ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. ඔක්කොම බලපු අය දාගෙන යමු බලන්න කමෙන්ට් එකක්..ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.th-cam.com/video/CuTGBsfBlUA/w-d-xo.htmlඔයාගේ ආදරේ සැබෑ ආදරක්මද?th-cam.com/video/HHucT4gzDV0/w-d-xo.htmlඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?th-cam.com/video/vljrSlZO60w/w-d-xo.htmlඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම th-cam.com/video/Ro9hdemZO_o/w-d-xo.htmlඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?th-cam.com/video/n7uAA5HlBI8/w-d-xo.htmlඅනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?th-cam.com/video/Jrip2-KM_Ao/w-d-xo.html
📧 Gmail address plz
මන් ආදරේ කෙනාම ලැබෙනවා කියද්දී පට්ට සතුටුයි🥺 මගේ ලකුණු 22 අනේ මන් ආදරේ කරනවා කෙනෙක්ට🥺❤එයාවම මට ලැබෙන්න කියලා ආශීර්වාද කරන්න කෝ🥺💓🙏
Ane oya wgemai mmt.mtath awe lkunu 22 i 🥺❤
@@nawodyadisananda9962 ade matath
අනේ ඔයාට වගේ මටත් ආවේ ලකුණු 22❤
Oyata eyawama labei ❤
Serious ගන්න එපා ඉතිම්
ලකුණු 27යි. මේ භවයේ හෝ පෙර භවයක මා කළාවූ යම් කුසල කර්මයක් වේ නම් ඒ සත්‍යානුභාවයෙන් දෙමාපියන් කැමති වෙන ප්‍රේමණීය විවාහක් ම මට ලැබේවා! 🙏❤
Oyaata e de labei...❤
ලකුණු 23 අදරේ කරල විවහ වෙනවා කියලා කිව්වා ම මට සතුටු හිතුනා 🎉🎉 ❤❤❤❤ දිගටම මෙවගෙ වීඩියෝ දන්න
මගේ ලකුණු 21 අනෙ මට මං ආදරෙ කරන කෙනා ලැබෙන්න ඔන.❤️🥺 හැමෝම ප්‍රර්තනා කරන්නකො මගේ ආදරේ මට ලැබෙන්න කියලා🥺 🙏❤️
Oya hoyanne mona vge kenekda
අනිවාර්යයෙන්ම
Anivarayen
එහෙම වෙන්න ඕනි❤️
තනිකඩයි තාම මං .20 ලකුණු ගත්තා . විවාහ වෙන්න අදහසක් නැ . මගේ ඉලක්ක වලට යනකම් තනිකඩව ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ 😊😊😊😊
Ekagai
එකගයි
Aniwaren math
Super, bro
මනුස්සයෙක්ගේ ජීවිතේ ලොකුම සංදීස්තානයක් තමා විවාහය කියන්නේ, ඒකාකාරී ජීවිතේ වෙනසක් ( රස්සාවට යනෝ ගෙදර එනෝ නිදා ගන්නෝ උදේ වෙනෝ දවල් වෙනෝ අපි වයසට යනෝ )ඔයා ඔහොම ඉන්නේ ඔයාගේ අම්මා, තාත්තා විවාහ වෙලා ඔයාව හදපු හින්දනේ ❤️❤️❤️ඒ දේ ඇයි ඔයා නොකරන්නේ?බලන්න ඔයාගේ දෙමව්පියෝ කොච්චර සතුටින් ඉන්නවද, නිකමට හිතන්න ඔයාගේ අම්මියා තාත්තිය කසාද බැන්දේ නැත්නම් සතුටින් ඉදීවිද? ජීවිතේට බලාපොරොත්තු තියේවිද?වයසට ගියාම බලාගන්න දරුවෙක් ඉදීද?අඩුම ගානේ මැරුන දවසක මිනීය උස්සන්න වත් කව්රුත් නෑ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄අනිත් එක අපි අපේ ජාන අනාගතේට තියලායි මැරෙන්න ඕන, නැත්නම් අපි සොබාදහමට අපේ යුතුකම් ඉටුකරල නෑ 😭😭🤭🤭🙄🙄ඔයාට විවාහය, ආදරේ ගැන හැගීමක් නැත්නම් සහෝදරිය ඔයාට මානසික ගැටළුවක් තියෙන්නේ ( සමාවෙන්න )♥️ඔයාගේ අනාගත බලා පොරොත්තු,BSc, MSc, PhdRange Rover, benz, bmwලොකු ගෙවල් වෙන්න පුළුවන්හීන තියෙන්න ඕන, නමුත් විවාහය අනිවාර්යෙන් ඕන මොකද දවසක ඔයා වයසට යනෝ එදාට ඔයාගේ දෙමව්පියෝ නෑ යාලුවෝ කොහේ කොහේ හරි ඇති 😭එදාට ඔයාට ඔය වාහන පදින්න බෑ, සල්ලි වැඩක් නෑඕන සැනසිල්ලක්( දරුවෝ / මුණුබුරෝ / සැමියා ♥️💕💕💕💕💕💕💕💕💕♥️)එක්ක සතුටින් ඉන්න ♥️💕💕 වයසට ගියාම ඕන ඔව්වා නැතුව උපාදිය නෙවේ 💕💕💕ඔයා බදින්නේ නැතිව වයසට ගියොත් ඔයාට පස්සේ දුක හිතෙයි, මොකද මට අම්මා කෙනෙක් වත් වෙන්න බැරි උනා කියලා, ලෝකයේ උතුම්ම පදවිය මව් පදවිය, ඒක ගන්න ඔයත් 💕💕♥️♥️♥️♥️💕💕ඔයා කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැතුව දිගටම හීන පස්සේ දිව්වොත් ඔයාට වෙන්නේ ගෙට නාකි වෙන්න, මොකද වයසට ගිහින් කොල්ලෝ හොයන්න බෑනේ ( 30 + )තරහාට නෙවෙයි කිව්වේ ඔයාට තියෙන ආදරේට, මොකද මන් දන්නවා ගෙට නාකි උනාම තියේන මානසික පීඩනය කොච්චරද කියලා, නමුත් ඒ වේදනාව ඔයාට ලැබෙන්න එපා නිසයි මන් මේ කිව්වේ ♥️💕💕♥️♥️💕💕දෙමව්පියෝ හොයල දෙන ගෝතයෙක් හරි කසාද බදින්න, බබාලා ගොඩක් හදල, ඔයාගේ දෙමව්පියෝන් ටත් සලකාගෙන සතුටින් ඉන්න අනේ ♥️💞💕♥️♥️💕♥️බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
මං ලකුණු 21 මං ආදරේ කරන කෙනාව බදිනවා ඒක අහද්දිත් හිතට දැනුනෙ මාරම සතුටක් 🥰 ඒ දේ එහෙම්ම වෙන්න කියලා සතුටු හිතින් මං ප්‍රාර්ථනා කරනවා 😊❤
