කෙහෙළිය කළේ මිනී මැරුමක්. මේකට මරණ දඬුවම දිය යුතුයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • වෛද්‍ය චමල් සංජීව සමග චමුදිත සමරවික්‍රම.
    Dr.Chamal Sanjeewa On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 934

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 7 หลายเดือนก่อน +286

    ඔබතුමාගේ සේවයට ජාතියේ ප්‍රණාමය. ❤

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 7 หลายเดือนก่อน +108

    එක පුන් සදෙන් දුරුවෙයි ලොව ඝන අදුරු...මෙවැනි දරුවන් ලක්මවට ආඩම්බරයක් , වෛද්‍ය තුමනි ඔබගේ ඍජු බවට මාගේ ශීර්ශ ප්‍රණාමය වේවා!!!

  • @Sakunthala-is3oz
    @Sakunthala-is3oz 7 หลายเดือนก่อน +183

    සමූල ඝාතකයට මරණ දඬුවම ලැබිය යුතුමයි . Dr. ඇතුලු සටන් කල සැමට බොහෝම පින්. අහිංසක ජනතාව වෙනුවෙන් කරන සටනක්. ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි ❤❤❤❤❤❤

  • @ie191
    @ie191 7 หลายเดือนก่อน +234

    චමුදිත වෛයද්‍ය තුමාට කතාකරන්න අවස්ථාව දුන්නට ස්තුතියි.... මොකද වෙනදට චුමුදිත විතරනේ කතා කරන්නේ 😊

    • @clintonwithana3465
      @clintonwithana3465 7 หลายเดือนก่อน +3

      Yes , thank you. There is a change. His question are super but he has no patience to listen to the answers.

    • @nameshadilshadhi3399
      @nameshadilshadhi3399 7 หลายเดือนก่อน +1

      😅 ඇත්ත

    • @shamalperera4875
      @shamalperera4875 7 หลายเดือนก่อน +2

      ඒක හරි😂

    • @naveendraindika7774
      @naveendraindika7774 7 หลายเดือนก่อน +2

      ඇත්ත ඩොක්ට මුලින්ම කලේ චමුදිතට ලොකු කට්ටෙන් ඉන්ජක්ශන් එකක් ගැහුවා කටේ මාංශපේශී තද වෙන්න වැඩසටහන පටන් ගන්න කලින්.
      ඩොක්ට වැඩ්ඩා❤
      දෙන්නටම ❤❤

    • @ie191
      @ie191 7 หลายเดือนก่อน

      @@naveendraindika7774 ☺️

  • @donakalupahana1383
    @donakalupahana1383 7 หลายเดือนก่อน +172

    අහිංසක මහජනතාව වෙනුවෙන් පෙනීසිටීම පිලිබදව doctorට ජාතියේ ප්‍රනාමය 🙏🙏🙏👍

    • @jayasundarachampa8067
      @jayasundarachampa8067 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kumarikarunarathna3101
      @kumarikarunarathna3101 7 หลายเดือนก่อน

      ජ්‍යවේවා

    • @hansani97
      @hansani97 5 หลายเดือนก่อน

      බදු දීලා තමන්ට උගන්නපු ජනතාවට සේවය කරන ඔවුන් බැ‍ඳී සිටිනවා, යුක්තියේ අසිපත ලේල දෙන්නට නම්, යුක්තිගරුක විරුවන් ඔන

    • @user-jm6sp1wf2x
      @user-jm6sp1wf2x 5 หลายเดือนก่อน

      🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 7 หลายเดือนก่อน +43

    Dr .චමල් , ඔබ තමා මේ කාරණයේදි වඩාත්ම මහන්සි වුනේ. විටෙක නීතිය පිටුපෑවම ඔබ හැඬුවා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක .මම ඒක හැමතැනම ලිව්වා .පුද්ගලිකව ඔබට , ඔබගේ නොපසුබස්නා උත්සාහයට මාගේ ගෞරවනීය ප්‍රණාමය !

