අවුරුදු විසි අටකට පස්සේ සිරසට අස්වීමේ ලිපිය බාර දීලා මම හොඳට නිදාගත්තා|Kingsly Rathnayake |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #Lahiru_Mudalige #voice_Srilanka #standbywith_Lahiru
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.9K

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 3 ปีที่แล้ว +1153

    සුරිය සිරසෙන් කටහඩ දැකපු කිංස්ලි මුලින්ම රුපවාහිනියේ දැකපු විදිහමයි තමත් , ස්වර්ණවාහිනියේ ගි ටිවි තුලින් ලන්ච් පැයේ දැකපු ලහිරුත් එදා වගේ⁣මයි අදත් , ළහිරු + කිංස්ලි , කවදාවත් නොහිතපු ඉන්ටව්ව් එකක්

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +9

      👍

    • @kdproducts98
      @kdproducts98 3 ปีที่แล้ว +7

      100% true... my comment also this one... so no need to put again ✅

    • @Bino5640
      @Bino5640 3 ปีที่แล้ว +2

      Pplppplp

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว +1

      @@martinmekma233 ඇයි

    • @nikamalapatiya
      @nikamalapatiya 3 ปีที่แล้ว +10

      අහෝ කිංග්ස්ලි නොදිටි මොක්පුර!

  • @thilinasudesh5771
    @thilinasudesh5771 3 ปีที่แล้ว +1619

    "පිරිමි කඳුලට අර්ථයක් එක් කලා" අපි කියපු බොල්පිණි වෑහෙන ගීතය රටම කතාකරන්න තරම් එ වචන පේලිය සමත්වුනා.. එ මතකයනම් කවදාවත් අමතක වෙන්නෙ නැ...
    ❤😘

    • @ranukamperera2500
      @ranukamperera2500 3 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️

    • @jayamalib8695
      @jayamalib8695 3 ปีที่แล้ว +5

      ❤❤❤❤❤❤❤❤❤

    • @psjayasooriya5828
      @psjayasooriya5828 3 ปีที่แล้ว +29

      ඇත්තමයි ඊලග වතාවෙත් වොයිස් එකට සිංහල නිවේදකයෙක් ආවනම් හොදයි

    • @jayamalib8695
      @jayamalib8695 3 ปีที่แล้ว +2

      @@psjayasooriya5828 eka nam aththa

    • @janeebro5822
      @janeebro5822 3 ปีที่แล้ว +2

      හ්ම්ම්

  • @visaniwijesiriwardana9290
    @visaniwijesiriwardana9290 3 ปีที่แล้ว +86

    Voice වැඩසටහනේ ඔබතුමා සමඟ එකට එක්ව වේදිකාව මත හිඳීමට හැකිවීම මා ලද විශාල භාග්‍යයක් වගේම වේදිකාවට නැගීමට පෙර ඔබතුමා සමඟ සිනහ මුසු වදනින් කතා කරපු ඒ වචන ස්වල්පය වේදිකාව මත මට ලොකු ශක්තියක් වුණා. ස්තූතියි ඔබතුමාට. ඒ වගේම ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා..!!!❤️🙏🏻

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      පෙත්තෝ දෙන්නෙක් ගත්ත පලියට ජනපතිට ගොඩයන්න බැහැ. | Kingsly Rathnayake | Sudewa Hettiarachchi
      th-cam.com/video/OL8uq5gt_Uw/w-d-xo.html

  • @threed7031
    @threed7031 3 ปีที่แล้ว +167

    මේ වගේ වටින මිනිස්සු ගේන්න ඇයි මේ තරම් ප්‍රමාද උනේ... මෙලෝ රහකට නැති ඔය ලැංකාවේ නලු නිලියෝ කියන උන්ට වඩා මේ මිනිස්සුන්ගෙන් අපේ ජීවිත වලට ගන්න දෑ බොහෝමයි... කතා කරන එක වචනයක් පවා හරිම වටිනවා..
    චන්දන සූරියබණ්ඩාර වත් ගේන්න

    • @rashmi7028
      @rashmi7028 3 ปีที่แล้ว +2

      අනේ ඔව්... මම බලාපොරොත්තුවෙන් ඉන්නෙත් එතුමාව තමා...

    • @rashmi7028
      @rashmi7028 3 ปีที่แล้ว +4

      කිංස්ලි රත්නායක මහතා... තනුජා හා නාරද... චන්දන සූරියබණ්ඩාර... සද්ධා මංගල සූරියබණ්ඩාර... තාරකා වාසල මුදලිආරච්චි මේ හැම දෙනාටම ගොඩක් ආදරෙයි හා පුදුම ගව්රවයක් තියෙන්නේ 🙏🙏🙏

    • @prasangikaskumari6429
      @prasangikaskumari6429 3 ปีที่แล้ว

      ආදරෙයි ආදරෙයි ඇත්තටම ගොඩාක් ආදරෙයි

  • @Villagehotkitchen
    @Villagehotkitchen 3 ปีที่แล้ว +301

    හරි හොද නිහතමානී කෙනෙක්,හරිම සුහදශිලි කෙනෙක්,අනාගතයට සුබපතනවා!!!

    • @udarasenavirathna5654
      @udarasenavirathna5654 3 ปีที่แล้ว +1

      Kohomada kupayaa අයියා

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +1

      පකතමයි..සැන් රටට සේවය කරන්නනෙ රටකන දේශපාලනයට මුක්කු ගහන්නෙ.උඹලා හරි ගොන් පනයි..
      මේරටේ රටට ආදරය කරන්නෙ තමන්ගෙ තැන හදාගන්නකන් විතරයි බොල.ඔක්කොම තක්කඩි ඉන්නෙ ..ඉතිං ..හරියයිද රටට

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +272

    ජනතාවගේ හිතගත් මාධ්‍යවේදීයා 👑 ඔටුනු නැතත් අපි හරිම ආදරෙයි ❤ ජයෙන් ජයම වේවා!

