Program එක බලල කට උත්තර දෙන්න බයේ ගෝඨ අයියා ලංකාවට එන එකක්ම නෑ. උදංග වීරතුංග -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Mr. Udayanga Weeratunga On Truth with Chamuditha
    උදයංග වීරතුංග චමුදිත සමරවික්‍රම සමග
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka #udayangaweeratunga

ความคิดเห็น • 765

  • @chamaradiluksha2913
    @chamaradiluksha2913 2 ปีที่แล้ว +88

    හුත්තෙ පවුලක් බලයට ඇවිල්ල යකො අපිට වෙච්ච හෙනයක් අපිට මේ රටේ මිනිස්සුන්ට ඔය හුත්තවල් වැඩක් නෑ අපිට ඔනේ මුන්ගෙන් නිදහස් රටක්

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +8

      තවමත් ගෙරි
      බල්ලන්ට කඩේ යන එවුන් ඇට ලොවද්දි....කොහොමද මුන් නැති රටක් බිහි කර ගන්නේ..... තව නාඹර ගොන්නු පෝලිමේ ඉන්නවා නේ බලය ගන්න... මුංව ජාතක කරපු එවුන්ටත් හෙන ගහන්න ඕන..... මුන් තරම් පාදඩ වේසිගේ පුතාලා සෙට් එකක් මොකට මේ ලෝකෙට බිහි කරාද දන්නෙ නෑ???????

    • @rajakankarathnem3214
      @rajakankarathnem3214 2 ปีที่แล้ว

      Rajapaksha thakkadin balyata genakam ninda giya nethi ratavesiyo apata inne.rajapaksala horun kiyala keewata amanapa wuna ne hithawathun seeyaganan matath hitiya.den owun mage muhunawath balanne nehe.ape ratata sapayak me rajapaksala.

    • @rajakankarathnem3214
      @rajakankarathnem3214 2 ปีที่แล้ว

      @Mortzki zshikesh un adayam margayak hoyaganai thiyenne.job eka aragalaya. Mekath ara pasthu prahara wage contract ekak mekath.

    • @hemikafernando1942
      @hemikafernando1942 2 ปีที่แล้ว

      Ahhhuuuý

  • @hasanta3638
    @hasanta3638 2 ปีที่แล้ว +82

    මේවා සුපිරි නාටය....මුන් ඔක්කොම යාලුවෝ මල්ලී...

    • @sidneyteranse5220
      @sidneyteranse5220 2 ปีที่แล้ว +1

      උදයංගවීරතුංග එතකොට උබ බබාද?

  • @sriyalatha4234
    @sriyalatha4234 2 ปีที่แล้ว +47

    මුන්ගේ කටින්ම හොරා කෑව කියලා කියද්දීත් අල්ලන්නේ නෑනේ

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว

      ෙනාදකින් බලු නිතිය රට ෙහාරාම කන හැත්ත 😤😤 දැන් නම් සතුටුයි පිට රට ජිවත් ෙවන්න ලැබිම 🥺🥺

  • @indikachathuranga1704
    @indikachathuranga1704 2 ปีที่แล้ว +78

    අපිට වෙන මුකුත් හිතෙන්නෑ බන්. රටෙ තිබෙන නීතියෙ සර්ව සාධාරණය හොඳටම පේනව. අපිට දුක රටෙ දරුවන් හාමතේ මොකද දරුවන් හොරකම් කෙරෙත් නෑ මුන්ට ඡන්දෙ දුන්නෙත් නෑ. අපි කරපු වැරැදි අපේ රටේ දරුවො දැන් අත්විඳින වා. ඊළඟ පාර පක්ෂවලට බර නොවී මොලයට බර වෙයන්.

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +33

    අහිංසක දුප්පත් මිනිහගේ සල්ලි හොරාකාපුවට තොපිට හෙනම ගහනවා, තොපි රජසැප විඳිනවා අහිංසක මිනිස්සු දුක් විඳිනවා

  • @supunlaks9385
    @supunlaks9385 2 ปีที่แล้ว +51

    මහින්දගෙ හොරකම ගෝටගෙ පිටින් යවන්න වගේ යන්නෙ. ගෝට කියන්නෙ කොන්ද පන නැති නායකයෙක්. ඒත් පව්ලෙ හොරා මහින්ද හා බැසිල්

    • @gailgailgrero9373
      @gailgailgrero9373 2 ปีที่แล้ว +2

      Gota baba ne.....

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว +6

      @@gailgailgrero9373 මුන් ඔක්කෝම සහෝදරයෝ මල්ලි .මහින්ද ගෝඨා basila චමිල නාමල් ශෂි.ඔය ඔක්කෝම එකයි නොදන්නා අයට පේන්නේ ගෝඨා ට කෙළියේ මහින්ද කියලා .හැබැයි එවුන් එකතු වෙලා ජනතාව ට කෙළිය කියලා තේරුම් නොගන්නේ මොකද

    • @sriniperera2472
      @sriniperera2472 2 ปีที่แล้ว

      තාත්තා බාප්පා විතරක් නෙමෙ පුත්තුත් හොරු

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +53

    ජය වේවා chamuditha. ඔබ මහා vshala සේවයක් මේ රටට කරන්නේ.

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +14

    මෙවා අහගෙන නිකන් ඉන්න අපි පුදූම නිවට ජාතියක්. නිතිය අධිකරණ කො?

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 ปีที่แล้ว +5

    මෙක තනිකරම ගේමක් මට හිතාගන්න බැරි ගොටා එනඑක නතර කරන්න මේ ගේම පිටුපස ඉන්නේ බැසිල්ද රනිලිද කියා නැතිනම් හෙටම මු අත්අඩංගුවට ගතහැකියි නමුත් මු පිටුපස මහා බලවේගයක් ඉන්නවා ඒකයි මු බයනැතිව මේවා වමාරන්නේ.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

      Aniwaryen mun plan gahanawa gotabayata anawata mun ekatuwela mey pawa danne

  • @lankagold4641
    @lankagold4641 2 ปีที่แล้ว +11

    තොපි වෙරදි කර කර කිසිම බයක් නෙතුව කතාකරන ලස්සන..,අපි ලංකාවේ ඉන්නඋන් පොන්නයො කියල ඉතනවනේ!!!!!!

