කෙහෙළියට උඩින් හිටපු මහ හොරා තවම එළියේ.ළගදිම ඇතුලට දාන සෙට්එක මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චමුදිත සමරවික්‍රම සමග
    Dr. Rukshan Bellana On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 594

  • @kandybeauty6345
    @kandybeauty6345 7 หลายเดือนก่อน +209

    වැඩේ කියන්නේ මෙච්චර හොර වැඩ සිදුවෙලත් මේ වේසා බල්ලන්ට චන්දය ලබාදීමට කඩප්පුලි වේසා බල්ලන් සිටිනවා නේද ඒකයි පුදුමේ..!!

    • @PatabandigeNayani-xf9yl
      @PatabandigeNayani-xf9yl 7 หลายเดือนก่อน +3

      eeka.etta
      .hetuwa..un.okkoma.horu.malli

    • @Tha2001Jay
      @Tha2001Jay 7 หลายเดือนก่อน +4

      උන් ගැන උඹල ගමේදී ගෙවල්වලදී බලා ගනිල්ලා

    • @asokaperis6508
      @asokaperis6508 7 หลายเดือนก่อน +6

      කොච්චර කිව්වත් අපේ අය
      මෙි සැරේත් නා ගන්නවා

    • @chlfilms
      @chlfilms 7 หลายเดือนก่อน +6

      ගො- නෝ- දේශපාලකය මොකා උනත් මේ ගේම් දෙන්නෙ නිළදරින්.

    • @GayanaAmarasinghe
      @GayanaAmarasinghe 7 หลายเดือนก่อน +9

      අපේ රටේ උන්ට ජන්දය ලංවෙලා පඩි වැඩි කරල බඩු බෙදුවම සේරම ජන්දය මුංටම දෙයි.😅😅

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe1840 7 หลายเดือนก่อน +125

    මෙ රටෙ අහිංසක මිනිසුන් ට කෙලවපු දෙශපාලුවන්ට හෙන ගහාපාන්

    • @dulshandesilva-l2d
      @dulshandesilva-l2d 7 หลายเดือนก่อน +5

      ඇයි හොර දොස්තරලා ,නිලධාරින් ...

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน

      නියමයි ඒ අහිංසක මිනුස්සුමයි මේ දේශපාලුවන්ට හොල්ලා,හොල්ලා ගිහිල්ලා ච්න්දෙ දීලා හොර බෙහෙත් උන්ම බීලා, විදගෙන මැරෙන්නේ ,අබ්බාගාතයෝ වෙන්නේ ඉතින් ඒක කොච්චර හොදද

    • @mohamedfouzy2949
      @mohamedfouzy2949 7 หลายเดือนก่อน

      Highway pihitai.

  • @merilkurera530
    @merilkurera530 7 หลายเดือนก่อน +60

    මෙතරම් දේවල් සිදු වෙලත්,හොරකම් අහුවෙලත්,ලැජ්ජාව නැතිව මුන්ට කඩේයන බූරුවෝ තාමත් ඉන්නවා...

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 7 หลายเดือนก่อน

      රට විනාසය කරා ගෙන ගිය වෘත්තිය සමිති නායකයාගෙන්, දේශපාලුවාගේන්, පූජකයාගෙන්, සමාජවාදයාගේන් සහ වාමාංශිකයාගේන් රෝහල සහ පාසල මුදවා ගැනීමට වීරිය කරන මෙවැනි උතුම් පුරවැසියන් රටේ දෙකෝටි තිස්පන් ලක්ෂයක් ජනතාව විසින් තම පණ මෙන් ආරක්ෂා කළ යුතු යුගය සහ කාලය පැමිණ ඇත. වෘත්තිය සමිති නායකයෙක් දුටු තැන එලවා නොදමන පුරවැසියා රස්තවාදියෙකි.

  • @lahirukodi4493
    @lahirukodi4493 7 หลายเดือนก่อน +96

    කෙහෙලියගේ දේපල පවරගන්න ඔන බොරුවට හිරේ දාලා වැඩක් නැ

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 7 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්. හිරේ දාන එකෙන් ජනතාවට ලැබෙන සෙත මොකක්ද. හොරා කාපු සල්ලි ටික ආපහු ගත්තොත් ජනතාව වෙනුවෙන් වියදම් කරන්නත් පුළුවන්, හොරුන්ට රිදෙන්නෙත් එහෙම කලොත් විතරයි.

    • @nipunajayaram1617
      @nipunajayaram1617 7 หลายเดือนก่อน +1

      100 % agreed

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 7 หลายเดือนก่อน

      රට විනාසය කරා ගෙන ගිය වෘත්තිය සමිති නායකයාගෙන්, දේශපාලුවාගේන්, පූජකයාගෙන්, සමාජවාදයාගේන් සහ වාමාංශිකයාගේන් රෝහල සහ පාසල මුදවා ගැනීමට වීරිය කරන මෙවැනි උතුම් පුරවැසියන් රටේ දෙකෝටි තිස්පන් ලක්ෂයක් ජනතාව විසින් තම පණ මෙන් ආරක්ෂා කළ යුතු යුගය සහ කාලය පැමිණ ඇත. වෘත්තිය සමිති නායකයෙක් දුටු තැන එලවා නොදමන පුරවැසියා රස්තවාදියෙකි.

    • @rushithperera5209
      @rushithperera5209 7 หลายเดือนก่อน

      Ubata puke anaruwada depala pawaraganna

  • @Hasthi-un7px
    @Hasthi-un7px 7 หลายเดือนก่อน +20

    වෛද්‍යාචාර්ය තුමා ගේ නීර්භීත කම අති විශිෂ්ඨයි ඔබෙි නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙිවි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ❤❤❤❤❤❤❤❤❤❤

    • @SararthSilva
      @SararthSilva หลายเดือนก่อน

      THANK YOU SIR.