    • @lilanthaparsan8785
      @lilanthaparsan8785 3 ปีที่แล้ว +1

      ඔටුනු පැළඳව තමයි ඉන්නේ

  • @MrMutantlast
    @MrMutantlast 3 ปีที่แล้ว +66

    ජීවිතයේ ලබපු ඇගයීම් - "මගෙ බිරිඳ හමුවෙච්ච එක.." බැදල අවුරුදු ගාණකට පස්සෙත් පිරිමියෙක්ට මුලින් ම මතක් වෙන ඇැගයීම ඒක නම්, ඒ දෙපල සහ ඒ බැඳීම අතිශය විශේෂ දෙයක් වෙන්නම ඕන. ඒ වගේම ඇගයීම් හැටියට මතක් වෙන්නෙ, බිරිද දූවරු අම්ම තාත්ත නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන් ම විශේෂ පුද්ගලයෙක්..

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 3 ปีที่แล้ว +26

    කැමතිම නිවේදකයෙක්. රටට වැඩදායි අවංක පුද්ගලයෙක්. ප්‍රියමනාප හඬක්. අනාගතයේදීත් අපේ රට බබලන පුද්ගලයන් වේවා. ඔබට තෙරුවන් සරණයි.

  • @mkheminda7537
    @mkheminda7537 3 ปีที่แล้ว +39

    මේ දශක 3 ඇතුළත බිහි වූ විශිෂ්ටතම නිවේදකයා ඔබයි කිංස්ලි රත්නායක ❤️❤️❤️

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 3 ปีที่แล้ว +331

    ඔබගේ වචන හැසිරවිිම ඉතාමත් සිත්ගන්නා සුළුයි..උගත් දක්ෂ ජනප්‍රිය නිහතමානී මාධ්‍යවේදීයෙක්..සුභ පතනවා හදවතින්ම ඔබට සුහම සුභ අනාගතයක්!!!

    • @gossipmithuro4734
      @gossipmithuro4734 3 ปีที่แล้ว

      මෙයා දැන් මොකේද වැඩ කරන්නෙ.

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 3 ปีที่แล้ว +188

    "සිංදු කියන කෘෂිකර්මය ටීච" ඔබතුමා මට දුන්න title එක. තාමත් මට ගොඩාක් අය එහෙම කතා කරනවා.. ඔබතුමා එක්ක කතා කරන්න ලැබුන එකත් වාසනාවක්. ජය වේවා. අනාගතය සාර්ථක පරිපූර්ණ වේවා..💐💐

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว

      th-cam.com/video/kr_EruQmBGU/w-d-xo.html .............

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ................

    • @lmmusic5263
      @lmmusic5263 3 ปีที่แล้ว

      🙏🏻 ...............................

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 3 ปีที่แล้ว +35

    සුරිය සිරස කියන්නෙ පිස්සුවක්... කිංස්ලි අයියාගෙ හරවත් වචන.. කවදාවත් එපා උනෙ නැති හඩක්...සියවසක් ගියත්. පිස්සු වට්ටපු හඩක්... බුදුසරණයි 😍

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      පෙත්තෝ දෙන්නෙක් ගත්ත පලියට ජනපතිට ගොඩයන්න බැහැ. | Kingsly Rathnayake | Sudewa Hettiarachchi
      th-cam.com/video/OL8uq5gt_Uw/w-d-xo.html

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +11

    කොච්චර අහගෙන හිටියත් එපා වෙන්නෙ නැති සංවාදයක් .තව තිබුන නම් හොදයි කියලා හිතුනා.කියපු හැමදෙයින්ම ලොකු දෙයක් ගන්න පුලුවන්.ඔබේ අනාගතයට සුභ පැතුම්🙏

  • @dianahysinth7788
    @dianahysinth7788 3 ปีที่แล้ว +63

    මමත් සිරසෙ FM එක පරීක්ෂණ විකාශනය ඉඳලා අහපු එක්කෙනෙක් ඔයාලා අට දෙනාටම ඒ වගේම පස්සේ එකතුවුණු අයටත් හරිම ආදරේ කලා දැනටත්,මං හිතනවා සිරසෙන් සමු ගත්තට මොනව හරි ම ම දේකින් අපිට ආපහු ඔය කටහඬ අහන්න හම්බ වෙයි කියලා ඔබගේ අනාගතයට සුභ පතනවා !!!

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +478

    අවසාන කාල පරිච්ඡේදයේදී හෝ මොහු සමග එක්ව එකට වේදිකාව මත පෙනී සිටීමට ලැබීමද මා ලද විශාල ගෞරවයක් හා අභිමානයක්.
    King ❤🙏

  • @kasungajanath4314
    @kasungajanath4314 3 ปีที่แล้ว +11

    කොච්චර බැලුවත් මදි කියලා හිතුන අය තව ඉන්නවාද..එ තරම්ම ආදරනිය චරිතයක්..බොහොම ස්තුති ලහිරු ඔබට..🙏❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +38

    ඔටුනු නොපලන් ජනමාධ්‍ය කුමරු
    ඔබ‍ට සුභ පතනවා ♥️

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +111

    ගොඩාක් ආස කරන මාධ්‍යවේදීයෙක්. හොද මනුස්සයෙක්. ❤️❤️

  • @sudathbandara3471
    @sudathbandara3471 3 ปีที่แล้ว +31

    ඔහුගේ වැඩසටහනක් ඇසුවහම ඒ පැය ද දෙකද පොතක් කියෙව්වා වගේ දැනෙනවා. පාසල් යන කාලේ ඉදන් මගේ මාධ්‍ය වීරයෙක්... සුපිරිම පුද්ගලයෙක්.... සුබපැතුම් ඔබ‍ට කිංස්ලි අයියා....

  • @PckLyA
    @PckLyA 3 ปีที่แล้ว +80

    මෙන්න නියම සිංහල භාෂා භාවිතය. එක ඉංග්‍රීසි වචනයක් ඇහුනේ නැහැ. අද ගොඩක් අය හරියට සිංහල කතා කරන්නෙත් නැහැ, හරියට ඉංග්‍රීසි කතා කරන්නෙත් නැහැ. දෙකේ කලවමක් කතා කරන්නේ.

