මන් කියන්නම් එයාගේ නමයි, එයාගේ ගතිගුණයි හරියටම 🤫🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • විනාඩියක් නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිලිගන්නව..
    ඔන්න අදත් අපි ආවා ඔයා ආසාවෙන් අහන බලන තවත් පෞරෂත්ව පරීක්ශනයක් අරගෙන. මේකේදි අපි කියනවා ඔයාගේ අනාගත කෙල්ලගේ හෝ කොල්ලගේ නමේ මුල් අකුරයි, එයා ගේ ගතිගුණයි... ඒ කිව්වේ.. ඔයාගේ අනාගත උරුමක්කාරයා කොයි වගේ කෙනෙක්ක්ද කියලා.. ඔව්, මන් හරියටම කියනවා... මරු නේද??
    ඔයාට මේකේදී කරන්න තියෙන්නේ අපි අහන ප්‍රශ්න 10කට උත්තර දෙන එක විතරයි.මේ හැම ප්‍රශ්නෙකටම උත්තර පහක් නැත්නම් තුනක් තියෙනවා.. හැබැයි ඔන්න ඔයා දෙන්න ඕනී එ උත්තරවලින් ඔයාට වැඩියෙන්ම ගැලපෙන උත්තරේ . වැඩිය හිත හිත ඉන්න ඔට්ටු නෑ. මුලින්ම හිතට ආපු උත්තරෙ ඔන්න දෙන්න ඕනී. මොකද ඒ ඒ උත්තර වලට ගැලපෙන්න අපි ඔයාට ලකුනු දෙනවා.. ඒවා එකතු කරගන්න. අවසානයේ අන්න ඒ ලකුනු එකතුවෙන් තමා අපි කියන්නේ අනාගතේ ඔයාගේ එයා ගැන සම්පූර්න විස්තරයක්ම.
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    If any of the clips or pictures are yours and you would like them
    removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 5K

  • @savin206
    @savin206 9 หลายเดือนก่อน +638

    අම්මෝ ඇත්ත.....මට ලකුණු 34යි..එයාගෙ නම පටන් ගන්නේ P අකුරෙන් 🥺❤️🌎🙈

  • @mashaperera1419
    @mashaperera1419 9 หลายเดือนก่อน +378

    තනිකඩ වුණාට කමක් නෑ කියලා ඔන්න ඔහෙ බැලුවා...😅අඩුගාණෙ හොඳ කෙනෙක් ලැබෙයි කියන මෝටිවේෂන් එකවත් ලැබෙනවනේ...නැද්ද හා?❤

    • @sanjeewarathnayaka8050
      @sanjeewarathnayaka8050 9 หลายเดือนก่อน +4

      hoda boy kenek labewa..wish uu..ikmanatama🤩

    • @chandrikanilmini6437
      @chandrikanilmini6437 7 หลายเดือนก่อน +1

      Hmm

    • @user-ug8mg3jm8h
      @user-ug8mg3jm8h 7 หลายเดือนก่อน +1

      Kelawelama paleyan sara, katha, kota, kalu agutumiti, handi handi gane rasthiyadu gahana, kalakanni kuddekma labewa😂 (wihiuwata hode😆)

    • @ImeshRanasinha
      @ImeshRanasinha 6 หลายเดือนก่อน

      අඩේ හරියට ම හරි

    • @kavishkaNirmal..2
      @kavishkaNirmal..2 6 หลายเดือนก่อน

      Eknm atta😂

  • @ranudipamosha3176
    @ranudipamosha3176 9 หลายเดือนก่อน +42

    දැක්ක ගමන්ම ආපු කුතුහලේට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ලකුණු හදාගත්තා.ලකුණු 27 යි.දැනට කිසිම සම්බන්ධයක් නෑ.කමෙන්ට්ස්වල දැක්කා ගොඩක් අයට මේක හරි ගිහිම්.බලමු ඉස්සරහට මොනා වෙයිද කියල,හැමෝගෙම ආදර කතා හැමදාම පරිස්සම් වෙන්න ඕනි 🤍✨🫂

  • @chathushagi8210
    @chathushagi8210 9 หลายเดือนก่อน +57

    34 ඔයා කියුවා හරියටම හරි ❤️ දැනටමත් උරුමක්කාරයා වෙලා ඉවරයි.❤

  • @nalakasampath3659
    @nalakasampath3659 3 หลายเดือนก่อน +8

    තාම තනිකඩයි...කවුරුත් නෑ..ඉක්මනින් ලැබෙන්න කියලා විශ්ව මාතවගෙන් ඉල්ලා සිටිනවා.. ස්තූති යි.. ස්තූති යි. ස්තූති යි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏💞🤲

  • @mayuradhammika1074
    @mayuradhammika1074 8 หลายเดือนก่อน +16

    කියපු දේවල්නම් හරි..ඒත් අකුර නම් ආවේ නෑ.ටිකක් දුකයි😢.ඒත් කමන් නෑ.එයාට මාව තේරෙනවා මට එ⁣යාව තේරෙනවා.අපි දෙන්නට දෙන්න දැනෙනවා.වචනෙන් නොකිව්වත් මං හිතන දේත් එයා හරි ලස්සනට තේරුම් ගන්නවා☺️.හැමෝමල වගේ අපි දෙන්න ගැලපෙනව කියලා කියනවා අපිටත් ඒක හිතෙනවා.ඒ හින්ද කවදාවත් එයා මාව දාලා යන්නෙ නැති වෙයි...💖

  • @Official-gd9xn
    @Official-gd9xn 9 หลายเดือนก่อน +46

    34...ජීවිතේ මෙච්චර කාලෙකට හම්බ උන හොදම මනුස්සයා එයා...මුල් අකුර විතරක් මොකටද...එයා සුදාරි ශශිකා දිසානායක...❤😍

  • @user-ky9ro2ko6k
    @user-ky9ro2ko6k 8 หลายเดือนก่อน +35

    ආසාවට බැලුවත් මගේ හිතේ ඉන්න කෙනාගෙ අකුර මාගෙ ලකුණු වලට ආවේ නෑ..
    මන් මේක බැලුව එයා මගේමද කියලා සුවර් කර ගන්න කලින් බලපු වීඩියෝ වල හැමදෙයක්ම ඇත්ත උන නිසා මන් ඒක විස්වාස කරනවා❤️❤❤

