හදවතේ ඇතුලාන්තයෙන්ම ඔයා හොද මනුස්සයෙක්ද? නරක මනුස්සයෙක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඔයාගේ හදවතේ ඇතුලාන්තයෙන් ඔයා හොද මනුස්සයෙක්ද? නරක මනුස්සයෙක්ද?
    අපි අද බලන්න යන්නේ ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා?
    සමහර විට ඔයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා කාටවත් තේරුම් ගන්න අමාරු ඇති.සමහරවිට මේක බලන ඔයාවත් තේරුම් අරන් නැතුව ඇති ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා.. ඉතින් ඔයයි මායි ඒකතු වෙලා අද අපි ඒක හොයාගමු.
    ඒ කොහොමද?
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 789

  • @chanikakalani9371
    @chanikakalani9371 8 หลายเดือนก่อน +17

    ලකුණු 22.මේ video එක අහන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය

  • @uthpaladewmi6060
    @uthpaladewmi6060 8 หลายเดือนก่อน +23

    මගෙ ලකුණු 23යි. කිව්ව හැමදේම හරි. මං මට ආදරෙ කරලා නෑ කියලා හිතෙද්දි මට මං ගැනම දුකයි. හැබැයි අද ඉදලා මං මට ආදරෙ කරන්න පටන් ගන්නවා❤🥺

  • @H.AnadeeshaShamali-pb2jx
    @H.AnadeeshaShamali-pb2jx 8 หลายเดือนก่อน +12

    21අනෙ ඇත්ත මට උන් දෙවල් නිසා කාවවත් විශ්වාස කරන්න බයයී.ගොඩක්ම ලගින් හිටිය අය රැවැට්ටුවා

  • @wasanaherath9424
    @wasanaherath9424 8 หลายเดือนก่อน +33

    ලකුණු 22 ඇත්තම කිව්වෙ,,,,දැන් ඉඳන් මටම තමයි මන් ආදරෙ කරන්නෙ,,,මන් අනුන්ගේ සතුට ගැන නිතර ම හිතුවා,,ඒත් එක වැරදි කියලා දැන් මට තෙරෙනවා,,,මට ම ආදරේ කරන්න පටන් අරන් ජිවිතය ඉස්සරහට යනවා,,thank you aiya ,thank you universe ,,god bless you❤!

    • @elenawickrama2281
      @elenawickrama2281 8 หลายเดือนก่อน +2

      මටත් ඒකමයි ..ලකුණු 22 හරියටම hari නේද ..කොහොමත් තමන්ට තමන්ගේම පිහිටයි ..අපි බොරුවට අනුන්ගේ දුකට pihita වුණාට අපිට කවුරුත් නැහැ නේද ..oya hari .❤🙏😍

    • @manjulasampath1095
      @manjulasampath1095 8 หลายเดือนก่อน +2

      මටත් 22 යි යාළු. මාත් අද ඉඳන් මට ආදරේ කරනවා.අනිත් අයට දුකක්, පාළුවක්, වේදනාවක් දැනුනම මං එයාලා ළඟ හිටියට එයාලා මාව කොන් කරන්න මයි බලන්නේ.මට හිටපු හොදම යාලුවත් මට ඒ දේ කරපු එකේ අනිත් අය ගැන කවර කතාද ඉතින්.එදා ඉඳන් මට හොදම යාලුවෝ ඕනේ ම නෑ.මේ ලෝකේ ඉන්න හැමෝම අපිව දාලා යනවා.ඒත් මම මාව දාලා යන්නේ නෑ.එක නිසා මම මට ආදරේ කරනවා.❤❤❤

    • @kinsleyobesekara3119
      @kinsleyobesekara3119 8 หลายเดือนก่อน +1

      Matat

    • @user-el3to5mq2t
      @user-el3to5mq2t 8 หลายเดือนก่อน +3

      👍ari hamoma thamange uwamana itu kara gaththa paule ayath ridduwa puluwan tharam 😢 eth mam hamotama udu una

    • @dipikasadamali772
      @dipikasadamali772 8 หลายเดือนก่อน +2

      22idan 26kiyapu da hariyatama hari

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 8 หลายเดือนก่อน +10

    කියපු සේරම ඇත්ත මං ගැනම මං අවතක්සේරු කරන් මට ආදරේ නැති මිනිස්සු වෙනුවෙන් හිත හිත දුක් වෙනවා 🥺