  • @lahirukodi4493
    @lahirukodi4493 7 หลายเดือนก่อน +171

    කෙහෙලිය ඇතුලු සියලු දෙනාටම උපරිම දඩුවම් දියයුතුයි

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 7 หลายเดือนก่อน +4

      ANIWARYENMA

    • @janakasurash5648
      @janakasurash5648 หลายเดือนก่อน

      😂😂😂😂maranda onerr vedithiyala oya horu ballonwaa😂😂😂😢😢

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 7 หลายเดือนก่อน +45

    වෛද්‍යතුමනි,,ඔබ කල කාර්‍ය භාරය වෙනුවෙන් ජාතියේ උත්තමාචාරය ❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 7 หลายเดือนก่อน +51

    මෙතුමාගේ රැකියා නැවත ලැබෙන්නට ඕනේ ..ලොකු අසාධාරණයක් වුණේ methumata ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරන්න ගිහින් ..නිර්භීත මනුස්සයෙක් theruvan saranai ❤❤❤❤

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 7 หลายเดือนก่อน +39

    දෙවිවරු ඉන්නව කිවට දැකලානෑ මෙන්න සැබෑ දෙවිවයෙක් ඇත්ත කතා කල වරදට රැකියාව පවා අහිමි කරගෙන මෙි වගේ කට පණ ඇති පුතුන් තව තවත් මෙි බිමෙි පහල වෙිවා❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +54

    රටේ පිනට උපන් සුන්දර අව්‍යාජ මිනිසුන් මේ ❤❤❤❤🙏🙏සොබාදහම මෙවැනි උතුම් මිනිසුන්ට ඇහුම්කන් දෙනවා.සාධාරණය ඉෂ්ඨ කරනවා. හැදු වැඩු දෙමාපියන්ට බොහොම පින්. ❤❤❤❤

  • @padmini1542
    @padmini1542 7 หลายเดือนก่อน +58

    මේ සාපරාදී අපරාධකරුවන් සූක්ශම ලෙස සොයගත් ඔබතුමා ඇතුලු සියලුම දෙනාටත් ජාතියේ ප්‍රනාමය තෙරුවන්ගේම පිහිටය්

  • @shamalperera4875
    @shamalperera4875 7 หลายเดือนก่อน +203

    චමල් ඩොක්ටර් ට ,,සිවිල් සංවිධාන,වලට හැමෝගෙම උත්තමාචාරය ❤❤❤❤🙏🙏🙏...ජාතියට කල මහා මෙහෙවරට..🙏🙏🙏❤,පාර්ලිමන්ට් එකේ යෝජනා වක් ගේන්න,,මේ වාගේ සාහසික අපරාධ කරන හොරුන්ගේ සියලුම දේපොල ,වත්කම් රාජසන්තක කරන්න කියලා..?

    • @shamalperera4875
      @shamalperera4875 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @mallikakumarasingha7145
      @mallikakumarasingha7145 7 หลายเดือนก่อน +5

      Paw neda me doctor kenekge rassawa nathi kala kiyanne mona aparadayak da

    • @nadeekapriyadarshani9985
      @nadeekapriyadarshani9985 7 หลายเดือนก่อน +3

      Obathumata budu sarañai

    • @Peraliya
      @Peraliya 7 หลายเดือนก่อน +3

      මහ හොරු ඔවුන්ගේ එක හොරෙකුට දඬුවම් කිරීමට සහය වෙන්නේ නැති බව ෂුවර්.

    • @mangalikagrm9363
      @mangalikagrm9363 7 หลายเดือนก่อน +1

      Manawa hithawade docter chamal sangewa mahathanani senaka bbile mathak wenawa a wage boodisathwa carithayak oba.thunuruwane saha siyalu devi rakawaranaya labeewa me sadaha diwa raa aanduwe marayangen guti kaa hinsa widi samata hada piri uthtamacharaya deshapala wasi ganna denna apa deshapalana asuchi walata nowatena waga bala ganna mean ella sitimi

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 7 หลายเดือนก่อน +124

    සමුල ගාථනයක් ඔබ තුමා ඇතුළු අනෙක් සැමට ගොඩක් පින් මේ මෙහෙයුමට

  • @swarnaswarna8083
    @swarnaswarna8083 7 หลายเดือนก่อน +133

    මේ වගේ දොස්තරවරු දෙවියො රකින්න ඕනා😢😢😢😢😢 ඔහුගේ හැදුවඩු දෙමව්පියෝ සහෝදරයෝ දූ දරුවෝ හැමෝම රැක දේවල්😢😢😢😢😢😢

