අචලා අලස් - හදවතින් හදවතට/ ACHALA ALLES- HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • ඇය දායක වී ඇත්තේ නිර්මාණ කිහිපයකට පමණක් උනත් අදටත් බොහෝ දෙනෙක්ගේ මතකයේ ඇගේ සොදුරු රුව , ඇයටම ආවේණික වූ වචන උච්චාරණය රැදී තියෙනවා..
    එදත් අදත් එකසේම සුරූපි රංගන ශිල්පිනී අචලා අලස් සමග හදවතින් හදවතට කැලුම් කරනා අපූරු කතාබහ..💐🌷👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 1.7K

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +36

    Achala is an inteligent lady.our body and mind is the most important thing we own personaly,so that is the thing we have to help,protect and take care as best as posible.most people are doing everything to destroy the health, body and mind.as usual kelum did not pressure her and questions asked same as a smooth friendly conversation.this Intervieve is a peace of art work.kelum has the talent of Larry king,you never apply pressure to the client and let him/her go with the answers freely.thank you for your effort.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      Thank you so much for your very kind words 💐🌷💐🌷🌷🌷
      Appreciate it very much.
      These words are great encouragement for me to do more quality work.
      Please keep watching

    • @terunirosita6304
      @terunirosita6304 6 หลายเดือนก่อน

    • @kalanimendis1406
      @kalanimendis1406 5 หลายเดือนก่อน

      Spot on!

  • @sachindreenadeesha7107
    @sachindreenadeesha7107 2 ปีที่แล้ว +89

    She is not even on social media but people still remember her, love and respect her a lot.She is a classy lady who carries herself with dignity, timeless beauty and elegance.Such a great inspiration to our generation!❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      Yes very true.
      Thank you so much for your kind thoughts

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 ปีที่แล้ว +116

    ඔබට ස්තූතියි අචලා මහත්මිය වැඩසටහනට සහභාගි කරහත්තාට. අැය තාමත් හරිම ලස්සනයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ajithrupasinghe6627
    @ajithrupasinghe6627 ปีที่แล้ว +36

    අචලා අලස් මහත්මිය
    එදා වගේමයි අදත්
    හරිම වැදගත් විදිහට ජීවත් වන ලංකාවේ සිටින විශිෂ්ටම රංගන ශිල්පිනියක්.
    ස්තූතියි ඔබතුමාට මෙතුමියට ඔබේ වැඩසටහනට ආරාධනා කලාට.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🙏

  • @DaisyDil
    @DaisyDil 5 หลายเดือนก่อน +26

    පෙර පිනකට ලැබුනු ලස්සන කියන්නේ මේ වගේ සුරූපිනියකට. හින්දි නිළියක් වගෙයි.හරිම වැදගත් නිවුණු කතාබහ. මම ආසම රූපයක් තියන නිළියක්.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ปีที่แล้ว +33

    හරිම අව්‍යාජ නිහතමානී සුන්දර නිලියක් අවන්කකම නමැති ආබරනය ඇයගේ ලස්සනවැඩි කරලා. හරිම ලස්සනපවුලක්..

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +42

    ඇල්ල ලග වලව්ව ඉසිවර අසපුව තුලින් මතකයන් තැබූ අචලා අලස් නම් ඒ සොදුරු රුවැත්තී දීර්ඝ කාලයකට පසු මෙවන් සුහද හමුවකින් දැකගන්න ලැබීම සතුටක්.ඇයගේ කතාව ගමන් විලාශය ඒ තරම් සුන්දර බැදීමක් අප හදවත්වල තැබුවා.ස්තුතියි කැලුම් ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +30

    වාසනාවන්ත , කළාතුරකින් අහන්න ට දකින්නට ලැබෙන අපූරු කාන්තාවක් ❤ තෙරුවන් සරනයි ❤

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +102

    වයස කියන්නේ නිකං ඉලක්කමක් විතරයි ..ඇය තවමත් තරුණයි සුන්දරයි ..❤❤❤

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 ปีที่แล้ว +52

    ආසයි ඇයව දකින්න මේ වගේ වැඩසටහන් තුලින්
    අදටත් ආසම රංගන ශිල්පිනියක් ❤

  • @prashanigamage2451
    @prashanigamage2451 ปีที่แล้ว +60

    පෙර පිනකට ලැබුණු ලස්සනක් ඇයට තියෙන්නේ නිහතමානී චරිතයක් ආදරෙයි ඔබ තුමියට ❤️❤️❤️

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 6 หลายเดือนก่อน +1

      අහංකාරකම ඇති ඇය....ඒ නිසාමයි ඇය මෙලෙස හැමෝගෙ ම ඇගයීම් ලබන්නෙත්..😊

  • @manori6712
    @manori6712 2 ปีที่แล้ว +32

    හරිම වැදගත් කම රැකගෙන හිටපු නිලියක්...මම හරිම කැමති නිලියක්....අදකාලේ දෙකයි පනහේ නිලියන්ට ආදර්ශයක් ගන්න පුලුවන්...හරිම සතුටුයි කාලෙකින් දැකගන්න ලැබුනාට. Thank you Kalum. ❤🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +75

    නම කැත කරගත්තෙ නැති නිලියක්....කැලුමි අදත් වෙනද වගේම superb....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා අගයීමට 🌷💐🙏

  • @shamithd9367
    @shamithd9367 2 ปีที่แล้ว +66

    මේ අයව දැක්කම දැන් ඉන්න නිලියො එපාම එපා වෙනව !! එකෙක් නැහැනෙ අම්මපා මෙවගේ ලස්සනට !! පියරු බබීල දැකල දැකල එපා වෙලා ඉන්නෙ !! මාර classy actress කෙනෙක් !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අවංක අදහසට 💐🌷💐🌷💐🌷🙏

    • @samanthifernando2284
      @samanthifernando2284 หลายเดือนก่อน

      සහතික ආඇත්ත..ඉන්න එවුන්ට රගපාන්න පුලුවන්ද මේවගේ..දැන් ඉන්නේ පියර බබාලා මේයා රගපානවා බලන්න ආසයි.කෝ ඒකතාවල දේශපාලනය.නමුත් හොදට ජනප්‍රිය උනා.දැන් ඒකට.හැම කතාවෙම දේශපාලනය..කතා ඇප්පිරියයි....