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 8 หลายเดือนก่อน +18

    22
    මං මෙච්චර කාලයක් හිතුවෙ අනිත් අය ගැන.
    හොයලා බැලුවෙ අනිත් අය ගැන..ආදරේ කලේ අනිත් අයට..මේ තරම් කාලෙකට මම මං වෙනුවෙන් මුකුත් කරගෙන නෑ.මං වෙනුවෙන් දෙයක් කරන්න ගියොත් වියදම් නොකරන මං අනිත් අය වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කරලා තියෙනවා.ඒත් අපි මහ ලොකු පෝසත්තු නෙමෙයි.අඩු ගානෙ අපිට කියලා ගෙයක්වත් නෑ.
    මං ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා.ඒත් මට කෙනෙක් වෙනස්කම් කලත් එයාට කරදරයක් වුන ගමන් කාටත් කලින් මං එතන.හැබැයි එයාලට උදව් ඕන වෙලාවට මං මාසයක් හරි එයාලා වෙනුවෙන් පෙනී සිටිනවා.ඊට පස්සෙ මං ස්තූතියක්වත් බලාපොරොත්තු නොවී පැත්තකට වෙලා ඉන්න කෙනෙක්.ඒත් 2023 අවුරුද්දෙ අවසාන වෙද්දි මං තව තව පාඩම් මගෙ ජීවිතේට එකතු කරගෙන ඉගෙන ගත්ත දේ තමයි අපි නෑදෑයන්ට දන්න අඳුරන අයට උදව් කරන්න යනවට වඩා අපි නොදන්න මිනිස්සුන්ට උදව් කරන එක හොඳයි කියන එකයි,පිට මිනිස්සුන්ට ආදරේ කරලා දුක් විඳිනවට වඩා අපි අපිටම ආදරේ කරන්න ඕන කියන එකයි.ඉතිං පිට අයට ආදරේ කරන්න යනවා වගේ නෙමෙයි අපි අපිට ආදරේ කරන්න ගියාම ඒක ටිකක් අමාරුයි.
    අනේ මන්දා අනුන්ටම ආදරේ කරලා පුරුද්දට ගිහින්ද කොහෙද..මං දැන් ටික ටික මට ආදරේ කරන්න පටන් අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න පටන් ගත්ත ගමන් මේ වීඩියෝ එක දකින්නෙ.
    Thank you..
    Thank you universe..❤

    • @muthuhewage5137
      @muthuhewage5137 8 หลายเดือนก่อน +1

      🥺මම වගේමයි

    • @damayanthiliyanage4491
      @damayanthiliyanage4491 8 หลายเดือนก่อน +1

      අනේ ඔව් මමත් අනේ 😢thanks vishwa mathawata apita me වීඩීයෝ එක පෙන්නුවට ❤❤

    • @padminisenevirathna6699
      @padminisenevirathna6699 8 หลายเดือนก่อน +1

      මගේ කතාවත් ඕකම තමයි අනේ.මේ වීඩියෝ එක දකින්න ලැබුණු එක නව වසරට ලොකු ගැම්මක්.❤❤❤

    • @shiromipunchi6157
      @shiromipunchi6157 8 หลายเดือนก่อน +1

      මගේ කතාවත් ඕකම තමා

    • @dyanidyani4550
      @dyanidyani4550 7 หลายเดือนก่อน

      මගේ කතාවත් ඕකම තමයි 😢

  • @dilhaninisansala3166
    @dilhaninisansala3166 8 หลายเดือนก่อน +4

    ලකුණු 27 යි. ඔයා කියපු හැමදේම හරි 🥰 බලන් හිටියා වගේ කියන්නේ කොහොමද 🙀🥰❤️❤️ ගොඩාක් ස්තූතියි ! ❤️❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 8 หลายเดือนก่อน +3

    මට ලකුණූ 25.ඔයා හරියටම හරි හැමදාම අනුන් ගැනමයි හිතුවේ.මට ගොඩක්ම වැරදුනා.ගොඩක්ම ස්තූතියි.ඔබට

    • @sakunthalaisurukumari5539
      @sakunthalaisurukumari5539 4 หลายเดือนก่อน

      😢😢 kiyanna deyak ne anun genama hithuwa mata une okamai jeewithe

  • @user-ns1yr6tf7t
    @user-ns1yr6tf7t 8 หลายเดือนก่อน +2

    මට ලැබුණේ ලකුණු 23යි කිව්ව දේ හරියටම හරි. මංගැන දන්න අය මට කියනවා එහෙම පරාර්ථකාමී වෙන්න එපා කියලා. සමහර අය කියනවා මගේ මෝඩ කම කියලා. කවුරු කොයි විදිහට දැක්කත් මට මං ගැන සතුටුයි. මං මගේ දෙමාපියන්ට හැමදාම පිං දෙනවා මව්වත් හදවතක් එක්ක මාව ඉපැද්දුවාට. ඔබතුමාටත් ගොඩක් ස්තුතියි.

  • @piyumilakshika3466
    @piyumilakshika3466 8 หลายเดือนก่อน +18

    23 මේක ඇත්ත .මං මට වඩා ආදරේ කරේ මං උදව් කරන මිනිස්සුන්ට .මං මම ගැනවත් හිතන්නෙ නැහැ.මං මට ආදරේ ගොඩක් 😊 ❤