    • @erandiyomashi
      @erandiyomashi 28 วันที่ผ่านมา

      matat ehema thama

    • @erandiyomashi
      @erandiyomashi 28 วันที่ผ่านมา

      lakani 39 .hadai akuru wala 's'thibune naha

    • @erandiyomashi
      @erandiyomashi 28 วันที่ผ่านมา

      kawru monawa kiwwath API apita godak adarei hamdama🥰🥰🥰🥰💝💝💖💖💞💞💕💕💯💯💯💯

  • @srimathikumari-sv1bj
    @srimathikumari-sv1bj 4 หลายเดือนก่อน +21

    මට ලකුණු 24යි.
    මම ප්‍රාර්ථනා කරනවා ඔයා කිව්වා වගේ සහකරුවෙක් මටත් ලැබෙන්න කියලා.❤🎉

  • @geethalalani3860
    @geethalalani3860 9 หลายเดือนก่อน +26

    හරියටම හරි මගෙ ලකුනු 34 🥺 එයා ලැබුනම තමා මගෙ ජීවිතේ වෙනස් උනේ කරපු වැරදි වැඩ නැවැත්තුවෙත් එයා මාව හොද තැනකට ගෙනාව මන් එයාට මගෙ පනටත් වඩා ආදරෙයි 🥺❤️🌍

  • @sasankanimesh-vz9mv
    @sasankanimesh-vz9mv 9 หลายเดือนก่อน +69

    එයාගෙ නම් දෙකේම මුල් අකුරු හරියටම කිව්වා 💖 එයා ගැන කියපුවත් හරියටම හරි 💖🌹😍

  • @user-ew6gw6jb4m
    @user-ew6gw6jb4m 5 หลายเดือนก่อน +7

    ලකුණු 35යි ..... කිව්ව සේරම දේවල් හරි එයාට පුළුවන් දේවල් ඉක්මනින් තේරුම් ගන්න....🥺❤️ එයාව හැමෝම දන්න නම පටන් ගන්න අකුර ආවෙ නම් නැ ඒත් L තිබුනා .... විශ්වාසයි එයා මගේම කියලා ❤️🥺🌍🦋 මං ආදරෙයි ගොඩක් එයාට ❤️😘🥰

  • @ShaluShalu-nq5to
    @ShaluShalu-nq5to 15 วันที่ผ่านมา +1

    මට ලකුණු 35.මගේ කෙනා pඅකුරෙන්. නූලෙන් බේරුනා. ඇත්තටම ඒක හරිම පුදුමාකාර ලස්සන ආදරයක්.❤❤💔💔💖💖😍😍💝💘ඔයා හරියටම හරි.thank you

  • @user-fj3or9wx4z
    @user-fj3or9wx4z 5 หลายเดือนก่อน +62

    ඇත්ත බන්... එයාගේ නම පටන් ගන්නේ D අකුරෙන්... ❤️මට ලකුණු 30 යි... ❤️කෝ බලන්න D සෙට් එක මේ පැත්තට අවනාම්....😅

  • @user-pi6vj2zx2g
    @user-pi6vj2zx2g 9 หลายเดือนก่อน +1368

    තාම තනිකව ඉන්න මන් මෙවා බලන්නෙ ඇයි ? 😂😂

    • @duliyaofficial..2630
      @duliyaofficial..2630 9 หลายเดือนก่อน +27

      ඇත්තටම ඇයි 😅

    • @chamodya3331
      @chamodya3331 9 หลายเดือนก่อน +24

      mee too 😂

    • @Oz-22
      @Oz-22 9 หลายเดือนก่อน +10

      ඒකනෙ ඇයි 😂

    • @lelani-thiharika
      @lelani-thiharika 9 หลายเดือนก่อน +8

      me too 😂

    • @kumariperera5300
      @kumariperera5300 9 หลายเดือนก่อน +6

      Me too

  • @Rash748
    @Rash748 9 หลายเดือนก่อน +12

    අකුර ගැලපුනා P❤
    ඒත් මේකෙ කියන හැම ගති ගුණයක්ම මං එයා ගෙන් දකිනව.හැබැයි මගේ කෙනාට ඉක්මනින් තරහ යනව වගේම ඉක්මනින් සාමාන්‍ය වෙනව.ඒ වගේ වීඩියෝ එක පුරාවටම කිසිම කෙනෙක්ගෙ අඩු පාඩුවක් කියල නැහැ.ඉතින් අපි ආදරේ කරන කෙනාගෙන් අඩු පාඩු අඩුවෙන් දකිනව වගේම මේ කියන ගති වලින් එකක් හරි එයාගෙත් දකිනව.ඉතින් අන්තිමට ඔක්කොම ගැලපෙනව කියල අපි අපේ හිතම රවට්ට ගන්නව.මං කලින් වීඩියෝ එකකත් බැලුව.ගතිගුණ හරි ගියාට අකුර ගැලපුනේ නෑ.ඉතින් අකුර ගැලපුනේ නෑ කියල කවුරුවත් අවුල් ගන්න එපා.සාම්ප්‍රදායික යහපත් ගති ගුණ හා හුදෙක් අනුමාන පමණක් වලින් සමන්විත වීඩියෝ එකකට ඔයාලගෙ ආදරේ මනින්න බෑ වගේම සහකරුව ගැන කියන්නත් බැහැ 🙂♥️

  • @nalakasampath3659
    @nalakasampath3659 3 หลายเดือนก่อน +5

    මගේ මුළු ලකුණු..37..ලැබෙන සහකාරිය. ආදරෙන් වගකීමෙන්.. සතුටින් ජීවත් කරවා. ආදරෙන් රක ගන්නවා❤🎉🎉🎉😊👩‍❤️‍👨🤝👏👏💘💞👌🤲... හැම මොහොතකම❤...