  • @virajnonis9799
    @virajnonis9799 2 ปีที่แล้ว +14

    රූපය වයසට යන විටත් තරුණව තබා ගැනීමට මූලික වන්නේ මනස සහ සිතයි. අද සිටිනා බහුතරයක් කුහක නිළියන්ට මෙතුමිය හොද ආදර්ශයක්. ඒවාගේම තමන් අදහන ආගමට තම පවුලට තියෙන ලැදියාව දැන් සිටිනා තරුණියන්ට නැති තරම්. ඊර්ෂ්‍යාවෙන් වෛර්යයෙන් කුහකකමින් අනිකාගේ ඕපාදූප හොයන ගැහැණුන්ට මෙතුමියගෙන් ගැනීමට ඇති පාඩම් ගොඩයි.
    Achala, wish you all the best.
    Kalum, you done a great job. Well done.
    - Capt. Lalin Viraj Nonis. ✈

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you do much for your kind words dear Captain
      Appreciate it very much
      Please keep watching

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +15

    සැහෙන කලකට පසුව ඇයව ගෙන ආවාට බොහොම ස්තුතියි
    කැලුම් මහත්තයා අචලා අලස්යනු හැබැම සුරැපි මවක් සහ
    දක්ස ටෙලිනාට්‍යය නිලියක් ස්තුතියි තෙරැවන් සරනයි ඉදිරියටම
    යන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +39

    නිරහංකාර චරිතයක් බව හොඳටම පෙනෙනවා. හරිම ආශාවෙන් මේ වැඩසටහන් අපි බලන්නෙ. ස්තුතියි කැලුම්.💐 වසන්ති චතුරාණී මහත්මියවත් ගෙන්වන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐💐
      මම උත්සාහ කරන්නම්

    • @user-zp4jd8hr3t
      @user-zp4jd8hr3t 5 หลายเดือนก่อน

      කැලුම් මහත්තයා ඔබ‍ට බුදුසරණයි... මමත් ආසම ඔබ‍ට.. හිතේ ඉන්න චරිතයක් ඔබ තුමා...

    • @samsamarakon4574
      @samsamarakon4574 5 หลายเดือนก่อน

      So called Ranee can't hold a candle to Achala Alas. Rare people in Achala's calibre. අරය අයවලුන්ට ගෝ නි නැතිව කඩේ යනවා කිව්වා. මුලින්ම නම් ඇයත් මා කැමැති නිළියක්

  • @joer2996
    @joer2996 2 ปีที่แล้ว +19

    Greetings from USA 🇺🇸. She was my favorite actress during my school days. She was stunning. I used to goto St. Mary’s Church Dehiwala for Sunday Mass. Most of the times, I go for the evening mass just to have a glimpse of her. May god bless her and her family 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      Thank you so much for your kind words and sharing old memorries.
      Please keep watching

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +28

    කැලුම් අයියේ අචලා අලස් තමයි ලංකාවෙ නීටා ප්‍රනාන්දු චාන්දනී සෙනවිරත්න ගෙන් පස්සේ හොලිවුඩයේ පෙනුම තිබිච්ච එකම නිළිය බොහොම ස්තූතියි මේ වගේ ක්ෂේත්‍රයෙන් ඉවත්ව කියපු නමුත් දක්ෂතාවය සහ ජනප්‍රියත්වය දෙකම එක සේ රඳවාගත් තරුවක් අපිට සමීප කරාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐🌷💐🌷
      තෙරුවන් සරණයි

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 ปีที่แล้ว

      Ey Ane Apa Athrin pasugiyada nosithu lesa samujath haysin vijerathna mathiniyath me wagem lassana nirahakara charithayak ethimiyath niwansuwa Athwewa pathanna Meya Awasthawak karagannawa .Achala mahathmiya ganath harima Adambaray. Kalum mahaththayatath sthuuthiy nirogimath Anagathayak.

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 2 ปีที่แล้ว +34

    එදා වගේම හරිම ලස්සනයි තවමත්.හරිම සංවරව ඇදගෙන ඇවිත්..හරිම කැමැත්තෙන් නැරඹුව වැඩසටහනක් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ අගයීමට 💐

    • @swarnajayakodyarachchige2789
      @swarnajayakodyarachchige2789 2 ปีที่แล้ว

      @@kalumwijesooriya වයසකියන්නේවයසටයනඑකටයියිලක්කමක්නෙමෙයිඒකබොරැවක්නිතරමවයසකියන්නපැකිලෙන්නඑපා

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 10 หลายเดือนก่อน +8

    මෙතරම් කලකට දුටුව වැදගත්ම Lady මේ කලා ලොව සිටිය.දැන් ඉන්න නිලියො හැම කෙනෙක්ම කියන දෙයක් පොඩි කාලෙ විවාහ උනා කියල.මෙතුමිය කියන්නෙ තරුණ කාලෙදිම විවාහ උන කියල. සිංහල නොවුනත් ඇදුම අදින්නෙත් ඇග වැහෙන්න. දැන් ඉන්න අය නිරැවතින් ජීවිතය ගත කරන අය.මේ වගේ කාන්තාවන් මේ සමාඡයට ආදර්ශමත්, ආදරණීය චරිත. ඔබ තුමියට තෙරැවන් සරණයි.