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 8 หลายเดือนก่อน +2

    මට ලකුණු 24 ආවා එ ප්‍රශ්න 11 විතරයි දෙමාපියන්ගැන අහපු දෙට මට ලකුණු නෑ මොකද එ තුනෙන් එකක් මට අදල නැති උනා හරියටම හරි කිව්වා මම මාව අමතක කරලා අවුරුදු 17 අනුන් වෙනුවෙන් පවුල වෙනුවෙන් කැප උනා මහන්සි උනා හම්බ කරා අදින්න තියා ටොපියක් කන්න හිතුවේ නෑ එත් එ හැම දේම ගගට ඉනි කපුවා වගේ දැනෙන්නේ අද මට මම ගැනම දුක හිතෙනවා මම පව් කියලා මට හිතිලා තියෙන්නේ අද ඉදන් මම මට ආදරේ කරන්න පටන් ගන්නවා එතකොට මේ දුක කලකිරීම වෙනුවට සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවි තැන්ක්ස් ගොඩක් මල්ලි ඔයාට

  • @Naturemdh
    @Naturemdh 8 หลายเดือนก่อน +2

    ගොඩක් තෑන්ක්ස් මං මේක fb එකෙත් share කරා, මේක හැමෝම දැනගන්න ඕන චැනල් එකක් ❤

  • @inokakumari5179
    @inokakumari5179 8 หลายเดือนก่อน +4

    මගේ ලකුණු 19 අම්මෝ මගේ හදවතත් එක්ක කතා කළා වගේ අයියේ 😊😮❤❤ හරියට ම හරි මං ගැන කිව්ව හැමදේම ඇත්ත අනේ ආදරේ අයියේ 😊😊 අපිට කවුද ආදරේ කියලා විඩියෝ එකක් දාන්නකෝ 😊❤

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 7 หลายเดือนก่อน +2

    ලකුණු 23 i........mama mata ආදරය කළේ නැහැ .....අනෙක් අය ගැනයි ගොඩාක් හිතන්නේ ....ada පටන් වෙනස් wennam........thank u.&
    God bless u

  • @pubudiniudeshika6380
    @pubudiniudeshika6380 4 หลายเดือนก่อน

    ලකුණු 24 යි. මගේ හිත කියෙව්වා වගේ මේ කතාව.... ඒ වගේම දුන්න උපදෙස ආදරයෙන් භාරගන්නවා. මම ඒ ගැන තනියම හිතලා තිබුණත් අද ඒක ස්ථීර කරගත්තා.... ආදරෙයි ...❤️ විනාඩියක්....🌹තවත් ඉස්සරහට යන්න ඔයාට සුබපැතුම් ...❤️

  • @ruvima4991
    @ruvima4991 8 หลายเดือนก่อน +1

    22 මට අවේ.මං මම ගැන හිත්න්නේ නැතුව ගොඩක් අයට නැ බෑ නොකියා උදුව් කළා,මගේ ආස දේවල් හිත්න්නෙ නැතුව අනිත් අයගේ ආස දේවල් ගැන හිතුවා. පස්සේ එයාලට ඒවා මතක නෑ. එයාලගෙන් වචනකින්වත් සනසීමක් නැ.දැන් මට තේරෙනවා එක මගේ ලැබීම. අද ඉඩලවත් මම මට ආදරේ කරන්න ඕනේ .මම ආස දේවල් මට අරන් දෙන්න ඕනේ😊

  • @Kalaniparindhya
    @Kalaniparindhya 8 หลายเดือนก่อน +3

    18❤️🦋 ☺️ ඒ හැමදේම ඇත්ත ...ඔයා මේ කරන දෙයින් මිනිස්සුන්ට ලොකු motivation එකක් ලැබෙනවා..ස්තුති

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 8 หลายเดือนก่อน +1

    22 කක් ලඳ මම සත්‍යම තොරතුරු . මම අන් අයගේ දුක වේදනාව ,ඒ අයගේ දියුණුව දකින්න හරිම ආස කෙනෙක් . 👑️ ඉදිරිපත් කල කරුණූ ඇත්ත .ඔබතුමන්ට ඉදිරියටම යන්න ශක්තිය දෛරිය ලැබේවා ❤

  • @wmswms9460
    @wmswms9460 8 หลายเดือนก่อน +7

    මට 23 නයි හරි මට කියපු දේ ඉස්තුතියි ඔබ තුමාට❤❤

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 4 หลายเดือนก่อน +1

    මට 25යි ඉස්සරමාත් එමයි එත් එක බැදීමක් අදරෙ නැතිවෙද්දි දුක හිතෙද්දි මන් ම තෙරුන් මට ආදරෙ කරන්න.මන් දැන් ගොඩක් සතුටින් ඉන්නෙ.කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෑ එතකොට තමා දුක වැඩි.දැන් මට මන් ගැන්ස් තියෙන්නෙ ලොකු විස්වාසයක් තියේ ඔය කියපු ඔක්කොම හරි❤

  • @thilakparakrama3833
    @thilakparakrama3833 8 หลายเดือนก่อน +1

    Mata 20k ආවා ඇත්තටම ඔක්කොම ඇත්ත මට සමහර දේවල් නිසා ඈත් වෙලා තිබ්බෙ ඔක්කොම ඇත්තටම හරි යටම.කිව්වා thnk you❤

  • @nimashasamadhinugawela3598
    @nimashasamadhinugawela3598 8 หลายเดือนก่อน +5

    ලකුණු 21 ...ඇත්ත තමා thanks හරියටම කියල තියනවා❤

  • @praburankothge8158
    @praburankothge8158 5 หลายเดือนก่อน

    මට 26 යි.. ඔව් ඒ දේ ඇත්ත ඔයා කියපු හැමදේම ඇත්ත අයියේ.🥺☺️❤ ගොඩාක් ස්තූතියි....! Thnks you mother universe 🤍😇

