Wada Pitiya | ජනපති සටන ආරම්භ කළ අපේක්ෂකයන් | 2024.08.20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 2 หลายเดือนก่อน +120

    කන්ද උඩරටට ඇවිල්ල බලන්න එතුමගෙ ආසනයට කරල තියෙන වැඩ පිළිවෙල ...එතුමා වැනි නායකයෙක් නාලපිටි ආසනයට සම්පතක් දුප්පත් මිනිසුන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්.එකම ආසනයක නගර කීපයක් නිර්මාණය කරපු එකම නායකයා මහී❤❤❤

    • @ThusharaDeSilva-d8h
      @ThusharaDeSilva-d8h 2 หลายเดือนก่อน

      අපේ රට ගැන හිතන නායකයෝ

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน

      රටේ අනාගතය හදන නායකයෝ

    • @SaheliBandara-y7p
      @SaheliBandara-y7p 2 หลายเดือนก่อน

      රට වෙනුවෙන් සේවය කරන හොදම පිරිස

    • @DevikaAbesekara
      @DevikaAbesekara 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් රටේ අනාගතය වෙනුවෙන් කැපවෙන නායකයෙක්

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน

      වැඩක් කරපු නායකයෙක්

  • @chamudithaKalhara-mk1tn
    @chamudithaKalhara-mk1tn 2 หลายเดือนก่อน +98

    දැන් දැන් මිනිසුන්ට හරි දේ ඔලුවලට වැටහෙමින් තියෙන වෙලාවක් මේක.. ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරපු දේවල් දැන් මිනිස්සුන්ට තේරෙනවා.. අර කතාවක් තියනවනේ ලඟින් ඉද්දි අගය දැනෙන්නේ නැහැ කියලා.. වෙච්චරයි කියන්න තියෙන්නේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🤩😍

    • @kavindiBagya
      @kavindiBagya 2 หลายเดือนก่อน

    • @KaviPerera-f5j
      @KaviPerera-f5j 2 หลายเดือนก่อน

      ජයවෙවා 💪

    • @NishuGamageNishu
      @NishuGamageNishu 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @SaduniPerera-n8r
      @SaduniPerera-n8r 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @SanuthiVidusha
      @SanuthiVidusha 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💯

  • @යතාර්තයඅවබෝධ්කරගෙනඅනාගතයසද-ඬ9ෆ

    කුස්සියෙන් පටන් ගත්ත ඒ ආර්ථික අර්බුදය මිනිස්සු පිට කළේ ආදරේ අරගලයක් විදිහට....යම් යම් දේශපාලන මතවාද නිසා අරගලයක් ආරම්භ කලා වුණත්..එය ලේ වැගිරීම් වලින් නැහැවිච්ච ගිනිබත් වෙච්ච අරගලයක් වෙන්න නොදී බංගලාදේශයක් වෙන්න නොදී රට ආර්ථික අතින් ශක්තිමත් කළේ රනිල් වික්‍රමසිංහ...ඒ වගේම තමයි මහින්දා නන්ද අළුත්ගමගේ කියන චරිතයත්, ලංකාවේ මිනිස්සුන්ට හරි ඉක්මනින් සියලු දේවල් අමතක වෙනවා. මහින්දා නන්ද ඇමතිතුමා කියන්නේ මේ රටට ආදරය කරන චරිතයක් වගේම නාවලපිටියේ ජනතාවගේ අභිමානය. ඔහු විසින් එඩිතරවගනු ලැබූ තීන්දුවක් ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව කටයුතු කිරීම දැකිය හැකියි. මේ වගේ චරිත ලංකාවේ දේශපාලනය තුල දී දැක ගැනීමට ඉතා අඩුය. තමන්ට මොනවද ලැබුනේ ලැබෙන්නේ කියන එක ගැනවත් නොසිතා ඔබ ගත් තීරන ගැන සමස්ත රටේ ජනතාවම ඔබ තුමාට ප්‍රශංසා කරනවා ඇමති තුමනි..

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 หลายเดือนก่อน +32

    රනිල් වික්‍රමසිංහල හිරේ යනකල් නින්ද යන්නේ නෑ කියලා දැන් රනිල්ගේ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න කෙනත් ඇවිල්ලා😮😂😢

  • @kasunkawidu-j9y
    @kasunkawidu-j9y 2 หลายเดือนก่อน +98

    තරුණ තරුණියන් වෙනුවෙන් විශාලා රැකියා ප්‍රමාණයක් බිහි කරමින්,අපේ පළාතේ මාර්ග,පාසල්,පන්සල් ආදී විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් නිර්මාණය කර දෙමින් ජනතාවට විශාල සේවයක් කරපු නායකයෙක් තමයි මහින්දානන්ද කියන්නේ.....අපි එතුමා සමග...ජය වේවා

    • @Anulakumarasiri
      @Anulakumarasiri 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @Indikasadun-u6h
      @Indikasadun-u6h 2 หลายเดือนก่อน

      ඇත්තටම එතුමා අපේ ගමට විශාල සේවයක් කරපු නායකයෙක් තමයි ❤❤❤❤

    • @SaduniPerera-n8r
      @SaduniPerera-n8r 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @KaveeshaTharushi-c6h
      @KaveeshaTharushi-c6h 2 หลายเดือนก่อน

      අපේ රටේ සැබෑ නායකයෝ❤

    • @Harshawarnakulasuriya-v3n
      @Harshawarnakulasuriya-v3n 2 หลายเดือนก่อน

  • @lifewithnpp
    @lifewithnpp 2 หลายเดือนก่อน +37

    මාලිමාවේ සහෝදරයාගේ බුද්ධිමත් කතාවට හොඳට ඇහුම්කන් දීපල්ලා.
    ජාතික ජන බලවේගයට ජය වේවා ❤️🧭❎

    • @sehnal139
      @sehnal139 2 หลายเดือนก่อน +1

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @lifewithnpp
      @lifewithnpp 2 หลายเดือนก่อน