  • @wjagath2009
    @wjagath2009 2 ปีที่แล้ว +19

    මේවාට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා උබලට වැහි නැති හෙන ගහපන් කාලකන්නි අපතයෝ එකතුවෙලා අපේ ආදරණීය මෑණියන් දූෂණය කරාට කටාර් වල අපි

  • @indikamadapatha860
    @indikamadapatha860 2 ปีที่แล้ว +26

    මුන්ට හොරකම් කරගෙන යන්න බැරි නිසා ගෝටව පවුලෙ එවුන්ම එකතුවෙලා පැන්නුව වගේ සීන් එකක් .

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +6

      ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන්......

    • @amarasirisilva2392
      @amarasirisilva2392 2 ปีที่แล้ว +1

      අවස්ථාව දුන්නැති දුක මේ .....

  • @deminjayasinghe4711
    @deminjayasinghe4711 2 ปีที่แล้ว +32

    අය්යා කිය කිය තමන්ගෙ නෑයටත් කෙලින පට්ට දූශිතයෙක් වගේ පේන්නේ.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +28

    මූත් පට්ට හොරෙක්, මේව රඟපෑම්,මූ මිනී මරුවෙක් ලෝකෙ කොහේ හිටියත් මූව අත්අඩංගුවට ගන්නම ඕනෑ .

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 ปีที่แล้ว +70

    චමුදිත ඔබ හුදෙක් මාධ්‍ය වේදියෙක්ම පමනක් නොව....රටේ පවතින සහ පැවති අයුක්තිසහගත සහ අසාදාරනකම් උලුප්පා පෙන්වන දේස හිතාසී කොන්ද පන අැති පුද්ගලයෙකි.....මා මේ පවසන දෙයට විරුද්දවීම එකිනෙකාගේ අයිතියයි මම එයට විරුද්ද නොවෙමි.....සංවාදයට ගේන කුමන හෝ පුද්ගලයෙක් තොදොල් නොකර ප්‍රස්න අැසීම මගින් ඔවූන්ගේ යටිසිතෙහි අැති වංචාව ස්නයෙන් එලියට පනින්නේ ඔවුන්ටත් නොදැනිමය.....දේසපාලන හෙන්චයියලාගේ පදයට නොනටන ඔබගේ ඉදිරිගමන සාර්ථකවේවා...

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +14

    මුං හොරා පොලිස් කරන බබාලා. මුං හිරේ දාන්න එකෙක් නෑනෙ හැත්ත බුරුත්තම කුදලලා ගිහින්.

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 2 ปีที่แล้ว +5

    පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේවා අහනවිට. කිසිම ලැජ්ජාවක් නැතිව හිනාවෙවී රටට කරපු අපරාධ කියනහැටි 😥😥😥

  • @gayanihewa2204
    @gayanihewa2204 2 ปีที่แล้ว +3

    ගෝටාභය මුන්ගේ හොර දැනගෙන මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ගිය නිසා තමයි වැඩ වරදින බයට ඔය අරගල කරවලා එලවලා දැම්මේ .
    මුන්ගේ ඒ ගේම් ගැන තේරේවී ඉස්සරහට. මේ තවත් කම්බ හොරෙක්

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +1

      Sahathikao mu kage harry kim ahsla basila wenna athi muta ugannala muta athi tharan hammabakaranna dunne natuwata mu pali gannawa

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +8

    රටේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල් මහා පරිමාණයෙන් හොරා කාලත් උං උත්තර දෙන හැටි. නිකං අල්පෙනෙත්තක් හොරකම් කරා වගෙ.

  • @sssango5885
    @sssango5885 2 ปีที่แล้ว +59

    මෙ කතා ඇහෙද්දි පුදුම අසරණ කමක් දැනෙනවා දෙවියන්

    • @channelnifty1561
      @channelnifty1561 2 ปีที่แล้ว +1

      Gota fansla ta thama mara dukak athi

    • @yourkingdomcome2024
      @yourkingdomcome2024 2 ปีที่แล้ว +1

      විනාශය වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල පරිච්ඡේදය අද වැඩිපුරම ඉන්නේ කිසිම ආදරයක් කරුණාවක් නැති, ආත්මාර්ථකාමී, කෑදර, දරුණු මිනිස්සු. අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්. 2 තිමෝති 3 : 5
      අසත්‍යය උගන්වන සියලුම ආගම් විනාශ කිරීමෙන් පසු දෙවිගේ අවධානය යොමු වන්නේ දේශපාලනයට, ව්‍යාපාරික සංවිධානවලට හා දුෂ්ට මිනිසුන් වෙතටයි.
      දෙවිගෙන් ස්වාධීන වූ මිනිස් පාලන ක්‍රම ගැන යෙහෝවා තවත් වැඩි කල් ඉවසන්නේ නැති බව දේවවචනය පවසයි. (මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5) වැඩි කල් යන්ට මත්තෙන්, තම පාලන ක්‍රමය පොළොව මත පැතිරවීම සඳහා ඔහු මිනිස් කටයුතුවලට මැදිහත් වනු ඇත. බයිබල් අනාවැකිය මෙසේ සඳහන් කරයි. “ඒ රජුන්ගේ [දැන් පවතින මිනිස් පාලන ක්‍රමවල] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් [ස්වර්ගයෙහි] පිහිටුවන්නේය. ඒ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය [නැවත කිසිදා මිනිසුන් පොළොව පාලනය නොකරනු ඇත]. එය[දැන් පවතින] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එය සදාකාලේටම පවතින්නේය.”-දානියෙල් 2:44, 45.