  • @chamanirenuka7865
    @chamanirenuka7865 4 หลายเดือนก่อน

    ඹයා හරියට හරි.හැම දේම ඇත්ත.ඛුදු සරණයි දෙව් පිහිටයි.❤❤❤❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 8 หลายเดือนก่อน +17

    මට ලකුණු 24යි.ඔයා කිවූ දේවල් හරියටම හරි.මගෙ ජීවිතේ මම වැඩිපුරම අනිත් අය ගැන තමයි හිතලා තියෙන්නේ.මම අදම පටන් ගන්නවා මටම ආදරය කරන්න.ඔයාට ගොඩා..........ක් ස්තූතියි.❤❤❤

    • @NatashaSewmini-mp3vh
      @NatashaSewmini-mp3vh 8 หลายเดือนก่อน +1

      ඔවු එක ඇත්ත හැමොම කලෙ අවස්තාවට අනුව අපිව ප්‍රයොජනයට ගත්තු එක 😢

    • @mppk848
      @mppk848 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @rasangiaththanayaka1523
    @rasangiaththanayaka1523 8 หลายเดือนก่อน +2

    ලකුණු 19යි. කිව්ව හැමදේම ඇත්ත. 😊 කාවවත් විශ්වාස කරන්න බයයි.

  • @user-mv8xf9nh5f
    @user-mv8xf9nh5f 7 หลายเดือนก่อน +2

    මං ගැන කිව්ව හැම දෙයක්ම ඇත්ත...❤❤❤

  • @user-iy9gz6nu7v
    @user-iy9gz6nu7v 8 หลายเดือนก่อน +1

    ලකුණු 26. හෙන ගහන ඇත්ත. ඇති වෙන්න පාඩම් ඉගෙන ගෙන තියෙනවා . ඒත් තාම ඉතින් ඒ කෙනෙක් දුක කියාගෙන එද්දී හිත උණුවෙනවා නේ. කරුමයක් මේ උණු වෙන හිත

  • @1997amgirl
    @1997amgirl 4 หลายเดือนก่อน

    ඇත්ත අයියෙ,මට ඕනිවට වඩා හොඳ හිතක් දීපු එක ම මට වැරදුනා.😢.මන් මගෙ යාලුවෙක්ට උනත් මගෙ සහෝදරයෙක් වගේ බලාගන්නව,අන්තිමට එයත් මට නපුරු කම් කරනව.වෙලාවට හිතෙනවා ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා.😔..මට ඕනි තැනකට ගිහින් පෙන්නන්න ඒත් මාව පස්සට අදිනව මාව වැටුනු තැන් මතක් වෙද්දි .

  • @kumburugamuwegamagechandra3369
    @kumburugamuwegamagechandra3369 8 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....මගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
    ඔයාටත් ගොඩාක් ස්තුතියි ..❤
    මට ලකුණු 24..
    ඔයා කියපු සේරම හරි....
    ඔව් මම දැන් මම ගැන හිතනවා. . ❤❤🙏🙏🙏

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 8 หลายเดือนก่อน +2

    ලකුණු 22යි ,,අයියා මෙච්චර වෙලා කියපු හැමදේම ඇත්ත🙂 💜 කොහොම හරියටම කියනවද මන්දා ,,ආදරෙයි ඈ good luck brother 💜💛 ආදරය ගැන ගොඩක් වීඩීයෝස් දාන්න

  • @user-jd8ky1fc3b
    @user-jd8ky1fc3b 8 หลายเดือนก่อน +2

    මම හැම විටම අන් අයට උදව් කරන බව සත්යයකි, නමුත් ඒ වෙනුවට ඔවුන් සැමවිටම මා ගැන තැකීමක් නොකරයි. මම තවමත් 08 ශ්රේණියේ සිටින නමුත් සමහර අය මාව භාවිතා කරන බව මම නිතරම දකිමි. මම දන්නවා හොඳ මිනිස්සු ඉන්නවා කියලා ඒත් මගේ හිත ගොඩක් කැඩිලා. මට හොදම යාලුවෙක් හිටියට එයා මාව පාවිච්චි කලා. මම හැමවෙලේම අවංකයි ඒත් කවුරුවත් ඒ ගැන හිතන්නේ නැහැ 😥😥. මේ ඔක්කොම හරි, මට මුලින්ම කරන්න තියෙන්නේ මම ගැන හිතන එක. THANK YOU SO MUCH!!!!