  • @ruviniperera
    @ruviniperera 11 หลายเดือนก่อน +13

    මං අචලා අලස් හිටිය කතා අදටත් බලනවා හොයා ගෙන.ඒ තරම් මං කැමති චරිතයක් ❤

  • @nadeekaalahakoon4153
    @nadeekaalahakoon4153 2 ปีที่แล้ว +21

    හරිම සුන්දර මම ආසම කරපු රංගන ශිල්පිනියක්... බොහෝම ස්තූතියි මේ වගේ ආදරණීය චරිත ගෙන්වීම පිළිබඳව. ❤️🙏
    අනෙක් කිවයුතුම කාරණාව තමයි, කැළුම් විජේසූරිය මහත්මයා, ඔබේ මේ නාලිකාව හරිම වටිනවා. අනෙකුත් යූ ටියුබ් නාලිකාවලට වඩා හරිම ගුණාත්මකභාවයක් සහ උසස් තත්වයක් මේ නාලිකාවේ තියෙනවා.. රැල්ලට යන බහුතරය අතරේ ඔබගේ මේ ව්‍යායාමය හරිම අගය කළයුතුයි. ඒ වගේම නැරඹුම්වාර වැඩි කරගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් පෙන්වීමේ සිද්ධාන්තයෙන් බැහැරවූ ඔබේ මේ ක්‍රමය,වර්තමාන තරුණ පරපුර මෙන්ම යූටියුබ් නාලිකා මෙහෙයවන්නන් බහුතරයක්ම ආදර්ශයට ගත යුත්තක් ලෙස මා දකිනවා. සමහරවිට සියලුම නාලිකා මේ තත්වයේ තිබුණා නම් අපේ රටේ මිනිසුන්ගේ හදවත් මීට වඩා සුවපත් කළ හැකි වේවි.
    ඉතිං, තව තවත් මේ නාලිකාව ඉතාම උසස්, ගුණාත්මක තත්වයෙන් පවත්වාගෙන යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, ලැබේවා කියලා හරිම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ ආදරනීය අගයීමට කොහොම නම් ස්තුති කරන්නද?
      මෙය මට සම්මාන කෝටියකට වඩා වටිනවා 🙏🙏🙏🙏🙏🙏
      දිගටම මාත් එක්ක ඉන්න
      තෙරුවන් සරණයි 🌷💐🌷💐💐💐💐💐🌷💐💐💐🌷💐💐💐🌷💐🌷💐💐💐

    • @ramanihettiarachchi8662
      @ramanihettiarachchi8662 6 หลายเดือนก่อน

      Great interview ,,🙏

  • @sanathnishantha7642
    @sanathnishantha7642 2 ปีที่แล้ว +20

    ඇය තවමත් සුන්දරයි .දැන් ඉන්න හැම මවකටම ආදර්ශයක් .ජේසු පිහිටයි

    • @MalKanthi-ul8xj
      @MalKanthi-ul8xj 2 หลายเดือนก่อน

      තදින්ම හදවතට දැනුනු නිළියක්

  • @peterpeter9347
    @peterpeter9347 2 ปีที่แล้ว +40

    ඇත්තටම කැලුම් අයියේ ඔබ හරිම වැදගත් විදිහට මේක කරනවා.....මම කැමතිම කෙනෙක් අචලා අලස්..... ඉසිවර අසපුව ටෙලිනාට්‍ය තුලින් ඇය අමතක නොවන රංගනයක් ඉදිරිපත් කලා....හුඟක් කලකින් ඇය දකින්නට ලැබීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා....

    • @agneskaldera986
      @agneskaldera986 2 ปีที่แล้ว

      why

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 2 ปีที่แล้ว +1

      ඇයි ඇල්ල ළඟ වලව්ව..❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Mama Hama dama ASA niliyak , hamadama hituwa Aya gennatuwa ai kiyal

    • @champasubaseela7452
      @champasubaseela7452 5 หลายเดือนก่อน

      ආදරණීය යී
      හරිම ආසාවෙන් බැලුවේ.
      ලස්සනයි ඔබ.

  • @bnimy
    @bnimy 2 ปีที่แล้ว +52

    වටිනා චරිත මේ වගේ අපි වෙනුවෙන් ගෙන්වනවට ඔබට ස්තූති අයියා . 🎉️🎉️🎉️🎉️

    • @sudanthakulasuriya9228
      @sudanthakulasuriya9228 2 ปีที่แล้ว +2

      එදා වගේ අදත් ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹🌹🙏 ආයුබෝවන්

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤Thanks

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว +22

    She is a unique beauty ...nice to see her after long time. Wish her and family all the best..💗💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      Many thanks for your good wishes 🌷💐

  • @anushasonali8362
    @anushasonali8362 2 ปีที่แล้ว +19

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ දෙපලටම ලැබේවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 🌷💐💐
      තෙරුවන් සරණයි

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 5 หลายเดือนก่อน +9

    ඉසිවර අසපුව තමයි මං ආසම.....එතකොට අපි පොඩියි....ඒත් ඒක හරිම ලස්සනයි ...කැලුම් අයියෙ ගොඩාක් ස්තුතියි ඔයාට ,

  • @niruparajapakse649
    @niruparajapakse649 2 ปีที่แล้ว +13

    She is stunning. When I first saw her in Alla langa walawwa I was a school girl. We were mesmerized by her beauty. Thank you Kalum for this informative interview!