      උඹලගේ කාලෙත් ඉවරයි උඹලගේ සෙල්ලමත් ඉවරයි. කටයි පුකයි වහන් පාඩුවේ ඉදහන් දැන් ගොන් වස්සා

    • @lifewithnpp
      @lifewithnpp 2 หลายเดือนก่อน

      උඹලට අපි පොලු අරන් ඇවිත් ගහන්නේ නෑ. හරියටම නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා හොඳට මතක තියා ගනින්. මාලිමාවේ රළි වලට ඉන්න සෙනග දැකලා උඹලට රෙද්දේ රෙවිලා ඉන්නේ කියලා දන්නවා. රාජපක්ෂලා දුම් බෝම්බයි, ආයුධයි, ඉල්ලලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලපල්ලා, සජියගේ එකෙක් මාලිමාවේ ටී ෂර්ට් ප්‍රින්ට් කරන්නේ ඇයි කියලා හොයලා බලපල්ලා. ඒකාලේ හොරාට ගහපු ගේමි මේ කාලේ කරන්න ගහන්න බෑ කියලා උන්ට කියපල්ලා. ඔය හැම තැනකම මාලිමාවේ සහෝදරයෝ ඇහැ ගහගෙන ඉන්නේ කියලා දැන ගනිව්.

    • @hdplustube5398
      @hdplustube5398 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @lifewithnpp
      @lifewithnpp 2 หลายเดือนก่อน

      හොරු සේරම අත්අඩංගුවට පත්වීමට නියමිතයි.

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน +99

    ඇත්තටම අපට ඉන්න හිතෙන විදිහට රටක් නිර්මාණය කලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමයි.එතුමා මේ රටට විශාල ශක්තියක්.රටේ තිබුනු පෝලිම් යුගය නිමා කරල රට ස්ථාවර කරන්න කටයුතු කරේ රනිල් වික්‍රමසිංහ සහ මහින්දානන්ද වගේ පරිණත නායකයො ❤❤

    • @KaveeshaTharushi-c6h
      @KaveeshaTharushi-c6h 2 หลายเดือนก่อน

      සැබෑම නායකයෝ ❤

    • @DinithiNawanjana-n6l
      @DinithiNawanjana-n6l 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ❤

    • @DevikaAbesekara
      @DevikaAbesekara 2 หลายเดือนก่อน

      එක්ව ජය ගන්නවා නියතයි

    • @withanagearachchi
      @withanagearachchi 2 หลายเดือนก่อน

      රටට වටින අවංක නායකයෙක්

    • @ShaheniSaubhagya
      @ShaheniSaubhagya 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤🎉

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 2 หลายเดือนก่อน +51

    මහින්දානන්ද ඇමැතිතුමා තමයි කන්ද උඩරට අපේ සිංහයා.. එතුමා මේ වෙලාවෙ බුද්ධිමත් ව එතුමාගේ තීරණය අරන් තියෙනවා... එතුමා වගේ නායකයෙක් අපිට ලොකු ශක්තියක්.. 💪💪💪

    • @KavithmaDissanayaka-t4w
      @KavithmaDissanayaka-t4w 2 หลายเดือนก่อน

      ඇත්තටම අපිට ඕනි අපි ගැන හිතන නායකයින්.. 💪

    • @UdayanganiIshara
      @UdayanganiIshara 2 หลายเดือนก่อน

      ❤❤ රනිල් තමා මේ රට මේ තැනට ගෙනාවේ

    • @SadupamaLakshani
      @SadupamaLakshani 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @manushalakshan-g7j
      @manushalakshan-g7j 2 หลายเดือนก่อน

    • @RaviduSathsara-m9j
      @RaviduSathsara-m9j 2 หลายเดือนก่อน

      ජනාධිපති ජය 💪

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +64

    අපේ රටේ බුද්ධිමත් පිරිස මේ වෙලාවේ එකතු වෙන්නේ රනිල් එක්ක.. මහින්දානන්ද වගේ රටට වැඩක් කරන නායකයෝ රනිල් එක්ක ඉන්නවා කියන්නේ ජයග්‍රහණය නියතයි❤

    • @Nayomiperera-v8x
      @Nayomiperera-v8x 2 หลายเดือนก่อน +1

      අපි හැමෝම එතුමන්ලා සමගයි 🤘

    • @SudheeraHashan-b3v
      @SudheeraHashan-b3v 2 หลายเดือนก่อน +1

      මේ වෙලාවෙ ලොකු ශක්තියක් එතුමට ❤💪

    • @SadupamaLakshani
      @SadupamaLakshani 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @DineshiRajapaksha-v3e
      @DineshiRajapaksha-v3e 2 หลายเดือนก่อน +1

      රටම ආරක්ෂා කල රනිල් ජනාධිපතිතුමාට ජය නියතයි

    • @gayanakalanka-d2d
      @gayanakalanka-d2d 2 หลายเดือนก่อน

      ❤❤

  • @HarshiMayurangi
    @HarshiMayurangi 2 หลายเดือนก่อน +14

    මේ පාර මාලිමාවට 🧭

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 2 หลายเดือนก่อน +8

    මාලි මාවට ජය කෝටියක්❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +45

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @shabrymhd3215
      @shabrymhd3215 2 หลายเดือนก่อน +1

      මාලිමාවට දෙන්න ඕන හේතුව කුමක්ද?

    • @ira3953
      @ira3953 2 หลายเดือนก่อน

      රට වෙලාතියන දේ දන්නේ නැතිද?.