Mageth
ලකුණු 22යි❤ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියද්දි ගොඩක් සතුටු හිතුනා ඒදේ එහෙම්මම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊
මට 18 ඇත්තටම යෝජිත එකක්... ඒත් දැන් අපි දෙන්නා ආදරේ කරලා කසාද බදින්න ඉන්න කපල් එකක් වගෙ... මම සබ්ස්ක්‍රයිබ් කරලා පොරොන්දුව ඉෂ්ඨ කරා ❤
ලකුණු 24 . ආදරේ කරන කෙනා බදින්න ලබෙනවා කියන එක ඇත්තටම ගොඩක් සතුටු හිතෙන පතුමක්
මට ලකුණු 28 යි දැනටමත් ගෙදර කට්ටිය කැමති යි මට එක ගැන ගෙඩක් සතුටුයි මම ප්‍රර්ථනා කරනවා අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් කියල ❤
මට ආවේ 16 හරියටම හරි මම මගේ හීන හැබෑ කරගෙන ගෙදරින් හොයන කෙනෙක් තමයි බදින්න ඉන්නේ මොකද මම බයයි love affair වලට boys ලව විශ්වාස කරන්න බයයි 😂 මම දැකලා තියනවා love marriage වලට වඩා සාර්තකව තියන arrange marriage ඒක තමයි හොදම කියලා මන් හිතනවා අම්මල දෙන දේ තමයි හොදම 😊
ගෙදරින් හෙව්වත් කොල්ලො කොල්ලොම තමා වෙනස් වෙන්නෑ 😂
@@dilanpubudu5109නියම කතාව ..තාම හින ලෝකේක ඉන්න කෙනෙක් ද කොහෙද 😂... proposal marriage වෙන්නේ දෑවැද්ද, සල්ලි, දේපල වලට තමාට ගොඩාක් දුරට..මොකද මගේ ex මාව දලා යන්නේ ගෙදරින් ගෙනාව proposal එකකට කැමති වෙලා.. එ කෙල්ලගේ සල්ලි වලට තියෙන කෑදරකමට .. පව් ඉතින් ඒ කෙල්ල..
ලකුණු 22 ගොඩක් සතුටුයි ❤️ ආදරේ කරන කෙනාම බදින්න හම්බෙන එක ගැන 😊❤ එහෙම්ම මං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌹
ලකුණු 19 මං තාම තනිකඩයි 😢😢 මගෙ ටාගට් එකට ආව. දැන් තියෙන්නේ බදින්න විතරයි..😊 කෙල්ලෙක් තමා නැත්තේ ඉතිං..🙈
19 ලකුනු මගේ හිතේ තියෙන දේ ඔයාලා කිව්වා ස්තූතියි🎉❤❤❤
අමෙ ගොඩක් සතුටුයි මට❤.මට 25යි.මන් කෙමෙක්ට ආදරෙයි අපි ආද්‍රෙත් කලා එත් එක දැන් නෑ මන් ගෙදර එකම ලමයා මිසා පොඩ්ඩක් මුරන්ඩුයි එයාට එවා හරියන්නෑ.එත් මන් එඋආට ගොඩක් ආදරෙයි❤ අනෙ අපි එක්වෙන්න හරි නැත්නම් එයාට මට වඩා එයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලැබිලා එයා සතුටිම් ඉන්න හරි කියලා ඔයාලා පාරත්නා කරන්නකෝ.....❤
ලකුණු 20 යි ඔයා හරියටම කියනවා පරිස්සමෙන් ඉන්න ඔයාට බුදු සරණයි 🥰🙏
19 i awe love marriage ekak unat arrange marriage ekak unath වැදගත් වන්නේ දෙන්නට දෙන්නගෙ විශ්වාසයයි ආදරයයි ගෞරවයයි විතරයි මටනම් තියෙන්නෙ යෝජිත එකක් ඒ වුනාට අපි දෙන්නා ආදර කරන අයටත් වඩා ආදරෙන් ඉන්නවා
මට ලැබුනේ ලකුනු 19..ඇත්තටම මටත් එහෙම හිතුනා සුබ දෙයක් වෙයි කියලා..ස්තූතිය ඔයාට..විශ්වාසයක් ඇති උනා මට..
ලකුණු 21 යි ,,මම කැමති ආදරය කරලා විවාහ වෙන්න ,,, එයත් එක්ක සතුටින්ම ඉන්න තමයි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ 🙂💙
මගෙ 21යි...ඔව් මන් හිතනවා එහෙම වෙනවා කියලා...මොකද විනාඩියක් එකෙ කියපු හැමදේම මට ඇත්ත වෙලා තියෙනවා...සතුටුයි 😊❤
මගේ හිතේ තිබුන දෙයම මට අහන්න ලැබුුනා.ආදර විවාහය
හ්ම් මගේ මුලු ලකුණු 22 යි එකෙන් කියවුන දේ ඇත්ත තමයි මම අදරේ කරලා වගේ ම බදින්නේ එවගේ ජිවිතේ ලස්සන වෙනවා මෙි දේවල් ඇත්ත 😊😊
මට ලකුණු 25යි 🎉♥️ ඔයා කිව්වා හරියටම හරි 🥰 ඔයාට ගොඩාක් ස්තුතියි ❤️
20 ලකුණු , ගොඩක් සතුටුයි ආදරේ කරල විවාහ වෙන්න
මට නම් ලකුණු 27යි ආවේ දැනටමත් මගේ අම්මා කොල්ලට කැමති ඒ වගේම එයාගෙ අම්මයි තාත්තයි කැමති වෙයි කියලා හිතනවා මොකද කොල්ලගේ අම්මයි තාත්තයි මං ගැන දන්නවා 🥰😍❤
Matath 27 ...mata nm kellek neh mn hitanne gedarin hoyala denakan mnnm enne...😂😂
මට ලැබුනේ ලකුණු 18යි. මේ වෙද්දි මම විවාහ වෙලා. හැබැයි කියන්න ඕනෙ එයා ආවෙ යෝජනාවකින් වුනත් කතාකරපු මුල් දිනවල ඉඳන් ම අපි දෙන්නට ම ලොකු කැමැත්තක් ආවා. මෙයා තමයි හරිම කෙනා කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මගෙ අත්දැකීම් එක්ක හරියටම හරි. Good luck all. ❤
ලකුණු 27යි. ඇත්ත තමයි. ආදරේ කරන කෙනාවමයි කවදා හරි බඳින්නෙ. 😊 හැබැයි දෙමාපිය ආශිර්වාදය අරගෙනමයි බඳින්නෙත්. ❤
ලකුනු 26.. මම ආදරේ කරන කෙනාව බදින්න ලැබෙනවා කිව්ව එකට ගොඩක් සතුටුයි.😊.