    • @GP-nr6us
      @GP-nr6us 3 ปีที่แล้ว +10

      Style techniques practice next level announce format wage godak kiuwa

    • @inokaperera4613
      @inokaperera4613 3 ปีที่แล้ว

      Broadcasting ,network

    • @chamiduomega9981
      @chamiduomega9981 3 ปีที่แล้ว

      😂😂😂

  • @deepikabasnayaka6905
    @deepikabasnayaka6905 3 ปีที่แล้ว +12

    සිරස රජෙක් කරේ ,සිරස බැබළවීමේ, ප්‍රතාපවත් ....King ඔබ තුමාට සැමදා ජය.. දීගායු. 🙏🙏හැමදාමත් ආදරෙයි.....❤️❤️

  • @yanky1109
    @yanky1109 3 ปีที่แล้ว +146

    “ වැදූ මව - පාසල් මව- ලක්මව වෙනුවෙන් මම වැඩ කරනවා“
    ඔබතුමාට ජයෙන් ජය 🔱

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +206

    බලාගෙනම හිටපු . එක්කෙනෙක් අරගෙන ආව ලහිරැට ස්තුති... .. චන්දන සූරියබංඩාර මහත්මයත් එක්කත් interview එකක් කරන්න ලහිරැ මල්ලි.. .... .. ලස්සන. කට හඩක් තියෙන්නේ. කිංග්ස්ලි රත්නායකට.

    • @shiromiedirisinghe2810
      @shiromiedirisinghe2810 3 ปีที่แล้ว +10

      අනිවාර්යෙන්, චන්දන සූරියබණ්ඩාර මහතාවත් ගේන්න. එතුමා ලක්ෂපති හොදට කරනවා.

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 3 ปีที่แล้ว +8

      එයත් අයින් වුනාම ගෙනෙයි.. 🤓

    • @shiromiedirisinghe2810
      @shiromiedirisinghe2810 3 ปีที่แล้ว +4

      @@deshanabeysekara9533 😂😂😂😂😂

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 3 ปีที่แล้ว +3

      චන්දන සුරිය බණ්ඩාර නම් ගේන්න එපා. ඊයා. රැකියාව දේශපිලනයට ගෙනාව පොල් බූරුවෙක්

    • @shehanyapa9086
      @shehanyapa9086 3 ปีที่แล้ว +1

      චන්දන සූරියබණ්ඩාර දේශපාලනයේ වහලෙක් වෙන්න ගිහින් තමන්ගෙ ත්ණ නැතිකරගත්තු කෙනෙක්

  • @adjaanaaadvertisingservice7746
    @adjaanaaadvertisingservice7746 3 ปีที่แล้ว +4

    සිරසෙ දියුණුවට වැදගත් වුනු කෙනෙක් වගෙම, රටේ හෙට දවසට වැදගතෙක් වෙයි කියන අහින්සක බලාපොරොත්තුව මල්පල ගන්වන්නට ශක්තියක් වෙන්න ආශිර්වාද කරනවා...
    -ලහිරු මහත්මයා., ඔබ තුමාටත්...💖💖
    Thanx "stand by with Lahiru..👋🇱🇰

  • @kasunsoiza1963
    @kasunsoiza1963 3 ปีที่แล้ว +28

    අරාගෙ නම කියද්දි ගෙදර මනුස්සයෙක් ගැන කියනා වගේ දැනුනෙ මට විතරද ♥️

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 ปีที่แล้ว +294

    සුපිරි දක්ෂ මාධ්‍යවේදියෙක්. සිරස ආයතය ඔය මට්ටමට එන්න ලොකු දෙයක් කරපු කෙනෙක්.සුබපැතුම් අනාගත ජීවිතය ට

  • @dasunmunasinghe3209
    @dasunmunasinghe3209 3 ปีที่แล้ว +125

    Skip නොකර එකදිගට අහපු බලපු එකම interview එකද කොහෙද.. අහන් ඉන්න පුළුවන් ❤️

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว +7

    මට තතාමත් මතකයි සිරස පටන් ගත්ත කාලෙ සුලංකපොල්ල වැඩ සටහන තමාලි කිංස්ලි සුරංගි තිදෙනා කිංස්ලි කියන්නෙ මාධ්‍ය ජිවිතයේ වැඩිඩෙක්..හැකියාව අතින් ඉහලයි ඉතින් සුබ පතනවා අලුත් රාජකාරිය නිවැරදි දැක්මක් ඔස්සේ කරගැනිමට හැකිවෙිවා

  • @rosanranvaka7708
    @rosanranvaka7708 3 ปีที่แล้ว +15

    අපරාදේ ඔබගේ නික්ම යාම.ඔබත් මේ දේශපාලන මඩ ගොහොරුවේ වැළලෙන්න ගිය එකටනම් ගොඩක් කනගාටුයි.මොනවා වුනත් ඔබගේ ගමනට සුභ පතනවා.ජයෙන් ජයම වේවා...!!!

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +116

    අදටත් මාධ්‍ය ලෝකයේ 👑 king ...
    The voice එකෙ සමහරු ඉංග්‍රිසි එක්ක පොෂ් වෙන්න හැදුවා.. නමුත් කිං දේශීය ව්‍යවහාරය කැඩුවෙ නැ...

  • @rishisworld3094
    @rishisworld3094 3 ปีที่แล้ว +25

    අන්තිමට කියපු වචන ටිකටනම් අපිටත් ගැම්මක් ආව වගේ. ලහිරු ඔබ ප්‍රශ්න අහල සංවේදී පිළිතුරක් දුන්නම ඔබගේ තිබෙන නිහඩ බව අපිට ගොඩාක්‌ හොදින් දැනෙනවා. ඔබත් කින්ග්ස්ලි වගේම දක්ෂයෙක්

  • @dineshamahawattage958
    @dineshamahawattage958 3 ปีที่แล้ว +9

    හරිම දුකයි. නමුත් ඔබේ අනාගතය වෙනුවෙන් ගත් තීරණය අගයමි. ලෝක ස්වභාවය තේරුම් ගන්න. අටලෝ දහමින් ජීවත් වන ඔබට බුදු සරණයි. අම්මගෙ ආශිර්වාදය නිරතුරුව ඔබට ලැබේවා. ,,,!!! කැම්පස් කාලෙ ඔයා මාව දිනක් රැග් එකෙන් බේරගත්ත අද වගේ මතකයි.. ඔබ යන මග ජයෙන් ජයම වේවා..!!!!

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 ปีที่แล้ว +27

    සිරසයි පාරකිකියන්නේ මතකද? එදා අද සිරසට පාර කියලා දුන්නේ කිංස්ලි තමා, සියළුම දෙනා සුවපත් වේවා !!!