  • @SamikaNuwan
    @SamikaNuwan 7 หลายเดือนก่อน +97

    ඔබතුමා රට වෙනුවෙන් මේ කරපු සේවය ජාතියේ ප්‍රණාමය ❤❤❤

  • @deepanirenuka6822
    @deepanirenuka6822 7 หลายเดือนก่อน +39

    මහජනතාව වෙනුවෙන් සටන් කරන ඔබතුමාට. මාගේ හිසනමා ආචාරය... 🙏🙏🙏🙏❤️❤️❤️

  • @manojgayan6264
    @manojgayan6264 7 หลายเดือนก่อน +109

    නියමයි 👍 ඔහොම යං හරි පැත්තෙ අපි ඉන්නවා නීති පෙති දේපාර්මේන්තුව සහ CID යට ස්තූතී

  • @ranjithperera736
    @ranjithperera736 7 หลายเดือนก่อน +381

    කෙහෙලියව පාර්ලිමේන්තුවේදි බේරාගැනීමට චන්දය පාවිච්චි කල 113 ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

    • @disnathusari8211
      @disnathusari8211 7 หลายเดือนก่อน +12

      නිවාරෙන්ම වියයුතුයි

    • @tharangaruwan7601
      @tharangaruwan7601 7 หลายเดือนก่อน +3

      Para ballo 🤬🤬

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 7 หลายเดือนก่อน

      ඔය 113 තමයි තමයි රට විනාශකල සක්‍රිය කලකන්නි හැත්ත ඉලග චන්දයේදි ජනතාව මුංට පර්ලිමෙන්තුවට එන්න චන්ද නොදි දඬුවම් දීම.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 7 หลายเดือนก่อน +3

      Ou එක නම් ඇත්ත

    • @samithumethnula998
      @samithumethnula998 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

  • @priyankabandara5323
    @priyankabandara5323 7 หลายเดือนก่อน +124

    පාර්ලිමේන්තුවේ දැම්ම සිංහනාද අපටත් මතකයි...මල්ශාලා ගැන කිවේ හිනාවෙමින්...දැන් ඒවා බලුකෙදිරිත් නොවෙන තරම්....ඔබට කල අපරාධයත් අපට අමතක නැ..ඒත් ඔබ නොසැලී හඩ අවදිකලා සාක්ෂි ඇතුව..එනිසයි අද මේ ප්‍රථිපලය

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 7 หลายเดือนก่อน

      අපෙ ලමයි කන්න නැතිව මැරෙද්දි , අපෙ සල්ලි බිලියන ගන් හොරකම් කරපු රාජපක්ෂ ලව බේරාගන්න තාමත් කඩෙ යන උන් ගැන උඹලා ගමේදී බලා ගනිල්ලා

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน +3

      K-heliya mulu parapuratccama, houru rekka Pohottuwa hathikaretama, unge daruwantath yana yana thena HENA WEDIYAN.

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 7 หลายเดือนก่อน +68

    දැන් ඔබතුමාගේ රැකියව කවදද නැවත ලබා දෙන්නේ රැකියව නැතිවීම නිසා උන අපහසුතාවයට ඔව්න් වගකිය යුතුයි ඔබ සමග විශ්වයම සිටි බුදුසරණයි දෙවිපිහිටයි

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 6 หลายเดือนก่อน

      Deviyane para desha paaluwanta shaapanwewea.unge paramparaawatama hena hathama wediyan

  • @nishanthaperera6534
    @nishanthaperera6534 7 หลายเดือนก่อน +22

    රටේ දුක්ව්දින ජනතාව වෙනුවෙන්
    වසර ගනනාවක් ඔබ තුමන් කරපු සෙව ය ට නිර්බ්ත ව මුහුන දිම ට සක්තිය ලැබේවා ...
    🎉🎉🎉🎉

  • @piyumimadushika8948
    @piyumimadushika8948 7 หลายเดือนก่อน +32

    උතුම් වූ තෙරුවන් ගුණ බලයෙන් ඔබතුමා ඇතුලු මෙයට උපකාර කල සියලු දෙනාගේ ජීවිත සුරැකේවා...🙏

  • @upulamarathunge8422
    @upulamarathunge8422 7 หลายเดือนก่อน +19

    ඩොක්ටර් ඔබට මේ වගේ වංචා තව තවත් රටට හෙලි කිරීමට ශක්තිය ලැබේවා ..♥️♥️♥️♥️

  • @kithsiriwl7657
    @kithsiriwl7657 7 หลายเดือนก่อน +38

    ඔබ සිය පවුලටම අපේ ප්‍රණාමය දීර්ඝායුෂ ම ලැබේවා 🙏🙏🙏🙏

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 7 หลายเดือนก่อน +39

    ඉඉතාම සතුටුයි ඔබ තුමාගේ
    කටයුතු එදා ඉඳලමඅපි දැක්ක නිසා.ඔබට තෙරැවන් සරණයි.