    • @Dr196903
      @Dr196903 2 ปีที่แล้ว +2

      Dewiyo ne. Inne salli witharayi 😁

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 2 ปีที่แล้ว +4

      මුන් දෙගොල්ලම එකතු වෙලා අපිව අන්ත අසරණ කරලා තියෙන හැටි බලන්න. මටනම් හිතෙනවා වසන්ත මුදලිගේලා වගේ අය සිය දහස් ගනනක් බිහිවිය යුතුයි. එය ඉදිරියේදි සිදුවෙවි. අප ඔවුන්ට 100ට 1000 ක් සහය දිය යුතුයි.

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 ปีที่แล้ว +3

    බලන්යද්දි මුන්සෙටිඑක හොරාකාලා ඇරෙන්න කරපුදෙයක් නැහැනේ
    ශාපවෙන්නෙ මහජනමුදල් හූරාකාපු හැමඑකාටම

  • @kum1991
    @kum1991 2 ปีที่แล้ว +15

    මම හොදට බිව්වා....අපි එතනින් තිරණය කලා. ඒවාගෙම මෙයාගෙ අයියා ගැනත් සැක හැර ගත්තා.රටට අයිති සල්ලි වලට වුනුදේ දැන් ඉතා පැහැදිලියි.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 2 ปีที่แล้ว +3

    මුං කරපු හොර වැඩ උන්ම රස කර කර කියෝනවා. ලොකු කමට.

  • @nadeekan6384
    @nadeekan6384 2 ปีที่แล้ว +3

    මෙම සෙරම සුද්ද කරන්න පුලුවන්නේ සරත් ෆොන්සේකා මහතාට විතරයි

  • @අමිලරන්නේෂ්
    @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +4

    අපේ මිනිස්සු කොච්චර මෝඩද කියලා ඇහුවොත් චමුදිත පට්ට පොරක් කියලා හිතාගෙන ඉන්නේ චමුදිත තරං දේශපාලුවෝ එක්ක ඩීල් ගහපු එකෙක් තවත් නැතුව ඇති 🤣🤣🤣🤣 weerathunga ලොක්කා එවලා තියෙන ප්‍රශ්න ටික අහන ලස්සන 😁😁😁😁

  • @suranjadilhan940
    @suranjadilhan940 2 ปีที่แล้ว +44

    මට දුක රටේ ජනතාව ගැන
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ😥😥😥

  • @susithroshanperera8553
    @susithroshanperera8553 2 ปีที่แล้ว +5

    බලන් ගියාම මුන් මොන ජාතියෙ හොරැද කියල හිතා ගන්නතත් බැහැ..

  • @fsmr2539
    @fsmr2539 2 ปีที่แล้ว +85

    හෙන හතම වැදිය යුතු මිනිහෙක්........

    • @rajakankarathnem3214
      @rajakankarathnem3214 2 ปีที่แล้ว +3

      Me gena api nodanna katha kopamana edda.?

    • @mercydias9188
      @mercydias9188 2 ปีที่แล้ว +1

      Sahathika attha mu hodata dannawa pitu peralalanna pothe.penawa neda kapati widihata utthara dena hati.munge daruwange daruwantath shapa wewa.shapa wewa.

    • @hutapatas721
      @hutapatas721 2 ปีที่แล้ว

      Of course

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +23

    මු ගෝටාභයට අයියා කිය කියා මු ගෝටාභයට චෝදනා කරනවා

    • @kalyanimaneke399
      @kalyanimaneke399 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍💏

    • @asokaasoka7447
      @asokaasoka7447 2 ปีที่แล้ว +2

      ගෝඨා ගොබිබයා අමිමගෙ රෙද්ද හැමිනෙන්න හදනවා

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว

      @@asokaasoka7447 පල පල තොත් ගොන් ගොබ්බයෙක් 😀😀😀😀😀

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

      Muta dan job eka natuwa athi ekai mu pawa danne

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว

      @@kanthikankanamgamage7921 😄😄😄😄😄😄😄😄😄😄👙

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +56

    චමුදිත මහත්මයාට ජය

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 2 ปีที่แล้ว +12

    මේ තරම් සරලව උත්තර දෙන්නෙ.මොන තරම් වරදවල් කල පුද්ගලයෙක්ද...?මේවට නැද්ද නීතියෙන් දඩුවම් දෙන්නෙ මෙයාලට සොබාදහමෙ දඩුවම් තමයි ඉතින් .

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ.... කරපු හොරකම් open stage එකේ මාධ්‍ය සාකච්ඡා තියන රටක් මම නම් දැකලා නෑ......

    • @siriyamadapatha5461
      @siriyamadapatha5461 2 ปีที่แล้ว

      @@darshanibandarage8183 ඒක ඇත්ත .බලන්නකො කිසිම හිරිකිතයක් නැතිව කියන හැටි .හොරදෙටුවන්ට නීතිය නැහැ .අහිංසකයන්ට නීතිය ඉහටත් උඩින් .

    • @jenitaperera4691
      @jenitaperera4691 2 ปีที่แล้ว

      අසරණ janathawa ta පමණි දඬුවම් නීතිය

  • @sumanveerapremalal5522
    @sumanveerapremalal5522 2 ปีที่แล้ว +13

    මම නම්.ඔබතුමාගේ වැඩසටහන් එකදිගට බලනවා ...උදයංග කියන ..ලෝක හොරා වැඩ සටහන් ඉදිරිපත් කරන්න එපා /නැත්තං අහන ප්‍රශ්න වලට..උත්තර දෙන විදි කියලා එවන්න

  • @hahaboralu2845
    @hahaboralu2845 2 ปีที่แล้ว +32

    නියමයි නියමයි චමුදිත 👌 සුපිරි ප්‍රශ්න කිරීම 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +73

    ඇත්තටම චමුදි මහත්තයො ඔබවගේ අය තව දෙතුන් දෙනෙක් හිටියානමි ජනතාවට වැඩක් කරන්න පුලුවන් මෙවගේ හොරුන්ගෙන් කොහොමද කටට උත්තර දිලා අහන හැටි විසිෂ්ටයි ඔබට ජය