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 7 หลายเดือนก่อน +106

    ඩොක්ටර් කෙලින් කතාව. චමුදිත කොහොමත් කෙලින්නෙ කතාව. නියමයි ආසාවෙන් බලනවා

  • @ManikeTahan
    @ManikeTahan 7 หลายเดือนก่อน +61

    කෙහෙලිය ට හෙණ ගහලා උසාවි ආවෙත් නැහැ අද. ඌට ගොක්කොල පේනව ඇති

    • @DfhSdfg-x6o
      @DfhSdfg-x6o 7 หลายเดือนก่อน +2

      නෑ මචං ඕකා ටික දවසකින් නිදහස්

    • @sadunihimansha9193
      @sadunihimansha9193 7 หลายเดือนก่อน

      මල් ශාලාව පේන්නේ මුට ඒ වගේම මුට මාරය රැට විහිලු කරනව ඇති

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 7 หลายเดือนก่อน +127

    ඩොක්ට හරිම නීර්බිත කෙනේක් 🙏🙏🙏🙏🙏

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 7 หลายเดือนก่อน +4

      😮

    • @KumaraKumara-e7d
      @KumaraKumara-e7d 7 หลายเดือนก่อน +5

      ඕකා නිර්භීත නෙමෙයි උන් ඔක්කොම කසඩයො.

    • @SmilingAquariui2822sm
      @SmilingAquariui2822sm 7 หลายเดือนก่อน

      ​@@KumaraKumara-e7dio 0:25 0⁸
      😊😅😊
      😊😊😊😊😊
      ⁹😅😊😊😊😊

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 7 หลายเดือนก่อน +35

    ඔය හොරු බිහිකරපු දෙමාපියන්ටත්,මේ හොරුන්ටත් අපායම හිමිවේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 7 หลายเดือนก่อน +190

    ජාතියේ උත්තමාචාර වෛද්‍ය තුමනි ඔබට, 🙏🙏❤❤. බොහොම පින්. (පව්කාරයෝ සේරටම නිසි දඩුවම් ලැබේවා!) ආත්ම ගානක් විදවන්න ඕන මුන්.

    • @89g6
      @89g6 7 หลายเดือนก่อน

      No hors

    • @jayanthaathukorala2644
      @jayanthaathukorala2644 7 หลายเดือนก่อน

      111

    • @RathnasiriKaranayake
      @RathnasiriKaranayake 7 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢P😢😢😢😢😢😢😢😢😢

    • @shilakumari556
      @shilakumari556 7 หลายเดือนก่อน +2

      වෙෙදිය තුමනි ඔබතුමාට මම හිස නමා අාචාර කරමි මෙ පැහැදිලි කි රීම ගැන මෙයාලා මෙ දෙය කලේ අහින්සක මිනිසුන්ට මෙයාලට දඩුව න් දෙනුමැනවි

    • @pathmadissanayake8818
      @pathmadissanayake8818 7 หลายเดือนก่อน

      @@jayanthaathukorala2644 55t5555z6656

  • @gunaratnebandara2972
    @gunaratnebandara2972 7 หลายเดือนก่อน +6

    ගහලා තියෙන ගේම කෙසේද කියනවා නම් චමුදිතත් හොල්මන් ඒවා අහලා😀😀😀😅😅😅

  • @dewakakelum8882
    @dewakakelum8882 7 หลายเดือนก่อน +17

    මේවගේ නිර්භීත මනුස්සයො නොහිටින්න විනාසයක් ඒකාන්තයි..

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +21

    ජනාධිපති කාර්යාලයෙන් චන්ද්‍රගුප්ත ට බලපෑම් කරේ සාගල රත්නායක බැල්කනි රඹුක්වැල්ලයන බේරගන්න සාගලය ෆුල් ට්‍රයි කරා ඒත් බැරි වුණා,ඩොක්ටර් නොකිව්වට ඕක තමයි ඇත්ත.

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 7 หลายเดือนก่อน +10

      හරියට හරි !
      ඒ කියන්නෙ මහ බැංකු හොරාත් සම්බන්ධ යි?????

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 หลายเดือนก่อน +4

      100%👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +6

      හරි ඉන්දියාව නිසා හිරේ දැම්මා ඒකත් බන්ධනාගාර hospital එකේ අපේ සල්ලි කනවා පොනිල් අනිවාර්යෙන්ම සම්බන්ධයි

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 7 หลายเดือนก่อน +16

    ජනතාවගෙ උත්තමාචාරය ඔබලාට බුදු සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +6

    🇱🇰 ශ්‍රී ලංකාවේ ඉපදුන ලැජ්ජා භයක් නැති
    පල් හොර අපරාධකාර කල්ලියක් තමයි
    🇱🇰 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න
    මැරවර දේශපාළු දේශද්‍රෝහීයෝ.
    තොපිත් තොපේ දරු පවුල් පිටින්ම
    අවීචියටම චූත වේවා !!!!!!
    අහෝ දෙවියනේ 🇱🇰 මේ මිනීමරු හොර
    හැත්ත 🇱🇰 භංගවේවා!!!!
    ස්වාධීන නිවහල් සමෘද්ධිමත්
    ශ්‍රී ලංකාවක් 🇱🇰 බිහි වේවා!!!

  • @malamendis4775
    @malamendis4775 7 หลายเดือนก่อน +19

    මේ අපරාධකාරයන්ට දෙන්න තියෙන්න් රජ කාලේ දඩුවම්. බොරුවට ටික කාලයක් හිරේට දාලා පස්සේ එලියට දාන එක නම් නොවෙයි. මේ විදිහට අපේ රටේ මිනිස්සු මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්න එක ගැන පුදුමයි. නීතියෙන් දඩුවම් ප්‍රමාද නම් මේ අපරාධකාරයින්ට ස්භාව ධර්මයෙන් දඩුවම් ලැබේවා.

  • @Musicජීවිතේ
    @Musicජීවිතේ 7 หลายเดือนก่อน +18

    Niyamai doktar ඔබතුමා නියම mahathmayek ජයවේවා ❤❤

  • @Kamini69-p4f
    @Kamini69-p4f 7 หลายเดือนก่อน +57

    රුක්ෂාන් බෙල්ලන 🙏🙏

  • @niroshasenani687
    @niroshasenani687 7 หลายเดือนก่อน +54

    මේකට අනිවාර්‍යන්ම රාජපක්ශලා සම්බන්ධ ඈති..