  • @syanesyane9015
    @syanesyane9015 7 หลายเดือนก่อน +31

    හොරුන් ට හොරුන් ම තමයි එකතු වෙන්නෙ. රටට ආදරය කරන ඔබ වැනි රටට ආදරය ඇති ලංකික කැක්කුමක් ඇති වයිද්‍යය ඔබට බොහොම ස්තූතියි. බොහෝ ම පිං

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 7 หลายเดือนก่อน +169

    මරන දඩුවම නෙවෙ ඌව මරන්න අහින්සක මිනිස්සුන්ට බාර දෙන්න

    • @KevinLeon-21
      @KevinLeon-21 7 หลายเดือนก่อน +6

      💯

    • @praveenbhashitha5492
      @praveenbhashitha5492 7 หลายเดือนก่อน +3

    • @ribji34
      @ribji34 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @user-nkd
      @user-nkd 7 หลายเดือนก่อน +3

      එයාගෙ level එකට යන්න එපා. අපි ඊට වඩා ඉහළින්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 7 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 7 หลายเดือนก่อน +41

    මේ සදහා දායක වූ හැමටත් ,විශේෂ යෙන්ම වයිද්‍ය චමල් සංජීව මහතාට ප්‍රනාමය පුදකරමු .

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 7 หลายเดือนก่อน +41

    ඉතාම පැහැදිලිව කතා කරන,ඒ වගේම වැඩ කරන නියම මහත්මයෙක්...

  • @nandanaswd7973
    @nandanaswd7973 7 หลายเดือนก่อน +56

    ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා !

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 7 หลายเดือนก่อน +78

    ජාතියට කල මහා මෙහෙවරට උත්තමාචාරය

  • @maryolga3259
    @maryolga3259 7 หลายเดือนก่อน +11

    🎉🎉🎉ගෞරවනිය අධිකරණයට ජාතියේම ප්‍රණාමය
    චමුදිත මහත්තයෝ ඔබටත් ස්තුති වන්ත වෙනවා සැම අසාධාරණ කටයුතුවලට සාධාරණව කථා කර ප්‍රශ්න විසඳනවට.
    ගරු වෛද්‍ය තුමෙන් අහිංසක රෝගින්ට සාධාරණව කටයුතු කරා ඉදිරිපිට ත් මේ සම්බන්ධව ප්‍රශ්න වලට පිළිතුරු සැපයුවට, ජේසුපිහිටයි ඔබ දෙපලටඑ❤❤❤❤❤❤❤

  • @smsm7679
    @smsm7679 7 หลายเดือนก่อน +34

    ඇත්ත කථාකරල මියගියත් උතුමිි ඩොක්ටර්

  • @disnagunasena5966
    @disnagunasena5966 7 หลายเดือนก่อน +4

    පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු..
    ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...
    නිර්භීත ඔබතුමාට සහ ඔබ වැනි උදාර පුතෙකු මෙලොවට බිහි කල ඔබේ දෙමාපියන්ට මගේ උත්තමාචාරය !!
    යුතුකම ඉටු කිරීමට ර්‍ර්ලග ජන්දයේ ඇමරිකාවේ සිට ලංකාවට අනිවාර්යයෙන් ම එනවා.

  • @sadanazmi5584
    @sadanazmi5584 7 หลายเดือนก่อน +28

    Doctor you are really hero in Sri Lanka

  • @gobusinesslk
    @gobusinesslk 7 หลายเดือนก่อน +30

    චමල් ඩොක්ටර් උත්තමාචාරය ❤❤❤❤ Deshapalana Wahalek wenna Epa... Patta Horu inna kunu pakshekata...

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 7 หลายเดือนก่อน +9

    ඔබතුමා වැනි පරාර්ථ කාමී කීපදෙනෙක් නිසා තමයි තවමත් මහජනතාවවන අපි මෙහෙමවත් ජීවත් වෙන්නේ මෙහෙවර ඉදිරියටත් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏💐💐❤️❤️

  • @padmapadidilian5488
    @padmapadidilian5488 7 หลายเดือนก่อน +25

    Doctor. You are. Great..CONGRATULATIONS.

  • @nilwalaa994
    @nilwalaa994 7 หลายเดือนก่อน +26

    Chamuditha මහත්තයා ,ඔබ thumata බොහොම ස්තුති , chamal සංජීව doctor ඔබ thumata බොහොම ස්තුති ..sathya තොරතුරු දැන ගැනීමට සැලසුම් කළාට ..කවුරුත් මොනව kiwuwath me තමයි ඇත්ත කතාව .225 දෙනෙකු අතරින් එකෙක් පිළිබඳව දැනගත් sathya කතාව . අනිත් හොරු ගැන eking එක වාර්තා දිග harewa කියා prarthana කරනවා ..