    • @mallikanawinnakottage2356
      @mallikanawinnakottage2356 2 ปีที่แล้ว

      Apeta.mawa.hararaberi.waga

    • @idroosseyed9049
      @idroosseyed9049 2 ปีที่แล้ว

      If it's correct .. tell that to chamuditha bring namal and ask some questions 😌

    • @hydrolanka6403
      @hydrolanka6403 2 ปีที่แล้ว

      your right, 100% i am agreed with you

    • @amilagunasekara3888
      @amilagunasekara3888 2 ปีที่แล้ว

      ලසන්ත

    • @suseevidanage8155
      @suseevidanage8155 2 ปีที่แล้ว

      නොදකින් මුන් සේරම කරල කියන ලස්සන.මුන්ව හිරේ දාන්නෙ නත්තෙ ayi

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +10

    අනේ චමුදිත.දවස ගානෙ මේ වගේ විනාසකාරි දේවල් අහලා ඔබට වහ කන්න හිතෙන්නේ නැද්ද අනේ ? මොකද්ද මේ අපේ ජාතිය !

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 ปีที่แล้ว +1

      මුන් ඉස්සරහම බඩ කපා ගන්ඩයි හිතෙන්නේ..... මොන තරම් උජාරුවට හොරකම් කරපු ඒව මුන් බය නැතුව කියනවද..... මුන්ට කස පහර දෙන්න ඕන.... අරාබි නීතිය තමයි මුන්ට හොඳ .....

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว

      ෙහාර ාම කන්න ඉපදිලා ඉම්සර මිනිස්සු ෙමාන තරන් රටට ආදරය කලාද 😭. පර ෙද්ශපාලු ෙවා් ට රජ කරන්න දගලන පර වහල්ල හැත්ත ෙතා්පි තමා වගකියන්න ඔ ෙන් .. පර රජපක්ස හැත්ත ..uno හැත්ත ෙතාපිට ෙහනම 😤😤😤😤

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +11

    නිළධාරීන් ගුටි කෑමට නියමිතයි.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 ปีที่แล้ว +14

    ලංකාවේ අධිකරණ පද්ධතියේ බිඳ වැටිම මනාව පැහැදිලියි මේ සාකච්ඡා ඇහෙනකොට....වෙන රටක නම් මේ අය ජිවිතාන්තය දක්වා හිරේ...
    69 ලක්ෂයකටම පොට්ට වෙච්ච හැටි....රටේ අවාසනාව

    • @jenitaperera4691
      @jenitaperera4691 2 ปีที่แล้ว

      Ape rate manussayo hamadekatama rawatenawa

    • @amarasirisilva2392
      @amarasirisilva2392 2 ปีที่แล้ว

      69 monawa karannada ...neethiya thiyanawanam ayi ma aya aliyae...artee nithiya hadannathiwa ma hora wada nathara wannah.....

  • @nilukalakmali8585
    @nilukalakmali8585 2 ปีที่แล้ว +3

    සාපයක් බං මුන් ,,,,🤬 ඔන්න බලහල්ලා ගැහිලි මුන්ගේ ,, පව් යකෝ අපේ අසරණ මිනිස්සු 😪 හෙන වදින්න ඕනේ මුන්ට 👺

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 ปีที่แล้ว +8

    තවත් නිවටයන් සේ බලන් ඉමු

  • @tinyboy6458
    @tinyboy6458 2 ปีที่แล้ว +61

    චමුදිතට ජය පුලුවන්නම් අවියානා ව්‍යාපාරය හදපු මහත්මය වගේ අයව ගෙන්වන්න ❤️❤️

  • @DiyonGregory
    @DiyonGregory 2 ปีที่แล้ว +3

    මේ පවුලට සම්බන්ධ එකෙකුට 😡🤮 තව අවුරුදු 100 ට වත් දේශපාලනයට එන්න සැලස්වීම නොකල යුතුය. මේ ලස්සන රට වනසන්නට රටේ උපන් පිසාචයෝ..සහ සහයෝගය දූන් සැමට හෙන ඉල්ලීම හැර😥😥 නීතියක් බලාපොරොත්තු විය නොහැක..

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 2 ปีที่แล้ว +62

    මේ ඔක්කොම ස්ක්‍රිප්ට්ස්, උන් අන්දනවා ,අපි යටට නැතිවම ඇදගන්නවා.අපි හැමදාම හරක් තමයි .

    • @dhanushkasldaw1183
      @dhanushkasldaw1183 2 ปีที่แล้ว +9

      ❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය...
      මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว +5

      මුන් ඔක්කොම කරන්නේ රඟපෑමක්

    • @-omg123
      @-omg123 2 ปีที่แล้ว +3

      Happy there are sane people in the country like you. But sad that most people in this country are bath kana harak

    • @amandhaweeramunda7605
      @amandhaweeramunda7605 2 ปีที่แล้ว +5

      එක comment එකක් හරි තියනවා මට වගේ මේ රංග කලාව තේරුන 👍🏽

  • @THAMBAPANI
    @THAMBAPANI 2 ปีที่แล้ว +3

    මේවා අහන් ඉදලා තවමත් ඔබ රාජපක්ෂලා වික්‍රමසිංහලා ප්‍රේමදාලා පසුපස්සේ යනවානම් ඔබත් කොන්ද පනනැති සැබෑ හෙංචයියෙකි. එපමණයි!

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +25

    පුලුවන් නම් උවිදු විජේවීරව interview කරන්න(නිර්පාක්ශික ජෙප්පන්ගෙ reply අනවශ්‍යයි)

    • @bh8882
      @bh8882 2 ปีที่แล้ว

      නොඔන

    • @bh8882
      @bh8882 2 ปีที่แล้ว

      ඔව් එක ඇත්ත බන් උවිදු හොදයි

    • @bh8882
      @bh8882 2 ปีที่แล้ว

      අනිත් උන් ඔක්කොම හුත්තිගේ පුතාලා ෂුවර් නෑ පකයෝ 225 එලවන්න ඕන උවිදු,පැතුම් කර්නල් ගේන්න ඕන ...........