    • @thambapanig8695
      @thambapanig8695 7 หลายเดือนก่อน +2

      Basil

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      සාගල රත්නායක

    • @Tha2001Jay
      @Tha2001Jay 7 หลายเดือนก่อน

      සාගල රත්නායක

    • @gihanudayajith3744
      @gihanudayajith3744 7 หลายเดือนก่อน

      Sa gala

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 7 หลายเดือนก่อน +59

    චමුදිත කෙසේහෝ වටිනා විස්තර එලියට ගන්නවා
    GREAT BRO GREAT
    An Engineer from Germany

    • @dilanatapattu4090
      @dilanatapattu4090 7 หลายเดือนก่อน +1

      Engineer 😂😂😂

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 7 หลายเดือนก่อน

      රට විනාසය කරා ගෙන ගිය වෘත්තිය සමිති නායකයාගෙන්, දේශපාලුවාගේන්, පූජකයාගෙන්, සමාජවාදයාගේන් සහ වාමාංශිකයාගේන් රෝහල සහ පාසල මුදවා ගැනීමට වීරිය කරන මෙවැනි උතුම් පුරවැසියන් රටේ දෙකෝටි තිස්පන් ලක්ෂයක් ජනතාව විසින් තම පණ මෙන් ආරක්ෂා කළ යුතු යුගය සහ කාලය පැමිණ ඇත. වෘත්තිය සමිති නායකයෙක් දුටු තැන එලවා නොදමන පුරවැසියා රස්තවාදියෙකි.

    • @MalakanthiRathnayake
      @MalakanthiRathnayake 7 หลายเดือนก่อน

      ​@@dilanatapattu4090þtþþťýý

    • @MalakanthiRathnayake
      @MalakanthiRathnayake 7 หลายเดือนก่อน +1

      6

    • @nevillejosephhettiaratchigeper
      @nevillejosephhettiaratchigeper 7 หลายเดือนก่อน +1

      @@MalakanthiRathnayake 💕💕💕 from Germany

  • @Priyanthpadmasiri
    @Priyanthpadmasiri 7 หลายเดือนก่อน +10

    චමුදිත ගොඩාක් වටිනා සාකච්ඡාවක් මෙි හොරැ රැලම හිරේ යවන්න ඔිනේ

  • @mahinsas.wijesinghe8802
    @mahinsas.wijesinghe8802 7 หลายเดือนก่อน +4

    මෙයට සම්බන්ධ සියළුම දෙනාගේ දේපල රජයට පවරාගෙන මේ දේපළ භුක්ති වින්ද පවුලේ අයවළුන්ගේ පවා ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි

  • @zoysa81
    @zoysa81 7 หลายเดือนก่อน +4

    මහා හොරු සහා කෙහෙලිය ඇතුලු සෙට් එකම පනුවෝ ගහලා මැරියන් මේ කරපු අපරාද වලට 😡😡😡

  • @TomTom-df3hd
    @TomTom-df3hd 7 หลายเดือนก่อน +2

    මෙතුමා කොන්ද පන තියන නියම පිරිමියෙක් ඔබ තුමාට තෙරුවන් සරනඉ

  • @samansaman6521
    @samansaman6521 7 หลายเดือนก่อน +10

    කියන්න වචන නෑ ..
    අති විශිශ්ටයි සර් ..❤❤❤

  • @chandimalakmal8433
    @chandimalakmal8433 7 หลายเดือนก่อน +6

    කොවිඩ් එන්නත් බලෙන් ගැහැහුවෙ ඇයි කියලා තේරෙනවද ගහපු අයට.මම නම් එකක්වත් ගහල නැහැ . ඒත් 225 ට බයේ බෙහෙත් විදපු අය පව්. හෙන ගහනවා දේශපාලුවෝ තොපේ දරුවන්ට පවා

  • @arisena-t2i
    @arisena-t2i 7 หลายเดือนก่อน +7

    කෙහෙලිය ඉහළින් ඉන්න මහහොරා.... අනිවාර්යයෙන්ම... රාජපක්ෂ කෙනෙක් වෙන්නම ඕන.

  • @nishanthapriyamal7538
    @nishanthapriyamal7538 7 หลายเดือนก่อน +4

    නිර්භිත නිලදාරියෙක් මොහු.

  • @dineshjayamanna2535
    @dineshjayamanna2535 7 หลายเดือนก่อน +10

    මෙකා රෙදි නැතිව කෙහෙලියට කඩේ ගියා. දැන් බයිලා කිවුවට

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 7 หลายเดือนก่อน +8

    ටික ටික මරන්න ඕනෑ මේ අපරාධ කාරයන් ව ඔබලා හඬ අවදි කරන්නේ රටේම ජනතාව වෙනුවෙන් ස් තු ති යි ❤🎉

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 7 หลายเดือนก่อน +8

    නිමල් සිරිපාලත් නො 1හොද හොරෙක් තමා

  • @keerthiranatunga4179
    @keerthiranatunga4179 7 หลายเดือนก่อน +7

    අනාගතයේ මෙ වගේ යට ගහපු නඩු දවස ගානේ ඒමට නියමිතයි,

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 7 หลายเดือนก่อน +33

    මට නම් මේ මනුස්සයා වත් විශ්වාස නැහැ හැම කෙනාම සෙට් වෙලා කරපු දේවල් වෙන්නත් පූළුවන් දැන් ඒක එක්කෙනාට වරද පැටව්වද

    • @georgedesilva3334
      @georgedesilva3334 7 หลายเดือนก่อน +3

      Apooo yes. Cannot trust no one.