    • @global3696
      @global3696 2 หลายเดือนก่อน +5

      mama tamil mage gethara chanda 5k maalimaavata :)

    • @shanukagishan3224
      @shanukagishan3224 2 หลายเดือนก่อน +1

      ​@@global3696 thank you saho ❤❤

    • @lifewithnpp
      @lifewithnpp 2 หลายเดือนก่อน +1

      ​@@shabrymhd3215 හේතු හොය හොය හිටපල්ලා 😂

  • @avinduTLGun
    @avinduTLGun 2 หลายเดือนก่อน +16

    මහින්දානන්ද අනුර ගේන ඒවට අත උස්සන්න ඔයා නෑ පාර්ලිමේන්තුවේ එදාට ඔයා හිරේ 😆

    • @sehnal139
      @sehnal139 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SaheliBandara-y7p
    @SaheliBandara-y7p 2 หลายเดือนก่อน +17

    අපේ රටේ අනාගතය හදන්න පුළුවන් හොදම නායකයෙක් මහින්දානන්ද ඇමතිතුමා ❤

    • @SadupamaLakshani
      @SadupamaLakshani 2 หลายเดือนก่อน

      කොන්දක් තියන නායකයෙක්

    • @gkdushmantha8041
      @gkdushmantha8041 2 หลายเดือนก่อน

      😂😂

    • @Slmahd
      @Slmahd 2 หลายเดือนก่อน

      😂

    • @Slmahd
      @Slmahd 2 หลายเดือนก่อน

      ​@😂SadupamaLakshani

    • @unemune6287
      @unemune6287 2 หลายเดือนก่อน

      ඊයියා 😅😅😅

  • @lalmayadunna6157
    @lalmayadunna6157 2 หลายเดือนก่อน +13

    මහින්දානන්ද හොරා

    • @streb6
      @streb6 2 หลายเดือนก่อน +2

      💯

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +9

    AKD only❤❤❤❤

  • @sisiraherath2820
    @sisiraherath2820 2 หลายเดือนก่อน +14

    NPP only ❤❤❤

  • @chamudithaKalhara-mk1tn
    @chamudithaKalhara-mk1tn 2 หลายเดือนก่อน +3

    ගමට රටට වැඩක් කරපු එකම නායකයෙක් නියමයි ඉදිරියටම යන්න ඕනේ ඔබ තුමා අපිට ගොඩක් හිතවත් අපේ වැඩ වලට ගොඩක් උදව් වෙන රටේ ගමේ හිතවතා

  • @anushperera6346
    @anushperera6346 2 หลายเดือนก่อน +17

    NPP ❤

  • @krishanthaniroshana9790
    @krishanthaniroshana9790 2 หลายเดือนก่อน +15

    මහින්දානන්ද...
    තාම කෝමා තත්වයේ ඉන්නේ..

    • @streb6
      @streb6 2 หลายเดือนก่อน

      Rogue MR BEAN s paw

    • @maduakantha-z9d
      @maduakantha-z9d 2 หลายเดือนก่อน

      උබෙන්ද බෙහෙත් ගන්නෙ. අනේ නිකන් පල

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      ​@@maduakantha-z9dනෑ කෙහෙලියගෙන් අරං තියෙන්නෙ අර විස වතුර විදල අද හිරේ ඉන්නෙ.උබලනම් සාප බන්,

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 2 หลายเดือนก่อน +9

    Npp ජයවේවා

  • @Chiranthamax
    @Chiranthamax 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වේවා❤️
    අනුර සහෝදරයාට ජය වේවා❤️

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +4

    මහින්ද සහෝදරයගෙ ටික විතරයි බැලුවෙ ❤❤❤ ❤අනිත් අපරාදකාරයන්ගෙ ඒව බලල වැඩක් නෑ❤❤❤❤

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 2 หลายเดือนก่อน

      නියම පිං බතාල NPP සහෝදර සමාගම...
      ලජ්ජයී... අපේ බදු මුදල් වලින් ගුරු වැටුප් අරගෙන ගොන් පොලිටික්ස් කරනවා...
      කාලකන්නි.. මුන් නේ පට්ට හොරු

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      @@sudarshaniudawatta1724 මෝඩ බැල්ලි තො ගොන් බදින කනුවක් අරුන් එලිපිට හොරකම් කරනව මුන් මේ පඩිය ගත්තු එකට බනින්නෙ මෝඩ බැල්ලි තෝ එහෙනම් පොල් බූරුවො රජයෙ සේවකයො ඔක්කොම හොරුනෙ ගොන් හරක තෝ පුන්නක්කු ද කන්නෙ නැත්නම් තෝ පට්ට හොරෙක් වෙන්නැති

    • @shanukagishan3224
      @shanukagishan3224 2 หลายเดือนก่อน +1

      ​@@sudarshaniudawatta1724buru puthata dennada ehenam 😂😂😂 usa nam sikuruti miti nam kamkaru 😂😂

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 หลายเดือนก่อน +20

    මලිමාවට ජය වේවා❤❤❤අැති අපි රැවටුනා.අයනමි රැවටේන්නැ මිනිඝ්ඝු රටේ❤❤❤

    • @DinethraMadushani
      @DinethraMadushani 2 หลายเดือนก่อน

      anura wage ekkenekta chande dunnoth me rate vinase tahama etin

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 2 หลายเดือนก่อน +23

    අපි දැක්ක කබරය පිටිටනියේ හති දාගෙන එකා දෙන්නා බස් එකට මිනිස්සු පටවනවා වගේ දගලනවා.22 වෙනිදා බලා ගමු.මාලිමාවට ජය

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +17

    DEAR TAMIL, MUSLIMS, BURGHER & SINHALESE LET'S JOIN OUR HANDS TOGETHER TO CHASE THESE CULPRITS, PLEASE VOTE FOR NPP 🧭❌ THIS THE LAST CHANCE TO CAST OUR VOTE TO SAVE THIS COUNTRY. 🙏

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน

      We are that mad😂

  • @SupunPerara
    @SupunPerara 2 หลายเดือนก่อน +5

    මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️මහි එක්ක මහනුවර අපි ❤️

  • @banteshantha9660
    @banteshantha9660 2 หลายเดือนก่อน +16

    ඉස්සර වගෙ නෙමෙයි මිනිස්සු හරි බුද්ධිමත් රටෙ සැබැ තත්ත්වය තෙරුම් අරන් ඉන්නෙ
    සර්ව ජනබලයේ වැඩ පිලිවලසමග වැඩිදෙනෙක් එකතුයි

    • @rajinesumudu
      @rajinesumudu 2 หลายเดือนก่อน +2

      අනිවර්යෙන් මේ වැඩ සටහන ජනගත කරන්න ඕන?