    • @hasanta3638
      @hasanta3638 2 ปีที่แล้ว +2

      උවිදුට බන් ඌ ජේවීපී එකත් කනවා.....ඌ හොද එකෙක් වුනාට එයා කරන වැඩෙන් වාසිය යන්නේ දූෂිතයන්ට

    • @udara8769
      @udara8769 2 ปีที่แล้ว

      ඊට වඩා හොදයි බැසිල්ට එන්න කියපන් ..පකෝ

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 2 ปีที่แล้ว +5

    රාජපක්ෂ ගෑවුන එවුන් පේනකොට අප්‍රියයි.

  • @karuapp6083
    @karuapp6083 2 ปีที่แล้ว +8

    රාජපක්ෂ පවුලම (බල්ලන් පූසන් සහිතව) බාවන්නැතුව මේ රට කවදාවත් හදන්න බෑ...

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 2 ปีที่แล้ว +5

    උදයන්ග වීරතුංග උඹ වගේ ගුණමකු කාලකණ්නි මූසල මිනිහෙක් නොදෝමකින් නොදෝමකින්..
    ඉරිසියාකාර තණ්හාව සහිත මූසල මිනිහෙක් යකෝ.
    උඹ කියන්න එපා ගෝඨාභයට අයියා කියලා කාලකණ්ණියෝ.

  • @sehankavikara922
    @sehankavikara922 2 ปีที่แล้ว +3

    මූව දැක්කම අප්පිරියයි. කම්බ හොරැ public ඇවිල්ල මම හොරා කෑව කියල බය නැතුව කියන්න පුලුවන් එකම රට

  • @clementfernando3914
    @clementfernando3914 2 ปีที่แล้ว +13

    කොහොමද ගැහිල්ල මුන්ට අමුවෙන් උල තියන්න ඕනා ඔක්කොම හොර වේ...ගෙ පුතාලා කාලකන්නි රටට කෙළවලා දැන් බබාලා වගේ.

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +3

    චමුදිතට සල්ලි දීල promote වෙන්න දගලනව. චමුදිත වැඩකට ඇති මිනිහෙක් ගෙන්වපන්

  • @devabharati
    @devabharati 2 ปีที่แล้ว +2

    ලංකාවේ ලෝක හොරු
    සාමාන්‍ය මිනිස්සු කටෙ වැලි
    ජය වේවා!

  • @dhanushkasldaw1183
    @dhanushkasldaw1183 2 ปีที่แล้ว +4

    ❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය...
    මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️

  • @MrPrabosh
    @MrPrabosh 2 ปีที่แล้ว +3

    Hei, If you add English subtitle, it will be useful us who don't understand fully Singhala.

  • @dhanushkasldaw1183
    @dhanushkasldaw1183 2 ปีที่แล้ว +3

    ❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය...
    මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️

  • @samadilanka1787
    @samadilanka1787 2 ปีที่แล้ว +5

    නොදකින් කාලකණ්ණි කාළකන්නි රටේ විනාස කරලා සැහැල්ලුවෙ හිනායන tik හිනාවෙන හැටි

  • @rupirandeniya607
    @rupirandeniya607 2 ปีที่แล้ว +16

    චමුදිත ඔබ ගොඩාක් දක්ශ කෙනෙක්.. මේ වගේ හොරු ප්‍රසිද්දියට ගෙනත් පාපොච්චාරණ ය කරවීමට සැලැස්වීම ඉතාමත් හොදයි . ජය වේවා චමුදිත . පරිස්සමින් ඉන්න ...මොකද බියකරු කුරිරු සමාජෙක අපි ඉන්නෙ

  • @ndsampath3975
    @ndsampath3975 2 ปีที่แล้ว +5

    ලංකාවේ නිතිය බලු වෙලා නඩුකාර වරුනි රටෙ පුරවැසියෝ විදිහට ඔබ වහන් සේලා රටෙ නීතියේ ආදිපත්තය කරලා තීන විනාශ පත්තරෙන් හරි බැලුවොත් හොදයි. අද රටෙ තැන තැන මිනිස්සු මරනවා කෝ නිතිය? මුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද (සච්න් වාස් ලා බයිසිකලෙන් පාරට ආපු අය නැවතුනේ හෙලිකොප්ටර් අරන් නැවතුනේ ලංකාවේ ඉන්නේ මරු රාජ්‍ය නිලදාරීන් ටිකකුත් ඉන්නවා ඉන්නවනේ හොරුන්ට ගාඩ් දෙන )මුන් ඔක්කොම විමර්ශ කරලා විගණනයක් කරානම් රටෙ පුරවැසියෝ ලෝකෙට ණය නැ ඔය කොයි අප්පුත් අරගලය මතක් කර ගත්තොත් හොදයි?

  • @sewwandiks880
    @sewwandiks880 2 ปีที่แล้ว +12

    චමුදිත අයියේ ඔයා වගේ 10 ක් හිටිය නම් අපේ රටට ජය.ජය ⁣වේවා අයියේ.

    • @asankaudayakumara6626
      @asankaudayakumara6626 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @nelsreji
      @nelsreji 2 ปีที่แล้ว +2

      He is a good journalist but he is working for stupid media derana

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 2 ปีที่แล้ว +2

    හොරු ප්‍රසිද්ධියේ මේ වගේ රගන රටක් ලෝකෙ වත් නැතුව ඇති

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 2 ปีที่แล้ว +4

    සිංහල ජෝක් film එකක් බැලුවා වගේ.හොටෙල් ඩී කලබල කියලා ඉස්සර ගියේ.

  • @ISeeTH
    @ISeeTH 2 ปีที่แล้ว +30

    පරන පොතක ....අලුත් පිටපතක්.......ජය වේවා චමූදීත .....

