අලුත් චැනල් එක ගැන | Meme tv _______________________________ Don't forget to subscribe Meme tv / @memetv217 Like us on Facebook / meme-tv-100190168855695
I know him as someone who helps those in need. What he says reflects reality, and he speaks with insight. I've met him before and admire his way of thinking. If more people thought like him, our country would be a better place.
Lalith, you sounds a very honest person let me call you a gentleman. Unlike others of your status, you have not forgotten your past. You spoke genuinely and everything came from the bottom of your heart, and I heard the sound of your deep breaths in between and how heavy your heart was. In short all the facts you spoke reflects the real ground situation and magnificently you compared your past the hard life you spent with the present day ordinary man's life. Its really great and highly emotional. I myself had a tough time and worked as a tutor at Nawamaga and also at Sudarshi for a very brief period in early 70 s . I myself strongly feel there should be a system change, a corruption free, trasparent, accountable government to free or recover this country from a man made hell. I too vote for the Maalimawa without any hesitation. All the best for the well explained interveiw.
Upul Sir You are great master and teacher . You are doing a great service. All of your programs are excellent. You speak for people and in the name of people . Great service sir at this time . Let us all vote for AKD and let us see a good change in SL . Let us see a new Sri Lanka Let us see a real change in SL
I am one of Lalith sir's students who studies at Lanka Hotel School...currently living in New Zealand. Studied pastry abd bakery there and worked as a bakery manager in NZ. Hats off sir...Apith Malimawata
Respect and appreciate your great expressions. So proud of you as a Nalandian. Even though I knew you from school days, only today I got to know about your life journey. I’m so happy that you have decided to support NPP. I believe that there will be a big change in the country after 21st of this month. Wish you all the best and good luck for your future endeavors ❤️❤️
Nice to see you after long time. You was my hotel school teacher in 1988. Your the best handsome personality ever I saw. Thank you sir 🙏 ☺️ 🙌 We can do this. We will do it. Malimawata jaya wewa NPP mulu lokyama Malimawata jaya wewa NPP jaya Malimawata 💯 ♥️ 😅😅is ❤️ ♥️ 👌 🔥
It's nice to know that you were a Nalandian. I was a listener of your (ITN) program in early 2020s. I am happy to hear that you have taken a turn and voting for "Malimawa". I too taken a diction to vote for Malimawa.
ස්තූතියි ලලිත් සර්... අවංකවම ඔබව දැනුනා... ස්තුතියි..
අද තැපැල් ඡන්ද දුන්නා අනුර ට ජයවේවා ❤️❤️❤️❤️
# මාලිමාවටකෝටියක් 👍👍👍👍👍 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Eye dunne man AKD taa❤❤❤❤❤
ඔබ ඒ ඉටු කලේ ජාතික මෙහෙවරක්. ජයවේවා සහෝදරයා.
❤ good job
❤🎉
ආඩම්බරයි ඔබ තුමා ගැන.පපුවට දැනෙනවා ඔබගේ හැගීම්.ස්තූතියි, ලලිත් ද සිල්වා මහතානේනි.