  • @user-fc9bi9pr1b
    @user-fc9bi9pr1b 9 หลายเดือนก่อน +15

    ඇත්ත එයාගේ නමේ මුල් අකුර S 🥰💕 ඔව් එයා මගේ ජිවිතේ වෙනස් කල කෙනෙක් එයාට හැමදේම හොදට තේරෙනවා දෙයක් ඉගෙන ගන්න වැඩි වෙලා යන්නේ නැ එයා හැමදේම හොදින් තේරුම් ගන්න ලස්සන ළමයෙක් 🙂❤

  • @prabashiambepitiya-tx1lw
    @prabashiambepitiya-tx1lw 9 หลายเดือนก่อน +17

    29
    A❤🌍
    කිවුව දේවල් 98% වගේ හරි එයා ගැන
    ඒත් මේ දේවල් මන් ජීවිතේ ගොඩාක් අඩුයි විශ්වාස කරනවා ඒත් අපේ හිත් වලට කුතුහලයක් ඇති කරවන මේ වගේ දේකින් ප්‍රශ්නෙක ඉන්න හැමෝගෙම හිත් ටික වෙලාවකට හරි සැනසීමක් ගේනවා good job 👌❤️

    • @wishwaesa3042
      @wishwaesa3042 9 หลายเดือนก่อน

      Hi❤🎉 mageth 29😂

    • @manojmendis4406
      @manojmendis4406 8 ชั่วโมงที่ผ่านมา +1

      Mageth 29 ❤

  • @AdithyaSugandika
    @AdithyaSugandika 9 หลายเดือนก่อน +21

    අම්මො හරියටම කිවුවා.. මට ලකුණු 33යි. එයාගෙ නම පටන් ගන්නෙ" 𝘖" අකුරෙන් මාරම සතුටුයි ඉතිම්.. ❤️🌎💫

    • @Shamikasewminda1234
      @Shamikasewminda1234 8 หลายเดือนก่อน +3

      Math sathutu una eth e sathuta vinadi 5k wth thibbe ne 😭eya mawa dala giya

    • @jayasuriyamg4055
      @jayasuriyamg4055 8 หลายเดือนก่อน

      @@Shamikasewminda1234 pau oya 😭😂💔

  • @chandanaudayakumara5919
    @chandanaudayakumara5919 3 หลายเดือนก่อน +1

    30ත් පැනලා... ඒත් තාම මටම කියලා ආදරේ විදලා නැ. විදවලා විතරයි.. මේවා බලලා හිත හාදා ගන්නවා🙏🙏 හැමදෙම අනිත්‍යයි කියලා..🙂🙂🙂

  • @ishanikaushalya5553
    @ishanikaushalya5553 6 หลายเดือนก่อน +14

    මට 28 🌝❤️ ඒක ශෝක් අනේ 🤭❤️ එයා හම්බුනොතින් ඇවිත් මං දාලා තියන කමෙන්ට් ටික පෙන්නනවා 😌😂❤️

  • @glsbro
    @glsbro 9 หลายเดือนก่อน +38

    හිතපු අකුරම ලයින් උනා❤❤ සෙට් උනොත් වෙන කෙල්ලෙක් දිහාවත් බලන්නැ. 😊 මැරෙන්න උනත් පුලුවන්.දැනටමත් හිතින් බැදලා වගේ😂❤

    • @glsbro
      @glsbro 6 หลายเดือนก่อน +1

      🥲 tamath durin idan balan innw

    • @NADUN1998
      @NADUN1998 5 หลายเดือนก่อน +2

      Pw whotto ub💀 me sirwtm kiynne🥹

    • @glsbro
      @glsbro 5 หลายเดือนก่อน +2

      @@NADUN1998 tamath na 😍

    • @NADUN1998
      @NADUN1998 5 หลายเดือนก่อน +2

      @@glsbro 🤣

    • @glsbro
      @glsbro 5 หลายเดือนก่อน

      @@NADUN1998 😆 ai htto hina wenne

  • @MR_lyrics_SL
    @MR_lyrics_SL 9 หลายเดือนก่อน +10

    කොම කිවුවද මන්දා ලකුනු 25යි හරියටම හරි N අකුරෙන් පටන් ගන්නේ.තාම යාලු වෙලානම් නෑ මන් ඒත් එයා හන්දා ගොඩක් මන් හැදුනා එයා එක්ක ඉන්න මේ කාලෙ ගොඩක් සුන්දර මතක ටිකක්😊❤

  • @user-xc2xz4qy3h
    @user-xc2xz4qy3h หลายเดือนก่อน

    aththa wei kiyala balan innawa😊 37 i ...first name letter of (K)... විඩියෝ එකේ කිව්වා වගේ පලවෙනි පාර බැල්මට ,කතාවට, හිනාවට මං එයාට කැමැත්තක් දක්වන්නේ...මං එයාට අදරේ කරනවා ...හැබැයි එයා දන්නෙත් නැහැ....මට හිතෙනවා එයා් මට කැමැති කියලා ❤ හැබැයි එයාත් මට කියන්නේ නැහැ 😢....එයා මාව මාර විදිහට care කරනවා...එයාගේ කතාවෙන් හිතෙන්නේම එයා මට කැමැති කියලා....☺... එත් මට බයයි හදිස්සියෙන් මට කැමැති නැති නම්

  • @gayanithushari2382
    @gayanithushari2382 7 หลายเดือนก่อน +4

    ලකුනු 29 තාම කෙනෙක් නෑ ඒත් ලැබෙනකන් බලන් ඉන්නවා ❤️ ඔය කියපු ගති ගුණ තමයි මාත් බලන්නේ මටත් ඕනේ මිත්‍රශීලී මාව තේරුම් ගන්න පුලුවන් හොද කෙනෙක් 🙂

  • @shashilroshani1113
    @shashilroshani1113 7 หลายเดือนก่อน +14

    ඔයා හරියටම කිව්වා මගේ ලකුණු 30 එයාගෙ නම පටන් ගන්නෙ A අකුරෙන්❤ මගේ මුලු ලෝකයම එයා තමයි ❤️❤❤