ලකුණු 16 යි. බලමු අනාගතේදී. තාමත් ඕනිකමක් නෑ විවාහයක්. තව කවර් කරන්න ටාගට් තියෙනවා මට❤
මම ආදරේ කරන කෙනා ම ලැබෙනවා kiuwama ගොඩාක් සතුටුයි. 😄 මට ලකුණු 20 මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
ලකුනු නම් 18 arranged married එකක්😕lv එකකුත් නැ. ඒ උනට මට ඕන ආදරේ කරල බදින්න🙂
Mmm mata 23i aweee..Hemadema wenas wena ake owa wenas nowi tiyada duk nowi inna.... Kawuruth kemathi adre karala badinna❤❤❤
Matath❤
Me too
මට ලැබුනේ ලකුණු 21 හරියටම කිව්වා මගේ හිතේ තියන දේ ගොඩක් ස්තුතියි ❤
ලකුණු 25 හිතේ කෙනෙක් ඉන්නවා. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤
15යි විශ්වසයක් තියෙනවා මේ විඩියො එකෙන් කියපුවා ඇත්තක් වෙයි කියලා ස්තුතියි ❤
25යි ලකුණු කසාද බදින්න ලොකු බයකින් ඉන්නෙ මන් 😂😂ආදරේ කරන්නත් එහෙමයි අනේ මන්ද මොනා වෙයිද කියලා වෙලාවකට හිතෙනවා මොන දේකටද තනිකඩ මන් මේවා බල බල ලකුණු එකතු කරන්නෙ කියලා😂😂😂
@chethinaFF අපිට ලෙඩක්ද
Mat ehemai 😢
Math😂
Mn thamai nipu oyawa badinne balannkooo boru nm... ❤❤❤❤❤❤
@@nipuniumanda2973Ow ow podi trak out gathiyak tinooo thama
23 ආදරේ කරන කෙනාම මට බදින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් ❤
මගේ ලකුණු 24 .... උයා කියපු සෙරම ඇත්ත අයියේ ....thank you
ස්තුතියි ඔබට❤ මගෙ හිතෙ තියෙන දේම කිව්වා.19 ලකුණු🙏💞
මට ලකුණු 23 යි ඇත්තටම ගොඩක් සතුටුයි මට ඔයා කියපු දේට. මගෙ හිත කියෙව්වා නේද 😁😍💚
මට ලකුනු 24 හම්බුනා මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ආදරේ කරලා බදින්න මේ වගේ විඩියෝ තවත් කරන්න ❤
ලකුණු 20🎉❤ කතාව හරි 🥲👍 ඒත් ආදරය කියලා දෙයක් නැ , එකිනෙකාගේ අවශ්‍යතාවය මත පමණක් පදනම්ව ගොඩ නැගී ඇති විවිධාකර වූ වුවමනා ආදරය නම් වේ.🙏🏻🥰 😌 එච්චරයි 😅
😂 so true
19 ආවෙ ලකුණු.ඒ උනාට මං බලාපොරොත්තු වෙන්නෙ ආදර විවාහයක්.තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න ඉන්නෙ
21 යි, ආදරේ ගැන නම් එච්චර ලොකු හැඟීමක් දැන් නෑ...බලමු..කාවහරි ඉස්සරහට හම්බවෙයිද කියලා...දැනට නම් මං තනිකඩයි 😁
ඇත්තමද
එක ඇත්ත. දැනටත් මම කෙනෙක්ට ආදරෙ කරනවා දෙමාපියන්ගෙ අවසරයත් එක්ක. ❤❤❤
ලකුනු 26 කියපු දේනම් ඇත්ත වගේ ❤ හැබැය් තවම මම ඉගෙන ගන්නවා ආදරයක් ගැන හිතුවෙ නැ ...මේ වගේ video දිගටම දාන්න 🎉❤
හරියටම හරි 🎀ඔන්න මගෙ පොරොන්දු වත් ඉශ්ට කරා ඔයාට
24යි ලකුණු..ආදර විවාහයකින් තමා විවාහ වෙන්නෙ කියලා දැනගත්තම පුදුම සතුටක්..❤
ලකුණු 22 යි. මං දැනටමත් විවාහ ගිවිසගෙන ඉන්නෙ.... කොහොමහරි ඒ මං හොයාගත්ත කෙනා එක්ක, ආදරේ කරලා, ගෙදර අයගේ ආශිර්වාදය ඇතුවයි අපි බැන්දේ.... ඉස්සරහටත් ලස්සනට ජීවත් වෙන්න තමා බලාපොරොත්තුව .... ❤
ලකුණු 22 🥰 ආදරෙ කරලා කසාද බදිනවා කියපු එකට නම් ගොඩක් සතුටු හිතුනා 🥺❤️
මට ලකුණු 25. හරි පුදුමයි.ඔයාට ගොඩක් ස්තුතියි හිත හදනවට.මොකද වෙන්නෙ කියලවත් මං දන්නෙ නෑ.❤
ලකුණු 25යි මම ආදරේ කරන්නේ මම ගොඩාක් කල් ඉදන් කැමැත්තෙන් හිටිය කෙනාට එයාව බදින්න ලැබේනවා කියලා මේ වීඩ්යෝ එකේන් අහද්දී ගොඩාක් සතුටුයි , මේ වගේ හිතට දැනේන වටිනා වීඩියෝ ගෙනවාට ගොඩාක් ස්තුතියි ,❤😊
ලකුණු 23 මම බැන්දේ ආදරේ කරලා .❤....ඔයාගේ දේ හරි ❤
දෙමාපියන්ගේ කැමැතෙන් ආදර විවාහයක් හරියට හරි❤ ගොඩාක් thank ❤❤
27 යි ගෙදරත් කැමැත්තගෙන් ඉන්නව ටිකක්..ආදරේ කරන කෙනා බඳින්න ලැබෙන එක තමා හොඳම කියල මම නම් හිතනවා..මොකද යෝජිත විවාහය එතරම් සාර්ථක ම නෑ..ගොඩක් වෙලාවට දෙන්නට දෙන්න අඳුර ගන්න තේරුම් ගන්න බැරි උනාම ඒව රදා පවතින්නේ නෑ 😊
ලකුණු 20යි...ආදරය විවාහයක්..එත් ආදරේ කරන්න ගිහිම් ගොඩක් දුක් වින්දා..එදා ඉදලා තාම තනිකඩයි...🙂මගේ සැබෑ ආදරය ඉක්මනින් හමුවේවා කියා ප්‍රාර්ථනා කරනවා..🥰🥰🥰🥰❤ගොඩක් ස්තූතිය ❤
ලකුණු 22යි.මගේ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියලා අහද්දී මාර සතුටයි ඒ දේ එහෙම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවාමං❤❤❤❤❤
ඔයා හරියට කිව්වා
26 - මම හිතනවා අම්මා තාත්තා කැමති වෙයි කියලා.. මොකද තාම මට ආදරේ කරන්නවත් කෙනෙක් නෑ. තාම ඒ දේවල් ගැන මට උනන්දුවකුත් නෑ. ඉගන ගෙන ඉවර උනාට පස්සෙ හොද කෙනෙක් හම්බවෙයි කියලා හිතනවා.😊
මට ලකුනි 22 යි ඔයා කිව්වා හරියටම හරි අයියේ 😊 . මං එයා එක්ක සතුටින් ඉන්න හීන මවනවා ❤😊
ලකුණු 21 ඔයා කිව්වා හරියටම හරි බුදු සරණයි ❤❤
ලකුණු 22 ❤️ හරිම කිව්වා ඔයාට ගොඩක් ස්තුතියී ❤️❤️
ලකුණු 22...පුදුම සතුටක් දැනෙන්නේ...හැමදේම කාලයට ඉඩදීලා බලාගෙන ඉමු..