  • @Priyapriya-ut9oj
    @Priyapriya-ut9oj 3 ปีที่แล้ว +83

    ලහිරුට අද අහන්න දෙයක් නැහැ.. අඩුවෙන්ම කතා කරපු දවස අද වෙන්න ඇති ලහිරු.. හරිම ලස්සනයි කින්ස්ලිගේ කතාව.. අසාවෙන් අහන් හිටියේ

  • @angelsminute
    @angelsminute 3 ปีที่แล้ว +73

    The voice එකේ ඔබගේ නිවේදක හැසිරවීමට බෙහෙවින්ම ප්‍රිය කරමි.
    සුබ අනාගතයක් ✨️
    ඔබ කැපීපෙනෙන නිවේදකයෙක්

  • @nishunishu486
    @nishunishu486 3 ปีที่แล้ว +7

    මගේ තාත්තා ආසම චරිතයක් ඔබ♥️
    තාත්තා අද ජීවතුන් අතර නෑ🥺
    සුරිය සිරස තමා තාත්තා ඇහුවේ..
    ඔබගේ කටහඩ නම් අමතක වෙන්නෑ🤵
    ඔබට ජය♥️

  • @chameekumari4097
    @chameekumari4097 3 ปีที่แล้ว +49

    "සිරස"...කියපු ගමන් මතක් වෙන්නෙ "" කිංස්ලි ""...
    නිවේදකයා " කියපු ගමන් මතක් වෙන්නෙ ' කිංස්ලි ..ජය වේවා ඔබට 👍👍👍🌷

    • @dilanprageeth1952
      @dilanprageeth1952 3 ปีที่แล้ว +1

      සිරසනම් කිංස්ලි
      කිංස්ලි නම් සිරස

    • @kalyaniganga5642
      @kalyaniganga5642 3 ปีที่แล้ว +1

      සිරසට හිටිය හොදම නිවෙිදකයා කිංස්ලි ,අැයි මෙ වගෙ අයව මගහැර ගත්තෙ මධ්‍යට අලුත් පණක් දුන්නෙ ඔබ වැනි දැවැන්ත චරිතයක්,

    • @kalyaniganga5642
      @kalyaniganga5642 3 ปีที่แล้ว +1

      ඔබ වැනි දැවැන්තයන් මෙි රටට අවශ්‍ය යි රේඩියෝ අහන්න ගත්තෙ කිංස්ලි නිසයි. මුල් දිනයෙ සිිට සිරස අහපු කෙනෙක් හැටියට ඔබ නැතිව සිරසෙන් වැඩක් නැ.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +100

    එදා මෙදා තුර බිහිවූ හොඳම මාධ්‍යවේදියා ඔබයි. සිරස ගුවන්විදුලිය අපේ හදවත් තුළට කා වැදුනේ කිංස්ලි රත්නායක නාමයත් සමඟයි. සිරසෙන් සමුගත්ත කිව්වම සංවේගයක් දැනුනත් ඔබේ ඉදිරී ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @oshadihulugalla1143
      @oshadihulugalla1143 3 ปีที่แล้ว +4

      ඇත්තටම දුකක් දැනුනා සිරසෙන් අයින් උනා කියලා දැනගත්තාම..මමත් කැමතිම නිවේදකයා කි0ස්ලි රත්නායක ස'ර්.. සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.තෙරුවන් සරණයි...

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว +188

    රටක් ආදරය කල දක්ෂ මාධ්‍යවේදියෙක්. සිරස මාධ්‍ය ජාලය මේ තරම් දියුණුවට පත් වීමට ඔහු කර ඇති සේවය අසීමිතයි. සුබ පතනවා ඔහුගේ අනාගතයට.❤️❤️❤️

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +2

      දැන් ඉන්න ජනප්‍රියයි කියලා නැති ජනප්‍රියයකමක් ආරෝපණය කරගත්ත සමහර දෙකයි පනහේ නිවේදකයො එක්ක බැලුවම කිංස්ලි කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.දේශපාලන පක්ෂ වල ගුණ වර්ණනා නොකර තමන්ගේ දක්ෂකමින් ඉදිරියට ආව නිවේදකයෙක්.කිංස්ලිට වගේම දැන් සිරසෙ එයාගෙ තැන ගන්න ඉන්න චන්දන සූරියබණ්ඩාර,රොෂාන් වටවල යන නිවේදකයන්ටත් සුබ පතනවා.

  • @gayangajasingha8453
    @gayangajasingha8453 3 ปีที่แล้ว +23

    වචන හැසිරවීම සහ පැහැදිලි සහ වෙනත් භාශා සමග සිංහල මිශ්‍ර නොවීම ඉතා අලංකාරයි

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +6

    මම ආසම නිවේදක මහතෙක් තමයි ඔබ්බට හරිම ලස්සන කතා විලාශය සීත් ගන්නා සුළුයි. කොච්චර වෙලා හරි ඇහුම්කන් දෙන්න මිනිස්සු වශී කර සීත් ඇද බැද ගන්නා සුළු හඩට හැමදාම අගය කරමු. සුබ පැතුම්. ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා

  • @Sanduni_
    @Sanduni_ 3 ปีที่แล้ว +58

    අවසන් වශයෙන් කියන්න කිව්වම දුකයි. තව ටිකක් අහගෙන ඉන්න තිබුනා නම් මේ කතාබහ කියන දේ හිතුනා ❤❤ වෙලාව යනවා දැනුනේ නෑ. බොහොම ස්තූතියි හරි ටීවි ❤🌹

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 3 ปีที่แล้ว +17

    ඔහුගෙ හිත පතුලටම කාවදින ගැඹුරු හඩ මගේ මතකය සංවේදී කරමින් මොහොතකින් අවුරුදු විසි ගානක දුරකට ගෙනගියා. හිත්වල සදා නිදන්ගත හඩක්. ජයවේවා..!!

