තටම හරි...මට වඩා අවුරුද්දයි boyfriend වැඩිමහල්...👍

  • @lahirudilshan7619
    @lahirudilshan7619 5 หลายเดือนก่อน +14

    ලකුනු 33යි. කලින් සෙට් වෙච්ච අයගෙන් එක්කෙනෙක් මට වඩා අවුරුද්දක් වැඩිමල්,අනිත් කෙනා, මගේම වයසෙ, තවත් එක්කෙනෙක් අවුරුද්දක් තමයි බාල. හැබැයි ඒ සෙරමලම මාව දාල ගියා 😂😂

  • @Mathiladeuram-tf2ec
    @Mathiladeuram-tf2ec หลายเดือนก่อน +1

    අනේ ඒක ඇත්ත මට පුදුම සතුටක් දැනෙන්නෙ ❤❤❤❤❤❤ලකුනු කමේන්ට් කරලා ඉවරයි

  • @AmilaJyantha
    @AmilaJyantha 5 หลายเดือนก่อน +28

    විනඩියක්ට හදවතින්ම ආදරෙයි අය මේ කොනට ❤❤❤❤

    • @AnushaKumari-p1v
      @AnushaKumari-p1v 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤😊😢😮

  • @HDKB4
    @HDKB4 5 หลายเดือนก่อน +2

    පේන කියන්නත් පුලුවන් වගේ... ඇත්තටම සුපිරියි...

  • @nelunikakuka
    @nelunikakuka 5 หลายเดือนก่อน +4

    ලකුණු 32 😢
    දිගටම මෙවගෙ වීඩියෝ දන්න❤❤❤❤❤

  • @disnaniroshani-K9e
    @disnaniroshani-K9e 2 หลายเดือนก่อน

    මගෙ ලකුනු 30 ඇත්තටම මන් බලාපොරොත්තු වෙන්නෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙනෙක්ව ඇත්තටම ඔයා කියන ඒවා ඇත්තටම ඇත්තයි අනේ ..කොහොමද ඔයා කියන්නෙ 🥺❤️👍

  • @tharangalakmali1738
    @tharangalakmali1738 5 หลายเดือนก่อน +3

    මට උත්තරේ ආවෙ 27 අවුරුද්දක් බාල හරි එක වයස හරි අවුරුද්දක් වැඩිමල් හරි කෙනෙක් නෙ ගැලපෙනව කිව්වෙ ඒ වුනාට මං කැමති අවුරුදු දෙකක් වත් තුනක් වත් වැඩිමල් කෙනෙක්ට ඒත් අවුලක් නෑ එක වයස හරි අවුරුද්දක් වැඩිමල් හරි හොඳයිනම් වෙනදේ අනුව ලැබෙන දෙ බාර ගන්නව මගේ ලැබීම අනුව...ඒම නැත්තම් කාවවත්ම තනියෙම ඉන්න එකත් හොඳයි.... හැබැයි මල්ලිලාව නම් බඳින්නෙ නෑ
    මට වයස 20

  • @SanduniNikeshala-yw7fp
    @SanduniNikeshala-yw7fp 3 หลายเดือนก่อน

    ඇත්තටම මේ video එකේ කියවුනේ මගේ ආදරේ ගැනමයි... මට ලකුණු 36..මට ගොඩක් සතුටුයි.. ඒවගේම මගේ නංගිටත් එයාගෙ ආදරේ ගැනම කියවුණා එයාට ලකුණු 32.....ඇත්තටම හරිම විශ්වාසවන්ත video එකක්... 🥺♥️

  • @hasinimanamendra34
    @hasinimanamendra34 5 หลายเดือนก่อน +4

    හරියටම කිව්වා..❤

  • @Senoracw4iq
    @Senoracw4iq 4 หลายเดือนก่อน

    මට ලකුණු 27....
    ඔයා කියපු විදියට හරියටම හරි... අද මගේ birthday එක....මට වඩා දවස් 6:වැඩිමල් කෙනෙක් මට ඉන්නේ...❤

  • @Eleesha1017
    @Eleesha1017 5 หลายเดือนก่อน +3

    35 - Eka hariyatama hari mata labuna kolla mata wada awuruddai wadimal.❤

  • @pehanthiwijerathna-go2qs
    @pehanthiwijerathna-go2qs 5 หลายเดือนก่อน +1

    හරියටම හරි ❤️❤️මට හරිම කෙනා තමයි හම්බ වෙලා ඉන්නෙ ❤️❤️😊

  • @priyangikaherath6648
    @priyangikaherath6648 5 หลายเดือนก่อน +71

    අනේ අයියේ crush එකව සෙට් වෙන්න තව කොච්චර කාලයක් යයි ද කියලා video එකක් කරන්න කෝ.😢