විශ්ව මැණියන්ටත් ස්තුති ⭐මහත්මයාටත් ස්තුති
ලකුණු 23❤️ හරියටම කිව්වා මං කැමති ආදරය කරලා විවාහ වෙන්න ❤️
ලකුණු 20 කතාව හරියටම හරි❤
මට ලකුණු 20 යි. මං තම තනිකඩයි. මාත් කැමති මං ආදරේ කරන කෙනා එක්ක අනාගත life එක විදින්න. හැබැයි මගේ අම්මයි තාත්තායි කැමති වෙන්න ඕනි. එතකොට හැමෝම සතුටින් ❤❤
කේන්දරේ තියෙන්නේ යෝජිත විවාහයක් කියලා. ඒත් හිත කියන්නෙත් ඔයා කියන්නෙත් ආදර විවාහයක් කියලා.🙂 ලකුණු 24යි..
24y හිතපු එකම ආව දැං නම් ටිකක් වගේ බයයි වගෙම පට්ට සතුටුයි. දිගටම වීඩියෝ දාන්න. ❤🎉
ලකුණු 20 කතාව හරියටම හරි ❤💫
23 දැන් ආදරේ කරන කෙනාම හම්බෙනවා නම් මං මාර සතුටුයි ❤🥺
ලකුනු 22.ඒත් තාම ආදරයක් නම් නෑ ඉතින් ...ඒත් ආදර විවාහයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ 🥰❤
Love marriage තමයි හොඳ. මොකද දෙන්නට දෙන්නා ගොඩක් කාලයක් ආශ්‍රය කරලා එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. Arrange marriage එකකදි marriage එකට කලින් එකිනෙකාට ආශ්‍රය කරන්න හම්බවෙන කාල පරාසය අඩුයි. අදහස් නොගැලපීම් එන්න පුළුවන්.
17❤ ඒක ගැන අහද්දිත් සතුටුයි. තනිකම කියන දේ දැන් හොදටම දැනෙනවා
මට ලකූනූ 23 ක් ආවා.😁 ඔය හරී අයියේ.😁😁😁 ආදර විවාහයකින් තමයි මන් කවදම හරී දවසක කසාද බදින්නේ.මට එක දැනිලා හිතිලා තේරිලා තියේ හොදටම.මට සැබෑ අවංකම අව්ංක ආදරයක් හම්බුනා අයියේ.😁❤️😍 එයාවමයි මන් බදින්නේ කවදම හරී දවසක.😍❤️😍 මට තතුටුයි මගේ හිතේ තිබ්බ දේ ඔයගේ වීඩියෝ එකෙනුත් ඔප්පු උනු එකට...ඔයා හරියටම හරී ආ...මගේ සුදු නදූ මැණිකේ එයා තමයි අයියේ මගේ අවසන් අවංක ආදලේ හැමදාමත්...😍❤️😍
Math
😂
@@Rose-xo8mx මොකෝ 🥺
ඇත්තමයි මට මේක හිතාගන්න බෑ..ඒත් මන් බලාපොරොත්තු උන උත්තරේම මට ලැබුනා ..❤
ලකුණු 20 හරියටම කිවුවා 🥰❤️
ලකණු 24යි හරියටම කියපුව ඇත්ත 💖✌️ හැබැයි ගෙදරින් කැමති වෙයිද කියලා නම් දන්නෙ නෑ 😒 ඒකටත් මොකක් හරි වීඩියෝ එකක් ගේන්නකො හිත හදාගන්න 💖
ලකුනු 25.කතාව හරියට හරි ❤
Maka nam aththa mata hari yatama kiuwa eya
ඇත්තටම ආදරය කරන නිසා..මට ඕන දේම අහන්න ලැබුණා..සතුටුයි ❤
21කියපු ඒවා නම් හරි,මට ඕනී ආදර විවාහයක් තමා❤මගේ හැමදේම වෙන්නේ ආදරේ තම❤
❤
20..❤️😊 ඔව් මං ආදරවන්තියක්,,මං ආදරේ කරන කෙනාවම මට මැරි කරන්න හම්බවෙනවා කියලා කියපු එකත් ලොකු සතුටක්..😊❤️ මේ ලෝකේ හැමෝටම තමන් ආදරේ කරන කෙනාවම මැරි කරන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ..❤️❤️❤️
මට ලකුණු 21ක් ආවා.❤️ ඔයා හරි අයියේ මන් කසාද බඳින්න ආස ආදර විවාහයකින්☺️💖
ඔව් එක ඇත්ත මටත් ලකුනු 21 ආවා..මන් කසාද බදින්නෙත් ආදර විවාහයකින් මෙක ඇත්තක් ♥️
විනාඩියක්.... ඔයාගෙ මේ වීඩියෝ වලින් මගේ හිතට ගොඩක් සැනසිල්ලක් දැනෙනවා.... ❤❤❤❤
තනිකඩයි 😒❤
ලකුණු 23යි..දැනට නම් ආදරේ කරන්න කෙනෙක් නෑ..බලමුකෝ ආදරේ කරන්න කෙනෙක් හම්බවේවිද කියලා..හොදම කෙනා ජීවිතේට ඒවි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා 🌻🥲
20 යි මට හරියට හරි ආදරේ කරන ගමන් ඉන්නේ ඊළඟ අවුරුද්දේ බදින්න ඉන්නෙ. ස්තූතියි❤❤❤❤❤
අපි විවාහ වෙලා අවුරුදු 39 ක් ඉවරයි. මමත් සහභාගී වුනා, විවාහයට පෙර තත්වය ගැන සිතලා. ලකුණු 23 යි. උත්තරය හරි .❤️
ලකුණු 26 ඇත්ත තමයි .ආදරේ කරන් කොනවමටි කවදා හාරි බදින්න .දෙමාපිව ආශිර්වාදය අරන්න ❤
Mata lakunu 23 oya kiuwa hariyatama hari🥺♥️.oyt ගොඩක් ස්තූතියි. 🥰
ආදර විවාහක් කිවම ගොඩක් සතුටක් දැනුනා.. අනේ මට මගේ ආදරය ලබා. දෙන්න. මම එයාට ගොඩක් ආදරෙයි. එයා මගේ ම කරලා දෙන්න 🙏🏻මගෙන් ඇත් කරන්න එපා. මට එයාව ඕනි. ම්ම එයාට ගොඩක් ආදරෙයි 🙏🏻මට එයාව ලබා දෙන්න 🙏🏻 මට ලකුණු 23ක්
මට ලකුණු 21 🥺💞 ඇත්තම අපි දෙන්න සතුටින් ඉන්නවා මට මෙ video එක විශ්වාසයි ☺️🫶
හරියටම කිවා සතුටුයි🥰🥰
ඇත්තටම මටත්.හිතෙනවා ඔබ කියූ දේ හරි කියලා
ලකුණු 18 😢 ආදර සම්බන්ධයක් තියනවා.