  • @tvonline252
    @tvonline252 3 ปีที่แล้ว +25

    සිරසට සින්න වෙලාම තිබුන කටහඩක්..❤️ කවදාවත් සිංහල බස නැසුවේ නැති කෙනෙක්. ❤️

  • @hasitharupasinghe
    @hasitharupasinghe 3 ปีที่แล้ว +12

    ඔහු කිංස්ලි රත්නායක නම් විය. සුභ පැතුම් ඔබට. සහ ස්තූතියි අපේ කුඩා කාලයේ මනසට සහ හදවතට ගුණ දේවල් ලබා දුන්නාට. 🍁🌿🌾👍👊👏👏👏👏🙏

  • @niroshashayamali5950
    @niroshashayamali5950 3 ปีที่แล้ว +112

    අපි දැකපු හොඳම නිවේදකයා ඔබයි.ඔබට ජය!🙏👍❤️

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +30

    කොච්චර දැනුමක් තියෙනවාද? හරිම වටිනවා මේ කතාව වෙලාව යන දැනෙන්නේවත් නැහැ. ❤️❤️

  • @sandaruanjana9456
    @sandaruanjana9456 3 ปีที่แล้ว +12

    අපි දැකපු හොඳම නිවේදන ශිල්පියා❤️
    සුභ පතනවා ඉදිරියට🔥✋
    ලහිරුටත් good luck🖤🖤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +35

    ඔය උපහැරන තමා එදා ඉදන් ඔබට අදටත් ආදරේ.රූපය නොදැක ඒ හඩට ආදරේ කරපු අය කෝ..

  • @wathmilamedage8077
    @wathmilamedage8077 3 ปีที่แล้ว +30

    හරිම වැදගත් වැඩසටහනක්... කිංස්ලි මහත්මයාගේ කතාවෙන් දැන් පරපුරට ගන්න සැහෙන දේවල් තියෙනවා. ඔබතුමා සිරසෙන් ලංකාවේ රේඩියෝ මාධ්‍ය කලාව වෙනස් කලා වගේ. පාට පක්ෂ නැතිව අලුත් තනතුරේ ලොකු වෙනසක් කරයි කියලා බලාපොරත්තු වෙනවා. ඔබට ජය ❣️
    ලහිරු වෙනදා වගේම ඔබේ වැඩසටහන් මෙහෙයවීම අතිශය සාර්ථකයි.

    • @buddhichanka9522
      @buddhichanka9522 3 ปีที่แล้ว +1

      ඉතාම වටිනා වදන් ...ආදර්ශමත් චරිතයකි.ඔබ වැනි මහත්වරු අපේ පුංචි රටට වාසනාවකි.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +473

    එදා වගේ අදත් අද වගේම හෙටත් කිoස්ලි රත්නායක කියන නිවේදකයකයට අපි ආදරය කරනව මොකද කිoස්ලි රත්නායක කියල කෙනෙක් අපි දැනගත්තෙ නිවේදකයකු වශයෙන්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +2

      එකෙන්ම නංගියෝ ....🙋🙋🙋

    • @uresharavihari3908
      @uresharavihari3908 3 ปีที่แล้ว

      .

    • @PrasannaAloka
      @PrasannaAloka 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😥😥😥

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 3 ปีที่แล้ว +58

    සිරස බලන්නෙ නැහැයි කියන හැමෝම එදා බැලුවෙ සිරස තමයි.🔺🔺🔺අාදරෙයි කිං & සිරස

    • @manjulagomis9881
      @manjulagomis9881 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +5

      කවුරු මොනව කිව්වත් ලංකාවේ අංක 1 රියැලිටි වැඩසටහන ද වොයිස් බව ඕන කෙනෙක් දන්නවා.හැමදාම trending.තමන්ගේ චැනල් එක හැමදේකින්ම එක කියලා බොරුවට කෑගහන එක්තරා මාධ්‍ය නාලිකාවක් තියෙනවා.ඒ චැනල් එකේ යන රියැලිටියට යන එන මං නෑ වොයිස් programme එක නිසා.කිංස්ලි අයියා වොයිස් programme එකේ නිවේදන කටයුතු කරද්දී ඒ වැඩසටහන තවත් ආසාවෙන් බැලුවා.ඔබ සිරසෙන් යන එක දුකයි.ඒත් යහපත් අනාගතයකට සුබ පතනවා ඔබට.

    • @surangamusic3988
      @surangamusic3988 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว

      අපි එදා බැලුවෙත‍් නෑ.. අද බලන්නෙත් නෑ..☝️නමුත් කිංස්ලි හොඳ මහත්මයෙක් ☝️

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว +8

    පුද්ගලයෙක් මාධ්‍ය අංශයකින් ඉවත් වීම රටේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා කියන්නෙම ඔබ ලබපු ජයග්‍රහණ වලට හොදම සාධකයක්🥺 පුදුම තරම් ආදරේ කරපූ මාධ්‍ය වීරයෙක්. අපේ අම්මලා තාමත් කියන්නෙ කිංග්ස්ලී නොදන්න දෙයක් නෑ කියලා❤️ ඒ තරම් දැනුමෙන් සන්නද්ධ කෙනෙක්

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +118

    සිරසේ හරවත් මොළය ඔබයි. අපි එදා සිරස අහුවේ ඔබ නිසා යි . ඒ චතුර කඨිකත්වය අපිව මොන තරම් සතුටු කලාද? හරියට ගිරවෙක් වගේ. ඔබට සුපිංබර අනාගතයක් වේවා

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 ปีที่แล้ว +26

    චන්දන සුරිය බණ්ඩාර මහත්තයාවත් ගෙන්වන්න ඔහුත් අපේ රටේ ඉන්න දක්ෂ මාධ්‍යවේදීයෙක්. ❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +5

    හැමදාම ආදරේ කරපු කිංස්ලි සිරසට ආපු දවසේ ඉඳලම මොන ක්ෂේත්‍රයට ගියත් ඉහලින්ම වැජබේවා ගුවන් විදුලි පැරණි සම්ප්‍රදාය වෙනස් කල වීරයා ඔයාට තෙරුවන් සරණයි

  • @surangatennakoon5782
    @surangatennakoon5782 3 ปีที่แล้ว +7

    ලංකාවෙ ගුවන්විදුලිය නැවත අහන්න හිතෙන තැනට පත්කළේ ඔබයි
    ඔබට ජයෙන් ජය 💗🤙🤙🤙

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 3 ปีที่แล้ว +71

    මොවුන් දෙදෙනා ගේම වචන හැසිරවීම සහා විනය....අද්විතීයයි....❤👍👏

  • @thusharikumarasinghe2326
    @thusharikumarasinghe2326 3 ปีที่แล้ว +145

    කිංස්ලි සිරසෙන් අයින්වුනා කිව්වම පපුවෙ කොනකිං රිදුමක් ආවත්,වීඩියෝ එක බැලුවම ටිකක් හරිගියා.ඔබතුමාගෙ චේතනාව හොඳ වුනත් ලංකාව වගේ රටක දේශපාලනය විද්‍යාවක් වෙන්නෙ නෑ.ඒකයි හිතට තියෙන දුක සහ බය.ඔබට වරදින එකක් නෑ.බුදු සරණයි .හැමදාමත් හදවතේ නිවේදකයා .💐💐💐💐💐

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +2

      @Nish Fernandez Here goes a gay lecturing us. Ohh shut it.. Sirasa aint shit, But u are.