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 7 หลายเดือนก่อน +7

    මින් මතුවටවත් අවංක නිලධාරීන් බිහි වේවා!!!රටට සුබදායි සළකුණක්...අපට කණගාටුයි කෙහෙලියලා වෙනුවෙන් පෙනී සිටින ලෝයර්ස්ලා ගැන උන්ටත් හෙන ගහයි..

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 7 หลายเดือนก่อน +20

    Oba thumata නිදුක් නිරෝගී සුවය ලබා දීර්ඝ ausa lebawa සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු saranai

  • @stuntclub8943
    @stuntclub8943 7 หลายเดือนก่อน +208

    වෙන ඩොක්ටර්ස්ල රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන රට හැරල සැප හොයාන යද්දී වැඩ තහනමක් තියෙද්දි ත් රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ගන්න උත්සාහයට ගරුකල යුතුයි

    • @koekloeren3797
      @koekloeren3797 7 หลายเดือนก่อน +14

      💯%

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 7 หลายเดือนก่อน +11

      Ow රටේ ඉන්න ඕනේ මෙවැනි මහතුන් ❤❤❤❤

    • @sudeshryan8707
      @sudeshryan8707 7 หลายเดือนก่อน +10

      රටට කෙලවෙනකන් ඉදල පැනල යන අහිකුණ්ඨිකයන් ට වඩා 1000 වාරයක් වටින මිනිස්සු

    • @hasithasiriwardena7538
      @hasithasiriwardena7538 4 หลายเดือนก่อน

      th-cam.com/video/jojcB1Fyx_s/w-d-xo.htmlsi=RTdIpnJ0Sxx93a8U

    • @RavindaAthauda
      @RavindaAthauda หลายเดือนก่อน +1

      නෑ ඔවුන් රට තත්වේ දැකල කලකිරිල යන්නෙ ල්ංකාවෙ හිටියත් ඔවුන්ට සැප හම්බෙනවා

  • @gunaratnebandara2972
    @gunaratnebandara2972 7 หลายเดือนก่อน +33

    Hats off to you Doctor 👏👏👏👏

  • @krpmpannala6392
    @krpmpannala6392 7 หลายเดือนก่อน +9

    පැහැදිලි වැඩ සටහනක්,ඉදිරියට එන්න ඉන්න පාලකයන්ට නිළධාරින්ට හොද පාඩමක් ,ඒ වගේම පහුගිය කාලේ සිද්ධ උන මේ වගේ අනිත් වංචා අපරාධ ගැනත් හොයන්න හැකියාව දක්ෂතා ඇති පුද්ගලයන් පහල වේවා .

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 7 หลายเดือนก่อน +41

    මුලු ආසියාවේම සුපිරිම නිර්භීත මාද්ද්‍ය ව්වේදියා චමුදිත !!!බුදුසරනයි දෙපලටම දොස්තර මහත්මයාත් සුපිරි ම චරිතයක් !!!!බුදුසරනයි ඔබතුමාලට !!!!

    • @lahirukodi4493
      @lahirukodi4493 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo 7 หลายเดือนก่อน +1

      Boru sobanaya.

    • @Socrates12
      @Socrates12 7 หลายเดือนก่อน +1

      උඹල මොන තරම් ගොබ්බද බන්...චමුදිත එතරම් නිර්භීත නම් ඇයි හිරු චැනල් එකේ ඉන්නෙ ???? කලින් මිනිහ සිරිසේනයගෙ මාධ්‍ය අධ්‍යක්ශක...එතකොට ඒ නිර්භීත කමට වෙන්න ඇති නේ???

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 7 หลายเดือนก่อน +2

      ​@@AnomaJayasekara-qv3zoරාජපක්ෂ ලට බනින කොට හිත රිදුන නෙද😂

    • @lahirukodi4493
      @lahirukodi4493 7 หลายเดือนก่อน

      @@user-mv8dh5xv2u 😄😄😄😄😄

  • @lakshmiwickramalathahathur1668
    @lakshmiwickramalathahathur1668 7 หลายเดือนก่อน +28

    ස්තුතිය පුදකරනවා❤

  • @nayanasathsara7554
    @nayanasathsara7554 7 หลายเดือนก่อน +10

    ඔබදෙදෙනාටම සියලුම ජනතාවගේ ප්‍රණාමය 🙏❤💐......!,

  • @vinithasandya4552
    @vinithasandya4552 7 หลายเดือนก่อน +16

    චමුදිත පරෙස්සම් වෙන්න ඔබ නිසා තමයි අපි දැනුවත් වෙන්නෙ 👍

  • @user-uh3lg6sx5e
    @user-uh3lg6sx5e 7 หลายเดือนก่อน +8

    අපේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ඔබ තුමා නොබියව මුහුණදීම පිලිබඳ රටේ ජනතාවගේ උත්තමාචාරය.