    • @myvid65
      @myvid65 2 ปีที่แล้ว

      Me too... I was arround 10 years old... now Im 42 :D

  • @priyanthihettiarachchiun-o591
    @priyanthihettiarachchiun-o591 2 ปีที่แล้ว +8

    Cheers..... Nice to see you again as an actress. Your walk, voice, way of talking, the appearence & still remember the way of walking wearing with a pair of shoes......
    Most lovable & unforgettable character.....

    • @piyumaliwijerathne656
      @piyumaliwijerathne656 2 ปีที่แล้ว

      ඇය අදටත් සූරූපිනියක්. Thank you කැලුම් ❤️

  • @lourdesbakley4079
    @lourdesbakley4079 2 ปีที่แล้ว +17

    She is so beautiful. Thank you Achala for speaking about God and thank you for been a good person.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +13

    එදා වගෙම අදත් ලස්සනයි කැළුම් අයියේ ඔයාගෙ වැඩ සටහන් ගොඩක් හොඳයි පුළුවන් නම් ලතා වල්පොල මහත්මිය ගෙන්වන්න🙏🙏🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @ldmindis4849
    @ldmindis4849 2 ปีที่แล้ว +7

    නියමයි නියමයි, හරිම අාදරණීය චරිතයක්,දැන්නම් රඟපානව දකින්නෙ නැ,අාදරණීය අචල අලස්ට නිදුක් නිරෝගි සුව! කැලුම් ඔබට ජය.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට
      තෙරුවන් සරණයි

  • @nelumfernando3810
    @nelumfernando3810 2 ปีที่แล้ว +26

    Achala has always been a favourite, and a lady with high standards. It is indeed refreshing to see an artiste of this calibre especially these days, maintaining her respect and good name, when most of these so called "stars" will stoop to such low tactics to stay in the game! Bravo ! Seldom seen, much appreciated !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

    • @kelumsilva2499
      @kelumsilva2499 2 ปีที่แล้ว

      Those STARS need to be there to shine TRUE STARS

    • @chayaweerasooriya5677
      @chayaweerasooriya5677 ปีที่แล้ว

      ​@@kalumwijesooriya

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +31

    හැමදාමත් වගේම අදත් කැලුම් ලස්සනයි 👍👍👍👍මේ ලොක්ඩවුන් එකේ බලන්න පුළුවන් හොද වැඩසටහන් 👍👍👍👍අචලා සුන්දර චරිත ගෙනා සුන්දර නිලියක් 👍👍👍👍👍ආදරෙයි ❤❤❤❤❤මාලනී ඕනි 👍👍👍ජයවේවා 👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      🌷🌺💐💐🌷💐🙏🙏🙏

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +9

    What a graceful lady ♥️ I remember her from Ella langa walauva days. Thank you for having her on your show Kalum 🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your kind words 🌷💐🌷💐

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +18

    තාමත් ඔයාගේ සුන්දර මුණ ඒ වගේමයි. මං පුදුම ආසයි ඔයාගේ සුන්දර හිනාවට. ස්තුතියි කැලුම් sir මේ වගේ අපෙන් ගිලිහිලා යන චරිත නැවත අපිට දකින්න සලස්වනවට. බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

    • @erangamadujeewani2018
      @erangamadujeewani2018 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      @@erangamadujeewani2018 💐💐💐💐

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ปีที่แล้ว

      😍❤️

    • @amithakahingala4372
      @amithakahingala4372 5 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ..දෙන්නටම හරිම ආදරෙයි

  • @ayomi.e7942
    @ayomi.e7942 2 ปีที่แล้ว +8

    හරිම ප්‍රියමනාපයි , අචලා මහත්මිය සැබෑම රුවැත්තියක් . තෙරුවන් සරණයි ❤
    කැලුම් අයියා , ඔයත් බොහෝ දක්ෂතා ඇති මහත්මයෙක් , තෙරුවන් සරණයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐💐💐

  • @nilakshisenanayake23
    @nilakshisenanayake23 2 ปีที่แล้ว +28

    අදටත් ඇය හරිම ලස්සනයි. කැලුම් අයියේ ස්තූතියි. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +8

    I LOVE Kalum’s interviewing style. He is so genuine, kind and very respectful. Such a breeze to watch and hear him talk. Achala is gorgeous! One could never tell she is a grand mother. Many blessings to her. Also I truly hope she can bring the World’s Fittest Grand Mothers title to Sri Lanka. Go Achala! 💪🏽💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much 🌷💐
      You made my day 🙏
      If possible please share this video in your what’s app chat groups and social media

    • @sharmilagunasekara3159
      @sharmilagunasekara3159 2 ปีที่แล้ว

      @@kalumwijesooriya I already did. It’s totally worth sharing. 💕

  • @ejaharshini1648
    @ejaharshini1648 2 ปีที่แล้ว +8

    Thank you Kalimantan for bringing this wonderful character for your program. Wish her all the Success & Happiness always!