    • @MahindaKarunathilaka-s4f
      @MahindaKarunathilaka-s4f 5 หลายเดือนก่อน

      Ekane😢

    • @maheshikagunasekera8654
      @maheshikagunasekera8654 5 หลายเดือนก่อน +16

      අනේ බං ගෑණුන්ට ආදරේ කරන්නේ නැතුව මුලින්ම අම්මටයි තාත්තටයි ආදරේ කරපන් ඒ දෙන්න තමයි අන්තිමේට ඉන්නේ
      අත්දැකීමෙන් කියන්නේ

    • @priyangikaherath6648
      @priyangikaherath6648 5 หลายเดือนก่อน

      @@maheshikagunasekera8654 🤩👍

    • @dilmd7359
      @dilmd7359 5 หลายเดือนก่อน +7

      වීඩියෝ එනකල් බල බල ඉන්නැතුව ගිහින් කෙලින්ම අහන්න 😂

    • @GangaGanga-uj3vv
      @GangaGanga-uj3vv 5 หลายเดือนก่อน

      hm

  • @ImashaNethmini-v1z
    @ImashaNethmini-v1z 5 หลายเดือนก่อน +2

    මට ලකුණු 31 ඔයා හරියටම කිව්වා එයා මට වඩා අව්රුද්දක් වැඩිමල් ❤️🥰 thank you 💗

  • @Ashibagya-r3p
    @Ashibagya-r3p 5 หลายเดือนก่อน +3

    30 යි. මට හිතෙනව කියපු දේවල් හරී කියල

  • @IreshBoralassa
    @IreshBoralassa หลายเดือนก่อน

    අත්තම කිව්වොත් මට ලකුණු 33y. හැබැයි මගේ husband මට වඩා අවුරුදු 12k වැඩිමල්.ඔයා අන්තිමට කියපු දේට මං එකගයි.❤

  • @smilingfm
    @smilingfm 5 หลายเดือนก่อน +5

    මගේ husband ගේ වයස අවුරුදු 39යි අපි දෙන්නට අවුරුදු 20ක age gap එකක් තියෙනව අපි දෙන්න සතුටින් ඉන්නවා හොදටම life එක enjoy කරනවා අදරේ විශ්වාසවන්ත නම් වයස අංකයක් විතරයි කියන එක මගේ මතය ..🥰🥰

  • @NadeeshaGamage-x3m
    @NadeeshaGamage-x3m 5 หลายเดือนก่อน +1

    මගේ ලකුණු එක්ක බලද්දී ඔබ කියූ දේ හරි..❤

  • @hachilajoseph
    @hachilajoseph 5 หลายเดือนก่อน +3

    37. Kathawa atta❤

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr 4 หลายเดือนก่อน +1

    චමත් ටිෂාන් පියරත්න 18

  • @dinushidinu04
    @dinushidinu04 5 หลายเดือนก่อน +3

    32 ඉ හරියටම හරි ❤

  • @NethmiElabadagedara
    @NethmiElabadagedara หลายเดือนก่อน

    මට ඇත්තටම ලැබුනේ 28.. ඔයා කියන විදිහට හරි ගියොත් නම් එයාම තමයි මගේ සහකරු.. අනේ එයාම මගේ සහකරු වේවා 🙏🏻❤️☺️...

  • @GkkeerthiAbhegunarathna
    @GkkeerthiAbhegunarathna 5 หลายเดือนก่อน +4

    ලකුණු 34යි.

  • @ShaluShalu-nq5to
    @ShaluShalu-nq5to 3 หลายเดือนก่อน +1

    මට ලකුණු 27.මම හිතන්නේ ඔයා කියපු දේවල් හරි.ඒත් එයා මගේ වයසේ.පොඩ්ඩ පොඩ්ඩ ඩාං වෙනවා ඩූං වෙනවා නේද ❤❤🥰🥰😘

  • @maumidhananjali476
    @maumidhananjali476 5 หลายเดือนก่อน +3

    මට ලකුණු 34

  • @Tomboy_girl.9124
    @Tomboy_girl.9124 5 หลายเดือนก่อน +1

    Mata thama keneknm na... Eth pudume kiyannne mnhithagenama hitapu widihama hariyatama kiwwa... mata harima sathutui... Mn hithanawa harima kenamata issarahata hambawei kiyala...