  • @bodosovo365
    @bodosovo365 7 หลายเดือนก่อน +10

    ද්‍යෛය තුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා....❤

  • @hectordias9680
    @hectordias9680 7 หลายเดือนก่อน +17

    Doctor ,you are a Great Son of our Weeping Mother Lanka 🇱🇰

  • @anulawijewardena242
    @anulawijewardena242 7 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ දෙමව්පියන්ට,බිරිඳට,දරුවන්ට,සහෝදරයින්ට විශ්වයේ අාශීර්වාදය ලැබේවා.සහ ඔබතුමාට ජාතියම ණය ගැතිය🙏💐❤

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 7 หลายเดือนก่อน +39

    ඔබතුමාට. රට.පාලනය.කරන්න. උනත්.පුලුවන්. ඔබතුමාට. දීර්ඝායු. ලැබේවා ❤❤❤

    • @axayPzea-qm8sv
      @axayPzea-qm8sv 7 หลายเดือนก่อน +5

      රට පාලනය කරනනේ කොහොමද බන් එකට සෑහෙන කාලයක් දේශපාලන අත්දැකීමි ගන්න ඔින. අරැ කොරපුව මදිද srimali

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 7 หลายเดือนก่อน +3

      දොස්තර ඉගෙනගත්තෙ ලෙඩ පාලනය කරන්න. රට පාලනය කරන්න හැකියාව හැමෝටම නෑ.

    • @fit4131
      @fit4131 7 หลายเดือนก่อน +1

      ඔන්න පටන් ගත්තා😂

    • @natasharosa1726
      @natasharosa1726 7 หลายเดือนก่อน +1

      😂

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 7 หลายเดือนก่อน

      උගත් බුද්ධිමත් මිනිස්සු සිටියදී OL.වත් පාස් නැති මංකොල්ල කාරයෝ හොරු කාඩයන් පාතාල කුඩු කසිප්පු රත්තරන් මාල කඩපු හොරු තක්කඩි එවුන් ඡන්ද දීලා පාර්ලිමේන්ට් එකට යවලා දැන් ඇන්නාවේ කිව්ව ට වැඩක් නැ ආයෙත් එන්නේ උන්ම තමා අපේ උගත් බුද්ධිමත් ජනතාව ගෙ පිහිටෙන් ..

  • @user-dc2jm1gy1p
    @user-dc2jm1gy1p 7 หลายเดือนก่อน +10

    ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට .

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 7 หลายเดือนก่อน +25

    මේ පෝස්ට් එකට ලයික් ,කමෙන්ට් එපා( කැමති උන් මොනව හරි ලියපල්ල) මේක කියවල ඔයලත් ඔයලගේ මුහුනු පොතේ රට වෙනුවෙන් මොනවා හරි දාපල්ල බය වෙන්න එපා රට වෙනුවෙන් අපේ පන උනත් දෙන්න අපි බැදිල ඉන්න ඕනි බොලව්. ආයේ ගොංකං කරන්න බෑ. 👇
    👉 දැන් දැන් අපිට පේනවා ලොකු ලොකු දේශ පලුවෝ රට වටේම ඇම දාගෙන යනවා,ලක්ශ ගනන් පාසල් වලට තව ආයතනවලට හරිම ආදරෙන් බෙදාගෙන බෙදාගෙන යනවා. අපිට කමක් නෑ මොනව දුන්නත් හැබැයි මේ පාර එකෙක් අහුවෙන්න එපා මුංගේ දැලට මේ පාර අහූනොත් තොපි තමයි මේ රට විනාසශ කරන දේශ ද්‍රෝහියෝ.අපේ මව් බිම 76 වසරක් විනාශ කරපු එක පරයෙකුට ආයේ එන්න ඉඩ තියන්න එපා... එපා.. එපා...☠️.රටට වෙලා තියෙන දේවල් ආයේ අමුතුවෙන් අපේ උන්ට කියන්න දෙයක් නෑ.මම ආයෙත් කියනවා එක පරයෙකුට එන්න ඉඩ තියන්න එපා.. එපා... එපා...😡.මම මේවා කියන්නෙ පොරක් වෙන්න නෙවෙයි. උබලගේ හිතේ රට ගැන අපේ මව් බිම ගැන පොඩි හරි කැක්කුමක් තියෙනවනම් මේ වගේ වචන ටිකක් ලියල දාපල්ල මේ දැලට අහුවෙන එකෙක් හරි උබට ගොඩ ගන්න පුලුවන් වෙයි. බුදු සරණයි කතරගම දෙවි පිහිටයි .
    RS 🇱🇰