මව්කිරි වල ගුණ 🎉🎉🎉🎉, මම පොලොන්නරුවේ ඉපදුන හොරණ පාසැල්ගිය mBBs දොස්තර කෙනෙක් ,ඔබ ගැන තිබූ වැරදි අදහස් කීපය වෙනස්කර ගතිමි ,ඔබ උතුම් මිනිසත්කම ට කැඩපතක් බඳුය ජයවේවා 🎉🎉AKD
මලීමවේ නිහඩ කරන අපේ දරුවන්ට කරන සේවයට ජාතියේ ප්‍රණාමය. සන්නස්ගල සර්ට ස්තූති මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කර නිර්මාණය කිරීම ගැන...❤
දැන් හෝ යථාර්ථය දැකීම ගැන ස්තූතියි
සුපිරි කින්නේ නියම කතාව හැමෙදේම ගැබ් උන කතාවක්
බලපු අර්ථවත්ම වැඩසටහන ...ස්තුතියි සන්නස්ගල සර්.. ❤❤
හරිම රසවත් කතාව ඔබ දෙප්ද්ලටම ස්තූතියි මම සන්නස්ගල සරගේ වැඩසටහන් බලපු පලමු අවස්තාව.🙏 ආයුබෝවේවා
අතීතයේ මොනවා කරත් කමක් නෑ සත්‍යය තේරුම් අරන් මාලිමාව සමඟ එකතුවීම පිළිබඳව ඔබතුමා ගැන සන්තෝෂයි
.. වැඩ කරපු පාලකයෝ වෙනුවෙන් වෙනස් විදියකට ජනතාව බියගන්වන සැළස්මක දිග හැරුම. මුහුනු පොත ... යු ටියුබය ... බිල්ලන් බල්ලන් කොට හමාරය.... එක කටක් වැසුමට වැල්බයිලා තෙපලන ලක්ෂයක් කටවල් හැරුනු කාලයක සුලුදිය පහවුනු හඩවලින් දැන් වැඩක් නැත... වලව් ෛලව් වන එක වලක්වන්නට....
ඉස්සර ඔබතුමාගේ වැඩසටහන් මම ආසාවෙන් ITN එකේ බැලුව. ඔබතුමාට දීර්ඝ ආයුෂ
ITN eke mahindata dunna neda
ගොඩක් ස්තුතියි 👍
සුපිරි වෙනසක්
Thanks sir .රට හොරුන් ගෙන් බේරා ගමු ❤ මාලිමාවට ජය
අපේ කදවුරට ඔබතුමා එකතුවීම සතුටක්.. සුපිරි 🙏😊
Parasamin , corrupted money in his bank account. He is shy to say thief to Mahinda rajapasksha
අපේ සර්❤Asian Lanka Hotel School,respect you 🙏දීර්ගායුශ ලැබේවා!
අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ....මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤
ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤
බොහොම රත්තරන් වටිනා කථා වස්තුවක්
උපුල් ඔයා හොඳම මහත්මයෙක් කථා වස්තුවට එක්කගෙන ආවේ
ඔබ දෙපලට ජයෙන් ජය
ස්තූතියි ඔබට.මටත් මගේ තාත්තව මතක් වුනා .එයාගෙ ජීවිතේ මෙතුමගේ ජීවිතේ වගේමයි .අපේ ජීවිතේ,අපේ ගෙදර මෘට සමානයි .අපි බලංගොඩ .සිරිමා මැතිණි එයාගෙ මල්ලිල රත්වත්තෙල ,බලංගොඩට ඉතිහාසෙටම හිටිය එකම මංත්‍රී අබුසාලි මහත්මය විජය කුමාරතුංග ලලිත් ඇතුලත්මුදලි වාසුදේව සියල්ලෝම මම දැකල තියනව පුංචිම කාලෙදි .ඒක නිසාම අපි දේශපාලනික ජීවිත .1977 ජනපති J.R තාත්තව මූතූර් වලට මාරැකලා ..80දී වෙ කෙලින්ම ගෙදර. හැම සතියෙම ෆ්ල්ම් හෝල් එකකට ගිය,ගමටම ඇහෙන්න සීට් උස බයික්එකේ උජාරැවෙන් ගෙදරට තාත්තත්, ඒ එනකොට ගෙදර කැවිලිවලින් පිරිල තිබුන අපේ ජීවිතත් 100%අනිත්පැත්ත ගැහුව.