  • @NithyaNanayakkareNithya-kc5nc
    @NithyaNanayakkareNithya-kc5nc 5 หลายเดือนก่อน +3

    27 k labune
    Oyatai chanal ekata subapathanawa me wage lassana video karanna puluwanwewa kiyala !
    🙃😗💞❤️

  • @shanuSamadhi
    @shanuSamadhi 5 หลายเดือนก่อน +2

    ඔයා කියන ඔක්කොම ඇත්ත

  • @Medinidimaksha
    @Medinidimaksha 5 หลายเดือนก่อน +3

    Oya kiwwa hariyatama hari 37 mata awe mage crash eka awrudu 5 k wadimal

  • @dinushasadamali5616
    @dinushasadamali5616 5 หลายเดือนก่อน +1

    හරියටම හරි කිව්ව.මගේ ලකුනු 35.මමයි මහත්තයගෙ වයසයි මාස 7 පරතරය

  • @GayanSalikumara-fx5lq
    @GayanSalikumara-fx5lq 5 หลายเดือนก่อน +1

    කීව ඒව සේරම ඇත්ත... මට 28

  • @ThishiiMaleesha
    @ThishiiMaleesha 5 หลายเดือนก่อน +3

    37i

  • @AnuruddikaDilrukshi-uw1yd
    @AnuruddikaDilrukshi-uw1yd 4 หลายเดือนก่อน

    27 යි ලකුනු .මගෙ කෙනා ඇත්තටම සමවයස් .ඔයා හරියටම කීවා

  • @Lakmi372
    @Lakmi372 5 หลายเดือนก่อน +5

    ලකුණු 36 යි❤

  • @DinithiHansika-jn6tb
    @DinithiHansika-jn6tb 5 หลายเดือนก่อน +1

    මට ලකුණු 29 ඔයා කියන විදියට හරිගියොත් ඒ එයාම තමයි ❤❤❤

  • @lankalqanka
    @lankalqanka 5 หลายเดือนก่อน +3

    38 තාමාඉතිමි😊

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 5 หลายเดือนก่อน +2

    අනේ ඇත්ත මං ආදරේ කරන කෙනා එයා දැන් නෑ 😢 ඒත් මං අදටත් ආදරේ කරන කෙනා එයා මට වඩා අවුරුද්ද යි වැඩිමල්... හරියටම කිව්වා...32

  • @SahanBimsara-ym7cy
    @SahanBimsara-ym7cy 5 หลายเดือนก่อน +6

    29

  • @kaushalyaag848
    @kaushalyaag848 4 หลายเดือนก่อน +1

    ඇත්තම කිව්වා ..ලකුණු 31..මම ගොඩාක් වැඩිමහල් කෙනෙක්ට කැමති නෑ..මම කැමති මගේ වයස හරි මට වඩා අවුද්දක් 02ක් වැඩිමහල් කෙනෙක්ට..❤

  • @DiluUmali
    @DiluUmali 5 หลายเดือนก่อน +4

    41 සුපර්

  • @GBshamalHirushan
    @GBshamalHirushan หลายเดือนก่อน

    මට ලකුණු 33
    ඔයා කියන්නෙ ඇත්ත එයත් මගේ වයසෙ ❤❤

  • @yakariz10
    @yakariz10 5 หลายเดือนก่อน +11

    (29) ඔලුව කන්නැති girl කෙනෙක් හම්බුනොත් මං සතුටින් 😪❤️‍🩹

    • @Civic_pissuwa1
      @Civic_pissuwa1 5 หลายเดือนก่อน

      Mn hodai da 😊🥲

    • @yakariz10
      @yakariz10 5 หลายเดือนก่อน

      @@Civic_pissuwa1 oluw kannedd oy 😪

    • @EleeshaLiyanarachchi
      @EleeshaLiyanarachchi 5 หลายเดือนก่อน

      Hi

    • @yakariz10
      @yakariz10 5 หลายเดือนก่อน

      @@EleeshaLiyanarachchi yes !