19 යි ලකුනු . එ උනාට මං බලා පොරොත්තු වෙන්නෙ ආදර විවහයක් . මොකද මං දැනටමත් කෙනෙක්ට ආදරෙ කරනවා. 🙂 යෝජිත විවාහයකින් කිවුවාම දුක හිතුනා .
ලකුනු 23යි ගොඩක් සතුටුයි මට 🥰
22i....ආදරය කරල බදින්න තමයි කැමති.kiyapu dewal okkom hri❤❤🎉
ඔය කියුව විදිහට වෙයි කියලත් හිතෙනො දැන් තියෙන තත්වෙ එක්ක. හැබැයි මට දැන් හිතිලා තියේන්නේ පොඩි කාලෙ ආස උනාවගේ දියුනුවක් වෙලා අම්මව සතුටින් තියන්න පුලුවන් හැමදේම දීලා . ඉවරවෙලා තෙරනියක් වෙන්න.
මගේ ලකුණු 22 මට ගොඩක් සතුටුයි මගේ ආදරේකරන එක්කෙනා මාව බදිනවා නිසා
Aththatama mata lakunu 25😊aththatama mn adare karala thamai badinne mata godak sathutui ❤😊
මට ලකුණු 22 ...... ආදර විවාහයක් කිව්වම සතුටු හිතුනා .. මොකද මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ..
හරියටම හරි විශ්වයටත් ඔයාටත් බෙහෙවින්ම ස්තූතියි!❤
මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න.. ඔක්කොම බලපු අය දාගෙන යමු බලන්න කමෙන්ට් එකක්..
ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
th-cam.com/video/CuTGBsfBlUA/w-d-xo.html
ඔයාගේ ආදරේ සැබෑ ආදරක්මද?
th-cam.com/video/HHucT4gzDV0/w-d-xo.html
ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
th-cam.com/video/vljrSlZO60w/w-d-xo.html
ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
th-cam.com/video/Ro9hdemZO_o/w-d-xo.html
ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
th-cam.com/video/n7uAA5HlBI8/w-d-xo.html
අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
th-cam.com/video/Jrip2-KM_Ao/w-d-xo.html
📧 Gmail address plz
මන් ආදරේ කෙනාම ලැබෙනවා කියද්දී පට්ට සතුටුයි🥺 මගේ ලකුණු 22 අනේ මන් ආදරේ කරනවා කෙනෙක්ට🥺❤එයාවම මට ලැබෙන්න කියලා ආශීර්වාද කරන්න කෝ🥺💓🙏
Ane oya wgemai mmt.mtath awe lkunu 22 i 🥺❤
@@nawodyadisananda9962 ade matath
අනේ ඔයාට වගේ මටත් ආවේ ලකුණු 22❤
Oyata eyawama labei ❤
Serious ගන්න එපා ඉතිම්
ලකුණු 27යි. මේ භවයේ හෝ පෙර භවයක මා කළාවූ යම් කුසල කර්මයක් වේ නම් ඒ සත්‍යානුභාවයෙන් දෙමාපියන් කැමති වෙන ප්‍රේමණීය විවාහක් ම මට ලැබේවා! 🙏❤
Oyaata e de labei...❤
ලකුණු 23 අදරේ කරල විවහ වෙනවා කියලා කිව්වා ම මට සතුටු හිතුනා 🎉🎉 ❤❤❤❤ දිගටම මෙවගෙ වීඩියෝ දන්න
මගේ ලකුණු 21 අනෙ මට මං ආදරෙ කරන කෙනා ලැබෙන්න ඔන.❤️🥺 හැමෝම ප්‍රර්තනා කරන්නකො මගේ ආදරේ මට ලැබෙන්න කියලා🥺 🙏❤️
Oya hoyanne mona vge kenekda
අනිවාර්යයෙන්ම
Anivarayen
එහෙම වෙන්න ඕනි❤️
තනිකඩයි තාම මං .20 ලකුණු ගත්තා . විවාහ වෙන්න අදහසක් නැ . මගේ ඉලක්ක වලට යනකම් තනිකඩව ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ 😊😊😊😊
Ekagai
එකගයි
Aniwaren math
Super, bro
මනුස්සයෙක්ගේ ජීවිතේ ලොකුම සංදීස්තානයක් තමා විවාහය කියන්නේ, ඒකාකාරී ජීවිතේ වෙනසක් ( රස්සාවට යනෝ ගෙදර එනෝ නිදා ගන්නෝ උදේ වෙනෝ දවල් වෙනෝ අපි වයසට යනෝ )
ඔයා ඔහොම ඉන්නේ ඔයාගේ අම්මා, තාත්තා විවාහ වෙලා ඔයාව හදපු හින්දනේ ❤️❤️❤️
ඒ දේ ඇයි ඔයා නොකරන්නේ?
බලන්න ඔයාගේ දෙමව්පියෝ කොච්චර සතුටින් ඉන්නවද, නිකමට හිතන්න ඔයාගේ අම්මියා තාත්තිය කසාද බැන්දේ නැත්නම් සතුටින් ඉදීවිද?
ජීවිතේට බලාපොරොත්තු තියේවිද?
වයසට ගියාම බලාගන්න දරුවෙක් ඉදීද?