  • @malindagayashan8536
    @malindagayashan8536 7 หลายเดือนก่อน +27

    Great work doctor ❤❤

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 7 หลายเดือนก่อน +21

    ජයෙන් ජය

  • @user-vo8hg8wb5v
    @user-vo8hg8wb5v 7 หลายเดือนก่อน +10

    මේ.ගැන.පැහදිලිගැන.ඔබතුමාට.සහ.චමුදිතට.ස්තුතියි❤❤❤❤❤

  • @PsRose-gb6lq
    @PsRose-gb6lq 7 หลายเดือนก่อน +17

    One of the best programe of chamuditha he control participent preventing unnecessary words. Very good time management

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 7 หลายเดือนก่อน +29

    Truth is always surface like the oil ....Thank you Chamuditha ...

  • @vernontissera
    @vernontissera 7 หลายเดือนก่อน +7

    චමුදිත නම් වූ තවත් නිර්භීත සත්‍ය මාධ්‍යයේ සිංහ හඬ අපේ තුන්වෙනි ඇසට තට්ටු කරණ තවත් අපුරු සහ "ගත කරපු කාලයට වටිනා කමක් ලබා දුන්" මේ වැඩ සටහනට ! ස්තුතියි ඔබ දෙපලට සහ චමුදිත ගේ සාහකයින් වූ කැමරා සහ සංස්කරණ ශිල්පින්ට ද 💐💐🙏🙏🙏

  • @isurufernando7763
    @isurufernando7763 7 หลายเดือนก่อน +48

    හරියටම හොරකම් කරලා නම්
    එල්ලලා මරන්න ඕනා.

  • @ravindraoss7063
    @ravindraoss7063 7 หลายเดือนก่อน +18

    You are doing great job doctor thanks lot.❤️💯🔥🙏

  • @rangiherath6382
    @rangiherath6382 7 หลายเดือนก่อน +19

    Great transparency evidence to protect our nation.

  • @chandimachandima2135
    @chandimachandima2135 7 หลายเดือนก่อน +34

    ස්තුතිය පුද කරමී💖

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 7 หลายเดือนก่อน +13

    Doctor you have done a good job

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 7 หลายเดือนก่อน +11

    ඔබසැබැ දෙවියෙක්, ඔබට ජාතියෙේ .ගෞරවය පලකරන්න.වචන නැත. තෙරැවන් සරනයි

  • @Thenuri620
    @Thenuri620 7 หลายเดือนก่อน +4

    ඇත්තටම චමුදිත මේ කරන විශේෂ සාකච්ඡා නිසා ගොඩාක් බොරු වල ඇත්ත සමාජ ගත උනා ඇත්තටම චමුදිත ඔබේ කාර්ය විශිෂ්ඨයි තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමට

  • @bandulaperera8217
    @bandulaperera8217 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට බොහොම පින් මෙලෙසින් රැකියාව පරදුවට තබා රට වෙනුවෙන් , ජනතාව වෙනුවෙන් , සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටු කිරීම පිලිබඳව .

  • @kisdila8936
    @kisdila8936 7 หลายเดือนก่อน +3

    චමුදිත අද තමයි තමන් ගේ යටි හිත තුල සිරවී ඇති දේශපාලන මතය සහ පෞද්ගලික මතය චුට්ටක් හරි පෙන්නුම් කරන්නේ. බොහොම ස්තූතියි වෛද්‍ය තුමාගේ මතය ඉදිරිපත් කරන්න ඉඩ දුන්නට.අපි දන්නවා මාදය වේදියෙක් විදිහට ඔබේ කාර්යය

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 7 หลายเดือนก่อน +11

    What a great gentleman
    This is a excellent speak 🙏

  • @prasadcooray38cooray56
    @prasadcooray38cooray56 7 หลายเดือนก่อน +14

    Great job ❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +12

    මේ අවංක වෛද්‍යතුමාගේ උතුම් සේවය නැවතත් දුක්විඳින අහිංසක ලෙඩුන්ට ඉක්මනට ලබා දෙන්න 🙏🙏🙏

  • @malinkumara1976
    @malinkumara1976 7 หลายเดือนก่อน +11

    💯💯 Respect you 💪👏🙏

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 7 หลายเดือนก่อน +11

    My pure salutation to you, Noble Dr

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน +6

    ඩොක්ටර්ට ජයවෙිවා
    🙏🙏❤❤👍👍❤❤

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 7 หลายเดือนก่อน +10

    Thank you doctor. You saved patients.