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน +4

      ඔයා ලංකාවේ නම් ඉන්නේ අම්මා තාත්තා උනත් විස්වාස කරන්න එපා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +1

      හම් 👍

    • @dild3732
      @dild3732 7 หลายเดือนก่อน +2

      නෑ මේ ඩොක්ටර් එදා ඉඳන් මේ එකට විරුද්ධව කතා කළා..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      @@dild3732 🤣😬

  • @nimalrathna2586
    @nimalrathna2586 7 หลายเดือนก่อน +2

    චමුදිත වැඩසටහන් කරන්නෙ එයාට විස්තර දැනගන්න. ඒ දේවල් වීඩියෝ කරලා අපිටත් පෙන්නනවා. ඒ නිසා ඕනිම දේක නොපෙනෙන පැතිකඩ එලියට එනවා. ඔහුගෙ වැඩසටහන්වල පිටපත් නෑ. එලියට එන එන දේ අනුව අහන ප්‍රශ්න වෙනස් වෙනවා. නොදකින පැතිකඩ එලියට ගන්න ක්‍රමේ දන්න එකම මාද්ද්‍යවේදියා චමුදිත විතරයි.

  • @yamunashyamali8311
    @yamunashyamali8311 7 หลายเดือนก่อน +18

    වටිනා සාකච්ඡාවක්. චමුදිත කෙසේහෝ වටිනා විස්තර එලියට ගන්නවා. නමුත් එය මෙහෙයවීමේදී, මීට වඩා සංවරව කතා කරනවානම් අසා සිටින්නන්ට එය පහසුවක්.

    • @reshanjaya
      @reshanjaya 7 หลายเดือนก่อน +3

      ඔබ කිව්ව දෙ ගොඩාක් දුරට හරි.... නමුත් රහස්පරික්ෂකයො ඔහොම ප්‍රශ්න කලෙ නැත්නම් හරි උත්තර ගන්න බැහැ... චමුදිතගෙ රහස්පරික්ෂයකු කතා කල යුතු විලාශය හරියටම තියෙනවා... ඒකයි ඔහුට ගොඩාක් තොරතුරු හොයා ගන්න පුලුවන්....

    • @padmapadidilian5488
      @padmapadidilian5488 7 หลายเดือนก่อน +1

      May the good Lord protect Dr Bellana from any mischief...

    • @vipulidevika8729
      @vipulidevika8729 7 หลายเดือนก่อน +1

      චමුදිත ප්‍රශ්න කරන ආකාරය නිවැරදි

  • @lmchinthaka9588
    @lmchinthaka9588 7 หลายเดือนก่อน +55

    ස්තුතියි චමුදිත මේ වැඩසටහනට

    • @mixvideos9831
      @mixvideos9831 7 หลายเดือนก่อน

      නෝ ප්‍රොබ්ලම්

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 7 หลายเดือนก่อน

      රට විනාසය කරා ගෙන ගිය වෘත්තිය සමිති නායකයාගෙන්, දේශපාලුවාගේන්, පූජකයාගෙන්, සමාජවාදයාගේන් සහ වාමාංශිකයාගේන් රෝහල සහ පාසල මුදවා ගැනීමට වීරිය කරන මෙවැනි උතුම් පුරවැසියන් රටේ දෙකෝටි තිස්පන් ලක්ෂයක් ජනතාව විසින් තම පණ මෙන් ආරක්ෂා කළ යුතු යුගය සහ කාලය පැමිණ ඇත. වෘත්තිය සමිති නායකයෙක් දුටු තැන එලවා නොදමන පුරවැසියා රස්තවාදියෙකි.

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน +19

    රටෙි පිනට උපන්, උතුම් මිනිසාණෙනි, ජීවකයාණෙනි, ඔබට සොභාදම් මාතාවගේ, පිහිට, ශක්තිය, අාශීර්වාදය නොමදව ලැබේවා.! දීර්ඝායු වේවා.! ❤❤❤

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 7 หลายเดือนก่อน +6

    මොළේ පාවිච්චි කරන්න පුළුවන් උන්ට යමක් අවබෝධ වෙන්න පුළුවන් අවස්ථාවක් ලභාදුන් චමුතිතට ස්තුතියි

  • @KuwenisFather
    @KuwenisFather 7 หลายเดือนก่อน +5

    යකෝ මේක බුදුන් උපන් දේශය නෙවෙයි.චෞරයන් රජ වූ දේශය කියපල්ල.😮😮😮

  • @chmindagamage5582
    @chmindagamage5582 7 หลายเดือนก่อน +5

    චමුදිත පට්ට කපටිය නොදන්නා ගානට වචනයක් දීල විස්තර අහගන්න තමයි දගලන්නේ ඇත්තට උබ ජනාධිපති වෙන්න තිබ්බේ බන් 😂😂😂😂

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 7 หลายเดือนก่อน +3

    පැහැදිලියි නෙ නරකම එවුන් ඉන්නෙ 225 අතරෙ නෙවෙයි රාජ්‍ය නිළධාරින්ගෙ අතරෙ කියන එක

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 7 หลายเดือนก่อน +7

    චමුදිත මේ කරන ජනතා සේවය ඉතා අගේ කොට සලකමි.

  • @moviesforever8805
    @moviesforever8805 7 หลายเดือนก่อน +5

    Sudaගේ interview ඒකේ මේ doctor කෙහෙලියට පලුයන්න බනිනවා. මේකෙ කෙහෙලියව සුද්ද කරනවා 😅

    • @thambapanig8695
      @thambapanig8695 7 หลายเดือนก่อน

      Na eya kiyanne meka group ekak kehelya thaniyama kare na kiyala

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +3

      මෙයා එක එක වෙලාවට එක එක කියනවා

  • @reshanjaya
    @reshanjaya 7 หลายเดือนก่อน +6

    මම මරණාසන්නව ඉන්න කෙනෙක්... බරපතල රොග කිහිපයක්ම තියෙනවා... ඒත් මුං කරපු මේ වැඩෙ නිසා මට භයයි ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්න.... මගෙ බෙහෙත් ෆාමිසියෙන් ගත්තොත් මාසෙකට 30000/- විතර යනවා... මගෙ බිරිදගෙ පඩියෙන් ලොන් වලට කැපුනහම අපෙ පවුලට ආදායමක් ලෙස මාසෙට ලැබෙන්නෙ රුපියල් 35000/- විතර ඉතිං මම කොහොමද ෆාමසියෙන් බෙහෙත් ගන්නෙ. දැන් මම බෙහෙත් බොන්නෙම නැහැ....මරණය එන්න එන්නම ලං වෙනවා. මොනවා කරන්නද.... උන් මිලියන ගනන් හම්බ කරද්දි අපි තමයි වලපල්ලට යන්නෙ...😢😢😢😢

    • @suranjafernando1448
      @suranjafernando1448 7 หลายเดือนก่อน

      Pls believe me. Take drugs from hospitals. There is no big issue as the media says.