    • @mpp6015
      @mpp6015 2 ปีที่แล้ว

      ගොට මුව සත පහකට ගනන් ගන්නෙ නෙහ
      එකය් මු පිස්සු ටොක්ස් දෙන්න

    • @funnysl8695
      @funnysl8695 2 ปีที่แล้ว

      @@mpp6015 අපි ගෝටව සත පහකට ගන්න ganne නැනේ 😂

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 2 ปีที่แล้ว +4

    එකතු වෙලා කරන්න පුළුවන් හැමදේම කරලා වල් බල්ලෝ දැන් තමයි ඔක්කොම එළි කරන්න ඔයාලා බල්ලෝ තොපි ගිනිතියලා මදි

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 2 ปีที่แล้ว +11

    චමුදිත ඔබට බොහොම ස්තූතිය .අපේ රටේ හෙලුව විවෘත කරනවට.මහජනතාව මේවා දැන ගන්න ඕන.
    ඔබ කටු ඉඹුලක යන ගමනක්
    අපේ රටට දෙයියන්ගෙම පිහිටයි.
    දැන් තේරෙනව නේද ඇයි ගෝටාබය ලන්කාවෙන් ගියෙ ඇයි කියලා.
    මුන් මුලු පවුලම.
    මුලුරටම සූරාගෙන ලේ බීලා වගෙ පේන්නෙ.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 2 ปีที่แล้ว +1

      චමුදිත මිනිස්සු වෙනුවෙන් විවෘත කරන හෙලුවක් නැ. මේ කතාවේ පවා මේ ගෝඨාභය සහ උදයන්ග අතර විරසකයක් වගේ කතාවක් නේ පෙන්නන්නේ. මේවා චමුදිත ප්‍රශ්ණ අහලා අපිට කතාවක් ගොතාගන්න, අපිට ඇඳගන්න දෙන කතා
      මේ ඔක්කෝම ජාත්‍යන්තර හොරු වංචාකාරයින්. මිනිස්සු අසරණයි මේ ගොල්ලොන්ගෙන් බේරෙන්න කියලා අනිත් අයට දුන්නත් ඒ ගොල්ලොයි මේ ගොල්ලොයි යාලුයි
      චමුදිත මේ එහෙන් මෙහෙන් කටකතා ටිකක් ඇවිස්සෙන්න පෝර ටිකක් දාලා දෙනවා විතරයි. චමුදිතටත් ඕන මුදල් විතරයි

    • @sriyanirodrigo9074
      @sriyanirodrigo9074 2 ปีที่แล้ว +1

      @@jacobfernandez6649 e unath mewa aAththane.

    • @jacobfernandez6649
      @jacobfernandez6649 2 ปีที่แล้ว

      @@sriyanirodrigo9074 ඇත්තද දන්නෙත් නැ නේ. මොකද චමුදිත අහන ප්‍රශ්ණයට වෙන්නැති, මම කෙනාගේ නම කියන්නෙ නැ වගේ වුනාම එහෙම තොරතුරුවලින් කිසිම වැඩක් නැ
      අපිට දන්න ඇත්තක් කියලා පිළිගන්න වෙන්නෙ එක මිග් ගනුදෙනුවකින් මෙයා ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 4ක් ගහගත්තා, රටට ඩොලර් මිලියාන් 7ක් විතර පාඩු වුනා කියන එක පමණයි. එතනින් එහාට චමුදිත මෙයා ගෙනල්ලා කිසිම නිශ්චිත තොරතුරක් හෙලි කරගෙන නැ i1.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2021/01/MiD-Deal-Sri-Lnaka-Ahimsas-pic.jpg?ssl=1
      මෙයාලා රටට පාඩුම තමයි දිගටම කලේ
      ඔබට මතකද දන්නෙ නැ බ්‍රැන්ඩික්ස් ගාමන්ට් එකකින් ලොකු කෝවිඩ් පොකුරක් හදුනා, ලංකාව කෝවිඩ් පලවෙනි රැල්ල අරසන්ට් කරගෙන ඉඳිද්දි (ලෙඩ වෙලා හිටපු සේවිකාවන් දාස් ගාණක් තියාගෙන එයාලා වැඩ අරගෙන ඒක වුනේ).
      ඒක ආවෙ ලංකාවට අප්පුඉ රුසියන් ප්‍රිසඉ හිටපු පර්ටි එකකට බ්‍රන්ඩිස් ලොක්කෙක් ගිහිල්ලා. ඉතින් ඒ රුසියන් අය හරි හමන් පිලිවෙලක නිරෝධානයක් නැතුව රටට ගෙනාවෙත් මේ උදයන්ගම තමයි

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +3

    මුංගෙ හොරකම අහස වගෙ අනන්තයි.

  • @chanakamahesh3951
    @chanakamahesh3951 2 ปีที่แล้ว +3

    මෙච්චර කියද්දී හොරා කෑවා කියලා මුන්ව හිරේට දාන්න පුළුවන් එකෙක් නැති හැටි

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 ปีที่แล้ว +35

    මේ රට කවදාක්වත් හදන්න පුළුවන් රටක් නෙවෙයි මෙය හොර ඇත්ත මාරුවෙන් මාරුව අඬුව අරගෙන ජනතාවගේ බදු මුදල් වලින් සැප ගන්නවා

    • @jenitaperera4691
      @jenitaperera4691 2 ปีที่แล้ว

      Me horanadaya සියලු දෙනාth රාජපක්ෂ la th සිටින turu ape rata hadanna ba 😭

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +2

    උදයංග වීරතුංග කියන්නේ අමු ගවයෙක්

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +38

    චමුදිත අයියා ඔයානම් පට්ටම පට්ටයි ජනතාවගේ මාද්‍යවේදියා ❤❤👌👌

  • @sepalikasene9220
    @sepalikasene9220 2 ปีที่แล้ว +2

    උදයංග දැන් සුධනා වගේ කතාකරාට එදා රුසියාවේ තානාපති වී සිටි කාලයේ ඔහුගේ හොරවැඩ දැනගත් සේවකයෙක් මරා කීව් කියන නගරයේ පාර අයිනේ දැම්මා

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +4

    Me යක්කු කරන කියන දේවල් වලින් මට පේන්නෙ මුන්ට නෙමේ අගතියක් වෙන්නේ මේ රටට මුං නොදැනුවත්වම හෝ දැනුවත්ව ම විශාල හානියක් මේ රටට කරමින් සිටින බව නම් පේනවා

  • @chamaradedigama9580
    @chamaradedigama9580 2 ปีที่แล้ว +2

    මෙතන වෙන්නෙ මහින්දට කඩේ යෑමක් ගෝඨාබයට මඩ ගැසිල්ලක් මහින්දත් රට පලනේ කලනේ..උදයන්ත මහින්දගෙ මිනිහෙක් මයින කතාකරන්න ඔනටික උදයන්ත කතාකරන්නේ..චමුජිතට හොද ගානක් ලැබිල අැති බලාගෙන යනකොට ගොඨා හරි වගේ...