  • @user-mm1uc6lp4y
    @user-mm1uc6lp4y 3 หลายเดือนก่อน +1

    කියපු දේවල් හරියටම හරි එයා ඒ වගේ කෙනෙක් තමයි.මට ආවෙ ලකුණු 39 ( D ) ❤️

  • @imashiswarangi3581
    @imashiswarangi3581 9 หลายเดือนก่อน +26

    Boyfriend කෙනෙක් නම් නෑ. ලකුණු 21යි. හැබැයි හිතේ ඉන්න කෙනාගේ අකුරත් තිබ්බ J ❤❤🤗

    • @chamindapriyalal8118
      @chamindapriyalal8118 9 หลายเดือนก่อน

      අනේ මට නැ,හැබැයි ලකුනු 21🥺💔 එයාගේ නමේ අකුර තිබුන් නැ😒🥺

    • @imashiswarangi3581
      @imashiswarangi3581 9 หลายเดือนก่อน

      @@chamindapriyalal8118 ඒකට කමක් නෑ. ඔයාගේ කෙනා වෙලාවට ඔයා ලගට එයි. 😊

  • @ThiwanthiHarsani-my6gl
    @ThiwanthiHarsani-my6gl 6 หลายเดือนก่อน +8

    හිත හදාගන්න මේවා බලනවා ඉතින්..කවදා හරි හම්බ වෙයිනේ කියලා හිතලා 😒💔

  • @user-ux9ds3xt1t
    @user-ux9ds3xt1t 8 หลายเดือนก่อน +7

    ලකුණු 34,අකුර D
    ඒත් , මං විතරයි එයාට ආදරේ කරන්නෙ එයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නෙ. මං දන්නෑ මට එයාව ලැබෙයිද නැද්ද කියලා ඒත් මං එයාට ගොඩක් ආදරෙයි.❤ දවසක මට එයාව ලැබෙයි කියලා බලාපොරොත්තු තියන් ඉන්නවා.

    • @user-ux9ds3xt1t
      @user-ux9ds3xt1t 8 หลายเดือนก่อน +4

      අනේ මටත් ඔයා වගේමයි...🥺🥺🥺🥺🥺

    • @UdamethKumarga
      @UdamethKumarga 7 หลายเดือนก่อน

      Same bro 😊❤

  • @VenuriKisalma
    @VenuriKisalma 4 หลายเดือนก่อน +3

    ලකුණු 35 යි.විශ්වාස කරන්න බැහැ මේක ඇත්තටම ඇත්ත.(A)😊This video is very good and this video should be very thankful.❤

  • @user-cx5lp9yz2x
    @user-cx5lp9yz2x 9 หลายเดือนก่อน +35

    29යි එයගෙ නම පටන් ගන්නේ A ❤ හරි යටම කිවුවා ❤😊

    • @user-ch5rm6hf5d
      @user-ch5rm6hf5d 9 หลายเดือนก่อน

      mageth 29 man hithana vidiyata A thama

    • @user-ch5rm6hf5d
      @user-ch5rm6hf5d 9 หลายเดือนก่อน

      mageth 29 man hithana vidiyata A thama

  • @kavizilva
    @kavizilva 8 หลายเดือนก่อน +48

    කවුරුත් ඕනේ නැහැ කියලා තනියම තමයි ඉන්න හිතන් ඉන්නේ.single උනත් කරලා බැලුවා ම 36-44 අතර ආවේ 😅❤

    • @ApoorwaKaumadi
      @ApoorwaKaumadi 7 หลายเดือนก่อน +2

      මටත් 😂

    • @gimhanweerasinghe7327
      @gimhanweerasinghe7327 6 หลายเดือนก่อน +1

      thamanam kavuruth na habayi 27,34 ava habayi lagadima inna puluva A akuren❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💖💖❤

    • @blazeheatnix6703
      @blazeheatnix6703 4 หลายเดือนก่อน +1

      මගෙත් 36

  • @user-ty6vj6um8n
    @user-ty6vj6um8n 9 หลายเดือนก่อน +22

    ලකුණු 38 යි .එයාගෙ නම පටන් ගන්නෙ G අකුරෙන් 🥺❤️ කියපු දේවල් හරියටම හරි .මාව ගොඩක් පරිස්සන් කරන , දැකපු ගමන් ආදරේ හිතන හරිම ආදරණීය කෙනෙක් ..එයා තමා මගෙ මුලු ලෝකෙම ❤️🥺🌍

    • @InduwaraChamoth2007-yn7jq
      @InduwaraChamoth2007-yn7jq 9 หลายเดือนก่อน +3

      මගෙත් G බන් එත් ලකුනු 29 තින්නෙ එයා නෙමෙද එතකොට එත් මෙවැයින් ආදරේ මනින්න බෑ 🙂

  • @PrabathChanuka-ek1do
    @PrabathChanuka-ek1do 4 หลายเดือนก่อน

    මගේ ලකුණු 29 ..මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නෙ. ..එයාගෙ අකුර D ගොඩක් ස්තූතියි ඔයාට..💗

  • @user-hu7eu7gv2q
    @user-hu7eu7gv2q 9 หลายเดือนก่อน +51

    ලකුණු 30
    එයාගෙ නම පටන් ගන්නෙ ❤️S❤️
    හරියටම කිව්වා..💕💕

  • @Winterxlate
    @Winterxlate 8 หลายเดือนก่อน +4

    මං වැඩිය මේවාගේ video බලන්න නැ එත් මට මේක දැක්කම බලන්න හිතුනා මට ලකුණු 36 යි අම්මෝ ඇත්ත මම කැමති කෙනාගේ නමත් එතන තියනවා ❤😊❤❤

  • @hirugirl5871
    @hirugirl5871 9 หลายเดือนก่อน +4

    ☆ ලකුණු 32 යි. මට නම් එහෙම කෙනෙක් තාම නෑ එයාගේ ගති ලක්ෂණ බලන්න. ඒත් මගේ ලකුණුවලට අනුව එයා ගැන කියපු ගති ගුණ හැම එකක් ම මටත් තියෙනවා. ඒක ගැන සතුටුයි. අනාගතේ හමුවෙන කෙනාටත් මේ ගති ලක්ෂණ ම තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.! 🕆🙏