  • @dlevel6648
    @dlevel6648 7 หลายเดือนก่อน +32

    Well done chamuditha ❤

  • @kelum_music
    @kelum_music 7 หลายเดือนก่อน +26

    චමුදිත සර්ගේ චැනල් එකේ ප්‍රෝගෑම් එකක නොටිපිකේශන් එකක් එනකම් බලන් ඉන්න මම🙏

    • @TharuJayasinha-pp6qn
      @TharuJayasinha-pp6qn 7 หลายเดือนก่อน +2

      Hmm

    • @ThushanJiwaka
      @ThushanJiwaka 7 หลายเดือนก่อน +2

      Math ahemai ban❤

    • @kelum_music
      @kelum_music 7 หลายเดือนก่อน

      @@ThushanJiwaka ඔහුගේ ප්‍රශ්න කිරීම් වලින් මේ රටේ ගොඩක් හොරුන්ගෙ රෙදි ගැලවෙනවා හැබැයි මේ ඉන්ටවීවු අහලා නීතිය ක්‍රියාත්මක නොකරන නිසා මේ ප්‍රෝගෑම් අපරාදෙ...වටිනා ප්‍රෝගෑම් චමුදිත සර් කරන්නෙ.

    • @GeorgeRajapaksha
      @GeorgeRajapaksha 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 7 หลายเดือนก่อน +2

      සර්🤣🤣🤣🤣

  • @susilguruge8383
    @susilguruge8383 7 หลายเดือนก่อน +3

    කෙළින් කතා කරන mahathmayek .baya.na.
    ජය වේවා

  • @gihandelpitiya
    @gihandelpitiya 7 หลายเดือนก่อน +6

    අම්මො අම්මො පොඩ්ඩ පොඩ්ඩ බෙල්ලෙන රනිල්ට ගොට්ට. ජනාධිපති ඔච්චර genuine නම් ඌට හිරේ යන්න කියපන් බෙල්ලෙන

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 7 หลายเดือนก่อน +14

    Dr , your boldness in giving information is greatly appreciated !

  • @ravikandiah5837
    @ravikandiah5837 7 หลายเดือนก่อน +13

    මේවා අළුත් විදිහේ චන්ද ගුංඩු. චන්දේ ඉවර වෙනකං නඩුව යයි. ඊට පසු කෙහෙළිය නැවත ඇමැතිවරයෙක් වෙයි.
    අපි නොදැනීම අපත් අලෙවි වෙයි, සැමට.
    නිර්භීතකමට ඩොක්ටර් බෙල්ලනට සැලුට්.🎉

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 7 หลายเดือนก่อน

      සමහර විට ඔබගේ අදහස
      හිතලුවක්. වෙන්ට ඉඩකඩ
      වැඩි වගේ පුතේ!

    • @ravikandiah5837
      @ravikandiah5837 7 หลายเดือนก่อน

      @@RanbandaSamarakoon උසාවිය බලන්නේ සාක්ෂි මිස හැගීම් නෙවේ. දැනටම අදාළ දත්ත සහ තොරතුරු අතුරුදහන් වෙලා ඇති.
      කෙසේ වෙතත් ස්වභාවය ධර්ම මේවාට දඩුවම් දෙනවා ඒකාන්තයෙන්ම.

  • @pradeepmataragedon7119
    @pradeepmataragedon7119 7 หลายเดือนก่อน +18

    Great job doctor keep it up👍🙏💐

  • @mahendraparanagama5752
    @mahendraparanagama5752 7 หลายเดือนก่อน +9

    කෙහෙළිය සල්ලි අරම්ම නැහැ.😅මේ කියන්නේ කෙහෙළිය පට්ට හොදයි කියලා පිස්සු හැදෙනවා

    • @thambapanig8695
      @thambapanig8695 7 หลายเดือนก่อน +1

      Naha ohu kiwwa loku. share eka eyata kiyala

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน +3

      මේ Game එක ඇතුලේ ගොඩක් අය ඉන්නවා එක තේරුම් ගන්න හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 7 หลายเดือนก่อน +12

    ඕකට බැංකු හොරා සංබන්ද ඇති

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම !
      මහ බැංකු හොරා තව හොරකම් නොකර ඉඳීවි ද ????
      ජනාධිපති කාර්‍යාලයේ ඉන්න එයාගෙ උපදේශක ????

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน +3

      රනිල් තමයි බන් කාලකන්නි සොම්බියා

  • @nihalranjith6375
    @nihalranjith6375 7 หลายเดือนก่อน +30

    ස්තුතියි ඩොක්ටර් දුප්පත් අපි වෙනුවෙන් හඩ නැගුවට

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 7 หลายเดือนก่อน +8

    Doctor you are saying.true.information.i am very happy.budusarani

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 7 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සු දැන්වත් දැනුවත් වෙයල්ලා මුන්ට ගූ ගහලා එලවන්න

  • @anandaanand4839
    @anandaanand4839 7 หลายเดือนก่อน +5

    කෙහෙලියගේ දරැවන්ටත් ගොක් කොල පේනවා අැති දන්

  • @DalugodaDuminda
    @DalugodaDuminda 7 หลายเดือนก่อน +19

    ඔබතුමන්ලා ට ජයවේවා 🙏

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 7 หลายเดือนก่อน +5

    මෙයත් හොඳ ඩීල්කාරයෙක් තමා. මෙයාගෙ ඩීල් එලියට එන්නෙ ඊලඟ ආණ්ඩුව ආවම😁

  • @KumaraKumara-e7d
    @KumaraKumara-e7d 7 หลายเดือนก่อน +12

    උන් ඔක්කොම යාලුවො මල්ලි

  • @kavi590
    @kavi590 7 หลายเดือนก่อน +4

    සා ගල රත්නායක තමයි සැගවුණ අමුත්තා ඔහුට මරන දඬුවම ලබාදිය යුතුයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +3