තාත්ත බේබද්දෙක් වුනා.අම්ම ගුටිකන්න පටන්ගත්ත , හොඳ දේකට උනේ දිවා රෑ නොබල පැය 8රැකියාවට ගිය අම්ම වතු පිරෙන්න එළවලු හිටවන්න ගත්ත.ඒ ගස්කොළන් මගෙ ආත්මය වුනා.ඒත් ගෙදර අපායක්.ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා ලොකු ඉස්කෝල වලට ගිය නතරවුන බෝඩිම්වලට ගෙවන්න අම්ම පොලියට ගත්ත.ඒ පොලිකාරයො මාසෙට සැරයක් ගේ ලග. අම්ම ස්තීර රැකියාවක් කල නිසා ටවුමෙ කඩවලින් පොත්පැන්සල් ණයට ගත්ත.ඒක හරිම කටුක අත්දැකීම් .හඳුන් සහෝදරයගෙ හිල් ජොක්කු කතාවට හිනාවුනාට එදා මගෙ සුදුගවුම පොල්කටු ස්ත්‍රික්කයට පිච්චිලා හැමදාම දුබුරැ පාට හිල් .සපත්තු දෙක දරලිප අයිනෙම තියල ඒකෙ පිච්චෙන තැන් හැමදාම චෝක්කෑල්ලෙන් පාටකරනව.ඇඳුම්නම් අම්මගෙ වැඩපොලේ රෙදිවලින් මහන නිසා හිල් තුබුනෙ නෑ .එයා ඉතිරිවෙන රෙදි පීස් වලින් කෑලි ගෙනැත් ලස්සනට යට ඇඳුම් මහල දුන්න .මෙහෙම ජීවිතයක් තිබුන අපි ඒ යතාර්තය හරියටම අඳුර ගත්තෙ 86 ත්රීමා අයියලගෙ පැහැදිලි කිරීම් වලින් .එකම වෙනස මෙතුමට වඩාකලින් අපි ලෝකය දැක්ක.ඒත් මේ ජඩ පාලකයො ඒ කලින් ඇත්ත ලෝකය දැක්ක ඒ අපේ ජීවිත වල ට ඇත්තටම මොකද වෙන්නෙ කියලතේරැම් ගත්ත.එදා මේ කාලකන්නි පාලකයො ,ලෝකය කලින්ම දැක්ක ඒ උදාර මිනිසුන් මහපොලවෙ රතු මල් කරල අපේ ජීවිත වලට සුවඳ දෙන්නන් බලාපොරොත්තු දෙන්නන් බවල පරිවර්තනය කලා අද ඒ මල් සතුටින් සුවඳ දෙනව.ඒ ඔබලත් ඒ අඳුරැ යථාර්තය තේරැම් ගත් නිසා .ස්තූතියි ඔබ තුමාට 🙏🏾අපිදිනනවා,රට හදනවා ,ඒක සත්තමයි!🧭❤️🧭❤️🧭🇱🇰
Great memories
❤❤
ශ්‍රේෂඨ සහෝදරියක් ඔබට දීර්ඝායු වේවා අනුර සහෝදරයාට නියත ජය ග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා❤❤❤
සමාජ මාධ් ය වේදී සේපාල් අමරසිංහ මහතගේ ඉංග් රීසි ගුරුවාරය වන්නේ දිවංගත ඒ බී සී ද සිල්වා මහාතායි
Respect you
Good.. අපි ඉල්ලන්නේ වෙනස් වෙන්න කියලා. මෙම මනුස්සයා වෙනස්විඇත. සතුටුයි.
ඔබගෙන් ඉගෙනගන්න බොහෝදේ ඇත,,,, ජයවේවා ඔබට සහ රටට,,,, ජයවේවා
බොහොම ස්තුතියි උපුල්. මමත් ඔය දෙන්නගේම වයසේ වෙන්න ඕනේ. ඔබේ යහළුවා ඉතා තරුණ බව පෙනේ. මම 1978 පේරාදෙණියෙන් පාස් වුණා. මම මුල ඉඳන් අගට අහගෙන හිටියා. ඔබේ වීඩියෝව නැරඹීමෙන් පසු මම මගේ අදහස වෙනස් කර ගත්තෙමි. දෙදෙනාටම දීර්ගායු වේවා. හොඳ රටක් බිහි වේවා
කතාව ඉතා රසවත් 🌹
I know him as someone who helps those in need. What he says reflects reality, and he speaks with insight. I've met him before and admire his way of thinking. If more people thought like him, our country would be a better place.