අඩුම ගානේ මැරුන දවසක මිනීය උස්සන්න වත් කව්රුත් නෑ 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
අනිත් එක අපි අපේ ජාන අනාගතේට තියලායි මැරෙන්න ඕන, නැත්නම් අපි සොබාදහමට අපේ යුතුකම් ඉටුකරල නෑ 😭😭🤭🤭🙄🙄
ඔයාට විවාහය, ආදරේ ගැන හැගීමක් නැත්නම් සහෝදරිය ඔයාට මානසික ගැටළුවක් තියෙන්නේ ( සමාවෙන්න )♥️
ඔයාගේ අනාගත බලා පොරොත්තු,
BSc, MSc, Phd
Range Rover, benz, bmw
ලොකු ගෙවල් වෙන්න පුළුවන්
හීන තියෙන්න ඕන, නමුත් විවාහය අනිවාර්යෙන් ඕන මොකද දවසක ඔයා වයසට යනෝ එදාට ඔයාගේ දෙමව්පියෝ නෑ යාලුවෝ කොහේ කොහේ හරි ඇති 😭
එදාට ඔයාට ඔය වාහන පදින්න බෑ, සල්ලි වැඩක් නෑ
ඕන සැනසිල්ලක්
( දරුවෝ / මුණුබුරෝ / සැමියා ♥️💕💕💕💕💕💕💕💕💕♥️)
එක්ක සතුටින් ඉන්න ♥️💕💕 වයසට ගියාම ඕන ඔව්වා නැතුව උපාදිය නෙවේ 💕💕💕
ඔයා බදින්නේ නැතිව වයසට ගියොත් ඔයාට පස්සේ දුක හිතෙයි, මොකද මට අම්මා කෙනෙක් වත් වෙන්න බැරි උනා කියලා, ලෝකයේ උතුම්ම පදවිය මව් පදවිය, ඒක ගන්න ඔයත් 💕💕♥️♥️♥️♥️💕💕
ඔයා කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ නැතුව දිගටම හීන පස්සේ දිව්වොත් ඔයාට වෙන්නේ ගෙට නාකි වෙන්න, මොකද වයසට ගිහින් කොල්ලෝ හොයන්න බෑනේ ( 30 + )
තරහාට නෙවෙයි කිව්වේ ඔයාට තියෙන ආදරේට, මොකද මන් දන්නවා ගෙට නාකි උනාම තියේන මානසික පීඩනය කොච්චරද කියලා, නමුත් ඒ වේදනාව ඔයාට ලැබෙන්න එපා නිසයි මන් මේ කිව්වේ ♥️💕💕♥️♥️💕💕
දෙමව්පියෝ හොයල දෙන ගෝතයෙක් හරි කසාද බදින්න, බබාලා ගොඩක් හදල, ඔයාගේ දෙමව්පියෝන් ටත් සලකාගෙන සතුටින් ඉන්න අනේ ♥️💞💕♥️♥️💕♥️
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
මං ලකුණු 21 මං ආදරේ කරන කෙනාව බදිනවා ඒක අහද්දිත් හිතට දැනුනෙ මාරම සතුටක් 🥰 ඒ දේ එහෙම්ම වෙන්න කියලා සතුටු හිතින් මං ප්‍රාර්ථනා කරනවා 😊❤
Mageth
ලකුණු 22යි❤ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියද්දි ගොඩක් සතුටු හිතුනා ඒදේ එහෙම්මම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊
මට 18 ඇත්තටම යෝජිත එකක්... ඒත් දැන් අපි දෙන්නා ආදරේ කරලා කසාද බදින්න ඉන්න කපල් එකක් වගෙ... මම සබ්ස්ක්‍රයිබ් කරලා පොරොන්දුව ඉෂ්ඨ කරා ❤
ලකුණු 24 . ආදරේ කරන කෙනා බදින්න ලබෙනවා කියන එක ඇත්තටම ගොඩක් සතුටු හිතෙන පතුමක්
මට ලකුණු 28 යි දැනටමත් ගෙදර කට්ටිය කැමති යි මට එක ගැන ගෙඩක් සතුටුයි මම ප්‍රර්ථනා කරනවා අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් කියල ❤
මට ආවේ 16 හරියටම හරි මම මගේ හීන හැබෑ කරගෙන ගෙදරින් හොයන කෙනෙක් තමයි බදින්න ඉන්නේ මොකද මම බයයි love affair වලට boys ලව විශ්වාස කරන්න බයයි 😂 මම දැකලා තියනවා love marriage වලට වඩා සාර්තකව තියන arrange marriage ඒක තමයි හොදම කියලා මන් හිතනවා අම්මල දෙන දේ තමයි හොදම 😊
ගෙදරින් හෙව්වත් කොල්ලො කොල්ලොම තමා වෙනස් වෙන්නෑ 😂
@@dilanpubudu5109නියම කතාව ..තාම හින ලෝකේක ඉන්න කෙනෙක් ද කොහෙද 😂... proposal marriage වෙන්නේ දෑවැද්ද, සල්ලි, දේපල වලට තමාට ගොඩාක් දුරට..මොකද මගේ ex මාව දලා යන්නේ ගෙදරින් ගෙනාව proposal එකකට කැමති වෙලා.. එ කෙල්ලගේ සල්ලි වලට තියෙන කෑදරකමට .. පව් ඉතින් ඒ කෙල්ල..
ලකුණු 22 ගොඩක් සතුටුයි ❤️ ආදරේ කරන කෙනාම බදින්න හම්බෙන එක ගැන 😊❤ එහෙම්ම මං වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌹
ලකුණු 19 මං තාම තනිකඩයි 😢😢 මගෙ ටාගට් එකට ආව. දැන් තියෙන්නේ බදින්න විතරයි..😊 කෙල්ලෙක් තමා නැත්තේ ඉතිං..🙈
19 ලකුනු මගේ හිතේ තියෙන දේ ඔයාලා කිව්වා ස්තූතියි🎉❤❤❤
අමෙ ගොඩක් සතුටුයි මට❤.මට 25යි.මන් කෙමෙක්ට ආදරෙයි අපි ආද්‍රෙත් කලා එත් එක දැන් නෑ මන් ගෙදර එකම ලමයා මිසා පොඩ්ඩක් මුරන්ඩුයි එයාට එවා හරියන්නෑ.එත් මන් එඋආට ගොඩක් ආදරෙයි❤ අනෙ අපි එක්වෙන්න හරි නැත්නම් එයාට මට වඩා එයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලැබිලා එයා සතුටිම් ඉන්න හරි කියලා ඔයාලා පාරත්නා කරන්නකෝ.....❤
ලකුණු 20 යි ඔයා හරියටම කියනවා පරිස්සමෙන් ඉන්න ඔයාට බුදු සරණයි 🥰🙏
19 i awe love marriage ekak unat arrange marriage ekak unath වැදගත් වන්නේ දෙන්නට දෙන්නගෙ විශ්වාසයයි ආදරයයි ගෞරවයයි විතරයි මටනම් තියෙන්නෙ යෝජිත එකක් ඒ වුනාට අපි දෙන්නා ආදර කරන අයටත් වඩා ආදරෙන් ඉන්නවා
මට ලැබුනේ ලකුනු 19..ඇත්තටම මටත් එහෙම හිතුනා සුබ දෙයක් වෙයි කියලා..ස්තූතිය ඔයාට..විශ්වාසයක් ඇති උනා මට..