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      වැඩ පිළිවෙල තිබ්බට කරන උන් ඉන්න එපැයි ප......😂😂😂😂​@@rajinesumudu

    • @kavinda908
      @kavinda908 2 หลายเดือนก่อน

      😂😂

    • @slytshortsboy3674
      @slytshortsboy3674 2 หลายเดือนก่อน

      අනේ එයාල පරන තැටියෙ රොටී ජාතිවාදය අවුස්සපු උන් ඒකෙ ඉන්නෙ මිත්‍යාව පතුරපු උන් ඒක ඉන්නෙ

    • @KanishkaGunathilaka-l5l
      @KanishkaGunathilaka-l5l 2 หลายเดือนก่อน

      @@happyquiltඑක පක්ෂයකට කොටු වෙන්නේ නැතුව රටක් කාටද කරන්න පුලුවන් හරියට බලල චන්දේ දියන් හැම ස්ටේජ් එකකටම නගින උන් දිහා බලහන් උන් කියපු කරපුවත් බලහන් බන්.

  • @dileepaneranjan
    @dileepaneranjan 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය නියතයි...!!! මේ සති දෙක තුනේ තමන්ගේ වාසියට එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනයම ඇති මාලිමාවට චන්දෙ දෙන්න...!!!

  • @SamanthiUmagiliyage
    @SamanthiUmagiliyage 2 หลายเดือนก่อน +11

    මාලිමාව ජය වෙවා

  • @jamalrazeek6337
    @jamalrazeek6337 2 หลายเดือนก่อน +11

    මලිමාවට ජය වේවා

  • @NuwaniWihansa
    @NuwaniWihansa 2 หลายเดือนก่อน +2

    අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් විශාල සේවාවක් කරපු එකම නායකයා රනිල්... එතුමට එහෙම කරන්න පුළුවන් උනේ එතුමා වටා සිටින ශක්තිමත් නායකයින් නිසා. ජනාධිපතිතුමා ඇතුළු ඒ නායකයින් අපිට ලොකු ශක්තියක්... 💪

    • @SaheliBandara-y7p
      @SaheliBandara-y7p 2 หลายเดือนก่อน +1

      රට හදන නායකයෝ

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 2 หลายเดือนก่อน

      ගියපාර ගෝටා දිනවලා රනිලා හිරේ දාන්න මහින්දානන්දයට ගොට්ට අල්ලපු පට්ට ගොබ්බයෙක්ගේ අදහසක්

    • @adithyagunaekera161
      @adithyagunaekera161 2 หลายเดือนก่อน

      විකුණාගෙන කන්නයි හිගා කන්නයි 😂😂😂 නොදකින් පිම්පියා

  • @IshaniPavithtra
    @IshaniPavithtra 2 หลายเดือนก่อน +5

    Malimawata jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaKumariDunuwila-o9n
    @ShanthaKumariDunuwila-o9n 2 หลายเดือนก่อน +3

    ගිනි ගත්ත රටේ අහිංසක හිත් අස්සේ, බලාපොරොත්තුවක් නිර්මාණය කළේ ඔබයි රනිල්.. 💖🇱🇰
    ඔබට ජය 💖

    • @BuddikaDeSilva-k3i
      @BuddikaDeSilva-k3i 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්.. පෝලිම් යුගය නිමා කල නායකයා ❤

  • @wasanthaperera3961
    @wasanthaperera3961 2 หลายเดือนก่อน +8

    MALIMAWATA JAYAWEWA JAYAWEWA AKD JAYAWEWA NPP JAYAWEWA AKD JAYAWEWA 💝 💝 💝 💝 💝 💝 💝 💝 💝 💝 💝

  • @nishanbuddhika1945
    @nishanbuddhika1945 2 หลายเดือนก่อน +11

    මුන්ට බූරුවෝ කියල මදි..අහින්සක මිනිස්සුන්ගෙ චන්දෙන් පාර්ලිමේන්තුවට ගියාම මුන් හිතන්නෙ මුන්ට ම්නිස්සු නවිල සර් කියාගෙන වදින්න ඕන කියල..ඒකාලෙ දැන් ඉවරයි බූරුවො..මාත් චන්දෙ දුන්නෙ කලින් සජියට තමයි..ඒවට දුක් වෙනව හොර හැත්ත එකතු කරන් රට විනාස කරනව දැක්කම..මේ පාර අපි මාලිමාවට. ජය වේවා මාලිමාවට.සියලු රට වැසියන් දිනේවා..

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +15

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @deshankumara6057
    @deshankumara6057 2 หลายเดือนก่อน +2

    Anura dissanayake ❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +20

    සොම්බි රනිල් ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත පන්නා දමමු! 2024

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน +1

      ඇයි තොපිලට රට ගිනි තියන්න ඉඩ නොදුන්න නිසාද

    • @streb6
      @streb6 2 หลายเดือนก่อน +1

      Exactly 💯 💪

    • @streb6
      @streb6 2 หลายเดือนก่อน

      Let's CHASE out Mr Bean kalusudda videshahastha agent regime change puppet. If he have one step in he will bring our nation down to a no go area like Gaza, as he had done throughout his life, BATALANDA ALUGOSUWA

  • @supunsampath-c8n
    @supunsampath-c8n 2 หลายเดือนก่อน

    මුළු කන්ද උඩරටම ඉල්ලන අසහාය නායකත්වය මහින්දානන්ද....දුප්පත් ජනතාවගේ දුක් ගින්දර නිවන එකම නායකයා මහි..
    ❤💪👍🙏🙏🙏

    • @maduakantha-z9d
      @maduakantha-z9d 2 หลายเดือนก่อน

      දන්න මිනිස්සු දන්නවා එතුමා ගැන

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 หลายเดือนก่อน

    රටට වැඩක් කරන්න පුලුවන් නායකයින් ඔබතුමාල ඒ වගේම ඔබතුමා මේ විදියට රනිල් වැනි තවත් වැඩක් කරන්න පුලුඉවන් නයකයෙක් සමග එකතු වීම ගැන හරිම ආඩම්බරයි