  • @manjulachaminda2821
    @manjulachaminda2821 2 ปีที่แล้ว +5

    My favourite and thank you very much for getting her back on this show.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @elsi1905
    @elsi1905 2 ปีที่แล้ว +2

    Thank you Kalum for another great interview with an Artist we
    all love. All what she said came straight from her heart. Hope to see her soon in the Teledrama field.
    Ar

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your kind words.
      🌷💐🌷💐
      Please share this video in your what’s app chat groups and social media so more people can watch this

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +3

    Thanks Kelum. She is still so very beautiful. A thing of beauty is a joy forever as the saying goes. Thanks again. Good luck to both of you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Msny thanks for your kind words. 🌷💐🌷💐

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว +13

    සුන්දර ,නිහතමානී ඇයට සුබ පැතුම් .ඔබත් අපූරුවට වැඩ සටහන කරනවා.👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @jaynade2248
    @jaynade2248 2 ปีที่แล้ว +10

    'ඉසිවර අසපුව' ටෙලියේ තමයි ඇය රගපාපු most memorable character එක තියෙන්නේ...කොණ්ඩ සැරසිලි, ඇදුම් ආයිත්තම්,පරණ වාහන, ගොඩනැගිලි පසු තල
    කැමරාවට....ගම් වල පැරණි වටපිටාවන් මවන්න පුළුවන් වුනාට නගර බද පැරණි වටපිටාවන් මවන්න ඉතා අමාරුයි
    අද කාලේ ඒ වගේ ටෙලි නාට්‍ය හදනවා තියා හිතන්නවත් බැහැ. විමලරත්න අධිකාරී මහතාගේ විශිෂ්ඨ නිර්මාණයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐🌷

    • @NimanthaMahesh-ti5ol
      @NimanthaMahesh-ti5ol 2 หลายเดือนก่อน

      She is very deason.compare with present actress she is no:1. Present most of are undeason. She is

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +16

    ඇය තවමත් එදා වගේමයි හරිම ලස්සනයි.පොඩි කාලේ මම ආසම නිලියක්.දකින්න ලැබීම සතුටක්.💗💗💗💗💐💐💐💐

  • @asithacosta290
    @asithacosta290 2 ปีที่แล้ว +20

    ඇය තවමත් සුන්දරත්වය රැකගෙන සිටින නිහඬ කළාකාරිණියකි. බොහොම ස්තුතිය ඇයව සම්බන්ධ කරගත්තාට. ඔබ සමග යූ ටියුබ් නාලිකාවේ සම්බන්ධවන සියලු කළාකරුවන් පවසන්නේ ඔබේ ආරාධනය ඉවත දමන්න බෑ මන්ද ඔබ කරන දේට වටිනාකමක් තියෙනවා කියලා ඔවුන් දන්නවා. ඔබ සමග සම්බන්ධ වී කටයුතු කරන සැමටත් ඔයාටත් අයියා හදවතින්ම සුභ පතනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො මේ ආ අගයීමට 🌷💐🌷💐💐💐

  • @sanjusupun8655
    @sanjusupun8655 2 ปีที่แล้ว +15

    You tube අවකාශයේ අපූරැ දිගහැරැම කැලුම් විජේසූරිය අයියේ හැමදාමත් ම්‍ෙ වගේ ලස්සන වැඩසටහන් වලින් අප හමුවට එන්න ඔයාට හදවතින්ම සුභ පතනවා ඒ වගේම අචලා අලස් මහත්මියටත් හදවතින්ම සුභ පතනවා ❤️❤️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ ආදරනීය අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +16

    අනේ ආසම නිලියක් අචලා අලස් ..❤️ thank you කැලුම් මෙවැනි ආදරණීය චරිත ගේනවට. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං
      🌷💐🌷💐💐

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 2 ปีที่แล้ว +6

    හරි ලස්සනයි වැඩ සටහන .
    ගොඩක් කාලෙකින් අපි දැක්කෙ මෙතුමියව නිරහංකාර ආදර්ශමත් චරිතයක් .ස්තූතියි ඔබට කැලුම් මහතා මෙවෙනි අය ඔබේ
    වැඩසටහනට ගේනවාට.
    ජේසු පිහිටයි !!ඔබටත් ඇයටත්.
    කියන්න ඕනෑ ආදර්ශමත් ගෙවත්තක්.
    ලස්සනයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ ආදරනීය අගයීමට 👌💐🌷💐

  • @priyad861
    @priyad861 2 ปีที่แล้ว +7

    She’s so elegant.such a beautiful lady.
    Thank you so much for the unique interview ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you very much
      Please share this video as much as possible 💐🌷🙏

  • @megalink4934
    @megalink4934 2 ปีที่แล้ว +21

    කොච්චර ලස්සන නිළියෝ ඇවිදින් කතා කලත් මගේ ඇස් හොයන්නෙ කැළුම් මල්ලිගේ රුව.
    පිංවන්ත චාම් පෙනුම .
    ඇත්තටම මනුස්සයෙක් කොච්චර පින් කරන්න ඕනද මෙහෙම ඉපදෙන්න .
    ඔබ හරිම අපුරු නීර්මාණයක් කැළුම් මල්ලි
    තෙරුවන් සරණයි ඔයාට .
    ආරක්ෂා වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      අනේ
      කොහොම ස්තුති කරන්නද මේ හදවතින්ම කරන ආදරනීය අගයීමට 😳🌷💐🌷💐🌷💐🙏🙏🙏🙏🙏🙏🙏
      හදවතින්ම ස්තුතියි 🌺🌺🌺🌺🌺🌺
      තෙරුවන් සරණයි

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 ปีที่แล้ว

      Ow ettama kelum kiyanne ARAVINDAYAK ha samanai.
      Situkumarayek.......