    • @user-xu7kg2nc5k
      @user-xu7kg2nc5k 9 หลายเดือนก่อน

      Matath kiyanna una de okamai sahodari❤mata 34.balamuko apita ema kenek lebeida kiyala

  • @user-dr3sy1tl5t
    @user-dr3sy1tl5t 11 วันที่ผ่านมา

    ඇත්තටම හරිම පුදුමයට පත් උනා ලකුණු 39 ඒ ආදරේ එවිදියටම ලැබෙනවා l අකුර ඇත්තටම ආදරෙයි පනටත් වැඩ්ය උම්ම්ම්ම්ම්ම්ම්මා ආදරේ ට මං කතා කරන්නෙ පුකයෝ මම පුකි ඒ ආදරේ ජිවිතේ මට ලැබිමගැන ගොඩාක් ගොඩාක් සතුටින් ඉන්නවා ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්මා පුකයෝ

  • @pawannimsara2004
    @pawannimsara2004 9 หลายเดือนก่อน +32

    මේක නම් සුපිරි❤❤මට ලකුණු 29 😘😘හැබැයි තාම තනිකඩයි 😂😅

    • @BioMan-c5o
      @BioMan-c5o 8 หลายเดือนก่อน

      Siraa hodee😂

  • @thashmilaranmini7306
    @thashmilaranmini7306 9 หลายเดือนก่อน +4

    හරියටම කිව්වා මම ආදරය කරන කෙනා ගැන 34k ආවා ,අකුරත් හරියටම හරි😅😅😅😅, මරු මේ channel eka 😊

  • @prabodhikasmart
    @prabodhikasmart 9 หลายเดือนก่อน +11

    ඒක නම් මැජික් එකක් වගේ .. 🥰🥰 ගති ලක්ෂන ටික හරියටම හරි ... ❤❤ නමේ මුල් අකුර 💖 D 💖 ... අනේ මාරම සතුටුයි .. උරුමක්කාරයා ලැබිලා ඉන්නෙ... ❣️❣️ තෑන්ක්ස් ඔයාට .. 🙏🙏🙏

  • @NilminiLive
    @NilminiLive 17 วันที่ผ่านมา

    Mata lakunu 28 eyage mula akuranam etana na Deveni akuranam tiyenava.mula akura deveni akura< A> eya labenakam balan innva

  • @official_uma_245
    @official_uma_245 4 หลายเดือนก่อน +7

    අනේ එක හරියටම හරි. මට අවේ 36 ලකුණු , මගේ ජිවිතයම {N}❤ අකුර හරියටම අවා. මට දැන් බයක් නැ එයා මගේ වෙනවනි. මට ගොඩක් සතුටුයි 😊😊. Thanx🥰

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 9 หลายเดือนก่อน +176

    ලකුණු 33 යි... 😁 තාම තනිකඩයි
    ලකුණු 27 - 35 අතර ගති ලක්ෂණ තියෙම ගෑණු ළමයි Like කරන් යන්න...😏💙 8:57

  • @aiw123-yc7jl
    @aiw123-yc7jl 5 หลายเดือนก่อน +6

    අනේ ඒක ඇත්ත එයාට හොදට ඉගෙනගන්න පුලුවන් මිත්‍රශීලී.මගේ ජිවිතයම A💖 අකුරම තමා ඒකමයි අවෙ ගොඩක් ස්තුති අයියෙ.💖💖එයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖 අපි දෙන්නම A

  • @Mysterygirl72
    @Mysterygirl72 3 หลายเดือนก่อน

    හරියටම හරි ❤️ මට ආවේ 27 යි ලකුණු.ඇත්තටම එයාගේ ලක්ශන ට්ක බලාගෙන කිව්වා වගේ 😇. එයාගේ නමේ මුල් අකුර C ❤️

  • @sandunilakshitha7215
    @sandunilakshitha7215 9 หลายเดือนก่อน +20

    Oh my god 😍😍 ලකුණු 31
    එයාගේ නම පටන් ගන්නේ D අකුරෙන් 🥰 මාරම චකිතෙන් බැලුවේ මේක මොකද කලින් කෙනා ඉද්දි මේ වගේම video එකක්‌ දැකලා බැලුවා, අන්තිමට එයාගේ නමේ අකුර තිබ්බේ නෑ, ඉතිං මට ඇත්තටම අවුල් ගියා.😢 ඒත් දැන් මට එයාටත් වඩා හොද කෙනෙක් හම්බුනා 🥺🥰 ඉතිං එයා තමයි මට ලැබූන හොදම කෙනා සහ අන්තිම කෙනා🥺❤️

    • @lahirusudesh1217
      @lahirusudesh1217 8 หลายเดือนก่อน +3

      Sadunila okkoma ekai..adum wage maru karanne😂

    • @UdamethKumarga
      @UdamethKumarga 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @naduni881
    @naduni881 6 หลายเดือนก่อน +13

    ලකුණු 41 යි. දීපු අකුරු ටිකෙන් මුල් අකුරම තිබ්බා 🥺 D"❤️❤️❤️. ගොඩක් සතුටුයි

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 9 หลายเดือนก่อน +147

    32 ඒ ලකුණු වලට කීව ගතිගුණ වලට තමා මං කැමතිම❤
    හැබැයි තාම තනිකඩයි 😅🥲💔

  • @AnushkaKumari-rp8vo
    @AnushkaKumari-rp8vo 3 หลายเดือนก่อน

    මට ලකුණු (31)...මගේ ආදරේ අකුරු එයාගේ සම්පූර්ණ නමම තිබුණා.. මට ගොඩාක් සතුටුයි....( L /J) ❤😊 Thanks 👍