      එකෙන්ම පිරිමි ගණිකාව සොම්බි රනිල්ගේබ

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm මම ලංකාවේ මරන දඬුවම ක්‍රියාත්මක කරොත් මම කැමතියි අලුගෝසුවා වෙලා සියලුම අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් එක දවසක් ඇතුලත එක එල්ලුම් ගහක එල්ලා දැමීමට ගරැ අධිකරණ හො Supreme Court එක මාගේ comment එක දැක්කොත් මාව එ තනතුරට බඳවා ගන්න මට එක සතපහක් එපා එක දවසක් ඇතුලත ඔය ඔක්කෝම අයියලා එක එල්ලුම් ගහේ මම එල්ලලා පෙන්නනවා

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 7 หลายเดือนก่อน +6

    මං දැකපු නිර්භීත මහත්මයෙක් ඩොක්ටර් 🙏

  • @pubba8323
    @pubba8323 7 หลายเดือนก่อน +7

    සාගල ගල් කොල්ල නේත

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      මහින්දගේ තාත්තා කොන්ඩම් භාවිතා කරා නම් අද මෙච්චර කලබැගෑනියක් නැත

    • @tushara4513
      @tushara4513 7 หลายเดือนก่อน

      Sagala hamu😂😂😂ponnaya 😂

  • @najithkoralage3578
    @najithkoralage3578 7 หลายเดือนก่อน +7

    අර මපියාවෙ ඉදලා රට පැන්න බේල්ලනගේ යලුවන් දෙන්නා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි

    • @KumaraKumara-e7d
      @KumaraKumara-e7d 7 หลายเดือนก่อน

      උන් ඔක්කොම යාලුවො මල්ලි

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 7 หลายเดือนก่อน +9

    මයිල් කෙලින් වෙනවා මේ කතා අහද්දි

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      ඉවසලා ඉන්න කවදාහරි මේක ඉවරයක් කරන්න ඕන

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@@kavi590ළඟදිම

    • @chandrakanthi3162
      @chandrakanthi3162 7 หลายเดือนก่อน

      😭😭😭😭 cyprus

  • @shiranidominic9138
    @shiranidominic9138 7 หลายเดือนก่อน +8

    Respect you doctor
    We need the true always

  • @fatimafa710
    @fatimafa710 7 หลายเดือนก่อน +7

    වැරදි කරුවන්ට නිසි දඬුවම් දිය යුතු ය ඔබ තුමාට ❤❤බුදු සරණයි

  • @anurarathnayake3461
    @anurarathnayake3461 7 หลายเดือนก่อน +3

    මේ අපරාධයට දඩුවම් ලැබෙන දිනය වැඩි ඈතක නොවේ .ජාතික ජනබලවේගයේ ආන්ඩුකින් නියමිත දඩුවම් දෙනවාමයි .

  • @mskalupahana374
    @mskalupahana374 7 หลายเดือนก่อน +7

    නියමයි චමුඩිත පුතා ප්‍රශ්න උත්තර ගන්නවා දොස්තර මහත්තයාට කල්ප නාවෙන් ඉන්න වෙයි රටේ පාලනය ඇත්ත වල්ලන්නොය නිසා ඔබ දෙපලට දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @pokemondcards6537
    @pokemondcards6537 7 หลายเดือนก่อน +4

    ඇයි ඉතින් මේ හොර හැත්තට දඬුවම් නොදෙන්නෙ.අහිංසක ජීවිත කීයක් වලට ගියාද.?
    බෙල්ලන දොස්තර මහත්තයෝ ඔබට ස්තුතියි මේ විස්තර සපයා ජනතාව දැනුවත් කිරීමගැන

  • @chanraman
    @chanraman 7 หลายเดือนก่อน +12

    කෙහෙලිය හොඳ මිනිහෙක් නෙවෙයි . කෙසේවෙතත් බෙල්ලනත් ඇට නැති දිව වගේ තමා

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 7 หลายเดือนก่อน +4

    රනිල්, ශම්මි සිල්වා ව රැකලා කෙහෙලියව අත්අඩංගුවට ගන්න කියන එක විහිලුවක්නෙ බෙල්ලෙන මහත්තයෝ

    • @KumaraKumara-e7d
      @KumaraKumara-e7d 7 หลายเดือนก่อน

      ඕකත් ගොට්ටෙක් විතරයි

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      නිමල් සිරිපාලව සුද්ද කරලා කැබිනට් එකට ගත්ත සොම්බියා වෙන ගේම් එකක් මෙතන යන්නේ

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 7 หลายเดือนก่อน +6

    ඇත්තටම දොස්තර මහත්තයෙක්

  • @IndraHapan
    @IndraHapan 7 หลายเดือนก่อน +16

    නියමයි❤❤❤❤❤❤❤

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 7 หลายเดือนก่อน +17

    Thank you චමුදිත,thank you රුක්ශාන්...කෙහෙලිය නිදොස් කොට නිදහස් කල එකට...මේ සාකච්ඡාවෙන් පස්සෙයි තේරුනේ කෙහෙලිය ඇල්වතුරත් නිවලා බොන කෙනෙක් කියලා....බැරිද ඔය කැබිනට් පත්‍රිකා type කරපු නෝනව හරි මහත්තයාව හරි මේකට පටලවන්න...චමුදිත වැඩ කාරයා,බැරි දෙයක් නැහැ ...🌹🌹🌹

  • @sriyankafernando6795
    @sriyankafernando6795 7 หลายเดือนก่อน +1

    අහින්සක මිනිස්සුනව සමූහලව ගාතනය කරන්න දශෙමෙකින් හෝ සහ සම්බන්ධ වුනු හැම එකාටන ආයේ කිසිම භවයක සුගතියකනම් උප්පත්තියක් ලැබෙන් නැහැ.මුන්ට දැනටනත් අවීචියේ දොරවල් ඇරී ඇත

  • @rajinifonseka2075
    @rajinifonseka2075 7 หลายเดือนก่อน +8

    Doctor and chamuditha well done.❤❤❤

  • @vernontissera
    @vernontissera 7 หลายเดือนก่อน +9

    චමුදිත 👏👏🙏👍

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 7 หลายเดือนก่อน +2

    මෙහෙම බැලුවම මේ රට මේ pramanayata ඉතිරි වෙලා තියෙනවා පුදුම නේද ???????