Great discussion. ❤ great guy.
Lalith you are great… keep going… Thanks
ආදරණිය ලලිත් මා ඔබේ දයාබර එකම සොහොයුරාගේ මිතුරෙක් වශයෙන් ඒ වගේම විනාඩි කීපයකට ඔබ දයාබර පියාණන් සමග කථා බස් කර ඇති කෙනෙක් වශයෙන් ද ඉතාම ආඩම්බර වෙනවා ඔබ ගේ ශක්තිමත් කොඳු නාරටිය පිළිබඳව ස්තූතියි ඔබට සහ සන්නස්ගලට 🙏💐
මේ අදහස් ප්‍රකාශ කලේ අවංකවම කියල හිතනව. මේ පාර ටෙස්ට් කලේ නැත්නම් කවද්ද කරන්නෙ - නියම කියමන !! අවශ්‍ය මොහොතේදී නිවැරැදි තීරණයක් ගත් ඔබට ප්‍රණාමය . එසේ නොකලානම් ඔබගේ පියාටත් කරන අගෞරවයක් . සන්නාටත් ස්තුතියි !!
ජයවේවා.
සියලුම දෙනාටම යහපත් රටක් ,කෙලින් මිනිසෙක් ජයවේවා දිර්ගායුස වේවා !!
අපි එකතු වෙලා හරි නිතියක් තියන රටක් හදමු මාලිමාවට ජය වෙිවා
Thanks both of you
Keep it up jaya
Wewa!
හිතට දැනෙන කතාවක්….
උතුම් මහතෙක් . ජයවේවා
හොඳයි ලලිත් මහත්මයා ඔබ නිවැරදි මාර්ගය තෝරා ගෙන ඇත CHULANATHA
කියපු සියලුම ඒවාට 💯 එකඟ .
Thanks to both of you most of people are now changing AKD OUR NEXT PRESIDENT
ජයවේවා
බොහොම ස්තූතියි සර්ල දෙන්නටම.❤
සර් වගේම අපිත් මහින්දට කඩේ ගියා අපේ රටට උන සෙතක් නැහැ ඒකට අපට දුකයි සර් මාලිමාවවත් රටට දෙයක් කරයි කියල බලාපොරොත්තුවක් තියෙනව සර් ගත්ත තීරනයට ගොඩක් පින්
Arivida dana na
😂😂😂😂😂 බලමු.. උඹලා වගේ පක්ෂ වහල්ලු මේ රටට ශාපයක්..
අපූරුම සංවාදයක්.
ස්තූතියි දෙන්නටම.
අපි මේක හරි විදියට වෙනස් කරමු.
ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
ෂා...මම ආසම සිංදු ටිකක්.ජයවේවා මාලිමාවට. මාලිමාවට ජන්ද කෝටියක් ❤❤❤❤❤ අපිනේ ජන්දෙ දෙන්නේ ❤❤❤❤❤
Lalith, you sounds a very honest person let me call you a gentleman. Unlike others of your status, you have not forgotten your past. You spoke genuinely and everything came from the bottom of your heart, and I heard the sound of your deep breaths in between and how heavy your heart was. In short all the facts you spoke reflects the real ground situation and magnificently you compared your past the hard life you spent with the present day ordinary man's life. Its really great and highly emotional. I myself had a tough time and worked as a tutor at Nawamaga and also at Sudarshi for a very brief period in early 70 s . I myself strongly feel there should be a system change, a corruption free, trasparent, accountable government to free or recover this country from a man made hell. I too vote for the Maalimawa without any hesitation. All the best for the well explained interveiw.
Thanks for the comments..