ලකුණු 21 යි ,,මම කැමති ආදරය කරලා විවාහ වෙන්න ,,, එයත් එක්ක සතුටින්ම ඉන්න තමයි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ 🙂💙
මගෙ 21යි...ඔව් මන් හිතනවා එහෙම වෙනවා කියලා...මොකද විනාඩියක් එකෙ කියපු හැමදේම මට ඇත්ත වෙලා තියෙනවා...සතුටුයි 😊❤
මගේ හිතේ තිබුන දෙයම මට අහන්න ලැබුුනා.ආදර විවාහය
හ්ම් මගේ මුලු ලකුණු 22 යි එකෙන් කියවුන දේ ඇත්ත තමයි මම අදරේ කරලා වගේ ම බදින්නේ එවගේ ජිවිතේ ලස්සන වෙනවා මෙි දේවල් ඇත්ත 😊😊
මට ලකුණු 25යි 🎉♥️ ඔයා කිව්වා හරියටම හරි 🥰 ඔයාට ගොඩාක් ස්තුතියි ❤️
20 ලකුණු , ගොඩක් සතුටුයි ආදරේ කරල විවාහ වෙන්න
මට නම් ලකුණු 27යි ආවේ දැනටමත් මගේ අම්මා කොල්ලට කැමති ඒ වගේම එයාගෙ අම්මයි තාත්තයි කැමති වෙයි කියලා හිතනවා මොකද කොල්ලගේ අම්මයි තාත්තයි මං ගැන දන්නවා 🥰😍❤
Matath 27 ...mata nm kellek neh mn hitanne gedarin hoyala denakan mnnm enne...😂😂
මට ලැබුනේ ලකුණු 18යි. මේ වෙද්දි මම විවාහ වෙලා. හැබැයි කියන්න ඕනෙ එයා ආවෙ යෝජනාවකින් වුනත් කතාකරපු මුල් දිනවල ඉඳන් ම අපි දෙන්නට ම ලොකු කැමැත්තක් ආවා. මෙයා තමයි හරිම කෙනා කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මගෙ අත්දැකීම් එක්ක හරියටම හරි. Good luck all. ❤
ලකුණු 27යි. ඇත්ත තමයි. ආදරේ කරන කෙනාවමයි කවදා හරි බඳින්නෙ. 😊 හැබැයි දෙමාපිය ආශිර්වාදය අරගෙනමයි බඳින්නෙත්. ❤
ලකුනු 26.. මම ආදරේ කරන කෙනාව බදින්න ලැබෙනවා කිව්ව එකට ගොඩක් සතුටුයි.😊.
ලකුණු 16 යි. බලමු අනාගතේදී. තාමත් ඕනිකමක් නෑ විවාහයක්. තව කවර් කරන්න ටාගට් තියෙනවා මට❤
මම ආදරේ කරන කෙනා ම ලැබෙනවා kiuwama ගොඩාක් සතුටුයි. 😄 මට ලකුණු 20 මට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
ලකුනු නම් 18
arranged married එකක්😕
lv එකකුත් නැ. ඒ උනට මට ඕන ආදරේ කරල බදින්න🙂
Mmm mata 23i aweee..
Hemadema wenas wena ake owa wenas nowi tiyada duk nowi inna.... Kawuruth kemathi adre karala badinna❤❤❤
Matath❤
Me too
මට ලැබුනේ ලකුණු 21 හරියටම කිව්වා මගේ හිතේ තියන දේ ගොඩක් ස්තුතියි ❤
ලකුණු 25 හිතේ කෙනෙක් ඉන්නවා. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤
15යි විශ්වසයක් තියෙනවා මේ විඩියො එකෙන් කියපුවා ඇත්තක් වෙයි කියලා ස්තුතියි ❤
25යි ලකුණු කසාද බදින්න ලොකු බයකින් ඉන්නෙ මන් 😂😂ආදරේ කරන්නත් එහෙමයි අනේ මන්ද මොනා වෙයිද කියලා වෙලාවකට හිතෙනවා මොන දේකටද තනිකඩ මන් මේවා බල බල ලකුණු එකතු කරන්නෙ කියලා😂😂😂
@chethinaFF අපිට ලෙඩක්ද
Mat ehemai 😢
Math😂
Mn thamai nipu oyawa badinne balannkooo boru nm... ❤❤❤❤❤❤
@@nipuniumanda2973Ow ow podi trak out gathiyak tinooo thama
23 ආදරේ කරන කෙනාම මට බදින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් ❤
මගේ ලකුණු 24 .... උයා කියපු සෙරම ඇත්ත අයියේ ....thank you
ස්තුතියි ඔබට❤ මගෙ හිතෙ තියෙන දේම කිව්වා.19 ලකුණු🙏💞
මට ලකුණු 23 යි ඇත්තටම ගොඩක් සතුටුයි මට ඔයා කියපු දේට. මගෙ හිත කියෙව්වා නේද 😁😍💚
මට ලකුනු 24 හම්බුනා මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ආදරේ කරලා බදින්න මේ වගේ විඩියෝ තවත් කරන්න ❤
ලකුණු 20🎉❤ කතාව හරි 🥲👍 ඒත් ආදරය කියලා දෙයක් නැ , එකිනෙකාගේ අවශ්‍යතාවය මත පමණක් පදනම්ව ගොඩ නැගී ඇති විවිධාකර වූ වුවමනා ආදරය නම් වේ.🙏🏻🥰 😌 එච්චරයි 😅
😂 so true
19 ආවෙ ලකුණු.ඒ උනාට මං බලාපොරොත්තු වෙන්නෙ ආදර විවාහයක්.තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න ඉන්නෙ
21 යි, ආදරේ ගැන නම් එච්චර ලොකු හැඟීමක් දැන් නෑ...බලමු..කාවහරි ඉස්සරහට හම්බවෙයිද කියලා...දැනට නම් මං තනිකඩයි 😁
ඇත්තමද
එක ඇත්ත. දැනටත් මම කෙනෙක්ට ආදරෙ කරනවා දෙමාපියන්ගෙ අවසරයත් එක්ක. ❤❤❤
ලකුනු 26 කියපු දේනම් ඇත්ත වගේ ❤ හැබැය් තවම මම ඉගෙන ගන්නවා ආදරයක් ගැන හිතුවෙ නැ ...මේ වගේ video දිගටම දාන්න 🎉❤
හරියටම හරි 🎀ඔන්න මගෙ පොරොන්දු වත් ඉශ්ට කරා ඔයාට
24යි ලකුණු..ආදර විවාහයකින් තමා විවාහ වෙන්නෙ කියලා දැනගත්තම පුදුම සතුටක්..❤