  • @user-qx2yo6yk7p
    @user-qx2yo6yk7p 9 หลายเดือนก่อน +7

    මට ලකුණු 30... එයාගෙ නම පටන් ගන්නෙ ❤s❤ අකුරින්😌🥺🥰

  • @ShenuShenu-eq6tz
    @ShenuShenu-eq6tz 4 หลายเดือนก่อน +15

    මගේ ලකුනු 33 යි අවුරුදු 3 ඉදන් අපි දෙන්න ආදරේ කරන්නෙ අපි දෙන්නටම අවුරුදු 18 යි තාම. එයාගෙ නමේ මුල අකුර N මං හරිම ආදරෙයි එයාට ❤

  • @focus3521
    @focus3521 9 หลายเดือนก่อน +7

    හිතේ ඉන්න අයගේ එක අකුරක් වත් නෑ කිව්වම smile in pain 😪🤧😂

  • @K.A.Kalubowila
    @K.A.Kalubowila 21 วันที่ผ่านมา

    36
    හරියටම හරි. ඒත් එයා මුස්ලිම් නිසා එයාගෙ පවුලෙ අයගෙන් ප්‍රශ්න.කවදාවත්ම අපිට අපේ වෙන්න බැරිවෙන්න හේතුව මේක. ඒත් හැමදාම එයාට ආදරෙයි.🥺

  • @Music_Studio2538
    @Music_Studio2538 9 หลายเดือนก่อน +5

    ලකුණු 27, කොල්ලෙක් නම් නෑ හැබැයි මගේ හිතේ එක්කෙනෙක් ඉන්නවා L අකුරෙන් පටන් ගන්නේ...ලකුණු වලින් බැලුවම හැබැයි ගැලපෙනවා❤

  • @shanikamadushani5504
    @shanikamadushani5504 9 หลายเดือนก่อน +8

    ලකුණු 29 ඇත්තමයි එයාගේ නම පටන් ගන්නෙ C අකුරින් ❤️❤️❤️

  • @DavpremashokAkmeegamachc-pq7tv
    @DavpremashokAkmeegamachc-pq7tv 2 หลายเดือนก่อน

    ලකුණු 52යි... කියපු විදියෙම කෙනෙක් ලැබුණොත් නම් හොඳයි... අකුරු නම් මේවද කියන්න කෙනෙක් තාම නැහැ, ඒත් ඒ කියපු හැම ලක්ෂණයක්ම ඒ විදියටම මමත් බලාපොරොත්තු වෙනව...

  • @TharushiMadhushika-qi7oc
    @TharushiMadhushika-qi7oc 9 หลายเดือนก่อน +5

    මේකනම් ඇත්ත මට ලකුණු 35 යි.. එයාගෙ නම පටන් ගන්නෙත් A අකුරින් 😍😍❤❤ දෙවෙනි නමත් පටන් ගන්නෙ S අකුරින් ❤❤💞

  • @thinuka6029
    @thinuka6029 9 หลายเดือนก่อน +4

    මට ලකුණු 29 යි නම පටන් ගන්නේ D අකුරෙන් තාමනම් කෙනෙක් නෑ ඉස්සරහට D අකුරෙන් පටන් ගන්න නමක් තියෙන මම පිස්සුවෙන් වගේ නිතරම හිතන කෙනාව හම්බෙයි කියලා හිතනවා හම්බුනොත් හොදයි මගේ ජීවිතේ හොදම දවස ඒ දවසයි.
    මම හිතන කෙනා හම්බෙයි = 👍
    මම හිතන කෙනා හම්බෙන් නැති වෙයි = 👎
    අනේ මන්දා 🤞

    • @randiluyangoda3396
      @randiluyangoda3396 9 หลายเดือนก่อน

      තමන් කැමති කෙනා හැමෝටම ලැබුනොත් මාර ලස්සනයි ඒක ❤

  • @pabasarasilva6884
    @pabasarasilva6884 9 หลายเดือนก่อน +5

    ලකුනු 29.. මගේ මහත්තයාගේ නම S අකුරින් පටන් ගන්නෙ❤️ හරියට හරී 💐❤️🙏

  • @AshaniUmanga
    @AshaniUmanga 2 หลายเดือนก่อน +1

    අනෙ දෙයියනෙ හරියටම හරි මට ලකුණු 28යි.එයාගෙ නම පටන් ගන්නේ S අකුරෙන් 🎉😊

  • @randiluyangoda3396
    @randiluyangoda3396 9 หลายเดือนก่อน +46

    අම්මපා කිව්ව ටිකනම් හරියටම හරි ලකුණු 26 නම පටම් ගන්නෙ ( L ) ❤ එයා මගේ තමා ඉතින්

  • @CMusiclk-ns2dt
    @CMusiclk-ns2dt 9 หลายเดือนก่อน +9

    ඔක්කොම ටික හරි .. මාස දෙකකට කලින් එයා දාල ගිය එක තමා අවුල.. ඒකත් මන් ඉද්දිම වෙන එකෙක් එක්ක... 😂

  • @DilaniNathasha
    @DilaniNathasha 9 หลายเดือนก่อน +9

    කියපු ඔක්කොම ඇත්ත... හැබැයි ඒ ඔක්කොම සමාන වෙන්නෙ කලින් ආදරේ කරපු කෙනාගේ නමට ....😢 33- D ❤

  • @DilmiRathnayaka-e9o
    @DilmiRathnayaka-e9o 16 วันที่ผ่านมา

    මේක නම් ඇත්ත අහ් ❤️❤️ මට ලකුණු ආවේ" 33" ඉතිම් ඔයාලා කිව්වා වගේම එයා හරි ම හොද කෙනෙක් 😍😍😍 ඉතිම් එයාගේ නමේ අකුර "D"❤️❤️

  • @dillu_2002
    @dillu_2002 9 หลายเดือนก่อน +14

    කවුරුත් නැතුව මේක බලපු මං 😌😒ලකුණු නම් 36 යි ... හිතේ ඉන්න කෙනාගෙ නමේ මුල් අකුර තිබ්බ හින්දා මං සතුටෙම් ❤