  • @hewadewage2515
    @hewadewage2515 7 หลายเดือนก่อน +2

    රුක්ශාන් බෙල්ලන දෙවියන්ගෙ නාමයෙන් කටනම් වහගන්න එපා ඔබට යෝද බල යොද සක්තය

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 7 หลายเดือนก่อน +3

    The bravest doctor ever

  • @donweerasiri3770
    @donweerasiri3770 7 หลายเดือนก่อน +2

    අනුමැතියට කැබිනට් එකට දාපු file එක missing ලු. කිබුල් රාජිතයාගේ ගේමක් ඩ දන්නේ නෑ file එක උස්සපු.ඌත් කෙහෙලියට ගේම දෙන්ඩ හිටපු එකානේ. බෙල්ලනත් රාජිතගේ එකෙක් තමයි

  • @KemaKalani-nt4kz
    @KemaKalani-nt4kz 7 หลายเดือนก่อน +2

    මෙම කරපු හොරකම් කල සියලු දෙනාටම ගොල්ෆ් පිටියට ගෙනල්ලා ජනතාව ඉදිරියේ එල්ලන එක ඉතාමත්ම ගුණදායකයි වෙනම රාජ්‍යයක් හදන්න ඕන මෙවා අහන කොටත් හිතට දුකක් ඇති වෙනවා

  • @LakshanGurusinghe93
    @LakshanGurusinghe93 7 หลายเดือนก่อน +5

    Grade job Doctor ☝

  • @gardenwilla4123
    @gardenwilla4123 7 หลายเดือนก่อน +5

    මම කැමැතිම මාද්‍යවේදියා තමයි චමුදිත කියන්නේ තව කැමැති අය ඉන්නවද

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 7 หลายเดือนก่อน

      Mama 🇦🇪🇱🇰

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      චමුදිත කරන්නේ හරස් ප්‍රශ්න අහලා වචන පටලවලා ඇත්ත එලියට ගන්න එක මම දකින එකම කෙනා මේ language එකෙන් play කරන

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      😂

    • @chandrakanthi3162
      @chandrakanthi3162 7 หลายเดือนก่อน

      මමත් cyprus

    • @vipulidevika8729
      @vipulidevika8729 7 หลายเดือนก่อน +1

      චමුදිත සම්මාන ලැබිය යුතු දක්ෂ මාධ්‍ය වේ දියෙක්

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 7 หลายเดือนก่อน +1

    දෙන බෙහෙත් එක බාල කරලා දෙන තිරිසන්නු ඉන්න රටක් මෙක 😢

  • @amalchamaka7467
    @amalchamaka7467 7 หลายเดือนก่อน +1

    අඩො මගෙ ආත්තමත් නැති උනා කැන්සර් එකකින් නැති වුනා පෙරෙදා උබලා එ මනුස්සයො බෙරගන්න තිබුනු සල්ලි වලින් සැප විදිනවා එහෙමනම් 😢😢😢😢😢😢

  • @sanjivwijayasinghe6344
    @sanjivwijayasinghe6344 7 หลายเดือนก่อน +1

    චමුදිත ඔබේ වැඩසටහන් හොඳයි. නමුත් ඔබේ වැඩසටහනේ ගැඹුර දකින්න ඔබේ ප්‍රශ්න අහන ක්‍රමවේදය තරමක් වෙනස් විය යුතුයි. ඔබ‍ අසන ප්‍රශ්නයේ නියම වටිනාකම ලැබීමට නම් ප්‍රශ්න එක පිට එක ගොඩගසන්නේ නැතිව ඉවසීමෙන් ඉන්න. ඇසු ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරය කියා නිමකරන තුරු ඉවසන්න. වටිනා කරුණු ඉදිරිපත්වීම මගහැරෙනවා වෙන්න පුළුවන්. උත්තරය සම්පූර්ණ වනතුරු ඉන්න.

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      මෙවැනි නිර්මාණාත්මක විවේචන (constructive criticism), අපේ රට ගොඩ නැගීමේ බුද්ධිමය විප්ලවයට, තව තවත් අත්‍යවශ්‍යයි.
      එලෙස ම, එම විවේචනත්, විවේචනය විය යුතුයි.
      ඔබ හොඳ අදහසක් (good point) ඉදිරිපත් කළා.
      මගේ අදහස නම්, එය අනෙකුත් කරුණු සමඟ සමබර විය යුතු බවයි.