    • @sashiniimasha1271
      @sashiniimasha1271 8 หลายเดือนก่อน

      මාත් 8 වසරෙ අපිට පුලුවන් යාලුවො වෙන්න නේද

    • @user-jd8ky1fc3b
      @user-jd8ky1fc3b 8 หลายเดือนก่อน

      @@sashiniimasha1271 aththatama?❓❓❓

    • @sashiniimasha1271
      @sashiniimasha1271 8 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම

  • @NethuMashi123
    @NethuMashi123 8 หลายเดือนก่อน +5

    මට ලකුණු 24යි. කියපු හැමදේම ඇත්ත 😢. මෙච්චර කාලයක් අනිත් අය ගැන හිතුවා මිසක් මං ගැන මං හිතලම නැති තරම් 🥺 මගේ හීනෙ වෙනුවෙන් මං මං ගැනම හිතනවා ❤

  • @user-ii1qq4km6e
    @user-ii1qq4km6e 8 หลายเดือนก่อน

    පිලිතුරු.වලින්.ගොඩාක්.නිවැරදියි..මෙි.වගේ.ගොඩක්.විඩියෝ.බලන්න.දාන්න.බුදුසරනයි

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe8041 8 หลายเดือนก่อน +1

    26 marks. kiuwa kathawa 💯 aththa riddana minissu ekkanam aye inne namai😢matama kiuwa wage . Hamoma kiynawa ubata adare krpn kiyla .etikama meketh kiuwa eka gana sathutui❤thank you❤

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 8 หลายเดือนก่อน +78

    අයියේ ආයේ video එකක් ඕනෙ අපිට ආදරේ කරන මිනිස්සු කවුද කියලා දැනගන්න.

    • @disnakanthi8140
      @disnakanthi8140 8 หลายเดือนก่อน +4

      Therum ganna wenne asurukaralama thamai daruwo mathupitin balala eka karanna ba oyage pudgalika dewal nokiya eyage adahas danaganna balanna eya anith ayata dakwana garusalakilla balanna manussakama thiyenakenekda balanna ekata a ayaea langin asurukaranna namuth parissamin

    • @marcothiwanka6531
      @marcothiwanka6531 8 หลายเดือนก่อน

      ​@@disnakanthi8140ඒක ඇත්ත ❤

    • @lakshansathira8415
      @lakshansathira8415 8 หลายเดือนก่อน +1

      oww

    • @Nuvilyavihelibandara
      @Nuvilyavihelibandara 8 หลายเดือนก่อน +1

      Ouuu oni video ekk

    • @user-wj9do1vv9h
      @user-wj9do1vv9h 8 หลายเดือนก่อน

      ලකුණු 17 ඔයා කිවුව දේ හරියටම හරි අයියේ

  • @user-yr6vh9sc8p
    @user-yr6vh9sc8p 8 หลายเดือนก่อน

    මං මේ දේවල් කවදාකවත් විශ්වාස කරලා නෑ ඒත් මේ වීඩියෝ එකෙන් කියපු දේවල් හරියටම හරි ඔයාට ගොඩාක් tanks

  • @user-sl8gm2im4j
    @user-sl8gm2im4j 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති මේවාගෙ දේවල් කියලා අපිව සක්තිමත් කලාට බලා පොරොත්තු අලුත්වුනා❤

  • @nadeecreations-ep3ej
    @nadeecreations-ep3ej 8 หลายเดือนก่อน

    මට ලකුණු 24යි....හැමදාමත්ම කලේ මම අනිත් අයටමයි අවධාණය දුන්නේ..මම ගැන් හෙව්වෙ මම වෙනුවෙන් කාලය වැය කලේ ගොඩක්ම අඩුවෙන්....ඒ නිසා තමයි මේ හැමදෙයක්ම.....
    Api anith ayawa apita wada care karanawa nam eyaala apiwa gaanakatawat ganne naa...e dee theerum karala dunni eyata thank you..❤❤❤
    Thank you vinadiyak..❤❤😊😊😊

  • @user-er5ir9zc2b
    @user-er5ir9zc2b 6 หลายเดือนก่อน

    මට ලකුණු 24කිව්ව හැමදේම ඇත්ත ඔයට ගොඩක් ස්තූතියී බුදු සරණයි ,!!❤

  • @sepalikausj9201
    @sepalikausj9201 7 หลายเดือนก่อน

    ඔයා කියන සේරම දේවල් ඇත්ත හරියට සාස්තරයක් කියූවා වගේ මට ආව ලකුනු 23 ඔයාට ගොඩාක් ස්තුති 🙏 බුදු සරණයි

  • @user-bc1we9mz7y
    @user-bc1we9mz7y หลายเดือนก่อน

    19 හරියටම හරි ගොඩක් ස්තුති. වැදගත් වීඩියෝ එකක්.. 🌿🌎🍃🙏🙏

  • @bpvsbts3854
    @bpvsbts3854 8 หลายเดือนก่อน +2

    හරියටහ හරිනේ කිව්වා...😢කරුණාවන්ත ආදරණීය හදවතක් ❤❤❤❤

  • @Dinu592
    @Dinu592 8 หลายเดือนก่อน

    ලකුණු 25i මං ගැන කියපු දේවල් වලට නොදැනීම ඇස් දෙකට කදුළු ආවා,,, ඔව් මේ මං මටම ආදරේ කරන්න පටන්ගත්ත කාලේ,,, බලපු හැම වීඩියෝ එකකම මට කියපු දේවල් සේරම ඇත්ත හරියට බලන් ඉදල කිව්වා වගේ,,ස්තුතියි ඔබ‍ට ❤️❤️❤️