  • @akurangeranjithweckramasin8089
    @akurangeranjithweckramasin8089 4 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙන් බලපු හැම විඩියො එකක්ම හරි✔ ❤❤❤❤❤

  • @falcon_music-kx7cu8ce4s
    @falcon_music-kx7cu8ce4s 5 หลายเดือนก่อน +15

    26❤️‍🔥❤️‍🔥

  • @bigunichethana
    @bigunichethana 3 หลายเดือนก่อน

    25 ඇත්තටම මන් යාලු වෙලා ඉන්නෙ මට වඩා අවුරුද්දක් බාල කෙනෙක් එක්ක මන් හිතනවා මට එකත් එක්ක සතුටිම් ඉන්න පුලුවන් වෙයි කියලා❤😊

  • @AsankaNishshankapradeep
    @AsankaNishshankapradeep 2 หลายเดือนก่อน

    මගේ 33 යි...ඔයා හරියටම හරි😊😊❤

  • @divyanjaliperera-z9c
    @divyanjaliperera-z9c 4 หลายเดือนก่อน

    මට ලකුණු 33 යි . ඇත්තටම මට හම්බෙලා ඉන්නෙ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙනෙක් .❤ මේක ඇත්ත

  • @a.t.fgamingytandlive4380
    @a.t.fgamingytandlive4380 3 หลายเดือนก่อน +2

    27-32 අතර අය මෙ කොනට🎉❤

  • @tharushinideepthika5111
    @tharushinideepthika5111 2 หลายเดือนก่อน

    මගෙ ලකුනු 30..මගෙ බෝයිෆ්‍රෙනුත් මගෙ වයසම....මන් හිතනව අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් වෙයි කියල❤

  • @surangapradeep6309
    @surangapradeep6309 หลายเดือนก่อน

    මට ලකුණු 38 ක්‌ තියනවා.කියපුවා ඔක්කොම ඇත්ත ❤️

  • @user-Mayuranga
    @user-Mayuranga 5 วันที่ผ่านมา +1

    30 , Dewmiii Manika ❤❤❤❤

  • @sameeraliyanagoda7550
    @sameeraliyanagoda7550 5 หลายเดือนก่อน +2

    Lakunu 31i .hariyatama hari kiwwa dewal.

  • @Kawii884
    @Kawii884 5 หลายเดือนก่อน +2

    කිව්වා හරි කියලා හිතෙනවා එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් ඔයිට ඉස්සෙල්ලා නම දැනගන්න පුලුවන් විඩියො එකෙනුත් එයාගෙ නමේ අකුරුමයි ආවෙ අපි බලමු ඉතිම් 😊❤

  • @TaniyaDeshani-ui5jp
    @TaniyaDeshani-ui5jp 5 หลายเดือนก่อน +1

    31yi mage crush ekath mata vada avuruddayi vadimal.oyanam ayiye maru hithak thiyena kenek

  • @Oshana189
    @Oshana189 3 หลายเดือนก่อน

    35❤ ඇත්ත ❤
    ඔයා කියන්නේ ඇත්ත තමයි❤

  • @Sithu_Girl18
    @Sithu_Girl18 5 หลายเดือนก่อน +1

    ලකුණු 35 යි. අයියා හරි එහෙම කෙනෙක් හොදයි ❤❤

  • @KawyaSewwandi-i8p
    @KawyaSewwandi-i8p 4 หลายเดือนก่อน

    27❤ ඇත්තටම sathutu hituna kiuw dewl wlt ..🎉

  • @tharushi_poornima
    @tharushi_poornima 5 หลายเดือนก่อน +2

    27 යි
    එයාම ලැබුනොත් කිව්වා හරි කියලා හිතෙනවා🥰

  • @jesicafernando8028
    @jesicafernando8028 5 หลายเดือนก่อน +1

    23,,,ඇත්තටම මගේ හබිය,එයා මට වඩා බාලයි...❤❤❤

  • @nimaljayasekara7943
    @nimaljayasekara7943 5 หลายเดือนก่อน +2

    40💜️ඒකනම් ඇත්ත හරියටම කිව්වා

  • @KumariTennakoon-kk8kc
    @KumariTennakoon-kk8kc หลายเดือนก่อน

    නියමයි bro

  • @YohanThisara-h9v
    @YohanThisara-h9v 5 หลายเดือนก่อน

    හිතෙ තියන දේ ඒ විදිහටම කිව්ව.❤️🥰

  • @DilshanLahiru-dj2ub
    @DilshanLahiru-dj2ub 5 หลายเดือนก่อน +1

    Hariyatama kiwwa mta 33 i,man adare krana kena mgema wayasa,eth mawa dala giya,kiypu de harinam eyama thamai mge wenna oni ,thank you❤