  • @Tharuwofficial
    @Tharuwofficial 2 หลายเดือนก่อน +2

    වයසින් වැඩි වෙන්න පුළුවන් , ඒත් තරුණයි තරුණයි කියන කිසිම කෙනෙක්ට මේ වගේ පුළුල් විදියට හිතන්න බැහැ ... ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ❤

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      මේරනිල් හදපු රටෙන් ලයිසන් එකයි පාස්පොර්ට් එකයි අරං දියන්කො😂😂😂

  • @AHපෙරේරා-p5t
    @AHපෙරේරා-p5t 2 หลายเดือนก่อน +1

    නාවලපිටිය ජනතාව දන්න හදුනන නායකයා ❤🎉

    • @Indikasadun-u6h
      @Indikasadun-u6h 2 หลายเดือนก่อน

      එකෙන්ම ❤

    • @ChamalFernando-u5q
      @ChamalFernando-u5q 2 หลายเดือนก่อน

      මෙතුමා අපේ නායකත්වය

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 2 หลายเดือนก่อน +2

    සර්වජන බලය දිනනවා❤❤❤

  • @Ruwankumara-g6b
    @Ruwankumara-g6b 2 หลายเดือนก่อน

    දුප්පත් ජනතාව වෙනුවෙන් නොබියව සිට ගන්නා එකම අසහායනායකත්වය මහි..❤❤

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน

      නුවර අපේ නායකයා❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +11

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน +1

      AKD 9%

    • @ira3953
      @ira3953 2 หลายเดือนก่อน +1

      Akd80%.

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f 2 หลายเดือนก่อน

    රනිල්ට විතරයි රට ඉදිරියට ගෙනියන්න පුලුවන්. එතුමා සමග සිටීම ගැන මහින්දානන්ද ඇමති තුමනි ඔබ තුමාට ස්තූතී

    • @PathumTharu
      @PathumTharu 2 หลายเดือนก่อน

      ❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹

  • @niranjanperera2863
    @niranjanperera2863 2 หลายเดือนก่อน +9

    NPP ta jayawewa.👍

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 หลายเดือนก่อน

    පක්ශ පාට බේද නොතකා ඔබතුමා රනිල් එක්ක එකතු වෙච්ච එක ගැන හරිම සතුටුයි මොකද එතුමට විතරයි රට ඉදිරියට කරන්න පුලුවන්

    • @Ngfsa
      @Ngfsa 2 หลายเดือนก่อน

      😂😂😂

  • @rohanajayasuriya7682
    @rohanajayasuriya7682 2 หลายเดือนก่อน +3

    Malimawata jayawewa

  • @ThusharaDeSilva-d8h
    @ThusharaDeSilva-d8h 2 หลายเดือนก่อน +1

    ජාති භේද නැති කෙලින් කතා කරන අපේ නායකයා.. මහින්දානන්ද ❤

  • @ThennakoonBanda-gj6ks
    @ThennakoonBanda-gj6ks 2 หลายเดือนก่อน +2

    Malimawata jayawewa akd yayawewa ❤❤❤❤❤❤

  • @ITBasic-pr4vs
    @ITBasic-pr4vs 2 หลายเดือนก่อน

    Star✴ api

  • @ShanthaKumariDunuwila-o9n
    @ShanthaKumariDunuwila-o9n 2 หลายเดือนก่อน +9

    ප්‍රතිවිරුද්ධ කන්ඩායම් මොනවා කිව්වත්, මහින්දානන්ද, කියන්නේ ම්නිස්සුන්ට වැඩක් කරපු නායකයෙක්. ඒක නිසා ජනාධිපතිතුමාට සහය පලකරන්න හැමෝම එකතු වෙනවා අනිවාර්යයෙන්ම.

    • @HeshanBManuranga-o5k
      @HeshanBManuranga-o5k 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤

    • @LalithPerera-l9h
      @LalithPerera-l9h 2 หลายเดือนก่อน

      ඇත්ත ❤

    • @unemune6287
      @unemune6287 2 หลายเดือนก่อน +1

      අර ගෙනාව එන්නතක් තමුන් ගහ ගහත්තද😃😃 ගහ ගන්නවා ආස හිතෙයි😅

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      කෙහෙලියගෙ බෙහෙත් ටිකක් ගහ ගනින්කො එහෙනම්,පරලොව යන්න පුලුවන්😂😂😂

    • @ranjananawarathna4870
      @ranjananawarathna4870 2 หลายเดือนก่อน

      මෙයාගෙ සල්ලි වලින් කරපු වැඩ මොනවද?.....😂😂😂😂

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +2

    ජාතික ජනබලවේගය ට ජයවේවා❤❤❤❤

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 2 หลายเดือนก่อน

      අපෝ හොර NPP එකට නම් ඡන්ද දෙන්න එපා..
      Ranil දිනවමු

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      @@sudarshaniudawatta1724 මොන මෝඩ පොංං වේංං පුතෙක්ද උබ මෝඩයො රට කන්නෙ නැතුව පලයන් සොම්බිය

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 2 หลายเดือนก่อน

    මේ අවස්තාවෙ රනිල් එක්ක මහින්දානන්ද ඇමති තුමනි ඔබතුමා පෙනී සිටීම ගැනීම හරිම සතුටුයි රට සංවර්දදිත රටක් කරා ගෙනියන්න ඔබාතුමන්ලගෙ සහය වැදගත්

    • @KanishkaGunathilaka-l5l
      @KanishkaGunathilaka-l5l 2 หลายเดือนก่อน

      අම්මෝ අවු47 රට කරලත් කරගන්න බැරි උන රනිල් 2048 රට සංවර්ධනය කරයි කියල හිතන අය තරම් මෝඩකමක් තවත් නෑ.තව දේශපාලනිකව දැනුවත් වෙන්න.