සර් මාලිමාවට ජයවෙිවා ඔබත් එක් වන්න ඔබෙි ජන්දෙ දෙන්න මාලිමාවට .බොරැ කාරයන් ගෙන් රටගොඩ ගන්නට
ජයවේවා ❤❤❤
ස්තූතියි ඔබට මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤
වටෙන් ගිහින් ගිහින් හරි වෙලාවට කෙලින්ම කිවුවා එක වටිනවා ❤
Thank you sir 🎉🎉🎉❤ Npp jaya Niyathai 🎉🎉🎉🎉❤
Super upul. Thanks machan. From Europe
Niyamai Lalith sir.Niyamai
මාලිමාවට ජයවෙිිවා
මාතෘභූමියට ජයවෙිිවා
අනුර කුමාර සහෝදරයාට ජයවෙිිිවා
නමවන ජනාධිපතිට ජයවෙිිවා❤❤❤
ඔබව දැක්කේ අද, කතාව කොච්චර දිග උනත් බලනවා. ආයෙත් දවසක හමුවෙමු, ආයුබෝවන් සර්.
Love him the way he thinks. Such a rich man with good heart. If everyone thinks like him, our country becomes a paradize.
නියමයි මාලිමාව පෙරමුනේ ජය වේවා ඔබ දෙදනාටම
Jayawewa ❤❤❤❤
Upul Sir
You are great master and teacher .
You are doing a great service.
All of your programs are excellent.
You speak for people and in the name of people .
Great service sir at this time .
Let us all vote for AKD and let us see a good change in SL .
Let us see a new Sri Lanka
Let us see a real change in SL
Super
ලස්සනයි .. අර්ටවත් ..
අපි හැමොගේම අහිංසක බලාපොරොත්තුව අපේ රට ලස්සන වේනවට ... අපිට වැලිකැටයක්වත් එපා ... ලස්සන රටක් හදන්න එකතුවේමු ... හැමොටම එ සදහා එකතු වේන්න ආරාධනා කරනවා මව් බිමේ නාමයේන්...
Upul mahaththaya. Mama Athula udayakuliyapitiya. Mama harima sathutu I obage wenasvema gena. Thanks. Malimawata jayawewa. AKD ta jayawewa.
ස්තුතියි ❤අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰
I have some respect for the man. He has never forgotten his history.
Great dicesion well done
Excellent 'Sir❤🇱🇰❤
මෙම සති දෙකකට මාලිමාව තවත් සීග්‍රයෙන් චන්ද ප්‍රමාණය වැඩි වෙනව. ජයවේවා!
You are a very great person Lalith🌹⭐⭐🌟🌟🌹♥️♥️!
පට්ටම සංතෝෂයි මේ වැඩ සටහනේ නිමාව ගැන❤මාලාමාවට ජයවේවා❤❤❤❤
Thank you sir.
ලලිත් මහතාණෙනි ඔබත් මේ උත්තම පූජාවේ මල් වට්ටියට අවංක හිතින් අත ගැහීම අද දිනයේ ජනතාව වෙනු වෙන් කරන පරම යුතු නමක් ඔබට ස්තුතියි සියල්ලන්ගේම සිතුවිලි මෙලෙස සුන්දර වේවා අද සිට ජනතාවගේ සැප උදෙසා කැප කරන රජයක් වෙන වෙන්.
I am one of Lalith sir's students who studies at Lanka Hotel School...currently living in New Zealand. Studied pastry abd bakery there and worked as a bakery manager in NZ. Hats off sir...Apith Malimawata
ඔබතුමාලා දෙදෙනාටම බොහොම ස්තුතියි මමත් ලලිත් සර්ගේ හොටෙල් ස්කූල් එකේ ඉගෙන ගත්තු කෙනෙක් දැන් නිදහස් කෙනෙක් දැන් නිවැරදි මාවතට පිවිසුනාට ස්තුතියි මාලිමාවට ජයවේවා 👍👍👍👍👍
ස්තුති ලලිත් පුනරුදයට එකතුවීමට
jaya wewa....!!!!!