  • @tharangapriyadarshani8673
    @tharangapriyadarshani8673 2 ปีที่แล้ว +1

    හොරු හිනාවෙන වෙන රටක් නැතිව ඇති මේ රට වගේ...උඹලා හිනා වෙන්නේ අහිංසක අපේ කදුලු උඩින් යකෝ..කොහොම උබලා මේ පව් ගෙවයිද හිතා ගන්න බෑ..

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +61

    After seeing this interview i was completely devastated and felt very sorry about our countrymen. These people are making deal after deal and brought our country in to this status. We are helpless and may almighty god bless our people and punish these culprits .My family is safe and sound but what about the rest …… Very much sad and disturbed. PEOPLE PLEASE WAKE UP AND CHASE THESE CULPRITS AWAY ASAP.

    • @kusumsalgado1777
      @kusumsalgado1777 2 ปีที่แล้ว +8

      Yes, so disgusting and devastating! What kind of people are these? Should we allow this great political criminals to continue like this? People wake up!

  • @lankaequity8944
    @lankaequity8944 2 ปีที่แล้ว +2

    නාමල් ජනාධිපති කරවන Project එක ඇරඹී ඇත !!!

  • @arsenevirathne1853
    @arsenevirathne1853 2 ปีที่แล้ว +1

    කොමිස් දේශපාලන hatha මේ රටෙන් අතු ga දැමිය යුතුයි

  • @jagathmahagammanaperera9114
    @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +8

    😂 යකුනේ තේරුම් ගනිල්ලා, මේ චමුදිතයා තොපි ඔක්කොගෙම මොල හෝදනවා, ඕකා සල්ලි වලට නාට්ටි ටෝක් දෙන පොරක්💩

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว +10

    Oh my god 😳 the more and more shit is coming out of the all corrupted politicians. Do this people have a heart? Why are they so greedy. Only SriLanka politicians can talk like this and laugh about all corruption openly. Our blood boil when listen to all this. No words to describe.

    • @kusumsalgado1777
      @kusumsalgado1777 2 ปีที่แล้ว

      Yes, us all right thinking people have no words!! how these people openly robbed the country, and now coming here and continue as nothing happened? Not only the corrupt politicians, but all those govt. officials who are involved in these have brought our beloved country to the brink of death! People wake up!

  • @dhanushkasldaw1183
    @dhanushkasldaw1183 2 ปีที่แล้ว +2

    ❤️💣💥🐂☠️☠️☠️☠️☠️ශ්‍රී ලංකාව අගාදයට ඇද දැමූ.. සියළුම හොරුන්ගේ අන්තිමට එකතු වූ අවස්ථාවක්......උදයංග... චමුදිත.. හිරු සියල්ලම ගැන දන්නෝ දනිති.... මුන් කරන්නේ මිනිසුන්ගේ හිතන්න තීන අවස්ථාවන් සහ විරුද්ද අදහස් සියල්ලම යටපත් කිරීමට මනස සෑදීම 💥💥💥💥උදයංග බොරුවට ගෝටාභය යට බනිනවා... එත් මෙතන තීන ප්‍රශ්නය...
    මිග් ගනදෙනුව නොව..... රාජපක්ෂ පරපුරේ අය්යා හොදයි මල්ලි නරකයි කියලා ලංකාවේ හරක් ගේ රාජපක්ෂ විරෝදය නතර කර ගැනී මටය 💣💣💣💣💣💥💥💥🐂🐂🐂🐂🐂🐂☠️☠️☠️

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +4

    රට ගොඩ ගන්න නිසි වැඩපිළිවෙලක් නැත
    පස් කන තැනට අපෙ මිනිසුන් පත්ව ඇත
    සත්‍ය ජන හඬට කිසිදා තැනක් නැත
    මෙරට නැවත ඉපදීමට සිතක් නැත

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +1

    මූට අම්මව මතක් නොකරයි කියපු හින්දම මුන්ගේ අම්මලට හුක... තියෙන්නේ බල්ලෝ යකෝ මේ වගේ ලමයි හැදෙන්න... පර සක්කිලි හැත්ත තනිකර ආයුධ ජාවාරම් කරුවෝ!!! මුන් තමයි රටවල් කෑවේ කන්නේ... හැබැයි මුන්ගේ මහමොල කරුවන් පපර පර සක්කිලි සුද්දන්!!! මාර දේවල් ටිකක් එලියට ආවේ, දැනගත්තේ... බොහොම ස්තුතිය චමුදිත, ඌට මොනවා වුනත් ඔබට කිසිම දෙයක් වෙන්නේ නැහැ... උන් ආයුධ අතට ගත්තෝ අවසානය ආයුධ වලින්ම නැතිවීමයි!!! බලමු ඉදිරියට...

  • @sudhammathero7781
    @sudhammathero7781 2 ปีที่แล้ว +1

    හොරෙක් තවත් හොරු ගැන විවේචනය කරනවා. මේ වගේ හොරු තව කොච්චර ඇත් ද?. ලංකාවේ මිනිස්සු තාමත් වහල් දේශපාලනය යෙදෙනවා.