    • @jananitharusha2831
      @jananitharusha2831 3 ปีที่แล้ว +5

      @Nish Fernandez ඔයා ඉපදෙන්නත් කලින් හොයන්න සිරස කියන්නේ ජරාවක්ද කියලා

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว +1

      @Nish Fernandez
      මැදමූලනේ කටු ලෙව කන සුනබධේනුව දෙරණ, හිරු ආසාවෙන් ලෙව්වට හැමෝම එහෙම නෑ.

    • @dulshanprabath5729
      @dulshanprabath5729 3 ปีที่แล้ว

      @@jananitharusha2831 සිරස දැන් lTT media එකක් වේලා ඉවරයි . 😏

    • @dulshanprabath5729
      @dulshanprabath5729 3 ปีที่แล้ว +1

      @@malanilminiwanniarachchi1901 ලංකාවේ හැම නාලිකාවක්ම ලොකු උන්ගේ කටු ලේවකනව . 😏😒

  • @hasanthisharika9735
    @hasanthisharika9735 3 ปีที่แล้ว +2

    අන්තිම වෙනකම්ම හරිම ආශාවෙන් බැලුවා...
    ඔබතුමා ගැන යම් වැරදිවැටහිමක් තිබුනා නම් එය නැති උනා..
    මේ වැඩ සටහනින් ඔබෙන් ගත් දේ බොහෝමයි....
    ඔබතුමාට එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි....
    ඔබට හදවතින්ම සුබපැතුම් සර්....

  • @kemalasthi403
    @kemalasthi403 3 ปีที่แล้ว +11

    වේගයෙන් පැහැදිලිව කතා කරන ලංකාවේ එකම නිවේදකයා

  • @petslove3183
    @petslove3183 3 ปีที่แล้ว +112

    තව ටිකක් කතාව දිගට ගියානම් කියලා හිතුන කින්ස්ලි කියන්නේ විශාල චරිතයක්🙏

  • @CashLogics
    @CashLogics 3 ปีที่แล้ว +123

    මාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් හදාගෙන icon එකක් වුන කාටවත් වරදින්නේ නැහැ. ලහිරු,කිංස්ලි,තනූජා ඒවට හොඳ උදාහරණ. ඒ අයගේ audience එක එයාල එක්ක හැමදාම ඉන්නවා. කොහේ කොතන කොහොම හිටියත්. ඒ නිසා ඉස්සරහට යන එක තමයි වෙන්න ඕන. ජය වේවා. ❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +5

    මං සිරස ඇහූවෙ පරීක්ෂණ අවධියෙ ඉදල දවස පුරාම සිංදු යද්දි මල්ලි තමයි කීවේ අලූතින් නාලිකාවක් කියලා. ඔබගැන ආඩම්බරයි.සිරසට හැමදාම ආදරය කල නිසා ඔබ අයින් උනා කියද්දී හදවත රිදුම් දූන්නා.😥😥

  • @madushika8818
    @madushika8818 3 ปีที่แล้ว +7

    පුංචි කාලේ ඉදන් හරි ආදරෙ කරපු ගොඩාක් කැමති නිවේදකයෙක් ඔබ තුමා සුභ පැතුම් 🙏

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +20

    ලහිරු ඔබට හොද ඉවසීමක් තියනවා විශිෂ්ඨ නිවෙදකයකු සමග ආදරනිය සංවාදයක් සාර්ථකව අවසාන කලේ ඒ නිසාම වෙන්න ඇති.❤ ❤

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 3 ปีที่แล้ว +7

    කියපු වචන සියල්ල තුලම අවදානයට ගතයුතු කරුණු බොහෝමයි.ඔබට ආවඩා ආයුබෝවා🙏🙏 සර්.

  • @buddhikaprabath9059
    @buddhikaprabath9059 3 ปีที่แล้ว +9

    "කිංස්ලි" ඵකත් ඵක brand 1k . ජය!!!
    අවුරුදු ගානක් තිස්සේ වපුරා සරු අස්වනුම නෙලා ගන්න... නැවතත් ඔබට ජය!!!!
    (මාස්ටර් අමරදේව තවත් එක් brand 1k ජීවන ගමනට සමු දුන්ද ඔහුයි තාමත් මහා ගන්ධර්වයා )

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +50

    අපි පොඩි කාලෙ ආසම කටහඬවල් සෙට් එකෙන් එකක් ❤
    එක වගේම සෙට් එකක් හිටියා ඉස්සර සිරසෙ...
    නිහාල් වික්‍රමඑදිරිසූරිය...
    ලාල් සරත් කුමාර...

  • @pubudupriyanga4137
    @pubudupriyanga4137 3 ปีที่แล้ว +53

    කිංග්ස්ලි ගැන මොනවත්ම නොදන්න කෙනෙක් උනත්, මේක ඉවරවෙනකං බැලුවොත් කිං කියන්නෙ කවුද කියලා අදහසක් ගන්න පුලුවන් වෙයි. මගෙ ලෙජන්ඩ් කෙනෙක් කිංග්ස්ලි කියන්නෙ. මගෙ රේඩියෝ වීරයින්ගෙන් ගොඩක් ඉන්නෙ සිරසෙ. එතනිනුත් මාතෘකාවටත් උඩින් ඉන්න කෙනෙක් තමා කිංග්ස්ලි...❤

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 3 ปีที่แล้ว

      මගෙත් එහෙමයි.. සිරස ඒකේ වැඩ කරන අයව අනිත් ඒවගේ වගේ හිර කරලා නැතුව ඇති.

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 3 ปีที่แล้ว +6

    කිංස්ලි කියන්නෙ අපි පුංචි කාලෙදි අපිව රේඩියෝ එකට ආසක්ත කරන්නට හේතු වුන ප්‍රබලම චරිතයක්. තම පරිණත භාවයත් එක්කම ඔහුගේ වෘත්තීය ජීවිතය තුල ගත්තු නිවැරැදිම තීරණයක්. රටේ ජනතාව කිංස්ලි මහතාව අනුමත කරාවි.