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 7 หลายเดือนก่อน +3

    රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබ ඇතුලු කණ්ඩායමට සියලු දෙවි පිහිට ලැබේවා ...!!!🙏🙏🙏🙏🙏

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l 7 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි!.ඔබ තුමාට අසරණ ජනතාවගේ ප්‍රණාමය.

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 7 หลายเดือนก่อน +4

    මේ මනුස්සයො බුදුවෙන්න ඕනෙ තුනුරුවන්ගේම පිහිටයි ඔබලාට

  • @tikka1967
    @tikka1967 7 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ජයවෙවා ජනතාවට ජයවෙවා ❤❤❤

  • @indunilshanaka3207
    @indunilshanaka3207 7 หลายเดือนก่อน +5

    පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන අය, බුද්දිමත් මිනිස්සු, හරක් එලවල මේ වගේ අය දාමු❤❤

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 7 หลายเดือนก่อน +14

    සුපිරි

  • @ireshdesilva7268
    @ireshdesilva7268 7 หลายเดือนก่อน +10

    So much proud of you Dr

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 7 หลายเดือนก่อน +14

    Great job doctor

  • @rajgunesekara6868
    @rajgunesekara6868 7 หลายเดือนก่อน +8

    Hatts off to you doctor💓💪🇱🇰

  • @stella-ho1mz
    @stella-ho1mz 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමා ඇතුළු සැමට

  • @chamilarandeniya2550
    @chamilarandeniya2550 7 หลายเดือนก่อน +9

    We salute you, Doctor

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 7 หลายเดือนก่อน +5

    එයාලට ස්වභාවදහම දඩුවම් දෙන්න ප්‍රර්තනා කරමු.

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +4

    වෛද්‍යතුමනි ගොඩක් ස්තුතියි ගොඩක් පින් 🙏🙏වෛද්‍ය තුමා සමග මේ වැඩසටහන කරාට ඔබතුමාටත් ගොඩක් ස්තූතියි කෙහෙළිය කියන මිනීමරුවටනම් මරණීය දණ්ඩනය නියම කරන්න ඕන මොකද ඒ මිනිහ මිනිස්සුන්ගේ ජීවිත කීයක් විනාශ කරාද

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 6 หลายเดือนก่อน +1

    ඔබ ලංකාවටම ආඩමිබරයක්.ඔබට දිර්ගායු පතමි

  • @sandkur5036
    @sandkur5036 7 หลายเดือนก่อน +7

    Great work doctor❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shamilathissera7963
    @shamilathissera7963 6 หลายเดือนก่อน

    ඔබ තුමා නිර්බීතව ඉදිරියටම යන්න තෙරුවනේ ආශීර්වාදය ලැබේවා

  • @ramlanmzm1644
    @ramlanmzm1644 7 หลายเดือนก่อน +6

    Shamal sanjeeva bro , we ❤❤❤ you, god bless.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 7 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට බොහොම ස්තුතියි.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 7 หลายเดือนก่อน +4

    Thank you Doctor. God bless you.

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 7 หลายเดือนก่อน +2

    අපේ රටේ දෙවිවරු ඉන්නවා.. අපේ දරුවන්ගෙ අනාගතය සුබ වෙයි..

  • @nilwalaa994
    @nilwalaa994 7 หลายเดือนก่อน +7

    Chamuditha මහත්තයා ඔබ thumata පුළුවන් nam අර අනුරාධපුර පැත්තේ ඉන්න appachchi දෙවියන් ගැනත් විස්තර ටිකක් කතා කරන්න . කතරගම දෙවියන්ගේ රත්තරන් පූජාව ගැන විස්තර දැන ගත්තා .ඒ ගැනත් ඔබ thumata බොහොම ස්තුති .

  • @samanabayarathna6776
    @samanabayarathna6776 7 หลายเดือนก่อน +4

    Doctor, we salute you, you are a very brave person. Please keep fighting on behalf of the poor and the vaunerable. Again thank you and thank you.