  • @imezz__250
    @imezz__250 9 หลายเดือนก่อน +4

    Marks - 35
    Letter - A
    කිව්ව දේවල් නම් ඇත්ත ♥️

  • @didulamudalige1206
    @didulamudalige1206 9 หลายเดือนก่อน +9

    කියපු එවනම් හරි එත් අකුර එක නෙවෙයි. කමක් නැ එත්😍

  • @user-ho8ns4qg5o
    @user-ho8ns4qg5o 3 หลายเดือนก่อน +1

    මට ආපු එකතුව 29. මගේ කෙනාගෙ නමේ මුල අකුර D ඒක හරියටම ආවා🥹♥️😘

  • @Purple_Magic2010
    @Purple_Magic2010 8 หลายเดือนก่อน +5

    I got 32 and to my surprise my crush's name was starting with the letter S

  • @Udayanga747
    @Udayanga747 9 หลายเดือนก่อน +11

    ඒ කොහොමද බං උඹ මේව කියන්නෙ ❤❤❤

  • @Amandikanethu
    @Amandikanethu 9 หลายเดือนก่อน +18

    ඔයා කිව්ව හැම දේම ඇත්ත... එයාගෙ නම පටන් ගන්නෙ C අකුරෙන් ❤

  • @-Chalani00
    @-Chalani00 2 หลายเดือนก่อน +1

    මුළු ලකුණු 38
    එයාගෙ නමේ මුල් අකුර D
    එයා මගෙම වෙන්න කියලා පාර්ථනා කරනවා 🥺❤️

  • @dilininisansala5845
    @dilininisansala5845 9 หลายเดือนก่อน +7

    මුලු ලකුණු 35 යි 🎉😊..එයාගේ නමේ මුල අකුරු දෙකම තියේ D S 🙊❤🌺

  • @Nethminawodya1535
    @Nethminawodya1535 9 หลายเดือนก่อน +8

    29 යි අකුර C එයාගේ නමත් පටන් ගන්නේ C අකුරෙන් ❤😊

    • @_su_p_un_
      @_su_p_un_ 9 หลายเดือนก่อน +3

      hrida ithin

    • @Nethminawodya1535
      @Nethminawodya1535 9 หลายเดือนก่อน +4

      හරි 😊

  • @SLRAPPA
    @SLRAPPA 9 หลายเดือนก่อน +10

    මගේ ලකුනු 30 එයාගේ නමත් පටන්ගන්නෙ D අකුරෙන් 😍🥰😘

  • @Miyu_Seiu_
    @Miyu_Seiu_ 3 หลายเดือนก่อน

    ඇත්තටම කිව්වොත් මන් තාම තනිකඩයි 🥲 හැබැයි crush එකක් නම් ඉන්නවා.. එයාගෙ නම පටන් ගන්නෙ J අකුරින් ❤️ anyway , thank you so much for u ❤️

  • @MaleeshaLakshan-vf5po
    @MaleeshaLakshan-vf5po 9 หลายเดือนก่อน +6

    අඩො මේක හරියනවා ඕයි❤😊😊
    මම බලාපොරොත්තු උන විදියෙ කෙනෙක්ගෙ ලක්ෂන ඔක්කම වගේ කියවුනා
    ලකුණු 26 අකුර s😊❤❤ හැබැයි තාම o/l තනිකඩයෙක්😅

  • @roshanlakmal9641
    @roshanlakmal9641 9 หลายเดือนก่อน +5

    තනිකඩ අපිට motivation එකක්ද මේ 😂

  • @Slking127
    @Slking127 9 หลายเดือนก่อน +20

    මේ වගේ විඩියෝ ෆට්ට බ්‍රෝ😁

  • @MarkElishSandaranga
    @MarkElishSandaranga 23 วันที่ผ่านมา

    ලකුණු 33😊 එයාගෙ නමේ S & C අකුරු දෙකම තියනව 😂❤ ඇත්තටම එයාවම ලැබුනොත් හොදයි ❤❤

  • @HimayaThathsarani-vm2dq
    @HimayaThathsarani-vm2dq 9 หลายเดือนก่อน +19

    ලකුණු 30 ගතිගුණ නම් හරියටම හරි 🥰 මුල අකුර තමා නැත්තෙ එයා N 🥺

    • @Jaster2005_
      @Jaster2005_ 9 หลายเดือนก่อน +1

      🥺

    • @rpgaming1343
      @rpgaming1343 9 หลายเดือนก่อน

      Ane mageth lakunu 35 gf n 😢❤

    • @chandrikajayakanthi
      @chandrikajayakanthi 9 หลายเดือนก่อน +1

      ඕක බදින්න වෙන්නෑ 😂

    • @rpgaming1343
      @rpgaming1343 9 หลายเดือนก่อน +1

      @@chandrikajayakanthi owa wishwasa karannn a puluwanda

    • @UmeshaniPerera
      @UmeshaniPerera 9 หลายเดือนก่อน +1

      මගෙත් bf N ලකුණු 30 යි .. මෙක බොරුවක් 🤣..

  • @Ashi12390
    @Ashi12390 4 หลายเดือนก่อน +6

    හැමදාමත් එකම කෙනා වෙනුවෙන් බලන් ඉන්න මන් වගේ අයත් ඇති.29 ආවේ

  • @user-gs2mu8mz7u
    @user-gs2mu8mz7u 9 หลายเดือนก่อน +4

    32 යි මට ලකුණු ඒක නියමෙට කිව්වා...D තමයි...අකුර ඔක්කෝම හරි

  • @GayanaRansara-ys8gi
    @GayanaRansara-ys8gi 20 วันที่ผ่านมา

    ඔයා කියන්නේ ඇත්ත.....මට ලකුනු 25යි..එයාගෙ නම පටන් ගන්නෙ S අකුරෙන්💖🥺🫂

  • @MadushiNawanjana-tj5pr
    @MadushiNawanjana-tj5pr 9 หลายเดือนก่อน +15

    කොල්ලෙකුත් නැතුව මං මේක මොකට බැලුවද කියල මං තාම කල්පනා කරනවා😂😂😂💔

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 9 หลายเดือนก่อน +4

    15යි. මුල් ප්‍රශ්න ඔක්කොගෙම වගේ එක ලකුණයි ආවෙ 😅

    • @kavindu94759
      @kavindu94759 9 หลายเดือนก่อน +1

      දහය විස්ස ගැනලත් උත්තර දුන්නා යකෝ මම සමහර එවට😂අඩෝ මේ පට ගලා ටිපර් වෙන සෙට් එකක් නැද්ද අවුස්ගන්න නිකන් ඉන්න වෙලට ආතල් එකක් ගන්න.