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +4

    කෙලින් කතා කරන නිහතමානී මම කැමතිම චරිතයක්..සියළු අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා !

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +42

    ඉක්මනින් video එක බැලුවා king නිසා ,,, හැමෝම ආදරය කරන චරිතයක් ,,, ලංකාවේ බිහිවූ විශිෂ්ට නිවේදකයා ,,,, ජය 🙏🙏

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 3 ปีที่แล้ว +46

    අම්මෝ. මං මේක තාම ඇහුවෙත් නැහැ. ඒත් මේ වෙනස නිසා ආයේ මිනිසුන්ටත් රටටත් ආනන්ද පුතෙක් හැටියට සමීප විය හැකි. තමන්ගෙ ඇහින් ලෝකය දැකිය හැකි කෙනෙක්ටයි ආනන්ද පුතෙක් කියන්නේ. තෙරුවන් සරණයි💜️ ජයවේවා 😊💜️

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 3 ปีที่แล้ว

      Priyadarsani hettiarachichi
      "ආනන්ද පුතුන්" කියන්නේ අසවල් ජනාධිපති ආනන්දෙ නිසාවත්, අසවල් ජනප්‍රිය නිවේදකය ආනන්දෙ නිසාවත් ඔවුන් කරන දේ අනුමත කරන කෙනෙක් නෙවෙයි. " අප්පමාදෝ අමතපදං " ශ්‍රේෂ්ඨ බුදු වදන ආදර්ශ පාඨය කරගත් නියම ආනන්ද පුතුන් සියල්ල දත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කාළාම සූත්‍රයේ දේශනා කල පරිදි අසවල් කෙනා ඒ තීරණය ගත් නිසා අපිත් ඒ පාර්ශ්වය නිවැරදියැයි තීරණ නොගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කල පරිදි තමන්ගෙ සීතීමේ විමසීමේ නිදහසින් සිතා මතා තමන්ට නිවැරදි යැයි සිතේ නම් පමණක් තමන්ගෙ බුද්ධියෙන් තීරණ තීන්දු ගන්නා උතුම් බුදු පුතුන්" ආනන්ද පුත්‍රයින්" වේ .😄 තමන්ගෙ පුද්ගලික දේශපාලන මඩ ගොහුරැවේ සිට ආනන්ද පුතුන් නිර්වචනය කිරීමෙන් වළකින්න.
      කිංස්ලි ඇත්තටම ඉතාම දක්ෂ නිවේදකයෙක්.

    • @user-ne2rc5ds4r
      @user-ne2rc5ds4r 3 ปีที่แล้ว

      ♥️

    • @priyadarshaniehettiarachch8860
      @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว

      @@malanilminiwanniarachchi1901 රහත් වී නැතුව නිවන් මග සොයන මා මේ දේශපාලන මඩ ගොහොරුවේ නෙළුම් සුවඳ ඉව කරමි.
      ඒ ඉවටම වුණත් නෙළුම් නොපිපේවිදැයි ඉවසිල්ලෙන් බලාසිටිමි.
      මඩගොහුරුව නිර්වචනය ඔබේ ගමන් අහුරාවි

    • @malanilminiwanniarachchi1901
      @malanilminiwanniarachchi1901 2 ปีที่แล้ว

      @@priyadarshaniehettiarachch8860
      නෙළුම් මල් පිපෙන්නේ හිරු කිරණින් ඔබගේ ඉව නිසා නොවෙයි. මේ මහා භද්‍ර කල්පය පවතින තුරු බලා සිටියත් ඔබේ ඉවෙන් පිපෙන නෙලුම් මලක් හෝ වෙතොත් එක වර බුදුරජාණන් වහන්සේලා හත් නමක් ලොව පහල වීමට හැකිය. මඩ ගොහොරුවට කිංස්ලිගේ සම්ප්‍රාප්තිය වර්ණනා කලේ මම නෙවෙයි ඔබයි. දැන් එහි විපුල ඵල රටේ ජනතාව හොදින් දනී.

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +10

    පෙන්ටතලන් ,දේශාටනය කාටද මතක 😀

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 ปีที่แล้ว +19

    Harindra jayalal + Hari Tv වැඩසටහන් දෙක ම බලපු අය 🖐️

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 3 ปีที่แล้ว +156

    කිංස්ලි අපේ පාසැල් මිතුරා, ඔබ එදා , වගේම අදත් ජව සම්පන්නයි. නව තනතුරට සුභ පැතුම්.

  • @ishanlakmalariyarathna1606
    @ishanlakmalariyarathna1606 3 ปีที่แล้ว +58

    Kingsley is a true legend. We started listening radio because of him.

  • @sasi3207
    @sasi3207 3 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආස කටහඬක් ! කවදාවත් වෙනස් නොවෙන කටහඬක් .. පොඩි කාලේ ඉදන් සිරස tv බලන්න , fm එක අහන්න එක ම හේතුව ❤. සොදුරු මාධ්‍යවේදීයෙක්.. good luck sir.👏👏

  • @b.s.athukorala5076
    @b.s.athukorala5076 3 ปีที่แล้ว +2

    උගත් බුද්ධිමත් නිහතමානී කෙනෙක්.ඔබ තුමගෙ කතවෙන් ජීවිතයට ගන්න පුලුවන් දේවල් බොහොමයි.. බහුශ්‍රැත අයෙක් කිව්වොත් මම නිවැරදි..

  • @kasunbandara5022
    @kasunbandara5022 3 ปีที่แล้ว +28

    වැඩ්ඩෙක් තමා , පුංචිකාලේ හඩ වීරයා.. ❤❤❤,
    රටට වැඩක් කරන්න, 🙏 සමාජය වෙනස් කරන්න උත්සහයක් ගන්න සහෝදරයා 🙏

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +65

    Voice එකෙන් කිං ගිය එක ගැනනම් දුකයි..😪ඒ වගේම ඔබගේ ඉදිරිය සාර්ථක වේවා කියලා සුභ පතනවා...🎤🎤🎤

  • @amithkonara4372
    @amithkonara4372 3 ปีที่แล้ว +5

    සිංහල වචන සිංහල විදිහට කතා කරපු අපේ කාලයේ ජේෂ්ඨයෙක් 😍 ජය වේවා මහත්මයානෙනී.😍

  • @neilranasinghe8286
    @neilranasinghe8286 3 ปีที่แล้ว +2

    කිංස්ලි රත්නායක ඔබ නිහතමානී උසස් ගුණවත් ඒ වගේම සරලවම කිව්වොත් ඉතාම යහපත් චරිතයක් බව ඔබ පිට කරන වචනයක් පාසා පැහැදිලිය. ඔබ වැන්නන් ලක් මවගේ පිනට ජනිත වී ඇත. ඔබට ජය.