  • @ChinthanaNandasooriya
    @ChinthanaNandasooriya หลายเดือนก่อน

    1.E=4 /2.A=3 /3.A=3 /4.A=4 /5.B=1/6.B=1 /7.B=5/8.A=5/9.A=1/10.C=3 +( 30 )

  • @KalinduNethmina
    @KalinduNethmina 5 หลายเดือนก่อน +1

    26 ඔක්කොම හරි❤️

  • @darshirajarathna1638
    @darshirajarathna1638 5 หลายเดือนก่อน +2

    වැරදි හැබැයි 😴 මගෙ නම්

  • @DilmiSamarasigha
    @DilmiSamarasigha 3 หลายเดือนก่อน

    අනේ ඔයා හරියටම කියනවා අයියේ...මට ලකුණු 31..එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්❤❤❤❤❤❤❤❤❤

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl 5 หลายเดือนก่อน

    ගොඩක් කලේකට පස්සෙ අයියාගේ වීඩියෝ බලන්නෙ ලකුණු 33 එහේම උනොත් හොදයි 😊😊😊❤❤❤

  • @dewnadinemsarani1938
    @dewnadinemsarani1938 4 หลายเดือนก่อน

    මට හරියනම කෙනා හම්බ වෙලයි තියෙන්නෙ..එයා මගේ වයසෙමයි ❤😊

  • @madumaliamaradasa3942
    @madumaliamaradasa3942 3 หลายเดือนก่อน +1

    26 ඉ

  • @Vijesingha-ue9ro
    @Vijesingha-ue9ro 5 หลายเดือนก่อน +1

    හරියටම හරි අයියෙ❤

  • @PasanMihindu-p5q
    @PasanMihindu-p5q 5 หลายเดือนก่อน

    මන් මේක කලින් 𝘵𝘳𝘺 𝘬𝘳𝘭 මතක නැති නිසා 𝘩𝘳𝘪𝘺𝘵𝘮 අයෙ 𝘵𝘳𝘺 𝘬𝘳 හැබැයි 2 පාර 𝘵𝘳𝘺 𝘦𝘬𝘦𝘥𝘪 කලින් කියපු දේවල් නෙවේ ආවෙ ඉතිම් 2සැරේ 𝘵𝘳𝘺 𝘬𝘳𝘭 ඒ දේවල් අහද්දි පට්ට දුක හිතුන. 🥺💔

  • @sachithanimshan9567
    @sachithanimshan9567 5 หลายเดือนก่อน +1

    31 හරියටම හරි අයියේ ❤🙂✊

  • @Rose-colored-y
    @Rose-colored-y หลายเดือนก่อน +1

    c \samahara valavata

  • @Tharushidiviyanjali-s7q
    @Tharushidiviyanjali-s7q 5 หลายเดือนก่อน +1

    27 හරියටම කිව්වා 🤗💐👌

  • @manjulapathirana2683
    @manjulapathirana2683 5 หลายเดือนก่อน +1

    35 i ලකුණු ❤️

  • @SewwandiSewwandi-i5h
    @SewwandiSewwandi-i5h 5 หลายเดือนก่อน +1

    මරු ........🎉🎉💓😍😘💜❤️💜😍💓😘

  • @shainemadu4823
    @shainemadu4823 หลายเดือนก่อน

    අනේ හරියටම හරී🙃🤩

  • @TharushiBogahakumbura
    @TharushiBogahakumbura หลายเดือนก่อน

    37 kiyapu deval nam hari .wishvasa karanna puluvan kollek hambunoth hodayi

  • @DaniduD5781
    @DaniduD5781 5 หลายเดือนก่อน +2

    Lakunu 36 😮. Balamu aurudu Deka thunak wadimal kenek labeida kiyala...😒🤔. "Hamotama thaman kamathi kena labenna kiyala prthana karano 💖💯✨🍃😌"

  • @DA-li3wk
    @DA-li3wk 5 หลายเดือนก่อน +1

    Anee hariyatama hari mata 31 awee.magee wayasema ♥️♥️

  • @Deshaa_R
    @Deshaa_R 5 หลายเดือนก่อน

    34 හරියටම හරි,මගේ වයසෙමයි මගේ bf ❤

  • @Dilu392
    @Dilu392 5 หลายเดือนก่อน +2

    28 mage man adare karana kena mata wediye auruddak balai kohoma kiwwada manda