  • @user-go9ux4ry7w
    @user-go9ux4ry7w 8 หลายเดือนก่อน

    මම කියනවා ඔයාගෙ විඩියො වල කියන දේවල් හැම එකක්ම ඇත්ත මට මේ වෙනකන් ඔයා කියපු හැම දෙයක්ම ඇත්තට

  • @dakshithagangul7002
    @dakshithagangul7002 8 หลายเดือนก่อน +1

    22 සිට 26 දක්වා. ඇත්තමයි හැමදේම. ❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 6 หลายเดือนก่อน

    ලකුණු 22යි. ආදරේ කියන්නෙ, බෙදුවම(ආ දර).මටම වුනත් ආදරේ කරන්න තරම් ආදරේ වටින්නෙ නෑ කියලයි හිතෙන්නෙ. පන වගේ ආදරෙයි, ඒ වුනාට එයාගෙ දුක තේරුම් ගන්නෙ නෑ. දුක තේරුම් අරගෙන උදව්වක් කරනව නම් ආදරේට වඩා වටිනවනේ! කිව්ව දේවල් ඇත්ත.

  • @user-pf4hu5qp8n
    @user-pf4hu5qp8n 8 หลายเดือนก่อน +1

    මරැ සුපිරි👍👍 පුදුම😱 හිතන වීඩියෝ දාන ඔයාට තවතවත් වීඩියෝ කරන්න ශක්තිය දයිරය ලැබේවා🙏🙏🙏

  • @rinosharino5298
    @rinosharino5298 8 หลายเดือนก่อน +7

    සමහර විට අපිට ගොඩාක් උදව් කරන අය ගොඩාක් අපි ගැන හොයන බලන යාලුවෝ ගැන අපිට ගොඩාක් ආදරේ පෙන්නන යාලුවො ගැන ඇයි අපිට සැකයක් හිතෙන්නෙ ... 😢 ඇයි අපි එයාලා දිහා සැකෙන්ම බලන්නෙ ..

    • @dimuthunadee755
      @dimuthunadee755 8 หลายเดือนก่อน

      මන් නම් මේ මොහොතේත් එහෙම තමයි හිතන්නෙ....සමහර විට අපි පැරදෙන්න සූදානම් ඇති...ඒත් රැවටෙන්න බය ඇති...😢😢

    • @rinosharino5298
      @rinosharino5298 8 หลายเดือนก่อน +1

      @@dimuthunadee755 අනේ මන්දා යාලුවෙ.. ඒ ගැනත් අපි වීඩියෝ එකක් ඉල්ලමු.. ඇත්ත අය හදුන ගන්නෙ කොහොමද කියලා .. 😔

  • @amayaamaya6883
    @amayaamaya6883 8 หลายเดือนก่อน +5

    කිව්ව හැමදේම ඇත්ත ❤

  • @WasheelaSamsudeen
    @WasheelaSamsudeen 8 หลายเดือนก่อน +3

    ස්තුති වේවා 🙏 ලකුණු 26. හරි කිව්ව දේ.❤️‍🩹

  • @oshalaperera5751
    @oshalaperera5751 8 หลายเดือนก่อน +1

    ලකුණු 24❤ ඇත්ත මන් අනික් අය ගැන ව්තරයි හිතුවේ මන් ගැන හිතුවේ නෑ...ඒත් මට තේරුනා මට මුලින් ආදරය කරලා ඉන්න ඕන කියලා ❤ඔයා හරී අයියේ🥰

  • @ThanukiArmyGirl
    @ThanukiArmyGirl 8 หลายเดือนก่อน +1

    26 ඔයා හරි සමහර අය අපිව හැම තිස්සේම රිද්දනවා වීඩියෝ එක හොදයි අයියේ මේ වගේ වීඩියෝ තව ඔනි

  • @chutibbh5726
    @chutibbh5726 8 หลายเดือนก่อน +1

    Thank you මං ගැන කිව්ව ඒවා ඔක්කොම හරි❤❤🎉

  • @SachiKavi
    @SachiKavi 3 หลายเดือนก่อน

    ලකුනු 25 යි .. ඔයා කියපු දේ හරියටම හරි ... මන් මට ආදරෙ කලෙ නැහැ .. හිතුවෙ අනිත් අය ගැන ... ඒත් අද ඉදන් මන් මට ආදරෙ කරනවා .. 😞❤️

  • @user-tt8wr2mc1j
    @user-tt8wr2mc1j 4 หลายเดือนก่อน

    24 ලකූනූ නියමයි ජයම වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @RenukaSwarnalatha
    @RenukaSwarnalatha 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏

  • @shiranthiw1828
    @shiranthiw1828 8 หลายเดือนก่อน +1

    හරියටම හරි මට ලකුණු 27 යි ස්තූතියි තෙරැවන් සරණයි ❤🎉

  • @nethminimnadi1830
    @nethminimnadi1830 8 หลายเดือนก่อน +1

    හැමදෙයක්ම හරියට ම හරි ❤

  • @sadewchamidu
    @sadewchamidu 8 หลายเดือนก่อน +2

    ලකුණු 24යි..❤️..Super Brother..❤️❤️❤️💝💝💝💝💝💝

  • @dayawansha4072
    @dayawansha4072 8 หลายเดือนก่อน

    මට ලකුනු 23. ඔයා හරි.
    මම ගොඩක් වෙලාවට මම ගැන ම අවතක්සේරුවෙන් හිතනව.ඒ වගේම මම මං ගැන වඩා අනිත් අය ගැන තමයි මුලින්ම හිතුවෙ.ඒත් දැන් මම මුලින්ම මට ආදරය කරන්න පටන් ගන්නවා. ඔයාගේ උපදෙසට ගොඩක් ස්තුතියි .😊🙏

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera4703 8 หลายเดือนก่อน

    එක ඇත්ත ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි, 18යි❤❤❤❤🎉🎉🎉

  • @seelamudalige7428
    @seelamudalige7428 8 หลายเดือนก่อน

    ඇත්තටම හරි...හිතට ගත්ත...

  • @sailanarmatha-db9is
    @sailanarmatha-db9is 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ aye video ekkak dhana ❤❤❤❤❤

  • @rashmiwijesinghe6487
    @rashmiwijesinghe6487 5 หลายเดือนก่อน

    මට ළකුණු 20 යි...අයියේ ඔයා හරියටම හරී..මං හරි බයයි ඇත්තම මාව එළියට දෙන්න

  • @dammipriya6753
    @dammipriya6753 8 หลายเดือนก่อน

    ලකුණු 26 ක් ගත්තා ස්තුතියි සහෝදරයා..
    කතාව ඇත්ත ඔබගේ.

  • @sanka123max
    @sanka123max 8 หลายเดือนก่อน

    ඇත්ත සහෝදරයා.22.26 දක්වා ඔබ නිවැරදියි මටත් ඒ ටිකම උනා

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 8 หลายเดือนก่อน

    මට ලකුණු 25 හැමදෙම හරි ස්තුතියි ගොඩක් ජයෙන් ජයම වේවා තව තව දිරිය ශක්තිය ලැබේවා

  • @sandu936
    @sandu936 8 หลายเดือนก่อน

    මට ලකුණු 22යි.කිව්ව දේවල් ඇත්ත.අපි ගැන අගයක් නැති අයට බොක්කෙන්ම ලව් කරන්න ගිහින් කෙලවගෙන ඉන්නෙ.තමන්ටත් වඩා ඒ අයට ආදරේ කරා.දැන් තමයි තේරෙන්නෙ.මාත් දැන් සති දෙකක වගේ ඉදලා මටම ආදරේ කරන්න පටන් ගත්තා.හැමදේම අමතක කරා.ඇත්තටම මට දැන් තේරෙනවා මගේ සතුට තිබිලා තියෙන්නෙ මන් ගාවමයි කියලා.මට දැන් පුදුම සැනසීමක් දැනෙනවා. මන් ඕනවට වඩා හිතන කෙනෙක්.

  • @kamarypop65
    @kamarypop65 8 หลายเดือนก่อน

    ඇත්තටම සියල්ලම සත්‍යයක් ,ස්තුති

  • @sewingdream8931
    @sewingdream8931 8 หลายเดือนก่อน

    මගේ ලකුනු 21.කියපු හැමදේම ඇත්ත.කරුණාවන්ත ආදරනීය හදවතක් තිබුනට ඒක කාටවත් පෙන්නන යන්නේ නෑ.ඇත්තටම තව කෙනෙක්ව විස්වාස කරන්න බය නිසා.

  • @NawanjanaSathsarani-ju1ep
    @NawanjanaSathsarani-ju1ep 8 หลายเดือนก่อน

    හරියටම හරි.බොහොම ස්තූතියි😮❤

  • @thilinimadu3333
    @thilinimadu3333 8 หลายเดือนก่อน +1

    තෑන්ක්යූ❤️ අයියේ ඔයාට තෙරුවන් සරණයි...!!!🙏❤😊

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 8 หลายเดือนก่อน +7

    ලකුණු 20යි කියපු හැමදෙම ඇත්ත ස්තුතියි ඔබට ❤❤❤

    • @KNirosha-px6dd
      @KNirosha-px6dd 8 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි ස්තුති ❤❤❤

    • @gamagekumari855
      @gamagekumari855 8 หลายเดือนก่อน

      පට්ට 👍

  • @geethakanthi8080
    @geethakanthi8080 8 หลายเดือนก่อน

    Thankyou somuch budhusarsnai Teruwansaranai

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 8 หลายเดือนก่อน

    Oya athta kuwa godak pin budu saranai oyatath ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @AneekaDharmadasa
    @AneekaDharmadasa 8 หลายเดือนก่อน +1

    ලකුණු 28 ..
    හරියටම හරි කිව්ව දේවල්🥺
    හැමවෙලේම දෙයක් කරද්දි හිතෙන්නෙම අනිත් අය මොනා කියයිද කියලා..