  • @nilupuliperera3783
    @nilupuliperera3783 2 ปีที่แล้ว +7

    After many more years, you two are just the same as those days. Seems there's only one or two days between few decades. Thank you for the value you both have given to your viewers...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thanks a lot for your very kind words 🌷💐🌷💐
      If possible please share this video in your what’s app chat groups

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +9

    ඇත්තටම ඇය ඔබේ වැඩසටහන ගොඩක් ලස්සන කරා..කැලුම් මහත්මයා ඔබතුමාට ස්තූතියි🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි වින්දික 💐

  • @riastravels826
    @riastravels826 2 ปีที่แล้ว +5

    Achala is one actress who always maintained her dignity and class, still looking fabulous and very gorgeous in that attire. God Bless her beauty!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @kamalwijayantha
    @kamalwijayantha 2 ปีที่แล้ว +4

    මම ගොඩක් කැමති ශිල්පිනියක්.ඇයගේ කතා විලාශය සිත් ගන්නා සුළුයි. ගොඩක් ස්තුතියි ගොඩක් කාලෙකින් ඇයගේ හඬ අවදි කෙරෙව්වට...ඒ වගේ ඔබගේ හඬත් අහන්න ආසයි කැලුම් අයියේ..ඔයාගෙ අයියත් ආනන්ද සර්.. එතුමත් ඉතාම වැදගත් මහත්මයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 2 ปีที่แล้ว +34

    90 දශකයේ අපේ තරුණ කාලෙ , ඇය ඉතාම සුන්දර සිහින කුමරියක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔබ හරියටම හරි

    • @arunajayasinghe3847
      @arunajayasinghe3847 6 หลายเดือนก่อน

      සුන්දර සිහින කුමරිය ❤❤❤

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว +7

    How lucky her husband to have such a recommendation...."Laura".. in Asiwara Asapuwa mid 90s..beauty is still intact with her....God Bless Madam...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Very true
      Many thanks for your kind words

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 ปีที่แล้ว +8

    මගේ පුංචිකාලෙ ඉඳන්ම ප්‍රියමනාප , ලස්සනම ටෙලි නිළිය ඇයයි. අමුතු ලස්සනක් , අමුතු හඬක් , හොඳ ඩිසිප්ලීන් තිබුන නිසාමද මන්දා . එයාගෙ කතා විලාසෙට තමා වැඩිපුරම කැමති. ආසයි ආපහු අක්ක කෙනෙක් , අම්මා කෙනෙක් , ටීචර් කෙනෙක් වගේ චරිත වලින් බලන්න. ජේසු පිහිටෙන් නිදුක්නීරෝගීව තව තවත් ලස්සනට ඉන්න වරම් ලැබේවා කියා හදවතින්ම පතනවා !!!
    බුදු දහමට අනුව පෙර පින් ඇති නිසාමයි ඔහොම ලස්සනට , සුව පහසුව , ඉන්න ලැබිලා තියෙන්නෙ. 💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ගයනි ඔබේ මේ අගයීමට
      තෙරුවන් සරණයි
      දිගටම බලන්නකො...

    • @gayanisamarathunga2791
      @gayanisamarathunga2791 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya
      හරි කැලුම් අය්යේ. ඔයත් මගේ ප්‍රියතම නිවේදකයානෙ ඒ කාලෙ ඉඳන්ම. අමතක නෑ " දූ දරුවෝ " හරිම තාත්වික අපූරු රැංගන යන් නෙ ඒවා. දැන් නම් t v බලන්නෙත් නෑ අය්යේ , බලන්න දෙයක් නැති නිසා.
      ඔයාටත් නිදුක්නීරෝගී දීර්ඝායුෂ භාවය ලැබේවා කියලා හදවතින්ම පතනවා අය්යේ. බුදුසරනයි ඔයාට 💖

  • @ksamarafernando8582
    @ksamarafernando8582 2 ปีที่แล้ว +5

    අචලා අලස් මහත්මියව ගේන්නුවට Mr. කැලුම්ට Thanks 🙏. මම අදටත් ආසකරන චරිතයක්.❤️❤️✊🙏💐😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +17

    I finished off all my house chores very early , because I wanted to watch this program .
    She 's been my favourite actress since I was 10 years old. 'Isiwara Asapuwa', 'ella langa walawwa' and all other tele dramas she was starring in have proved that no body could replace her.
    May the tripple gem bless her.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you very much for your kind words. Appreciate it Gerry much 🌷💐🌷💐
      Please share these videos with your loved ones through what’s app chat groups or any social media so more people can watch

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว

      It's on TH-cam. You can watch anytime 😂

    • @thusharianusha2237
      @thusharianusha2237 5 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya😊

  • @chemlab9873
    @chemlab9873 2 ปีที่แล้ว +149

    පවුල කඩාගෙන දික්කසාදව රට වටෙි ගිහින් අනාත වෙන සහ වෙන්න බලාගෙන ඉන්න නිළියන්ට හොඳ ආදර්ශයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 💐

    • @SunilSunil-ns8lk
      @SunilSunil-ns8lk 6 หลายเดือนก่อน +2

      හරිම ලස්සන අවන්ක නිහතමානී නිලියක්

    • @raniperera9439
      @raniperera9439 5 หลายเดือนก่อน +1

      God bless you

    • @ruwanfernando4902
      @ruwanfernando4902 5 หลายเดือนก่อน +1

    • @tharindut6031
      @tharindut6031 2 หลายเดือนก่อน

      ඒ රූපෙ. මං පොඩි කාලෙත් එයා ඒ වගේමයි. ❤❤❤

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +6

    I used to like her lot when I was small and recently I googled to find out her .. thanks for bringing her .. 😘

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +6

    Wow 👌✌අපි ඉස්කෝලෙ යන කාලේ දැකපු මේ ලස්සන සුරිපි නිලිය ආයිත් අපිට දැකා ගන්නට අවස්ථාව ලබා දුන්නා ට ඔඹට පින් කැලුම්.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @dinusumeda1986
    @dinusumeda1986 2 ปีที่แล้ว +28

    වයසට යන්නේ නැති දෙන්නෙක් .එදා ඉඳලම එකම විදිහ.දෙන්නටම දීර්ඝායුෂ prarthana karanawa.😍😍😍😍😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷

    • @diwyaushetti4621
      @diwyaushetti4621 9 หลายเดือนก่อน +2

      ඵක ඇත්ත හරිම කැමති නිලියක් අපි පොඩි කාලේ බලපු නාට්‍ය වල කැලුම් අයියත් ඵදා වගේමයි ❤️❤️❤️

  • @elrickagibson
    @elrickagibson 2 ปีที่แล้ว

    Lovely, a very Blessed lady! Always loved her tele dramas! Thank you for bringing this elegant lady of class Mr Kalum!