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 2 ปีที่แล้ว +1

    ඇයි බන් මුට මෙහම දගලන්න දෙන්නෙ,හොරකම් කරලා ලොකුවට කියන කැත,ඉයා *****යො

  • @dhanushkasldaw1183
    @dhanushkasldaw1183 2 ปีที่แล้ว +4

    💥💥💥💥💥හිරේ ඉන්න ඕනේ.... මේකේ ඉන්න මිනිස්සුන්ට තාම තේරුම් ගන්න බෑ බන් 💣💣💣🐂🐂☠️☠️☠️

  • @sujeevadealwis5513
    @sujeevadealwis5513 2 ปีที่แล้ว +2

    Thievery runs in their blood; their genes. That’s why this fellow is able to talk about all their misdeeds coolly,without any shame or remorse. I blame no one but our people who choose to be blind and vote them into power. Reap what you sowed Sri Lanka!

  • @kumu6443
    @kumu6443 2 ปีที่แล้ว +5

    Oh lord. God bless to Sri Lanka. It very sad and disappointed to hear this conversation. But Chamuditha you are very successful media interviewer. If you don’t give these kind of information to the public some people still believe this corrupt family is angels. Please Sri Lankan nation open your eyes and listen to these interview and think twice before you elect these corrupt families.
    God bless to Sri Lanka nation.

  • @HGihan
    @HGihan 2 ปีที่แล้ว +2

    ඔය අහිංසකයි කියල පෙන්නන හැමඑකාම සුද්ධවන්තයෝ නෙවෙයි. හැම එකක් පස්සෙම ලොකු ඩීල් ඇති. මේ රටේ මිනිස්සු පව්. කාලකණ්නි බල්ලොන්ගෙ ගේම් වලට අහුවෙලා දුක් විඳිනවා.

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 2 ปีที่แล้ว +1

    අපි ඉතින් බූරුවෝ වගේ මේවා අහගෙන ඉදිමු . මුන් ගහන්නේ තනිකරම ඩීල් .

  • @gajalanka95
    @gajalanka95 2 ปีที่แล้ว +2

    තොපි රඟනවා අහිංසක මිනිස්සු රැවටෙනවා

  • @subramaniyamgobi2493
    @subramaniyamgobi2493 2 ปีที่แล้ว +2

    තත්වය මෙසේ තිබියදී තවමත් රාජපක්ෂ ලාට ලැදි බයියෝ ඉන්නවනේ චමුදිත

    • @jenitaperera4691
      @jenitaperera4691 2 ปีที่แล้ว

      Akanm attha untatjh ලජ්ජාවක් na රාජපක්ෂ lata වගේම

  • @slyachtcrew8093
    @slyachtcrew8093 2 ปีที่แล้ว +2

    මු නම් රට කාපු එකෙක්....

  • @sunwick6857
    @sunwick6857 2 ปีที่แล้ว +2

    මේවා ගේමස්, ජනතාව නොමග යවන, මේ දෙන්නම

  • @sethumiabeysinghe4559
    @sethumiabeysinghe4559 2 ปีที่แล้ว +1

    මුන් දෙන්නම එකතු
    වෙලා අපිව අන්දනවා වගේ.......

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +2

    පොලිසිය මුල ඉඳලම හදන්න ඕනේ... ලැජ්ජයි

  • @worryfree6259
    @worryfree6259 2 ปีที่แล้ว +1

    උදයංග ගොටාට එන්න බැරි නිසා මහිදව හොද මිනිහා කරලා නාමලාව ගෙන්න ට්‍රයි කරනවා මට පෙන්නේ!
    මුංගෙ ගෙම්වලින් අහිංසක ජිවිත කියක් නැතිවුනාද!

  • @dila0615
    @dila0615 2 ปีที่แล้ว +2

    රට රකින අපේ විරුවා ලා ලා ලා...........🤣

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +1

    නියමයි මූ කියන කතා වලින් උන්ගේ ඇතුලු ඔක්කොගෙම රෙදි ගැලවෙනවා... පගා ගැන😂

  • @chathurangak4382
    @chathurangak4382 2 ปีที่แล้ว +1

    උදයංග උබටත් දැන් මතක් උනේ කලින් කියන්න එපැයි .

  • @FazreenRazeek
    @FazreenRazeek 2 ปีที่แล้ว +7

    Like 2 friends having a conversation 😂

  • @supunlaks9385
    @supunlaks9385 2 ปีที่แล้ว +30

    විශිෂ්ටයි චමුදිත නියමයි 👍

    • @rajakankarathnem3214
      @rajakankarathnem3214 2 ปีที่แล้ว

      Meyata mathwathura dunnoth minimarum pava eliyata enta puluwan.CID niladharinge avadanaya pinisai.

    • @sunjayjay240
      @sunjayjay240 2 ปีที่แล้ว

      විනිසුරුවන්ට විරැද්ද නඩු පවරන්න
      ජනතාවට ඇති බලය තහවුරැ කරමු
      නිතිඳ සංගමය එයට භය නමි,ප්‍රතික්ෂේප කරයිනමි එය
      අතිශයින්ම, ජනතාව විසින් හෙලාදකිමු!!
      ව.මුදලිගේ පුතාල ඉන්නේ ලක්ෂයට එකයි!
      මොහු ආරක්ෂා කරගැනිම රටිටුගෙ යුතුකමයි
      අහක බලන ලයික් දමලා වැඩක් නැහැ
      වචන කිපයකින් වත් අවජාතක ආන්ඩුවට ආමන්ත්‍රණය
      කරන්නකියල , මම බැගැපත්ව ඉල්ලනවා
      I like your integrity (සුජුච භව)
      credibility(විෂ්වාසනියබව)
      But I am against Presidential Counsel
      colonial system which was removed
      in 1972
      but re-introduced by JRJ in 1984
      by 8 th Amendment to help his chums
      in whole asia India, Pakistan Not practising
      this Colonial System
      We totally reject.

  • @NEXTSaliyaTRanawakeTM
    @NEXTSaliyaTRanawakeTM 2 ปีที่แล้ว +2

    බලන්න මේ මොකද වෙන්න යන්නේ?
    දැන් පිටසක්වලයන් විතරයි අඩු...🥸
    th-cam.com/video/9j056mZR49Y/w-d-xo.html