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 9 หลายเดือนก่อน

      @@kavindu94759 සිරා.👌 අනේ මන්ද බන් එකෙක්වත් නෑ බන්. වීඩීයෝත් වැඩිය සෙට් උන්නෙ නෑ මේ දවස්වල

    • @kavindu94759
      @kavindu94759 9 หลายเดือนก่อน

      ​@@K.Rathnayaka-547මටත් වලි අඩුයි බන්. ප්‍රභාගේ බංකර් ශොට් ටිකක් සෙට් වෙලා රිප්ලයි දැම්මා හැබැයි ඊට පස්සෙ උන්ගෙන් සද්ධයක් නෑ

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 9 หลายเดือนก่อน

      @@kavindu94759 පයර් කරල ආතල් ගන්නනම් ඉතින් අර bts army army ගගා වැලලෙන උන් හොදයි. ඒ වගේ උන් ටිකක් ෆෝම් කරද්දි අමුතු සතුටක් දැනෙන්නෙ මටනම් 😅

  • @dj_song_20000
    @dj_song_20000 9 หลายเดือนก่อน +4

    ලකුනු 30යි අනාගතෙ බලමු😉😇

  • @dewminidewmini4628
    @dewminidewmini4628 4 หลายเดือนก่อน +1

    28 දලා ගියපු එයා අයේ එයි කියලා බලන් ඉන්නවා D...😢❤

  • @amalichathurika3454
    @amalichathurika3454 9 หลายเดือนก่อน +4

    32යි එයාගේ නම පටන් ගන්නේ S❤ හරියටම කිව්වා😊❤

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 9 หลายเดือนก่อน +1

      Aneee manda mattath awe 32i...ath akura mokadda kiyanna mn danne naa kenek naa ne.... Balan emu nedaa😂😂😂

  • @user-yv9lz5oz1f
    @user-yv9lz5oz1f 9 หลายเดือนก่อน +18

    එයා ගැන කියපු දෙවල් මන් ගත්තු ලකුනු එවගෙම ඉන්ගිරිසි අකුර ඔක්කොම හරි එයා මගෙම විතරයි ❤😊

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 9 หลายเดือนก่อน

      A kena hariytama haridaa

    • @oshadayasas
      @oshadayasas 9 หลายเดือนก่อน +1

      Badinna wennaa bn😂

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 9 หลายเดือนก่อน +1

      @@oshadayasas Ai aa bn.... 🙄🙄🙄

    • @oshadayasas
      @oshadayasas 9 หลายเดือนก่อน +1

      @@sadeepanadishan3070 Athal ekt kiwwe hehe🙂

  • @janidutharushika6055
    @janidutharushika6055 9 หลายเดือนก่อน +7

    ලකුනු 29 එයාගේ නමත් පටන්ගන්නෙ S අකුරෙන් 🥰

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 4 หลายเดือนก่อน

    මට ලකුණු 26 .
    මම ප්‍රාර්ථනා කරනවා ඔයා කිව්වා වගේ සහකරුවෙක් මටත් ලැබෙන්න කියලා.❤🎉

  • @user-kw4sl3kp9u
    @user-kw4sl3kp9u 9 หลายเดือนก่อน +6

    තාම කවුරුත් නෑ.අනාගතේ තමා ඉතින් 39😢😢

    • @user-kw4sl3kp9u
      @user-kw4sl3kp9u 9 หลายเดือนก่อน

      @@m.d.n.8548 kauda me

  • @chathupremachandra2288
    @chathupremachandra2288 9 หลายเดือนก่อน +4

    40. කියපු ගතිගුන වලට නම් හරිම කැමති. ඒත් ඇත්ත කතාව මං තාම තනිකඩයි😊 හැබැයි exge නමේ අකුර නම් තිබ්බා ඒකෙ😂.

    • @Dineli222
      @Dineli222 9 หลายเดือนก่อน

      😂😂😂

  • @kavindu94759
    @kavindu94759 9 หลายเดือนก่อน +5

    ඔන්න ඔහෙ ආතල් එකට කියලා විඩියෝ එක බැලුවා ආතල් එකෙම හිතෙන හිතෙන උත්තර ටික දලා දැම්මා. කොහොම හරි ලකුණු 24යි කිව්ව එවා හරිද වැරදිද කියලා දන්නෑ😂

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 9 หลายเดือนก่อน +4

      මුගෙ වීඩියෝ බලද්දි අනාගතේ අනිත්පැත්ත ගැහෙයි වගේත් හිතෙනව වෙලාවකට 😅

    • @kavindu94759
      @kavindu94759 9 หลายเดือนก่อน

      @@K.Rathnayaka-547 සිරා😂

    • @K.Rathnayaka-547
      @K.Rathnayaka-547 9 หลายเดือนก่อน

      @@kavindu94759 😅

    • @Hana5531
      @Hana5531 9 หลายเดือนก่อน +1

      @@kavindu94759 නෑ නෑ නෑනිකං බැලුවා වෙන්න බෑ 😂
      සදුනි ගෙ නම තිබුනා නේද 😂❤️

    • @kavindu94759
      @kavindu94759 7 หลายเดือนก่อน +1

      අඩෝ මේ හොද වලියක් දාගන්න චැනල් එකක් නැද්ද.නිකන් කම්මැලි කමට වගෙ.

  • @user-ue3xd1nn8c
    @user-ue3xd1nn8c 2 หลายเดือนก่อน +1

    තව අවුරුදු 10 කින් විතර මාව marry කරන්න ඉන්න කෙනා කවුරු වෙන්න පුලුවන්ද කියලා බලන්න ආව මම 😂❤

  • @yasharaisurandi52
    @yasharaisurandi52 9 หลายเดือนก่อน +4

    අනේ හරියටම හරි ❤❤❤❤