  • @prabadevi1220
    @prabadevi1220 2 ปีที่แล้ว +2

    This is the first time I'm watching your channel. That's also because of Achala. She was my favorite in my school days. Such a talented artist. Thanks a lot for the interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure
      Many thanks
      Please subscribe to my Chanel and keep watching
      More stuff on line to come

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 2 ปีที่แล้ว +9

    Thanks Kalum. Very nice program. I adore her gorgeous beauty. She inspires us. May triple gem bless you all. ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🌺🌺🌺🌺

  • @amaliyadipita7749
    @amaliyadipita7749 2 ปีที่แล้ว +6

    Achala’s beauty has not faded at all. She was the most pretty girl in our tele-dramas at that time. When I watched Yasara’s program I was thinking she look like Achala. 💕💕💕💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your thoughts. Appreciate it very much 🌷💐🌷💐💐

  • @user-lr3wq6si8o
    @user-lr3wq6si8o 2 ปีที่แล้ว +14

    ගොඩක් ආදරේ කරන කලාකරුවන් දෙන්නේක් .
    දෙන්නම නිහතමානී චරිත දෙකක් කැළුම්` අයියේ ඔබටත් අචලා අක්කාටත් සමිමා සමිබුදු සරණයි 🌷🌷🌷🌷🌷 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ආදරේයි ගොඩක් දෙන්නටම 💖💖💖💖😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං මේ ආදරනීය අගයීමට නංගී 💐🌷💐🌷
      තෙරුවන් සරණයි

  • @priyankasamarasingha6600
    @priyankasamarasingha6600 2 ปีที่แล้ว +9

    තොරතුරක් දැනගන්න ආසාවෙන් හිටියෙ ඇය ගැන. අපේ කාලයේ නිලියක්. ජයවේවා කැලුම් පුතා

  • @wasu8660
    @wasu8660 2 ปีที่แล้ว +11

    අම්මෝ සෑහෙන කාලෙකින් අචලා අලස් දැක්කෙ... කොහෙද හැංගිලා හිටියෙ අනේ..... ආසයි දකින්න ආයෙත් ටෙලිනාට්‍යකින්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @samanpanagoda2863
    @samanpanagoda2863 2 ปีที่แล้ว +7

    Amazing. God is definitely exulting you because you're honoring our God, in a society that rejects and ridicule our Heavenly Father. That's the secret of your beauty. May the good Lord lead you and guide you in all you do, and in your future endeavors.

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 2 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් ඔබෙි මෙ channel eka බලනවා.වැඩ සටහන ඉතාම ලස්සනට වැදගත් විදිහට එි වගේම අර්ථවත් ලෙස කරනවා.මමත් ඇත්තටම ඔබෙන් ඉල්ලිිමක් කළා අචලා අලස් සමග ඔබෙි වැඩසටහනක් කරන්න කියලා.මට හරිම සතුටුයි.ඔබෙි හැකියාව මමඉහළින්ම අගය කරනවා.👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +8

    මං කැමතිම නිළියක්. හරිම ලස්සනයි තාමත් . බර්ගර් කෙනෙක් උනත් එක ඉංග්‍රීසි වචනයක් කතා කරේ නෑ . දන්න සිංහලෙන්ම කතාකරා. දෙවියන් වහන්සේ දුන් දායාදයක්ම තමා.
    වැඩසටහන ලස්සනයි කැලුම් 👍👍🙏🙏✝️✝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 4 หลายเดือนก่อน

      Math hituwa..sinhala aya english keli danawa wedine sobaneta..

  • @lazylizard6682
    @lazylizard6682 2 ปีที่แล้ว +44

    මෙන්න නිළියෝ.කොච්චර සුන්දරද..බොහොම ස්තූතියි කැළුම්ටත් මේ වගේ වැදගත් අය ගේනවට..🙏👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +25

    ඇය නැවතත් රoගනයෙන් දකින්න ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනව අදත් ලස්සන program එකක් නැරඹුවා ..බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී හදවතින්ම කරන මේ ආදරනීය අගයීමට 💐🌷🌷🌷💐🌷🌷

  • @tammyfernando957
    @tammyfernando957 ปีที่แล้ว +1

    Thank you for bringing Achala into the limelight again.
    May God bless her & her family always as she place God as her priority .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      My pleasure 💐💐💐
      If possible please share this video

  • @lelanigoonewardene3842
    @lelanigoonewardene3842 2 ปีที่แล้ว +2

    Soo beautiful ...elegant n graceful ...
    May God bless her !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you very much for your good wishes

  • @protechsam
    @protechsam 2 ปีที่แล้ว +9

    one of the most beautiful actresses I have seen in my life... still a stunner. hands down, the most beautiful Achchi

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Yes. No two words about it. 💐🌷👌
      Very true
      Many thanks

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 2 ปีที่แล้ว +15

    "God comes first in my life" what an statement. And many times you spoke about God. May the good Lord Bless you in abundance!!!