  • @rmadventures6173
    @rmadventures6173 2 หลายเดือนก่อน +14

    මාලිමාවට නියත ජයක් 💪👊

  • @Kushanera1234
    @Kushanera1234 2 หลายเดือนก่อน +2

    Comment දාල තියෙන කට්ටිය TH-cam එකට එකතු වෙලා තියෙන කාලෙ දැක්කම ම යතාර්ථය මොකක්ද කියල තේරුනා...... තීරණය ගන්න ඒකත් පහසුවක් උනා..... ස්තුතියි....

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 2 หลายเดือนก่อน

      Fake profiles

    • @sujanravindra964
      @sujanravindra964 2 หลายเดือนก่อน

      අලුත් කට්ටිය ගොඩයි..

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน +10

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් hadamu ඉදිරි දරුවන්ට ජනතාව malimawa සමග එකතු වෙන්න අනුර පුතේ රට bari nubata ❤❤❤❤❤

  • @DayanandaSamarakon-b9g
    @DayanandaSamarakon-b9g 2 หลายเดือนก่อน

    Among the former politicians of our country, Mr. Ranil is the only one who has made such a great effort for the country. Even though he was thinking of going for a change, if you think about the beginning, Mr. Ranil brought this country to this state in a short period of time.

  • @ShanJayaweera-p1o
    @ShanJayaweera-p1o 2 หลายเดือนก่อน +3

    malimawata jayawewa

  • @HeshanBManuranga-o5k
    @HeshanBManuranga-o5k 2 หลายเดือนก่อน +2

    💖💖රටම සහය දෙන්නේ රනිල්ට 🇱🇰 🇱🇰💖💖රටම සහය දෙන්නේ රනිල්ට 🇱🇰 🇱🇰💖💖රටම සහය දෙන්නේ රනිල්ට 🇱🇰 🇱🇰💖💖රටම සහය දෙන්නේ රනිල්ට 🇱🇰 🇱🇰💖💖රටම සහය දෙන්නේ රනිල්ට 🇱🇰 🇱🇰

    • @Indikasadun-u6h
      @Indikasadun-u6h 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 หลายเดือนก่อน +4

    ❤❤❤ kohomath api AKD dinonawa ❤❤❤❤❤ ...

  • @SHPrasanna-w3o
    @SHPrasanna-w3o 2 หลายเดือนก่อน +2

    දැන් මිනිස්සු හරි බුද්දිමත.මේ වෙලාවෙ රටේ සැබෑ තත්වය මිනිස්සු තේරුම් අරන් ඉන්නෙ.රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිලිවෙල සමග ඉදිරියට යන්න වැඩි දෙනෙක් කැමතියි මේ වෙලාවෙ ❤❤

  • @SupunPerara
    @SupunPerara 2 หลายเดือนก่อน +3

    🎉මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️මේ වෙලාවේ රනිල් තමයි RW❤️

    • @NPP-b9m
      @NPP-b9m 2 หลายเดือนก่อน +3

      සැප්තැම්බර් 22 ප්‍රතිපල එද්දි 09 වෙනි ජනාධිපති විදියට අපි අනුර කුමාර දිසානායක සහෝදරයව පත් කරනවාමයි❤
      පිනා පුරුදු විදියට පරාද වෙනවා, අපි පිනාව ගෙදරම යවනවා

  • @ShenPerera-o6b
    @ShenPerera-o6b 2 หลายเดือนก่อน

    රටේ යහපැවත්ම උදෙසා රනිල් සර් ගේ පාලනය තමා අවශ්‍ය 💓

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +10

    # මාලිමාව ට කෝටියක්
    # අපි නෙ ඡන්දෙ දෙන්නෙ

    • @maduakantha-z9d
      @maduakantha-z9d 2 หลายเดือนก่อน

      උබට කෝටියක් දාන්න බැ නේ තියෙන එක දාලා කට පුක වහන් ඉදපන්

    • @nanasthinking846
      @nanasthinking846 2 หลายเดือนก่อน

      Ithin umba mokada ekata puka dunne 😂​@@maduakantha-z9d

  • @123randinu
    @123randinu 2 หลายเดือนก่อน

    Weerasumana is speaking honestly . He should be in the parliament next time.

  • @VenuraHewawasam
    @VenuraHewawasam 2 หลายเดือนก่อน +8

    Npp

  • @maduka-p4p
    @maduka-p4p 2 หลายเดือนก่อน

    නුවර අපේ නායකයගෙ වැඩ නුවර අපි තමයි දන්නෙ ❣

    • @AnuraKumara-t2n
      @AnuraKumara-t2n 2 หลายเดือนก่อน

      අපි ඉන්නෙ මහී එක්ක තමයි

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 2 หลายเดือนก่อน +3

    පවතින දේශපාලන ක්‍රමය හා දේශපාලන සංස්කෘතිය අනුමත කරන උන් සජිත් ට හා රනිල් ට දීපල්ලා. එච්චරයි

  • @TharushiAkarsha-c5o
    @TharushiAkarsha-c5o 2 หลายเดือนก่อน

    කට්ටියට මුල මතක නැහැදැන් කට්ටිය ඔක්කොම රට පනිද්දි රට බාර අරගෙන ගොඩගත්ත නායකයා මෙතුමා 👏 ඒ තුමා හිටියේ නැත්නම් මිනිස්සු කියන්නම් මැරිලද🥺

  • @maduakantha-z9d
    @maduakantha-z9d 2 หลายเดือนก่อน +2

    රටම ඉල්ලන්නෙ මහී වගේ නියම වැඩ පිලිවෙලක් තියෙන රටේ ජනතාවගෙ දුක හදුනන නායකයෙක්ව තමයි

    • @maduka-p4p
      @maduka-p4p 2 หลายเดือนก่อน

      අපි මහී එක්ක තමයි

    • @AnuraKumara-t2n
      @AnuraKumara-t2n 2 หลายเดือนก่อน

      නුවර අපේ නායකයා තමයි මහී

    • @PathumTharu
      @PathumTharu 2 หลายเดือนก่อน

      රටම දිනවන්න පුලුවන් මෙතුමන්ලට තමයි

    • @Lokusir
      @Lokusir 2 หลายเดือนก่อน

      කුලියට ද මේ 😂😂

  • @NPProductions-s4q
    @NPProductions-s4q 2 หลายเดือนก่อน

    රනිල් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න පැම්නි ඔබතුමාට ස්තූතියි ❤