ලකුණු 22 යි. මං දැනටමත් විවාහ ගිවිසගෙන ඉන්නෙ.... කොහොමහරි ඒ මං හොයාගත්ත කෙනා එක්ක, ආදරේ කරලා, ගෙදර අයගේ ආශිර්වාදය ඇතුවයි අපි බැන්දේ.... ඉස්සරහටත් ලස්සනට ජීවත් වෙන්න තමා බලාපොරොත්තුව .... ❤
ලකුණු 22 🥰 ආදරෙ කරලා කසාද බදිනවා කියපු එකට නම් ගොඩක් සතුටු හිතුනා 🥺❤️
මට ලකුණු 25. හරි පුදුමයි.ඔයාට ගොඩක් ස්තුතියි හිත හදනවට.මොකද වෙන්නෙ කියලවත් මං දන්නෙ නෑ.❤
ලකුණු 25යි මම ආදරේ කරන්නේ මම ගොඩාක් කල් ඉදන් කැමැත්තෙන් හිටිය කෙනාට එයාව බදින්න ලැබේනවා කියලා මේ වීඩ්යෝ එකේන් අහද්දී ගොඩාක් සතුටුයි , මේ වගේ හිතට දැනේන වටිනා වීඩියෝ ගෙනවාට ගොඩාක් ස්තුතියි ,❤😊
ලකුණු 23 මම බැන්දේ ආදරේ කරලා .❤....ඔයාගේ දේ හරි ❤
දෙමාපියන්ගේ කැමැතෙන් ආදර විවාහයක් හරියට හරි❤ ගොඩාක් thank ❤❤
27 යි ගෙදරත් කැමැත්තගෙන් ඉන්නව ටිකක්..ආදරේ කරන කෙනා බඳින්න ලැබෙන එක තමා හොඳම කියල මම නම් හිතනවා..මොකද යෝජිත විවාහය එතරම් සාර්ථක ම නෑ..ගොඩක් වෙලාවට දෙන්නට දෙන්න අඳුර ගන්න තේරුම් ගන්න බැරි උනාම ඒව රදා පවතින්නේ නෑ 😊
ලකුණු 20යි...ආදරය විවාහයක්..එත් ආදරේ කරන්න ගිහිම් ගොඩක් දුක් වින්දා..එදා ඉදලා තාම තනිකඩයි...🙂
මගේ සැබෑ ආදරය ඉක්මනින් හමුවේවා කියා ප්‍රාර්ථනා කරනවා..🥰🥰🥰🥰❤
ගොඩක් ස්තූතිය ❤
ලකුණු 22යි.මගේ ආදරේ කරන කෙනාවම බදින්න හම්බෙනවා කියලා අහද්දී මාර සතුටයි ඒ දේ එහෙම වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවාමං❤❤❤❤❤
ඔයා හරියට කිව්වා
26 - මම හිතනවා අම්මා තාත්තා කැමති වෙයි කියලා.. මොකද තාම මට ආදරේ කරන්නවත් කෙනෙක් නෑ. තාම ඒ දේවල් ගැන මට උනන්දුවකුත් නෑ. ඉගන ගෙන ඉවර උනාට පස්සෙ හොද කෙනෙක් හම්බවෙයි කියලා හිතනවා.😊
මට ලකුනි 22 යි ඔයා කිව්වා හරියටම හරි අයියේ 😊 . මං එයා එක්ක සතුටින් ඉන්න හීන මවනවා ❤😊
ලකුණු 21 ඔයා කිව්වා හරියටම හරි බුදු සරණයි ❤❤
ලකුණු 22 ❤️ හරිම කිව්වා ඔයාට ගොඩක් ස්තුතියී ❤️❤️
ලකුණු 22...පුදුම සතුටක් දැනෙන්නේ...හැමදේම කාලයට ඉඩදීලා බලාගෙන ඉමු..
විශ්ව මැණියන්ටත් ස්තුති ⭐මහත්මයාටත් ස්තුති
ලකුණු 23❤️ හරියටම කිව්වා මං කැමති ආදරය කරලා විවාහ වෙන්න ❤️
ලකුණු 20 කතාව හරියටම හරි❤
මට ලකුණු 20 යි. මං තම තනිකඩයි. මාත් කැමති මං ආදරේ කරන කෙනා එක්ක අනාගත life එක විදින්න. හැබැයි මගේ අම්මයි තාත්තායි කැමති වෙන්න ඕනි. එතකොට හැමෝම සතුටින් ❤❤
කේන්දරේ තියෙන්නේ යෝජිත විවාහයක් කියලා. ඒත් හිත කියන්නෙත් ඔයා කියන්නෙත් ආදර විවාහයක් කියලා.🙂 ලකුණු 24යි..
24y හිතපු එකම ආව දැං නම් ටිකක් වගේ බයයි වගෙම පට්ට සතුටුයි. දිගටම වීඩියෝ දාන්න. ❤🎉
ලකුණු 20 කතාව හරියටම හරි ❤💫
23 දැන් ආදරේ කරන කෙනාම හම්බෙනවා නම් මං මාර සතුටුයි ❤🥺
ලකුනු 22.ඒත් තාම ආදරයක් නම් නෑ ඉතින් ...ඒත් ආදර විවාහයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ 🥰❤
Love marriage තමයි හොඳ. මොකද දෙන්නට දෙන්නා ගොඩක් කාලයක් ආශ්‍රය කරලා එකිනෙකා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. Arrange marriage එකකදි marriage එකට කලින් එකිනෙකාට ආශ්‍රය කරන්න හම්බවෙන කාල පරාසය අඩුයි. අදහස් නොගැලපීම් එන්න පුළුවන්.
17❤ ඒක ගැන අහද්දිත් සතුටුයි. තනිකම කියන දේ දැන් හොදටම දැනෙනවා
මට ලකූනූ 23 ක් ආවා.😁 ඔය හරී අයියේ.😁😁😁 ආදර විවාහයකින් තමයි මන් කවදම හරී දවසක කසාද බදින්නේ.මට එක දැනිලා හිතිලා තේරිලා තියේ හොදටම.මට සැබෑ අවංකම අව්ංක ආදරයක් හම්බුනා අයියේ.😁❤️😍 එයාවමයි මන් බදින්නේ කවදම හරී දවසක.😍❤️😍 මට තතුටුයි මගේ හිතේ තිබ්බ දේ ඔයගේ වීඩියෝ එකෙනුත් ඔප්පු උනු එකට...ඔයා හරියටම හරී ආ...මගේ සුදු නදූ මැණිකේ එයා තමයි අයියේ මගේ අවසන් අවංක ආදලේ හැමදාමත්...😍❤️😍
Math
😂
@@Rose-xo8mx මොකෝ 🥺
ඇත්තමයි මට මේක හිතාගන්න බෑ..ඒත් මන් බලාපොරොත්තු උන උත්තරේම මට ලැබුනා ..❤
ලකුණු 20 හරියටම කිවුවා 🥰❤️
ලකණු 24යි හරියටම කියපුව ඇත්ත 💖✌️ හැබැයි ගෙදරින් කැමති වෙයිද කියලා නම් දන්නෙ නෑ 😒 ඒකටත් මොකක් හරි වීඩියෝ එකක් ගේන්නකො හිත හදාගන්න 💖
ලකුනු 25.කතාව හරියට හරි ❤
Maka nam aththa mata hari yatama kiuwa eya
ඇත්තටම ආදරය කරන නිසා..මට ඕන දේම අහන්න ලැබුණා..සතුටුයි ❤
21
කියපු ඒවා නම් හරි,මට ඕනී ආදර විවාහයක් තමා❤
මගේ හැමදේම වෙන්නේ ආදරේ තම❤