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989 8 หลายเดือนก่อน

    ලකුණු 25යි.ඇත්ත තමයි කියන්නේ. ගොඩක් දෙනා මාව පාවිච්චි කරපු අවස්ථා ඕනි තරම් තියෙනවා .ඔෆිස් එකේ අය

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 8 หลายเดือนก่อน

    22ඔයා මගෙ හිත කියවලා..අනේ මන්දා මේවා ඇත්ත ❤❤thanks universe 🙏🙏🙏

  • @FRC_xDILA_EDITz
    @FRC_xDILA_EDITz 8 หลายเดือนก่อน +2

    ඔයා ඇත්තටම හරියට කියන්නෙ කොහොමද 🥺❤️‍🩹කෙනෙක්ට මං ආදරේ කරා මම එයා නිසා ගොඩක් ලැජ්ජ උනා🥺❤️‍🩹score 22

  • @chandanalatha6319
    @chandanalatha6319 8 หลายเดือนก่อน

    ඔයා නම් මාරයි .. මගේ ලකුනු 20 ඔයා කියපු විදිය හරියටම හරි ස්තුති

  • @ravindraperera4747
    @ravindraperera4747 8 หลายเดือนก่อน

    ඔබට ඡය අැත්ත කිවුවෙි❤

  • @TharushiDulanjala
    @TharushiDulanjala 8 หลายเดือนก่อน +2

    අනේ ඔයා කිවුව ඔක්කොම හරි මට 23 ආවේ 🥺ඒ එක්කම සතුටකුත් තියෙනෝ දැන් ඉදන් අලුතින් පටන් ගන්නෝ තෑන්ක්ස් ඔයාට❤

  • @niroshini15
    @niroshini15 8 หลายเดือนก่อน

    කතාව ඇත්ත. 👍🏼

  • @SumithraNandani-kc9um
    @SumithraNandani-kc9um 8 หลายเดือนก่อน

    Matath lakunu 22.kiyapu de Hari metharam kalayak hituwe anith Aya gana thank you

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 7 หลายเดือนก่อน

    28....හරියටම හරි.ඔඛ කිවු ලෙසම මම එතන.ස්තූතියි🎉🎉🎉❤❤❤

  • @nilaniupamalikanilaniupama3625
    @nilaniupamalikanilaniupama3625 8 หลายเดือนก่อน

    මට. 26 හයි මට කීය පු දෙවල් හරි ස්තූතියි.. ඔබතුමාට

  • @ImeshFernando-ns3og
    @ImeshFernando-ns3og 8 หลายเดือนก่อน +1

    19යි...අයියේ කිව්ව සෙරම ඇත්ත🥺❤️❤️❤️

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 8 หลายเดือนก่อน

    මට ලකුණු 24 ඇත්තටම හරි තමා මම හැමදාමත් අනුන් ගැන බැලුවේ ස්තූතියි...

  • @priyakumar7039
    @priyakumar7039 6 หลายเดือนก่อน

    මට ලැබුණේ 31 . ඔයා කියපු හැමදෙයක්ම වගේ ඇත්ත අයියේ ❤❤

  • @kalpanikeshara6612
    @kalpanikeshara6612 หลายเดือนก่อน

    25.හරියටම හරි.හැමදාම කලේ මාව අමතක කරලා අනිත් අයට ආදරේ කරපු එක.

  • @user-hb4tu1ho2d
    @user-hb4tu1ho2d 8 หลายเดือนก่อน

    Athatama mamaganakiwahariyatamahari godak issthuthi

  • @dermatms8721
    @dermatms8721 4 วันที่ผ่านมา

    Oyage wada satahana සුපිරි

  • @NiroshanChathura
    @NiroshanChathura 8 หลายเดือนก่อน

    Eka aththa man matath vada anith ayata adarei eth eka theruganne nathi nisa hamadamath dukin inno..

  • @hasnahasina6719
    @hasnahasina6719 8 หลายเดือนก่อน

    ලකුණු 26 ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rasmikdilki3599
    @rasmikdilki3599 8 หลายเดือนก่อน +1

    මගේ ලකුනු 26 ඇත්තම ඇත්ත කිව දේවල් ස්තුති ඔයාට❤❤

  • @Shanuwithanage
    @Shanuwithanage 8 หลายเดือนก่อน

    Thankyou 🙏 බුදු සරණයි ...

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 8 หลายเดือนก่อน

    කියපු දේ හරියම හරි.මට ලකුණු 20 ක් ලැබුනේ.ස්තුතියි ඔයාට ..

  • @Kiki_Salvatore
    @Kiki_Salvatore 8 หลายเดือนก่อน +3

    I got 24 points. but i'm already prioritizing myself🤷. i don't tend to care more than enough about others. I do care about the ones who love me but not the ones who don't know me.

  • @RV_heart
    @RV_heart 8 หลายเดือนก่อน +1

    21 කතාව ඇත්ත ඒත් මම තේරුම් ගත්ත එක්කෙනෙක්වත් මාව තේරුම් ගත්තෙ නෑ අර අත්දැකීම් කතාව නම් ඇත්තටම මට වෙලා තියෙනවා බොරු නෙනෙවෙයි ❤❤❤❤❤❤😢😮