  • @Sathishisansa
    @Sathishisansa 2 หลายเดือนก่อน +3

    Akd ekennma api hamuwemu sapthambar 22 ok brooooooo❤❤❤❤❤❤

  • @Yomaldsilva
    @Yomaldsilva 2 หลายเดือนก่อน

    රටෙ ඉදිරි අනාගතය වෙනුවෙන් හා රටේ යහපැවත්ම උදෙසා ඇප කැප වෙන සෑබෑ නායකත්වය තමා රනිල් සර් ☝

  • @ShashiChamatka
    @ShashiChamatka 2 หลายเดือนก่อน +2

    අමාරුම අවස්තාවේ අවුරුදු දෙකක් ඇතුලත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන ආපු වැඩ පිලිවෙල අගය කල යුතුයි,මේ වෙනකොට වතුකම්කරුවන්ට සහන දීලා තිබෙනවා ඉඩම් අයිතිය ලබා දීලා තිබෙනවා අහිංසක ජනතාවට ,සහන රැසක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා .වෙන කිසිම නායකයෙක් නොකරපු සේවයක් රනිල් ජනාධිපතිතුමා අපි වෙනුවෙන් මේ වෙද්දී කරලා තියෙනවා .ජනාධිපතිවරණය රනිල් ජයග්‍රහණය කරනවා කියන්නේ එතුමා ජය ගන්නවා නෙමෙයි රටක් විදියට අපියි දිනන්නේ

    • @unemune6287
      @unemune6287 2 หลายเดือนก่อน +1

      කන්න නැතැත් බෙට්ට කෙළින් 😅😅

  • @Danuskasampath-h4l
    @Danuskasampath-h4l 2 หลายเดือนก่อน

    පක්ෂ පාට භේදයකින් තොරව මිනිසුන් ගැන හිතන එකම නායකයා මහී...එතුමාගේ ආසනයේ මිනිසුන් උදෙසා විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්...වැඩ කරන රටක වැඩ කරපු කෙනෙක්....❤❤❤❤❤

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน

      සැබෑම නායකයෝ

    • @NuwaniWihansa
      @NuwaniWihansa 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්.. මේ වෙලාවෙ අපි හැමෝම එතුමන්ලා සමගයි 👍

  • @sisiraherath2820
    @sisiraherath2820 2 หลายเดือนก่อน +4

    AKD ❤❤❤

  • @SaheliBandara-y7p
    @SaheliBandara-y7p 2 หลายเดือนก่อน +1

    මහින්දානන්ද ඇමතිතුමා කියන්නේ අපේ රට විශාල අර්බුදයකින් ගොඩ ගත්ත රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ඉන්න හොඳම නායකයෙක්❤

    • @BuddikaDeSilva-k3i
      @BuddikaDeSilva-k3i 2 หลายเดือนก่อน

      අපේ ශක්තිය අපේ නායකයා රනිල් ❤ ඇතුලු එතුමා වටා සිටින නායකයින්.. 💪

    • @DevikaAbesekara
      @DevikaAbesekara 2 หลายเดือนก่อน

      රටේ අනාගතය හදන නායකයෝ

  • @niranjanperera2863
    @niranjanperera2863 2 หลายเดือนก่อน +7

    NPP jaya wewa ❤❤❤

  • @supunsampath-c8n
    @supunsampath-c8n 2 หลายเดือนก่อน

    ඔබතුමා මේ වෙලාවේ රට වෙනුවෙන් ගත්ත හරි තීරණයක්...අපි ඔබතුමා සමග

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙිවා අනුරට ජයවෙිවා මාලිමාවෙි කෙනා හැර මෙතන ඉන්න අනෙත් උන් සේරම හොරු මාලිමාව සමග එකතු වෙමු හොරු එලවමු

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f 2 หลายเดือนก่อน

    රනිල් සර් සමග එකතු වෙලා ඉන්න එක ගැන හරිම ආඩම්බරයි

    • @NSHashan-z7x
      @NSHashan-z7x 2 หลายเดือนก่อน

      මේ වෙලාවෙ ලොකු ශක්තියක් එතුමට

    • @rajapaksharmgrajapaksha
      @rajapaksharmgrajapaksha 2 หลายเดือนก่อน

      Samanalayek

  • @phalithachandralal3207
    @phalithachandralal3207 2 หลายเดือนก่อน +7

    පව් රනිල්ව හිරේ යනකන් බලන් හිටපු ඇමතිවරයා 😢😢😢

  • @ShehanRanasinge
    @ShehanRanasinge 2 หลายเดือนก่อน

    එදා ගෑස් තිබ්බෙ නෑ පෙට්‍රල් තිබ්බෙ නෑ කිරිපිටි තිබ්බෙ නෑ එතකොට අපේ රටේ මිනිස්සු කොච්චර නම් ඒ පාලකයන්ට බැන්නද.හැබැයි දැන් ගෑස් තියෙනවා කිරිපිටි තියෙනවා පෙට්‍රල් තියෙනවා.
    එහෙම ඒ දේවල් අඩුවක් නැතුව තියෙන්නේ කවුරු නිසාද කියන එක කාටවත් මතක නෑ. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය 😩

  • @BarerraBara
    @BarerraBara 2 หลายเดือนก่อน +2

    ආණ්ඩුවේ ඉඳගෙන අනුරලා තුන්දෙනා මොකද කෙරුවේ?

    • @asankahemanandasciencemast77
      @asankahemanandasciencemast77 2 หลายเดือนก่อน

      කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවකයෝ අමාත්‍යාංශයට එන බස් එකට පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න... ඔයාට තේරෙයි එතකොට... ඒකේ යන එන අය තේරුම් කරලා දෙයි ඔයාට...