ලස්සන කතා ව.❤❤❤ජයවේවා මාලිමාව ❤❤
ස්තුතියි. දෙදෙනෙටම.. මාලිමාවට කෝටියක්
Respect and appreciate your great expressions. So proud of you as a Nalandian. Even though I knew you from school days, only today I got to know about your life journey. I’m so happy that you have decided to support NPP. I believe that there will be a big change in the country after 21st of this month. Wish you all the best and good luck for your future endeavors ❤️❤️
අතීතෙ මතක් වෙනව පින්තූරය දෙක්කගමන,අද නිවෙරදිතෙන හිටගනිපු එකට thanks ..!!
ඔබට ජය වේවා එසේම මාලිමාව ට ජයවෙවා ❤❤❤
ලලිත් රැකවරණය ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරයා මීට වසර තිහකට පමණ පෙර ඔබ මා සමග පැවසුවා ඔබේ තාත්තා දිනකර පුවත්පතේ කතුවරයා බව නිවැරදි දේශපාලන මග තෝරා ගැනීම පිළිබඳව ඔබට ස්තුතියි
අපේ සර්.. සර්ගෙ හොටෙල් ස්කූල් එකෙන් ඉගෙන ගෙන අද මම රුමේනියාවෙ හොටෙල් එකක චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනව.. බොහොම ස්තූතියි අපේ කදවුරට එක්වීම ගැන❤❤
❤❤❤❤
හොටෙල් ස්කූල් එකෙ නම මොකක්ද?
❤❤
@@dhanushkasudarshana3955Asian lanka hotel school. නුගේගොඩ
@@dhanushkasudarshana3955Asia lanka hotel school, Nugegoda
ලලිත් සර්ගේ නුගේගොඩ හෝ ටෙල් ස්කූල් එකේ ඉගෙන ගෙන අපි හෝටල් වල වැඩ කලා සර් ද දැන් ඉන්න කදවුර ගැන අපිට ආඩමබරයි මාලිමාවට ජයවේවා
Great man.
මම ඔබ තුමාගේ asia lanka hotel shcool එකේ ඉගන ගත්ත කෙනෙක්
ස්තුතියි මාලිමාවට සහයෝගය දැක්වීම ගැන
Thank you sir
Good direct speech
මම ආස මනුස්සයෙක්.... නිහතමානී කෙනෙක් මගේ Sir මම හොටෙල් මුල් අත් පොත ඉගනගත්තේ sir ගෙන් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Nice to see you after long time. You was my hotel school teacher in 1988. Your the best handsome personality ever I saw. Thank you sir 🙏 ☺️ 🙌
We can do this. We will do it. Malimawata jaya wewa NPP mulu lokyama Malimawata jaya wewa NPP jaya Malimawata 💯 ♥️ 😅😅is ❤️ ♥️ 👌 🔥
Oyala dennata budu saranai hadhawatinma
What a quality gentleman with lots of knowledge, Excellent
It's nice to know that you were a Nalandian. I was a listener of your (ITN) program in early 2020s. I am happy to hear that you have taken a turn and voting for "Malimawa". I too taken a diction to vote for Malimawa.
Great explanation , great motivation
නියමයි.සර්..වමෙ ගතිය..තවම..ඇතේ....දැක්කත් සතුටුයි .❤❤❤
ස්තුතියි සර් ❤️❤️❤️
Upulta ස්තුති
Oba tumata නිදුක් නිරෝගී sepawath anagathak ලැබේවා
One of the good meeting ...
අමතක වෙලා හිටිය මනුස්සයෙක් වටිනවා ගෙන්නපු එක ❤
ඔබතුමා දැක්කේ බොහොම කාලයකින් හරිවෙලාවේ හරි තැන ඉන්නවා දැක්කාම සතුටුයි.🎉🎉🎉🎉🎉🎉
මේ රටේ පිරිසිදුම දේශපාලන ව්‍යාපාරය මාලිමාව පමණයී .මාලිමාවට ජයවේවා ❤🎉
Niyamai jayaveva ❤❤❤❤❤
Thankyou sir