      1. වැඩසටහනේ කාල සීමාව තුල, පිළිතුරෙහි ප්‍රමුඛතාවය සඳහා කාලය වෙන් කිරීම
      2. නිවැරදි පිළිතුර ලබා ගැනීම සඳහා, නිවැරදි ප්‍රශ්නය ඇසීම
      3. ප්‍රශ්න කිරීම් ප්‍රමාණයේ (quantity) සීමාව
      4. පිළිතුරක, හරස් ප්‍රශ්න කිරීමේ සීමාව
      5. කෙටි හා මිහිරි ඵලදායී ප්‍රශ්න කිරීම
      6. original පිළිතුර විකෘති නොකර, අදාල දිශාව යෝජනා කරමින්, ප්‍රශ්න කිරීම
      7. ගැඹුරින් හාරා බැලීමේ අදහසින්, මෘදු ආකාරයෙන් තර්ජනාත්මක ප්‍රශ්න ඇසීම
      8. අධිකරණමය සහ අතිරේක ප්‍රතිවිපාක (extra judiciary) මගින්, සියලුම පාර්ශවකරුවන්ට සිදුවන හානිය වළක්වා ගැනීමෙන්, සූක්ෂම ලෙස ප්‍රශ්න කිරීම
      9. තාර්කික රිද්මයක් පවත්වා ගැනීම සඳහා, ප්‍රශ්න ලෙස ලැබෙන පිළිතුරු වල, ප්‍රශ්නය මතු කර පෙන්වීම.
      10. වැඩසටහන පුරාවටම, ප්‍රේක්ෂක අවධානය තබා ගැනීමට ප්‍රශ්න කිරීම
      etc.
      වඩා හොඳ සන්නිවේදනය සඳහා, ප්‍රශ්න කරන්නා විසින්, පිළිතුරු දෙන්නාට සහ ප්‍රේක්ෂකයින්ට, වැඩසටහනේ අරමුණ, protocols (formal conduct and procedures as guidance), කළහැකි ප්‍රශ්න කිරීමේ ශෛලීන් ගැන දැනුවත් කළ යුතුය.
      මෙම පූර්ව කොන්දේසිය, රසඥතාව (රස ඥානය/ aesthetics/ power of appreciation අගය වැඩිකිරීමට) සඳහා මග පෙන්වීමක්.
      I assume that Chamiditha is following Investigative journalism.
      I observe interrogation techniques (කොටිය වගේ කඩං පනිනව) in his questioning style.
      ගවේෂණාත්මක විය යුත්තෙ, සිදු වුනු situations වල, ගැටළු තැන් පමණක් නොවේ.
      ඒවාට ලැබෙන නිර්මාණාත්මක විසඳුම් යෝජනා ද, ප්‍රතියෝජනා ද විමසුම් සහ පසුවිපරම් (follow up) විය යුතුයි.
      හේතුව නම්, අප ගමන් කරන්නේ අනාගතයට මිස, අතීතයට නොවන බැවිනි.
      සරලව ම, කිසිවක් කරන්නං වාලේ නොකරනව නං හොඳයි, නේද?
      🤪

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 7 หลายเดือนก่อน +9

    An excellent program

  • @sisirajayasena7537
    @sisirajayasena7537 7 หลายเดือนก่อน +3

    මේවා අහනකොට ඇඟ හිරි වැටෙනවා .

  • @dionranasinghe1012
    @dionranasinghe1012 7 หลายเดือนก่อน +1

    මේවා බලද්දි ආයතනයක ඉහල තනතුරක් දරන ගමන් කපට් මොලයක් එක්ක සල්ලි ව්සි කරන්න පුලුවන් නම් සුපිරි සැපක් ගන්න පුලුවන් ආතල් රටක් නේ මේක😂😂😂

  • @buhumiputra.641
    @buhumiputra.641 7 หลายเดือนก่อน +6

    That might be the way for all big tenders in Sri Lanka.

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +22

    චමුදිතගෙ ඇක්ෂන් තමයි මරු😂😂😂

    • @PatabandigeNayani-xf9yl
      @PatabandigeNayani-xf9yl 7 หลายเดือนก่อน +1

      ow.chamuditage.action.super..mama.kematima.madyawediya

    • @RNK-LondonTalks
      @RNK-LondonTalks 7 หลายเดือนก่อน

      th-cam.com/video/L31J0c_bxv8/w-d-xo.htmlsi=ypbkQd2wD3HmRXGk

    • @sriyankafernando6795
      @sriyankafernando6795 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😊

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 หลายเดือนก่อน +2

    මහා එකගේ ඉදලා පොඩි එකා දක්වා හොරු ගන්න ඕන අතඩන්ගුවට❤

  • @swarnafernando604
    @swarnafernando604 7 หลายเดือนก่อน +1

    යකෝ මුන් සල්ලි හම්බ කරන්නෙ ම්නිස්සු මරලන? මේ සල්ලිවලින් කොහොමද මුන් ගෙවල් හදා,වාහන අරගෙන,මුන්ගෙ පවුල්වලට,දරුවන්ට,වියදම් කරන්නේ,උඩ ඉන්න දෙවියන්ට බාර දෙමු ..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +1

    🇱🇰 රුක්ෂාන් බෙල්ලන ජාතික වීරයෙක් .
    දේශප්‍රේමී 🇱🇰 මානවහිතවාදී රට ජාතියට
    ආදරය කරන්නෙක්.
    🇱🇰 අද 🇱🇰 අපිට ශ්‍රීලංකාවට අවශ්‍යය වන්නේ
    ඔබතුමා වැනි රට ජාතිය සමෘද්ධිමත්
    කරගැනීමට අවංක බුද්ධිමත් පරිනත
    දේශපාලන පලපුරුදු අත්දැකීම් සමන්විත
    රට විරුවෝ පමණි.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰 ජයවේවා 🇱🇰 ජයවේවා 🇱🇰 ජයෙන්ම
    ජයවේවා!!!! මගේ් මවූ බිම ලක්මෑණී
    සැරදේවා!!!! සැරදේවා!!!! 🇱🇰 වැජඹේවා!!!

  • @supunsadaruwan8279
    @supunsadaruwan8279 7 หลายเดือนก่อน +3

    සාගල රත්නායක වෙන්න ඇති

  • @SirisenageNimalsiri
    @SirisenageNimalsiri 7 หลายเดือนก่อน +3

    දරුවන් නැති පෙරේතයෙක් සල්ලි හොයන්නෙ ගූ කණ්ණද

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 7 หลายเดือนก่อน +5

    Atharinnepa chamuditha sir pal horunwa digatama hoyanna🎉🎉🎉🎉🎉🎉🎉

  • @gihanudayajith3744
    @gihanudayajith3744 7 หลายเดือนก่อน +2

    Meyath athite hitapu okkoma horu dannawa. hebei RAJITHA SENARATHNA gena kata helluwe ne. Kibula tamai lankawe lokuma BEHETH HORA. mun okkoma horu malli.😂😂