  • @sltonytube689
    @sltonytube689 3 ปีที่แล้ว +50

    දවසක් අහගෙන ඉන්න පුළුවන්... ලංකාවේ මාධ්‍ය තුල බිහිවූ සුපිරි චරිත වලින් එකක්... ළහිරු අයියා අඩුවෙන්ම කතා කරපු දවස..❤️❤️❤️❤️

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +267

    කිංස්ලිගෙ කෙලින් කතාව මතකද ?
    තිත්ත ඇත්ත මතක කාටද ?

    • @buddijay5473
      @buddijay5473 3 ปีที่แล้ว +3

      Thittha ettha patta

  • @charithmano
    @charithmano 3 ปีที่แล้ว +3

    මේ වගේ සාධාරණ කියවීමක් සහිත පුද්ගලයෙක් එක්ක වැඩසටහනකට සහභාගි වෙන්න ලැබීමත් ගෞරවයක්. ඒ ගෞරවය මමත් අත් විඳලා තියෙනවා. ඉදිරි වැඩ කටයුතු වලට කිංස්ලි මාමාට සුබ පැතුම්! ❤️😄

  • @Sn2008hewa
    @Sn2008hewa 3 ปีที่แล้ว +4

    සූරිය සිරස මට තක්ෂිලාවක් වුනා....ඔබට ඡය වේවා කිංස්ලි රත්නායක නිවේදකයානනි...❤️💐

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +22

    හරිම ආසාවෙන් අතීත කතා අහගෙන හිටියෙ,මංදගාමී කතා පේන්න බෑ,නොනවත්වා කතා කලත් කරැණු ගොඩක් ඉතා පැහැදිලිව කතාකරනවා,මොහුට හොඳින් ගීත ගායනා කරන්න පුලුවන්..දවසෙම කතා කලත් ලහිරැ හික්මවීමකින් අහගෙන ඉඳියි...ඒක තමා ඔහුගෙ විශේෂත්වය.

  • @ahansis2250
    @ahansis2250 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන කතා බහක්..ආදරණීය චරිතයක් කිංස්ලි රත්නායක මහතා ❤

  • @gayansiriwardana521
    @gayansiriwardana521 3 ปีที่แล้ว +6

    අපරාදේ ගිලෙන නැවකටයි කිංස්ලි ඔබ නගින්ඩ යන්නේ තවපාරක් හිතපන්

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 3 ปีที่แล้ว +1

    කිංස්ලි කියන්නේ මගේම ව⁣යසේ කෙනෙක් දවසක් mc එකේදි පලමු මම පලමු වරට ඹහු දැක්කා බොහෝ කාලයක් හදුනන කෙනෙක් වගේ ලෙන්ගතුව හිනා වුනා මට ඔහුට කතා කරන්න අවශ්‍ය වුනාට බැරි වුනත් ඔහුගේ හිනාවෙි ගොඩාක් දේවල් ලියවිලා තිබුනා ⁣කොතන කොහේ හිටියත් දක්ෂයෙක් හොද මනුෂ්‍යයෙක් තෙරැවන් සරනයි

  • @manorisubasinghe248
    @manorisubasinghe248 3 ปีที่แล้ว +35

    Buddhist culture එකට හැමදාම shop එක වහන වෙලාවට ඇවිත්, යාලුවන්ට තෑගි දෙන්න බුදුපිලිම ඉල්ලන්නේ හරියට වැරැද්දක් කරපු පොඩි ළමයෙක් වගේ.
    ඒ ඇවිත්, කතා කියලා, අපිව හිනාවෙන් පුරවලා ඔබ යන්නෙත් සිනාවක් සමගයි. ආදර කිංස්ලි ඔබගේ නිහතමානීත්වය මතකයට ආව නිසා මේ ටික මට ලියන්නම ඕන උනා. සුබ අනාගතයක් . ජයවේවා .

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +8

    යුගයේ පහල වූ ඉතා ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙකි ඔහු. ඉතා සන්සුන්, ඉතා කටකාරයි. නමුත් ඔහු ලබා ගත් අත්දැකීම් මත එය අප වෙත ගෙන හැර දැක්වූ ඔහු ලහිරු මුදලිගේ සමඟ. බොහොම ස්තූතියි අප වෙත ඔහුගේ කරුණු කාරණා ගෙන හැර දැක්වීම පිළිබඳව. 🙏

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 3 ปีที่แล้ว +4

    කතා කරපු එක වචනයක් අපතෙ දාන්න නෑ. එකකට එකක් ලස්සනයි. කතා විලාශය, වචන වල පැහදිලි බව, සහ අර්ථවත් බව උපරිමයි. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මතක් වුනා. ඔබට ජයෙන් ජය..

  • @ramithach6105
    @ramithach6105 3 ปีที่แล้ว +9

    අදටත් වෙනස් නැති එ පවුර්ශය. හදවතේ නිවෙදකයා😍😍😍😍😍

  • @hallosrilanka6335
    @hallosrilanka6335 3 ปีที่แล้ว +28

    මනුස්සයෙක් කියලා දැන ගෙන ගොඩක් කල් ...සුබ පතනවා ඉදිරියේ තිබෙන සියලු දේටම...

  • @nishanpeiris3039
    @nishanpeiris3039 3 ปีที่แล้ว +56

    නිහතමානී පුද්ගලයෙක් ගේ නික්මයාමක් 👑❤️🙏

  • @nipuninipuni1513
    @nipuninipuni1513 3 ปีที่แล้ว +3

    ප්‍රෝගෑම් එකේ අගට යද්දි ඇස්2ට කදුලක් ආවා... අපි හැමදාම ආදරෙයි ඔබතුමාට

  • @wasa.9753
    @wasa.9753 3 ปีที่แล้ว +12

    43:50
    “අම්මාව මතක් වුනා! අර්ත දෙකෙන්ම!”
    ඒක මරැ!