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ,,හරිම ආසයි ,, මොකද මම ගොඩක් ආස කෙනෙක් අචලා අලස්,, 🌻🌻🌻🌻 එයා අපේ good shepherd convent .නුවරඑළිය කෙනෙක් ,, ඉතිං මට හරිම ආඩම්බරයක් ,, අපේ grease akki ,, ❤ you sooooo much ❤ 💕🌻🌻🌻🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @JE-pq4wp
    @JE-pq4wp 2 ปีที่แล้ว +2

    A true artist of quality.
    I remember her from the time I was schooling.
    She looks better now
    ... It's definitely God's Grace.
    Kalum Aiyata kauda epa kiyanne.
    He's such a pleasant n lovely person who uses his words so lovingly.
    Good luck and God bless 🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind words
      💐💐💐💐💐

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +23

    Ella langa walwwa, Isiwara Asapuwa, still remember your great acting Achala. Thanks Kelum.

    • @thushariindika9016
      @thushariindika9016 2 ปีที่แล้ว

      Harriman asai mamath ayata budu saranai oba dapalatama.

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +8

    Still can remember her few teledramas, simply beautiful,
    She maintains her standards
    Keep going good work Kalum
    Please bring Harris Wijesinghe

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind words.
      I have already done one program with Mr HARIS WIJESINGHE.
      Please watch through the link below
      th-cam.com/video/I2snW-JCjvY/w-d-xo.html

  • @sashikagiragama5470
    @sashikagiragama5470 2 ปีที่แล้ว +2

    She was one of the best disciplined, pleasant, humble actresses i have ever seen. Quality in life & quality in acting maintained really well. Best wishes to her & her family.

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +4

    Oh no words to say.Another amazing interview.Hope to see you soon on the screen Achala. Thanks Kalum 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thanks a lot dear lankika 💐🌷

    • @ayne-marie952
      @ayne-marie952 2 ปีที่แล้ว

      Lovely ....known her from little girl as Grace Schoorman who changed her name to Achala Alles (her late Mom's maiden name) for the screen I guess ... Grace was so pretty with light eyes as a teenager ...great interview Kalum ❤️

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත සුන්දර ගැහැණියක් . නිළියක් තමයි ඔබ අචලා ...තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ආදරය ගැහැණියක් සම්පූර්ණ කරන බවටත් වියපත් නොකරන බවටත් ඔබේ ජීවිතය හොඳම උදාහරණයක්. නිරෝගීව දීර්ඝායුෂ වේවා ! .කාරුණික ගැහැණියක් ව්නාශ කරන්නෙත්, වියපත් කරන්නෙත් සැබැවින්ම තම ස්වාමියා කියන්නේ එහි අනෙක් පස.. . .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔබේ වට්න අදහස් වලට බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🌷💐🌷💐🌷💐

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 2 ปีที่แล้ว +6

    ස්තූති ඇයව ගෙන්නුවා ට.... මම හරිම කැමති නිලියක් ..ඇල්ල ළඟ වලව්වේ ඩල්සි.. ඇය ඉතාමත් රූමත් .ස්වභාවික රූමත් කම ඇයට තියෙන්නේ ... ඇය වගේම ඔබත් වයසට නොයන චරිතයක් ☺️....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐💐💐

  • @kT2015N
    @kT2015N 2 ปีที่แล้ว +2

    Still the same beauty.. she is so blessed. Thanks Kalum for this interview. Wish her long life and happiness ever.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for your kind words
      Please share this video if possible

  • @susodiniheva3844
    @susodiniheva3844 ปีที่แล้ว +1

    Thank you for the program 🙏 we wish you all the best to come back to Sinhala cinema with world standard films

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +3

    අචලා අලස් මහත්මිය එදා වගේම අදත් ගොඩාක් ලස්සනයි .මම හරිම කැමති මෙතුමියගේ වෙනස්ම කතා විලාසයට... ඒ වගේම ආඩම්බර පෙනුමකුත් තියෙනවා...ඒත් මම ගොඩාක් කැමති මේ රංගන ශිල්පිනියට... කැළුම් අයියට ගොඩාක් ස්තුති වන්ත වෙනවා මෙතුමියව ගෙන්නුවට.... 🙏🙏🙏🙏🙏..... සුබ පතනවා දෙදෙනාගේම අනාගතයට..... ජේසු පිහිටයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @vajirasrimathi4515
    @vajirasrimathi4515 6 หลายเดือนก่อน +4

    අනේ…හරිම ආදරණීයයි. දකින්න ලැබීම ලොකු සතුටක්. කැලුම් ඔයාටත් ගොඩක් ස්තූතියි. ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි 💐

  • @Wesminister
    @Wesminister ปีที่แล้ว +2

    Praise the Lord! It is almost her love with the Lord has carried her soul in to this level.

  • @Ravi-ht5rt
    @Ravi-ht5rt 2 ปีที่แล้ว +5

    Great great artist come back to action again. Tq Kelum for giving a great interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks for your kind words
      Please share this video in your social media plat forms and what’s app chat groups 🌷💐

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 2 ปีที่แล้ว +4

    Host and the guest both are people who have found the fountain of youth. Great interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thanks you so much for this kind appreciation. 💐🌷💐🌷💐🙏

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +11

    ඇත්තටම මේවා දෙවියන්ගේ ආශීර්වාද!!!

  • @mangalierajaguru5701
    @mangalierajaguru5701 2 ปีที่แล้ว +2

    She is the most perfect woman I know . Her beauty is not only outward but runs deep into her heart. ❤