    • @SeyaJeewanthiMendis
      @SeyaJeewanthiMendis 2 หลายเดือนก่อน

      කුරුනෑගල මිනිස්සු ගෙන් අහලා බලපල්ලා

  • @kasunudara1411
    @kasunudara1411 2 หลายเดือนก่อน

    රට වැටෙන්න තියෙන උපරිමේට වැටිලා තියෙද්දීරට භාර අරගෙන රට ගොඩදැම්මා වගේම අද වෙද්දී ජනතාව ගැන හිතලා ජනතාවට සහනත් ලබා දෙන ඔබතුමා ඇත්තටම අපේ රටට ලොකු සම්පතක්

  • @SupunPerara
    @SupunPerara 2 หลายเดือนก่อน +5

    රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰රනිල්ට විතරයි පුලුවන් 🇱🇰

    • @stk_lk
      @stk_lk 2 หลายเดือนก่อน +1

      මහින්දානන්ද ප්‍රසන්න රත්තරං චොකා වගේ හොරු රකින්න

    • @BandulaVithanage-xz7me
      @BandulaVithanage-xz7me 2 หลายเดือนก่อน +1

      රනිල්ට පුලුවන් බොට පුකේ අරින්න

    • @HarshiMayurangi
      @HarshiMayurangi 2 หลายเดือนก่อน +1

      උඹේ ආච්චිව දීපන් රනිල්ට😂

  • @BuddikaDeSilva-k3i
    @BuddikaDeSilva-k3i 2 หลายเดือนก่อน

    මේ වෙලාවෙ බුද්ධිමත් හැමෝම දන්නවා මේ රට හදන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා.. ඒ වගේම එතුමා වටා සිටින මහින්දානන්ද ඇමතිතුමා වගේ පරිණත නායකයෙක් රටටත් අපිටත් ලොකූ ශක්තියක්... 👊👊👊👊👊

    • @WaruniNethsara
      @WaruniNethsara 2 หลายเดือนก่อน

      මේ වෙලාවෙ රනිල් තමයි... නාවලපිටිය ජනතාවගේ සහයත් මහින්දානන්ද ඇමැතිතුමන්ට.. 👏👏👏👏

  • @niranjanperera2863
    @niranjanperera2863 2 หลายเดือนก่อน +3

    Ranila, maina , hora lawyer namal go home 🤣🤣🤣🤣🤣

  • @NetharaWidumini
    @NetharaWidumini 2 หลายเดือนก่อน +1

    මහින්දානන්ද ඇමැතිතුමා ඇත්තටම කන්ද උඩරට ජනතාවට ලොකු ශක්තියක්.. රනිල් වික්‍රමසිංහ සමග රටට ලොකූ සේවයක් කරන්න එතුමා එකතු වෙලා ඉන්නවා.. 👍👍👍

  • @Dasanayaka-gu3ri
    @Dasanayaka-gu3ri 2 หลายเดือนก่อน +2

    Jvip boru kiyala minissu rawatanna epa

  • @TharushiAkarsha-c5o
    @TharushiAkarsha-c5o 2 หลายเดือนก่อน

    අපේ රටට මේ වෙලාවෙම අවශ්‍යම නායකත්වය රනිල්

  • @ErandaNuwan-b7r
    @ErandaNuwan-b7r 2 หลายเดือนก่อน +2

    රනිල් රනිල් රනිල් රනිල්❤❤❤❤❤❤❤

    • @shanukagishan3224
      @shanukagishan3224 2 หลายเดือนก่อน +2

      Maha bankuwa kadamuthe 😂😂😂

  • @WaruniNethsara
    @WaruniNethsara 2 หลายเดือนก่อน

    කවදත් මේ රටට වැඩක් කරපු නායකයෙක් තමයි මහින්දානන්ද ඇමැතිතුමා කියන්නෙ... එතුමා හැමදාමත් රට ගැන හිතලා බුද්ධිමත් තීරණ ගන්න නායකයෙක්... එතුමා අපේ ජනාධිපතිතුමාට ලොකුම ශක්තියක්.. ජයවේවා.. 💪💪💪

    • @NadithiDemel-l6e
      @NadithiDemel-l6e 2 หลายเดือนก่อน

      ඇත්තටම අපි හැමෝම වාසනාවන්තයි එතුමන්ලා වගේ නායකයින් අපේ රටේ ඉන්න එක... 👊

    • @KavithmaDissanayaka-t4w
      @KavithmaDissanayaka-t4w 2 หลายเดือนก่อน

      මේ වෙලාවෙ අපි ගැන හිතන නායකයින් තමයි අපිට ඕනි.. අපෙ ශක්තිය එතුමන්ලා.. ජයවේවා 👍

  • @ThriftsHangout6
    @ThriftsHangout6 2 หลายเดือนก่อน

    රනිල් කියන්නේ වයසින් වැඩිමල් වුනත් තරුණයෙකු මෙන් සිතන බුද්ධිමත් නායකයෙක් .නවීකරණය වන ලෝකයක් සමග නවීකරණය වන නායකයෙක්

    • @NadithiDemel-l6e
      @NadithiDemel-l6e 2 หลายเดือนก่อน

      තාරුණ්‍යයේ හදවතේ නායකයා රනිල් වික්‍රමසිංහ.🤘

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 2 หลายเดือนก่อน

    මේ ඉන්න අය අතුරෙන් ඇත්තටම රටට වැඩක් කරපු නායකයෙක් ඉන්නවා නම් ඒ මහින්දානන්ද පමණයි... මුලු රටම වැටිලා ඉන්න වෙලාවෙ රටට පන දෙන්න එකතු වුනු ශක්තිමත් නායකයෙක්.. ජයවේවා ❤️❤️

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 2 หลายเดือนก่อน

    මහින්ද ජයසිංහ මෙම වැඩසටහන නැවත බලා තමන් ගේ දුර්වලකම් අදුරගන්න.

  • @johnsoneditor
    @johnsoneditor 2 หลายเดือนก่อน

    # මලිමාවට ඡන්ද කෝටියක්
    # අපේ ඡන්දය මලිමාවට
    # மலிமாவுக்கு ஒரு கோடி வாக்குகள்
    # எங்கள் வாக்கு மலிமாவுக்கே